Making of මල කඩ කඩ | behind the scenes | fun shoot 💖

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2023
  • เพลง

ความคิดเห็น • 503

  • @SheshadrieKrishanOnline
    @SheshadrieKrishanOnline  10 หลายเดือนก่อน +606

    තාම බලපු නැති අයට.... 👇🏼
    th-cam.com/video/BDM8Z8UewAQ/w-d-xo.html

    • @kaveeshaseuwandiyakdehi5191
      @kaveeshaseuwandiyakdehi5191 10 หลายเดือนก่อน +7

      Ane akki dannako akka harima lassanai

    • @gangachandani3186
      @gangachandani3186 10 หลายเดือนก่อน +5

      10 parak withra beluwa❤

    • @samandiwanigasekara1118
      @samandiwanigasekara1118 10 หลายเดือนก่อน +4

      හායි හායි හොදායි 😍

    • @user-yf9os7xn8k
      @user-yf9os7xn8k 10 หลายเดือนก่อน +3

      Ammo dawasata visi parak withara ahanawa me song eka ❤ e tharam asai ❤

    • @nijanicamathka5159
      @nijanicamathka5159 10 หลายเดือนก่อน +3

      දැං නං මං 5 සැරයකට වඩා බැලූවා ❤ දැං ආයෙත් බලන්න යන්නෙ ❤😊 එච්චර ටම ලස්සනයි ❤❤❤ අක්කිගෙ ඇක්ටින් මරු ❤❤❤ ලස්සනයි ❤

  • @dineshidesilva1741
    @dineshidesilva1741 10 หลายเดือนก่อน +234

    ඔය සහෝදර කම බැඳීම් කවදාවත් වෙනස් නොවී පවතීවා හැමදාම සමගියෙන් ඉන්න ලැබේවා❤❤❤❤

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 10 หลายเดือนก่อน +84

    ඔය සහෝදර කම බැඳීම් කවදාවත් වෙනස් නොවී පවතීවා හැමදාම සමගියෙන් ඉන්න ලැබේවා❤සුබ් පැතුම්

  • @sameeroshana8893
    @sameeroshana8893 10 หลายเดือนก่อน +97

    කාලෙකින් රගපෑවත් ඒක මරුවට කලා shadow.. ❤️🤟 මට මතකයි ක්‍රිෂාන් අයියා වැඩසටහනකදි කිව්වා එයා කැමති shadow දිගටම රගපෑම් කටයුතුත් කරනවට කියලා.. ඇත්තටම එයත් ඔයාගේ දක්ෂතාවය මිලාන වෙන්න දෙන්නේ නැති වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම නියම ආදරණීය සැමියෙක්.. මම එදත් අදත් කවදත් ඔයාලා තුන්දෙනාට හරිම ආදරෙයි.. සතුටින් ඉන්න..❤️😘

  • @invisible_sl
    @invisible_sl 10 หลายเดือนก่อน +285

    අලියත් නැටුවා පිටිපස්සෙ ඉඳන් 😂❤

  • @madushaniwathsala
    @madushaniwathsala 10 หลายเดือนก่อน +189

    මේක බැලුවට පස්සේ ආයේ සින්දුව බලන්න ගියා මාර ලස්සනක් දැනෙනවා කලින් ටත් wada ඒ අස්සේ අලියත් නටනවා 😂පොඩ් පැටවූ ටිකත් ekatama හරි යන්න ඉන්නවා game ganu කට්ටියත් සුපිරි යටම match wela supiri wadak 🎉❤

  • @sanju4866
    @sanju4866 10 หลายเดือนก่อน +45

    Krishan අයියා අක්කට හරිම supportive වගේ❤

  • @himalshasadakalum9543
    @himalshasadakalum9543 10 หลายเดือนก่อน +20

    ශූට් එක බලලා මියුසික් වීඩියෝ එක බැලුවම තමා මරු 😎💝 good luck all of you !

  • @mak11647
    @mak11647 10 หลายเดือนก่อน +169

    සින්දුව මෙච්චර ලස්සන ශැඩෝ හින්දා......❤❤❤❤

  • @maneeshasenali1263
    @maneeshasenali1263 10 หลายเดือนก่อน +58

    සිංදුව youtube දැම්ම ගමන් බැලුවා ඒත් මේක බැලුවට පස්සෙ ආයේ බලන්න හිතුනා ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි අක්කේ ❤❤❤

  • @gamagekumari8397
    @gamagekumari8397 10 หลายเดือนก่อน +69

    ඇත්තටම ගොඩක් ලස්සනයි ෂැඩෝ .ආසම කරන අය එකට ❤️❤️❤️අලියත් නටනවා අනෙ ❤️❤️🤗🤗🤗

  • @kalanihansika2361
    @kalanihansika2361 10 หลายเดือนก่อน +69

    අලියත් නැටුවා අනේ ෂෝයි අනේ..මේ වගේ ලස්සන වැඩක් කරන්න කොච්චර මහන්සි වෙනවද..හරිම ලස්සනයි ❤

  • @sitharaawanthi2182
    @sitharaawanthi2182 10 หลายเดือนก่อน +14

    රෙදි ⁣ මෝල වත්තද ලොකේශන් එක...මාරම ලස්සනයි සිංදුව..❤️❤️❤️❤️

  • @nethmisenevirathna4934
    @nethmisenevirathna4934 10 หลายเดือนก่อน +53

    අක්කල තුන් දෙනාගෙම වීඩියෝස් මරු❤ ඔයාලගෙ වීඩියෝ වල යුනික් ගතියක් තීනව අක්කා❤

  • @rishanibaggya6177
    @rishanibaggya6177 10 หลายเดือนก่อน +47

    ශැඩෝ නිසා තමයි සින්දුව ඔච්චර ඉක්මන්ට trending une. ලස්සනයි සින්දුව

  • @amazing6357
    @amazing6357 10 หลายเดือนก่อน +41

    අන්තිමට ඇනලා ඇනලා යේ කියා ගත්තා ශනූ😊

  • @helloworld-yi4yd
    @helloworld-yi4yd 10 หลายเดือนก่อน +13

    ගැලපෙනම කෙනා ඔයා තමයි ඇත්තටම ❤ ලස්සනයි ඒ ගැලපීම

  • @ashanisepalika4233
    @ashanisepalika4233 10 หลายเดือนก่อน +28

    ඒකට පිස්සු වැටිලා ඉන්නෙ.කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ🔥

  • @rajikalasanthi4716
    @rajikalasanthi4716 10 หลายเดือนก่อน +16

    ශැඩෝ ගේ බිහන්ඩ් සීන් ටික වීඩීයෝ එක බලලා ඒ සීන් ටික ඔක්කොම සෝන්ග් එකේ ස්ටොප් කර කර හොය හොය බලපු මම 😂 සුපිරි අක්කා❤🎉

  • @nelumsomasiri1902
    @nelumsomasiri1902 10 หลายเดือนก่อน +12

    අනේ මම දැන් මේ ළඟකදි ඉදන් ඔයාලට මාරම ආසයි....❤️ my favorite

  • @chamodidulakshi8181
    @chamodidulakshi8181 10 หลายเดือนก่อน +42

    ලස්සනයි අක්කි..... ♥️ඔයාල කට්ටියගේ වැඩේ...... ♥️සෝන්ග් එකත් ලස්සනයි ♥️😘

  • @dineshakumari5658
    @dineshakumari5658 10 หลายเดือนก่อน +21

    ඔයාලගේ family එක නම් මරු අනේ. ❤❤❤

  • @Vishu8261
    @Vishu8261 10 หลายเดือนก่อน +30

    ශැඩෝ ටැමිල් ලුක් එකට පට්ටම ලස්සනයි🥺❤️
    අනේ ශනූ අක්කිත් ඉන්නවා එයත් ටැමිල් ලුක් එකට මාර ම ලස්සනයි.....😍🔥
    ශනූ❤️දිනේශ් ආසම දෙන්නා🥺🫶🏻✨
    ක්‍රිශාන් අයියා ගොඩක් supportive කෙනෙක් වගේ අක්කිට......
    නෑනලා මස්සිනාලා එකතු වෙලා සුපිරි වැඩක් කරලා.....😌🔥

  • @camilapriyanthi3027
    @camilapriyanthi3027 10 หลายเดือนก่อน +14

    මාර ලස්සනයි අනේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤

  • @sameeroshana8893
    @sameeroshana8893 10 หลายเดือนก่อน +28

    ඉවසීමක් නැතුව බලන් හිටපු vlog එකක්.. ❤️🤟

  • @gayathri.9873
    @gayathri.9873 10 หลายเดือนก่อน +5

    Sheshadri අක්කේ ඔයාගෙ ඒ charm ලස්සන look එක හරියන්නේ kollywood වලට...♥️😍

  • @upulindika3233
    @upulindika3233 10 หลายเดือนก่อน +19

    ෂැඩෝ අක්කි.... ලස්සනයි ඈ... ❤️😚ඔයා හින්දා මේක ගොඩාක් ශෝක්...❤️

  • @Ahamed959
    @Ahamed959 10 หลายเดือนก่อน +25

    You should proud yourself because you give amazing come in your career, I understand that you are quite person but front the camera your work speaks a lot 🎉🎉🎉🎉, when I watched first time I thought you are an Indian cinema industry actress, afterwards I realized it, your team is deserves all credits. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 kaizer and team made it wonderful.

  • @user-ck1hi9cf6v
    @user-ck1hi9cf6v 10 หลายเดือนก่อน +11

    Very successful ❤ නංගා වැඩේ හොදටම වෙලා දහපාරකට වඩා music video එක බැලුවා ඔයාලගේ සහෝදර කමට ඊට වඩා ආදරෙයි දිනේෂ් ටත් හොද ආදරනිය family එකක් ලැබුනා කටපුරා 'මල්ලි"කියලා කතා කරන අක්කාලා දෙන්නෙක් ඔයාලා දෙන්නේ හොද දේවල් ආදරයෙන් බාරගන්නවා .මම Europe වලින් ❤❤

  • @anulachandrika7611
    @anulachandrika7611 10 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි .අලියත් නැටුවා පස්සේ ඉදන්.බලන්න බලන්න ආසයි..❤️❤️

  • @asankeemaleesha1000
    @asankeemaleesha1000 10 หลายเดือนก่อน +7

    Wow ..ඒ song එකට ඔයා ම තමයි ගැලපෙන්නෙ.
    💖

  • @piyumimadhushika4664
    @piyumimadhushika4664 10 หลายเดือนก่อน +25

    Priyasad family එකේ ලස්සනම කෙනා තමයි sheshadri 🥰❤️❤️

  • @RashiiVlogs
    @RashiiVlogs 10 หลายเดือนก่อน +12

    Anee lassana ithin kattiyage..♥️😘🔥
    මල කඩ කඩ සිංදුවනම් ගිණි ගින්දර...🔥🖤🥺
    ශනූ විශේෂයෙන් එන්න ඇත්තේ දින්නා ඉන්න නිසා වෙන්න ඕනේ..😂♥️🔥
    ඒක ගොඩාක්ම ලස්සන ඔයයි,දින්නා අයියයි නිසා..🔥💞😉

  • @umeshabinari5946
    @umeshabinari5946 10 หลายเดือนก่อน +28

    Behind the scenes බලලා ආයෙත් music video එක බලපු අය කෝ❤😍

  • @angelwic97
    @angelwic97 10 หลายเดือนก่อน +5

    You look amazing and the dance steps are so beautiful..Great job...harima lassanai❤❤❤❤

  • @nileeka6147
    @nileeka6147 10 หลายเดือนก่อน +6

    ෂා මාරම ලස්සනයි නංගි වීඩියෝ එක .ඔයා හරියට දෙමළ නිලියක් වගේ ලස්සනයි .❤🌷❤

  • @ruwanikadilanka
    @ruwanikadilanka 10 หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි අක්කි ❤❤ අක්කි ආයෙත් teledramaවල act කරන්නකො

  • @chathumininonis3007
    @chathumininonis3007 10 หลายเดือนก่อน +8

    malakada kada song eke behind the scenes niyamai akke 😍😍❤‍🔥❤‍🔥 godak asaven vlog eka baluva ❤🥰 akki lassanata act kara🤩🤩 shanu akkinam harima cute ane 😍❤ eyava dakkath athi hitha pirenava 💕💕💕 akkila thundenatama godak adarei 💗💗💖💖 evagema saranya babatai krisharya babatai godariyak adarei 💖❤

  • @charuninisansala4995
    @charuninisansala4995 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි අක්කි❤️🥰 my favorite 😍

  • @navodgimhan5895
    @navodgimhan5895 10 หลายเดือนก่อน +4

    ලස්සනයි දෙවනී අක්කේ 💚😌 love u both

  • @Ruu_silva
    @Ruu_silva 10 หลายเดือนก่อน +16

    Goda kaalekin act karata dance karaata harima lassnata Akka perform Kara...😘💕 Facial expressions woow❤️🔥😍

  • @shaznayoutube6488
    @shaznayoutube6488 10 หลายเดือนก่อน +1

    Omg! A beautiful and better version of vidya balan!

  • @ajanthabandara8078
    @ajanthabandara8078 10 หลายเดือนก่อน +2

    Very beautiful Sheshadri, you are very talented and amazing person. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @varuabesinghe
    @varuabesinghe 10 หลายเดือนก่อน +15

    Math ballanta bayai akkaa ...😂😂. .. vedio ekth lassni .song ekth lssni & dance ekth lassni 😘😘

  • @craftyowl148
    @craftyowl148 10 หลายเดือนก่อน +16

    ලස්සනයි ෂැඩෝ...සිංදුව කීපාරක් බැලුවද කියලත් මතක නෑ. සුබ් පැතුම් !

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie 10 หลายเดือนก่อน +1

    Always the prettiest and most favourite Shesh is adding much beauty to this beautiful song!! 😍💖🌹😘🎶🤩

  • @tharuvlog2849
    @tharuvlog2849 10 หลายเดือนก่อน +4

    ශනූට මං මාරම ආසයි..ආදරේයි ..ඔයා ශනූගේ අක්කි නිසා ඔයාටත් ආසයි

  • @jinadaridasilvajinadari5614
    @jinadaridasilvajinadari5614 10 หลายเดือนก่อน +4

    Super .අක්කි ඇත්තටම ටැමිල් නිලියක් වගෙ.ලස්සනයි.

  • @vision2096
    @vision2096 10 หลายเดือนก่อน +7

    Can't get this song out of my head 😅 lost count of how many times I watched the music video. What a catchy tune and the dance is superb. By far the best SL music video. Just watched Shanudries dance video to this song !!! Superb 💃 🕺 Beautiful three sisters.

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 10 หลายเดือนก่อน +10

    ඇත්තමයි අක්කි හරිම ලස්සනයි❤️ .

  • @buddhikavirajini5710
    @buddhikavirajini5710 10 หลายเดือนก่อน +5

    මේක බැලුවම ආපහු වීඩියෝ එක බලන්න හිතෙනවා❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน +1

    හැමදාම බල්ලනවා අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @malipanditharathna7502
    @malipanditharathna7502 10 หลายเดือนก่อน +6

    අනේ ශෝක් අනේ..🥺❤️ සුබ පැතුම් හැමෝටම ..♥️

  • @pavithrapubudumali654
    @pavithrapubudumali654 10 หลายเดือนก่อน +4

    Job well done Shadooo. Super stuff ❤❤

  • @nuwankotuwegodapalliyaguru1071
    @nuwankotuwegodapalliyaguru1071 10 หลายเดือนก่อน +16

    මේක බලලා ආයෙ song එක බැලුවා ❤️

  • @tharindunayanajith2121
    @tharindunayanajith2121 10 หลายเดือนก่อน +3

    ශෝක් අනේ,,,,👌👌👌 ඔයාලා❤ අනේ හැමදාමත් ඔය එකමුතුකම තියා ගන්න👊. අලි පැංචත් ඔයාලටම සෙටි වෙනවා. 👍👍🖐️

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 10 หลายเดือนก่อน +6

    මේ වීඩියෝ එක බැලුවාට පස්සේ ආයෙත් වීඩියෝ එක බලන්න ආසාවක් ආවා❤ ගොඩාක් මහන්සි වෙලා කරලා තියෙන ලස්සනම ලස්සන වීඩියෝ එකක්😊 හැමෝම සුපිරියි.

  • @Jenifvlog
    @Jenifvlog 10 หลายเดือนก่อน +7

    අන්තිම ටික තමා මරු ❤😂

  • @user-ir2tj8bs9q
    @user-ir2tj8bs9q 10 หลายเดือนก่อน +3

    ලස්සනයි අප්පා එක මරු අක්කි ❣️💫💞 අනේ සොයි ❤

  • @Sachininisansala-yx8yg
    @Sachininisansala-yx8yg 10 หลายเดือนก่อน +6

    Team ekm maru congratulations idiri wada katauthu siyalla sarthaka wenna onh ❤😊

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 10 หลายเดือนก่อน +18

    ආසාවෙන් බලන් හිටපු විඩියෝ එකක් ❤️❤️❤️❤️🤩🤩🤩🤩😊😊😊😊

  • @dasunie_DK
    @dasunie_DK 10 หลายเดือนก่อน +2

    Lassanai akki.❤️Hamoma uparimayen wade karala tiyanwa.Kalekata passe unata akki lassanata act karanwa.super.😍Me video eka balala aye sinduwath baluwa.❤️

  • @shafiyafaizal7626
    @shafiyafaizal7626 10 หลายเดือนก่อน +4

    I learnt one thing from this Acting is soo hard & you guys deserve best

  • @piumi5858
    @piumi5858 10 หลายเดือนก่อน +2

    😍♥අනේ අක්කිලා තුන් දෙනාම ෂෝයි 😘💜 ආදලේයි Sheshadrie Akki 🌹☺💖

  • @aselapeiris6224
    @aselapeiris6224 10 หลายเดือนก่อน +2

    Dinna patta gayakaya. Man mara aasi. E wagema me song eka wagema video ekath mara lassanai. Shanu dinna maching cupel. Love u all.

  • @vt9195
    @vt9195 10 หลายเดือนก่อน +7

    Portraying some tamil cultures ❤ 🎉 so nice 🇱🇰

  • @haza2147
    @haza2147 10 หลายเดือนก่อน +10

    You did great akki😍❤💯

  • @neronero4412
    @neronero4412 10 หลายเดือนก่อน +2

    Harima lassanai shedi sinduwa balapu waara ganana mathakath na a tharamata baluwa mn asama family ekak oyala 3 denagema videos balanawa jesu pihitai ❤❤❤❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 10 หลายเดือนก่อน +12

    අනේ අර අලියත් නැටුවා නේද ❤.කවිදු අයියා නන් මාරම ටැලන්ට් ඩාන්සර් කෙනෙක් .ලස්සනට ඩාන්ස් එක කරලා තිබ්බේ .❤❤❤❤ශැඩෝ අක්කි දින්නා අයියා ඔයාලා දෙන්නා අතර මේ තියෙන සොහෝදරකම හැමදාම තියෙන්න ඕන .බුදුසරණයි .මයි වෙල්විශර් ශනූ අක්කිත් ඇවිත් ශෝයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NethuAbeywardhana..00
    @NethuAbeywardhana..00 10 หลายเดือนก่อน +4

    ඇත්තටම සුපිරි ❤❤

  • @malindadilhan2777
    @malindadilhan2777 10 หลายเดือนก่อน +2

    Song aka kalin beluwata, behind the scene beluwahamat kihipa serayakma beluwa akkiyo❤❤❤🎉

  • @nishantha9384
    @nishantha9384 10 หลายเดือนก่อน +5

    Vidya balan wage oya shado... අපරාදේ act karanne naththe... Priyasad family eke lassanama කෙනා Sheshadri ❤️❤️

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 10 หลายเดือนก่อน +1

    Good Work. Back up to Ninty work.. Great Achievement.. 👏❤️😘

  • @methmaruwanpathirana3913
    @methmaruwanpathirana3913 10 หลายเดือนก่อน

    Excellent! Good job...and good luck..

  • @yashi.girl.553
    @yashi.girl.553 10 หลายเดือนก่อน +9

    ඔයාලා මාරම විදිහට මහන්සි වෙලා තියනවා පලවෙනි පාරට ඒක දැක්කේ😊ලස්සනයි අක්කි act එක😍 ආපහු අක්කිව T.v. එකේ බලන්න ආසාවෙන් ඉන්නෝ....🙈😍😍 සුබපැතුම් හැමෝටම

    • @ruwnkumara3172
      @ruwnkumara3172 10 หลายเดือนก่อน

      ල ස් ස න යි
      😌😌😌

  • @Shashipreba
    @Shashipreba 10 หลายเดือนก่อน +1

    Wow Akki 🥺🥰😍my fv 🥰🥰🥰kochchara ahuwath,beluwath epawenne nethi song ekk ❤️❤️

  • @laknadeshani6013
    @laknadeshani6013 10 หลายเดือนก่อน

    නියමයි අක්කියෝ ලස්සනයි ඔයාලගෙ වැඩේ ❤️👍

  • @harsh-vw5kc
    @harsh-vw5kc 10 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @lalajirathnayaka2208
    @lalajirathnayaka2208 10 หลายเดือนก่อน

    මාරයි.ශෝක් අනේ..❤❤

  • @hirushi2357
    @hirushi2357 10 หลายเดือนก่อน +7

    One of my fav shadow❤️

  • @pramodiimasha6015
    @pramodiimasha6015 10 หลายเดือนก่อน +1

    අනේ හරිම ශෝක් 🥰❤️😘😘

  • @jub4094
    @jub4094 10 หลายเดือนก่อน +3

    Shanuge ballata baya scene eka 10 parak withara baluwa❤

  • @smadhunirasha7405
    @smadhunirasha7405 10 หลายเดือนก่อน +3

    ඇත්තටම මේක බලලා ආයේ music Video එක බලද්දි වෙනම එකක් තියෙනවා ❤💐 💯 ❤excellent work❤

  • @greshanikawidya
    @greshanikawidya 10 หลายเดือนก่อน +7

    Favorite family ❤

  • @kkumari7101
    @kkumari7101 10 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් ලස්සනයි

  • @user-fb9pp9wr2l
    @user-fb9pp9wr2l 10 หลายเดือนก่อน

    Waoow maaaarai 👍 niyamai , niyamai 🤜🤛

  • @rajikalasanthi4716
    @rajikalasanthi4716 10 หลายเดือนก่อน +2

    ආව් ආව් ඒක ශෝක් අනේ❤

  • @siththifathima9946
    @siththifathima9946 10 หลายเดือนก่อน +3

    මාර ලස්සනයි අක්කි❤

  • @happykittens2294
    @happykittens2294 10 หลายเดือนก่อน +1

    Elephant is also giving his full support by dancing with them. Very nice.

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 10 หลายเดือนก่อน +8

    Waw excellent team work. Sister's bond is always adorable

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial 10 หลายเดือนก่อน +15

    තත්පරේ වෙනකම් බලන් ඉන්නේ🥺💗

  • @sajithdhananjaya7933
    @sajithdhananjaya7933 10 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කීයො ඔයා අදරෙ හිතෙනවා

  • @mihiriniinduwari341
    @mihiriniinduwari341 10 หลายเดือนก่อน

    Much lv .. number one family bum.. lv it 🌹💗

  • @chathurikakumari9100
    @chathurikakumari9100 10 หลายเดือนก่อน +2

    ලස්සනයි මල්ලි නෑනා geyi ලස්සන wedak

  • @thilinimadubashini9368
    @thilinimadubashini9368 10 หลายเดือนก่อน

    Ane hari lassnai.aswen api baluwa video 1 😍

  • @user-xp2bn7eg8r
    @user-xp2bn7eg8r 10 หลายเดือนก่อน +1

    Sheshadrie akki superb👍,you'r very very beautifu akkil ❤ ,well done & love you 😘

  • @anjana-9045
    @anjana-9045 10 หลายเดือนก่อน +9

    මේ bts වලින් පස්සේ ආපහු music video එක බලපු අය කෝ 😂❤

  • @Duru95
    @Duru95 10 หลายเดือนก่อน +27

    මගේ ජාතියේ...බල්ලොයි පූසොයි අරහං.. බයයි කියන්නේ ඒක පුදුමාකාර බයක්...😢

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 10 หลายเดือนก่อน

      Aneee Ehema Bayawenna epa Dear😊 Mawa podi kale Bawwek kala math puduma bayen Hitiye A baya Nethu une 🐕 petiyek Hadanna Gaththata passei👌😍

  • @Kawshalya_Gimani
    @Kawshalya_Gimani 10 หลายเดือนก่อน +5

    සින්දුවාත් මරු ලස්සනයි විඩියෝ එකක් නියමයි.💟😇🤞🎉✨🌹

  • @SashiFonseka
    @SashiFonseka 10 หลายเดือนก่อน +4

    Waiting for this vedio❤❤