නත්තල් SHOPPING! PT 1🛍️🎄

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @annemekala5287
    @annemekala5287 ปีที่แล้ว +77

    මං හිතන්නේ පවුලක බාලයා තමා පවුලට ආදරේ ..... නමුත් ආදරෙත් පවුලෙන් ලැබෙන්නේ නැත්තේ බාලයාට..... specialy තුන්වෙනියා කෙල්ලෙක් උනාම..... මමයි මගේ මහත්තයාත් පුලුවන් විදිහට අපේ පවුල් දෙකටම තෑගි දෙනවා.....අපි හිත සතුටින් ....... ඇත්තටම ඒ සතුට හිතම පුරවනවා...... ❤️ සුභ නත්තලක් සහ අලුත් අවුරුද්දක්
    වේවා 😘🙏❤️

  • @sashinimadhushala8307
    @sashinimadhushala8307 ปีที่แล้ว +1777

    මොන ඇඳුම ඇන්දත් ලස්සන, මොන විදියට කොන්ඩෙ දැම්මත් ලස්සන, කොහොම කතාකලත් ලස්සන මෙහෙම කෙල්ලො දැක්කම දවසත් ෆ්‍රෙශ් ශනූ අක්කි❤️❤️

    • @achalarewatha7459
      @achalarewatha7459 ปีที่แล้ว +19

      Make up නැතුව බලන්න බැ හැබයි 👍🏻

    • @hansanilenmini3503
      @hansanilenmini3503 ปีที่แล้ว +30

      Shanu akki kohoma hitiyath mata nm lassanai

    • @hana-fy7gb
      @hana-fy7gb ปีที่แล้ว +8

      God bless

    • @lakmaliperera5994
      @lakmaliperera5994 ปีที่แล้ว +16

      Yes, and she is beautiful even without makeup! ❤👸

    • @sajinijayamanna3713
      @sajinijayamanna3713 ปีที่แล้ว +2

      ඔව් අනේ ඇත්ත

  • @SheshadrieKrishanOnline
    @SheshadrieKrishanOnline ปีที่แล้ว +121

    I just watched 😂 very nice ❤

    • @kavikarunanayaka6155
      @kavikarunanayaka6155 2 หลายเดือนก่อน +2

      Oyalai pawle lassanama kena thamai Shanu ❤

  • @Dasu1111
    @Dasu1111 ปีที่แล้ว +419

    ශනුද්‍රට තියෙන්නේ අමුතුම ලස්සනක්‌ 💫 ගොඩක් වාසනාවන්ත යි... නිදහසේ තමන්ගේ ජිවිතේ විදිනවා ඇත්තටම බලන අයටත් ආස හිතෙනවා 🌝

  • @rsl7255
    @rsl7255 ปีที่แล้ว +187

    දිනේෂ් ඔයාගේ ලේස් එක ගැටගහපු විදිහ ❤ He is so loving and caring person ❤️❤️🌸🌸

  • @sachikalakmali1255
    @sachikalakmali1255 ปีที่แล้ว +91

    ඇත්තටම ඔයාල දෙන්නව ගොඩාක් මැච් වෙනව..කවදාවත් ඔයාල දෙන්න කිසිම හේතුවකට වෙන් වෙන්නනම් එපා...බුදු සරනයි ...දෙන්නටම

  • @peeris.5391
    @peeris.5391 ปีที่แล้ว +92

    ශනූ ඔයා මේක කියවයිද දන් නෑ.ඔයාට අපි පුදුමාකාර ව්දියට ආදරෙයි..❤️❤️❤️

  • @sandeepadilshani1504
    @sandeepadilshani1504 ปีที่แล้ว +150

    අනිත් ලොකු අක්කල දෙන්නට වඩා ශනූ අක්කගෙ පෙනුම මාරම ලස්සන යි පොඩි කාලෙ ඉදන් 💗

  • @buddinianuttara1526
    @buddinianuttara1526 ปีที่แล้ว +2297

    ශනුද්‍රි අක්කිව දකින්න කැමති අය කො බලන්න ❤️😘😍😍

    • @rashikafernando8311
      @rashikafernando8311 ปีที่แล้ว +11

      මමත් ආසයි 😊😊😊

    • @ochithyarasanjani6179
      @ochithyarasanjani6179 ปีที่แล้ว +7

      Anee math 😭🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @dilmimaleesha87
      @dilmimaleesha87 ปีที่แล้ว +7

      I really like ❤️🌸😇

    • @Thashni_Ahanya
      @Thashni_Ahanya ปีที่แล้ว +6

      මම 😊😊😊👌

    • @nimanthilanka1305
      @nimanthilanka1305 ปีที่แล้ว +5

      Mamath

  • @hashi1305
    @hashi1305 ปีที่แล้ว +41

    ඇත්‍තමයි අක්කී ඔයාලා දෙන්නනම් මාර ෆනී 🥺❤️ මම මුලින්ම කැමති උනේ දින්නා අයියට ඊට පස්සේ දින්නා අයියගේ Gf අක්කි කියලා දැනගත්තම තමයි අක්කි ඇත්තටම මන් ඔයාට කැමති උනේ..ඒකෙනම් credit එක එන්න ඕනී දින්නා අයියට 😁😁
    අනේ දවසක ඔයාලා දෙන්නත් එක්ක vlog එකක් කරන්නකෝ දින්නා අයියලගේ ගෙදර කට්ටිය බලන්න යන🥺🥺🥺🥺
    ඔයාලා දෙන්නා ගැන කියන්න වචන නැහැ අක්කියෝ ඒ තරමටම මන් ඔයාලා දෙන්නටම ආදරෙයි.....ඒ වගේම addict වෙලා🥺🥺🥺
    මාරම matching couple ahhhhh oyala 😘😘😘😘😘😘
    අනේ කටවහගෙන ඉදහන්කෝ 😂😂 haiyooo දින්නා අයියේ ඔච්චර අක්කිව බයිට් කරන්න එපා අනී....🥺❤️
    ඔයාලා දෙන්නටම ගොඩාක් ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️
    දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් ❤️❤️🥺🥺
    බුදුසරණයි ජේසු පිහිටයි දින්නා අයියටත් ශනූ අක්කිටත් ශනූ අක්කිගෙ පවුලේ හැමෝටත්❤️❤️
    ආ තව දෙයක් දින්නා අයියා ක්‍රිස්තියන්ද නෑනේ..මං ඒක හරියටම දන්නේ නැති නිසයි ඇහුවේ....
    හැමෝටම 😇🥀 Merry Christmas 🌼💜️

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +154

    හොඳම කොටස තමා “ කතා හදන සේරම බෝසත්ද?”. ත්‍රී වීල් එකක ගහලා තිබුනු එකක් මම හිතන්නේ. ඔය දෙන්නා හොඳට ගැලපෙනවා. ඉවසීමෙන් වැටහීමෙන් ඉදිරියටම යන්න​. ඔබේ පවුලට හොඳම පුතුන් තිදෙනෙක් ලැබී තියෙනවා. ජේසු පිහිට​.

  • @hesha3798
    @hesha3798 ปีที่แล้ว +81

    පවුලෙන්ම ආදරේ ශනූට තමයි.ඇත්තටම සරල චරිතයක් කියල හිතෙනව අනිත් අයට වඩා.ආදරෙයි.😘

  • @S_S20063
    @S_S20063 ปีที่แล้ว +47

    මෙහෙමයි මම ඔයාලගේ පවුලට මාර ආදරෙයි .කාගෙවත් කතා අහන්නෙ නැතුව ඔයාලා සතුටින් ඉන්න මොකද ඔයාලට බනින්නේ එක්කෙනෙක් නම් ඔයාලට හොද කියන දහ දෙනෙක් ඉන්නවා.ඒකයි ඔයාලගේ හැමෝටම බුදු සරනයි ජේසු පිහිටයි.කිසිම කරදරයක් නොවී සතුටින් නත්තල් සැමරීමට වගේම අලුත් අවුරුද්ද සමරන්නටත් හැකියාව ලැබේවා කියල මම මගේ මුලු හිතින්න්ම ප්‍රාර්ථනා කරනවා

  • @jerry-my4wi
    @jerry-my4wi ปีที่แล้ว +483

    ඉස්සර දැක්ක ශනූට වඩා දැන් ඉන්න ශනූට හරිම ආසයි 😍😍. Vlog එකක් දැම්මම හරිම ආසවෙන් බලන්නේ. ඒ වගේම vlog එකක් දානකනුත් හරිම ආසාවෙන් බලන් ඉන්නේ. පුලුවන් හැම වෙලාවෙම vlogs දාන්න ශනූ ❤❤. God bless you. Merry chritmas to you and your family 🥳❤🍷

  • @vishmiprasangika4310
    @vishmiprasangika4310 ปีที่แล้ว +397

    "නිකන් කියවන එක පොඩ්ඩක් නතර කරලා ඉදහන්කෝ" එක තමයි මරු😂😂❤️ ලස්සනයි දෙන්නම

    • @thilini777
      @thilini777 ปีที่แล้ว +23

      I like that part too😂😂😂😂😂 so much of love❤❤❤ stay blessed

    • @ishamadhu1174
      @ishamadhu1174 ปีที่แล้ว +5

      ඔව් අනේ😂😁

  • @NimodChanuka-io7ci
    @NimodChanuka-io7ci 2 หลายเดือนก่อน +9

    2024 බලන අය කො?

  • @kavindyamadushani3324
    @kavindyamadushani3324 ปีที่แล้ว +158

    Shanu akki you are very beautiful 🤩.. My fav actress ❤️
    දිනේෂ් අයියා අක්කිත් එක්ක ඉන්න විදියත් හරිම සරලයි.. එයා විහිළුවට අක්කිට බන් කියලා කතා කරන විදිය හරිම ෂොයි. කොච්චර ප්‍රසිද්ධ වුනත් පොළොවේ පය ගහලා ජිවත් වෙන්න ඕනේ..
    Love you so much shanu akki and Dinesh aiya😘

  • @nirashinirashi3625
    @nirashinirashi3625 ปีที่แล้ว +42

    අනේ මන් මාර ආදරෙයි අනේ ඔය දෙන්න්ට..මන් කගෙවත් video මෙහෙම බලන් නැ...ඔයගේ එවා බලන්න හිතෙන්ව අනේ..❤❤❤

  • @tharuperera6565
    @tharuperera6565 ปีที่แล้ว +319

    Vedio ekak දානකන් බලන් ඉන්න අය සිටීද මං වගේ තව😁❤️🥺

    • @zara22222
      @zara22222 ปีที่แล้ว +4

      මේ මම🙈❤

    • @hashi1305
      @hashi1305 ปีที่แล้ว +5

      මාත් ඉන්නෝ😁🖤

    • @imanethminee3302
      @imanethminee3302 ปีที่แล้ว +1

      අනේ ඔව් 💕

    • @bapdadasara8907
      @bapdadasara8907 ปีที่แล้ว +1

      Naanum

  • @NIPUgirl347
    @NIPUgirl347 ปีที่แล้ว +73

    මේ සැරේ christmas වලට ඇදුම් ගත්තෙ නැත්තෙ මන් විතරද කියලා කල්පනා කරන මන්🙂🙌.අම්මා එනකල් christmas සමරන්න බලාන් ඉන්න මන්😊✨
    පරිස්සමෙන් දෙන්නම god bless u දෙන්නටම🥺💕

    • @g.k8085
      @g.k8085 ปีที่แล้ว +4

      😐😊

  • @kanchanagayathri7591
    @kanchanagayathri7591 ปีที่แล้ว +97

    ඔයාටනම් අනේ බෙඩ් ශීට් එකක් පෙරෙව්වත් මාර ලස්සනයි 😊❤ කොන්ඩෙ ඕම නෙවේ, පිස්සියක් වගේ දැම්මත් ලස්සනයි ! කියුටි!❤😘

    • @Ima2325
      @Ima2325 ปีที่แล้ว +3

      මටත් ♥️

  • @Animal-Loving-Girl
    @Animal-Loving-Girl ปีที่แล้ว +25

    හැබැයි අක්කිත් පට්ට ජොලි දැන් අයියා නිසාදත් දන්නෑ දැන් ඉන්න ශනු අක්කිනම් මරේ මරු මන් ඉස්සරට වඩා දැන් අක්කිගෙ vlogs බලනවා ඇත්තමයි අක්කි God bless u ❤

  • @_SLshortsHub
    @_SLshortsHub ปีที่แล้ว +61

    අද තමයි දින්නා අයියා හරියටම Vlog එකට හිටියෙ Superb 🖤👌

  • @DINEEGIRL
    @DINEEGIRL ปีที่แล้ว +71

    Couple videos තව ඕනි ශනු. දිනේෂ් අයියාත් කතාකරනවා නම් තව shooi.

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +98

    දිනේෂ් අයිය වැඩිය සීරියස් ගන්නෙ නෑ කටවහගෙන ඉදහංකො, බං කිය කිය කතා කරද්දි මරු.. අක්කි අයිය දෙන්නම මරු...ඇත්තටම ආදරෙයි දෙන්නටම ...❤️😘

  • @ishugirl8663
    @ishugirl8663 ปีที่แล้ว +87

    අනේ ඔය දෙන්නටනම් ඇස් වහක් කටවහක් වදින්න එපා හැමදාම ඔය දෙන්නා ඔය වගේ සතුටින් ඉන්න අනේ මාරම ෆනී ඔය දෙන්නව දැක්කහම 😍❤️💥

  • @chamindueranga8700
    @chamindueranga8700 ปีที่แล้ว +112

    අයියගේ භාශාව මරු 😂❤️❤️

  • @slserpentworld4845
    @slserpentworld4845 ปีที่แล้ว +13

    ඔයා නිසා මගේ අක්කා අම්මාගෙන් බැනුම් අහන්නැතුව බේරුනා අපේ අක්කා Java lounge එකේ එදා දවසෙම හිටියලු අම්මා පිලිගත්තෙනෑ අක්කා කිව්වා ඔයාව දැක්කා කියලා දැන් හරි thanks akki love 🥺❤

  • @dinalaakshi2373
    @dinalaakshi2373 ปีที่แล้ว +120

    ඔයාලා දෙන්නා එකට ඉන්න vlogs ගොඩක් ඕනි❤️❤️

  • @maheshi862
    @maheshi862 ปีที่แล้ว +32

    අනෙ තව ඕනෙ දිනේෂ් අයියා එක්ක... 😂😂 හැබැයි ආදරෙන් කතා කරන්න කියන්න ඕනෙ අපෙ princess ta.... 😂♥️ anyway my fav couple

  • @nethuliranasinghe7641
    @nethuliranasinghe7641 ปีที่แล้ว +48

    කියවන එක පොඩ්ඩක් නවත්තලා ඉදහන්කෝ 😂❤...
    Cuteee couple💗🌚

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka6531 ปีที่แล้ว +45

    ඇත්තටම මන් ආස shanu අක්කිගෙ හිනාවට .. ❤️❤️

  • @lasanthajayasinha3545
    @lasanthajayasinha3545 ปีที่แล้ว +41

    දින්නා ශනු ඔයාලා හොදට ගැලවෙනවා hemadama adaren inna hemadama videos danna ❤❤ ආදරෙයි ❤❤

  • @minidi9096
    @minidi9096 ปีที่แล้ว +10

    Shirani aunty dinesh uncle nui akkala thun denawa godaak lassanata loku karala thiyanwa.akka ඇත්තටම allrounder kenek.රංගනයෙන්, ගායනයෙන්, ඉගෙනීමෙන්, වගේම ආදරය, දයාව, කරුණාවෙන් පිරුණු ලස්සන හිතක් තියෙනවා.akkage hema video ekakma man balanne hari asawen.ewa hari lassanai.podi wayasakata me wage thenaka inna ekata godak sathutui.ඉදිරි වැඩ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා මන් සුභ ප්‍රාර්ථනා කරනවා.ජේසු පිහිටයි!

  • @shalani_jay
    @shalani_jay ปีที่แล้ว +115

    පුලුවන් නම් හැමදාම Vlog එකක් දාන්න😪 Lv U akki. I realy like you❤

  • @nilushic7239
    @nilushic7239 ปีที่แล้ว +235

    අද vlog එක නම් ශෝක් දින්නත් ඉන්න හින්දා...fav couple එක..ශනූ ඔයා මාර ලස්සනයි ..ආදරෙයි දෙන්නටම..

  • @anuththarajayamini3348
    @anuththarajayamini3348 ปีที่แล้ว +564

    අනේ ඔයාලා දෙන්නා හොදට ගැලපෙනවා ඇස්වහක් නම් වදින්න එපා❤️❤️❤️

  • @sajanishashikala1731
    @sajanishashikala1731 ปีที่แล้ว +102

    ඔයාල දෙන්න හැමදාම ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න...වාසනාවන්ත සුබ අනාගතයක් ❤️❤️

  • @wish9837
    @wish9837 ปีที่แล้ว +215

    නිකන් කියවන එක නවත්තහන් 😂 ශනූගේ ආසම දේ ඒක තමා😋😂
    මොනා උනත් දින්නට මහවැලියට පනින්න හිතුනද දන්නෑ අන්තිම වෙනකොට 😂💔 much love shanu

  • @p.kavindya1768
    @p.kavindya1768 ปีที่แล้ว +18

    අක්කලා නංගිලාගේ හිනාවෙන විදිහ එක වගෙමයි ආදරෙයි හැමොටම

  • @Melora564
    @Melora564 ปีที่แล้ว +6

    1st time shanuge vlogs බලන්නේ හරි ම normal අනේ අර බබියයි මැණිකයි වගේ විකාරයක් නෙවෙයි ❤️

  • @bimaa9606
    @bimaa9606 ปีที่แล้ว +726

    පාර කියන්නකො මැප් එක දාගන්නකො කියවිල්ල නවත්තගන්නකො 😂 drive කරන හැම boyfriend ගෙම සුපුරුදු වචන ටික😂

  • @isharahasithanapagoda507
    @isharahasithanapagoda507 ปีที่แล้ว +276

    ශොපින් කියන්නේ ඉතින් මහවැලියට පනින්න හිතෙන දවසක් තමයි.😂😂

  • @RoRo-ch6nn
    @RoRo-ch6nn ปีที่แล้ว +13

    ශනු ගොඩක් ලස්සනයි මොන ඇදුම ඇන්දත් දිනේෂ් මල්ලිට ගැලපෙන කෙනා ලැබුනා !! බුදුසරණයි ❤❤(මම මානෙල් රාජපක්ෂ kandy )

  • @Chamalisewwandi77
    @Chamalisewwandi77 ปีที่แล้ว +69

    ශනු "මේනකා" නිසා ඔයාට තියෙන ආදරේ තවත් වැඩි උනා❤️

    • @drl495
      @drl495 ปีที่แล้ว +7

      ඒක ඇත්ත අනිත් චරිත වලට වඩා දැනුනේ මේනකාව

  • @TheCharithsoo
    @TheCharithsoo ปีที่แล้ว +49

    ශනූ.....first time comment කරන්නේ...vedios ආසාවෙන් බලනවා...මම අක්ක කෙනෙක්....ඔයාලා තුන්දෙනාගෙන් වැඩියෙන්ම මම ආස ඔයාට....අක්කල දෙන්නගෙ සමහර හේතු වලට මට එපා වුනා...ඔයා එහෙම නොවෙයි කියල මම විස්වාස කරනවා....shalanita පස්සෙ ඒ තැන කවද හරි ඔයා තමයි ගන්නේ....මම ඔයාගෙ ආදරනීය ප්‍රාර්ථනා බැලුවා...ඔයා multi talented girl කෙනෙක්....ලස්සන ගමනක් ලස්ස්සනට යන්න....අනිත් අය වගේ කාටවත් විහිලුවක් නොවී....මේ ආව වගේ...පව්ල් ජීවිතෙත් දවසක ඒ වගේම ලස්සන වෙන්න කියල මම පතනවා....ඔයා ලස්ස්සනට හදාගෙන තියෙන පාර අවසානය වනතෙක් ලස්ස්සනට යන්න....කියන්න තියෙන ගොඩාක් දේ කෙටියෙන් කිව්වෙ...ජීවිතේ ඔයා දෙවෙනිය comments කල....first රයිනි....තාමත් රයිනිට මම ආදරෙයි ....දවසක කොහෙහරි මම ඔයාව දැක්කොත් මම ඇවිල්ලකතා කරන්නවා..merry xmas and happy new year නන්ගි❤❤❤

    • @kavindiapsara398
      @kavindiapsara398 ปีที่แล้ว +9

      Shalani kawda ane shanu ekka beluwama..shalanita puluwan ragapaanna vitarane😅 ape shanu ahema ne multi talented 👧 😘

  • @hansigunarathna5072
    @hansigunarathna5072 ปีที่แล้ว +24

    Shanu ' s childhood cutness is still in her face and behavior as i agara dagara.❤️‍🩹 love it shanuuu ..😘

  • @sanjulanethmi5897
    @sanjulanethmi5897 ปีที่แล้ว +15

    කවදම හරි දවසක ඇත්තටම දකින්න ආස චරිතයක් 🥺❤️

  • @samanaliperera6481
    @samanaliperera6481 ปีที่แล้ว +4

    ශනු ඔයා මගේ වයසමයි..මං ඔයාලගේ දෙවනි අක්කට ගොඩක් කැමති..ඔය දෙන්නටත් කැමති ඒම කිවිවට මුකුත් හිතන්න එපා..මං ආසම ශේෂාදි අක්කට..අනේ එයා හරිම ලස්සනයි ..ශනු..❤️

  • @dilkirathnayaka3473
    @dilkirathnayaka3473 ปีที่แล้ว +168

    නිකන් කියවන එක නවත්තහන්කෝ 😂❤

  • @randikasrimalirupasingha653
    @randikasrimalirupasingha653 ปีที่แล้ว +76

    බඩු ගන්න හිතන් නැතුව සල්ලි අරන් යන් නැතුව නිකමට ගිහින් බලන්නකෝ මාර ලස්සන බඩු ඇඳුම් එහෙම තියෙනවා....😂 ගන්න ගියාම නෑ

    • @dildil8040
      @dildil8040 ปีที่แล้ว +5

      ඔව් මටත් එහෙමයි

    • @Buddhi-n6c
      @Buddhi-n6c ปีที่แล้ว +7

      අම්මෝ ඒක නම් ඇත්ත.මේ ළගදි අපි ක්ලාස් ගියපු ගමන් ඇදුම් බලන්න ගියා එතකොට ලස්සන ඇදුම් තිබ්බා.ගන්න ගිහාම නෑ🤣

    • @nadeedilshani9986
      @nadeedilshani9986 ปีที่แล้ว +1

      Aththamai

    • @vindi1309
      @vindi1309 ปีที่แล้ว +1

      ඇත්ත කතාව

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 ปีที่แล้ว +2

      ඔව් ඇත්තමයි

  • @harshiharshi2116
    @harshiharshi2116 ปีที่แล้ว +15

    ඔයාල කාපු korean food restaurant එකට අපි ගිහින් තියෙනව. Heajun cook එක නම් වැඩක් නෑ. ඒක ගන්න එපා. අපරාදෙ සල්ලි. අනිත් ඒව නම් ශේප්❤

  • @inomiwathsala
    @inomiwathsala ปีที่แล้ว +326

    ආදරනිය පර්තනා ඔයා තමා හොදම acting

    • @dloved4456
      @dloved4456 ปีที่แล้ว +16

      Really mn aduweth shanuge acting walata

    • @bunch3008
      @bunch3008 ปีที่แล้ว +13

      Ow aththa eke nam

    • @mperera9999
      @mperera9999 ปีที่แล้ว +16

      Owu Shanudriege facial expressions acting harima lassanai film eke.

    • @drl495
      @drl495 ปีที่แล้ว +13

      ඒක නම් ඇත්ත අනේ 🔥

    • @drl495
      @drl495 ปีที่แล้ว +26

      ​@@dloved4456 මාත් එහෙමයි රොශෙල්ගෙ ඇඩියාවට නම් ඇඩුනේ නෑ හැබැයි ශනූගෙ Acting වලට නම් ඇඩුනා

  • @zara22222
    @zara22222 ปีที่แล้ว +251

    මාත් solo date එකක් ගියා...ඇත්තමයි ඒක වෙනමම feeling එකක්....Thanks shanuuuu🙈❤❤❤

    • @ruwansudarshana5011
      @ruwansudarshana5011 ปีที่แล้ว +16

      Math asai solo date yanna eth man bayai 😐😐😐😐😐😐

    • @shashiniashanthi6653
      @shashiniashanthi6653 ปีที่แล้ว +3

      @@ruwansudarshana5011 math

    • @thiliniwickramasinghe5755
      @thiliniwickramasinghe5755 ปีที่แล้ว +7

      @@ruwansudarshana5011 ane ow mamath bayai lajjai thaniyama yanta

    • @ruwansudarshana5011
      @ruwansudarshana5011 ปีที่แล้ว +5

      @@shashiniashanthi6653 api solo date giyoth yahathin gedara enna hamba wenne na naththam gedarin eliyata danawa ehema neda girls??😃😃😃😃

    • @shashiniashanthi6653
      @shashiniashanthi6653 ปีที่แล้ว +3

      @@ruwansudarshana5011 ammoo ow.mokakhari maraalayak thmai

  • @sachinthilochana5618
    @sachinthilochana5618 ปีที่แล้ว +143

    ඈනුම් යන එක මානසික ලෙඩ්ක එකයී දිනේශ් අයියා ටත් ඇනුමක් ගියේ🤣🤣🤣🤣....ලස්සනයි අක්කි ව්ලොග් එක...❤️❤️❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න සුන්හ නත්තලක් .....❤️

  • @shashikalas8562
    @shashikalas8562 ปีที่แล้ว +16

    මන් ආසම ආසම නිළිය අක්කිගෙ හැමදේම ගොඩාක් ආසාවෙන් බලනව 😘❤️

  • @sehanidilmika1745
    @sehanidilmika1745 ปีที่แล้ว +16

    අයිය ඊයෙ මෙහෙ muscle එකට ආවා.. අපිත් ගියා බලන්න♥️ හැමදාම සතුටින් ඉන්න ♥️😘

  • @samantha2844
    @samantha2844 ปีที่แล้ว +54

    When dinesh said, para kynn baba... I felt sooo loved 😚❤

  • @chamilasani4613
    @chamilasani4613 ปีที่แล้ว +11

    ඔයාට ඕන විදිහට ඔයා අදින්න ශනූ..අපි කොහොම හිටියත් කියන එකා කතා කියනවා....🎉️❤️🎉️❤️😊

  • @stephanchris12
    @stephanchris12 ปีที่แล้ว +19

    මම නම් කැමතිම singaporean එකේ chicken and rice එකට.ඒක ඇත්තටම singaporean spices දාල හදලා තියෙන්නෙ.සිංගප්පූරු ගිය අය දන්නවා ඒ කෑම වල රස සහ සුවඳ.ඒ විදියටටම මෙතනින් ඒ රස ගන්න පුලුවන්.

  • @kushithathimali
    @kushithathimali ปีที่แล้ว +7

    අනේ කවුරුහරි කියන්නකෝ ශනූ ගාපු sun cream එකයි moisturizer එකයි lip balmඑකයි මොකක් ද කියලා.මොකද paid promotion වල ගාන එව්වා නෙමෙයි එයා ගෑවේ.

  • @madumadu1850
    @madumadu1850 ปีที่แล้ว +49

    අපි තමයි ඕම ඇදන් ගියාම කැත ශනූ කෝම ඇන්දත් ලස්සනයි 😊

  • @thusharirathnayaka4009
    @thusharirathnayaka4009 ปีที่แล้ว +17

    අනේ ශනූ...ඔය කොන්ඩෙ දාපු විදිහ කියලා දෙන්නකො ...❤️

  • @hasankasadun1610
    @hasankasadun1610 4 หลายเดือนก่อน +1

    අනිත් අයට පේන්න බොරු ශෝ නැතුව දෙන්නා මාර ලස්සනට ආදරේ කරන එකට තමා මන් ඇත්තටම ආස ❤

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 ปีที่แล้ว +32

    Couple ekaa 🥺❤ එක වගේම මොන්ගල් දෙන්නෙක් සෙට් උනහම 😍 sanu ❤ dinna

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว +13

    දිනේෂ් fit එකටද "බන්" කියා කියන්නෙ මේ හුරුබුහුටි ශනූට.. ? Take care nd have fun Shanu. Your vlogs are so informative funny and humble. Keep it up

  • @pibididulanija1025
    @pibididulanija1025 ปีที่แล้ว +3

    ශනූ & දින්නා Q&A Video එකක් කරන්න කෝ අපිට ඔයාලගෙන් අහන්න ප්‍රශ්න ගොඩාක් තියනවා 😍😍😍👍👍👍

  • @dilupramodya6606
    @dilupramodya6606 ปีที่แล้ว +15

    මාත් ජීවිතේ ගෙවන්න ආසම විදිහ මේ.ඔයා ලකී ශනූ.ඒ ජීවිතේ මාර රිලැක්ස්.

  • @isharaishara3456
    @isharaishara3456 ปีที่แล้ว +22

    ඉක්මනින් ඉක්මනින් අනිත් vlogs ටිකත් දාන්න අක්කි🙈♥️

  • @mindheart_
    @mindheart_ ปีที่แล้ว +36

    අන්තිම ටික තමයි මරු ❤️😂

  • @madarakodituwakku2263
    @madarakodituwakku2263 ปีที่แล้ว +30

    Hi Shanu, next time try a bibim bap at Kangs Kitchen. That is an authentic dish. The food comes in a big පාත්තරය 😉 and everything in it is mixed nicely by them after serving. This dish is served real hot. You spend one hour eating and stirr what's left in it, you would see steam coming out!

  • @kaveeshasandeepani4874
    @kaveeshasandeepani4874 ปีที่แล้ว +12

    අපි කියෝමුද පාරෙ තියෙන ත්‍රීවිල් වල ගහලා තියෙන වදන් දැන් මේ නිකන් කියෝන එක නවත්තලා ඉදහංකො 😂😂😂

  • @dinukahashan375
    @dinukahashan375 ปีที่แล้ว +36

    මරු ඩබලක් ♥️♥️♥️ ඇත්තටම හැමදාම මෙහෙම ඉන්න ලැබේව කියලා wish krnva ♥️ merry christmas two ❤

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +5

    විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා
    ආදර්ශමත් ජීවිතයක් ගත කරන්න ලැබේවා🙏❤

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +36

    වෙන මොකුත් නෑ එකම දෙයක් දැක්කෙ... ශනූ car seat එකේ ඉදගත්තාම චූටි කියලා විතරයි 😁😁😁 මොකද මාත් මිටි ශනු ඔයා වගේ 😉😉😉🙈🙈🙈

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 6 หลายเดือนก่อน +1

    ඔයාගෙ මුලු ෆැමිලි එකටම මම කැමතියි ❤ ඔයා වගේම අක්කලා දෙන්නත් ශෝක් ❤ ආදරෙයි ශනූ ❤️

  • @SHasha.official.
    @SHasha.official. ปีที่แล้ว +8

    මොනා ගත්තෙ නැතත් කන්න එපැයි අපි😂 Thats ma girl😎🖤

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 ปีที่แล้ว +115

    You two are just a wonderfully chill couple ❤ Happy go lucky duo. Merry Christmas!! 🎅 🎄

  • @kasunienjalee8186
    @kasunienjalee8186 ปีที่แล้ว +25

    ඔයාලා දෙන්නාගේ vlogs තව දාන්නකෝ ගොඩක් 🥺❤️

  • @NayomiEkanayake
    @NayomiEkanayake ปีที่แล้ว +16

    Really love ur vlogs shanudrie. u are inspiration ❤ Happy christmas

  • @malshakannangara1697
    @malshakannangara1697 ปีที่แล้ว +3

    අද 11ට kandy vlog එක දානකන් 10000 වතාවටත් මේ ව්ලොග් එක බලනව 😁😁

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 ปีที่แล้ว +11

    කියවිල්ල පොඩ්ඩක් නවත්තලා ඉදහන්කෝ..😁😁

  • @deshikanethmini7365
    @deshikanethmini7365 ปีที่แล้ว +20

    චූටි කාලේ වගේම හරිම cute🥺❤

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +10

    අක්කිගෙ video නම් දැන් මාරම ආසාවෙන් බලන්නේ ❤️❤️

  • @wihanganimnada4588
    @wihanganimnada4588 ปีที่แล้ว +26

    මටත් තියෙනව හඩු සුදු නැති සුදු සපත්තු දෙකක්..😁🙈

    • @Fafam4t
      @Fafam4t ปีที่แล้ว

      මටත් 🤭

  • @shiranpranandu1766
    @shiranpranandu1766 4 หลายเดือนก่อน +1

    Oya harima saralawa jiwath wena genu lamek oyth ekka oyage mahathyata jivithe geniyanna godak lesi adareiii❤❤❤❤❤

  • @asankikumarasinghe1730
    @asankikumarasinghe1730 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි...ඒ සරලකමටම තමයි ආදරේ හිතෙන්නේ...❤❤❤

  • @charithadilhara1934
    @charithadilhara1934 ปีที่แล้ว +5

    gift thiya apita paan kiyaganna beruwa inne oyala hari sathutin innawane a athi wena kenek sathutu wenawa dekala sathutu wenna puluwannam a sathuta thamai aththama sathuta godak adaren inna family ekak adarei okkotama❤❤❤❤

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 ปีที่แล้ว +5

    පඩිපෙළේ එද්දින් විඩියෝ කරනවා දැකලා දිනේෂ් අයියා හැරුන විදිහට හිනා ගියා 😄

  • @Animal-Loving-Girl
    @Animal-Loving-Girl ปีที่แล้ว +1

    අයියත් ගොඩාක් ආදරෙයි වගේ මොකුත් හිතන්නෙපා අක්කේ බයිට් කරද්දි දුක හිතෙන්නෙත් ඔයාගෙ ලොකු fan කෙනෙක් නිසානේ බට් එයාගෙ විදිහත් මරු ඔයාලා පට්ට 👌

  • @dewmiadithya
    @dewmiadithya ปีที่แล้ว +18

    ඔයා මුලින් ගියේ house of fashion එකට නේද බොරැල්ල.. 😁

  • @thilinimadushani8713
    @thilinimadushani8713 ปีที่แล้ว +8

    අනේ ශෝයී ඔය දෙන්නා..දෙන්නටම බුදු සරණයි.හැමදාම ආදරෙන් ඉන්න ♥️😘

  • @musicdragonofficial
    @musicdragonofficial ปีที่แล้ว +6

    දැන්වත් ෂනුට තේරෙනවද ලංකාවට වෙලා තියෙන දේ... කඩේක එක බඩුවක්වත් නැත්තේ මිනිස්සුන්ට බඩු ගේන්න සල්ලි නෑ. බඩු ටික කස්ටම් එකෙන් රිලීස් කරන්නේ නෑ... කඩේ වරදක් නෙමෙයි... ආණ්ඩුවේ වරද තියෙන්නේ...

  • @iromiewickramasinghe9486
    @iromiewickramasinghe9486 ปีที่แล้ว +1

    මොන ඇදුම් ඇන්දත් ගොඩක් ලස්සනයි
    ආදරේයි
    ජෙසු පිහිටයි

  • @sachiherath4006
    @sachiherath4006 ปีที่แล้ว +15

    Lovely ❤❤
    පතන්න නෙවෙයි බන් 😅

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 ปีที่แล้ว +2

    ශනු අක්කාගේ විඩියෝ වලට ඇබ්බැහි වෙන සුළුයි..❤️🥰

  • @himashajayalath8390
    @himashajayalath8390 ปีที่แล้ว +8

    Mn akkiwa mathk kr witharai video ekk awaaaa. ❤️. සුබ නත්ලක් අක්කි ඇතුලු සමට 😊🥰

  • @AffectionateCoralReef-kk1gh
    @AffectionateCoralReef-kk1gh 15 วันที่ผ่านมา

    අනේ එ ආදරේ😘😘😘 හැමදාම සතුටින් ඉන්න අක්කී අයියා......❤️❤️❤️❤️

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn ปีที่แล้ว +13

    Thanks akki for the looong vlog today.🥰❤️👌

  • @zuugirl
    @zuugirl ปีที่แล้ว +19

    අනේ හොය හොය හිටියේ දෙන්නාගෙම ශොපින් විඩීයෝ එකක් ❤️❤️❤️😘 ශෝක් දෙන්නාම හරිම විනෝදයි