ජූලි 07 සිදුවන පෙරලිකාර සිකුරු මාරුවෙන් ලග්න රැසකට අධික ධන ලාභ sinhala lagna palapala venus transit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • ජූලි 07 සිකුරු මාරුවෙන් ලග්න රැසකට අධික ධන ලාභ මුදල් ගැටලු ඉවරයි අධික ධනයක් අපල අවසන් ජය සතුට උදා වන සිකුරු මාරුව sinhala lagna palapala sinhala palapala venus transit july astrology sir jayaweera tharukirana astrology channel arise horoscope tharus horoscope gemini horoscope cancer horoscope leo horoscope vergo horoscope lebra horoscope july 07 trnsit venues cancer zodiac sign how to you horoscope #astrology #gemini #horoscope #leohoroscope #aries

ความคิดเห็น • 87

  • @bashi-fh1vr
    @bashi-fh1vr 13 วันที่ผ่านมา +11

    මං මේශ ලග්න හිමි කාන්තාවක් ..පහුගිය ගිය කාලේ පුරාම නම් ගොඩක් කරදර තිබුනා..දැන්වත් ඒ කරදර පහවී යනවා නම් ලොකු සැනසීමක් ..ඔබතුමාට පින්🙏🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 13 วันที่ผ่านมา +7

    ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා , සියලුම දෙනාට යහපතක්ම වේවා,,,,

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 13 วันที่ผ่านมา +2

    බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමා ට , වෘශ්චික ලග්නයට අදාළ ශුභ අශුභ සිකුරු මාරැවත් සමග පැහැදිලි කිරීම පිළිබඳව , තෙරැවන් සරණයි !!!

  • @user-bo7fc8gi6e
    @user-bo7fc8gi6e 13 วันที่ผ่านมา +2

    විශ්වයට ස්තූතියි.සියළු බලාපොරොත්තු ඉෂ්ඨ වෙවා.යහපතක්ම වේ වා

  • @Ranadeeg
    @Ranadeeg 13 วันที่ผ่านมา +2

    හොරු අතරේ දක්ෂයෙක් මම ඔබතුමා විශ්වාස කරන්නේ මගේ හදහන බලලා කියපු අනාවැකි එක පෙලට සිදු වන නිසා මෙතුමා හිගන ජාේතිෂ වේදියෝ වගේ තැනින් තැන ගිහිල්ලා කේන්දර බලන්නේ නෑ මෙතුමා මුන ගැහෙන්න නම් අනුරාධපුර යන්න වෙනවා ඔබතුමා තමයි අපගේ ජීවිත වලට හරි මාර්ගය පෙන්වා දෙන්නේ

  • @cutimanike8966
    @cutimanike8966 13 วันที่ผ่านมา +2

    ඔබ තුමාට බුදු සරනයි

  • @dinukasanjaya1741
    @dinukasanjaya1741 13 วันที่ผ่านมา +2

    mama kataka...kiyapu hamadema hariyatama hari...thank you so much..❤❤🎉🎉

  • @sisirakumara8585
    @sisirakumara8585 13 วันที่ผ่านมา +4

    Mama kataka obathuma kiyapuwa hariyatama hari budusaranai

  • @NadukaNimsara-s4w
    @NadukaNimsara-s4w 13 วันที่ผ่านมา +3

    ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏

  • @stanleysamarakone9881
    @stanleysamarakone9881 13 วันที่ผ่านมา +1

    ගොඩක් Pin
    I m Capricorn native ❤

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 13 วันที่ผ่านมา +1

    Thanks to Tharu Kirana

  • @PriyankaKumara-qw4oi
    @PriyankaKumara-qw4oi 13 วันที่ผ่านมา +2

    ස්තුතිය 🙏🙏🙏

  • @dineshatapattu3564
    @dineshatapattu3564 13 วันที่ผ่านมา

    I AM A CANCARIAN. EVERYTHING YOU MENTIONED IS VERY TRUE. Mama KATAKA. Hariyatama hari.

  • @rushanthipriyangika3186
    @rushanthipriyangika3186 13 วันที่ผ่านมา +1

    ඔබ තුමාට බොහොම පිං
    🙏🙏🙏

  • @malkanthipriyadarshani5738
    @malkanthipriyadarshani5738 13 วันที่ผ่านมา +2

    ඔබ තුමා සත්‍ය දේ පවසනවා තෙරුවන් සරණයි මම කන්‍යා ලග්න හිමියෙක් මට මහණදම් පුරන්න කැමතියි කොහොමද එය බලා ගන්නේ ඔබට ස්තුතියි 🙏🙏🙏

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 13 วันที่ผ่านมา +2

    Thanks sir.

  • @wishwacharika6373
    @wishwacharika6373 13 วันที่ผ่านมา +2

    ඔබතුමා හරියටම කේන්දරය විස්තර කරලා දෙනවා හරිම පැහැදිලියි මගේ පවුලේ කේන්දර 05 බැලුවා ඔබතුමාට කියලා ඔබතුමා කිව්වා මගේ හදහන බලලා මට අනතුරක් වෙනවා කියලා කිව්ව දවසටම මම අනතුරෙන් බේරුනේ 99න් මම ඔබතුමා කියපු විදිහට හැම දේම කරනවා මෙතුමා ඉතා සරල විදිහට දෝෂ ඉවත් කරන විදිහ කියලා දෙනවා කරන්නත් පහසුයි ඔබතුමා අපට සම්පතක්

    • @sewwandipitadeniya9468
      @sewwandipitadeniya9468 13 วันที่ผ่านมา

      කොහොමද බලන්නේ,යන්න ඕනිද,කීයක් අය කරනවද මෙතුමා

  • @rasifernando9117
    @rasifernando9117 13 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chathujayawardhana681
    @chathujayawardhana681 13 วันที่ผ่านมา

    කන්යා ලග්න පලාපල සැබෑවක්ම වේවා !!!ස්තුතියි ඔබට ❤❤❤

  • @user-ip5lv2pr1f
    @user-ip5lv2pr1f 11 วันที่ผ่านมา

    Oba. Thumata. Budu. Saranai

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 13 วันที่ผ่านมา +2

    Sathtui dirgaumai wewa

  • @chamindawickramage9874
    @chamindawickramage9874 13 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි

  • @gaminirodrigo9360
    @gaminirodrigo9360 13 วันที่ผ่านมา

    Thank you very much!

  • @user-ky1md5nq8y
    @user-ky1md5nq8y 13 วันที่ผ่านมา +1

    ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼වුර්චික

  • @user-et7df8cg3l
    @user-et7df8cg3l 13 วันที่ผ่านมา

    Obathumata budusarni thanks for your video thanks so much

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh 13 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි ඔබතුමාට ජයවේවා 🙏🙏🙏💕💕

  • @slbuy830
    @slbuy830 8 วันที่ผ่านมา

    Sthuthi sthuthi sthuthi obathumata

  • @VigithaKumara-ge7sv
    @VigithaKumara-ge7sv 13 วันที่ผ่านมา

    ස්තුති obethumate

  • @kusumherath1035
    @kusumherath1035 13 วันที่ผ่านมา

    Thankyou sir uruschikaya denuwath kalata

  • @ManjulaTennakoon-fk5nq
    @ManjulaTennakoon-fk5nq 13 วันที่ผ่านมา

    Thank you 🎉

  • @jayakodianura4679
    @jayakodianura4679 13 วันที่ผ่านมา

    Uthum U Anantha Maha Vishvayata Mulu Hadawathinma Sthuthiyi Sthuthiyi Sthuthiyi!!!

  • @ranieindrane3521
    @ranieindrane3521 13 วันที่ผ่านมา

    Obatumanta teruwan sarani dewiphitai 👏👏👏

  • @user-hq1cj5yz6j
    @user-hq1cj5yz6j 13 วันที่ผ่านมา

    Budusaranai

  • @user-tu4qp2lv4z
    @user-tu4qp2lv4z 13 วันที่ผ่านมา

    ව්ස්වයට thank mother 💕💕💕💕💕💕💕 universe බලාපොරොත්තු ඉෂ්ට වන්න

  • @nilukakumari1834
    @nilukakumari1834 13 วันที่ผ่านมา

    Obatumata bohoma esthuthi esthuthi esthuthi budu saranai davi pihitai 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💎

  • @athuladesiyapotha3744
    @athuladesiyapotha3744 13 วันที่ผ่านมา

    ❤ thanks

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 13 วันที่ผ่านมา

    Sithuthi oba thumata dergayou wewa theruwan saranai

  • @hansikahansika6766
    @hansikahansika6766 13 วันที่ผ่านมา

    🙏🙏🙏ආයුබෝවන් ජයවීර මහත්මයා...

  • @samandias7945
    @samandias7945 13 วันที่ผ่านมา +1

    ❤ oba ga kata karanna vidiya 🙏

  • @msperera1873
    @msperera1873 13 วันที่ผ่านมา

    Mn kumba Thanks for your

  • @arunilk4042
    @arunilk4042 12 วันที่ผ่านมา

    Lord Buddha bless u.

  • @patriciasuriya282
    @patriciasuriya282 13 วันที่ผ่านมา

    Thanks

  • @sumithrairanganee9686
    @sumithrairanganee9686 13 วันที่ผ่านมา

    වොර්ශභ ඔබතුමා විතරයි හොඳයි කිවෙ

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 13 วันที่ผ่านมา

    🙏🙏🙏❤️🤲 teruvan saranai oba tumata

  • @RamaniHerath-j1o
    @RamaniHerath-j1o 13 วันที่ผ่านมา

    Mituna lagne himi mahata siyalu bala porottu esta wewa oba tumiyata estuti estuti setuti

  • @inokalanka4938
    @inokalanka4938 13 วันที่ผ่านมา +1

    Bs❤❤❤

  • @SmChandrika-jm8ne
    @SmChandrika-jm8ne 13 วันที่ผ่านมา

    Bohoma Stutui🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-hs8cl1ej6o
    @user-hs8cl1ej6o 13 วันที่ผ่านมา +1

    Mage kendaraya balagana awasyi.gana kiyanda.

  • @chathurangaherath3409
    @chathurangaherath3409 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @chamilachami4760
    @chamilachami4760 13 วันที่ผ่านมา +1

    Sthuthi oba thumata

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd 13 วันที่ผ่านมา

    Good

  • @tessanjayavira9495
    @tessanjayavira9495 13 วันที่ผ่านมา

    Obatuma.hodata.pedilikaranva.obata.tiruvansaranai.

  • @Live.aLittle
    @Live.aLittle 13 วันที่ผ่านมา

    Leo: Rata yanna apply karala enakan balagena inne.awoth hodai 😊

  • @malanipathirana8278
    @malanipathirana8278 9 วันที่ผ่านมา

    Theruwansaranai

  • @nilunisaa1556
    @nilunisaa1556 13 วันที่ผ่านมา +1

    ඔබතුමා ගොඩාක් නිවැරදි ව ඵලදායි ලෙස කතා කරනවා,අනේ අර දොස්තර පියතිලක කියලා බල්ලෙක් අහිංසක මිනිස්සු මුලා කරලා ලක්ෂ 10 ..15 ව0චා කරලා ලොකෙ වටේ රවුම් ගහනවා 😮

  • @scorpiowpac6942
    @scorpiowpac6942 13 วันที่ผ่านมา +1

    🎉

  • @sarithadiwankara7674
    @sarithadiwankara7674 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @sehanidissanayaka641
    @sehanidissanayaka641 13 วันที่ผ่านมา

    Kannaya laganeta hodak kiwa ma thamai obathumata diraga yusa man rata yanna godak Kal iadala balanne danwath hariyayida balamu

  • @anandapathmasiri9000
    @anandapathmasiri9000 13 วันที่ผ่านมา

    Sthuthi
    .obathumata

  • @ruwanindika9767
    @ruwanindika9767 12 วันที่ผ่านมา

    ❤❤❤🙏

  • @shyadurga123
    @shyadurga123 13 วันที่ผ่านมา

    Attha. Mama. Kataka. Siyalla. Attha.

  • @priyanthakumara3007
    @priyanthakumara3007 12 วันที่ผ่านมา

    Mage kendare Bala ganne kohomada

  • @malanipathirana8278
    @malanipathirana8278 11 วันที่ผ่านมา

    Obathuma hamuwenne kohomada kiyanna

  • @MaryamMaryam-zo6ox
    @MaryamMaryam-zo6ox 13 วันที่ผ่านมา

    මම, කටක, දුක, ඇත්ත

  • @shanikalasanthi-yt7dt
    @shanikalasanthi-yt7dt 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @supunimalka2101
    @supunimalka2101 13 วันที่ผ่านมา

    Mamath kataka oba thuma kiyapu serama aththa

  • @GeethaKumari-qx3ec
    @GeethaKumari-qx3ec 12 วันที่ผ่านมา

    Godak hodata pahadili kara

  • @punawasapunawasa5227
    @punawasapunawasa5227 13 วันที่ผ่านมา +1

    ඔබතුමා මගේ කේන්දරය හරියටම බලලා දුන්නා මම ඔබතුමාගෙන් පිලියම් කර ගත්තා ඔබතුමා කරන දේවල් හරියටම හරි

  • @user-wz4wn8vp6v
    @user-wz4wn8vp6v 13 วันที่ผ่านมา

    Mama tula hari karadara

  • @Mariam-fz3zd
    @Mariam-fz3zd 13 วันที่ผ่านมา +2

    1970.08.15.am02.mituna

  • @pradeepellaaaaheshan7276
    @pradeepellaaaaheshan7276 13 วันที่ผ่านมา

    💑💖💖💖💖💖💖👍👍👍

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 13 วันที่ผ่านมา

    Mahaththayo OWA vadiya hithanna EPA.europe unuth apema ethihasaya Aran gihin mun hodata bukthi vidinawa.agam kare badan Yana un OWA nodana Agata nodani Karan yanne.😅

  • @ashokawithanage8216
    @ashokawithanage8216 13 วันที่ผ่านมา +1

    🦁😮☹️

  • @LalithaLalitha-cu3eu
    @LalithaLalitha-cu3eu 13 วันที่ผ่านมา

    😊මම සිංහ. කියපු හැමදේම ඇත්ත

  • @user-wx6hk3rb8x
    @user-wx6hk3rb8x 13 วันที่ผ่านมา

    🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏👍👍

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 13 วันที่ผ่านมา

    මාත් කටක සත්තයි

  • @janakafranando497
    @janakafranando497 13 วันที่ผ่านมา

    Harima pehediliwa visthara kireemak obathumata godaak sthuthi nidhuk nirogee wewa deergayu wewa ithamath honda pehedili kireemak jayawewa obathumata

    • @janakafranando497
      @janakafranando497 13 วันที่ผ่านมา

      Mage lagnayath mithuna

    • @janakafranando497
      @janakafranando497 13 วันที่ผ่านมา

      Jothishya saththyayi eya ape budurajanan wahanseth jothisya piligaththa

    • @janakafranando497
      @janakafranando497 13 วันที่ผ่านมา

      Mama subkrayib kala

  • @AnulaSilva-es8pj
    @AnulaSilva-es8pj 13 วันที่ผ่านมา +1

    Obatumata pin budusaranaii devipihitai allah devipihitai

  • @royallandsale7155
    @royallandsale7155 13 วันที่ผ่านมา +1

    මෙතුමාට තියෙන්නේ ඉන්දියානු පෙනුමක් මෙතුමා මිනිසුන්ට කරන උපකාර නිසා දවසින් දවස ලස්සන වෙනවා මෙතුමාගේ හඩ අහන්නත් අාසයි මිනිස්සු බය කරන්නේ නැතිව පලාපලකියනවා.

  • @IshuIshu-zm8dp
    @IshuIshu-zm8dp 13 วันที่ผ่านมา

    🙏🙏🙏