සෙනසුරු නඩු ඇසීම ආරම්භ කරයි / ශනි වක්‍රය පලාඵල 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 90

  • @sudarshanipethangoda8908
    @sudarshanipethangoda8908 3 หลายเดือนก่อน +20

    ඒරාෂ්ටක තිබ්බාටම බය වෙන්න ඕන නෑ ධර්මානුකූලව ජීවත් වෙන්න.මාත් කටක දහමට අනුව ජීවත් වෙනවා.

  • @amilashiromi4117
    @amilashiromi4117 หลายเดือนก่อน

    පුලුවන්තරම් පිං කරමු.

  • @ChamikaHarshani-nr5kv
    @ChamikaHarshani-nr5kv 2 หลายเดือนก่อน +1

    බුදු දහමට අනුව ජිවත් වෙන්න එකයි හරි

  • @suneethaliyanage7635
    @suneethaliyanage7635 3 หลายเดือนก่อน +3

    ඔබතුමා හරියටම හරි. මම කුම්භ ලග්න. ස්වයංරැකියාවක් ආරම්භ කරන්න හදන්නේ. එන්නෙම භාධක.ඉවසීම හැර තව කලයුතු දෙයක් තියෙනව නම් කියාදෙන්න..ඔබතුමාට තෙරුවන් සරණයි...

    • @SurapathiVimana-lv5yl
      @SurapathiVimana-lv5yl  3 หลายเดือนก่อน

      දුරකථන ඇමතුමක් ලබා දෙන්න මට

  • @Soma-vt3ly
    @Soma-vt3ly 3 หลายเดือนก่อน +2

    ඔඛතූමාට ගොඩක් පින් දැනුවත් කරාට ඛුදු සරණයි ❤️🙏❤️🙏🙏❤️❤️❤️❤️🙏❤️🙏

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 2 หลายเดือนก่อน +4

    හරියට මේ ගහයොත් පාතාලෙන් ඇවිල්ල වෙඩි තියලා යනවා වගේ

  • @jayakodianura4679
    @jayakodianura4679 2 หลายเดือนก่อน

    Uthum U Anantha Maha Vishvayata Mulu Hadawathinma Sthuthiyi Sthuthiyi Sthuthiyi!!!

  • @natural6031
    @natural6031 3 หลายเดือนก่อน +4

    එකෙක්ට හොද නෑ මේවා අහලා පිස්සෝ නොවි තමන්ගේ වැඩ කරගෙන යහපත් විදියට ජිවත් වෙන්න

  • @sanjeewanipanahetipola7572
    @sanjeewanipanahetipola7572 3 หลายเดือนก่อน +19

    අනේ මංදා මේ ග්‍රහයොත් සතපහකට විශ්වාස කරන්න බෑ.මේ හොදට ඉන්නවා ගේම් දෙන වෙලාවල් හිතාගන්නවත් බෑ..😢

  • @SeethaKumari-j6p
    @SeethaKumari-j6p 2 หลายเดือนก่อน

    ඔබතුමා හරියටම හරි

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna231 3 หลายเดือนก่อน +5

    මමත් මකර දැහැමිව ජිවත් වෙනවා.. සස යෝගය බද්‍රා යෝගය තියනවා ඒත් එක්කම සකට යෝගය කාලසර්ප යොගය තියනවා එකී මේකි නොකී සේරමත් එක්ක ධර්මානුකුලව ජිවත් වෙන්න උත්සාහ කරනවා

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 หลายเดือนก่อน +1

      හැකිනමි නිර්මාංශ වන්න ඔබට නොසිතු විරැ දියුණුවක් ලැබේවි සුබ අනාගතයක් 🍀

    • @sudhunoonaalagiyawanna231
      @sudhunoonaalagiyawanna231 2 หลายเดือนก่อน

      @@ramalikulasinghe2915 අහන්න ලැබීමත් මහා සතුටක් ඔබට බෙහෙවින්ම ස්තුතිය ...

  • @lakshmebertei9052
    @lakshmebertei9052 3 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි ඔබතුමාට !

  • @ChathuraDilanka
    @ChathuraDilanka 3 หลายเดือนก่อน +1

    බලාගෙන හිටියෙ විඩියෝ එකක් එනකම් ❤❤🎉

  • @AchiniNidarsha
    @AchiniNidarsha 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි 🙏

  • @ShamaWithanage-hi1yd
    @ShamaWithanage-hi1yd 3 หลายเดือนก่อน +1

    Theruwan saranai ජයවේවා ඔබතුමා ta එක එක දේවල් laguna වලට අහල ඔළුව අවුල් වෙලා ඉන්නේ mam මේෂ lagunaya buda maha dasawe කේතු අන්තර් dasawa කරදර kale ඉවර වෙන්නේ කවදා 1962-10-17pm6-23 මහත්මයා 2021 ඉඳන් ලොකු දුකක් විඳින wa පුළුවන් nam උදවු කරන්න ගොඩක් pin

  • @kithsiriprandunupura8926
    @kithsiriprandunupura8926 3 หลายเดือนก่อน +1

    Obathuma kiyapu hemadeyakma eththa theruwan saranai obathumata

  • @Saleena2647
    @Saleena2647 3 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම ස්තුතිය ❤❤❤❤❤

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 3 หลายเดือนก่อน +2

    සාධාරණව ආගම දහමට ලැදිව ජිවත් වෙනවනම් බිය විමට හේතුවක් නැහැ
    2024 වර්ෂය සෙනසුරු ග්‍රහා තුමන්ගෙ වර්ෂය නිසා
    මම මේ වසර පූරාම සෑම අගහරුවාදා දිනකම සෙනසුරු ග්‍රහ තුමන් වෙනුවෙන්
    පහනක්
    දල්වනවා
    🙏🙏🙏🙏🙏

  • @chandaniwarushakoon524
    @chandaniwarushakoon524 3 หลายเดือนก่อน

    ඔබතුමාට පින් ..🎉

  • @OmanOman-kd3qh
    @OmanOman-kd3qh 3 หลายเดือนก่อน +14

    නඩු අසා අවසන් තින්දු දිම ආරම්භ වෙලා

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 หลายเดือนก่อน +3

      සොබාදහම නඩු අසමින් කාලය වැය කරන්නෙ නෑ කෙලින්ම දඬුවමි දෙනවා😅

    • @dasunanjana-kp8sw
      @dasunanjana-kp8sw 2 หลายเดือนก่อน

      Yes

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 2 หลายเดือนก่อน

      ​@ramalikulasinghe2915 Yes, of course 💘🙏

    • @mekalajayasinghe1719
      @mekalajayasinghe1719 2 หลายเดือนก่อน

      මමත් එකඟයි...🎉

  • @hansjazy-k7n
    @hansjazy-k7n 3 หลายเดือนก่อน

    godak isthuthi sir me watina danuwath kirima gana.. oba thumata budu saranai

  • @ramanidevika7624
    @ramanidevika7624 3 หลายเดือนก่อน

    ❤❤Sahathika ඇත්ත sar tharuwan සරණයි මම masha dirgau ❤❤wawa

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 2 หลายเดือนก่อน

    thanks 🌹🌹🌹

  • @thusharakumari8633
    @thusharakumari8633 2 หลายเดือนก่อน +2

    අලි ඇත්තු ඇතුළු වන සතුන් මරනවා එයාලගේ වාස බුමි විනාස කරනවා ඒවා කරන අයට දඩුවම් නැත්තේ ඇයි

  • @nilanthikumarithalangamaku4029
    @nilanthikumarithalangamaku4029 2 หลายเดือนก่อน

    Me oyada ane kata hadata asawen hitiye. Adai rupe dakke 🥰😍💘

  • @s.music..official
    @s.music..official 3 หลายเดือนก่อน

    Mage 08 වෙනි කොටුවේ කුජ රාහු ඒක ගොඩක් හොද නැද්ද

  • @sheranshan4036
    @sheranshan4036 3 หลายเดือนก่อน

    Thearuwan saranai oba thumata

  • @Dinushi4407
    @Dinushi4407 3 หลายเดือนก่อน

    excellent instructions sir.... Thank you

  • @slbuy830
    @slbuy830 3 หลายเดือนก่อน

    Sthuthi obathumata

  • @pasindusuranga191
    @pasindusuranga191 3 หลายเดือนก่อน

    Eka ekkena anee mnda
    Katakayata hodai kiynawa hoda nhee kiylanawa

  • @KandyCanada-ni6oj
    @KandyCanada-ni6oj 3 หลายเดือนก่อน +1

    වසන්තටත් නඩු අහල වෙන්න ඇති කන්ජිපානිට කොහෝමද?

  • @nandamenike-fk6nn
    @nandamenike-fk6nn 3 หลายเดือนก่อน

    උත්පත්ති කේන්ද්‍රයේ ගුරු වක්‍ර කන්‍යා ලග්නය ගුරු ඉන්නෙ 8 මේෂ 2027 දී අෂ්ටම ඒරාෂ්ටකය ලබනවා 4 හා 8 මාරැ වී ඇති සකට යෝග ගුරු දීප්ත වේ කුමක් වේද

  • @jenavin1233
    @jenavin1233 3 หลายเดือนก่อน

    ඔබ තුමාට ස්තුතියි මම ලොකු ප්ස්නෙක ඉන්නෙ කාටව්ස්ත් කියාගන්න බැරි ඉන්නෙ ඉවසගෙන

    • @asokaprincyalagiyawadu368
      @asokaprincyalagiyawadu368 2 หลายเดือนก่อน

      නිතරම ඉතිපිසෝ ගාථාව මතක් කර කර ඉන්න

    • @asokaprincyalagiyawadu368
      @asokaprincyalagiyawadu368 2 หลายเดือนก่อน

      පිරිත් අහන්න නිතරම

  • @Prabashwari93
    @Prabashwari93 3 หลายเดือนก่อน

    සෙනසුරැ උපතින් මගේ 8 වැන්නේ ඉන්නේ. 2020 මට ගුරු මහා දසාවේ සෙනසුරැ අතුරු දසාවක් ලැබුවේ.අවුරුදු දෙකාමාරක් අමාරුවෙන් ගෙව්වේ..ඉටපස්සේ සෙනසුරැ ගේ අට වැන්නට පැමිණිම නිසා හොදක් වුනේම නැහැ.හැමදේම නැති වුනා.ණය වුනා. ලබන අවුරුද්දේ මාර්තු වලින් පස්සේ හොදක් වෙයිද..කටක ලග්නයේ. ස්තුතියි

    • @SurapathiVimana-lv5yl
      @SurapathiVimana-lv5yl  3 หลายเดือนก่อน

      ඒරාෂ්ටක තත්ත්වය අවසන් වීමත් සමඟම හොඳ කාලයක් උදාවේවී ඔබට. තෙරුවන් සරණයි

  • @fnirmala7179
    @fnirmala7179 3 หลายเดือนก่อน +2

    අනෙ මන්දා එක එක්කෙනා එක එක විදියට කියනවා කටකට කවදද හරියන්නේ

  • @nishanthapriyalal2756
    @nishanthapriyalal2756 3 หลายเดือนก่อน

    මම කුම්භ.6 වෙනිද ඉනිමගකින් වැටිල අත කැඩුන. තවම හොස්පිටල් එකේ ඉන්නෙ

    • @SurapathiVimana-lv5yl
      @SurapathiVimana-lv5yl  3 หลายเดือนก่อน +1

      ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 3 หลายเดือนก่อน +3

    මෙිවන තෙක් කටකෙට හොදක් වෙලා නෑනෙ ..ඔය ටික කාලය කියලත් අමුතුවෙන් මොනව වෙන්නද...බුදුසරණයි ඔබතුමාට

    • @SurapathiVimana-lv5yl
      @SurapathiVimana-lv5yl  3 หลายเดือนก่อน +2

      කටක ලග්නයට පොදුවේ කොහොමත් අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වෙනවා. ලබන අවුරුද්දෙන් ඒක ඉවරයි. තෙරුවන් සරණයි

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 3 หลายเดือนก่อน

      @@SurapathiVimana-lv5yl 🙏🙏

  • @AmilaPinnaduwage-hg7sf
    @AmilaPinnaduwage-hg7sf 3 หลายเดือนก่อน

    Wurchika senasuru dasawa

  • @chandialwis9462
    @chandialwis9462 3 หลายเดือนก่อน

    me vishwaye ashirwadaya oba thumata labewa theruvan saranai oba thumata ❤❤❤❤❤

  • @Transit-Tv
    @Transit-Tv 3 หลายเดือนก่อน +1

    🥰🥰

  • @hansaru4865
    @hansaru4865 3 หลายเดือนก่อน

    🙏🙏

  • @anjeltina1456
    @anjeltina1456 3 หลายเดือนก่อน +2

    Ane mnda

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 2 หลายเดือนก่อน

    Senasura Siddhalepayata danduwam dewida. Kelin kiyanna.

  • @MangalikaMapa
    @MangalikaMapa 3 หลายเดือนก่อน

    මේ පලාපල තමන්ගෙ පුද්ගලික කේන්දරය අනුව වෙනස් වෙනවද

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 3 หลายเดือนก่อน

    මෙිග්‍රහයන්ට ග්‍රහ බලබැමි නැද්ද අනිත් ග්‍රහයන්ගෙන්...?

    • @SurapathiVimana-lv5yl
      @SurapathiVimana-lv5yl  3 หลายเดือนก่อน

      සංයෝග වුණාම දෘෂ්ටි වැටුනාම වෙනස්කම් වෙනවා.

  • @surensuranimala9487
    @surensuranimala9487 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prabahath255
    @prabahath255 2 หลายเดือนก่อน

    Yakoo minsunee weda karapalla oya mona labbknwath na

  • @MADUSHANKA-wo4yt
    @MADUSHANKA-wo4yt 3 หลายเดือนก่อน

    මම උපතින් සෙනසුරු 9 දැනුත් සෙනසුරු 9 නිසා වක්‍ර වීම කොහොමද? මිථුන ලග්නය

    • @SurapathiVimana-lv5yl
      @SurapathiVimana-lv5yl  3 หลายเดือนก่อน +1

      හොඳයි. සෙනසුරු අතුරු දසාවක් හෝ මහදසාවක් තිබුණා නම් සුභ ප්‍රතිඵල වැඩි කරගන්න පුළුවන්. තෙරුවන් සරණයි

    • @MADUSHANKA-wo4yt
      @MADUSHANKA-wo4yt 3 หลายเดือนก่อน

      @@SurapathiVimana-lv5yl සෙනසුරු අතුරු දසාවක් යනවා දැං සර්

  • @nickdesilva612
    @nickdesilva612 2 หลายเดือนก่อน

    Palamu naduwa wayawasta awanaduwa weida

  • @memesbro177
    @memesbro177 3 หลายเดือนก่อน +2

    මුන් නමි පටිට භාණ්ඩ මෙ අවුරුද්දේ මාස 12 මුන් කැරකෙනවා. ඒන්න තැන හටපංකෝ අපට දඩුවන් දෙද්දි උන්ට දඩුවම් දෙන්න කවුරුවත් නැද්ද

    • @SurapathiVimana-lv5yl
      @SurapathiVimana-lv5yl  3 หลายเดือนก่อน

      ඒ අයටත් අනිවාර්යෙන් දඬුවම් ලැබෙනවා මහත්මයා ඉදිරි කාලයේදී.

    • @nilanthikariyawasam1750
      @nilanthikariyawasam1750 3 หลายเดือนก่อน

      😂

  • @chathujayawardhana681
    @chathujayawardhana681 3 หลายเดือนก่อน +1

    මේ දවස්වල නඩු අහනවා හිරේ යන්න ලගය්

  • @amalyainn4316
    @amalyainn4316 3 หลายเดือนก่อน +3

    කුම්භ ලග්නය අයට ඉවසන්න කියන එක විතරමයි කියන්නෙ. මෙයා කියන්න ඕන නෑ ඒක. ඕනෑම ප්‍රශ්නයකට එකම විසදුම ඉවසීම කියල කව්රුත් දන්නව.

  • @ChamapapereraPerera
    @ChamapapereraPerera 3 หลายเดือนก่อน

    රට ඉන්න අයට වෙන බලපෑම් වෙනස්ද

  • @SamanthiWanninayake
    @SamanthiWanninayake 3 หลายเดือนก่อน

    පාප ග්‍රහයකු ‍ වක්‍ර උනාම සුභ ඵල දෙනව නේද

    • @SurapathiVimana-lv5yl
      @SurapathiVimana-lv5yl  3 หลายเดือนก่อน

      උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහයා වක්‍රව සිටියොත්, අදාළ ග්‍රහයාගේ මහ දසා අතුරුදසා තිබීම වැදගත්

  • @Mariam-fz3zd
    @Mariam-fz3zd 3 หลายเดือนก่อน

    1970.08.15.am02..mituna..padma

  • @nishadigunawardana
    @nishadigunawardana 2 หลายเดือนก่อน

    Obe T. P. No eka denna.

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 3 หลายเดือนก่อน

    Anaanda koiy walawa baluth..samsuru arasteka...kalawaral nathi sanasuru

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 3 หลายเดือนก่อน

    🦂🦂🦂🦂🙄🙄🙄🤔🤔🤔😢😢

  • @sithuenet
    @sithuenet 2 หลายเดือนก่อน

    😂