Better to know before you come to Sweden මේ දේවල් නොදැන ස්විඩන් ඇවිත් අමාරුවෙ වැටෙයි [Sinhala]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #sinhala #sweden #studyinsweden #travelvlog #educationsystem #europe #migratetoeurope
    ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න.
    Please share, comment, like, and subscribe 🤗➡️📺 එකතුවෙලා ඉන්න...

ความคิดเห็น • 212

  • @ranavikumperera8285
    @ranavikumperera8285 7 หลายเดือนก่อน +2

    සහෝ ගේ විඩීයෝ ගොඩක් වටිනවා. බොහෝම ස්තුතිය ඔබට.ඔයාගේ නම වත් දන්නේ නෑ බැලුවට.ස්තුතිය ❤😍

    • @meandeurope
      @meandeurope  7 หลายเดือนก่อน +1

      Thanks for your heartiest comment 🤍 එකතුවෙලා ඉන්න 🤗

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 หลายเดือนก่อน +1

    ඉතාමත් වැදගත් වීඩියෝවක්.නියමයි මල්ලි ❤❤❤

  • @user-rj5lp9pj1g
    @user-rj5lp9pj1g 7 หลายเดือนก่อน +2

    Very humble . Thanks for details aiya ❤

    • @meandeurope
      @meandeurope  7 หลายเดือนก่อน +1

      Thanks for watching us 🤗 hope this video worth to you 🤓 best of luck

  • @champikalakmal7051
    @champikalakmal7051 7 หลายเดือนก่อน +3

    මම ස්විඩන් ඉදලා අද අයේ රුමේනියාවට අවා ඉන්න ආස හිතෙන රටක් මගේ vacation එක හොදට enjoy කරා stockholm වල❤️🇸🇪

    • @meandeurope
      @meandeurope  7 หลายเดือนก่อน +2

      Thanks for your comment 🤍 ayeth enna puluwan unoth meet vemu 🤗☕️💐

    • @WasanthiMallika-jo9hr
      @WasanthiMallika-jo9hr 4 หลายเดือนก่อน

      Ape druwn cge denuma tibbath asaawa tibbath aga higakam meda

    • @WasanthiMallika-jo9hr
      @WasanthiMallika-jo9hr 4 หลายเดือนก่อน

      Aga higakm mila mudal mdikama nisa dukak vithri uruma mhtthyoo,oyala apiwa denuwth krnwta godak pin,viswayta istjhutjwewaa ,,

    • @indika0072
      @indika0072 3 หลายเดือนก่อน

      ​@@WasanthiMallika-jo9hr
      අපිත් සියලු දේපළ විකිණීමට අදහස් කරලා තියෙන්නේ . විදේශ gatha වීමට තීරණය කරලා .api සියලු දෙනා එකම තමයි

  • @Dilishiyathamel
    @Dilishiyathamel ปีที่แล้ว +3

    හොදින් දැනුවත් කලා මල්ලි..👍😊වටිනවා මේක.තවත් වැදගත් දේ ගේන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.💜️💜️💙💚

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      ස්තූතී අක්කේ 🥰🤗🤩

    • @Dilishiyathamel
      @Dilishiyathamel ปีที่แล้ว +1

      @@meandeurope 👍👍

  • @kavindraperera7423
    @kavindraperera7423 ปีที่แล้ว +4

    Bra innehåll och fortsätt så brorsan...💯👌

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +1

      Tack så mycket 🤩

  • @dilvithanage1151
    @dilvithanage1151 9 หลายเดือนก่อน +1

    ගොඩාක් ම වටිනව අයියෙ.ගොඩක් ස්තූතියි 🙏

    • @meandeurope
      @meandeurope  9 หลายเดือนก่อน

      Sathutui oyalata meka vedagath unanam 🤩😍🤗

  • @VISHMI_DEWANGI
    @VISHMI_DEWANGI 4 หลายเดือนก่อน +1

    වැදගත් 😍 ජයම 😍

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 ඔයාටත් ජය 💐

  • @nimeshajeewani8803
    @nimeshajeewani8803 9 หลายเดือนก่อน +1

    Thankyou for your valuable explanation ....🎉

    • @meandeurope
      @meandeurope  9 หลายเดือนก่อน

      Glad to hear that 🤩🤗😍 thanks for watching

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s หลายเดือนก่อน +1

    හරිම වටින පාඩමක්.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට 🤗❤️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +2

    තෑන්ක්ස් බොසා. ගොඩක් දේවල් තියෙ කතා කරන්න. 😊🤗❤️

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +1

      ඇවිත් හම්බෙමු 🥰🤗🤩

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 ปีที่แล้ว

      @@meandeurope ඔයාල ස්වීඩන් වල මොනවද කරන ජොබ්? ට්‍රැවල් කරන්න වෙලාව හදාගන්නෙ කොහොමද? 😊

  • @maheshaniruwanthika3173
    @maheshaniruwanthika3173 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියෙ 💯 මාත් ලබන මාසෙ එන්න තමයි ඉන්නෙ.මං එන්නෙත් stockholm වලට.දැනගෙන් හිටියෙ නැති ගොඩක් දේවල් දැනගත්තා.ආවම අනිවාර්‍යෙන් මුණගැහෙමු.පොඩ්ඩිව බලන්නත් හරි ආසාවෙන් ඉන්නෙ 🤍🌻

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +1

      ස්තූතී මේ කමෙන්ට් අපිට ගොඩක් වටිනවා. සුභ පතනවා අලුත් ගමනට 💐😇❤️

    • @kumudulakshitha
      @kumudulakshitha ปีที่แล้ว

      details tikak denna plz

    • @manjulasuranga1479
      @manjulasuranga1479 11 หลายเดือนก่อน

      Dear ane kiyannako visa interview thibuna da?Oya giya agency eka mokakda

    • @manjulasuranga1479
      @manjulasuranga1479 11 หลายเดือนก่อน +1

      Oya giya agency eka mokakda? Visa interview thibunada

  • @KandyanKingpinKapila
    @KandyanKingpinKapila ปีที่แล้ว +1

    Thanks indeed for sharing sharing your experience !

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Glad it help to you! 🤩🤗😍

  • @sanduniperera1991
    @sanduniperera1991 ปีที่แล้ว +1

    ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.....Thanks a lot 🙏🏻🙏🏻🙏🏻
    අපිට Kristianstad town එක ගැනත් පුලුවන් නම් විස්තරයක් දෙන්නකො 😊

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      ස්තූතී කමෙන්ට් එක ගොඩාක් අපිට වටිනවා. ඒක ලස්සන සිටි එකක් කියලා අහලා තියෙනවා. අපි උත්සහ කරන්නම්කො විස්තර ගේන්න. 🥰🤗🤩

  • @shenyashyamain3808
    @shenyashyamain3808 4 หลายเดือนก่อน +1

    Thanku aiyaa❤❤❤❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      Thanks for watching us 🤗❤️

  • @desh_abey
    @desh_abey ปีที่แล้ว +1

    Thank you!! ♥️ A very good explanation 🙏🏻

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      You're so welcome! 🤩🤗🥰

  • @slkoreanadit8418
    @slkoreanadit8418 ปีที่แล้ว +1

    Thanks aiye illapu vedio eka dunnata🙂🙂🙂🙃

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for watching 🤩 එකතුවෙලා ඉන්න 🤗

  • @shehansperera
    @shehansperera ปีที่แล้ว +1

    ගොඩක් වටිනා විඩියෝ එකක් ❤ thank you ❤❤

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for the heartiest comment 🤩🤗🥰

  • @ishaniweerasinghe5335
    @ishaniweerasinghe5335 ปีที่แล้ว +1

    Very humble explanation. Thank you for sharing

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Really happy if it’s helpful to you 🤗

  • @UshanVlogSL
    @UshanVlogSL 11 หลายเดือนก่อน +1

    මමත් එන්න ඉන්නෙ අයියේ ඔයාව contact කර ගන්න විදිහක් තියෙනවද ?

    • @meandeurope
      @meandeurope  11 หลายเดือนก่อน +1

      Welcome ❤️ ape fb page eken message ekak danna. Me and Europe kiyala tiyenne 🤩

  • @liyantl
    @liyantl 9 หลายเดือนก่อน +1

    Thanks brother ❤

    • @meandeurope
      @meandeurope  9 หลายเดือนก่อน

      Thanks for watching 🤗🤩😍

  • @chanakayapagedara4902
    @chanakayapagedara4902 6 หลายเดือนก่อน +1

    Thanks a lot.....❤❤

    • @meandeurope
      @meandeurope  6 หลายเดือนก่อน

      You welcome 💐 May your wishes come true 🤗

  • @WAGURE
    @WAGURE ปีที่แล้ว +2

    Thank you brother good job ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +1

      Thanks for watching 😍

    • @WAGURE
      @WAGURE ปีที่แล้ว

      Forklift license ekak thiyanakenekuta job ekak karanna puluwanda ohe

  • @sachinwijayasekara4688
    @sachinwijayasekara4688 ปีที่แล้ว +1

    Thanks for sharing your experience😊

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for your heartiest comment 🥰🤗🤩

  • @charithsachindra
    @charithsachindra ปีที่แล้ว +1

    A very useful and meaningful video. Good luck! 🍀

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for watching 🤩🤗🥰

    • @dsksp
      @dsksp 9 หลายเดือนก่อน

      ​​@@meandeurope..job ekak set karagnna support ekak denna puluwanda bro..mama inne ostasund wala

  • @dilvithanage1151
    @dilvithanage1151 9 หลายเดือนก่อน +2

    Job visa එනවනම් කොහොම ද අයියෙ ?care පැත්තෙන් හොයාගන්න පුලුවන් ද ජොබ් එකක්.පුලුවන් නම් මට ඒ තොරතුරු ටික දෙන්න පුලුවන් ද..🙏
    🙏🙏
    මේ වීඩියෝ එක්කෙනුත් ගොඩක් ඉගෙන ගත්ත🙏

    • @meandeurope
      @meandeurope  9 หลายเดือนก่อน

      අපි හිතන්නෙ නැති ගොඩාක් පැතිවලින් job visa වලට ලංකාවේ අය Sweden එනවා. හැබැයි සාමන්‍ය කතාව තමා IT ඇරෙන්න අනිත් හැම job category එකකටම Swedish language එක අවශ්‍ය කියන එක. මේක LinkedIn search කරලා ඔයාටම දැනගන්න පුලුවං. ඒ වගේම Jobs in Sweden කියලත් බලන්න. උත්සහකරොත් විශ්වාසයි ඔයාටත් එන්න පුලුවං 🤩 best of luck 😍🤩🤗

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් දෙයක් ❤️❤️

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +1

      ස්තූතී අපිත් එක්ක ඉන්නවට 🥰🤗🤩

    • @Sweden_Natural_View
      @Sweden_Natural_View ปีที่แล้ว +1

      @@meandeurope අනිවාර්යයෙන් ❤️

  • @Sms-cl6fi
    @Sms-cl6fi ปีที่แล้ว +1

    Great bro... Thanks 😍😍👍👍

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for watching 🤗

  • @gayyay2k
    @gayyay2k ปีที่แล้ว +1

    Very valuable information ❤

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Glad it was helpful! 🥰🤩🤗

  • @bernardgeeganage2091
    @bernardgeeganage2091 3 หลายเดือนก่อน +1

    Thank you.

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for watching us ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @pasanruwanga5550
    @pasanruwanga5550 ปีที่แล้ว +1

    Awesome machan 👏

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for watching 🥰🤗🤩

  • @thiwankara
    @thiwankara ปีที่แล้ว +1

    Thanks for. Information Bro. ❤️😋😋😋

  • @denukawickramasinghe4475
    @denukawickramasinghe4475 ปีที่แล้ว +1

    Great job.👍😊

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thank you! Cheers! 🤩🤗🥰

  • @LSNA104
    @LSNA104 ปีที่แล้ว +1

    So valuable video ❤

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Glad you think so! 🤩🤗🥰

  • @IndikaMunasinghe-ss9cu
    @IndikaMunasinghe-ss9cu 4 วันที่ผ่านมา +1

    Kohomada malli giye.kramayak kiyanawada

    • @meandeurope
      @meandeurope  4 วันที่ผ่านมา +1

      Student or Job visa විදියට ස්විඩන් එන්න පුලුවං ❤️🤗 සුභ පැතුම් 💐

  • @nimethmamallawarachchi
    @nimethmamallawarachchi ปีที่แล้ว +1

    Thank you❤

  • @tharindumadushanka3381
    @tharindumadushanka3381 9 หลายเดือนก่อน +1

    ස්තූතියි

    • @meandeurope
      @meandeurope  9 หลายเดือนก่อน

      Thanks for watching ❤️❤️❤️

  • @pramithnuwan9251
    @pramithnuwan9251 2 หลายเดือนก่อน +1

    Me dawas walawenas una rules gana wisthara tikak pahadili karala denna puluwn nan godak watinawa.

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      මම try කරන්නම් ඒත් දැං මාස 6න් වගෙත් migration rules & regulations and university entry requirements change වෙනවා. මේ video එකෙත් මම generally කතාකරන්නෙ ඒකයි. ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @isuruudaraka102
    @isuruudaraka102 ปีที่แล้ว +1

    Godak wedagath ❤

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for watching 🤩

  • @anushkaheshanpeiris7619
    @anushkaheshanpeiris7619 ปีที่แล้ว +1

    Thank you very much

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for watching 🤩🥰🤗

  • @user-jc4we7nd1m
    @user-jc4we7nd1m ปีที่แล้ว +2

    Hi there,🎉🎉
    අපිට ඔයාගෙන් true information ටිකක් දැනගන්න ඔනෙ . husbend job visa ekka api family (3 kids, /16 years,12 years,7years)ekama noway පදින්චියට එන්න ඉන්නෙ next january වල , අපි වගෙ 5 members ඉන්න family ekakata norway wala living අමාරුද, sweden norway වලට වඩා හොදද
    please reply brother

    • @user-jc4we7nd1m
      @user-jc4we7nd1m ปีที่แล้ว +1

      Reply please😊

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Hi 🙂
      Scandinavian රටවල් living conditions අතිං ගොඩාක් හොදයි. විශේෂයෙන් rough budget එකක් හදනවනම් බලන්න ඕන Income එකට අනුව Accommodation rent (වැඩිම වියදම මේක), Tax percentage එක (ස්විඩන් වලනම් tax calculator එකක් තියෙනවා online), සහ අනිත් living expenses ටික. එක්කෙනෙක් salary එකෙන් වැඩ කරගන්න පුලුවන්ද කියලා අදහසක් මේ rough estimate එකෙන් පුලුවන්. හැබැයි Sweden වලට වඩා ටිකක් expensive 😊 ගොඩක් ලස්සන රටක් 🤩

    • @user-jc4we7nd1m
      @user-jc4we7nd1m ปีที่แล้ว

      Thank you so mucth🎉🎉

  • @pahandialwis9148
    @pahandialwis9148 4 หลายเดือนก่อน +1

    අයියේ fully funded scholarship එකක් අරන් msc, phd එනව නම් dependant ටත් එක්කම කීයක් වගේ වියදම යයිද?
    Show money ඔන වෙනවද? කීයක් වගේද?
    රට ඇතුලට ආවම වියදමට කීයක් වගේ ready කරගන්න ඕනද?
    Agentsලා නැතුව තනියම apply කරලා fully funded scholarship හොයාගන්න බැරිද (usa වල වගේ)?
    Ielts කරලා තිබ්බොත් english වලින් විතරක් ගේමක් ගහගන්න බැරිද?
    කොයි මාසෙ වගේද අයියේ තනියම student apply කරනවා නම් කරන්න ඕන?
    අයියට පුලුවන් නම් උත්තර දෙන්න. ගොඩාක් පින්❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      තනියම apply කරලා Scholarship ගන්න පුලුවං 🙂 IT sector එකේ jobs වලට English වලින් යන්න අවස්ථාව වැඩී. මම ආවෙ ගොඩාක් කාලෙකට කලින් නිසා අලුත් Rules and regulations දන්නෙ නෑ හැම දෙයක්ම. ඔයාට Consultant එකෙනෙක් හම්බවුනානම් හරි මේ දේවල් සම්බන්ධයෙන් දැනගන්න. ❤️😂 Best of luck 💐

  • @hirushanmenuka4636
    @hirushanmenuka4636 2 หลายเดือนก่อน +1

    Patta

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thank you so much 🤗❤️ stay tuned

  • @Road_killerr
    @Road_killerr 3 หลายเดือนก่อน +1

    Bio medical engineering degree එකක් කරලා masters වලට ස්විඩන් වලට ඇප්ලයි කරනව නම් මොනාද තියෙන්න ඕනා qualifications.. GPA එක +3 වෙන්න ඔනෙද..එහෙම නොවුනොත් masters වලට apply කරන්න බැරිද??

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      මම ස්විඩන් ආවේ 2020 වගේ නිසා immigration rules and regulations ගැන සහ university requirements ගැන update මදි, ඔයාට consultant කෙනෙක්ගෙන් තමා මේ විස්තර හරියටම ගන්න පුලුවං 🤓 ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @ThilanG-hf5jw
    @ThilanG-hf5jw ปีที่แล้ว +2

    Oya serama kiyanawa 🙏 visit awith deyak karaganna puluwanda kiyanna please

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for watching 🤩 personal number eka denne 13+ months inna visa valata vitarai. Eka nuthuwa mokuth karaganna be.

  • @user-bf8hh2tf2n
    @user-bf8hh2tf2n 8 หลายเดือนก่อน +1

    Thanks

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      Thanks for watching 🤩🤗😍

  • @liyostudio8112
    @liyostudio8112 11 หลายเดือนก่อน +1

    Ayya akka oyalata video edit karanna kenek innawada, naththam mata puluwan edit karanne oyala social media wada okkoma mama karannam 🎉❤❤

    • @meandeurope
      @meandeurope  11 หลายเดือนก่อน

      ගොඩාක් සන්තෝසයි මේ කමෙන්ට් එක ගැන. ස්තූතී 🤗 ඇත්තටම මට videography and photography ගැන තියෙන ආසාවටමයි මේ චැනල් එක පටන් ගත්තේ. ඉතිං අපි යන ට්‍රිප් මම වීඩියෝ කරලා එඩිට් කරලා තමා ඔයාලට ගේන්නෙ. ගොඩක් ස්තූතී ඔයාගෙ කමෙන්ට් එකට. 🥰

  • @cooldasku
    @cooldasku ปีที่แล้ว +2

  • @LofiHindi
    @LofiHindi ปีที่แล้ว +1

    Thanks bro

    • @LofiHindi
      @LofiHindi ปีที่แล้ว

      May i know your good name?

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for watching 🤗

  • @sachinlakshitha7616
    @sachinlakshitha7616 10 หลายเดือนก่อน +1

    Godak ayata thyena awla upto 57% withara tax ekak awama ithuru wena ganen deyak kraganna puluwan da kyana eka. ape life goals walata yanna puluwan da bari da kyala loku doubt ekak thyenawa .. pulwan nm seperate video ekakin tax and salary saha expenses cover kraganna eka gana kyanna... anika language case eka.

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน +1

      සරලම උත්තරේ තමයි quality of life සහ most developed countries යන දර්ශක වල top 10 අතරේ Sweden ඉන්න එක. හැමෝගෙම වගේ life goals reached කරන්න බැරිනම් මේ තැනට යන්න බෑ. වෙනස තියෙන්නෙ අයකරගන්න tax වලට 100% return එකක් දෙන එක.

    • @sachinlakshitha7616
      @sachinlakshitha7616 10 หลายเดือนก่อน

      ​@@meandeurope thank you very much ayye ❤

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน

      @@sachinlakshitha7616 Thanks for watching 🤗🤩😍

  • @chrishanthiamarasingha2216
    @chrishanthiamarasingha2216 8 วันที่ผ่านมา

    Mage putha stokehome Avilla inne. Job ganna help karanna puluwanda.

  • @chamilakumari3772
    @chamilakumari3772 10 หลายเดือนก่อน +1

    හැමෝම කියනවා 3 years digry කරලා එන්න බෑ කියලා... ඒක ඇත්තද?

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน

      ඔයා කියන්නෙ 3 years digree වලට වීසා දෙන්නෙ නෑ කියලද? මට ප්‍රශ්නෙ පැහැදිලි නෑ 🤔 ආයෙ කියන්න බලන්න 🤗

  • @shashikamudalige2124
    @shashikamudalige2124 3 หลายเดือนก่อน +1

    How about saftey for children when both are doing jobs?

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      My experience is perfect protection has given by preschools and daycares ❤️🤗 thanks for watching us

  • @Drive2Thrive345
    @Drive2Thrive345 ปีที่แล้ว +2

    ❤👍

  • @rajeekama4391
    @rajeekama4391 8 หลายเดือนก่อน +1

    ❤❤

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      Thanks for watching ❤️

  • @leesacabraal6844
    @leesacabraal6844 5 หลายเดือนก่อน +1

    Rent agreement sign karanakota salakilimath wenna ona dewal , geyak rent karanakota balanna ona dewal monada kiyala video ekak karanna plz

    • @meandeurope
      @meandeurope  5 หลายเดือนก่อน

      ඉක්මනින් ගේන්න උපරිම උත්සහ කරන්නම්. ලංකාවේ ඉදන්ද ස්විඩන් ඇවිත්ද sign කරන්න බලන්නෙ ඔයාලා 😳

  • @remanrooff1846
    @remanrooff1846 11 หลายเดือนก่อน +2

    Can drive old srilankan license

    • @meandeurope
      @meandeurope  11 หลายเดือนก่อน

      I think YES, but please cross check with www.transportstyrelsen.se/sv/vagtrafik/ . You can contact them via an email 😍🤩🤓

  • @duminduchanchana8711
    @duminduchanchana8711 ปีที่แล้ว +2

    Ayye man o/l karala inne Mt Sweden enn puluwan widiyak nadda🙂 kranna one monawada😎

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Bachelor ekak karanna enna puluwan 🤗 hodama vede thamai hoda agency ekakin consultation ekak ganna eka. Mokada rules ehema nitara venas venava immigration eke.

    • @suwandiiyoka584
      @suwandiiyoka584 ปีที่แล้ว

      Please brother apita hoda consultant kenek recommend karannako

  • @rush2999
    @rush2999 7 หลายเดือนก่อน +1

    Ayya swiden ena eke gana vedio ekek karnnko

    • @meandeurope
      @meandeurope  7 หลายเดือนก่อน

      Rules and regulations annually change vena nisa video ekak karanna amarui 🤓 me video eke vage venas novana information vitarai denna puluwan 😊

  • @dilankabuddhika1455
    @dilankabuddhika1455 11 หลายเดือนก่อน +1

    More important channel, Love your channel, can you give me breif information how about swedish lanauage after completing masters or degree can we surive by learning that lauanage? is it hard to leran than german or not ?

    • @meandeurope
      @meandeurope  11 หลายเดือนก่อน +1

      Thanks for interest 🤩 if you have IT background you can find a professional job without language requirements. Else you have to put much effort to find a professional job. (There are many friends doing good jobs in other sectors too). I would say learning Swedish is recommended 💪 (search SFI Sweden). For part time jobs no barriers. 🤓🇸🇪👍

    • @dilankabuddhika1455
      @dilankabuddhika1455 11 หลายเดือนก่อน +1

      @@meandeurope Thank you so much. Currently I am following Electrical Engineering Degree, for my master I would like to come sweden next year.

  • @Ufc123-i1y
    @Ufc123-i1y ปีที่แล้ว +1

    ❤️❤️❤️

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Thanks for watching ❤️❤️❤️

  • @maleenakavindi6901
    @maleenakavindi6901 ปีที่แล้ว +2

    Jonkoping city eka khomada

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +1

      ගොඩදෙනෙක් මේ සිටි එක ගැන ඇහැව්වා. ඉක්මනින් වීඩියෝ එකක් ගේන්න උත්සහ කරන්නම්කො 🤩👉📺

  • @lahiruramanayaka2530
    @lahiruramanayaka2530 ปีที่แล้ว +1

    හලෝ මචන්.......

  • @WathsalaMalwanna
    @WathsalaMalwanna 8 หลายเดือนก่อน +1

    මුලු ස්විඩනයටම හිම වැටෙනවා ද? . හතිය පීනස තියෙන අයට ආමාරුද

    • @meandeurope
      @meandeurope  8 หลายเดือนก่อน

      Sweden pahalama thiyena city ekak thama Malmö uthure tiyena city ekak thama Umeå. Ethin oyalata puluwan google weather eke climate eka check karanna 🤍 winter ekee mulu ratatama hima vetenava ❄️ best of luck 🤗

  • @shashamahanama5963
    @shashamahanama5963 11 หลายเดือนก่อน +1

    Can you please share any agencies ?It would be really helpful

    • @meandeurope
      @meandeurope  11 หลายเดือนก่อน +1

      I was tried, but it can be a paid advertisement. Due to Swedish rules over TH-cam I have to pay additional tax for it. And also agents’ services are depending on different application cases. It can be impacted my channel 🤓

  • @kaveeshapriyananda1141
    @kaveeshapriyananda1141 18 วันที่ผ่านมา +1

    Social science degree ekk karanda ena eka hodaida?

    • @meandeurope
      @meandeurope  18 วันที่ผ่านมา

      It’s depends on your experience, expectations and requirements 💪🙂 ස්විඩන් university websites බලන්න. Entry requirements සහ immigrants rules ගැන විස්තර හොයලා හොද සූදානමකින් එන්න පුලුවං. ඉතිං සුභ පතනවා 💐🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @pubuduyasas7976
    @pubuduyasas7976 ปีที่แล้ว +1

    Aiye ehe food manufacturing sector eka kohomda. Mm food side eken yanna tami kamthi. E pattatem kawada hari job ekk hoya ganna oni nisa

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Sweden vala godak hoda market ekak tiyena job ekak food manufacturing. But godak velavata language eka Ona. Me SFI program eken free language uganvana nisa chance tiyenava 🤗

    • @pubuduyasas7976
      @pubuduyasas7976 ปีที่แล้ว

      @@meandeurope eka karagaothth tika kalayk try karala white color job ekkta yanna bari weida. Food manufacturing sector eka gana neda aiye kiwe. Mm kiyanne oya sausage, beverage warga wage. Api food science master ekkta enna idiye.ita passe chuttk baluwe e patten kawadawat proffesinal job ekk hoyaganna bari unoth ki

  • @erangajayasuriya940
    @erangajayasuriya940 7 หลายเดือนก่อน +1

    Hi,
    My husband has been granted the job seekers visa in December 2023. He's a bit reluctant to come due to many reasons...
    Is it possible for him to have a quick word or a personal chat with you.. please kindly let us know. I shall share his email for you to share your preferred contact method.
    Thank you!

    • @meandeurope
      @meandeurope  7 หลายเดือนก่อน

      Message us via facebook.com/meandeurope.se 🤗

  • @indumathieweerasinghe8112
    @indumathieweerasinghe8112 ปีที่แล้ว +1

    Loku deyak. Student ena kenekuta geyak hoyala denna udaw karanna

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      City eka mokakda 🤗
      Qasa.se and blocket eke beluwada?

  • @user-rq1wz1nh5g
    @user-rq1wz1nh5g 7 หลายเดือนก่อน +1

    Visit අවොත් ජොබ් එකක් හොයාගන්න බැරිද

    • @meandeurope
      @meandeurope  7 หลายเดือนก่อน

      Document complete karaganne nethuwa jobs hoyaganna amarui (legally) 🤓

  • @dumindaweerasinghe2275
    @dumindaweerasinghe2275 9 หลายเดือนก่อน +1

    Bro Romania wage country l idala jobs karanna Enna puluwan da oheta

    • @meandeurope
      @meandeurope  9 หลายเดือนก่อน

      Job sponsor ekak tiyenavanam enna puluwan. 🤗🤩😍

  • @kumarasanjeewa894
    @kumarasanjeewa894 ปีที่แล้ว +1

    අයියා gothemburg city jobs khmda

  • @GamageShan-op3vc
    @GamageShan-op3vc 11 หลายเดือนก่อน +1

    Ayye bachelour enakota spouse ekkama enna puluwanda😊

    • @meandeurope
      @meandeurope  11 หลายเดือนก่อน

      Ow mulu family ekatama visa denawa ❤️❤️❤️

  • @AJ-ts1kv
    @AJ-ts1kv 8 หลายเดือนก่อน +1

    work permit anawanam lankawan show money keyak vethara pan nanena onada

    • @meandeurope
      @meandeurope  7 หลายเดือนก่อน +1

      Work permit enakota show money awashya ne 🤔 thanks for watching and best of luck 💐

  • @ruchiraperera1265
    @ruchiraperera1265 ปีที่แล้ว +1

    Umea city eka kohomada? Jobs availability eka kohomada

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      මේ වෙබ්සයිට් එකේ career.justarrived.se/jobs?location=Ume%C3%A5&query=
      සහ LinkedIn බලන්න. Personal number එක ඉක්මනින් හදාගන්න පුලුවන් නම් part time jobs වල per hour rates හොදයි. 🤗 හැබැයි මෙහෙ ටිකක් සීතයි ☺️ අපිත් එන්න ඉන්නෙ northern lights බලන්න 🙂

  • @pubuduyasas7976
    @pubuduyasas7976 ปีที่แล้ว +1

    University accomodation ddena university monda kiyanna puluwanda aiye

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Up to two persons (Couples) without kids can be found from all universities but only few accept with kids 🙂

    • @shashmiarunika1948
      @shashmiarunika1948 8 หลายเดือนก่อน

      Stockholm uni eka family accomadation denawada???? Very imformative video bro

  • @ShanSiraj
    @ShanSiraj 11 หลายเดือนก่อน +1

    Hi, is it a must to face an interview for students?

    • @meandeurope
      @meandeurope  11 หลายเดือนก่อน +1

      Some are received direct grants but now a days they asking for passports verification and interviews in most cases. 🤓

  • @sadasada7411
    @sadasada7411 7 หลายเดือนก่อน +1

    Aiya matat vistaryK danganna ona

    • @meandeurope
      @meandeurope  7 หลายเดือนก่อน

      🤗🤓😊

  • @3eye-ei2cb
    @3eye-ei2cb 9 หลายเดือนก่อน +1

    husband and baba ekka degree ekakata enawada cost eka kiyk ynwada aiye.

    • @meandeurope
      @meandeurope  9 หลายเดือนก่อน

      Course ekee gana oyala plan karana city ekee university website eken balanna puluwan. Normally monthly cost eka 12000 to 17000 vage venava. City eka anuwa cost eka venas venava. Kohomath total cost eken 2/3k vage housing rental eka venava. Best of luck 🤩😍🤗

    • @3eye-ei2cb
      @3eye-ei2cb 9 หลายเดือนก่อน

      @@meandeurope ne enna kiyak yanwada

  • @gisarakaluarachchi4324
    @gisarakaluarachchi4324 3 หลายเดือนก่อน +1

    Aiya oyawa contact karaganne kohmda ?

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      අපේ Me and Europe Facebook page එකට message එකක් දාන්න 🤗❤️

  • @himamiuni2432
    @himamiuni2432 10 หลายเดือนก่อน +1

    Study visa apply krnna barida A/L, S 3 k tibila

    • @meandeurope
      @meandeurope  10 หลายเดือนก่อน +2

      University website vala entry requirements tiyenava hema course ekatama. Eken oyata idea ekak ganna puluwan. University ekata admit unata passe study visa danna puluwan 🤗🤩😍

  • @sarathsoyza8981
    @sarathsoyza8981 9 หลายเดือนก่อน +1

    Visit visa awoth job eka karanna puluwanda

    • @meandeurope
      @meandeurope  9 หลายเดือนก่อน

      Job karanna puluwan eeth godak adu salary ekak samahara vita lebenne Saha eeka neethyanukula nehe. Mahe salary denne bank account ekata. Ethin bank account ekak arinna more than 13 months visa ekak Saha personal number eka Ona 🤓🤗😍

  • @vikumviranjaya2263
    @vikumviranjaya2263 ปีที่แล้ว +2

    aiye lankawe parana license eken puluwanda ohe drive karanna

  • @dulanithathsara2896
    @dulanithathsara2896 11 หลายเดือนก่อน +1

    Oyala giya agency eka danaganna puluwanda ❤

    • @meandeurope
      @meandeurope  11 หลายเดือนก่อน

      Due to some ethical concerns unable to share my agent’s name here. Just ping via Facebook facebook.com/profile.php?id=100054305150479 🤗

  • @mithilasamasha3546
    @mithilasamasha3546 ปีที่แล้ว +1

    Aiya oyalawa contact kara gnna puluwan widihak kiyannako please 🙏🙏

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      Hello 👋🏻
      Try via our FB page facebook.com/profile.php?id=100054305150479

  • @srpdevinda5104
    @srpdevinda5104 9 หลายเดือนก่อน

    Aiye apitath help ekak denawada

    • @meandeurope
      @meandeurope  9 หลายเดือนก่อน

      අපි හම්බෙමු facebook page එකෙන් facebook.com/profile.php?id=100054305150479 🤩🤗

  • @grmreaer8437
    @grmreaer8437 9 หลายเดือนก่อน +1

    Jvc?

    • @meandeurope
      @meandeurope  9 หลายเดือนก่อน

      Ow 💪 oyath JVC da?

    • @grmreaer8437
      @grmreaer8437 9 หลายเดือนก่อน +1

      @@meandeurope 2008 al

    • @meandeurope
      @meandeurope  9 หลายเดือนก่อน +1

      @@grmreaer8437 niyamai 💪❤️ mama 2007 AL 🤗

    • @grmreaer8437
      @grmreaer8437 9 หลายเดือนก่อน +1

      @@meandeurope ela

  • @kumarasanjeewa894
    @kumarasanjeewa894 ปีที่แล้ว +1

    Ayya mta oyage mail address eka denna puluwanda

  • @Rubik-Playz.
    @Rubik-Playz. 3 หลายเดือนก่อน +1

    Kemsara Fernando

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී ❤️🤗

  • @dumithrandimal2132
    @dumithrandimal2132 ปีที่แล้ว +1

    ❤❤

  • @anz5525
    @anz5525 9 หลายเดือนก่อน +1

    • @meandeurope
      @meandeurope  9 หลายเดือนก่อน +1

      Thanks for watching ❤️

  • @shalaniinshara-uq1kv
    @shalaniinshara-uq1kv ปีที่แล้ว +1

    ❤❤❤

  • @kumarasanjeewa894
    @kumarasanjeewa894 ปีที่แล้ว +1

    අයියා gothemburg city jobs khmda

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว +1

      මේ website එක බලන්න career.justarrived.se/jobs?location=Gothenburg&query= සහ LinkedIn එකේ හොයන්න. Parttime jobs නම් එහෙ ගැන හොදට දන්න කෙනෙක්ගෙන් තමා අහන්න වෙන්නෙ. අපි කරපු video තියෙනවා Gothenburg ගැන. තව විස්තර ලගදිම ගේනම් 🥰🤗🤩

  • @thaaru4698
    @thaaru4698 ปีที่แล้ว +1

    ❤❤

  • @DIANNTONE
    @DIANNTONE ปีที่แล้ว +1

    ❤❤

    • @meandeurope
      @meandeurope  ปีที่แล้ว

      එකතුවෙලා ඉන්න 🥰👉📺