ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාත් අහන ගමන්.අපි මේ Cover එකින් එක කරද්දී කතා වුණ හැම දෙයක්ම එක දිගට මතකයට එනවා.ඔයාලාගේ ආදරේ අපිට ලැබුණ විදිය.ඒක හරි පුදුම හිතෙන ලෝබ හිතෙන දෙයක්.මේක Cover Collection එකක් විතරක්ම නෙවේ.යාළුවෙක්ව විශ්වාස කරගෙන ආපු ගමනක මතක ගොඩක්.අපිට ලස්සනම මතක ගොඩක් එකතු කරපු අපේ ආදරණීය යාළුවන්ට ගොඩක් ආදරෙයි.ඔයාලා තමයි අපේ වත්කම ❤️😍
Oyala wena ayata music karanne nadda
ආදරෙයි අයියා ❤️❤️🥺
අනේ්....🥺🥰 බුදු සරණයි ! ...🙏❤️
දැනුත් අහනව සච් 😍 ඒක නම් පිස්සුවක් 😍
Mashup eke thiyana , Saththakin asai obe hinawata kiyana song eka mokakda 🥺
🌹අම්මෝ අයියේ ......වොයිස් එක ඔය දෙන්නගේ මාරම ලස්සනයි.... 🥰🥰❤️❤️ 🙈🙈❤️🔥❤️🔥❤️🔥 .................. 🌹🙏🌹i wish your old the best 🌹🙏🌹
Lasanai.. hitha niwena voice ekak thiyenne dennatama❤️❤️
පිනට පහල වුණු හඩවල් දෙකක්😍👌 හැමදාමත් ආදරෙයි දෙන්නටම💝 ලොකු ගමනක් යන්න සුභ පැතුම්🥺🙏
මම නිදාගන්නෙ මේ සින්දු ට්ක අහන ගමන්❤️❤️❤️👌
Math ahemai
නිදාගන්න යනකොට මේ සිංදු අහන එක ඇබ්බැහිවීමක් වෙමින් පවතී😌❤️
😢mn wage
මත් එවගෙ තම 😥
Ou
😌😌
අම්බෝ ඔව් එකේ තියෙන හැගීම 🎧🎧♥️♥️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. භාවනාවක් වගේ ඒතරම් ලස්සනයී... සුබ අනාගතයක් අයියලා.. බුදු සරණයි..❤️❤️🎧🎵
Hmm
Awankawama🥺❤️
🙂
Hm ❤️
Sirawata 😍
කොච්චර ඇහූවත් එපා වෙන්නේ නෑ ඒ තරම් ලස්සනයි 😍😍 ඇස්වහක් වදින්න එපා ❤️❤️❤️ බුදු සරණයි!!!
හැම්දාම වගේ ආසාවෙන් අයියගෙ සිංදු අහනවා.. ❤️❤️ මාරම ලස්සනයි අයියා.. 💖💖 තවත් ලස්සන mashup එකක් ඕනේ.. 💖💖💖
අයියා මාර විදිහට හිත නිදහස් කරගන්න පුලුවන් 😊ඔයාගේ වොයිස් එක නම් වාසනාවකට හම්බෙච්ච එකක් 😊😍හිත නිවෙන කටහඩක් 🎀සුබ පැතුම් අයියා ඉස්සරහටම යන්න හම්බෙන්න ඕනි 🎀😍 ලස්සනයි 🌸❤️🖤ඉක්මනට තව සෝං එකක් ඕනි තෑන්ක්ස් 😍😙😌
එක නම් භාවනාවක්
හිත නිවන භාවනාවක් ❤️😘 වොයිස් දෙකම පට්ට කොච්චර ඇහුවත් ඇහුවත් එපා වෙන්නේ නෑ ✝️☸️
Ou bn👐👌
Ow eka nm aththa ♥️
නියමයි👌♥️ තනිකරම භාවනාවක් වගේ.වෙනම මනෝ ලෝකෙකට අරන් යනවා ඒ voice දෙකම.කියන්න වචන නෑ.superb......
Llľ
Aththetema අහගෙන inne asai .. hithe nimene katehadak thiyenne .. භාවනාව k wage thamai ... good luck
හැම මතකයක්ම අලුත් කරන කටහඩවල් දෙකක්.අහන් ඉන්න හරිම ආසයි.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.ලොකු ගමනක් යන්න සුබ පතනවා.ආදරෙයි ගොඩාක් .බුදු සරණයි ඔයාලා දෙන්නට 💕💕💕💕💕💕
නියමයි අයියෙ නියමයි 👌👌😘😘 සතුට කියලා නිම කරන්න බැ. දැන් ඉතින් එක දිගටම ආසම හිතට වදින සින්දු ටික අහන්න පුළුවන්.👍👍පින් අපේ හිත් නිවනවට 🙏
මාරම ලස්සනයි අයියේ ..❤️🥺
සාමාන්‍යයෙන් මම ලේසියකින් comment කරන කෙනෙක් නෙමේ ඒත් මේකට නොදා හිටියොත් මේ voice දෙකට කරන අපරාධයක්... ❤️❤️❤️👍 Excellent
Wow patta brother ❤️😍
ගෝඩාක් ලස්සනයි 😍භාවනාවක් වගේ .ගෝඩාක් ස්තූතියි අපේ හිත් පිරිසිදු කරනවාට.අයියලගේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න කියා ප්‍රාර්ථනා කරනවා 😍♥️💫
Godak lassanai EPA wenne Naha koi tharam ahuwath bs
Lassanai godakkk 🌹🌹🌹👏👏👏👏thanks sindu tikata
සුපිරියක් බන්🤗👍👍❤️❤️😎
මාරම ලස්සනයි අයියේ🥺💗
ආසම සින්දු ටිකම එකදිගට අහන්න දුන්නට ගොඩක් පින් අයියේ... මේක අහද්දී හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නේ 🥰🥰🥰 Thank you aiye.... Adareiii.. Budu saranai dennatama❤️❤️
පට්ට අයියේ😊🌸😌😌😌.....ඉදිරියට තවත් cover ඕන😉
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ලස්සනයි ගොඩක් ඔයාලට සුබ අනාගතයක් අයියා ආදරෙයි 💕💕💕❤️❤️♥️♥️
දැන් මේ සිංදුව අහන සෙට් එක like දාගෙන යන්🥺❤️
2024
එදත් ඇහුව අදත් අහනව❤
Wow mara lassanai ☺️❤️
Me sindhuwa කොච්චර ahuwata epa wenne na aiya mama favourite song eka meka 🤗❤️❤️🤗 පරිස්සමෙන් inna aiyala දළදා සමිදු පිහිටයි !!!
Maduu & Jenu brother ❤️Both are talented..You have hart touching voice We love it ❤️Continue to carry on your musical work successfully...We wish you all the best with love ❤️
Ane lassanai❤
අනෙ හරිම ලස්සන කටහඩක් ....... පට්ටයි අයියේ,
නියම cover collection එක👌... ඔයාලගෙ voice ... woooow😍
සුපිරිම සුපිරි විඩියෝ එකක් අයියේ 🤗🤗🤗 ඉදිරියටම යන්න හදවතින් සුභ පතනවා අයියේ ජයෙන් ජය අයියේ ❤️❤️❤️හරිම ලස්සනයි අයියේ වොයිස් එක ...
ඇග හිරි වැටෙනවා අයියෙ . සින්දුව අහන කොට . බුදුසරණයි .❤️❤️👍
ලස්සනම ලස්සනයි අයියේ භා. වනාවක් වගේ අහන් ඉන්නකොට 🥰🥰🥰🥰 good job. ❤❤
Blessed❤ Madu Aiya& jenu Aiya.Adarei oyala dennata❤
සුපිරි කටහඩවල් දෙකක් .. බුදු සරණයි ..
කොච්චර ඇහුවත් එපා වෙලා නැ..හිතට දැනේන පට්ටම වොයිස් එකක්.👍👍👍❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි ....භාවනාවක් වගේ ...කොච්චර ඇහුවත් ආයෙත් අහන්න හිතෙනවා ..❤️❤️❤️❤️
හැමදාම වගේ ආසාවෙන් අහනෝ 😍🤗 voice ek maru congratulations aiyee bs 😊❤️
10 පාරකට වඩා ඇහුවා අයියේ ❤️ මාරම ලස්සනයි අයියේ...Good luck... තව ලස්සන cover ඉස්සරහට ඕනි හොදේ ❤️😘
ලස්සනයි අයියෙ මෙහෙම එක පෙළට ඔයාලගෙ සිංදු ටික අහනකොට හරිම ආස හිතෙනවා... 😍 ඔයාලගෙ song එකක් එනකම් ආසාවෙන් බලන් ඉන්නෙ... ඒ තරම් ඔයාලගෙ වොයිස් වලට ආසයි... 😁🤗 හැමදාමත් වගේ හදවතින්ම ඔයාලට සුභ පතනවා අයියෙ... ඔයාලට ඉදිරියටම යන්න ලැබෙන්න ඕනි... පරිස්සමින් ඉන්න ... තෙරුවන් සරණයි... 💖🙏🥰
මාරම ලස්සනයි අයියේ. ඔයාගේ සින්දු හැමදාම අහනවා. 💓💓💓💓👍👍👍👍
හරිම ලස්සනයි 💓 හිතට මාර නිදහසක් දැනෙනවා 🤗
මරු මරු...ඒක මරු.විනාඩි 27ක් ❤️ආසම කටහඬවල් දෙකක්😘😘
ඒකත් පට්ට මචෝ ඇස්වහක්නම් වදින්න එපා උබලට බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි
ගොඩක් ලස්සනයි අයියෙ. බුදු සරණයි දෙන්නටම. හැමදාම ආදරෙයී ඔය වොයිස් දෙකට.. ❤️❤️
දෙන්නගෙම කටහඩ ගොඩක් ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ All the best ❤️🥰
අම්මෝ...ඒ හඬ නම් භාවනාවක් වගේ...හිත සනසන හඬක්...ජය වේවා
Marai kolloooo patta budusaranai
වෙනම ලෝකෙකට එක්කං ගියා වගේ......😍 නියමයි.......♥️🌷
Super aiye marama lassanai song eka lassana voice ekak 🌹🌹
පිස්සුවක් බං මේක නම්.. අහලා අහලා කන් පිරිලා තියෙන්නේ.. ❤️❤️❤️❤️
කියාගන්න වචන නෑ...😟ඇහැට කදුලකුත් ආවා😥මාරම ලස්සනයි අයියේ....😍..සංසාරෙන් පතාගෙන ආව කටහඩක්...😘😘......බුදු සරණයි🤟...තැන්ක් යූ 🤗අපිව මනෝලෝකයට ගෙනියනවට 🙂....ආදරෙයි ගොඩාරියක් ❤️❤️
හිතට මාරම නිදහසක් දැනෙනවා සුපිරිම වොයිස් දෙකක් දෙන්නගෙම , දෙන්නටම බුදු සරණයි. 💛💫👔
ගොඩක් ලස්සනයි .ජයෙන් ජයෙම වේවා 🙏🙏 බුදු සරනයි
ඇත්තමයි නියමයි අහන්න පට්ට ආසයී..❤❤❤
ඇතතටම මාරම ලස්සනයි දෙන්නාගෙම කට හඩ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ තවත් මේ වගේ ලස්සන සින්දු ඕනෙ 😊🤩 සුභ පැතුම් දෙන්නටම 😀😁
adarei okkotama suba pathanava
Hemadama dn oyg songs ahana ek purudhdak welaa 🤗😍 ඇබ්බැහි වීමක් 🤗😍❤️😊
මුල ඉදන්ම අයිය එක්ක අපි ඉනව ♥️♥️♥️ වැඩෙ කරගනෙ යමු
කියන්න වචන නෑ. Excellent
ඇත්තමයි තනියම ඉද්දි මේ cover එක අහන ගමන් දුර ඈත බලන් ඉද්දි ඒක වෙනම ෆීලින් එකක්.. සුපිරි
Superb...✊❤️And heart touched 🥺❤️🥀Good Luck Brother ❤️
Hoda wadak suba pathum සහෝදරයා 👍👍👍👍😎
ඒක මරු අයියා 😍♥️🎧🎧
Very beautiful voice & mashup ❤️❤️
Lassani😍😍♥️♥️♥️
ගොඩක් දූක හිතෙන සිංදූත් තිබූනා. ඒත් හරිම ලස්සනයි. Good luck
kiyanna wachana ne e tharamatama lassanai
Palaweni like eka magen 😎😎😎
මාරම ලස්සනයි එල තව එවා කරන්න. හිතටම වදිනවා. ලස්සන වොයිස් එකක්. මරේ මරු
ඒකනම් හිත නිවන භාවනාවක් 🥰
මේ සින්දු ටික නම් හරිම ලස්සනයි අයියේ ඇත්තමයි ඔයාගෙ කටහඩ නම් හදවතට ම දැනෙනවා මම ඔයාගෙ සින්දු ගොඩක් ඇහුවා හරිම ලස්සනයි අයියේ .... සුභ අනාගතයක් වේවා ....
මාරම ලස්සනයි ,සුපිරි ❤️😘
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ අනේ අයියේ ලස්සනයි ආදරේ ❤️♥️♥️♥️❤️❤️♥️♥️♥️
I love It❤
ලස්සනයි අයියෙ good luck 💕💛💕💛💕💛💕💛💕💛💕💛💕💛💕💛💕💛
එපා නම් වෙන්නේ නැ අයියේ 🙏 හිත නිවෙන භාවනාවක් වගේ saththay අයියේ සුපිරි 👌 👌 ආදරේ ❤️ ඉදිරි ගමනට සුබ පැතුම් අයියලා දෙන්නටම 😍
Comment ekath magen 😎
තාම අහනවා කීවෙනි පාරද කියලාමතක නැ ඉඩක් ලැබුන හැමවෙලේම අහනවා 🙈 හරිම ලස්සනයි 😍💗
අනේ මාරම ලස්සනයි 💖 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ💖💖 සුබ අනාගතයක් අයියලා🤗
ලස්සනයි මදු අයියෙ ♥️♥️♥️♥️
Ane lassani aiyee adareiii 😘😘😘😘😘😘💘💘💘💘💘 love you 🌹🌹🌹
හරිම ලස්සනයි අයියේ දෙන්නගෙම වොයිස් ❤️❤️❤️
පට්ට ලස්සනයි❤️වෙනම ලෝකෙකට ගියා වගේ....🎵මේ සින්දු අහගෙන තනිකමෙන් ගෙවන රාත්‍රිය😏
මදූ & ජෙනූ..ආදරෙයි ❤️❤️
මෙවගෙ එක දිගට සින්දු දන්න හරිම ලස්සනයි ඔයාගෙ කට හඩනම් බවනවාක් ලස්සනයි ❤️😘
❤️❤️❤️👍👍🙏👌👌 හරිම ලස්සනයි
එල 👍මටත් request එකක් තියනවා...."මං හින්දා කවදාවත් කදුලු සලන්නට එපා...."song එක ඕනි.plzzz🥺🥺💙🌼අනිවාර්යෙන් ඕනි...🥺
Pissu hadenawa❤️❤️❤️❤️❤️wow
ගොඩාක් ලස්සනයි...හිත් නිවන හඩවල් ....🙏🌹🌹🌹🌹❤
මේ සිංදු අහද්දි,,හිත ගොඩක් රිදෙනවා ඇයි කියලා තේරෙන් නෑ.
Lassanai ayya .... sinduwak oonii oyage voice eken....
Oyanam supirima ape dakshayek . . Adareiii
Gemmak thma ethin maduu ft jenu aes dek piyn ahanda puluwan thwath essarharta lassana sindu denda ahanda jaya wewa aiyye dennatma❤️❤️❤️❤️❤️
Me me songs set ek nm ftt ah 💞...CONGRATULATIONS machan issrhat hoda dewal karann kollo💞
meka thama oni wela thibbe. sindu tika marama lassanai.
අනේ ලස්සනයි අයියේ අර විනාඩි 12ක් විතර තියන කලින් දාපු collection එක හැමදාම අහනවා දවසකට එක පාරක් හරි.. Mind eka relax wenaw.Thanks❤❤❤❤
අයියේ ඔයාගේ කටහාඩ මාරම ලස්සනායි ආහාන්න අහාන්න ආසාහිතෙනවා තවත් විඩියො දාන්න අයියේ බුදුසරනායි🙏🙏
හිංදියි සිංහලයි පට්ටම ලස්සනයි ජෙනූයි මදූයි ලඟ 🔥 අම්මෝ කියන්න වචන නෑ සුපිරී. ඇඬුණා මටනම් 🔥 ඉදිරියටම යන්න සුභ පතනවා. Good luck 🔥
👍❤️🔥🎧සුභ අනාගතයක්
මාත් අහන ගමන්.අපි මේ Cover එකින් එක කරද්දී කතා වුණ හැම දෙයක්ම එක දිගට මතකයට එනවා.ඔයාලාගේ ආදරේ අපිට ලැබුණ විදිය.ඒක හරි පුදුම හිතෙන ලෝබ හිතෙන දෙයක්.මේක Cover Collection එකක් විතරක්ම නෙවේ.යාළුවෙක්ව විශ්වාස කරගෙන ආපු ගමනක මතක ගොඩක්.අපිට ලස්සනම මතක ගොඩක් එකතු කරපු අපේ ආදරණීය යාළුවන්ට ගොඩක් ආදරෙයි.ඔයාලා තමයි අපේ වත්කම ❤️😍
Oyala wena ayata music karanne nadda
ආදරෙයි අයියා ❤️❤️🥺
අනේ්....🥺🥰 බුදු සරණයි ! ...🙏❤️
දැනුත් අහනව සච් 😍 ඒක නම් පිස්සුවක් 😍
Mashup eke thiyana , Saththakin asai obe hinawata kiyana song eka mokakda 🥺
🌹අම්මෝ අයියේ ......වොයිස් එක ඔය දෙන්නගේ මාරම ලස්සනයි.... 🥰🥰❤️❤️ 🙈🙈❤️🔥❤️🔥❤️🔥 .................. 🌹🙏🌹i wish your old the best 🌹🙏🌹
Lasanai.. hitha niwena voice ekak thiyenne dennatama❤️❤️
පිනට පහල වුණු හඩවල් දෙකක්😍👌 හැමදාමත් ආදරෙයි දෙන්නටම💝 ලොකු ගමනක් යන්න සුභ පැතුම්🥺🙏
මම නිදාගන්නෙ මේ සින්දු ට්ක අහන ගමන්❤️❤️❤️👌
Math ahemai
නිදාගන්න යනකොට මේ සිංදු අහන එක ඇබ්බැහිවීමක් වෙමින් පවතී😌❤️
😢mn wage
මත් එවගෙ තම 😥
Ou
😌😌
අම්බෝ ඔව් එකේ තියෙන හැගීම 🎧🎧♥️♥️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. භාවනාවක් වගේ ඒතරම් ලස්සනයී... සුබ අනාගතයක් අයියලා.. බුදු සරණයි..❤️❤️🎧🎵
Hmm
Awankawama🥺❤️
🙂
Hm ❤️
Sirawata 😍
කොච්චර ඇහූවත් එපා වෙන්නේ නෑ ඒ තරම් ලස්සනයි 😍😍 ඇස්වහක් වදින්න එපා ❤️❤️❤️ බුදු සරණයි!!!
හැම්දාම වගේ ආසාවෙන් අයියගෙ සිංදු අහනවා.. ❤️❤️ මාරම ලස්සනයි අයියා.. 💖💖 තවත් ලස්සන mashup එකක් ඕනේ.. 💖💖💖
අයියා මාර විදිහට හිත නිදහස් කරගන්න පුලුවන් 😊ඔයාගේ වොයිස් එක නම් වාසනාවකට හම්බෙච්ච එකක් 😊😍හිත නිවෙන කටහඩක් 🎀සුබ පැතුම් අයියා ඉස්සරහටම යන්න හම්බෙන්න ඕනි 🎀😍 ලස්සනයි 🌸❤️🖤ඉක්මනට තව සෝං එකක් ඕනි තෑන්ක්ස් 😍😙😌
එක නම් භාවනාවක්
හිත නිවන භාවනාවක් ❤️😘 වොයිස් දෙකම පට්ට කොච්චර ඇහුවත් ඇහුවත් එපා වෙන්නේ නෑ ✝️☸️
Ou bn👐👌
Ow eka nm aththa ♥️
නියමයි👌♥️ තනිකරම භාවනාවක් වගේ.වෙනම මනෝ ලෝකෙකට අරන් යනවා ඒ voice දෙකම.කියන්න වචන නෑ.superb......
Llľ
Aththetema අහගෙන inne asai .. hithe nimene katehadak thiyenne .. භාවනාව k wage thamai ... good luck
හැම මතකයක්ම අලුත් කරන කටහඩවල් දෙකක්.අහන් ඉන්න හරිම ආසයි.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.ලොකු ගමනක් යන්න සුබ පතනවා.ආදරෙයි ගොඩාක් .බුදු සරණයි ඔයාලා දෙන්නට 💕💕💕💕💕💕
නියමයි අයියෙ නියමයි 👌👌😘😘 සතුට කියලා නිම කරන්න බැ. දැන් ඉතින් එක දිගටම ආසම හිතට වදින සින්දු ටික අහන්න පුළුවන්.👍👍පින් අපේ හිත් නිවනවට 🙏
මාරම ලස්සනයි අයියේ ..❤️🥺
සාමාන්‍යයෙන් මම ලේසියකින් comment කරන කෙනෙක් නෙමේ ඒත් මේකට නොදා හිටියොත් මේ voice දෙකට කරන අපරාධයක්... ❤️❤️❤️👍 Excellent
Wow patta brother ❤️😍
ගෝඩාක් ලස්සනයි 😍භාවනාවක් වගේ .ගෝඩාක් ස්තූතියි අපේ හිත් පිරිසිදු කරනවාට.අයියලගේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න කියා ප්‍රාර්ථනා කරනවා 😍♥️💫
Godak lassanai EPA wenne Naha koi tharam ahuwath bs
Lassanai godakkk 🌹🌹🌹👏👏👏👏thanks sindu tikata
සුපිරියක් බන්🤗👍👍❤️❤️😎
මාරම ලස්සනයි අයියේ🥺💗
ආසම සින්දු ටිකම එකදිගට අහන්න දුන්නට ගොඩක් පින් අයියේ... මේක අහද්දී හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නේ 🥰🥰🥰 Thank you aiye.... Adareiii.. Budu saranai dennatama❤️❤️
පට්ට අයියේ😊🌸😌😌😌.....ඉදිරියට තවත් cover ඕන😉
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ලස්සනයි ගොඩක් ඔයාලට සුබ අනාගතයක් අයියා ආදරෙයි 💕💕💕❤️❤️♥️♥️
දැන් මේ සිංදුව අහන සෙට් එක like දාගෙන යන්🥺❤️
2024
එදත් ඇහුව අදත් අහනව❤
Wow mara lassanai ☺️❤️
Me sindhuwa කොච්චර ahuwata epa wenne na aiya mama favourite song eka meka 🤗❤️❤️🤗 පරිස්සමෙන් inna aiyala දළදා සමිදු පිහිටයි !!!
Maduu & Jenu brother ❤️
Both are talented..You have hart touching voice
We love it ❤️
Continue to carry on your musical work successfully...We wish you all the best with love ❤️
Ane lassanai❤
අනෙ හරිම ලස්සන කටහඩක් ....... පට්ටයි අයියේ,
නියම cover collection එක👌... ඔයාලගෙ voice ... woooow😍
සුපිරිම සුපිරි විඩියෝ එකක් අයියේ 🤗🤗🤗 ඉදිරියටම යන්න හදවතින් සුභ පතනවා අයියේ
ජයෙන් ජය අයියේ ❤️❤️❤️
හරිම ලස්සනයි අයියේ වොයිස් එක ...
ඇග හිරි වැටෙනවා අයියෙ . සින්දුව අහන කොට . බුදුසරණයි .❤️❤️👍
ලස්සනම ලස්සනයි අයියේ භා. වනාවක් වගේ අහන් ඉන්නකොට 🥰🥰🥰🥰 good job. ❤❤
Blessed❤ Madu Aiya& jenu Aiya.
Adarei oyala dennata❤
සුපිරි කටහඩවල් දෙකක් .. බුදු සරණයි ..
කොච්චර ඇහුවත් එපා වෙලා නැ..හිතට දැනේන පට්ටම වොයිස් එකක්.👍👍👍❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි ....භාවනාවක් වගේ ...කොච්චර ඇහුවත් ආයෙත් අහන්න හිතෙනවා ..❤️❤️❤️❤️
හැමදාම වගේ ආසාවෙන් අහනෝ 😍🤗 voice ek maru congratulations aiyee bs 😊❤️
10 පාරකට වඩා ඇහුවා අයියේ ❤️ මාරම ලස්සනයි අයියේ...Good luck... තව ලස්සන cover ඉස්සරහට ඕනි හොදේ ❤️😘
ලස්සනයි අයියෙ මෙහෙම එක පෙළට ඔයාලගෙ සිංදු ටික අහනකොට හරිම ආස හිතෙනවා... 😍 ඔයාලගෙ song එකක් එනකම් ආසාවෙන් බලන් ඉන්නෙ... ඒ තරම් ඔයාලගෙ වොයිස් වලට ආසයි... 😁🤗 හැමදාමත් වගේ හදවතින්ම ඔයාලට සුභ පතනවා අයියෙ... ඔයාලට ඉදිරියටම යන්න ලැබෙන්න ඕනි... පරිස්සමින් ඉන්න ... තෙරුවන් සරණයි... 💖🙏🥰
මාරම ලස්සනයි අයියේ. ඔයාගේ සින්දු හැමදාම අහනවා. 💓💓💓💓👍👍👍👍
හරිම ලස්සනයි 💓 හිතට මාර නිදහසක් දැනෙනවා 🤗
මරු මරු...ඒක මරු.විනාඩි 27ක් ❤️
ආසම කටහඬවල් දෙකක්😘😘
ඒකත් පට්ට මචෝ ඇස්වහක්නම් වදින්න එපා උබලට බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි
ගොඩක් ලස්සනයි අයියෙ. බුදු සරණයි දෙන්නටම. හැමදාම ආදරෙයී ඔය වොයිස් දෙකට.. ❤️❤️
දෙන්නගෙම කටහඩ ගොඩක් ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ All the best ❤️🥰
අම්මෝ...ඒ හඬ නම් භාවනාවක් වගේ...හිත සනසන හඬක්...ජය වේවා
Marai kolloooo patta budusaranai
වෙනම ලෝකෙකට එක්කං ගියා වගේ......😍 නියමයි.......♥️🌷
Super aiye marama lassanai song eka lassana voice ekak 🌹🌹
පිස්සුවක් බං මේක නම්.. අහලා අහලා කන් පිරිලා තියෙන්නේ.. ❤️❤️❤️❤️
කියාගන්න වචන නෑ...😟ඇහැට කදුලකුත් ආවා😥මාරම ලස්සනයි අයියේ....😍..සංසාරෙන් පතාගෙන ආව කටහඩක්...😘😘......බුදු සරණයි🤟...තැන්ක් යූ 🤗අපිව මනෝලෝකයට ගෙනියනවට 🙂....ආදරෙයි ගොඩාරියක් ❤️❤️
හිතට මාරම නිදහසක් දැනෙනවා සුපිරිම වොයිස් දෙකක් දෙන්නගෙම , දෙන්නටම බුදු සරණයි. 💛💫👔
ගොඩක් ලස්සනයි .ජයෙන් ජයෙම වේවා 🙏🙏 බුදු සරනයි
ඇත්තමයි නියමයි අහන්න පට්ට ආසයී..❤❤❤
ඇතතටම මාරම ලස්සනයි දෙන්නාගෙම කට හඩ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ තවත් මේ වගේ ලස්සන සින්දු ඕනෙ 😊🤩 සුභ පැතුම් දෙන්නටම 😀😁
adarei okkotama suba pathanava
Hemadama dn oyg songs ahana ek purudhdak welaa 🤗😍 ඇබ්බැහි වීමක් 🤗😍❤️😊
මුල ඉදන්ම අයිය එක්ක අපි ඉනව ♥️♥️♥️ වැඩෙ කරගනෙ යමු
කියන්න වචන නෑ. Excellent
ඇත්තමයි තනියම ඉද්දි මේ cover එක අහන ගමන් දුර ඈත බලන් ඉද්දි ඒක වෙනම ෆීලින් එකක්.. සුපිරි
Superb...✊❤️
And heart touched 🥺❤️🥀
Good Luck Brother ❤️
Hoda wadak suba pathum සහෝදරයා 👍👍👍👍😎
ඒක මරු අයියා 😍♥️🎧🎧
Very beautiful voice & mashup ❤️❤️
Lassani😍😍♥️♥️♥️
ගොඩක් දූක හිතෙන සිංදූත් තිබූනා. ඒත් හරිම ලස්සනයි. Good luck
kiyanna wachana ne e tharamatama lassanai
Palaweni like eka magen 😎😎😎
මාරම ලස්සනයි එල තව එවා කරන්න. හිතටම වදිනවා. ලස්සන වොයිස් එකක්. මරේ මරු
ඒකනම් හිත නිවන භාවනාවක් 🥰
මේ සින්දු ටික නම් හරිම ලස්සනයි අයියේ ඇත්තමයි ඔයාගෙ කටහඩ නම් හදවතට ම දැනෙනවා මම ඔයාගෙ සින්දු ගොඩක් ඇහුවා හරිම ලස්සනයි අයියේ .... සුභ අනාගතයක් වේවා ....
මාරම ලස්සනයි ,සුපිරි ❤️😘
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ අනේ අයියේ ලස්සනයි ආදරේ ❤️♥️♥️♥️❤️❤️♥️♥️♥️
I love It❤
ලස්සනයි අයියෙ good luck 💕💛💕💛💕💛💕💛💕💛💕💛💕💛💕💛💕💛
එපා නම් වෙන්නේ නැ අයියේ 🙏 හිත නිවෙන භාවනාවක් වගේ saththay අයියේ සුපිරි 👌 👌 ආදරේ ❤️ ඉදිරි ගමනට සුබ පැතුම් අයියලා දෙන්නටම 😍
Comment ekath magen 😎
තාම අහනවා කීවෙනි පාරද කියලාමතක නැ ඉඩක් ලැබුන හැමවෙලේම අහනවා 🙈 හරිම ලස්සනයි 😍💗
අනේ මාරම ලස්සනයි 💖 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ💖💖 සුබ අනාගතයක් අයියලා🤗
ලස්සනයි මදු අයියෙ ♥️♥️♥️♥️
Ane lassani aiyee adareiii 😘😘😘😘😘😘💘💘💘💘💘 love you 🌹🌹🌹
හරිම ලස්සනයි අයියේ දෙන්නගෙම වොයිස් ❤️❤️❤️
පට්ට ලස්සනයි❤️
වෙනම ලෝකෙකට ගියා වගේ....🎵
මේ සින්දු අහගෙන තනිකමෙන් ගෙවන රාත්‍රිය😏
මදූ & ජෙනූ..ආදරෙයි ❤️❤️
මෙවගෙ එක දිගට සින්දු දන්න හරිම ලස්සනයි ඔයාගෙ කට හඩනම් බවනවාක් ලස්සනයි ❤️😘
❤️❤️❤️👍👍🙏👌👌 හරිම ලස්සනයි
එල 👍මටත් request එකක් තියනවා...."මං හින්දා කවදාවත් කදුලු සලන්නට එපා...."song එක ඕනි.plzzz🥺🥺💙🌼අනිවාර්යෙන් ඕනි...🥺
Pissu hadenawa❤️❤️❤️❤️❤️wow
ගොඩාක් ලස්සනයි...හිත් නිවන හඩවල් ....🙏🌹🌹🌹🌹❤
මේ සිංදු අහද්දි,,හිත ගොඩක් රිදෙනවා ඇයි කියලා තේරෙන් නෑ.
Lassanai ayya .... sinduwak oonii oyage voice eken....
Oyanam supirima ape dakshayek . . Adareiii
Gemmak thma ethin maduu ft jenu aes dek piyn ahanda puluwan thwath essarharta lassana sindu denda ahanda jaya wewa aiyye dennatma❤️❤️❤️❤️❤️
Me me songs set ek nm ftt ah 💞...CONGRATULATIONS machan issrhat hoda dewal karann kollo💞
meka thama oni wela thibbe. sindu tika marama lassanai.
අනේ ලස්සනයි අයියේ අර විනාඩි 12ක් විතර තියන කලින් දාපු collection එක හැමදාම අහනවා දවසකට එක පාරක් හරි.. Mind eka relax wenaw.
Thanks❤❤❤❤