Mata oyawa godak mathak wenawa vihaga 😢😢😭😭api adare karapu heti oya mage lagin idan mawa sanasawapu heti mn kawadawath mehema deyak balaporoththu une na vihaga 😭😭😭😭😭 ane aye enna ko pls vihaga 🥺😭😭😭😭 oyawa mata amathaka karanna ba mage raththaran 😭😭😭🥺🥺😭😭
Adare kiyana de godak sundara deyak api adare karana kena apima laga innawanam api awankawama adare karata eyalata e adare gankwath na dawasaka therei nathi una dawasak eth ethakota wadak na innakota nodipu adare nathi unata passe hadala wadak na mage sudu man kiyanne echcharai innakam laga idan danenna adare denn ❤️
Man dnwa mage manika ksma dwska oywa mage kara gnna ba kyla..🥺 et man mage mulu hdwtinmai oyta adre kre dn adre krnnet..oywa mage kara gnna bari ai kyla adatat wdwanwa a nsa 🥺😥😥 kmk na manika oyta aiti kna ekka oya satutin inna mata a ati mage manika.😥🥺🥺
සමහරක් ආදර කතා තියෙනවා අපි කොච්චර ලංවෙන්න උත්සහ කලත් ඒ අයගෙ ජිවිත වල අපිට වටිනාකමක් ලැබෙන් නැති එහෙම උනාම ගොඩක් ලොකු අසරණ කමක් දැනෙනවා තමයි ඒ උනාට අපි එයාල ලග ඉන්න එකත් තේරුමක් නැති වැඩක් එහෙම වෙනසක් දැනුනොතින් හොදම දේ තමයි ඒයා අපිව එපා කියලා යන්න කලින් අපි හිත හදාගෙන ඉන්න එක
Ow eka athamai
🥺
Aka komada karane bn 😒😒mn eya
Ou eka aththa
❤🔥❤🔥❤🔥
ජීවිතේ හරි අමුතුයි.අපිට දැනුනු අය අපෙන් හරිම ඉක්මනින් ඈත් කරනව.
😒 😪😪
Me sindu tika aheddi oyava gdkm mathak venava aiya .. het oya magen gdkm durakata yanwa raththaran . Parissamt inna hemadama . Ikmanata enna mm lagata
මාරම ලස්සනයි 😍. මතකයන් අස්සෙ ආයේමත් තනි වෙනවා. තමන් ආදරය කරන කෙනා හැමෝටම ලැබෙන්න මන් ප්‍රාර්ථනා කරනවා.❤️😍😍😍
Ehemmama Vennna ona
🥰🥰🥰🥰
❤❤❤
අනිවාරෙන්ම ❤️❤️❤️❤️
තනිකඩව ඉන්න එක තමා ජීවිතේ ලැබෙන එකම සැනසීම.කොච්චර තනි වුනත්.....හැම දේම දිග හුස්මකින් කෙලවර කරතැහැකි..🙏💪☺️
බැදීම් කියන්නෙම දුකක්
👍👍👍
ඔවු එක ඇත්ත.
🥺🥺😞
මුල ඉදන්ම එහෙම ඉන්නොනි එක හිතක් ළඟ අතරමං උනාට පස්සෙ තනිකඩව ඉන්නවා කිනෙක මාර වේදනාවක් 🥺 ඒ මතකයන් පෑරි පෑරි පිච්චෙනවා 🥺💔
සිංදු අහන ගමන් commend කියවන එක මාරම feeling එකක්😊💚
Anivaryenma
Aththa ane😢
එතකොට හිතෙනවා මං විතරක් නෙවෙයි ආදරේ හින්දා වේදනා විදපු එකම එක්කෙනා කියලා ☹️
එකනම් ඇත්ට්ග❤
❤
තනියම ඉද්දි අහන්න මාරම ලස්සන සින්දු ටිකක් 🥰❤️
අවුරුදු 10 පස්සේ ඇගේ කට හඩ අහන්න ලැබුනා...මැරෙන්න කලින් ඉටු වෙන්න ඕන කියල මම හිතුව එක ප්‍රාර්ථනාවක් .....
අමිබෝ බන්
💕
Anee math balana innawa aurudu 6k idan 😢
මමත් ❤❤❤
😢
එයා අයෙ කවදා වත් එනඑකක් නැ එත් මම හැමදාමත් ආදරෙයි
හැමකෙනෙක්ටම අවංක ආදරයක් ලැබෙන්න ඕනී❤
👍🌹
අඩෙහ්......දැන්නේ දැක්කේ......නියමයිනේ......😍😍😍😍
Matt me sindu ahnkota oyw mthk una oya kotna hitiyt hodin inn hmdm mn oyt hadawtinm pathanawa 💜😔🌹❣💞
මාරම දුකයි 🥺සමහර වෙලාවට අපිට ආදරෙයි කියලා අපි හිතාගන ඉන්න අය නෙවෙයි අපිට ඇත්තටම ආදරේ කරලා තියෙන්නේ බලාගන ගියාම🥺 දැනුණු ආදරේ හිමි වෙන් නෑ..දවසක් හරි ආදරේකරපු කෙනෙක් වෙනුවෙන් චූටිම වෛරයක්වත් හිතේ නෑ..හැමදාම සතුටින් ඉන්න ඕනි❤️🥺
ආදරේ කරේ ජීවිතේම ලගින් තියාගන්න. මගෙන් ගියාට කමක් නෑ ඔයා සතුටින්නම්
සිංදු අහන ගමන් කමෙන්ට් කියවල කමෙන්ට් දාන එක මාර සතුටක්
ඔව් 😊
👍
ඇත්තටම ලස්සනයි කියන්න වචන නැ එත් තනිකඩ ජිවිතෙ පට්ට එ තරම් සතුටක් නැ
තනිකමට හුරු උනාම අවුලක් නැ.
හිතට වදින සින්දු ටිකක්.... 🥺 ඔයාව ලැබුනොත් ලබාගන්නවා මැණික... නැති උනොත් මේ හැමදෙම දාලා යන්නම යනවා... ආයේ එන්නේ නෑ ඔයාට වද දෙන්න... ඔයා සතුටින් නම් ඒ ඇති මට මේ අත්මෙටම.... 💔 ආදරෙයි බබා හැමදාම 💔🥺
හෙව්වා ආදරේ මහ ගොඩක්.....
ලැබුනා තනිය තනිකම දුක් මහ ගොඩක් .....
තරහක් නෑ අදත් කරා මං ඔය හිතට ආදරේ මහ ගොඩක්.....
ඉන්නවා තනියම කියා...
හදගත්තා හිත මටම කියා...
මගේ සතුට ඔබ ලගම නිසා...
අයින් වුනා මං ඔබගෙන් එදා....🥰❤️🥺
මගේ මහත්තයාගෙ අනියම් සම්බන්ධයක් දැනගෙන ඒ දුක දරාගන්න බැරුව මේ සිංදු ටික මන් අහන්නේ.ඒ වගේ දෙයක් කාටවත්ම වෙන්න එපා😢
Ahama siduwimak unahama duka hithena hitha parana kisima dayak ahanna epa.oyage hitha sThutu wana dayak karanna.nathyhan api e dukeeeee kimidanawa.adanawa.nawatimak ne.karanna one mokakda kiyalawath tarumak ne.
දුක කියන්න කවුරුත්ම නැති වෙන්න හොද නෑ කිසිම කෙනෙක්ට..ඒක දරා ගන්න බැ තනි උනාම..ඒක මාර අසරන කමක්
Adare kiyanne godak Lassanai sundarai..ath API godak Adare kala magemai kiyala lagin thiyaganna.lassana Hina godak thiyagana Eddi...ape Adare watinakamak dannene......aththata me thanikama marama sanasimai....Pattai......❤❤❤me thanikama ta hamadamath adareiii....❤❤
මෙ සිංදු අහද්දි ඔයාව විතරමයි මතක් වෙන්නේ 🥺 ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ දෝණි..ආදරෙයි තාම පන වගේ...❤🫶හැමදේම කලේ පරිස්සමෙන් බලාගත්තේ මගේම කර ගන්න ඉතින් එකට පින නැ..❤ D..
හදවතට දැනුණු ආදරේ කවදාවත් හිමි උනේ නෑ 🥀💔
Aniwaryenma
eka aththa 😔💔
එක නම් ඇත්ත තමා. 😂
@@nethminatasha2124 hi..gm hw r u
ඔව්😓😥
පට්ට felling එකක් එක.....☝❤️
මරු......❤️
සුවඳ පොදට පවා ඔබෙ පෙම් කරනා අදටත් මම ඔබගේ දැනුනු ප්‍රේමය🥀
'හිතට දැනුණු ප්‍රේමය හැමදාම අහිමි වුනා '💔
ම්ම් ඔව් 💔
Ai hama adarayakma nethi wenne
Hmm❤
ඔව් ඒක ඇත්ත..හැමදාම අහිමි වුනා😢
හරිම ලස්සනයි.ගොඩක් දේවල් මතක් වෙනවා මේ ටික අහද්දි..🥺❤️😘❤️😘❤️❤️😘❤️
Aerial AdaAdarආසෙෂ්සාඑei අවාඒඑආඓඑආආආඑආආආඩ්ට්55##¡ෂ්ස්ෂ්ස්සාස්සඈආආආආආආආආආආආආආආආරාආසාආආආආආආආආආආඓඇසාආආආආආආඈආආආආආආආඈආආආආඑආආආආආආආආආඈආආඈඈආආආආආආආආආආආආආආආආආඈඈආආආආආආආඅෂඑආආආආආආආආආආආආආආඅඑආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආසස්ස්ව්ස්සාආආආඅස්ෂ්සඑෂ්ස්සෂ්ස්ස්ෂසසස්ස්ස්ස්ස්ස්සඑෂ්වෙවේවේඒඒඒසෙආවස්ෂ්ස්සෙව්ස්ව්ව්ස්ස්ඓවසසසසෙස්ව්ස්සේඅඒස්ස්සැසෙසස්ෂෙස්ස්ස්🔈🔈🔕🎛️📢🎶🔉🔕🎛️🎙️🔕📯🔕🎧🎛️🔈📢🎸💰🔕🔕🎼
Aerial AdaAdarආසෙෂ්සාඑei අවාඒඑආඓඑආආආඑආආආඩ්ට්55##¡ෂ්ස්ෂ්ස්සාස්සඈආආආආආආආආආආආආආආආරාආසාආආආආආආආආආආඓඇසාආආආආආආඈආආආආආආආඈආආආආඑආආආආආආආආආඈආආඈඈආආආආආආආආආආආආආආආආආඈඈආආආආආආආඅෂඑආආආආආආආආආආආආආආඅඑආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආසස්ස්ව්ස්සාආආආඅස්ෂ්සඑෂ්ස්සෂ්ස්ස්ෂසසස්ස්ස්ස්ස්ස්සඑෂ්වෙවේවේඒඒඒසෙආවස්ෂ්ස්සෙව්ස්ව්ව්ස්ස්ඓවසසසසෙස්ව්ස්සේඅඒස්ස්සැසෙසස්ෂෙස්ස්ස්🔈🔈🔕🎛️📢🎶🔉🔕🎛️🎙️🔕📯🔕🎧🎛️🔈📢🎸💰🔕🔕
@@thakshilamadhushani❤❤❤❤❤❤❤
හුගක් ආස කල මතකයන් හිනයක් වෙද්දි හිත හදාගත්තේ සනසගන්න මගෙ නොවන මගෙ හිත ## මටත් අයිතියක් නැති මාවතක පැටලි ඉද්දි මුන ගැසුනු ඔය රුව 🥺 මා යලි යලිත් දකින්න ආස කලේ මගෙමයි නේද කියා ....ඒත් අද අපි අපේ නෙවෙයි නේද පණ ...💔
වෙනසක් නැ ආදරයේ මම තව ඔබට ....🥀
හිතෙනකොට ඔයා ලග නැ කියා ඉවසන්නට හිතක් තිබුනෙ නැ නොහික්මුනු ආදරයක් ලග දැවටි සිටිය නිසා ....කෙදිනක වෙන්ව යන බැව් දැන උන්නා නම් රත්තරන් .... හිත හදන් ඉන්න දෙන්නටම ඉඩ තිබුනා නේද 😓💔
එහෙනම් අද මම මෙතන ඔයා ඔතන ඉන්න ඔනි නෑ නේද
දුකින් ඉන්නොනිද අඩන්න ඔනිද 🥺
විදවන්න ඔනිද ...😓💔
මැරෙන්න කළින් ඉෂ්ට වෙන්න කියලා මටත් තියෙනවා ප්‍රාර්ථනා වක්.එයාට කියන්න ඔනි මං එයාට ඇත්තටම ආදරේ කළා කියලා .මතක් නොවෙන දවසක් නෑ.එයා මට දෝහි උනා. 2005/2006
ඇත්තටම ලස්සනයි ඒ සින්දු ටික. මට ඔයාව ගොඩක් මතක් උනා. ඒත් ඔයාට මාව එපා කියලා ගිහිල්ල අදට අවුරුදු 3 ක් වෙනවානේ. එයත් එක්ක සතුටින් ඉන්න ආදරෙයි හැමදාම මගේ පන .
👍
අදටත් ඔයා මතක් වෙද්දී අඩනවා
Ai ehema ep😊
තනිය්ම කරන අදරය කොච්චර සුන්දරද😢 මන් ඔයාට කරන අදරය ඔයානෙදන්නව උනට මන් පනටත් වඩා ඔයට අදරෙයි.
හැමදෙම එප වෙල ඉන්න තරමට එප වෙල හිත නිවපු එකම සින්දුව😢
ඇත්තටම හිතට මාර සහනයක් මෙක අහනකොට 😘❤️ මතකයන් මතක් වෙනවා ... තව ඔනෙ ආදරෙයි ...😘😘😘❤️
දහසක් පැතුම් මහදෙ...සිරකොට තබා...මා පෙම් කලේ සිතින්...සුසුමන් දරා...❤️🤗🥀
අදටත් මතක් කරන මතක අතරෙ ඔයා මට හැබැ නොවන සිහිනයක්.....
ඒත් තාමත් නොතෙරෙන මගෙ හිත මුරන්ඩු වෙන්නෙ ඔයාව ඉල්ලලා.....
අයෙත් වරක් අපට අපම වී ඒ ලස්සන ලෝකෙ තනි වෙන්න පුලුවන් උනානම්.....
දෙතැනක මේ සුසුම් කුමට හිර උනාද කියා නුබ ඔතනත් මා මෙතනත් දරාන නොසිටීවි....😢
තනිකම හරි ලස්සන දෙයක්,ඒක මානසික නිදහස තියාගෙන ඉන්න හරි වටින දෙයක්
සැනසෙන සනසවන තැන ඔය තුරුලම වෙද්දි 🥰 නුබ සැනසෙන්නෙ මේ ලය මඩලේ වෙද්දි ඉතින් මට කොහෙන්ද හෙටක් නුබ නැතිව ඉන්න 🙏 දිනෙන් දින දලු දාන මගේ හැගුම් අසල නුබ ඇවිලෙන නිවෙන විට හද පතන්නෙම නුබවමයි හැමදාම කියන දේට වඩා නොකියන හැගුම් පපුකුහර පුරවද්දි හිතට දැනෙන එකම දේනම් නුබ නැතිව බැ තවත් ජීවත් වෙන්න..🥰
දැන දැන අහිමි බව ලං වෙලා ආදරේ නමින් කාවත් නොරැවටේවා...
මේ ලෝකෙ වෙන කිසිම කෙනෙක් පෙන්නෙ නැතිතරමට අපි කොහොම පිස්සුවෙන් ආදරෙ කරත් ඒ ආදරෙ ලග අපිට වටිනාකමක් නැත්තම් ඇයි අපි විතරක් ඉස් මුදුනෙන් එයාව තියාගෙන ආදරෙ කරන්නේ ....වටිනාකමක් ලැබෙන තැනක නතර වෙන්න....ඒත් නැත්තං තනියම ඉන්න....ඒකයි මගෙ අත්දැකීම් .....❤️
ඇයි මේ තරම් වේදනා ආදරෙ .....😢😢😢❤️
මාරම අාසයි♥♥♥♥♥♥♥
අතීත මතක ගොන්නෙ තනි වුනා...........හිතට වදින ලස්ස්න සින්දු ටිකක්😊❤❤❤
Adarai mage sewu manika...ආදරෙයි බන් ubata godak..ube malith aiya..jiwitha kaalema mn adarei mage ammiyo oyata
Thawamath eyata mama godak adarei...
Eth eya eka danne ne..
👍🏾👍🏾👍🏾 ekanam supiri..
Majbsb smsn. ma bassagnnwa ajbz ks anbsns na. Snbs zmn mn ñn znsb zmn. Z.nnn znns. Nn smsns zmnsbs. Skn znnsnsnnnnxnxxndbb x x sjsjjjsjjsjnsbsnhbbdbb. Skjsj
හිතට දැනුන ඒ ආදරේ ගොඩක් ඉක්මනින් නැතිවෙලා මගෙන් අයින් වෙලා ගියා...උන දේවල් ඔක්කොටම සමා වෙන්න මැනික🙂 සතුටින් පරිස්සමෙන් ඉන්න තැනක ආදරෙන් ඉන්න 💖💐🥺
හැමොගෙම ආදරෙ හිමිවෙවා..❤❤
Ane mage vihagawa aye mata lavenawa nm mn godak sathutin 😭😭😭😭😭😭
😔මට හමිබුනු හැම කේනාම මව දාලා ගියා .මගේ යාලුවොත් මගේ හේදම යාලුවත් .එකට ඉදපු යාලුවත් මම දුප්පත් යාලුවෙක් කලා මව දලා ගයා 😔😔මම දුප්පත් නිසාද මේ හැමෝම මව දාලා යන්යනන්
Ehema hithanna epa eka eyalage awasanawa oya wage kenek nethi karaganna eka
දාලා ගියපු හැමෝටම පේන්න ඔයා හොද තැනකට එන්න ...🙂එතකොට දාලා ගියපු හැමෝම එයි හොයාගෙන... උපතින්ම කවුරුත්ම පෝසත් නෑනි අපි දැනගන්න ඕනෙ පෝසත් වෙන්න හැමදේකින්ම....ගොඩාක්ම අපි හදවතින් පෝසත් වෙන්න ඕනෙ...🙂🙂🙂🤗😶
🥺ඔයාව මට අයිති නැ නැමික එත් මන් ඔයාට ගොඩක් ආදරෙයි😭මගෙ රත්තරන් .💚
Hadawathatama denenawa e hegeema❤❤❤❤
සුපිරි ❤❤❤❤
හිතට දැනෙන දේවල්.කොහොමද ලියාගන්නේ 💔🥀
ලැබෙන්නෑ කියල දැන දැනම ආදරේ කරන එක කොච්චර වේදනාවක් ද..ඒත් මන් ආදරෙයි කවදාවත්ම මට නොලැබුනත්,සතුටින් ඉන්න හැමදාම ..ඔයා දන්නෙවත් නැතුව ඇති මන් ඔයාට ආදරෙයි කියල😢
Mamath ehem knkta godak adrya krnwa ❤
Ahimi unu hithe ithuru unu mathaka pirunu adare sundarai e mathaka parissam karan jiwath wena eka ita wada sundarai
මාරම ලස්සන සින්දු ටිකක් 😊❤
Me loke awankawa adaraya karana hema couple ekakatama hemadama sathutin jeewathwenn labenn one...
ආදරේ නම් පිස්සුක් බම්❤😊
1 st 😍😍
ජීවිතේ ganna samahara thirana nisa mulu jivitha kalema vidawanawa adare kiyala hithan inna minissu newei aththatama apita adare 💔
Ou akanm att jiviitheta api adrei kiyana hithan inn aya attma adre na ragapam walata ahuwwla mulu jivithema vidawanaw
ඔව් ඒකනම් ඇත්ත කතාව 🥺🥀💔
Supiri ❤❤❤
හැමදාම සතුටින් ඉන්න මගේ පන කොහේ හිටියත්,❤️N
Mata oyawa godak mathak wenawa vihaga 😢😢😭😭api adare karapu heti oya mage lagin idan mawa sanasawapu heti mn kawadawath mehema deyak balaporoththu une na vihaga 😭😭😭😭😭 ane aye enna ko pls vihaga 🥺😭😭😭😭 oyawa mata amathaka karanna ba mage raththaran 😭😭😭🥺🥺😭😭
අනේ ඔයාව ගොඩක් මතක් වෙනවා මගෙ අප්පච්චී ....මම දන්නවා ඔයාත් මම තරම්ම විදවනවා...ඒත් ඔයා එයා එක්ක හොඳින් ඉන්න...💔😔🥀🥀🥀🥀
Duk vennep🥺 hamadema iwasanna purudu venna monv krnnd meka daivaya
හිත හයිය කරගන්න යන හිත් වලට යන්න දීලා තනියම හැම දෙම විදින්න පුරුදු වෙන්න දුක නම් films බලන්න tv serious බලන්න යාලුවොත් එක්ක නිතර නිතර කතාකරන්න තනි වෙලා වගෙ කියන හැගිම නැතීකරගන්න . ඔයාට පුලුවන් මොකද ඔයා ඔයාගෙ නිසා ✊💪
🥺💔
අපි කැමති සමහර දේවල් අපිට අයිති නෑ ..
@@sandunvihaga3082 hmmm😔😔
Adare kiyana de godak sundara deyak api adare karana kena apima laga innawanam api awankawama adare karata eyalata e adare gankwath na dawasaka therei nathi una dawasak eth ethakota wadak na innakota nodipu adare nathi unata passe hadala wadak na mage sudu man kiyanne echcharai innakam laga idan danenna adare denn ❤️
Man dnwa mage manika ksma dwska oywa mage kara gnna ba kyla..🥺 et man mage mulu hdwtinmai oyta adre kre dn adre krnnet..oywa mage kara gnna bari ai kyla adatat wdwanwa a nsa 🥺😥😥 kmk na manika oyta aiti kna ekka oya satutin inna mata a ati mage manika.😥🥺🥺
..මතකයක් විලස සිටින තාක් සිතෙ සක්මන් කරනුයෙ ඔය රුව පමනි ...
වේදනාවල් අහබුවක් වූ නමුත් එ ජලාශෙ පිනන මා සෙවු ඒ ආදරය රැදුනෙ ඔබ ලග පමණි..
හුස්මත් හැගිමක් අතර සිර වු මේ සිතුවිලි ...ගලන්නෙ ඇයි මෙතරම් රිදුම් දිදි ..
" ඔබ මගෙමයි මේ ආදරෙ අපෙ වෙනුවෙන්මයි ..."
Oyge ❤️🥀 mnik 😓
සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතු 🙂🥺
😊💕
Jeewithe thanikama harima nidahas wagema harima sundarai
Eka nam Patta
Nice collection ❤
Adare kiyanne puduma deyak.....Adare di api hena asaranai......😢😢
❤❤
ලස්සනයි ලස්සනයි 👌👌👌👌👌
සියලු දෙනාට හිතේ සැනසීම ලැබේවා .....❤
🥺lassanai cover song tikm🤝❤️
නෙලාගැනුමට
නොහැකි වූ කල
අත්හැරීමක්
නොවෙයි ප්‍රේමය
බලා දුර හිද
කතා නොකරම
සුසුම් පපුවක
සිර කිරීමය...
Wow... ලස්සනයි
Okkogema katha ahla duka hithuna mama😣😚😚
1k පරක් එයාව දකින්න තිබ්බනම් අයෙ..😔
හිත පාරනවා අහන්න බෑ
හිතටම දැනුනා...........🥺❤️
Hi
ඇත්තටම අදරේ කරන අය ඇමදම දුකෙ ඉන්නෙ එක ඇත්ත මොකද අපි ඇත්තටම උනට අනිත් අය එකෙ අනිත් පැත්ත එක තනිකඩව ඉන්න එක තමයි ජිවිතෙ එක සතුට
Wowww❤️
දහසක් පැතුම් මහදෙ සිරකොට තබා.... මා පෙම් කලේ සිතින් සුසුමන් දරා.... 🙂❤
මේ සින්දුටික කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️
Depression wedi wela beheth aran eddi ahanne🥺 parissamin inna lamayoo🥺❤
🥰sathutin inna
Kaleta baradenna.,eyalage sathuta wenuwen hetha hadaganna ekath maha pinak...
බැඳීම් නිසා කොච්චර විදෙව්වත් මට තියන එකම සැනසීම🎧🫀💊
අවසානයි අපේ කතාව...😔😔😔😔💪💪💪
මනෝ පාරක් ගහන් ඉන්න මම.😴🥰❤️
කවදහරි අයේ එන්න..මන් ඕනි තරම් කාලයක් බලන් ඉන්නවා..ඔයා කොහොමද ඔහොම ඉන්නෙ😢😢
Aneee mgee manik mt godak oyawa mathak wanawa 😢
මං පණ වගෙ ආදරේ කරපු ඵයාගෙ කටහඬ ගෝඩක් කලෙකට පස්සෙ ඉයේ ඇහුවා... සතුටින් ඉන්න මැණික 😊😢 තිබුන වටිනාම දෙ මමලු මං නැති උනාට පස්සෙ ඵතනින් ඵහාට ජිවිතයක් නෑලු💔... 😢
supiri eksnsm kochara hauwath epa wanne na e wage tawa ekak dannako
Jonit parak gahla ahne 😌🖤
😂
Comment කියෙව්වම හිතුනෙ " තාමත් ඇත්තටම ආදරේ කරන මිනිස්සු ඉන්නව නේද ' කියල .......🌸
Kohe ho numba nathara wee kata ho jeewithaya dee
Thutin nam mata e athi
Mage nounata kam nathi😢😢
ඔව් මම දන්නවා .......කවදාවත් ආයෙ ඔයාව මගෙ නෙවේ වග.....ඒත් අදටත් හරි ලස්සනට මතක ඉතුරු වෙලා මාව ජීවත් කරවනවා..... ඒ නිසා .......මගේ මල.🌸 .......ඔයා පිපුනු තැන ලස්සනට සුවද දෙන්න............
හදවතට ම දැනුනා ..........එච්චරයි🙂💔
Aniwarenma 💙
@@sandunmadusanka3644 🙂💔 humm
එයා කොයි වෙලේ හරි කතා කරයි කියලා තාමත් බලන් ඉන්නවා.
Boruwata adare karana minissunta hamadama hariyanawa.eth eyalath E Boru adare passenma yanawa.🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺Eth kamak na oya sathutin ennawanam☺️❤️🙃oyage sathuta man laga naththan oyata adare thiyena thanka nathara wenna.🙃☺️❤️
ආදරය....🙂 අම්මෝ කොච්චර දුර ඉදියත් මාස 10ක් අදරේ කරා එයා රත්නපුරෙ මන් අනුරාධපුර කොච්චර දුර ඉදියත් එයටම විතරක් ආදරේ කරා මන්🙂💔 අපි දෙන්නගෙ පලවෙනි වැලන්ටයින් එක දවසෙම එය මාව දාල ගියා 🙂පුන්චි දෙයක් කියන්නම් අනෙ ආදරේ කරන කෙල්ලො තමන්ගෙ කොල්ලගෙ නම්බර් එකනම් තමන්ගෙ යලුවට දෙන්න නම් එපා යාලුවො විශ්වාස කරන්න එපා 🙂💔මගෙ හොදම යාලුවා මන් ගැන එයට වැරදි කියල හරියටම එ දෙන්නගෙ සම්බන්දෙට සතියක්ලු 🙂💔ඇයි කෙල්ලෙක් තවත් කෙල්ලෙක්ට මෙම කරන්නේ 🙂කිසිම තරහක් නැ හිතේ එත් මාරම දුකයි🙂💔එය එක්ක ඉදපු විදිය මතක් වෙනකොට ඉන්න බැ 🙂💔එ දෙන්න එක්ක කිසිම තරහක් නැ 🙂සතුටිම් ඉන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව මන් 🙂බුදුසරණයි 🙂❤️
මටත් ඔය වැඩේ උනා😐💔 අක්කා කෙනෙක් පොලොන්නරුවේ මගේම සහෝදරිට වගේ සැලකුවේ 😑 එත් එයාට මන් ගැන බොරැ ගොක් කියලා 😐💔 එත් එයාට මාන් ගැන පොඩිම පොඩි විශ්වාසයක් තියෙන නිසා එයා එකි කියන එවා විශ්වාස කරේ නෑ 😑💕 කවදාවත් තමන්ගෙම කියලා හිතන උන්ව විශ්වාස කරන්න එපා ඉට කලින් Affair එකක් තිබ්බ එ කොල්ලාටත් මන් ගැන බොරැ කෙලම් කියලා එ Affair එකත් එයා නිසා නැවතුනා😐💔 මම තාමත් එ අක්කත් එක්ක හොදට කතා කරනවා එත් එයාගේ හැටි දැන ගෙන ඉන්නේ හොදට ☺💔 කෙනෙක් තමන්ව විශ්වාස කරනවා නම් එ විශ්වාසේ රකින්න පුදුරැ වෙන්න යාලුවාවෙක් , ආදරේ කරන කෙනෙක් උනත් විශ්වාස කරද්දී පරිස්සමින්😐💔 එ වගේම කවුරැ හරි දෙයක් කිව්වොත් තීරණ ගන්න හදිස්සි නොවි එ ගැන හොයලා බලන්න☺❤
මට උනෙත් ඔකමයි.. මත් රත්නපුරෙ.. එයත් අනුරාධපුරෙ තමයි
ඒක ඇත්ත...... මට මේක වෙලා තියෙනවා.... සත්තකින්ම දෙන්න එප nb ek😖🥺.... ගොඩක් ආදරේ කරනවා කෙනා දාල ගියාම එතන අසරණයි කියාගන්න බැරි තරම් 🥺❤️
අනුරාධපුර අපිට විතරයි ද ලිමිට් නැතුව කෙලවෙන්නේ 🥺💔❤️🥺🥺🥺🥺🥺
@@imashishahsikala8478 ගම්පහටත් එහෙමයි 😪