ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Trending🔥 08 නේ බොලේ... ආදරෙයි හැමෝටම... ගොඩාක් ස්තූතියි 🙈💜️🙈💜️🙈💜️🙈💜️🙈💜️🙈💜️🙈💜️🙈
දැන් #6 😁
😇🥰
❤️😊
🤗🤗🤗
සුපිරි මල්ලි . Keep it up
අමතක කරන්න හදන හැමවෙලේම එයාව මතක් කරලා දෙනවා...එයා වෙන කෙනෙක් ලග...ඒත් මං එයාට තාම ආදරෙයි...කවදාවත්ම එකතු වෙන්නේ නැත්තම් දෙන්නෙක්ව මුනගස්සන්න එප...😔🙏 ඒ වේදනාවා දරාගන්න හරි අමාරුයි...දැන් මාස 5 කට කිට්ටුයි....තාමත් එයාව අමතක කරගන්න බැරුව හිත ලත වෙනවා...D_H 🙂
ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ.. 😢
එයාට එච්චර ආදරේ කරන ඔයාව ලබාගන්න එයාට පිණ නෑ ☺️ අපි හිතන හැමදේම අපිට ලැබෙන්නෙ නෑ ලැබෙන දේට කැමැත්ත හදාගන්න try කරාම හරි
අනෙ එක ඇත්ත බන් මටත් ඔය සිද්දියම වෙලා තියෙන්නේ මරම දුකයි තමත් මතක් වෙනො අදට මස 5 යි .එයා අයෙ එනවනම් අනෙ...😢 d +s
හිත හයිය කරගන්න.අම්මව තාත්තාව බලාගන්න ඉස්සරහට කොහොම හරි යන්න.ජිවිතේ දිනන්න.❤
🥺
කියන්න වචන නෑ අයියේ උබේ කටහඩනම් භාවනාවක් 🥺❤️🙏
Thankuuu ah 😁❤
මටත්
@@MaduuShankaOfficial aiye thawa sinduwak one
❤️
ඇත්ත අයියේ ❤😊
පන මෙන් මා පෙම් කෙරුවා..... පවරන්නෑ චෝදනා.....🙂❤ අයියගෙ කටහඩනම් භාවනාවක් වගේ🥺💯
Thank youu aneh 😍❤🙈
මාස ගානකින් අද එයාව දැක්කා 😔😔 හිතට සතුටුයි ගොඩක් ඒ සතුට කියන්න තේරෙන්නෙ නැ🥺❤️ එයා මගෙ දිහා හොරෙන් බලනකොට මට එයා දිහා බලන්න හිතුනෙ නැහැ 😔😔 මොකද මම දන්කවා අමාරැවෙන් හදාගත්ත මගේ හිත ආයෙ එයා දිහා හැරිල හරි බැලුවොත් ඒ හදාගත්ත හිත විනාශ වෙනවා කියලා 😊💔 තාමත් ආදරෙයි පන වගේ 😊❤️ ඒත් ආයෙ එපා 😔💔 මගේ ජීවිතේ අම්මට පස්සෙ විශ්වාස කරපු එකම කෙනා 😔 තාත්ත කනෙක් වගේ හිටිය එයා මාම රැවැට්ටුවා 😔 ඒවගේ ආදරෙයක් මට ආයෙ එපා 😔💔 ඒත් එයාට ආදරෙයි හැමදාමත් 😊❤️🥀 ( මේ ලෝකෙ අවන්කව ආදරෙ කරන කිසිම කෙනෙක්ට කවදාවත් වෙන් වෙන්න ලැබෙන්න එපා ඒ වගේම එයාලට හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා😊❤🥰
ඔයත් මන් වගෙමයි
😢
Good blessings dr❤
😢😢
😖
ජිවිතෙ පස්සට ගියා🙂පට්ටම දුකෙන් ඉන්නකොට ඔයගෙ සින්දු අහනකිට මාර සැනසීමක් අයියෙ🙂ඔයා මෙ කරන දෙන් ඔයගෙ ජිවිතෙට විතරක් නෙවෙ ඔයා කරන හැම වැඩැක්ම හරි යන්න ඔනි අයියෙ🙂❤️ ජිවිතෙට සැනසිමක් ගෙනවා ඔයා🙂
👍👍❤
❤
කටහඬ හරි ලස්සනයි මල්ලී..පෙර පිනකට ලැබුණ ආශිර්වාදයක් කටහඬ නම්....තෙරුවන් සරණයි .....ජයෙන් ජය ඔයාට
දැවෙනවා සිත නුඹ ලග නැති තැනෙක නිවෙනවා සිත නුඹ ලගඇති විටෙක ගත සිත සනසන සුව ඇති ඔසුවකහිමිකම නුඹ ලග මිස වෙනකොතැනක මිදි උණුසුමෙන් මා තනිකර ඈතක නොයනු මැන හද රිදවා දවාකිසිවිටෙක හිරු සඳු ඇති ලොව නුඹ මට මැණිකක්සසර පුරාවටම ආදරෙයි රත්තරන්
"හිත දන්නා නුඹගෙන් මා විමසන්නෑ කාරනා..."🥺🥺I felt it 💓🎙️
🌺Hitha ❤️niwana 💖bawanawak 😍 wageb❤️
ආදරෙයි ඔයාට අයියේ 😢❤
Pathanne maa sadaakalmaThiyennay oya hithee sathuta..Man daala aawa thamay oyaawa....eth එහෙම kale ඔයාගෙ හොඳට ..mage raththaran manika...oyata kawadakawat waradinne na.පරිස්සමෙන් sathutin inna...Man ada oya laga nathi unath hadawathin hamadamathma man oyage laga....marenakalma....mage anthima husma tika mata oya lagadi nathara karannay oni...echcharay dewiyangen illanne mage raththaran.....
වෙනදා වගේම මාරම ලස්සනයි අයියේ... මාර විදිහට feel වෙනවා ඔයාගේ songs...❤️ ඔයාගේ cover එකක් එනකන් බලාගෙන හිටියේ.. 😍❤️🌹
Thank you nngo 😍❤
සෙට් වෙමු අපිත් එක්කත් දුකට බර නෙත් එක්ක 🤟
Oyage kata hada marama kolitiyak, pissuwak ❤❤❤😍😍
ඔයා ඇබ්බැහි වීමක් අයියේ...අතීතයට හරි ලස්සනට අරන් යනවා ඔයාගේ කටහඬ..ඔයාට බුදුසරණයි අයියේ...
Thank youuu❤ budusaranai oyatat
මේ වොයිස් එකට හැම දුකක්ම නිවෙනවා 🥺🥺🥺💯💯💯❤️❤️❤️👌👌 ඔය කටහඩ භාවනාවක් 😍🥺😘😘😘❤️
වචන වලින් දැනෙන ඒ හැගීම සුන්දරයි ❤❤❤❤🥺🥺🥺
Thnkyouuuuuh 💜️🙈
Wow voice eka nam supiriyk❤❤❤🥺🥺🥺🥺🥺
හිත නිවනා භාවනවේ මුල් තැන = maduu shanka song ❤️❤️😘😘
"පතන්නෙ මා සදාකල්ම තියෙන්නයි ඔය හිතෙ සතුට " ඔයාගේ කටහඩනම් මාරයි. ❤ මාත් ආසම කටහඩක් ❤️🔥
නියමයි.❤ සින්දුව මේ කියන විදිහට තමයි මමත් අාස.
සැනසීම යි වේදනාව යි දුන්නෙම නුඹ ම මයි...ඒ වේදනාව තනියම දරා ගන්න ශක්තිය ලැබේවා.මම මටම කියනවා..
😍🙈
හිතට දැනුන සිනිදුවක්, ලස්සනයි,👍👍👍👍
Thank youuu 💜️😊
අයියත් මාර ලස්සනයි සිංදුවත් මාර ලස්සනයි ..කියන්න වචන නෑ අයියේ 😍🥺
Thank youu ah 😁🙈❤
මෙි සිංදුවට මම විතරද දහාපරක් විතර අහන්නේ අහපු කටිටිය මෙි පැත්තට ලයික් එකක් දමි යන්න
✋
👍
ඇත්තටම ලස්සනයි භාවනාවක් වගේ මල්ලි වොයිස් එකනම් ❤
පතන්නේ මා සදාකල්ම.. තියෙන්නයි ඔය හිතේ සතුට... ලැබෙන්නේ නැති උනත් මටම... තියේවී ආදරේ නුබට...❤❤❤✌️😓
සැනසීමයි වේදනාවයි දුන්නෙම නුබමමයි... ඒ වොයිස් එකනම් කියන්න වචන නෑ මාරම ලස්සනයි 😊😊
වෙනදා වගේම තමයි අයියේ 🥺 මාරම ලස්සනයි. ඔයාගේ කවර් සෝන්ග් වලට කියන්න වචන නෑ... ඔයාට තියෙන කට හඩට දුකින් ඉන්න ඕනම කෙනෙක්ගේ හිත නිවන්න පුළුවන් 🥺🌸♥️💆...ලබන්නා වු 2023 වසර සුබ නව වසරක් වෙන්න කියල එක හිතින් පතනවා. ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕන 😊🖤🍃.. බුදු සරණයි අයියේ
Thank youuu nngooo oyatat esema wennonaaa 🙈💜️
🔰: 2023 ට අයියා ප්‍රාර්තනා කරන හැමදේම ලැබෙන්න කියලා හදවතින්ම❤️ ප්‍රාර්තනා කරනවා අයියේ ❤️.....ආදරෙයි අයියේ 🥺❤️
Thank youuu oyatat esema wennonaaa 🙈💜️
මොන තරම් ලස්සනද 😍💞😳ආසයි oyage හඩින් ඔයා ලගින් ගීතය ahanna
කියමු 🙈😍💜️
හැමදමවගෙ ලස්සනයි බාවනවාක් ලස්සනයි 😘👍🙏
තැන්ක්යූ ආහ් 💜️
පට්ට කටහඩක් අතීතෙට ඇදිලා යනවා නොදැනිම ලස්සනයී අයියේ🙂
තැන්ක්යූ නංගි ❤
ඒ වොයිස් එකට හිත යන්නෙම මට විතරද 💯❤️🩹
Thankyouuuu ah 💜️👀😁
අනෙ නැ මාටත් එහෙමයි අනෙ ලස්නයි
හැමදාම ඔයාගේ සිංදුවක් අහන්න ඕන අයියේ
Thankyouu aneeh 😁💜️
o_O🙂🌙 defferent feel 💜️🌏✨️
අනේහ් හරිම ලස්සනයි අයියා 🥺❤ ආයේ වචන මොකටද ඔයාගේ ඔය ලස්සන වොයිස් එකට ............. ඒ තරම් හිත නිවෙන කටහඩක්................ ❤😍 සුබ පැතුම්.අයියා ඉදිරි හැම වැඩකටම ❤
තැන්ක්යූ නංගා🥰
ලස්සනයි අයියෙ ගොඩාක් ආදර්‍රෙයි පන ඔයාට ලස්සන උනාට දුකයි අයියා ආදරෙ නිසා වත් රෑවටුනාද මෙවගෙ සින්දුවක් කිව්වෙ
අයියා සිංදු කියන්නෙ හදවතට ❤️🥺"ජීවිතේ නුඹම වී ගත වූ දවස්"
❤❤❤Mage sudu aiye man oyata godak adarei❤aurudu 15 gata unat oyage matakaya amataka karanna be😢😢kawadahari ❤oyawa dakinna kiyala prartana karanawa❤.. kawadahari😢😢😢mage sudu aiye😢😢❤sudu❤
ආදරෙයි මගෙ එකා❤️ වෙනම රහක් දෙන එකෙක් උබ 😘
විමනා 💜️
Puluwan hama welwema adarei kiynna oyage adarawanthayata adarawanthiyt ❤️🌸
මාරම විදිහට සින්දුව ෆීල් වෙනවා සුපිරියක් අයියා❤️
Malayaa 🙈💜️
සුපිරි අයියෙ අලුත් එකක් එනකන් මග බලන් හිටියෙ මරු ආදරෙයි ♥️🥺💝
Cover Song නම් ඉතිං Maduu sanka (ඔයා), denuwan kawshka,ishara akalanka මේ තුන් දෙනාගෙන් තමයි හිතට වදිනම Covers ඇහුවේ.......😍😍😍😍
ගොඩක් ආස සින්දුවක්😍😍
🙈💜️
ඒ සින්දුව අය්යගේ හඬින් අහන්න අසාවෙන් හිටියේ 😇ගොඩක් ස්තුතියි අය්යේ ❤️❤️
Adrei aaah 😁❤🙈
👌
Wenda wagema kiyana tiyene godak lassnai aiye 😍♥️Pisuwak wela tiyene oyage covers , oyage katahada 🌸All the best aiya ✨✨🌸Keep it up 💓
Thnkyouuu nngaaaa 💜️🙈
Jaya Wewa Aiya
ලස්සනයි ලස්සනයි මල්ලියෝ මටනම් කොච්චර ඇහුවත් එපාවෙන්නෑ. බවනාවක් වගේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mama senali sinduwa lassanai ❤❤❤👸🙎♂️
Yasiruuuuu Pathanne ma sadakalma Thiyennai oya hithee sathutaLebenne nathi unath matamaThiyevi adare obata...(malsha)
හිතට දැනෙන කටහඩ ❤️😌 ආදරේයි මදූ අයියා 😘❤️❤️☺️
මලයා💓
Giwithe nubamawi 😚😘🤗 lassanai kochara ahuwath epa wenna ani
පට්ටයි👍
Aneee mata nam pissu oyagee katahadata aiyeee love youuu soooo much asai oyawa eka parak as dekata dakinna 😣
ලස්සනයි අයියේ ❤️❤️ පුදුම විදියට දැනෙන්නෙ ඒ වචන 🥺❤️
තැන්ක්යූ අනේ🙈🙈❤️❤️❤️
ඔයාගෙ වොයිස් එක මටනම් බාවනක් අයියේ..... පුලුවන්නම් තව ගොඩාරියක් සෝන්ග් කරම්න හාද ❤ හැමදාම ඔයාට ආදරෙයි ලැබෙන්නෙ නැති උනත්😢
පිස්සුවක් මදුවා 🙏👍💪😘
Sahoo 💜️
Ane manda oya woys eknm ptta 👌godaaaaaak lassany. .....😙
අයියේ ඔයා නන් සුපිර්‍රී .....👍
ගොඩක් ලස්සනයි aiya මටත් ආසය් සින්දුවක් කරන්න aiya අනේ aiya එක්ක.. ❤️ මට හරි ස්ටුඩීයෝ එකක් හම්බුනනම් aiye හරිම ලස්සනයි අනේ voice ඒක
මාරම ලස්සනයි අයියා ....ඒ කට හඩ නම් පිස්සුවක්❤️❤️සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් song එකත් දෙන්න පුලුවන්ද❤️😍
තැන්ක්යූ නංගි... දෙන්නම්කෝ 😍❤
Me sindu atule tiyenne jivita katwa wage. Harima lassanai 💔❤️💜️💖😥😥😥😥
මාව එයා දාලා ගිහින් දැන් ගොඩක් කල්...😔 එයා දකින හැම වෙලාවෙම හිත ගොඩක් රිදෙනවා ..... මම එයාට ගොඩක් අාදරෙයි හැමදාමත් ❤💔😔😔
Ammo harima lassanaii ayiye 😊😊😊🤩🤩❤ mage kathawe panai oya sinduwe cover ekak oniiiiiiiiii
මං රුචිර මල්ලී.....අද උදෙත් හිතුවා.....කෝ අප්පා මදූ අයියා ගේ අලුත් එකක් වත් තාම නෑනේ කියලා
ලස්සනයි ❤❤ voice ekanam mara ලස්සනයි ❤❤ original එකට wada ලස්සනයි ❤
හදවතින්ම හදවතේ ගායකයෙක් මල්ලියා ආදරෙයි ආදරෙයි මල්ලියා 🇱🇰 Voice 👑️
Thank youu aiyaa 😍❤
ලන්වීමයි වෙන්ව යාමයි ඒ නුබේම තීරණයි 😥🙏💔 සැනසීමයි වේදනාවයි දුන්නේම නුබවමයි.. 💔 මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 😥🥴
ලස්සනයි මදූවෝ කටහඬ භාවනාවක් ❤❤❤❤❤❤❤
Ammoo oyage voice ekanam bawanawak aiyeee kochchara ehuwath epa wennaa...lagadima oyage song ekak bala poroththu wenawa jayawewa.👊👊👍👍❤️❤️❤️❤️🥰🥰🥰🥰🎧🎧♥️♥️
වෙනදා වගෙම තමා ගොඩක් ලස්සනයි❤❤❤හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නෙ 😍😍😍තවත් ලස්සන දෙවල් කරන්න හදවතින්ම සුබ පතනවා අයියෙ🥰🥰🥰
Nangooo ❤❤
❤️❤️❤️❤️❤️❤️
Aiya oyga hadma hahima lasnie.❤️ Adra Karla Adra ahimei unma oyga sindu mara videihta watinwa.. Budusaranai aiya..👍
සුපිරි අයියෙ❤️❤️❤️
Saho 🙈💜️
harima lassanai malli voice eka 👌👍🥰🙏 oyage sindu ahanna man hari asai.... nuba dakina waree sinduwata hama godaaak kamathi
කටහඩ මරු අයියෙ බාවනාවක් වගෙ❤️❤️
Saho 💜️
Kiyna deyak nh adath godaaak lassanai mallii
Ur voice make me imotional 🙂❤️
💜️🙈 thnkuuuuh
Lassanai malli budu saranayi oyata man asama sinduwa 😭❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😭
ඇස්වහක් වදින්න එපා අයියෙ, ඒ හඩ අම්මො ....😍 බුදුසරණයි ♥️♥️
Me sinduvwen.godak dewl mathak karanawa..jivithe venam thnakt geniynv.
අළුත් එකක් එනකන් බලන් හිටියෙ ලස්සනයි සහෝ. ❤️ ඒකනම් සුපිරියක් 😍😍
සහෝ 💜️
පතන්නේ ඔබට හැමදාමත් ආදරය ❤😢😢🎉
සුපිරියක් තමා ඉතිම්.. නියමයී.. හිතට වදින්නම කියනවා.. ජයවේව.. තෙරුවන් සරනයී...💖💖✌️
තැන්ක්යූ ආහ් 💜️❤
@@MaduuShankaOfficial matath punchi help ekak dennakoo...🥺💖
Adarei mge sudu doni..oya mge lga nathi unath..marenakalma adarei mge nethu jayarathna....😢😢😢😢💓💓💔💔💔💔💔😍😍
අහද්දි ගොඩක් මතක මතක් වෙන සිංදුවක් ❤️🥀
💜️💜️
Good luck .
ආදරෙයි හැමදාම ....❤️❤️❤️
Adreiii 💜️💜️
අතීතෙට යන්න පාරක් අයියෙ ඔයාගෙ කටහඬ🙂💔ඉස්සර ලස්සනට සිංදු කියපු මම අද කතා කරන්නෙත් බොහොම ටිකයි🙂ජීවිතේට කෙනෙක් ඇවිත් ගියා එතනින් පස්සෙ තාම සිංදුවක් කියලා නැ🙂
මාරම ලස්සනයි මදූ අයියේ😍😍😍😍
Nngoo 😍
Aththetrmaa kiwwoth hithe athule thiyene Duke eya issera eya diha balan kiyanne thibbanam kiyela hithenwa oyanam supiri aiye godak hithetema vadinewa
හරීම ලස්සනයි aiya😍😇💫
Thnkuuuuu nnga 💜️
Godk lassanaii hema song ekakma 🥰👌
Extremely perfect brother .... මාර විදියට feel වෙනව ♥️💫💫
ලස්සනයි ගොඩක් අයියෙ එ කට හඩ පට්ට හිතට දැනෙනවා වෙනම ලොකෙකට යනවා💖😘😘😘
තමන්ගෙ ලොකෙ තනි වෙනවා වගෙ සින්දුවනම් කරන හැම දෙම හරියන්න ඔනි අයියෙ ඔයට 👍
Thnkyouuu ah 💜️💜️
💫❤sathiyata thun parak ahanawa aniwaryen 🥰💙😍
බලන් හිටපු එකමයි... ස්තූතියි ❤❤❤❤🥺🙏❤️
MN Pana wage Adare karala e Adare nathi unata passe hitha hadaganna baruwa pissu hadila wage jeewath wenakota MN me sinduwak ahala athi tharam adanawa adatath. MN mage duka Adu karagaththe ehemai. Adatath papuwa pichchenawa. Eth MN jeewath wenawa mage demaupiyanta dukak denna bari Nisa.Oyage voice eka lassanai... Good luck
ලැබෙන්නේ නැති උනත් මටම . තියේවී ආදරේ නුබට 😍🥰
🙈😔😔
@@nv590 😊
Lassana song ekak eyh godariyak duka hithnawa kochchara ehuwath epa wennema ne dawasata 10parakwath ahanawa e voice eka e wachana hadawathe mathaka aussanawa ❤❤❤❤
Trending🔥 08 නේ බොලේ... ආදරෙයි හැමෝටම... ගොඩාක් ස්තූතියි 🙈💜️🙈💜️🙈💜️🙈💜️🙈💜️🙈💜️🙈💜️🙈
දැන් #6 😁
😇🥰
❤️😊
🤗🤗🤗
සුපිරි මල්ලි . Keep it up
අමතක කරන්න හදන හැමවෙලේම එයාව මතක් කරලා දෙනවා...එයා වෙන කෙනෙක් ලග...ඒත් මං එයාට තාම ආදරෙයි...කවදාවත්ම එකතු වෙන්නේ නැත්තම් දෙන්නෙක්ව මුනගස්සන්න එප...😔🙏 ඒ වේදනාවා දරාගන්න හරි අමාරුයි...දැන් මාස 5 කට කිට්ටුයි....තාමත් එයාව අමතක කරගන්න බැරුව හිත ලත වෙනවා...D_H 🙂
ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ.. 😢
එයාට එච්චර ආදරේ කරන ඔයාව ලබාගන්න එයාට පිණ නෑ ☺️ අපි හිතන හැමදේම අපිට ලැබෙන්නෙ නෑ ලැබෙන දේට කැමැත්ත හදාගන්න try කරාම හරි
අනෙ එක ඇත්ත බන් මටත් ඔය සිද්දියම වෙලා තියෙන්නේ මරම දුකයි තමත් මතක් වෙනො අදට මස 5 යි .එයා අයෙ එනවනම් අනෙ...😢 d +s
හිත හයිය කරගන්න.අම්මව තාත්තාව බලාගන්න ඉස්සරහට කොහොම හරි යන්න.ජිවිතේ දිනන්න.❤
🥺
කියන්න වචන නෑ අයියේ උබේ කටහඩනම් භාවනාවක් 🥺❤️🙏
Thankuuu ah 😁❤
මටත්
@@MaduuShankaOfficial aiye thawa sinduwak one
❤️
ඇත්ත අයියේ ❤😊
පන මෙන් මා පෙම් කෙරුවා..... පවරන්නෑ චෝදනා.....🙂❤
අයියගෙ කටහඩනම් භාවනාවක් වගේ🥺💯
Thank youu aneh 😍❤🙈
මාස ගානකින් අද එයාව දැක්කා 😔😔 හිතට සතුටුයි ගොඩක් ඒ සතුට කියන්න තේරෙන්නෙ නැ🥺❤️ එයා මගෙ දිහා හොරෙන් බලනකොට මට එයා දිහා බලන්න හිතුනෙ නැහැ 😔😔 මොකද මම දන්කවා අමාරැවෙන් හදාගත්ත මගේ හිත ආයෙ එයා දිහා හැරිල හරි බැලුවොත් ඒ හදාගත්ත හිත විනාශ වෙනවා කියලා 😊💔 තාමත් ආදරෙයි පන වගේ 😊❤️ ඒත් ආයෙ එපා 😔💔 මගේ ජීවිතේ අම්මට පස්සෙ විශ්වාස කරපු එකම කෙනා 😔 තාත්ත කනෙක් වගේ හිටිය එයා මාම රැවැට්ටුවා 😔 ඒවගේ ආදරෙයක් මට ආයෙ එපා 😔💔 ඒත් එයාට ආදරෙයි හැමදාමත් 😊❤️🥀 ( මේ ලෝකෙ අවන්කව ආදරෙ කරන කිසිම කෙනෙක්ට කවදාවත් වෙන් වෙන්න ලැබෙන්න එපා ඒ වගේම එයාලට හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා😊❤🥰
ඔයත් මන් වගෙමයි
😢
Good blessings dr❤
😢😢
😖
ජිවිතෙ පස්සට ගියා🙂පට්ටම දුකෙන් ඉන්නකොට ඔයගෙ සින්දු අහනකිට මාර සැනසීමක් අයියෙ🙂ඔයා මෙ කරන දෙන් ඔයගෙ ජිවිතෙට විතරක් නෙවෙ ඔයා කරන හැම වැඩැක්ම හරි යන්න ඔනි අයියෙ🙂❤️ ජිවිතෙට සැනසිමක් ගෙනවා ඔයා🙂
👍👍❤
❤
කටහඬ හරි ලස්සනයි මල්ලී..පෙර පිනකට ලැබුණ ආශිර්වාදයක් කටහඬ නම්....තෙරුවන් සරණයි .....ජයෙන් ජය ඔයාට
දැවෙනවා සිත නුඹ ලග නැති
තැනෙක
නිවෙනවා සිත නුඹ ලග
ඇති විටෙක
ගත සිත සනසන සුව ඇති
ඔසුවක
හිමිකම නුඹ ලග මිස වෙන
කොතැනක
මිදි උණුසුමෙන් මා තනිකර
ඈතක
නොයනු මැන හද රිදවා දවා
කිසිවිටෙක
හිරු සඳු ඇති ලොව නුඹ
මට මැණිකක්
සසර පුරාවටම ආදරෙයි
රත්තරන්
"හිත දන්නා නුඹගෙන් මා
විමසන්නෑ කාරනා..."🥺🥺
I felt it 💓🎙️
🌺Hitha ❤️niwana 💖bawanawak 😍 wageb❤️
ආදරෙයි ඔයාට අයියේ 😢❤
Pathanne maa sadaakalma
Thiyennay oya hithee sathuta..
Man daala aawa thamay oyaawa....eth එහෙම kale ඔයාගෙ හොඳට ..mage raththaran manika...oyata kawadakawat waradinne na.පරිස්සමෙන් sathutin inna...Man ada oya laga nathi unath hadawathin hamadamathma man oyage laga....marenakalma....mage anthima husma tika mata oya lagadi nathara karannay oni...echcharay dewiyangen illanne mage raththaran.....
වෙනදා වගේම මාරම ලස්සනයි අයියේ... මාර විදිහට feel වෙනවා ඔයාගේ songs...❤️ ඔයාගේ cover එකක් එනකන් බලාගෙන හිටියේ.. 😍❤️🌹
Thank you nngo 😍❤
සෙට් වෙමු අපිත් එක්කත් දුකට බර නෙත් එක්ක 🤟
Oyage kata hada marama kolitiyak, pissuwak ❤❤❤😍😍
ඔයා ඇබ්බැහි වීමක් අයියේ...අතීතයට හරි ලස්සනට අරන් යනවා ඔයාගේ කටහඬ..ඔයාට බුදුසරණයි අයියේ...
Thank youuu❤ budusaranai oyatat
මේ වොයිස් එකට හැම දුකක්ම නිවෙනවා 🥺🥺🥺💯💯💯❤️❤️❤️👌👌
ඔය කටහඩ භාවනාවක් 😍🥺😘😘😘❤️
වචන වලින් දැනෙන ඒ හැගීම සුන්දරයි ❤❤❤❤🥺🥺🥺
Thnkyouuuuuh 💜️🙈
Wow voice eka nam supiriyk❤❤❤🥺🥺🥺🥺🥺
හිත නිවනා භාවනවේ මුල් තැන = maduu shanka song ❤️❤️😘😘
"පතන්නෙ මා සදාකල්ම තියෙන්නයි ඔය හිතෙ සතුට " ඔයාගේ කටහඩනම් මාරයි. ❤ මාත් ආසම කටහඩක් ❤️🔥
නියමයි.❤
සින්දුව මේ කියන විදිහට තමයි මමත් අාස.
සැනසීම යි වේදනාව යි දුන්නෙම නුඹ ම මයි...ඒ වේදනාව තනියම දරා ගන්න ශක්තිය ලැබේවා.මම මටම කියනවා..
😍🙈
සෙට් වෙමු අපිත් එක්කත් දුකට බර නෙත් එක්ක 🤟
හිතට දැනුන සිනිදුවක්, ලස්සනයි,👍👍👍👍
Thank youuu 💜️😊
අයියත් මාර ලස්සනයි සිංදුවත් මාර ලස්සනයි ..කියන්න වචන නෑ අයියේ 😍🥺
Thank youu ah 😁🙈❤
මෙි සිංදුවට මම විතරද දහාපරක් විතර අහන්නේ අහපු කටිටිය මෙි පැත්තට ලයික් එකක් දමි යන්න
✋
👍
ඇත්තටම ලස්සනයි භාවනාවක් වගේ මල්ලි වොයිස් එකනම් ❤
පතන්නේ මා සදාකල්ම.. තියෙන්නයි ඔය හිතේ සතුට... ලැබෙන්නේ නැති උනත් මටම... තියේවී ආදරේ නුබට...❤❤❤✌️😓
සැනසීමයි වේදනාවයි දුන්නෙම නුබමමයි... ඒ වොයිස් එකනම් කියන්න වචන නෑ මාරම ලස්සනයි 😊😊
වෙනදා වගේම තමයි අයියේ 🥺 මාරම ලස්සනයි. ඔයාගේ කවර් සෝන්ග් වලට කියන්න වචන නෑ... ඔයාට තියෙන කට හඩට දුකින් ඉන්න ඕනම කෙනෙක්ගේ හිත නිවන්න පුළුවන් 🥺🌸♥️💆...
ලබන්නා වු 2023 වසර සුබ නව වසරක් වෙන්න කියල එක හිතින් පතනවා. ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕන 😊🖤🍃.. බුදු සරණයි අයියේ
Thank youuu nngooo oyatat esema wennonaaa 🙈💜️
🔰: 2023 ට අයියා ප්‍රාර්තනා කරන හැමදේම ලැබෙන්න කියලා හදවතින්ම❤️ ප්‍රාර්තනා කරනවා අයියේ ❤️.....ආදරෙයි අයියේ 🥺❤️
Thank youuu oyatat esema wennonaaa 🙈💜️
මොන තරම් ලස්සනද 😍💞😳
ආසයි oyage හඩින් ඔයා ලගින් ගීතය ahanna
කියමු 🙈😍💜️
හැමදමවගෙ ලස්සනයි බාවනවාක් ලස්සනයි 😘👍🙏
තැන්ක්යූ ආහ් 💜️
පට්ට කටහඩක් අතීතෙට ඇදිලා යනවා නොදැනිම ලස්සනයී අයියේ🙂
තැන්ක්යූ නංගි ❤
ඒ වොයිස් එකට හිත යන්නෙම මට විතරද 💯❤️🩹
Thankyouuuu ah 💜️👀😁
අනෙ නැ මාටත් එහෙමයි අනෙ ලස්නයි
හැමදාම ඔයාගේ සිංදුවක් අහන්න ඕන අයියේ
Thankyouu aneeh 😁💜️
o_O🙂🌙 defferent feel 💜️🌏✨️
අනේහ් හරිම ලස්සනයි අයියා 🥺❤ ආයේ වචන මොකටද ඔයාගේ ඔය ලස්සන වොයිස් එකට ............. ඒ තරම් හිත නිවෙන කටහඩක්................ ❤😍
සුබ පැතුම්.අයියා ඉදිරි හැම වැඩකටම ❤
තැන්ක්යූ නංගා🥰
සෙට් වෙමු අපිත් එක්කත් දුකට බර නෙත් එක්ක 🤟
ලස්සනයි අයියෙ ගොඩාක් ආදර්‍රෙයි පන ඔයාට ලස්සන උනාට දුකයි අයියා ආදරෙ නිසා වත් රෑවටුනාද මෙවගෙ සින්දුවක් කිව්වෙ
අයියා සිංදු කියන්නෙ හදවතට ❤️🥺
"ජීවිතේ නුඹම වී ගත වූ දවස්"
❤❤❤Mage sudu aiye man oyata godak adarei❤aurudu 15 gata unat oyage matakaya amataka karanna be😢😢kawadahari ❤oyawa dakinna kiyala prartana karanawa❤.. kawadahari😢😢😢mage sudu aiye😢😢❤sudu❤
ආදරෙයි මගෙ එකා❤️ වෙනම රහක් දෙන එකෙක් උබ 😘
විමනා 💜️
Puluwan hama welwema adarei kiynna oyage adarawanthayata adarawanthiyt ❤️🌸
මාරම විදිහට සින්දුව ෆීල් වෙනවා සුපිරියක් අයියා❤️
Malayaa 🙈💜️
සුපිරි අයියෙ අලුත් එකක් එනකන් මග බලන් හිටියෙ මරු ආදරෙයි ♥️🥺💝
Cover Song නම් ඉතිං Maduu sanka (ඔයා), denuwan kawshka,ishara akalanka මේ තුන් දෙනාගෙන් තමයි හිතට වදිනම Covers ඇහුවේ.......😍😍😍😍
ගොඩක් ආස සින්දුවක්😍😍
🙈💜️
ඒ සින්දුව අය්යගේ හඬින් අහන්න අසාවෙන් හිටියේ 😇ගොඩක් ස්තුතියි අය්යේ ❤️❤️
Adrei aaah 😁❤🙈
👌
Wenda wagema kiyana tiyene godak lassnai aiye 😍♥️Pisuwak wela tiyene oyage covers , oyage katahada 🌸All the best aiya ✨✨🌸Keep it up 💓
Thnkyouuu nngaaaa 💜️🙈
Jaya Wewa Aiya
ලස්සනයි ලස්සනයි මල්ලියෝ මටනම් කොච්චර ඇහුවත් එපාවෙන්නෑ. බවනාවක් වගේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mama senali sinduwa lassanai ❤❤❤👸🙎♂️
Yasiruuuuu
Pathanne ma sadakalma
Thiyennai oya hithee sathuta
Lebenne nathi unath matama
Thiyevi adare obata...(malsha)
හිතට දැනෙන කටහඩ ❤️😌 ආදරේයි මදූ අයියා 😘❤️❤️☺️
මලයා💓
Giwithe nubamawi 😚😘🤗 lassanai kochara ahuwath epa wenna ani
පට්ටයි👍
Aneee mata nam pissu oyagee katahadata aiyeee love youuu soooo much asai oyawa eka parak as dekata dakinna 😣
ලස්සනයි අයියේ ❤️❤️ පුදුම විදියට දැනෙන්නෙ ඒ වචන 🥺❤️
තැන්ක්යූ අනේ🙈🙈❤️❤️❤️
ඔයාගෙ වොයිස් එක මටනම් බාවනක් අයියේ..... පුලුවන්නම් තව ගොඩාරියක් සෝන්ග් කරම්න හාද ❤ හැමදාම ඔයාට ආදරෙයි ලැබෙන්නෙ නැති උනත්😢
පිස්සුවක් මදුවා 🙏👍💪😘
Sahoo 💜️
Ane manda oya woys eknm ptta 👌godaaaaaak lassany. .....😙
අයියේ ඔයා නන් සුපිර්‍රී .....👍
ගොඩක් ලස්සනයි aiya මටත් ආසය් සින්දුවක් කරන්න aiya අනේ aiya එක්ක.. ❤️ මට හරි ස්ටුඩීයෝ එකක් හම්බුනනම් aiye හරිම ලස්සනයි අනේ voice ඒක
මාරම ලස්සනයි අයියා ....ඒ කට හඩ නම් පිස්සුවක්❤️❤️සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් song එකත් දෙන්න පුලුවන්ද❤️😍
තැන්ක්යූ නංගි... දෙන්නම්කෝ 😍❤
Me sindu atule tiyenne jivita katwa wage. Harima lassanai 💔❤️💜️💖😥😥😥😥
මාව එයා දාලා ගිහින් දැන් ගොඩක් කල්...😔 එයා දකින හැම වෙලාවෙම හිත ගොඩක් රිදෙනවා ..... මම එයාට ගොඩක් අාදරෙයි හැමදාමත් ❤💔😔😔
Ammo harima lassanaii ayiye 😊😊😊🤩🤩❤ mage kathawe panai oya sinduwe cover ekak oniiiiiiiiii
මං රුචිර මල්ලී.....අද උදෙත් හිතුවා.....කෝ අප්පා මදූ අයියා ගේ අලුත් එකක් වත් තාම නෑනේ කියලා
ලස්සනයි ❤❤ voice ekanam mara ලස්සනයි ❤❤ original එකට wada ලස්සනයි ❤
හදවතින්ම හදවතේ ගායකයෙක් මල්ලියා ආදරෙයි ආදරෙයි මල්ලියා 🇱🇰 Voice 👑️
Thank youu aiyaa 😍❤
ලන්වීමයි වෙන්ව යාමයි ඒ නුබේම තීරණයි 😥🙏💔 සැනසීමයි වේදනාවයි දුන්නේම නුබවමයි.. 💔 මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 😥🥴
ලස්සනයි මදූවෝ කටහඬ භාවනාවක් ❤❤❤❤❤❤❤
තැන්ක්යූ ආහ් 💜️
Ammoo oyage voice ekanam bawanawak aiyeee kochchara ehuwath epa wennaa...lagadima oyage song ekak bala poroththu wenawa jayawewa.👊👊👍👍❤️❤️❤️❤️🥰🥰🥰🥰🎧🎧♥️♥️
වෙනදා වගෙම තමා ගොඩක් ලස්සනයි❤❤❤
හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නෙ 😍😍😍
තවත් ලස්සන දෙවල් කරන්න හදවතින්ම සුබ පතනවා අයියෙ🥰🥰🥰
Nangooo ❤❤
❤️❤️❤️❤️❤️❤️
Aiya oyga hadma hahima lasnie.❤️ Adra Karla Adra ahimei unma oyga sindu mara videihta watinwa.. Budusaranai aiya..👍
සුපිරි අයියෙ❤️❤️❤️
Saho 🙈💜️
harima lassanai malli voice eka 👌👍🥰🙏 oyage sindu ahanna man hari asai.... nuba dakina waree sinduwata hama godaaak kamathi
කටහඩ මරු අයියෙ බාවනාවක් වගෙ❤️❤️
Saho 💜️
Kiyna deyak nh adath godaaak lassanai mallii
Ur voice make me imotional 🙂❤️
💜️🙈 thnkuuuuh
Lassanai malli budu saranayi oyata man asama sinduwa 😭❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😭
ඇස්වහක් වදින්න එපා අයියෙ, ඒ හඩ අම්මො ....😍 බුදුසරණයි ♥️♥️
තැන්ක්යූ අනේ🙈🙈❤️❤️❤️
Me sinduvwen.godak dewl mathak karanawa..jivithe venam thnakt geniynv.
අළුත් එකක් එනකන් බලන් හිටියෙ ලස්සනයි සහෝ. ❤️ ඒකනම් සුපිරියක් 😍😍
සහෝ 💜️
පතන්නේ ඔබට හැමදාමත් ආදරය ❤😢😢🎉
සුපිරියක් තමා ඉතිම්.. නියමයී.. හිතට වදින්නම කියනවා.. ජයවේව.. තෙරුවන් සරනයී...💖💖✌️
තැන්ක්යූ ආහ් 💜️❤
@@MaduuShankaOfficial matath punchi help ekak dennakoo...🥺💖
Adarei mge sudu doni..oya mge lga nathi unath..marenakalma adarei mge nethu jayarathna....😢😢😢😢💓💓💔💔💔💔💔😍😍
අහද්දි ගොඩක් මතක මතක් වෙන සිංදුවක් ❤️🥀
💜️💜️
Good luck .
ආදරෙයි හැමදාම ....❤️❤️❤️
Adreiii 💜️💜️
අතීතෙට යන්න පාරක් අයියෙ ඔයාගෙ කටහඬ🙂💔ඉස්සර ලස්සනට සිංදු කියපු මම අද කතා කරන්නෙත් බොහොම ටිකයි🙂ජීවිතේට කෙනෙක් ඇවිත් ගියා එතනින් පස්සෙ තාම සිංදුවක් කියලා නැ🙂
මාරම ලස්සනයි මදූ අයියේ😍😍😍😍
Nngoo 😍
Aththetrmaa kiwwoth hithe athule thiyene Duke eya issera eya diha balan kiyanne thibbanam kiyela hithenwa oyanam supiri aiye godak hithetema vadinewa
හරීම ලස්සනයි aiya😍😇💫
Thnkuuuuu nnga 💜️
Godk lassanaii hema song ekakma 🥰👌
Extremely perfect brother .... මාර විදියට feel වෙනව ♥️💫💫
සහෝ 💜️
ලස්සනයි ගොඩක් අයියෙ එ කට හඩ පට්ට හිතට දැනෙනවා වෙනම ලොකෙකට යනවා💖😘😘😘
තමන්ගෙ ලොකෙ තනි වෙනවා වගෙ සින්දුවනම් කරන හැම දෙම හරියන්න ඔනි අයියෙ ඔයට 👍
Thnkyouuu ah 💜️💜️
💫❤sathiyata thun parak ahanawa aniwaryen 🥰💙😍
බලන් හිටපු එකමයි... ස්තූතියි ❤❤❤❤🥺🙏❤️
Sahoo 💜️
❤️
MN Pana wage Adare karala e Adare nathi unata passe hitha hadaganna baruwa pissu hadila wage jeewath wenakota MN me sinduwak ahala athi tharam adanawa adatath. MN mage duka Adu karagaththe ehemai. Adatath papuwa pichchenawa. Eth MN jeewath wenawa mage demaupiyanta dukak denna bari Nisa.
Oyage voice eka lassanai... Good luck