Mathaka aussana ( මතක අවුස්සන ) sinhala songs collection | 😩❤️ | SLOWED AND REVERB

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 338

  • @MUSICLK200
    @MUSICLK200  6 หลายเดือนก่อน +144

    මේකෙ part 2 හෙට upload කරනවා guys ❤😊

  • @WaruniImasha
    @WaruniImasha 4 หลายเดือนก่อน +47

    මමත් ඉන්නේ ප්‍රශ්න ගොඩක හිරවෙලා. 😖😖ඔයාලට තියෙන ඔක්කොම ප්‍රශන ඉවරවෙලා ඔයාලට ඕනි කෙනේව ඔයාලගෙම කරගන්න කියලා ප්‍රාර්තනා කරනවා. ඔයාලට ඉක්මනට සතුට ලැබෙයි❤️‍🩹🥺

  • @kaveeshaAkash-ko9oo
    @kaveeshaAkash-ko9oo 6 หลายเดือนก่อน +37

    මැරි මැරි ඉපදෙනවා🥺

  • @MUSICLK200
    @MUSICLK200  6 หลายเดือนก่อน +54

    Subscribe 500 නම් ඊසී...හැමෝම subscribe කරන්න 😇❤️

    • @shanukadilshan3678
      @shanukadilshan3678 6 หลายเดือนก่อน +3

      P😊
      L⁸8😊😊😊😅88😊888😊😊😊8😊8😊8😅8😊88😊88😊888😊888😊8😊8😊8😊ⁿ⁹⁰⁰⁰p⁹qppp😊ìĺpp😊ⁿ⁰

    • @shanukadilshan3678
      @shanukadilshan3678 6 หลายเดือนก่อน +6

      A

  • @chathuriwijerathne-xd7rn
    @chathuriwijerathne-xd7rn 6 หลายเดือนก่อน +34

    ජීවිතේ අමාරුම කාලෙට සමුදෙමු 🙂💔

    • @SiraLanka
      @SiraLanka 4 หลายเดือนก่อน

      Man kellek ek wede kolloth karano🥺

  • @Kavsmdmks-12Kk
    @Kavsmdmks-12Kk หลายเดือนก่อน +21

    මේ මිනිස්සු පව්... එහෙම කියන මාත් පව්.. අපි හැමෝගෙම හිත් වලට සැනසීම ලැබෙන්න ඕනි❤ 😔

  • @snKaushi
    @snKaushi 3 หลายเดือนก่อน +28

    ආදරේ කරපු හැමෝම මාව දාලා යද්දිත් ,ආස හැම දේම ඇස් ඉස්සරහ නැති වෙද්දිත්,කවුරුත් නැතුව මහ පාරක තනි වෙද්දි,මං ඇඩුව මහ ගොඩක් ලෝකේටම හොරෙන්..ඒත් මං දරාගත්තා....තේරුම් ගන්න තමන් තරං තමන්ව දරාගන්න කිසිම කෙනෙක්ට බැ...ශක්තිමත් වෙන්න ...අඩන්න ඇති තරං...ඒත් කිසිම කෙ එක්ට තමන්ගෙ දුක පෙන්නන්න එපා..මොකද අපෙ දුක,වේදනාවත් චාන්ස් එකක් කරගන්න උන් ඉන්නවා ඕන තරං...😊

  • @NewMusic-in8pt
    @NewMusic-in8pt 2 หลายเดือนก่อน +34

    දවල්ට කොච්චර හොදට හිටියත් රෑවෙද්දි ට්‍රැක් පනිනවම තමා.🥺💔🌙

  • @boomikahansani9135
    @boomikahansani9135 3 หลายเดือนก่อน +34

    වේදනා හංගපු මිනිස්සු වැඩිපුරම කළේ හිනාවෙන එක 😊❤️‍🩹🌼

    • @SachiduPriyankara
      @SachiduPriyankara 2 หลายเดือนก่อน +1

      Ne හොරෙන් adapu eka😢

    • @manelKumari-k3s
      @manelKumari-k3s หลายเดือนก่อน

      ඔව් මොන තරම් වෙදනාවක් හිතේ තිබුනත් මං පුරුදු වුනා එයා ගියාට පස්සේ මොන දේ වුනත් හිනාවෙලා ඉන්න ආද්☺️☺️☺️😊🥺🥰

    • @gamingkala-y7e
      @gamingkala-y7e หลายเดือนก่อน

      ​@@SachiduPriyankaraow

  • @TharushikaHansani-sp1tp
    @TharushikaHansani-sp1tp 4 หลายเดือนก่อน +35

    හැමෝම ආදරය කරාට අපිත් එක්ක සදහටම තියාගන්න අපිට පින නෑ අපි කොච්චර ලස්සනට ආදරය කරත්💔හිතට දැනිච්ච කෙනාව අමතක කරන්න බෑ💔💔💔 😢🥹🥹

    • @manjulapremakumara
      @manjulapremakumara 3 หลายเดือนก่อน +2

      Api kiuwata apita pina na kiyala eyath ekka inna.na assna lamay apita nemei pin naththe apiwa dala yana unta pina naththe apith ekka inna.mokada eyaa apiwa dala giyat api nemeine giye.api sathutu wenn one ape watina kamak nathi apita adare nthi aya apiwa dala yanwata☺️💔

    • @KeshaMadushika
      @KeshaMadushika หลายเดือนก่อน

      කියලා වැඩක් නෑ 💔😔

    • @AkilaDipshan
      @AkilaDipshan หลายเดือนก่อน

      Hmm eka aththa 😢

  • @tharushiwickramage392
    @tharushiwickramage392 4 หลายเดือนก่อน +23

    හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්නේ.. ඒත් මට වෙනම එකක්..මං ආදරේ කරපු කෙනා මේ ලෝකෙන් සමු අරන් ඉවරයි..අපේ ආදරේට අවුරුදු 4ක්.. එයා accident එකකින් නැති උනා.. දැන් අවුරුද්දයි මාස 1 යි.. මට තවමත් එයාව මතක් වෙනවා.. 🥺 තමන් ආදරේ කරන කෙනාව අහිමි වෙන්න හොද නෑ කාටවත්.. ඒක නිසා ඉන්න කාලෙ ආදරෙන් ඉන්න ඕන.. මං තවමත් හිතන් ඉන්නේ එයා ආයෙත් මං ළගට එයි කියලා..කොච්චර බලන් හිටියත් එයා මං ළගට එන්නෑ කියන්න දන්නවා මං..😢 අනිත් අයට තමන්ගෙ bf පේන තැනක හරි සතුටින් ඉන්නවා කියලා හිත හදා ගන්න පුලුවන්..ඒත් මට ඉතුරු වෙලා තියෙන්නෙ එයාගෙ photo , එයා දුන්න දේවල් , එයාගෙ සොහොන 🪦🥀 විතරයි..
    මං ප්‍රාර්තනා කරන්නේ මට වෙච්ච දේ වෙන කාටවත් වෙන්න එපා කියලා.. ඉන්න කාලෙ ආදරෙන් ඉන්න...🥺🙏

    • @MUSICLK200
      @MUSICLK200  4 หลายเดือนก่อน +2

      😢❤️

    • @hansi-bc5dg
      @hansi-bc5dg 2 หลายเดือนก่อน +2

      😔💔😢

    • @DeepikaSigithi
      @DeepikaSigithi 2 หลายเดือนก่อน +1

      Ane oya pwww oya sathutin inna mn dannava mevage deyak unoth inna vidiha danna vedanava 😢😢😢❤ oyata eya vagema Hoda kenek davasak hambyi

    • @DeepikaSigithi
      @DeepikaSigithi 2 หลายเดือนก่อน +1

      Monava karannada😢😢😢😢😢❤

    • @nethmiUdeshika-vw4qi
      @nethmiUdeshika-vw4qi หลายเดือนก่อน +1

      😢❤

  • @nilukachandrani4401
    @nilukachandrani4401 23 วันที่ผ่านมา +3

    Adaraya kiyanne dala yanwa kiyana eka ethkota api thaniwenawa thaniwena eka thami dayiwaya kiyanne enisa mathkathiya ganna thamanta inne thaman vitharai kiyala😢

  • @Dinuliyanage435
    @Dinuliyanage435 4 หลายเดือนก่อน +43

    අනේ මගේ එයාට ගෙදරින් ප්‍රශ්න දැනට අවුරුදු දෙක හමාරක් ඒත් එයා මාත් එක්ක ඉන්නවා අදටත් ඒත් එයාට පෝන් එක දෙන්නෙවත් නෑ ඒ උනාට එයා මට හොරෙන් පුලුවන් වෙලාවට කෝල් එකක් මැසේජ් එකක් දානවා මන් ගැන හොයලා බලනවා 🥺💗 එයා වගේ අවංක කෙනෙක් මන් දැක්කමයි 🥺💗 ඒත් මට බයයි එයා මාව කවදාක හරි දාලා යයි කියලා 😔😔මන් එයාට හුගක් ආදරෙයි 🥺💗 ආදරෙයි මගේ සුදූ නෝනා 🙂💕

    • @umangasenadeera9553
      @umangasenadeera9553 3 หลายเดือนก่อน +5

      උබට වගෙ තම කොල්ලො මටත් ඒ වගෙ අදර කතා කවදා හරි එකට ඉන්න ඔන 🥺❤️

    • @s.d-h4h
      @s.d-h4h หลายเดือนก่อน

      ​@@umangasenadeera9553aniwaarenma❤

  • @harshaniamishaharshanidesilva
    @harshaniamishaharshanidesilva 2 หลายเดือนก่อน +9

    ජීවිතේ ම ආදරේ කර ගත්‍තු මිනිස්සු හරි ලස්සනට විදවනව හැමදාම 🙂💔
    හැම මොහොතකම මතක් වෙන්නෙ ඔයාව ලමයෝ 🥺

  • @KavindiDaSilva
    @KavindiDaSilva 5 หลายเดือนก่อน +39

    හැමදේම ඉක්මනින් හරි යයි ඒහෙමයි මම මගේම හිත රවට්ටගන්නේ😊

    • @PAVINDU-VIHANGA
      @PAVINDU-VIHANGA 5 หลายเดือนก่อน +8

      සිරාම කතාව හැබැයි මාත් එහෙමම තමා 🙂😊

    • @KeshaMadushika
      @KeshaMadushika หลายเดือนก่อน

      මාත් එහෙමයි

    • @shanishafernando-k5y
      @shanishafernando-k5y หลายเดือนก่อน

      ehema hithanna epa kawada hari oyalata ikmanta hariyai man prarthana karanawa oyalata jeevithe sathutin inna puluwan wenna one kiyala hina wela inna guys

  • @GithmiVihanga-cu8em
    @GithmiVihanga-cu8em 2 หลายเดือนก่อน +14

    අපි ආදරෙ කරන අයත් අපිට ඒ විදිහටම ආදරේ කරානම් මේ ලෝකේ ආදර කතා කොච්චර ලස්සනද...!❤❤😢😢

  • @sadunitharaka123
    @sadunitharaka123 3 หลายเดือนก่อน +31

    මතක එක්ක ජිවත් වෙද්දී ඊට වඩා දෙයක් නැහැ ලොකු දඩුවමක් 😔💔🥀

  • @senakasenaka4654
    @senakasenaka4654 6 หลายเดือนก่อน +32

    හිතට වැදෙන සින්දු ටිකක් නියමයි 🥺❤️‍🩹🎶

    • @MUSICLK200
      @MUSICLK200  6 หลายเดือนก่อน +4

      😇❤️

    • @k2cff776
      @k2cff776 6 หลายเดือนก่อน +4

      ඔව් බන් ❤😢

    • @DimuthuDamayanthi-nt8vd
      @DimuthuDamayanthi-nt8vd 6 หลายเดือนก่อน +4

      ඔව් බන්😢❤❤

    • @gamingkala-y7e
      @gamingkala-y7e หลายเดือนก่อน

      Ow bn

  • @SandamaliGangoda
    @SandamaliGangoda 4 หลายเดือนก่อน +36

    Ki deneknm adre nis vidwnwd 😥🥺💔

  • @LasinduAkash
    @LasinduAkash 25 วันที่ผ่านมา +4

    Mata nathivechcha adare aye labenna kiyala man parthana karanava eya aye aye dakiddi mata hitha hadaganna amaruy man thama oyata adarei mage manika ❤S❤

  • @DehemiSchesha
    @DehemiSchesha 21 วันที่ผ่านมา +2

    මගේ සුදූ ගියා..දැන් අදට මාස 4ක් මම එදා ඉදන් සිංදු අහ අහ් අඩනවා Thankyouu මේක දුන්නට.......🙏🙏🙏🙏😢😢

  • @Awishkatharangani
    @Awishkatharangani 21 วันที่ผ่านมา +2

    හිතට මාරම සැනසුමක් උනා ... මේ සිංදු වල තියන හැම වචනයක්ම........😢❤😔🖤

  • @thenuwanchamith-t3x
    @thenuwanchamith-t3x หลายเดือนก่อน +5

    එයාත් යන්න ගියා 😢😢😢😢❤❤වෙනකෙනෙක් ගාවට‍ ❤️තාමත් ආදරේ යි මැණික ❤️I love you❤️❤️🌹😢

  • @TharuTharu-sr6ec
    @TharuTharu-sr6ec 3 หลายเดือนก่อน +12

    මිනිස්සු තත්පරේට වෙනස් වෙන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ 😖

  • @sandumininavodya8938
    @sandumininavodya8938 3 หลายเดือนก่อน +8

    කවදාවත් හම්බෙන්නෑ කියලා දැන දනම ආදරේ කරන හිත් මං වගේ මේ හද එලිය යට කොච්චර ඇතිද තමන් කැමති දේ තමන්ට කවදාවත් හම්බෙන් නැතිවෙයි කියල හිත හඩාගත්තත් ඇයි දෙයියනේ සැරෙන් සැරේ මතක් වෙවී ඇඩෙන්නේ ..... 🙂💔😩❤

    • @Supipisupipi-ds7lw
      @Supipisupipi-ds7lw 2 หลายเดือนก่อน +1

      Matath🙂ahasa yata Kalpana karana kenek

    • @hansi-bc5dg
      @hansi-bc5dg 2 หลายเดือนก่อน

      💔💔

  • @UpekshaUdayangani-t2y
    @UpekshaUdayangani-t2y หลายเดือนก่อน +4

    හිත කීරී ගැහිලාම රිදුනා
    ඔබ දන්නෙ නැහැ නෙද මෙවා❤😢

  • @PicassoIk
    @PicassoIk 12 วันที่ผ่านมา +2

    අවසානෙට මිනිස්සු කදුලු හන්ගන් හිනාවෙන්න පුරුදු වුණා...🙂🌸❤️

  • @ChathurikaHansi-cg9kb
    @ChathurikaHansi-cg9kb 3 หลายเดือนก่อน +16

    වැස්ස දවසක බස් එලේ ජනේලේ අයිනේ දිගු ගමනක්.... 😊

  • @IsuruPCTdismika
    @IsuruPCTdismika 4 หลายเดือนก่อน +5

    Hema adata kathavak pitu pasama. Kadulu kathavak thiyenava. Mathaka thiyaganna adare sellamak nevei ❤

  • @PasiduDannjy
    @PasiduDannjy 26 วันที่ผ่านมา +2

    Mn oyata adarei kavi ❤❤❤❤❤❤ lamayo

  • @vidanageshiromanee4183
    @vidanageshiromanee4183 หลายเดือนก่อน +4

    *පිටතින් හිනා වෙලා හිටියට ඇතුලින් විදින වේදනාව දන්නෙ මන් විතරයි*😩😭💔

  • @sinethlakshitha6459
    @sinethlakshitha6459 6 หลายเดือนก่อน +14

    බලපු හැමෝම සබ් කරා නම් එ කොල්ලත් සතුටෙන්..💯

    • @k2cff776
      @k2cff776 6 หลายเดือนก่อน +2

      ඇත්ත

    • @MUSICLK200
      @MUSICLK200  6 หลายเดือนก่อน +3

      අනිව 😢❤

  • @slboy4375
    @slboy4375 4 หลายเดือนก่อน +17

    පැතුම් අයියේ ඔයාට ගොඩක් ආදරෙයි මං ❤❤

  • @KeshaviChanditha
    @KeshaviChanditha 4 หลายเดือนก่อน +6

    එයාත් එක්ක එකතු වෙලා සින්දු ඇහුවා. අද එයා මාව එපා කියලා ගියාම. එ සින්දු මම තනියම අහනවා... එයාට මේ සින්දුවක් අහද්දීවත් මාව මතක් වෙන්නේ නෑද්ද... 🥺💔

  • @podi_beats
    @podi_beats 6 หลายเดือนก่อน +12

    😊❤

  • @SusanthaSampath-bk1cl
    @SusanthaSampath-bk1cl 4 หลายเดือนก่อน +17

    ආදරේ කියන්නෙ නම් මහා සාපයක්💔🙂

    • @AnojaPiyadarshani
      @AnojaPiyadarshani 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් යාලුව 🤘😢

    • @Supipisupipi-ds7lw
      @Supipisupipi-ds7lw 2 หลายเดือนก่อน +1

      Sira kathawa

    • @hayeshbaby
      @hayeshbaby 2 หลายเดือนก่อน

      එක නම් සාහතික ඇත්ත 😢

  • @RashmiBagya-l8b
    @RashmiBagya-l8b 15 วันที่ผ่านมา +1

    Aneee me sindu Tika mawa pissek karanawa yakoooo😔💔🥺🤕

  • @HirushiKavindya-ci3vy
    @HirushiKavindya-ci3vy 4 หลายเดือนก่อน +8

    Adre nis marama kattak kawa. scl yana kale idanma. 9 wasare idn ylu une aurudu 4k thibuna sambande it passe gedarin prashna dala sambande kaduw. marama widihata e wedanawa denuna. masa ganak ada ada hitiya. adre kiyana wachanetath waira kara. den mama ewa gena hithanne nethum igena gannawa. man science karanne. mage hiheta yanawa yanawa mai....😩💔🙂

  • @MUSICLK200
    @MUSICLK200  6 หลายเดือนก่อน +13

    THANKS FOR 500 SUBSCRIBES GUYS ❤❤❤🎉

  • @Hiruninisansala1234
    @Hiruninisansala1234 18 วันที่ผ่านมา +1

    මොන දේ උනත් හිනා වෙලා ඉන්න ලස්සන ළමයෝහ් 🙂🤍💐

  • @armygirli1995
    @armygirli1995 6 หลายเดือนก่อน +169

    aiye mage manika ada mava dala giya aiye mn eyata pana vage adare kala aiye🥺🥺mata eyawa one aiye mn mokada karanne🥺🥺

    • @MUSICLK200
      @MUSICLK200  6 หลายเดือนก่อน +121

      ඔයා ඉපදුනේ තනියමනම් පාලු මකන්න විතරක් මොකටද ලස්සන ලමයෝ මෙ බැදීම් 😇 ඔයාට කවුරු නැතත් ඔයාට ඔයා ඉන්නවා ..ජීවිතේ ලස්සම දවස් එන්නෙ ඉස්සරහට ❤️😇🥰

    • @k2cff776
      @k2cff776 6 หลายเดือนก่อน +23

      Aniwa bn 😊❤​@@MUSICLK200

    • @maxxnimesh3853
      @maxxnimesh3853 6 หลายเดือนก่อน +5

      😢

    • @darmadasaudawaththegedara285
      @darmadasaudawaththegedara285 6 หลายเดือนก่อน +8

      ​@@MUSICLK200puka sududa danne na

    • @Chutimenika-u5y
      @Chutimenika-u5y 6 หลายเดือนก่อน +3

      ​@@MUSICLK200ow😢

  • @KumariChandhni
    @KumariChandhni 6 หลายเดือนก่อน +7

    ❤ 😊

  • @cricketworld6386
    @cricketworld6386 2 หลายเดือนก่อน +3

    මියදෙන්නම් සදා ඔබේ ආදරේ පතා...☺️🙂

  • @Paramibhawya0913
    @Paramibhawya0913 3 หลายเดือนก่อน +2

    Mata adare jivithetawath epa e tharam epa wela inne inna kale amma thaththa ekka sathutin innawa echcharai .... 😢❤❤

  • @manelKumari-k3s
    @manelKumari-k3s หลายเดือนก่อน +3

    හරි මහන්සියි 😢 දැන් මේ දුක එක්ක තව ඉස්සරහට යන්න හරි අමාරුයි . මන් දන්නෙ නැ දැන් මං මොකද කරන්න ඔනී කියලා එයා ඒ කෙල්ලත් එක්ක සතුටින් ඉන්නවා මන් ඒවුනාට ඊරිසියා කරන්නේ නැහැ 😢❤ ඒත් ඒ දෙන්නව දකින කොට කෙල්ලෙක් වෙච්ච මට දරා ගන්න අමාරුයි .එක වෙලවකට මට හිතෙනවා මං මැරිලා ගියානම් ඉවරයි කියලා .අයියෙ මට ඒ වේදනාව දරා ගන්න අමාරුයි මං කවදාවත් එයාට දුකක් දීලා නැහැ අයියේ මේ වේදනාව කියන්න කවුරුත් නැහැ . මොන දේ වුනත් මං එයාට තාම ආදරෙයි ♥️ එයා අද වෙන කෙනෙක්ව මැරි කරලා 😢 ඒත් මං තාම එයා ආයේ එනකන් බලන්න ඉන්නවා හැමදාටම අයියේ මන් දන්නේ නැහැ මට වෙන කෙනෙක් ගැන කිසිම හැගීමක් දැනෙන්නෙ නැහැ එයා කවදාක හරි මාව හොයන් එයි නේද අයියෙ මන් එතකන් බලන් ඉන්නවා ❤🥰❤❤❤❤❤❤❤

  • @RamayaRamy-bb1lj
    @RamayaRamy-bb1lj 2 หลายเดือนก่อน +8

    අපි ආදාරේ කරන අයත් ඒ විදියටම අපිටත් ආදරේ කරනම් මේ ලෝකේ ආදර කතා කොච්චර ලස්සන ද😑🥺😔💔

    • @KeshaMadushika
      @KeshaMadushika หลายเดือนก่อน +1

      අනේ මාත් හැමදාම කියන්නෙ ඔය ටිකමයි

    • @RamayaRamy-bb1lj
      @RamayaRamy-bb1lj หลายเดือนก่อน

      අපි කොයි තරම් දෙවල් හිතුවත් අපිට ලැබෙන්නෙම නැතේ ඒ දෙයයි 🥺❤️

    • @MaduMadushi-y3j
      @MaduMadushi-y3j หลายเดือนก่อน

      Hm💔

  • @HiruniThakshila-cx6un
    @HiruniThakshila-cx6un 6 หลายเดือนก่อน +6

    🥺💝

  • @CHABIYATECH
    @CHABIYATECH 6 หลายเดือนก่อน +4

    Brother Channel Eka Sale Karanawada

    • @MUSICLK200
      @MUSICLK200  6 หลายเดือนก่อน +2

      එහෙම අදහසක් නෑ තාම bro

  • @NirmaniThamara
    @NirmaniThamara 4 หลายเดือนก่อน +6

    සමහර මිනිස්සු බොරු කරලා අහු උනාම යන්න යනවා වැරැද්ද නොකර කෙනාගෙ පිටින් දාලා සිල්වත් අය වගෙ 💔

    • @Supipisupipi-ds7lw
      @Supipisupipi-ds7lw 2 หลายเดือนก่อน

      Matath ehema kenek hitiya ee welawata Amathapao redda halewenna. Man Nam kare ekamai

  • @ChamindaJayawardhana-j9h
    @ChamindaJayawardhana-j9h หลายเดือนก่อน +4

    Samahara aya hamuwenawa vithrai himiwenne

  • @dulshankumuditha4271
    @dulshankumuditha4271 หลายเดือนก่อน +3

    සමහර දේවල් ජීවිතේන් ගිය එක හොදයි කියලා හිතෙනවා දුක් විදිනවට වඩා අපි

  • @K-dramalover704
    @K-dramalover704 4 วันที่ผ่านมา

    මේකේ සමහර කමෙන්ට් කියවද්දී පපුව පිච්චිලා යනවා😥🥺🥀song collection eka nam maru wenama feeling ekak danenne😊✨

  • @AffectionateBrain-bh2mc
    @AffectionateBrain-bh2mc 6 หลายเดือนก่อน +6

    ❤❤

  • @wkchandrikakumari5518
    @wkchandrikakumari5518 2 หลายเดือนก่อน +2

    ගෙදරට හොරෙන් ආදරේ කලා...
    ගුටි කාගෙන ඉවසන් හිටියා...
    එයා වෙනුවෙන් ...
    එයාගෙ හැමදේකදිම විශ්වාස කරලා ලගින් හිටිය මට එයා අන්තිමට දුන්නේ...ඩිප්‍රශනුයි...රැවටීම නම් දුක...💔😣
    ගෙදර අයත් මාව කොන් කරනවා...
    එයා නිසා...💔

  • @ErandiThakshila-vv4ki
    @ErandiThakshila-vv4ki 3 หลายเดือนก่อน +3

    අවුරුදු 9ක් ආදරේ කරලා අන්තිමට රවටුනා.. ඉවසලා බැරිම තැන අතැරියා.. ඉන්න අමාරුයි ඒත් අපිට ආයේ එකට ආදරෙන් ඉන්නත් බෑ...

  • @s.d-h4h
    @s.d-h4h หลายเดือนก่อน +1

    Mage pana diiwara rassawe yana kenek.ane eya giya boottuwa hoya ganna neelu anee eya parissamin enna oona mage deyyo mn hari aadarei oyata❤😢

  • @Indikaindika-o6w
    @Indikaindika-o6w 6 หลายเดือนก่อน +5

    ඒකනම් මාරයි 🙂

  • @KawiduAkash-lz7cf
    @KawiduAkash-lz7cf 4 หลายเดือนก่อน +3

    අවුරුදු පහක ආදරයක් තිබ්බා ඒක දැන් ඉවරයි ඒත් අදටත් ආදරෙයි . මගෙ පලවෙනි සහ අන්තිම ආදරෙ එයා වෙයි .🙂❤

  • @ShavindiShavindi-e3y
    @ShavindiShavindi-e3y 23 วันที่ผ่านมา +2

    ඔයා එනකන් මන් දැනුත් බලන් ඉන්නවා 🥺💔📌

  • @SunilAntony-p5p
    @SunilAntony-p5p 28 วันที่ผ่านมา +1

    Adare kiyannema dukak kalakureemak vitharai😭😭💔💔

  • @ChamindaJayawardhana-j9h
    @ChamindaJayawardhana-j9h หลายเดือนก่อน +2

    Hamuvena hema jewethayakma api laga nathara wenne ne 🙂 hebei e hamu vem vala mathaka ithuru wenawa 😊

  • @thakshilamaduwanthi7403
    @thakshilamaduwanthi7403 8 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි ❤️

  • @Ravindu_Kaushith_2009
    @Ravindu_Kaushith_2009 หลายเดือนก่อน +1

    ඒකනම් මාර විදියට වදිනව හිතට

  • @janiviranjiwa8123
    @janiviranjiwa8123 3 หลายเดือนก่อน +6

    ඒකපාර්ශවික ආදරෙ කරන මම...ඒ කෙල්ල දන්නෙවත් නැ.. 😌💜️

    • @nethupathirana-t4f
      @nethupathirana-t4f 28 วันที่ผ่านมา

      ඒකපාර්ශ්විකව ආදරේ කරන මං..ඒ ලස්සන පිරිමි ලමය දන්නෙවත් නෑ..🥺🥰

    • @LalaniGithani
      @LalaniGithani 19 วันที่ผ่านมา

      🤗

  • @Salithatharushitha-d3p
    @Salithatharushitha-d3p หลายเดือนก่อน +1

    Lassanai sindu tika ❤🥺😭hadawatha tama vadinava me sindu tika ayye❤🥺😭

  • @hasiniudayanthika5652
    @hasiniudayanthika5652 3 หลายเดือนก่อน +3

    ඇයි අයියෙ මාව දාලා ගියෙ අනේ ආය එන්න මට තනියෙන් ඉන්න බැ රත්තරනෙ අවුරැදු 2ක් මන් ලගින් ඉදලා ඇයි ගියෙ අයියෙ 😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤H.....😢😢😢😢😢

  • @kalpanianushka334
    @kalpanianushka334 หลายเดือนก่อน +1

    හිනැහෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා🥺💞

  • @shanithakash-u6z
    @shanithakash-u6z 2 วันที่ผ่านมา

    කොච්චර නම් කොල්ලො.ඇතිද ලොකෙට හීනාවකින් දුක හංගලා රැට තනියෙම් අඩන 🙂💔

  • @jayankalhara4597
    @jayankalhara4597 3 หลายเดือนก่อน +3

    issara mn niwadu argatted data eya wada arila enakn balan innwa 🥺🥺
    Matak wenwa
    Adat hawasa eya enakn baln hitaya 😔
    Mata hawas wenakota eya enakn balan idala sankawa wage 🥺
    Eyta wada arenne 8.30
    Mn haya wenkota eyawa ekan enna lahasti wenwa 🥺
    eya ahanwa monda aran enna one kiyla magen ahanawa mn kiyano mukuth epa ikmanata enna e ati kiyala 🥺
    Eya laga salli nahtm wada karana taim hari salli ilan monwa hari arn enwa mata 🥺😔mn hata mrata vitara eya enwada balnna parata wela baln innwa
    Eta passe meya duwagana duwagana avit mawa badagana ahanawa magen.ane mn eankan paluwenda hitye mage manika kiyala ibinwa mawa 🥺 eya awama passe godak satuti itm mta satuta wadi kamta mn turul kara gannwa eta passe denatma adenwa 😔❤️
    Eya eta passe kiyanwa ohoma bh mn natuwat jiwat wenna purudu wenna kiyla manika kiyala . Mn kiyanwa ai oya mawa dala yanwada kiyla ahano etakota kiyanwa nh nikan hari mn marunot oya mn natuwa jiwat wenna kiynwa 😭
    Eta passe dala yanne nh kiyla mwa bada ganno 😔
    Mata adat eya enwa ehama
    Penwa penwa 😔💔
    Mn adtat eliyat wela balan innwa eya duwagana mn lagata enkam
    😭😖

  • @NilupuniDissanayaka
    @NilupuniDissanayaka 3 หลายเดือนก่อน +7

    මගෙන් නොලැබුණු එයාගෙන් ලැබුණු දේ මොකද්ද සුදූ..... 😔 ඔයාට ඕන හැමවෙලාවෙම මං ඔයා එක්ක හිටියනේ..... ඔයාටම වැරදි කියන්නත් බෑ.... හොදම යාලුවා එක්ක relationship එකක් පටන් ගන්න එපා කියද්දිත් මම නේ ඒවා ඇහුවෙ නැත්තේ..... ඇත්තටම මට හිතා ගන්න බෑ ඔයාට එක පාරම මොකද උනේ කියලා..... මට වඩා එයා හොද උනේ කොහොම ද ඔයාට. මට වෙනස් වෙන්න එපා කියලා ඔයා වෙනස් උනාම හරි ද වස්තූ 🥺.... ආපහු කවදාවත් මට අඩන්න එපා කියලා කියන්නේ නැද්ද රත්තරං...... මෙහෙම comment කරන්නේ නැතුව ඉන්න තිබුනා... ඔයාට මාව අහන්න ඉන්න උවමනාවක් තිබුණ නම්... 😔

    • @wkchandrikakumari5518
      @wkchandrikakumari5518 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත ඒ ටිකම තමා මටත් කිව්වේ 💔😣

  • @ManojLakshitha-d3h
    @ManojLakshitha-d3h 9 วันที่ผ่านมา

    Api asama sindu set eka..maruu❤❤

  • @Tharu248
    @Tharu248 2 หลายเดือนก่อน +2

    Eya wena kenek ekka jiwath wena kenek ath Mn danne Yalu unata passe 😞 eya mw rawattuwath MN adare Kara Aya araya ekka Mt riddana awa iwasan adare Kara ath eyt ada mw epalu Aya araya onilu😞

  • @tharushaSaduni
    @tharushaSaduni 23 วันที่ผ่านมา +1

    Man adare kale mage panatath vada 😢mata kiyala kauruthma idiye na gedara minissuth mava gedarin eleuva 😢mava bara gaththe eya eth dan eyata mava vadayak ..!!kamak na karapu deval venna athi me athme mata venne 😔🥺

  • @JayawardhanagamageRaniJaya-i4i
    @JayawardhanagamageRaniJaya-i4i 2 หลายเดือนก่อน +6

    මගෙ එයාව මට ගොඩක් මතක් වෙනවා කවදාහරි එයා මගෙ උනානම් 🥹😭😭😭

    • @KeshaMadushika
      @KeshaMadushika หลายเดือนก่อน

      අනේ මටත් එහෙමයි 😔💔

  • @thashiewickramasinghe
    @thashiewickramasinghe 2 หลายเดือนก่อน +2

    මන් ඔයාට හරි ආදරෙයි සුදු .....මන් මේ තරමට ජීවිතෙ කවමදාවත් අසරණ වෙලා නැ..මට එහෙම කරන්න එපා සුදු...මට ඔයා නැතුව බැ ..කරන හැම වෙනස්කමක්ම දරාගෙන අදටත් මන් වෙනස් නොවී ඉන්නෙ මගෙ පණ ඔයා නිසා..දාලා යන්න බෑ සුදු ඔයා මට වෙනස්කම කරත්..අනෙ මේ මගෙ හිතේ තියෙන දේවල් ඔයාට කියලා එක පාරක් ඔයාව බදාගන්න තිබ්බා නම්..💔😭

  • @pasindunimsara9509
    @pasindunimsara9509 2 หลายเดือนก่อน +2

    එයාලගෙ ගෙදරින් අකමැතියි මට, හැබැයි එයා මට මාර ආදරෙයි, ඒවුනාට මට මාර බයයි එයා මේක නවත්තාවි කියල 🥺💔

  • @RuviniKaushalya-u6c
    @RuviniKaushalya-u6c 14 วันที่ผ่านมา

    ආදරෙ කියන්නේ වේදනාවක් විතරයි 🥺💙😓

  • @linuxbro2725
    @linuxbro2725 5 หลายเดือนก่อน +5

    N .eya hari lassana ganu lamayek🙂💔

  • @DilakshiAyesha
    @DilakshiAyesha หลายเดือนก่อน +1

    මම හිතන් නෑ ආයේ මම කටවත් ආදරේ කරයි කියලා මගේ එකම හීනේ රට යන්න එන්නේ නැති වෙන්න ම කවදාවත් 😊😫😓

  • @jagathPrasanna-x3j
    @jagathPrasanna-x3j หลายเดือนก่อน

    Mn Eyata godak adarei 😢❤😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😪

  • @PrabuddikaChathurani
    @PrabuddikaChathurani 3 หลายเดือนก่อน +3

    මගෙ පනගෙ දැන් ඉන්න කෙල්ලගෙ birthday එකට කේක් එකක් හදලා දෙන්න කිවුවා මන් මෙ එක දීලා එනවා . එයාගෙ සතුට දැකලා මන් නිහඩ වෙනවා 🥺💔

  • @HappyBallet-ft9qd
    @HappyBallet-ft9qd หลายเดือนก่อน +2

    කිසි වැඩක් කරන්න බෑ, සින්දුවක් අහන්න බෑ, මුලු ඇගම පන නැති වෙනවා,එයා මතක් වෙද්දි, මහ රෑ වෙනකන් අවදියෙන්,, මේකද ආදරේ ? මෙහෙම විදවන එක?🥺🥺🥺🥺🥺🥺🥺

  • @AneeshaAnee-p2u
    @AneeshaAnee-p2u 26 วันที่ผ่านมา +2

    ai mama adare karana hamoma mawa dala yanne ada eya mawa bolck karala ai kiyala man danna man danna wa man oyata simawakatat eha adare kala kiyala mama ekatama oyata karapu waraddaneda kiyanna tibba dala yanawanam mokada hita hada ganna 😢😖💔

  • @jagathPrasanna-x3j
    @jagathPrasanna-x3j หลายเดือนก่อน +1

    Mn eyata mage panata wada adarei 🥺 eya nathi jiwithayak mata na oyawa aye mage wenawa nm😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭mn thamath Balan innawa eya aye mn laga enakan😭😭🥺😭🥺😭🥺😭🥺😭🥺🥺

  • @sriyanirathnayaka3135
    @sriyanirathnayaka3135 5 หลายเดือนก่อน +3

    Ey mage moona wath balanna kamathi na
    Habai ey eyag yaluwat kiyl mama thama eyag jiiwithe kiyl
    Mama thawath eyg passen yanw anee mand mama ehem passen yanna kamthi na ee unth mage hitha ehem wenna id denne na mata hamadama ey thama mage pana mama eyt kochchaara adareid anee deiyanee ai ey maw dala giyeeeeee kamak na mama eyt adareinee mama kattiyat kiyl thiyenne mama marunoth puchchal danna kiyl mokd mama kamathi na ey ay maw dakal pasu thawena wata mama ey adarei aneeeee😢😢😢😢😢😢😢😢😢😢?aneeeeee 😢😢😢😢😢😢😢😢mama eyt adarei echchri 😢😢😢😢

    • @MUSICLK200
      @MUSICLK200  5 หลายเดือนก่อน +2

      ආදරේ කියන්නෙ දැනෙන්න ඕනෙ දෙයක් මිසක් සිගමන් යැදිය යුතු නෙවෙයි 😇❤️

  • @sachiniweyanga7672
    @sachiniweyanga7672 6 หลายเดือนก่อน +22

    ඇයි අයියේ කොච්චර ආදරේ කරත් අපිට බොරු කරන්නේ කොල්ලෝ 😭💔 එයා වෙනුවෙන් නොකරපු දෙයක් නෑ මට ආදරේ තිත්ත වෙලා ඉන්නේ ඇත්තටම එපා වෙලා ඉන්නේ... එයා වෙන කෙනෙක්ගේ වෙනවා බලාගෙන ඉන්න තරම් මේ හිත හයිය නෑ අයියේ 😭💔 මෙච්චර ආදරේ දීලා වෙන කෙනෙක්ගේ වෙනවා බලන් ඉන්නේ කෝමද ඉස්සර දීපු පොරොන්දු අද වචන විතරක් වෙලා 🙂💔

    • @MUSICLK200
      @MUSICLK200  6 หลายเดือนก่อน +6

      ඔයා ආදරේ කරන්නෙ කොච්චරක්ද එච්චරක්ම දුකකුත් ඔයාට නොදැනීම ඔයාගෙ පිටිපස්සෙන් එනවා🙁....ඉතින් කවදාවත් කිසිම කෙනෙක්ට 'addict' වෙන්න එපා ලස්සන ලමයෝ 😇❤️

    • @bgkamal86
      @bgkamal86 4 หลายเดือนก่อน +1

      ඔයා එයාට ආදරෙයි නම් එයාගෙ සතුට තියෙන තැනක ඉන්න දීලා බලන් ඉන්න. අන්න ඔයාගෙ ආදරේ ඒ ❤

    • @MalithaKoshala
      @MalithaKoshala 4 หลายเดือนก่อน

      ❤❤

    • @SiraLanka
      @SiraLanka 4 หลายเดือนก่อน

      Matath une oya deema thamayi haloo🥺❤

    • @Supipisupipi-ds7lw
      @Supipisupipi-ds7lw 2 หลายเดือนก่อน

      Ehema Thama Dr. Hamoma eka wage ne. Ithim thaniyama adare karanna oyage eyata

  • @RansaraDilshan
    @RansaraDilshan 3 หลายเดือนก่อน +2

    මියදෙන්නම් සදා ඔබේ ආදරේ පතා ... මගේ ජිවිතේම ආදරේ කලේ ඔයා.... !!
    🫀 ආදරේ කියන්නේ මොකද්ද ආදරේ කරන්නෙ කොහොමද කියලා මතකත් නෑ බන්....
    😔 එයා මගෙ නෙමෙයි කියලා හිතන්න බැරි තරමට මන් උබට ආදරේ කරලා බන් කියා ගන්න බැරිතරම් දුකක් හිතේ තියන් ඔයාලගෙ photo බලනවා ඒ වෙලාවට හිත යටින් කියවෙනවා
    " අනේ මේ මගේ ලග ඉදපු ලස්සන කෙල්ලනේද " මන් ඉතින් මොනවා කරන්නද මැණික නොලෑබීම ( අවුරුදු ගානක් ගියත් මැණික ආදරේ අඩුනම් වෙලා නෑ බන් )
    🥺 නොදැන මාගේන් උනා නම් වැරැද්දක් දෙන්නකෝ මට සමා......
    වෙන කෙනෙක් වෙතෙට ලන් උනේ ඔයා ඇයි හේතු. දන්නෑ නේ මා...
    ඔබට මා පෙම් කලේ කිසිදා රවටන්න නම් නොවේ....... 🥀🌘

  • @gayansanjeewa9708
    @gayansanjeewa9708 2 หลายเดือนก่อน +2

    මේ ලොව අදරෙකලේඑයට😢

  • @Chutiii4
    @Chutiii4 5 หลายเดือนก่อน +4

    Jiwithe dukama pirunu parichchedayk oya nethi nisa. Ada mn thaniwela

    • @ThusharaChandana
      @ThusharaChandana 5 หลายเดือนก่อน +1

      I hope u. Im same as u

  • @nursashadeshanjali5566
    @nursashadeshanjali5566 หลายเดือนก่อน +1

    අනේ දෙයියනේ මැරී මැරී ඉපදෙනවා..😖💔🖐️

  • @SurprisedParrotfish-ol7qi
    @SurprisedParrotfish-ol7qi หลายเดือนก่อน +1

    හිතල කරපු නැති වරදකට දුක් වෙන මම පව්

  • @jagathPrasanna-x3j
    @jagathPrasanna-x3j หลายเดือนก่อน

    mage vihaga mawa dala giya aniddata auruddak wenawa😭 mawa dala gihin eya mata a duka dara ganna ba 😢😢😢😢😭😭😭😭😭😭😭😭

  • @YasuriThamodhi
    @YasuriThamodhi 4 หลายเดือนก่อน +1

    Kochara minissu lagin hitiyth mathange thani kama makann ba ekkta dn huru wela wage 😖💔

  • @HasithaUdara-ds8oq
    @HasithaUdara-ds8oq 2 หลายเดือนก่อน +1

    Mama Adare karanne naha katawath Kawada Hari Dawashak Thanakata Avilla Adare karanawa eka Thamai mage eka Tagat eka Adarei oyala okotama 🙂💜🙏💫💫

  • @gamnigamni-mw5bs
    @gamnigamni-mw5bs 3 หลายเดือนก่อน +1

    Mata ekka jivat Vena eka harima amarui😢😢

  • @danushkakavinda-r9b
    @danushkakavinda-r9b 4 หลายเดือนก่อน +1

    Adareta puluwan minihek jiwath karannath wagema marannath puluwan ada mn bageta marila💔💔💔😔😔

  • @VihagaOshada-ie4ny
    @VihagaOshada-ie4ny 4 หลายเดือนก่อน +3

    Eya hugak venas vela 😖

  • @KavindayaSubodani-g3i
    @KavindayaSubodani-g3i หลายเดือนก่อน +1

    Hithata thadin wadina sindu tikak 🙂❤️

  • @NethmiwerasihaNethmi
    @NethmiwerasihaNethmi หลายเดือนก่อน +1

    Kamathima song tikak 😔🙂🩷

  • @lithumsameka
    @lithumsameka 4 หลายเดือนก่อน +1

    සුපිරි කියන්න වච්න නැ🎉