Mul Pema Novi (මුල් පෙම නොවී) Desika Kamalanjana New Song ( Lyrics by Rasika D Duminda)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2021
  • Artist : Desika Kamalanjana
    Lyrics : Rasika D Duminda
    Music : Deepathy Jayasuriya
    Mixed and Mastered Deepathy j‪@dnsstudioz866‬
    Video Edit by : Lashan Sanjeewa
    මුල් පෙම නොවී හිත ලඟ පිපි පින්සාර
    නුඹෙ පෙම තමයී කළුවර මැකු සඳපාන
    හිත ලඟ පෙමින් සරසන සිතුවිළි අතර
    කඳුලක බරක් නෑ තිබුනේ කිසිදාක
    සුන්දර මතක හඳ ලග රැදි තනි රෑක
    සුළඟක ලියමි ආදරේ මේ යැයී දැනෙන
    කිලුටක් නැතිව සිපගත් දෙකොපුල් අතර
    සෙනෙහස පමනි මට දැනුනේ හැමදාම
    සියුමැළි කෝපුල් මත කඳුලක් ගලන්නට
    රිදූමක සීත සිත මත නොලියමි සබඳ
    වරදක් ඇතොත් මා ලඟ හිත රිදෙන්නට
    විඳගනු එපා පවසනු කම්නෑ මෙමට

ความคิดเห็น • 153

  • @achinathabandara2069
    @achinathabandara2069 15 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤lassanai

  • @user-dc3oj3cn6b
    @user-dc3oj3cn6b 4 หลายเดือนก่อน +1

    හරීම ලස්සන හිතට දැනෙන පද ,සංගීතය ,ගායනය .ජයම වේවා !❤️🌷

  • @chathuradilshan5129
    @chathuradilshan5129 11 วันที่ผ่านมา

    කියන්න දෙයක් නෑ මාර ලස්සනයි ❤❤❤

  • @pahanmalaviaarachchi1160
    @pahanmalaviaarachchi1160 2 หลายเดือนก่อน +1

    ඒක මරු අයියා රසික අයියා දර්ශන අයියා රසික මල්ලිගේ ගායනයත් ඒ වගේම❤️❤️

  • @sandamalilokuge9521
    @sandamalilokuge9521 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩාක් හිතට දැනුන සිංදුවක් .. ගොඩාක්... ලස්සන නිර්මාණයක් ..

  • @tharushiathukorala
    @tharushiathukorala 3 ปีที่แล้ว +4

    මේ පදවැල් කොහොම මැවෙනවද මන්දා ❤️💐

  • @raitaa7027
    @raitaa7027 3 ปีที่แล้ว +6

    ඒ වචන හදවත නතර කරලා කොහෙදෝ ලෝකෙකට අරන් ගිහින් තනි කරලා දානවා...💖🙏

  • @iranganiemallawaarachchi5343
    @iranganiemallawaarachchi5343 3 ปีที่แล้ว +3

    හදවතින් බැඳි සෙනෙහසත්
    පොතේ නොලියුනු අයිතියත්
    මුල් පෙම නොවුණු ආදරයත්
    රෝස කුසුමක් ලෙසින් හිනැහෙයි
    නටුව මත කටු රිදුම් දුන්නත්.......
    වරදක් ඇතොත් මා ලඟ
    හිත රිදෙන්නට.......
    විඳගනු එපා පවසනු
    කම් නෑ මෙමට......
    හදවතට දැනෙන ගීතයක් .
    පදමාලාව,සංගීතය ,ගායනය
    අපූරු සුසංයෝගයක්.
    ඔබ සැමට සුබපැතුම් !!

  • @RasikaDDuminda
    @RasikaDDuminda  3 ปีที่แล้ว +18

    ස්තුතියි දයාබර සැමටම , ඔබේ ආදරයට 💙

    • @kelumchathuranga2485
      @kelumchathuranga2485 ปีที่แล้ว +2

      සුනීර සුමංගට නිර්මාණ කරන්න ඔබ.

  • @chapajayarathna1907
    @chapajayarathna1907 3 ปีที่แล้ว +12

    කී සැරයක් නම් ඇහුවද කියල මතක නෑ..
    හිත රිදෙනවා ..හිත නිවෙනවා❤️💔

    • @dayanikanthi8936
      @dayanikanthi8936 3 ปีที่แล้ว

      හ්ම්ම්ම්...අපි හැමෝගෙම මුල් පෙම නොවුනු ,හිමි නොවුනු ,ආදර කතවක් හිතේ ගුලි කරගෙන ඉන්නවා

    • @RasikaDDuminda
      @RasikaDDuminda  ปีที่แล้ว

      තවත් මෙවැනි නිර්මාණ රසවිදින්නට මාගේ Utube චැනලය Subscribe කරන්න 🙏

  • @user-xt5ij1he4f
    @user-xt5ij1he4f ปีที่แล้ว +2

    හදවතට දැනුණා ❤

  • @user-ws4rd2bq8i
    @user-ws4rd2bq8i 3 หลายเดือนก่อน

    Wow❤❤

  • @anjalipavanya1102
    @anjalipavanya1102 8 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @dayanikanthi8936
    @dayanikanthi8936 3 ปีที่แล้ว +8

    සිනාසෙන්නට අඬන්නට සිත
    ඉල්ලන්නේ නුඹමයි
    ලොව දකින්නට දිවි ගෙවන්නට
    ඕන මට නුඹමයි
    සිතින් නොබැඳුනු රන් හුයෙන් බැඳී
    ජීවිතය කටුකයි
    ලද ජීවිතය කටුකයි
    එකම සයනයේ දෙසිත දෙතැනක
    වේදනා පමණයි
    හමුවුණා සිත් එක් නොවන්නට
    කුරිරු දෛවයකින්
    ජීවිතය නපුරුයි
    ලද ජීවිතය නපුරුයි
    මතක විතරක් ඉතිරි වීලා
    සිත හඬයි රහසින්
    මතකයන් සිත තුලම කැටිකර
    ආදරෙන් සඟවා
    සිනහවෙන් හෙට ඇස් හරින්නම්
    කඳුලු වැල් සඟවා ...
    පද වැලට ලස්සන තනුවක් ....දෙන්න

    • @ireshajewanijayadasa9809
      @ireshajewanijayadasa9809 3 ปีที่แล้ว +2

      ඔයාගේ කවි සංකල්පනාව හරිම ලස්සනයි ඒ වගේම ඒක මගේ ජීවීතේටත් ගොඩක් පොදු උන දෙයක් ....ගොඩක් ලොකු අතීතයකට ගියා........

    • @dayanikanthi8936
      @dayanikanthi8936 3 ปีที่แล้ว +1

      @@ireshajewanijayadasa9809 අපි හැමෝම ලඟම අමතක කරන්න බැරි ආදරයක් තියෙනව...ඒත් සමාජ සම්මතයට පිටුපාන්නට බැහැ...

  • @indeewariguruge5778
    @indeewariguruge5778 4 หลายเดือนก่อน

    හදවත ට දැනෙන ලස්සන පද වැලක්..භාවනාවක් වගෙයි...හරි ලස්සනයි..( සුදූ ❤)

  • @-oneday1639
    @-oneday1639 3 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සන වචන හරිම ශෝක් අනෙ...අයියාගේ වචන කොහොමත් ලස්සනයිනේ

  • @dayanandarathnayake
    @dayanandarathnayake 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගීයක් ගනීද,තනුව සහ ගැයුම මේ සියල්ල ලස්සනයි මිහිරියි

  • @prabodasenarathna4633
    @prabodasenarathna4633 3 ปีที่แล้ว +1

    නුබෙ පෙම තමයි කලුවර මැකු සදපාන❤️

  • @mallikajeewa2235
    @mallikajeewa2235 5 หลายเดือนก่อน +1

    victor rathnayaka mahathage tharuna kale katahandata boho samani harima lassani

  • @ganeeshamunasingha9166
    @ganeeshamunasingha9166 3 ปีที่แล้ว +1

    කඳුලක බරක් නෑ තිබුනේ කිසිදාක කිව්වට අයියාගේ අතින් ලියවෙන වචන නම් ජරි බරයි ... ලස්සනයි අයියේ .. ජයම වේවා

  • @dhanushkakarunathilaka8923
    @dhanushkakarunathilaka8923 3 ปีที่แล้ว +1

    අම්මෝ ඒ වචන ජය❤️❤️❤️❤️

  • @ashokapushpakumari8079
    @ashokapushpakumari8079 ปีที่แล้ว +1

    Lassanai me sinduwa

  • @maheshprimege7609
    @maheshprimege7609 3 ปีที่แล้ว +1

    දැනෙන වා....හදට...

  • @chandanarodrigo7394
    @chandanarodrigo7394 3 ปีที่แล้ว +2

    ප්ලේ ලිස්ට් එකේ සේව් කර ගන්න බැරුව හිටියේ බොහොම ස්තූතියි අයියේ
    ලස්සන ම සිංදුවක්...
    මං ආසම පද.. (විමේශා)

  • @deepikaabesinghe4918
    @deepikaabesinghe4918 3 ปีที่แล้ว +5

    කදුලක බරක් නෑ තිබුනේ කිසිදාක...❤️‍🔥💔

    • @RasikaDDuminda
      @RasikaDDuminda  ปีที่แล้ว

      තවත් මෙවැනි නිර්මාණ රසවිදින්නට මාගේ Utube චැනලය Subscribe කරන්න 🙏

  • @KapilaDesilva-tf9jr
    @KapilaDesilva-tf9jr ปีที่แล้ว +1

    Monawa keyannada Manda...
    Supar....

  • @mallikajeewa2235
    @mallikajeewa2235 3 หลายเดือนก่อน

    victor rathnayaka mahage tharunakalaye katahandatama samani jayawewa

  • @user-jm7qc4gh5q
    @user-jm7qc4gh5q 3 หลายเดือนก่อน

    👌👌

  • @manjulahewawasam4851
    @manjulahewawasam4851 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි හරිම සංවේදි රසී..
    ඇත්ත හදවතට හරිම සංවේදි ලෙස දැනෙන ප්‍රේමය තමයි අපේ සැබෑ ප්‍රේමය ..
    ඩේසික මල්ලී හරිම මිහිරට සංවේදි ලෙස ගායනය කරලා
    දීපති මල්ලිගෙ සංගීතය හරිම ආදරණීය යි..
    සුබපැතුම් ❤️❤️❤️

  • @komarkomar8497
    @komarkomar8497 8 หลายเดือนก่อน

    බුදු සරණයි හරිම ලස්සනයි

  • @prageeomi6664
    @prageeomi6664 3 ปีที่แล้ว +3

    අහම්බෙන් දැකලා ඇහුවේ,,අනේ මාරම ලස්සනයිනේ

    • @RasikaDDuminda
      @RasikaDDuminda  ปีที่แล้ว

      තවත් මෙවැනි නිර්මාණ රසවිදින්නට මාගේ Utube චැනලය Subscribe කරන්න 🙏

  • @chanaka461
    @chanaka461 3 หลายเดือนก่อน

    ❤❤❤❤ හරිම ආදරණීයයි.රහයි...

  • @mariatantrum9252
    @mariatantrum9252 3 ปีที่แล้ว +1

    Okay 🐿️keep 😭cool✍️

  • @githmikavindi4379
    @githmikavindi4379 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️😍😇

  • @user-xr8uh4nl4d
    @user-xr8uh4nl4d 5 หลายเดือนก่อน

    මොන තරම් හිතට දැනෙන වාද

  • @user-pi9lv8rg3x
    @user-pi9lv8rg3x 10 หลายเดือนก่อน +3

    ❤❤

  • @surangiliyanapathirana8676
    @surangiliyanapathirana8676 ปีที่แล้ว

    හැම ගීයකම දැනෙන ඒ ශෝතී රාවය හිත පසාරු කරන් යනවා.....ආදරණෘය දැනෙන ගී.....

  • @anomapriyadarshani1011
    @anomapriyadarshani1011 ปีที่แล้ว +1

    . පද සංකල්පනාව.සංගීතය .සුමිහිරි සුගායනය.හදවතට ආමන්ත්‍රණය කරනවා.විදින්නට ප්‍රේමයේ මිහිරියාව

    • @RasikaDDuminda
      @RasikaDDuminda  ปีที่แล้ว

      තවත් මෙවැනි නිර්මාණ රසවිදින්නට මාගේ Utube චැනලය Subscribe කරන්න 🙏

  • @thamarapathirana8126
    @thamarapathirana8126 9 หลายเดือนก่อน

    ලස්සන සින්දුවක්

  • @maheshprimege7609
    @maheshprimege7609 3 ปีที่แล้ว +1

    ආදරය දැනෙන .....වා.....

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 3 ปีที่แล้ว +2

    හදවතට දැනෙන ගීතයක්...සුබපැතුම් රසික මල්ලී......♥️

  • @nuwanihasaranga8630
    @nuwanihasaranga8630 ปีที่แล้ว +1

    Heart touching lyrics, nice voice ,congratulations 👏🏾👏🏾

  • @samudradilrukshi6974
    @samudradilrukshi6974 3 ปีที่แล้ว +1

    හරිම මියුරු ගීතයක් ..

  • @sachinichamalka4761
    @sachinichamalka4761 ปีที่แล้ว +2

    හරිම ලස්සන පද පෙලක්. හිත නිවන ගායනයක්. ❤ ආදර මතක යලි යලිත් මතකෙට නැගෙන ගීතයක්. ❤

    • @RasikaDDuminda
      @RasikaDDuminda  ปีที่แล้ว

      අපේ චැනල් එකත් subscribe කරන්න 🙏

  • @roshanchaminda7835
    @roshanchaminda7835 3 ปีที่แล้ว +1

    මුල් පෙම නොවී හිත ලඟ පිංසාර..❤️

  • @chanakimaduwanthi9633
    @chanakimaduwanthi9633 5 หลายเดือนก่อน

    ලස්සන වචන

  • @kelumchathuranga2485
    @kelumchathuranga2485 ปีที่แล้ว +2

    රිදුම් දිදී හිත් වල ඇති විදවීම් අකුරු වූ අපූරුව❤️

    • @RasikaDDuminda
      @RasikaDDuminda  ปีที่แล้ว +1

      මේ වගේ නිර්මාණ රස විඳින්නට චැනල් එක subscribe කරන්න 🙏

  • @GayaniGeethika
    @GayaniGeethika 3 ปีที่แล้ว +1

    දැනෙන වචන ...💜️

  • @sunethrajayasinghe3603
    @sunethrajayasinghe3603 ปีที่แล้ว +1

    Harima lassani

  • @diliniranatunga1663
    @diliniranatunga1663 ปีที่แล้ว +1

    බොහෝ අගෙයි.
    නිරන්තරයෙන්ම ස්පර්ශ නොකරන මායිම් අපූරුවට ස්පර්ශ කර තියනවා

  • @user-hx6gj1gl2i
    @user-hx6gj1gl2i 8 หลายเดือนก่อน

    මගේ ජීවිතයට මාරම සමීප ගීතයක් ස්තුති ඔබට❤🙏

  • @anomarankoth2199
    @anomarankoth2199 2 ปีที่แล้ว

    Puduma tharamata hithata danenawa ..obata thanks mewage lassana githatak dunnata

  • @banyvts8312
    @banyvts8312 3 ปีที่แล้ว

    ඒකත් ෆට්ට ලස්සනයි රසික අයියා ..

  • @hashithamadhushanipeiris5003
    @hashithamadhushanipeiris5003 3 ปีที่แล้ว +2

    හදවතට දැනෙන ගීතයක් අයියෙ සුබ පැතුම් සැමට.❤️👏👏

  • @nilminimadurasinghe4446
    @nilminimadurasinghe4446 3 ปีที่แล้ว

    Harima mihihirayi me wani nirmana karanna skctiya darrya labewa!!

  • @nilminimuhandiramage3189
    @nilminimuhandiramage3189 ปีที่แล้ว

    ලස්සනයි. සුභ පතමි.

  • @tharindujayasinghemusic-of6447
    @tharindujayasinghemusic-of6447 3 ปีที่แล้ว +1

    Superb..😍🙏

  • @nimeshaalwis-ed1xg
    @nimeshaalwis-ed1xg ปีที่แล้ว

    Harima lassanai...😍

  • @serendibfamilyusa
    @serendibfamilyusa 7 หลายเดือนก่อน

    සෙනෙහස තමයි මට දැනුනේ හැමදාම ❤

  • @lakmalikarunanayake
    @lakmalikarunanayake 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගීතයක් ❤️

  • @Music-wu7nm
    @Music-wu7nm ปีที่แล้ว +3

    මුල් පෙම නොවී හිත ලග පිපි පින්සාර
    නුඹෙ පෙම තමයි කලුවර මැකු සදපාන🥺❤️‍🩹

    • @RasikaDDuminda
      @RasikaDDuminda  ปีที่แล้ว

      තවත් මෙවැනි නිර්මාණ රසවිදින්නට මාගේ Utube චැනලය Subscribe කරන්න 🙏

  • @nilankarathnayaka7444
    @nilankarathnayaka7444 3 ปีที่แล้ว

    Nice song. ❤❤❤

  • @bashiweerasinghe8368
    @bashiweerasinghe8368 ปีที่แล้ว

    Harima lassanai 🥰

  • @darshanamadhuranga661
    @darshanamadhuranga661 2 ปีที่แล้ว

    ලස්සනයි❤️❤️

  • @roshaniranasinghe2461
    @roshaniranasinghe2461 3 ปีที่แล้ว

    Superb

  • @udeshikalumbini7252
    @udeshikalumbini7252 8 หลายเดือนก่อน

    Excellent, ❤❤❤❤

  • @samadasanayake9404
    @samadasanayake9404 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි .

  • @SupunSathsaraVinodh-tw9zy
    @SupunSathsaraVinodh-tw9zy 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @hashanwch
    @hashanwch ปีที่แล้ว +1

    What a Lyrics and Voice😍

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx 3 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ
    හරිම ලස්සනයි පද වගේම හඬත්
    සංගීතයත් ...

    • @RasikaDDuminda
      @RasikaDDuminda  ปีที่แล้ว

      තවත් මෙවැනි නිර්මාණ රසවිදින්නට මාගේ Utube චැනලය Subscribe කරන්න 🙏

  • @dilrukshimarasinghe2383
    @dilrukshimarasinghe2383 3 ปีที่แล้ว +2

    ලස්සනම ගීතයක්,ගී පද සහ ගායනය ලස්සනයි වගේම deepathy ගෙ මම ඇහුව ලස්සන ම සංගීතය..

    • @RasikaDDuminda
      @RasikaDDuminda  ปีที่แล้ว

      තවත් මෙවැනි නිර්මාණ රසවිදින්නට මාගේ Utube චැනලය Subscribe කරන්න 🙏

  • @udayanganisamaraweera9541
    @udayanganisamaraweera9541 3 ปีที่แล้ว

    හිත නිවෙන නිර්මාණ

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @kwppodie7739
    @kwppodie7739 3 ปีที่แล้ว +1

    Ehindae wedan dunne

  • @danukaprasanna1372
    @danukaprasanna1372 ปีที่แล้ว

    A very positive song

  • @shadikapalliyaguruwickrama7492
    @shadikapalliyaguruwickrama7492 2 ปีที่แล้ว +1

    Love the words

  • @nipunaasiri5155
    @nipunaasiri5155 3 ปีที่แล้ว +1

    ❤️🎤🔥

  • @gayanroshan4810
    @gayanroshan4810 ปีที่แล้ว +1

    Rasika oya nawaparapure apurwa ..geyapada rachakayek

  • @kethminimunasinghe
    @kethminimunasinghe 3 ปีที่แล้ว

    අනේ ඒ වචන ටික 😘😘

  • @mariatantrum9252
    @mariatantrum9252 3 ปีที่แล้ว

    Love u ❤️✍️🎸

  • @udanipubudu4690
    @udanipubudu4690 ปีที่แล้ว

    Nice song 🎉

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @samsamarakon4574
    @samsamarakon4574 หลายเดือนก่อน

    හරිම අගේයි

  • @Rangi452
    @Rangi452 ปีที่แล้ว +1

    හිත නිවන භාවනාවක් .❤👌

    • @RasikaDDuminda
      @RasikaDDuminda  ปีที่แล้ว

      තවත් මෙවැනි නිර්මාණ රසවිදින්නට මාගේ Utube චැනලය Subscribe කරන්න 🙏

  • @Inlovewithwithlife
    @Inlovewithwithlife 3 ปีที่แล้ว +1

    ඩේසිකගෙ හඬ අහන් ඉන්න ආස ලස්සන කටහඬක්...
    හරිම ලස්සන පද පෙළක්...
    හිතට දැනෙන ගීතයක්....
    මිහිරි සංගීතයක්...
    (මේ වචන ටික ගොඩක් සංවේදීව දැනුනා..
    ❤️වරදක් ඇතොත් මා ලඟ හිත රිදෙන්නට....
    විඳගනු එපා පවසනු කම්නෑ මෙමට...❤️)
    Desika, you are amazing singer. I wish you to have courage, strength and blessings to do more and more great songs like this. You are an asset for the music field. May the triple gem bless you always...
    Good luck for everyone..❤️

    • @RasikaDDuminda
      @RasikaDDuminda  ปีที่แล้ว

      තවත් මෙවැනි නිර්මාණ රසවිදින්නට මාගේ Utube චැනලය Subscribe කරන්න 🙏

  • @nadeerawickramasinghe3920
    @nadeerawickramasinghe3920 3 ปีที่แล้ว +1

    කාලයත් සමඟ අසන්නට ලැබුණු අර්ථ රසයෙන් හෙබි හදවතට දැනෙන නිර්මාණයක් ...👌

    • @RasikaDDuminda
      @RasikaDDuminda  ปีที่แล้ว

      තවත් මෙවැනි නිර්මාණ රසවිදින්නට මාගේ Utube චැනලය Subscribe කරන්න 🙏

  • @ganganiranasinghe
    @ganganiranasinghe 3 ปีที่แล้ว +1

    💖

  • @shalikasandaruwanij1samsun227
    @shalikasandaruwanij1samsun227 3 ปีที่แล้ว

    😍

  • @gayanisadamali8708
    @gayanisadamali8708 3 ปีที่แล้ว +1

    ❤🎵

  • @dilinichathurika2963
    @dilinichathurika2963 ปีที่แล้ว +1

    හමුවෙලා වෙන්වෙනුද ඇත..😥

  • @ireshadilani982
    @ireshadilani982 ปีที่แล้ว

    So true ❤

  • @nerajmadushan4698
    @nerajmadushan4698 ปีที่แล้ว +2

    love this song ❤❤best song

    • @RasikaDDuminda
      @RasikaDDuminda  ปีที่แล้ว

      තවත් මෙවැනි නිර්මාණ රසවිදින්නට මාගේ Utube චැනලය Subscribe කරන්න 🙏

  • @sanjeewamahawedage5910
    @sanjeewamahawedage5910 3 ปีที่แล้ว +1

    සුබ පතුම්!!!👏👏👏❤️

    • @RasikaDDuminda
      @RasikaDDuminda  ปีที่แล้ว

      තවත් මෙවැනි නිර්මාණ රසවිදින්නට මාගේ Utube චැනලය Subscribe කරන්න 🙏

  • @user-fx6ro2hw3f
    @user-fx6ro2hw3f ปีที่แล้ว +1

    නුබේ පෙමතමයිකළුවරමැකුසදපාන

  • @HusmaAhurakThepoetrychannel
    @HusmaAhurakThepoetrychannel 3 ปีที่แล้ว +1

    ❤️

  • @priyangikaaththanayaka2657
    @priyangikaaththanayaka2657 3 ปีที่แล้ว

    ❤️💚🙏

  • @asankagalappaththi9524
    @asankagalappaththi9524 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @gayashiniwijesekara7504
    @gayashiniwijesekara7504 ปีที่แล้ว

    ❤❤😢😢

  • @malathiewijayananda7100
    @malathiewijayananda7100 ปีที่แล้ว +2

    Heartfelt song .....Excellent singing. All the best!

    • @RasikaDDuminda
      @RasikaDDuminda  ปีที่แล้ว

      තවත් මෙවැනි නිර්මාණ රසවිදින්නට මාගේ Utube චැනලය Subscribe කරන්න 🙏

    • @RasikaDDuminda
      @RasikaDDuminda  ปีที่แล้ว

      තවත් මෙවැනි නිර්මාණ රසවිදින්නට මාගේ Utube චැනලය Subscribe කරන්න 🙏

  • @kamalnathgnanathilaka623
    @kamalnathgnanathilaka623 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️