මම මගෙ වැඩ ලිස්ට් එක (ToDo List) හදන හැටි | Sinhala | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • 🍿 Watch Next
    * කාලය කලමනාකරනය කරගන්න රහස් 10ක් | Time Management/ Estimation Techniques
    📽️: • කාලය කලමනාකරනය කරගන්න ...
    * ජීවිතේ ගොඩයන්න මේ දේ කරල බලන්න | Productivity | Time Management
    📽️: • ජීවිතේ ගොඩයන්න මේ දේ ක...
    * අපි වැඩ කල්දාන්නෙ ඇයි? වැඩ කල්දාන එක නවත්තගන්න හැටි Beat Procrastination
    📽️: • අපි වැඩ කල්දාන්නෙ ඇයි?...
    * ජීවිතේ ගොඩයන්න මේ Skills 10 තියනවද බලන්න | 10 Must have skills
    📽️: • 2025දී ගොඩයන්න නම් අපි...
    ✍🏽 WHO I am:
    Hello Friends,
    I'm Dr. Prabuddha Don, a molecular scientist within the Queensland Government in Australia. My primary focus is on protecting the incredible Great Barrier Reef, a UNESCO World Heritage site.
    In addition to my official duties, I also serve as a part-time research scientist with a passion for sharing knowledge. My dream is to become a part-time TH-camr, and on my channel, I create videos exploring ways to live happier, healthier, and more productive lives.
    If you're interested in this type of content, I would be delighted to have you join me by subscribing to my channel.
    Best,
    Prabuddha Don
    icons: Flaticon.com
    a href="www.flaticon.c..." title="to do list icons"To do list icons created by Freepik - Flaticon
    a href="www.flaticon.c..." title="to do list icons"To do list icons created by Freepik - Flaticon

ความคิดเห็น • 158

  • @isurugamage7992
    @isurugamage7992 หลายเดือนก่อน +18

    මම දැන් වයස 71 ක කෙනෙක් .මම ඔබතුමාගේ මේ උපදෙස් ටික අනුගමනය කරල ජීවිතේ වෙනස් කරගන්න උත්සාහ කරනවා අදසිට.ස්තුතියි. 💐

    • @New.songs.700
      @New.songs.700 หลายเดือนก่อน +4

      වයස අංකයක් විතරයි ඕනි කෙනෙක්ට වැඩ කරන්න පුලුවත් උවමනාව තියේ නම් ❤️‍🩹

  • @HarshaniLiyanage-du5lw
    @HarshaniLiyanage-du5lw 13 วันที่ผ่านมา +1

    මේ comments බලන හැමෝම sir නිසා අඩියක් හරි ඉදිරියට තියපු හා තියන්න හිතට hayyak ගන්නව විශ්වාසයි. මං මේ sir කියන ගොඩක් දේවල් experience කරල කියන්නෙ. Hariyatama හරි යනව. මo දවසට එක අලුත් දෙයක් හරි jeevitheta එකතු කර ගන්නව 👌👌

    • @dr.donexplains8115
      @dr.donexplains8115  13 วันที่ผ่านมา

      Thank you so much for your kind words..❤️

  • @semiii2
    @semiii2 3 หลายเดือนก่อน +5

    මං හිතන්නේ මං මේ chanal එක පටන්ගත්ත කාලේ ඉදන් ම වගේ බලනවා.පොඩි කාලයක් තුල වැදගත් දේවල් ගොඩක් ඔලුවට දෙනවා

  • @chathuralakshan8817
    @chathuralakshan8817 5 หลายเดือนก่อน +5

    සර් වගකීමෙන් කියන්නේ මේවගෙ වීඩියෝ දෙන එක නවත්තන්න එපා මාර වටිනවා සර් ❤❤❤ අහම්බෙන් චැනල් එක අපේ ජීවිතේට මාරම විදියට වටිනවා සර්ගේ දෙමාපියන් හරි වාසනාවන්තයි මේ වගේ පුතෙක් ඉන්න එක ඇත්තටම ඔයාගේ දෙමව්පියන් ගැන හරිම සතුටුයි 😍😍

    • @dr.donexplains8115
      @dr.donexplains8115  5 หลายเดือนก่อน +1

      Godak isthuthi me wachana walata..
      Oyatath oyage demapiyantath mama hadawathinma suba pathanawa..❤️❤️🙏

  • @rangayudara
    @rangayudara 6 หลายเดือนก่อน +9

    Hi Dr Prabudda , මේ ක්‍රමය ඉතා හොඳට පැහැදිලි වුනා. කරලා බලන්නම් 🥰
    ගොඩක් වෙලාවට වීඩියෝ බලන්නෙත් gym එකේදි තමයි.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน +1

      Thank you so much for your kind words..❤️

  • @nimejaarunadi4473
    @nimejaarunadi4473 6 หลายเดือนก่อน +2

    TH-cam එකේ මේ වගේ දේවල් කියලා දෙන videos ගොඩක් තිබුණත් ඔබතුමාගෙ videos හරිම විශේෂ යි.ඒ මොක ද ගොඩක් අය මේ වගේ videos බලන්න පටන් ගත්තට අන්තිම වෙනකල් බලන්නෙ නෑ.. ටිකක් වෙලා යද්දි එපා වෙනවා. ඒ වගේම හරිම සංකීර්ණව තමා ඒ දේවල් පැහැදිලි කරන්නෙ.
    ඒ වුණාට ඔබතුමා ඒ හැම දේම ඉතාම සරලව හා ආකර්ෂණීයව ඉදිරිපත් කරනවා. video එක බලන එක අතරමග නවත්තන්න හිතෙන්නෙ නෑ..ඒ වගේම එව්වා ප්‍රායෝගික ජීවිතයට යොදාගෙන බලන්න නිරායාසයෙන්ම පෙලඹෙනවා. ඉදිරියටත් මේ වටිනා කරුණු simple විදිහට දේවල් හැමෝටම පහදලා දෙන්න ඔබට හැකි වේවා කියලා සුබ පතනවා😊🎉

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      Thank you so much for your kind words ❤️❤️🙏

  • @user-sf2fg4nh3c
    @user-sf2fg4nh3c 5 หลายเดือนก่อน +1

    මමත් fail ලිස්ට් එකේ මානසිකව වැටිලා පරාජිතයෙක් වගෙ ඉදලා අදත් ඒම ගත කරද්දී තමා මෙ වීඩියෝ එක දැක්කෙ පලවෙනි පාරම ඒක හරියන්නෙ නෑ කියල හිතුන ආයෙම දෙපාරක් බැලුව බලල මෙ ක්‍රමය පොතක ලියාගත්තා දැන් නම් මාරම සැහැල්ලුවක් දැනෙනව හෙට ඉදල මෙ ක්‍රමය කරන්න පටන් ගන්නව මාසයක් මේ දේ කරල මගෙ අත්දැකීම් අනිවාර්යයෙන්ම කියන්නම් ගොඩක් ස්තූති සර්🎉

  • @user-uw2qj4pn7d
    @user-uw2qj4pn7d 21 วันที่ผ่านมา +1

    මේක හරිම වටින video ekk..❤️🥰

  • @niroshaudayangani5399
    @niroshaudayangani5399 6 หลายเดือนก่อน +1

    කොච්චර වැඩ ටික ලියා ගත්තත් මම මෙච්චර දවසක් කරලා තියෙන්නෙත් ඔබතුමා මුලින් කියපු විදියට, අද ඉදලා මේ විදියට කරලා බලනවා, මේක ඇත්තටම ගොඩක් වටින පරිච්චේදයක් වෙයි අපිට.❤❤❤❤

  • @chamikamadushani8849
    @chamikamadushani8849 6 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ඩොක්ටර්❤️❤️💐💐 කාලීනව ඉතාමත් වටිනා, වැදගත් වීඩීයෝ එකක් අවශ්‍යම වෙලාවකදී ලැබුනු💐💐🙏🙏සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน +1

      Thank you so much for your kind words..❤️❤️

    • @kasungihan1487
      @kasungihan1487 6 หลายเดือนก่อน

      @@dr.donexplains8115mata poddk contact krgnna barda wadagath deyak danaganna tynwa

  • @user-bh2mo7nf4b
    @user-bh2mo7nf4b 28 วันที่ผ่านมา +1

    ඔබ තුමාට බොහොම ස්තූතියි❤

  • @ShashikaLakruwan-tn5po
    @ShashikaLakruwan-tn5po 18 วันที่ผ่านมา +1

    Mama al karanne.nikan kale kaka idala meken thamai ට්‍රක් එකට ආවේ

  • @Dilanka.V
    @Dilanka.V 6 หลายเดือนก่อน +22

    මම Todo list එකකට වැඩ කළා..මට මේ ක්‍රමය කියලා දුන්නේ අපේ spoken english class එක කරපු සර්.එවුනට මේ ලිස්ට් ලියපු පොත දැකපු අපේ අම්මා මට හිනා වෙනවා ඕව ලිය ලිය ඉන්න ඕනි නෑ කියලා.අම්මා නම් මම වගේ ලිය ලිය ඉන්නෙ නැතිලු..😢හිතට ආවා වැඩ ටික කරනවලු..අම්ම මට වඩා දවසකට වැඩ කරනවා😊❤මේක තමයි මගේ experience එක...😅

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน +2

      Thank you so much for sharing your experience..❤️❤️
      Ekath kramayak thama☺️

    • @Dilanka.V
      @Dilanka.V 6 หลายเดือนก่อน

      @@dr.donexplains8115 😊❤️✨️

    • @gjei1234
      @gjei1234 6 หลายเดือนก่อน +1

      E katawe attak thiyenawa.hitan natiwa hitiyama ho gala wada enawa oluwata.habai ekata oluwa aul karagan natiwa sahalluwen inna one.

    • @Dilanka.V
      @Dilanka.V 6 หลายเดือนก่อน

      @@gjei1234 mmmm ow eka manasata hoda exercise ekaklu amma kiwwe.kolawala liyana wadeta wada.manasa kriyakari wenawane❤️😊

  • @poornimakuruppu8182
    @poornimakuruppu8182 หลายเดือนก่อน +1

    ❤ නියමම චැනල් එකක්

  • @dinushasewwandi8410
    @dinushasewwandi8410 19 วันที่ผ่านมา

    Great video sir ❤️

  • @nalikasanjeewani7989
    @nalikasanjeewani7989 6 หลายเดือนก่อน +1

    Dear brother, I ve no words to thank you for the immense service you provide to the nation.. It's really worthy... Keep up the good work.. Highly appreciate your work... 🙏🙏🙏💯👌👌

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      Dear sis,
      Thank you so much for your kind and encouraging words ❤️❤️🙏🙏

  • @New.songs.700
    @New.songs.700 หลายเดือนก่อน

    ඔයා කියපු ඔක්කොම මට තේරුනා
    කාලෙක ඉඳන් මාත් ඔය experiment කරන නිසා
    කරන්නෝ දනිති
    කියවන්නෝ බනිති
    මරු මට ඕකෙ දේවල් ටිකක් අල්ලලමගියා❤❤❤❤

  • @ama4076
    @ama4076 6 หลายเดือนก่อน +3

    මේ වගේ වැදගත් වීඩියෝ එච්චර බලන්නේ නෑ මිනිස්සු මේ වගෙන් කොච්චර දේවල් ගන්න පුලුවන්ද නමුත් මේලොකට වැඩක් නැති නරකාදිය ගොසිප් බලන්න කොච්චර ඉන්නවද..ඒවගේ විව්ස් කොච්චරද💔..අනේ මන්දා

  • @imalshaimalsha4161
    @imalshaimalsha4161 2 หลายเดือนก่อน +3

    To do list එක හොදම වැඩක් .අත්දැකීමෙන් කියන්නෙ....

  • @ruwansuda
    @ruwansuda 6 หลายเดือนก่อน +2

    This is something new. In this method do you consider the items only from the Important/Urgent items in the Eisenhoeor list.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      Yes you can start from that..
      Good pic..❤️❤️❤️

  • @koggalasomalatha8931
    @koggalasomalatha8931 6 หลายเดือนก่อน +1

    Thank you so much doctor.doctor ge
    Hama video ekak ma godak watinawa.mamath ewa lagadi thamaibalanna gaththe...aththatama jeewithe dinanna ewa godaaaak wadagath... me video ekath marama ape life ekata watinawa...😊

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      Thank you so much for your kind words..❤️

  • @simplegd3504
    @simplegd3504 6 หลายเดือนก่อน +2

    compound interest ගැන තව විඩියෝ එකක් කරන්න.

  • @sahansameera5124
    @sahansameera5124 27 วันที่ผ่านมา +1

    Thank you so much sir. ❤

  • @techslwithmilan
    @techslwithmilan 6 หลายเดือนก่อน +2

    Thank you for the simple and clear explanation 👏

  • @user-ce8oo2jc6x
    @user-ce8oo2jc6x 6 หลายเดือนก่อน +1

    Thank you aiya for sharing ideas. Really attractive way of presenting. We learnt this method in a induction course also. Will try to use.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      Thank you so much❤️❤️ all the best

  • @hungryhour.
    @hungryhour. 6 หลายเดือนก่อน +3

    Lovely content ❤

  • @nisansalasenarathne4471
    @nisansalasenarathne4471 26 วันที่ผ่านมา +1

    Thanks a lot sir 😊

  • @isuruwijesinghe7981
    @isuruwijesinghe7981 6 หลายเดือนก่อน +1

    Thank you for inspiring us. Hope you will do a video on monthly budgeting. Your content is very informative. Always enjoy watching 🥰

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      Thank you for the video idea.. Will do!❤️❤️

  • @nadeeshawick5367
    @nadeeshawick5367 6 หลายเดือนก่อน +1

    Thank you. Mata me gana ides ekak nathuwa hitiye❤

  • @chathumipamodya9667
    @chathumipamodya9667 หลายเดือนก่อน +1

    නින්ද ගැනත් video එකක් දාන්නකො sir

  • @nelum4125
    @nelum4125 หลายเดือนก่อน

    ස්තුතියි 🎉❤ . ව්භාග වලට පාඩම් කරන එක.. විශේෂයෙන්ම IELTS සූදානම් වෙන්න ඕන විදිහ ගැන වීඩියෝව ක් කරන්න පුළුවන් ද සර්....
    ස්තුතියි ..

  • @chamikarabandara1598
    @chamikarabandara1598 6 หลายเดือนก่อน +2

    Hi ...🙌 Thank you so much ❤️

  • @ruvinisamarathunge5926
    @ruvinisamarathunge5926 หลายเดือนก่อน +1

    Thank you very much for your advice ♥️👍

  • @ssd449
    @ssd449 หลายเดือนก่อน +1

    ❤❤❤Thnk u sirrrrr.....🎉🎉🎉🎉

  • @ANELECTRICAL
    @ANELECTRICAL 6 หลายเดือนก่อน +2

    Very good video
    ☺️🌺🌸🎉️🎉️🎉️

  • @PippigeLokaya
    @PippigeLokaya 6 หลายเดือนก่อน

    Simple and so effective. Thank you doctor!

  • @inokamaldeniya4498
    @inokamaldeniya4498 5 หลายเดือนก่อน

    Thank you so much...hoyamin siti vedio akak...

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 6 หลายเดือนก่อน

    Thank you for the simple and clear explanation ♥

  • @ven.maldeniyeseewaleethero2407
    @ven.maldeniyeseewaleethero2407 2 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 6 หลายเดือนก่อน +1

    Meka nidaganna kalin karana ekak Patta productive ne da sir ❤

  • @dilkodi1550
    @dilkodi1550 2 หลายเดือนก่อน

    Good idea. I will try

  • @lolloops1234
    @lolloops1234 6 หลายเดือนก่อน +2

    English hadaganna method ekak gana video ekak karanna puluwanda

  • @hasinthahemantha150
    @hasinthahemantha150 6 หลายเดือนก่อน +1

    Eka attama wadagath. To do list eka ta anuwa aurudu ganak wada kala. Eth eka attama organize karaganna karamayak tharen nathuwa hitiye. Thanks 👍 ❤

  • @dilinitharukamj7363
    @dilinitharukamj7363 6 หลายเดือนก่อน

    Mama eye idala thama balanna gaththe.godakma hithata denenawa❤ me dewal karanna ona kiyala thank you doctor

  • @gjei1234
    @gjei1234 6 หลายเดือนก่อน +1

    Thanks me wage video genawata❤

  • @menikrandeniya9127
    @menikrandeniya9127 6 หลายเดือนก่อน

    Thank you very much for your excellent presentation

  • @achiniwathsala9490
    @achiniwathsala9490 6 หลายเดือนก่อน +1

    Great ❤

  • @lakshanandradi4746
    @lakshanandradi4746 6 หลายเดือนก่อน +1

    English improve karaganna help wena video ekak karanna Dr plz Thank you

  • @buddikaudayashantha7157
    @buddikaudayashantha7157 6 หลายเดือนก่อน +2

    Mama gedara indan thaniyama babawa balagena, gedara dore weda karan inna kenek.mamath to do list ekakata thama weda karanne, eka mta loku pahasuwak..

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      Thank you for sharing your experience ❤️❤️

    • @buddikaudayashantha7157
      @buddikaudayashantha7157 6 หลายเดือนก่อน

      @@dr.donexplains8115මම ඔබතුමා කියලා දුන්නු emergency fund එකත් හදාගෙන යන ගමන් ඉන්නේ..තෙරුවන් සරණයි

  • @niroshapriyadarshani5316
    @niroshapriyadarshani5316 6 หลายเดือนก่อน

    Great video❤

  • @BawanthaTV
    @BawanthaTV 6 หลายเดือนก่อน

    Very important, and thank you.🙂

  • @piyuminisansalaSL
    @piyuminisansalaSL 3 หลายเดือนก่อน

    මටනම් අමතක වෙන ලෙඩේ තියන නිසා ඔක්කොම ලියනවා

  • @jazeermz4915
    @jazeermz4915 หลายเดือนก่อน

    I will try this method

  • @ishanuditha3590
    @ishanuditha3590 6 หลายเดือนก่อน +1

    Maru❤

  • @KasuniGunaratne-r7x
    @KasuniGunaratne-r7x หลายเดือนก่อน

    Thank you✨️

  • @themiya5502
    @themiya5502 6 หลายเดือนก่อน +1

    Amazing sir

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      Thank you so much❤️

    • @themiya5502
      @themiya5502 6 หลายเดือนก่อน +1

      Sir mn emergency fund hda gtha

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      I am so happy for you..❤️❤️ keep it up..

  • @jayanthamangalakumara3478
    @jayanthamangalakumara3478 6 หลายเดือนก่อน +1

    Thank you so mush sir❤

  • @dulanjaleemadushika3466
    @dulanjaleemadushika3466 6 หลายเดือนก่อน

    Niyamai sir

  • @shalinichathurika7652
    @shalinichathurika7652 6 หลายเดือนก่อน +1

    Thank you😍

  • @chandirasuraj7945
    @chandirasuraj7945 6 หลายเดือนก่อน +2

    😊

  • @Meloza_online_store
    @Meloza_online_store 10 วันที่ผ่านมา

    🤩

  • @generalknowledge260
    @generalknowledge260 6 หลายเดือนก่อน

    thanks very much.

  • @supunsachindra393
    @supunsachindra393 6 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @Harshaprabhath92
    @Harshaprabhath92 6 หลายเดือนก่อน

    Thank you!!❤

  • @bimsara7766
    @bimsara7766 6 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @SulariRanasinghe
    @SulariRanasinghe 6 หลายเดือนก่อน +1

    Thank you

  • @silentnaturelover_sl5076
    @silentnaturelover_sl5076 6 หลายเดือนก่อน

    Have used the normal To do list for a long , Its great than doing nothing, Will try this too, Thanks ❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  6 หลายเดือนก่อน

      Yes for few yeaes☺️
      Thank you too❤️❤️

  • @ManjuKumari-qi1uc
    @ManjuKumari-qi1uc 6 หลายเดือนก่อน

    Thanks sir..

  • @dinukachathuranga8858
    @dinukachathuranga8858 6 หลายเดือนก่อน +1

    Thanks sir godak watinawa hema vedio akakma mama balannawa godak watinawa sir

  • @user-tz1ht6tx1z
    @user-tz1ht6tx1z 6 หลายเดือนก่อน

    Thank you sir❤❤

  • @sankapiyadigama4678
    @sankapiyadigama4678 6 หลายเดือนก่อน +1

  • @tpwulfe
    @tpwulfe 6 หลายเดือนก่อน +2

    ❤🎉🎉

  • @Yashodachandrasekara
    @Yashodachandrasekara 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @adeeshaiman
    @adeeshaiman 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @harshajbandara2672
    @harshajbandara2672 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @dilanrandika9893
    @dilanrandika9893 6 หลายเดือนก่อน +1

    ☺️👍

  • @gangawijesinghe1977
    @gangawijesinghe1977 6 หลายเดือนก่อน +1

    👍👍❤️❤️

  • @hopetomorrow7786
    @hopetomorrow7786 3 หลายเดือนก่อน

    😍😇

  • @Ziscuit
    @Ziscuit 6 หลายเดือนก่อน +1

    wow just wow thanks for the tips 😍

  • @tharushihansi6867
    @tharushihansi6867 หลายเดือนก่อน

    Great ❤

  • @lasithamahathanthri4696
    @lasithamahathanthri4696 6 หลายเดือนก่อน

    Thank you sir ❤

  • @chathurngasenarth4183
    @chathurngasenarth4183 6 หลายเดือนก่อน +1

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @araniupasarika6150
    @araniupasarika6150 หลายเดือนก่อน

    Thank you sir ❤️❤️🤗

  • @PrabhathDissanayaka
    @PrabhathDissanayaka 6 หลายเดือนก่อน +1

  • @thilakarathnerajith5453
    @thilakarathnerajith5453 6 หลายเดือนก่อน +1

  • @himalikaushalya8239
    @himalikaushalya8239 6 หลายเดือนก่อน

    ❤❤❤