ගෙදර වැඩ ටික මග නොහැර ,ආතතියකින් තොරව කරගන්න පහසුම ක්‍රම⏰Time Management Tips for Busy Moms⏰⏰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มิ.ย. 2024
  • #timemanagement #tipsandtricks#todolist #timesavingtips #mortivation #srilankanlife #timeboxing #familytime #familylife #familylove #facts #stressfree #stressrelief #tips #trending #secrets
    ‪@lifewithlove89‬

ความคิดเห็น • 259

  • @dilinimadushika1862
    @dilinimadushika1862 หลายเดือนก่อน +4

    මම ඔයාගෙ යූටියුබ් පවුලට අලුතින්නෙ එකතු උනේ..ඉතින් මේ වීඩියෝ එක අද බැලුවෙ🥺..මේ ටික කියන්නම ඕනි..ඔයාගෙ වීඩියෝස් වලින් නම් මාරම මාර මෝටිවේශන් එකක් ලැබෙන්නෙ.මට කරන්න තියෙන වැඩක් කරන්න බෑ කියල හිතෙද්දි මට මතක් වෙන්නෙ ඔයාව..කොටින්ම කිව්වොත් ඒ වෙලාවට හිතට එන්නෙ මාරම ගැම්මක්❤..ඔයාගෙ වීඩියෝ එකක් දාගත්තම ඒ වචන අහගෙන ඕනිම වැඩක් කම්මැලි නැතිව කරන්න පුළුවන් .අක්කේ මම මේ වෙනකම් ආසාවෙන් ම බලපු චැනල් එක තමයි dove green miracles චැනල් එක .... දැන් නම් ඒ තරමටම ඔයාගෙ චැනල් එකටත් ආදරෙයි 💖💖.ඔයාට ජයෙන් ජයම වෙන්නෝනි..ලස්සනම ලස්සන ඔයාගෙ ජීවිතේ වගේම හැඩි වෙච්ච අපේ ජිවිතත් ලස්සන කරන්න දරන උත්සාහයට පින් .හදවතින්ම🥺🥺🥺

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @RanjanKumara-qg1uv
    @RanjanKumara-qg1uv หลายเดือนก่อน +16

    අක්කෙ ඉස්සෙල්ල වීඩියෝ එක බැලුවට පස්සෙ මේ වීඩියෝ එක දානකම් බලා ගෙන හිටියේ ඔයාට ගොඩාක් ස්තූතියි පින් අක්කෙ .මම අද රෑම ලිස්ට් එක හදනව හෙට ඉදන් කරන්න .

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +3

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

    • @nilminisamarathunha5023
      @nilminisamarathunha5023 หลายเดือนก่อน

      Ane ou math ehemai

    • @NilushaJayawickrama
      @NilushaJayawickrama หลายเดือนก่อน

      මම හරිම ආසාවෙන් බැළුවෙ අක්කේ.ගොඩක් වටිනවා.අද ඉදලා මමත් ලියනවා.❤

    • @UdariWathsala-zf1gw
      @UdariWathsala-zf1gw หลายเดือนก่อน

      Math balan hitiye♥️♥️

  • @user-xp6uv5dk8k
    @user-xp6uv5dk8k 17 ชั่วโมงที่ผ่านมา

    හරිම පිළිවෙලයි..❤️❤️

  • @nipunifernando2798
    @nipunifernando2798 หลายเดือนก่อน

    Thank you for this valuable video

  • @ApeMSKitchen
    @ApeMSKitchen หลายเดือนก่อน

    Harima lassnata kiyala dunna lassanai video eka godak dewal egana gatha❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @Momshomecooking
    @Momshomecooking หลายเดือนก่อน

    Excellent video 👍🥰. I enjoyed well 👍💪.

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ගොඩක් සතුටුයි ඔයාලගේ comment කියවද්දි මට...පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ❤🙏

  • @HansaniMunasinghe
    @HansaniMunasinghe หลายเดือนก่อน

    Thank you akke. Meketh mn patan gannwa. Ara kotu kapala salli ithuru karna wedeth mn akkage vedio balala patan gaththa❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @dulanjaliWijekoon-vm1ci
    @dulanjaliWijekoon-vm1ci หลายเดือนก่อน

    Niyamai akke.

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @laksirigamage6228
    @laksirigamage6228 หลายเดือนก่อน

    Oyata godak pin apiwa kammelikamin inna welawata video dala motiwet karanawata

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @user-pq3oq6pq8e
    @user-pq3oq6pq8e หลายเดือนก่อน

    Thanks akki .video eka dan baluwe..

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @AmaliErandika-gt9sd
    @AmaliErandika-gt9sd หลายเดือนก่อน +2

    වීඩියෝ එක හරියට වටිනවා❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ගොඩක් සතුටුයි ඔයාලගේ comment කියවද්දි මට...පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ❤🙏

  • @thilininisansala4573
    @thilininisansala4573 หลายเดือนก่อน +1

    හරිම වැදගත්

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී

  • @kumaripathirana7192
    @kumaripathirana7192 หลายเดือนก่อน +1

    Bohoma sthuti nangi budu saranai

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @achaladesilva6132
    @achaladesilva6132 หลายเดือนก่อน

    අදත් ගොඩක් වැදගත් වීඩියෝ එක ඔයාට ගොඩක් ස්තූතියි ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @lathikarathnayake6146
    @lathikarathnayake6146 หลายเดือนก่อน +1

    හරිම වැදගත් වීඩියෝ එකක්
    හරිම ආසාවෙන් බැලුවා.
    බොහොම ස්තූතියි ❤

    • @lifewithlove89
      @lifewithlove89  18 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @aroshapriyadarshani6339
    @aroshapriyadarshani6339 หลายเดือนก่อน

    Godak vatina vedio ekak nangi. Polove paya gahala jeevath vena kanthavak oya. Oyage siyalu katayuthu sarthaka wewa.

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ..බුදු සරණයී

  • @ChathurikakalhariDeSilva
    @ChathurikakalhariDeSilva หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා...👍

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏

  • @dilushagunasekara2198
    @dilushagunasekara2198 หลายเดือนก่อน

    Lassanai akka adath vedio eka

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @niroshadamayanthi8379
    @niroshadamayanthi8379 หลายเดือนก่อน

    Well done nanga.mamath try karala balanawa aniwaryenma.budusaranai oyata.❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 หลายเดือนก่อน

    Lassanai nangi.❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @subadramanel04
    @subadramanel04 หลายเดือนก่อน +1

    බැලුවා හරිම සතුටුයි .හොදම හොදයි .ජීවිතේ හරිම විදියට ගෙවන්න ඒක හුගක් වැදගත් .මමත් හදනවා .බොහොම ස්තුතියි ❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 หลายเดือนก่อน

    Good video

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏මැඩම්

  • @nilminisamarathunha5023
    @nilminisamarathunha5023 หลายเดือนก่อน

    Thanks ane oyata....🙏❤️❤️❤️

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @YsvskVdjjsjd
    @YsvskVdjjsjd หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව ඔයා වැඩරන විදිහ..
    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 หลายเดือนก่อน +1

    ඔයාගෙ හැම video එකක්ම ගොඩක්ම වටිනවා .හැමෝටම ජීවිතේට එකතු කරගන්න දේ බොහොමයි .ස්තූතියි 🎉. තෙරුවන් සරනයි .

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ව්ඩියෝ එක හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  18 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @user-vn2tr3ck3g
    @user-vn2tr3ck3g หลายเดือนก่อน

    Oyat ekka katha karanna ona kiyala hithagena hitapu mama videos balalama dan hadenna try karanawa godak honda video ekak.ada indalama try karanawa.thanks.welawaka katha karannam akke.budu saranai

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @thelittlehousesrilanka3565
    @thelittlehousesrilanka3565 หลายเดือนก่อน

    Thank you dear ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib หลายเดือนก่อน

    ගොඩක් වටිනවා මට මෙ විඩියො එක නන්ගි යො ස්තූති 🎉🎉🎉🎉🎉🎉🎉

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @thinulanethsara3635
    @thinulanethsara3635 หลายเดือนก่อน

    ජිවිතේට ගොඩක්ම වෙදගත් දේවල් තියෙනවා අපිට ගන්න. තෑන්ක්යූ අක්කේ

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @kasunlakmal9604
    @kasunlakmal9604 หลายเดือนก่อน

    වීඩියෝ එක ගොඩාක් වටිනවා 👍👍👍🙏🙏🙏අක්කා වගේ හොඳ කෙනෙක් හම්බවුනු එක ගැන ගොඩාක් සතුටුයි. මගේ දින චරියාවත් මේ විදිහට තමයි වෙන්නෙ. හැම දෙයක්ම තනියම කරගන්න ගෘහනියකට ගොඩාක් වටින වීඩියෝ එකක්. මේ වගේ වටින, වැදගත් වීඩියෝ අරගෙන එන්න ශක්තිය ලැබෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤❤ බුදු සරණයි!

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ගොඩක් සතුටුයි ඔයාලගේ comment කියවද්දි මට...පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ❤🙏

  • @kanchanamala4073
    @kanchanamala4073 หลายเดือนก่อน

    Thank u akke.❤️

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ගොඩක් සතුටුයි ඔයාලගේ comment කියවද්දි මට...පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ❤🙏

  • @LakshikaMadawi
    @LakshikaMadawi หลายเดือนก่อน

    Mama lagadi idan oyaga video balana gathth ewa harima watinaw mama dan hamadama ආශාවෙන් oyage video balanawa

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ගොඩක් සතුටුයි ඔයාලගේ comment කියවද්දි මට...පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ❤🙏

  • @aheshikakumari526
    @aheshikakumari526 หลายเดือนก่อน

    Godak Hoda pahadili kirimak.thanks akka.

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 23 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි නංගිට

    • @lifewithlove89
      @lifewithlove89  17 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @Niludilrukshi487
    @Niludilrukshi487 หลายเดือนก่อน

    සියලුම දේයින් පරිපූර්ණ වාසනාවන්ත අක්කා ඔයාට පව්ලේ සැමට බුදු සරනයි ❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @statussn7385
    @statussn7385 หลายเดือนก่อน

    Mn autha bedapu kenk nende, oygen thami mn udema negitinna purudu une, mn oyt godk garu krnwa, mokd mn oyagen mge jiwitheta gaththa dewala maha godaii, ithin ada mn me vedio ekenuth loku deyk dengththa igena gaththa, oyge pawule hemotama budu saranayi... ❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @wasanasharmalie1647
    @wasanasharmalie1647 หลายเดือนก่อน

    ස්තුතායි

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @DayanthaNisal
    @DayanthaNisal หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි අක්කේ මගේ ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් දුන්නට❤🙏

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @cristeenherath6186
    @cristeenherath6186 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති නන්ගී ❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @SumaliSumsli
    @SumaliSumsli หลายเดือนก่อน +1

    ඔයා....අරන් එන හැම වීඩියෝ එකක්ම හරිම වටින වා. මමත් කරලා බන්න හිතුවා.....ඉතින් මේ...වගේ හරවත් වැදගත් වීඩියෝ කරන්න හැකියාව තව තවත් ලැබේවා ....ආදරෙයි .....❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @user-lb3jl8vz6c
    @user-lb3jl8vz6c หลายเดือนก่อน

    Proud of u shanu

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @nishanthaudayakumara4274
    @nishanthaudayakumara4274 หลายเดือนก่อน

    අක්කේ එනකම් බලන් හිටියේ මේ වීඩීයෝ එක .දැනුයි බලලා ඉවර වුණේ.මමත් අද ම පටන් ගන්නවා මේ විදියට කරන්න.ජීවිතේ විදින්න ඔයා දෙන උපදෙස් ,කියා දෙන දේවල් වලට ගොඩාක් පිං.ආදරෙයි හැමදාමත් ඔයාට අක්කා ❤️❤️❤️

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @SuGayan2121
    @SuGayan2121 หลายเดือนก่อน

    ශා ලස්සනයි අක්කියෝ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @sewwandikumaradasa1822
    @sewwandikumaradasa1822 หลายเดือนก่อน

    Oyage video dakiddi oyawa jiwat wenna asai ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka หลายเดือนก่อน

    Garden ekanm harima lassanai.asapuwakata giya wage mulinma danune.

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @ashanirangika974
    @ashanirangika974 หลายเดือนก่อน

    හරිම වැදගත් වීඩියෝ එකක් අක්ක අක්ක කියපු දේවල් ගොඩක් අත්දකිමින් යන දවස් මේ ගෙවෙන්නෙ මං හරි කම්මැලි වෙලා වැඩ වැඩි කමට වෙලාවකට තරහයි .හොදම ද්වසෙ තමා මේක අක්ක දැම්මේ 😍❤ thank you akkiyoooooooo ඔයා හරියට ඇවිදින ඉනාවක් 😊😊😮😮😮

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏මැනිකේ

  • @sht818
    @sht818 หลายเดือนก่อน

    Ane lassnai ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ගොඩක් සතුටුයි ඔයාලගේ comment කියවද්දි මට...පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ❤🙏

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw หลายเดือนก่อน

    අදත් ලස්සනයි අක්කීයො ❤❤❤🎉🎉🎉

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @Pra_Roo
    @Pra_Roo หลายเดือนก่อน

    Paule kenek unath, oyath ekka lagin hemadama katha baha karala inna nothibunath , oya me channel eka patan gaththa nisa man godak dewal mage jeewitheta igena gannawa akke. ❤
    Love you forever ♾️

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      ආදරෙයි මැණිකේ හැමදාමත් ඔයාලට..සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාලටත් ජීවිතේ පුරාම...💕💕💕💕💕

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 หลายเดือนก่อน

    Harima saralai me To do list aka. Api hemotama karanna puluwan. Aken apita kisima Wesak maga arenne nethuwa karanna loku motivation akak anawa.

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ගොඩක් සතුටුයි ඔයාලගේ comment කියවද්දි මට...පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ❤🙏

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 หลายเดือนก่อน

    ස්තූතියි අක්කේ. To do list එකට අලුත්ම මුහුණුවරක් එක් කළාට 👍🌹❤🥰💝

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @user-en2em5ko9e
    @user-en2em5ko9e 22 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @user-of5rk1nq3t
    @user-of5rk1nq3t หลายเดือนก่อน +1

    ගොඩාක් හොද වීඩියෝ එකක්.මම අදමයි මේ චැනල් එක බැලුවේ.මගෙත් වැඩ ගොඩ ගැහෙනවා නිතරම.ඔයා කිව්ව විදියට කරල බලන්න ඔින Thank you. 👍

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ දිගටම අපිත් එක්ක ඉන්න ..බුදු සරණයී ඔයාට

  • @sujeewawasantha6336
    @sujeewawasantha6336 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයාගේ විඩීයෝ නිසා අද මම උදේ පාන්දර නැගිටලා මගේ වැඩ ටික වෙනදට වඩා හොඳින් කර ගත්තා වෙනද මම ටිකක් නැගිටින්න කම්මැලි යි ඊයේ විඩීයෝ එක බලලා මටත් ආස හිතුන ඔයා වගේ ටුඩු ලිස්ට් එකකට වැඩ කරන්න මම ඒක සාර්ථකව කරා ඒකට ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @malithigayashan9645
    @malithigayashan9645 หลายเดือนก่อน

    Akke mama oya keyapu 100day plan aka patan gaththa . Man hithuwata wada sarthakai. Oya nisa mage jevithe godak wenas una. Ada man godak satutin ennawA. Oyata godak sthuthi.❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @thisagabroslyoutibechanel9026
    @thisagabroslyoutibechanel9026 หลายเดือนก่อน +1

    Ape wasanawata oyawa me vishwaya muna gassuwe❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @AjithAjith-xq3wj
    @AjithAjith-xq3wj หลายเดือนก่อน

    👍❤💐

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @chandrakumari5178
    @chandrakumari5178 หลายเดือนก่อน

    Well done dear😂😂😂

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @nomendithilini4060
    @nomendithilini4060 หลายเดือนก่อน

    Hita niwama kata hada.hamadaama video akkak daanna akki

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏

  • @Vogs123
    @Vogs123 หลายเดือนก่อน

    ඔයා අපේ ජීවිතය වෙනස් කරනව අක්කෙ❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @rtk9661
    @rtk9661 หลายเดือนก่อน +1

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @amharriyas5041
    @amharriyas5041 หลายเดือนก่อน

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @NoWay-ey5vk
    @NoWay-ey5vk หลายเดือนก่อน

    මට මේ video බලද්දී ගෙදර වැඩත් බබාලා ගෙ වැඩත් ලේසියි ආසයි ඔයාට ආදරෙයි ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @dilushamadushani1340
    @dilushamadushani1340 หลายเดือนก่อน +1

    👍❤🙏😊

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ගොඩක් සතුටුයි ඔයාලගේ comment කියවද්දි මට...පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ❤🙏

  • @manorikokila6022
    @manorikokila6022 หลายเดือนก่อน

    Adarei nangi mamat utsaha karanawa bs

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ..
    මම ඉන්නෙ ඉතාලියේ .මමයි මහත්තයි විතරයි .රැකියාවක් කරන්නෙත් නෑ බබාලත් නෑ. ඒත් මට ගෙදර වැඩටික කරගන්න කම්මැලියි . TH-cam channel එකක් කරනවා ඒකත් හරියටම කරන්නෙ නෑ. ඇත්තමයි මට මම ගැනම කලකිරෙනවා . ඔයාගෙ වීඩියෝ එක බලල මම දැන්ම ඔය වැඩේ පටන් ගන්න හිතුව. බොහොම ස්තූතියි කරුණාවන්ත විදියට ගොඩාක් වැදගත් දේවල් කියල දෙනවට❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏

  • @madushaembuldeniya4971
    @madushaembuldeniya4971 หลายเดือนก่อน

    ස්තුති ..ada ma කරනවා

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @Mohamedmuneef-xl4zu
    @Mohamedmuneef-xl4zu หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @kamalinipryadharshika8406
    @kamalinipryadharshika8406 หลายเดือนก่อน

    Godak hodai

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 หลายเดือนก่อน

    මාත් හෙට ඉදන් පටන්ගන්නවා. ඔයාට ගොඩක් ස්තූතියි❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @nimeshikamadurangani1211
    @nimeshikamadurangani1211 หลายเดือนก่อน

    💞👍

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @s.l.nayakage
    @s.l.nayakage หลายเดือนก่อน

    Godak pin akke

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @user-ht4hw8zk9c
    @user-ht4hw8zk9c หลายเดือนก่อน

    මගේ හිතට හරි නෑ වගේ දැනුනම මම ඔයාගේ වීඩියෝ එකක් බලනවා අක්කේ ඔයාලට බුදු සරණයි.

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @shiromiranawaka6345
    @shiromiranawaka6345 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ගොඩක් සතුටුයි ඔයාලගේ comment කියවද්දි මට...පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ❤🙏

  • @Disna0608
    @Disna0608 หลายเดือนก่อน +1

    මම අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ.ඊටප්ස්සෙ කීපයක්ම බැලුව.මම ලංකාවෙ ඔයා වගේ පිලිවෙල කෙනෙක් දැකලම නෑ.ඔයා පිටරට ජීවත් උනු කෙනෙක් වෙන්න ඇති.මං වැරදිද දන්නෙ නෑ.එහෙමනම් සොරි.ලස්සනයි පිලිවෙලයි ඔයාගෙ වැඩ.බලන්න අහන්න ආසයි

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +3

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ ගොඩක් සතුටුයි මේ comment එක කියවද්දි...මං පිටරටක හිටපු කෙනෙක් නං නෙවෙයි dear...කාලයක් තිස්සේ යන්න උත්සහ කලා..යන්න ආසාවෙන් හිටියා..හැබැයි දැන් එහෙමත් නෑ...මොකද මට දැනෙනවා මට කටුනායකින් එලියට යන්නම යනවා කියන එක ගොඩක් අමාරු දෙයක් වෙයි කියලා
      මේ රට වාගේ රටක් ආයේ අපිට ලෝකේ කොහින්වත් ලැබෙන්නැතිවෙයි ..
      පාලනයේ දුබලතා නිසා අසරණ වුනත් මේක තමා ලෝකේ හොදම නවාතැන❤❤❤ ආදරෙයි ඔයාට ❤❤❤❤

    • @Disna0608
      @Disna0608 หลายเดือนก่อน

      @@lifewithlove89 එහෙම පිටරටක ඉඳලත් නැතුව ඔය වගේ පිලිවෙල වැඩ කරනව දැක්කම සතුටුයි.ඔව්.ඔයා හරි.පිටරටක ඉන්නව කියන්නෙ අපිට අපේ රටේ ඉන්නව වගේනම් නෙවේ.ලෝකෙ කොහේ හිටියත් අපි හීන මවන්නෙ ලංකාවට යන්නෙ කවද්ද කියල.කටුනායකින් එලියට අඩිය තියනකොට දැනෙන්නෙ මාර හැඟීමක්.ඔයාට ඔයාගෙ වැඩ වලට සුභ පතනව මම.මටත් ඔයාගෙන් ඉගෙන ගන්න දේ තියෙනව 🤗😀

  • @rekasandamali243
    @rekasandamali243 หลายเดือนก่อน

    ❤❤❤❤😘👍

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @user-so3sr1ir7c
    @user-so3sr1ir7c หลายเดือนก่อน

    👍🙏❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @user-rs1sn3jn4z
    @user-rs1sn3jn4z หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ගොඩක් සතුටුයි ඔයාලගේ comment කියවද්දි මට...පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ❤🙏

  • @NipuniWathsala-ko5lw
    @NipuniWathsala-ko5lw หลายเดือนก่อน +3

    අක්කේ බජට් ප්ලෑන් මීල් ප්ලෑන් ගැනත් විඩීයෝ එකක් ගේන්නකො

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +2

      නංගී ඊලගට තියෙන්නේ ඒ ටික තමා..බලමු නේද හෙට ඉදන්ම❤❤❤❤

  • @IduwaraKosala
    @IduwaraKosala หลายเดือนก่อน

    ❤❤❤❤❤😊😊🎉🎉

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @user-bm7xe5ww5h
    @user-bm7xe5ww5h หลายเดือนก่อน +2

    Math ඔයාගෙ වීඩියෝ බලන්න පුරුදු වෙලා

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී

  • @sinharathushari3610
    @sinharathushari3610 หลายเดือนก่อน

    🌟👍🌟👍

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @saumyarajapaksha5702
    @saumyarajapaksha5702 หลายเดือนก่อน +1

    අර ලස්සන සුදු පාට අත්තටු දෙකක් තියෙන ඒන්ජල් කෙනෙක් ද කොහේදෝ ඔයා.ඒ තරම් මට ඔයාගේ මේ උපදෙස් වටිනවා අක්කේ .හැමදාම ඔයා වටින වීඩියෝ එකක් මයි අරන් එන්නේ .good luck අක්කේ .

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @MommaCha808
    @MommaCha808 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @maduwanthi6252
    @maduwanthi6252 หลายเดือนก่อน

    Mama oyage video godak baluwa attatama mate try karanne oya wage ජීවිතය piliwalak kara ganna school yana දරුවන්ටත් me wage list akak hada ganne කොහොමද kiyala kiyannako mage දරුවා Me para shishyatwaya විභාගය liyanawa mage oluwa me dawas wala awul wala tiyanne

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න ..මගේ චූටිත් පහ වසරේ...බුදු සරණයී

  • @lalanishanthi6015
    @lalanishanthi6015 หลายเดือนก่อน

    😮👍👍🥰🥰🙏🙏

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී

  • @cookingpriyanga
    @cookingpriyanga หลายเดือนก่อน

    Nangi mama inne italy wala mama magema bait bisnus ekak karanawa pandara 5 ta patan gaththama 12 vithara wenawa iwara weddi ithin e weddi mata hari mahansi godak gedara weda athapasu wenawa e atare TH-cam channel ekakuth karanawa eke wedath dan atapasu wela tiyenne e atare sanipa wenawa aththenma asai me vidiyata piliwelakata weda karanda terenne nha Kohomada karanne kiyala

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @CookwithMishari
    @CookwithMishari หลายเดือนก่อน

    ඔයාගේ morning routing එකක් ඕනේ අක්කේ

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana หลายเดือนก่อน

    මගෙ නංගීට ගොඩක් ස්තූතියි.❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏අක්කා

  • @bandulakumara2957
    @bandulakumara2957 หลายเดือนก่อน

    I know.. normaly you are working with the plan... that's very successful 🌹👍

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      ❤❤🌎🌎💕💕

  • @sajinidilhara5352
    @sajinidilhara5352 หลายเดือนก่อน

    Mata chooti babala 3k innawa e nisa itin me wage wada karaganna amarui eet mn puluwan hama welawakam balanne gedara unat lassamt tiyaganna.lamai inna gedarak kiyla nohitena taramt.salenm tikak amarui piliwelat tiyaganna babalat ekka namut mage kitchen ekanm mn godak piliwelat tiyn innawa😊

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

    • @sajinidilhara5352
      @sajinidilhara5352 หลายเดือนก่อน

      @@lifewithlove89 oyAtat budu saranai akka

  • @gvpkgunasenasanju9085
    @gvpkgunasenasanju9085 หลายเดือนก่อน

    Cake order ganna puluwan vidihak kiyanna akka.

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      Fb එකේ market place වල ad දාන්න

  • @user-dm9os9vm9r
    @user-dm9os9vm9r หลายเดือนก่อน

    Well done darling Ada hodama dawasa, 06/10, & Monday, me week 1 success karagena msg karannam darling, 2 parakma beluwa ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp หลายเดือนก่อน

    Oyatagodak pin wasatuti diviyan rakiwanirturuwamà bs

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @user-zi2zc5me6q
    @user-zi2zc5me6q หลายเดือนก่อน

    Akke adan puttuwa noda na. Adan wen karanna

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹

  • @RanjanKumara-qg1uv
    @RanjanKumara-qg1uv หลายเดือนก่อน

    අක්කෙ ඔයාගෙ To Do list දාන්නකො බලන්න

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      Video එකේ කෙලවර photo add කරලා තියෙන්නේ නංගී

  • @achalahemakanthi8128
    @achalahemakanthi8128 หลายเดือนก่อน

    Akke oya me chanel 1 karanna gatta 4n 1 mokadda? Eke gaana kiyada. Pls reply

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      Redmi 12 c
      ගත්තේ පෝන් ගොඩක් ගනන් දවස්වල..ඒ දවස්වල 40000 ක් විතර වුනා..දැන්නං අඩුවෙලා

    • @achalahemakanthi8128
      @achalahemakanthi8128 หลายเดือนก่อน

      @@lifewithlove89 thanks akke

  • @iroshaweerasinghe9332
    @iroshaweerasinghe9332 หลายเดือนก่อน

    Lassanai akke video eka.ane maase wiyadam balance krna video eka kawadda genne akke???????

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      හෙට ඉදන් ඒ ටික ගේනවෝ❤❤❤❤

  • @nilankaranasinghe92
    @nilankaranasinghe92 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🤗

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏