ලංකාවේ ඉංජිනේරුවරියක් ලෝකයම හොල්ලයි | Rangitha Upashama Herath in Dubai |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2023
  • ලංකාවේ ඉංජිනේරුවරියක් ලෝකයම හොල්ලයි | Rangitha Upashama Herath in Dubai |
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------
    #watapita #dubai #burjkhalifa

ความคิดเห็น • 128

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 ปีที่แล้ว +23

    ශුිලංකික මොළයක් හරිම සතුටුයි ආඩම්බරයක් දැනෙනවා.පුළුවන් තරමි දරැවන්ට ඉහළට ,උගන්වන්න ඔනි එවිට කාගෙන්වත් පාචිචල් නොවි උදාර විදියට රැකියාවක් කරන්න පුළුවන් ..ජයවෙිවා එතුමියට

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb ปีที่แล้ว +3

    ඔබතුමියට.අපේ ස්තුතිය

  • @lochanakavinda
    @lochanakavinda ปีที่แล้ว +17

    අන්තිම ටික නම් සහතිකම ඇත්ත 🥺

  • @amaljaya7530
    @amaljaya7530 ปีที่แล้ว +9

    Pattama කතාව දුප්පත් මිනිස්සු hitiyata කමක් nhe දුප්පත් modayo hitiyama තමයි අවුල 💪

    • @dealwisdroym6645
      @dealwisdroym6645 ปีที่แล้ว +2

      දුප්පත් වෙන්නෙ මෝඬ නිසානෙ .........

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 ปีที่แล้ว +8

    මේ වගේ මිනිස්සුන්ට රජය මගින් නිසි ඇගයීමක් ලැබෙනවා නම්
    දේශපාලන වාසි නැතුව මෙයාලගෙ උපදෙස් අනුව වැඩ කරා නම් අපිටත් මේ රට ගැන හීනයක් තියාගන්න පුලුවන්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +4

    🇱🇰👍🏾👍🏾🇱🇰👍🏾👍🏾ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ආදර්ශමත්.

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 ปีที่แล้ว +24

    ඇත්තටම ඇයගේ එම උනන්දුව විදියට මෙි රට දියුණු කරන්න රජය හෝ වියාපාරයක් අතහිත දෙනවානමි කොචිචර හොදයි ද❤❤❤

    • @chanirusethum
      @chanirusethum ปีที่แล้ว

      Ata pass nathi unta etharam deyak therenne na

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +5

    යන්න පුළුවන් හැම කෙනාම මේ රටෙන් පිටවෙලා යන්න. ගිහිං තමුන් සතු දැනුම, කුසලතා, හැකියාවන් වලින් ලෝකයට යහපත සලසන්න.

  • @Lasitermodz
    @Lasitermodz ปีที่แล้ว +9

    UAE 🇦🇪 කියන්නෙ ඇත්තටම, සුපිරිම පිස්සුවක්.....💖

  • @ishandhanushka1236
    @ishandhanushka1236 ปีที่แล้ว +8

    වැඩ්ඩෝ සේරම රටින් පිට😢😞

  • @oliviaferandes4297
    @oliviaferandes4297 ปีที่แล้ว +31

    අපේ රටේ සියලු දෙනාම එකාවන්ව තමන්ගේ රට දියුනු කරන්න කටයුතු කරනවනම් කොච්චර හොන්දද

    • @gamingyoka
      @gamingyoka ปีที่แล้ว +1

      Hi oyage no

    • @ishanudayanga339
      @ishanudayanga339 ปีที่แล้ว

      බවුද්ද අගමික රාජ්‍යයක් නිර්මාණ කිරිම කල යුතුයි ☠️☠️☠️ 🎉🎉

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 ปีที่แล้ว

      😂😂😂 ලංකාවෙ සක්කිළි දේශපාළුවන් කොමිස් ගහන්න ගියාම කොහෙද එකමුතු වන්නේ අවජාතක රාජපස්ස බලලෝබි මිනීමරු පවුළ නිසා ☠️☠️☠️🐕🐕🐕

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว +3

    ලංකාව දේශපාලන කාලකන්නිය හොඳ මිනිසුන්ගය වැඩක් ගන්න නැහැ අපේ දේශපාලන කාලකන්නිය අන්තිමයි අයියා

  • @aselamadu7983
    @aselamadu7983 ปีที่แล้ว +9

    අන්තිමට කියපු ටික තමයි ගොඩක්ම වටින්නේ ❤

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว +2

    ඒ වගේ දක්ශ බුද්දිමත් අයගෙන් වැඩක් ගන්න පුලුවන් මොලයක් තියන උන් අර මඩ වගුර මැද රැස් වෙන ඌරන්ට නෑ ඒකනේ වටිනා අය රටින් ගියේ......වට පිට ගැන සතුට..........රටේ විශේෂ කෙනෙක්,දෙයක්, නිර්මානයක්, සොයා ගැනීමක්,නිශ්පාදනයක්....ඉක්මනින්ම ජන ගත කරන්න උනන්දු වෙන බුලට් එක උබ සුපිරි කොල්ලෙක් .........❤❤❤❤❤

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 ปีที่แล้ว +5

    රටේ 85% ඉන්නේ වහල් මිනිස්සු . මම යන යන තැන මිනිස්සු දැනුවත් කරනව( තේ කඩ, තැඹිලි , කඩ දොඩම් විකුණන .......හිගන්නො පවා) "ඕවා ඔහොම තමයි" කියන අය වැඩි.

  • @oliviaferandes4297
    @oliviaferandes4297 ปีที่แล้ว +6

    මගේ අරමුන accounten කෙනෙක් වෙලා මේ රටට සේවයක් කරන්න ඔයාලත් අනාගතේ වෙන්න කැමති කෞද කියලා කියාගෙන යන්න

  • @indragith9768
    @indragith9768 ปีที่แล้ว +4

    ඔබ ගැන සතුටුයි . අපේ රට මේ හැකියාවන් ගෙන් ප්‍රයෝජන නොගන්නා එක ගැන දුකයි .🙏🙏🙏🙏

    • @harshaperera5938
      @harshaperera5938 11 หลายเดือนก่อน

      Jaya. Srilanka buddimatu. ❤

    • @harshaperera5938
      @harshaperera5938 11 หลายเดือนก่อน

      Jaya. Srilanka buddimatu. ❤

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 ปีที่แล้ว +1

    ඔබට මට තියන හීනය සෑමකෙනකුගේම දුරදක්නා හීනයක් වෙිවා

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අපිට මේවා කියලා දෙනවාට

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 11 หลายเดือนก่อน +1

    බැලුවම අපේ එකෙක් තමයි ලෝකෙම හොල්ලලා තියෙන්නෙ!

  • @user-uu6ne9ie1j
    @user-uu6ne9ie1j ปีที่แล้ว +6

    අනාගතය ගැන සිහින මවමු 🥲

  • @ruwanperera3968
    @ruwanperera3968 ปีที่แล้ว +8

    75 ක් රට කෑ හොරු පන්නමු. අපිටත් ඉදිරියට යන්නනම්...

  • @crazybuffalo2044
    @crazybuffalo2044 ปีที่แล้ว +10

    මම තමයි පලවෙනියට බැලුවෙ වීඩියො එක😊

    • @slkanchana6047
      @slkanchana6047 ปีที่แล้ว +2

      එහෙනම් උබට ඊළග චන්දෙදි රු 10000 දෙනවා

    • @romwij
      @romwij ปีที่แล้ว +2

      ඔයා මාර දක්ශයි.රටට ලොකු ආඩම්වරයක්.ඔයා එහෙමකරන්න කොහොමද ඉගෙනගත්තේ කියන්න පුලුවන්ද?

    • @crazybuffalo2044
      @crazybuffalo2044 ปีที่แล้ว

      @@slkanchana6047 ඒකනම් හොද බුද්දිමත් අදහසක්

    • @Lasitermodz
      @Lasitermodz ปีที่แล้ว +1

      @@romwij 😹👍

    • @crazybuffalo2044
      @crazybuffalo2044 ปีที่แล้ว

      @@romwij ඒවා කියන්නෙ නෑ ලක්ශගානක කොස් එකක් කරලා ඉගනගත්තේ

  • @gayashansajith75
    @gayashansajith75 ปีที่แล้ว +8

    අනේ ai ape minissu බාගෙට අරගලයක් කරේ,මම හිතුවා ඒකෙන් පස්සෙ අපේ රටත් එහෙම දියුණු වෙයි කියල ,ඒත් මේ දේශපාලන පන්තිය එයාලග් pawathma rakagnn පුලුවන් වෙනවා😢

    • @emwltd2292
      @emwltd2292 ปีที่แล้ว +1

      බාගෙට අරගලයක් කලේ මොකද ඒකත් well organized plan එකක් නිසා. ඒ ප්ලෑන් එකට අහිංසක මිනිස්සුත් අහු උනා. අවසානයෙ අදාලම නැති මිනිහෙක් ජනාධිපති උනා. අපේ මිනිස්සු හැමදාම කලේ හොඳම දේ වැරදි පැත්තෙන් අල්ලගත්‍ත එක.

    • @gayashansajith75
      @gayashansajith75 ปีที่แล้ว

      @@emwltd2292 ඒකේ නායකත්වය අව්ල් බන්,ඒත් ඒ motivation එකට විතරයි පුලුවන් උනේ මිනිස්සු ඔක්කෝම එකතු කරන්න ,ඒ විදිහට වඩේ හරි ගියානම් රට සිරා ගොඩ කියල sure

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 ปีที่แล้ว +3

    😢😢😢❤❤❤ අති විශිෂ්ටයි, ලංකාවේන් ඒපිට ඉන්න මේවැනි බුද්ධිමතුන්ට සංවිධානය වි, ලංකාවේ බලය අත්පත් කරගත නොහැකිද??? වසර 75ක් තිස්සේ නගරසභාවේ සිට පාර්ලිමේන්තුව දක්වාම ඉන්න සියලුම දේශපාලුවන් මේ රටේ සියලුම අංශ විනාස කරනවා හොරා කාමීන්.

  • @slkanchana6047
    @slkanchana6047 ปีที่แล้ว +6

    ඔන්න බලහන් ඊළග පාර රනිල් රාජපක්ෂ හරි පොහොට්ටුකාරෙක් හරි පුතානො හරිතමා එන්නෙ මෙලගදි පුතා නො චෛත්‍ය 1000 හදනවයි කිව්වා ජනාධිපති උනාම. උපාසකම්මලා සාදු සාදු සාදු කියකියා චන්දෙ දෙන්නෙ 😂 මහින්ද කිව්වලු මට චන්දෙ දෙන එකෙක්ට මට රු ලක්ෂයක් දෙන්න පුළුවන් කියලා 🤭 ජෙවිපි ගැන අහන්නෙපා උන් සතපහක් දෙන්නෑ 😢

  • @jayanathlk
    @jayanathlk ปีที่แล้ว +2

    ලංකාව ගැන ගොඩාක් 😭 දුකයි

  • @edwardprasannahettiarachch334
    @edwardprasannahettiarachch334 ปีที่แล้ว

    Very important video episode good luck take care keep it up

  • @g.sperera9749
    @g.sperera9749 ปีที่แล้ว

    We salute you; Sri Lanka diyani ❤

  • @user-gu6hi9nk7d
    @user-gu6hi9nk7d ปีที่แล้ว +2

    අපරාදෙ අමුතු ඇටෙිට ආවෙ..එතුමියගෙ දැනුම නිකමිම අපතේ යනවා..අනේ මෙි ලෝකෙ වෙන රටකට එතුමියගෙ දැනුම දෙන්න...

    • @user-dq5ft5pz1z
      @user-dq5ft5pz1z ปีที่แล้ว +1

      Balapan uba ratata apahasa karana hati.ethin ubalada rata hadanne nodakin

  • @ramyalatha6966
    @ramyalatha6966 11 หลายเดือนก่อน

    jaya wewa budu saranay ❤

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว +4

    කොළඹ දියුණු කරන්න පුලුවන් මේ වගේ ගොඩනැගිලි. නමුත් ඒක මහනුවර කරන්න බෑ. ඒකට හේතුව ශ්‍රී දළදා මාලිගාවට වඩා උසින් වැඩි ගොඩනැගිලි හදන්න බැරි නිසා.

    • @gayashansajith75
      @gayashansajith75 ปีที่แล้ว

      Owa me amutu ate inn amutu un dagattu wada

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว

      @@Sl.vitamin.protein137 හුකන්න මම බවුද්ධයෙක්. මම කිසිම කෙනෙකුට අපහසයක් වෙන දෙයක් කිව්වේ නෑ. ගොඩනැගිල්ලක් කලින් හදන්න ගියා නුවර ඒකට ඉඩදුන්නේ නෑ දළදා මාලිගාවට වඩා උසින් වැඩි වෙන නිසා. හරියට තේරුම් අරගෙන කමෙන්ට් කරපන්.

  • @gayashansajith75
    @gayashansajith75 ปีที่แล้ว +3

    Ane wadinnmko,pita rata inn aya apiw beragnn😢😢😢😢,oyalt witri plwn

  • @jagathsiriegodagamage4851
    @jagathsiriegodagamage4851 ปีที่แล้ว +1

    Oba babalena witadi ratada babalei.jaya wewa!

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 ปีที่แล้ว

    Good job

  • @Andarayaya
    @Andarayaya ปีที่แล้ว

    Great 👍👍👌👌

  • @Luv_to_
    @Luv_to_ ปีที่แล้ว +3

    lankawe kattiya thama kawada hari loke hollanne.
    loke hodama rata ape rata wenawama thama

  • @loader6424
    @loader6424 ปีที่แล้ว +4

    ශ්‍රී ලාන්කික මොල😍

  • @sirimantha
    @sirimantha ปีที่แล้ว

    වංචාව , දුෂණය , අනීතික පාලනය , බුද්දියෙන් තොර දේශපාලනය ලංකාවට අවේනික වී ඇතිතාක් අපිට යන්න වෙන්නේ ආපස්සට

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 ปีที่แล้ว

    respect

  • @user-ck8to3ow6j
    @user-ck8to3ow6j ปีที่แล้ว +1

    Aththama kathava

  • @sameesamee737
    @sameesamee737 ปีที่แล้ว +2

    රසික කියලා කෙනෙකුත් ඉන්නවා එයාලා තමයි පාරවල් පලම් හදන්නේ ඩුබායි RTA consultan කෙනෙක් එයාට තමයි මෙහේ big ticket එකත් ඇදුනේ එයාගේ අයියාත් මෙහේ එයාටත් ticket එකක් ඇදුනා

  • @rushand8003
    @rushand8003 ปีที่แล้ว +1

    gammak thamai aunty👊

  • @raviweerarathna7308
    @raviweerarathna7308 ปีที่แล้ว

    👍

  • @ameenmohamed4361
    @ameenmohamed4361 ปีที่แล้ว +1

    👌👌👌💐

  • @kusumraveena
    @kusumraveena ปีที่แล้ว +1

    👍👍

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 ปีที่แล้ว

    Wow

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +2

    🤗👌❤️

  • @user-xd6jm6gw9l
    @user-xd6jm6gw9l ปีที่แล้ว +1

    ඔබ හරි

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 ปีที่แล้ว

    👍👍👍

  • @user-ip6es5mi1v
    @user-ip6es5mi1v ปีที่แล้ว

  • @travelwithjith7746
    @travelwithjith7746 ปีที่แล้ว +1

    ඉලෝන් මාස්ක් ලංකාවේ ඉපදුනානම්.. තාම වාහනයක් හදන්න හිතලාවත් නෑ

  • @romwij
    @romwij ปีที่แล้ว +3

    මම හිතුවේ මේවා ඔක්කොම කරේ ච්චී කියලා.

  • @sureshdilshan6373
    @sureshdilshan6373 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @pl7999
    @pl7999 ปีที่แล้ว

    Tag 100% agree

  • @sachinthayt-jl8so
    @sachinthayt-jl8so ปีที่แล้ว

    Oyata kiya dena de ekemma suppiri me lankwe unge mole hadanna krana ussahyta❤️❤️❤️❤️ merenkm

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +2

    ✌️✌️✌️

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @sameeradesilva7972
    @sameeradesilva7972 ปีที่แล้ว

    💯

  • @user-mw7th2qb9z
    @user-mw7th2qb9z 8 หลายเดือนก่อน

    🇱🇰❣️

  • @rangiherath6382
    @rangiherath6382 4 หลายเดือนก่อน

    Thank you all 💐🇱🇰

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 ปีที่แล้ว +5

    Wow,lankawe mola!😘😘😘😘

  • @user-cn2gt3ir2e
    @user-cn2gt3ir2e ปีที่แล้ว +2

    💌🇱🇰

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 ปีที่แล้ว +2

    අපේ රටේ මෝඩතකතීරු මිනිස්සු බුදිදිමත් පාලකයෙක් තෝර නොගත්තොත් ඔයාට වැඩි කාලයක් මේ වීඩියෝ කරන්න වෙන්නෙත් නෑ.

  • @PriyadarshanaPriyadarsha-df9hy
    @PriyadarshanaPriyadarsha-df9hy ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰

  • @NadeeAbesekara-st1kt
    @NadeeAbesekara-st1kt ปีที่แล้ว

    😮

  • @sathan-sathan-666
    @sathan-sathan-666 ปีที่แล้ว +1

    🇱🇰 🇱🇰

  • @tharanganaveen3650
    @tharanganaveen3650 ปีที่แล้ว

    Ow lankawe moratuwa campus eke peredaniye engineering faculty wala inna ayawa loke hodama ratawal walin tharaga karala ganne loku ilumak thiyenawa eyala hitiyanm apita isarel wage wenna thibba engineers la thami loke hollana one hodama mola karayo

  • @Paris-lve
    @Paris-lve ปีที่แล้ว

    🇱🇰🤷🏻‍♂️

  • @retheeka9468
    @retheeka9468 ปีที่แล้ว

    සතුටුයි ඔබ ගැන අනේ අපේ රටත් ඔබලා වාගේ අය එකතු වී ගොඩ දාන්න

  • @user-de5tg2st3o
    @user-de5tg2st3o ปีที่แล้ว +1

    1st

  • @bandarachathuranga7250
    @bandarachathuranga7250 ปีที่แล้ว +1

    රටක් නේටෝවට එකතු උනාම ඒ රටේ ඇති වෙන වෙනස්කම් මොනවාද

  • @user-uu7ry5mo5d
    @user-uu7ry5mo5d ปีที่แล้ว +1

    Lankawe ipadila salliwalata pitarata weda lankawata hena gehuwata moko mewa you tube wala dannat lejja weyalla😢

  • @skd999100
    @skd999100 ปีที่แล้ว

    💪💪💪💪💚💚💚🌷🌷

  • @user-xm8it1xd3n
    @user-xm8it1xd3n ปีที่แล้ว

    A ATHARIN MAMA EKKENEK MACHO. OYA WAGE AI OKKOMA HITHANNE NATHTHE. API OKKOMA ME WIDIYATAMA HITHUWA NAM AWURUD 10 KIN DIYUNUI

  • @slmax10youtubechannel76
    @slmax10youtubechannel76 ปีที่แล้ว +2

    1sd

  • @George-si4ph
    @George-si4ph ปีที่แล้ว

    Pohottuwe, Aliyage, Ghantaraye, Malimawe, ekekuta me geheniyage molayen aba etayakaetayaka pramanayak thibunoth mata kiyanna. Mama ekaata chandayak denawa.

  • @Katzestory_lk
    @Katzestory_lk ปีที่แล้ว

    අන්තිමට කිව්ව එක නම් ඇත්තක්

  • @umeshwisvantha7613
    @umeshwisvantha7613 ปีที่แล้ว

    Dubai ලොකු පුටුවල ඉන්නේ ගොඩක් ලංකාවේ මිනිස්සු

  • @buddhikanishantha8923
    @buddhikanishantha8923 ปีที่แล้ว +1

    ape un apita kelinava akay pita gihodata veda karanne

  • @malawickramasinghe1275
    @malawickramasinghe1275 11 หลายเดือนก่อน

    ලන්කාවෙ හොද ම .මොලවලින් වැඩ ක් ගන්න අපෙ රටෙ .පාලකයන් ..ට මොලයක් නෑ

  • @isharalakshan9560
    @isharalakshan9560 ปีที่แล้ว

    Ape rate pakku dnnh godagnn

  • @Ranasinghe-rk8cr
    @Ranasinghe-rk8cr ปีที่แล้ว

    Ou ,balayata porakanawa witharai. Hamoma sellam danne bale ganna. Hamoma.

  • @ImihamillageLionel
    @ImihamillageLionel 7 หลายเดือนก่อน

    Narita hari

  • @nihalwijaya524
    @nihalwijaya524 ปีที่แล้ว

    Maha Nuwara usa bildin hadanna baha. Polawa wenas.

  • @Sehas2019
    @Sehas2019 ปีที่แล้ว +4

    Jeffery Bava මෙයාගේන් ඉගෙන ගත්තා කිව්වේ නැති එක ලොකු දෙයක්

  • @rajadias6643
    @rajadias6643 10 หลายเดือนก่อน

    🇱🇰 🚩☭▸මේ "Watapita" යූ ටියුබ් චැනලය කියනවා පාර්ලිමේන්තුවේ ඊට අදාල මොලයක් තියෙනවා කියල හිතන්න අමාරුලු..! ඇයි ජවිපෙ මන්ත්‍රීවරු තුන්දෙනෙක් ඉන්ව එයාලට ආණ්ඩු බලය නැති එකයි ප්‍රශ්නය කියල කියන්න නිමතමානී නෑ..!

  • @user-dp1bx1zk9o
    @user-dp1bx1zk9o ปีที่แล้ว

    Dan ban API hellila inne pora talk nodee idapalla.

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 10 หลายเดือนก่อน

    එකනේ අපේ ලංකාවේ උන් කට ඇරියොත් පච කෙලින අරින කුමාර දිසානායක පස්සේ යන්නේ

  • @majuliyanage3024
    @majuliyanage3024 ปีที่แล้ว +3

    රට ගිය නිසා ඒ ගෑනි නමක් හදාගත්තා.

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว

    රටට බුද්ධිමත් සම්පත් nam ownaa තරම් ,නමුත් වැඩක් ගන්න පාලකයන් නැහැ , modayinta ma රට ගිහිල්ලා , doctors la ජීවත් wanna බැරුව ha රට gana ඇති කලකිරීම නිසා රට අතහැර යනවා , අනෙක් බුද්ධිmathuuth එහෙම i. වගේ wagak නැහැනෙ .,desapaluwanta so,මේ පැමිණි දරුවාට ha age හැකියාව ta ගරු කරමින් ඇයට suba pathami .

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 ปีที่แล้ว

    My friend she hasn't learned enough. Burge Khalifa is the height of foolishness. It will have a lifespan of only 75 (or atmost 100 yrs). After that, it will come crashing down as by that time, the cement used for concrete would have lost almost all of it's pumped up energy. A steel structural frame would have been better with periodic protective paint cover.

  • @user-jr2em7vk3n
    @user-jr2em7vk3n ปีที่แล้ว

    Meyawa prathiviuha Gatha karala chineta vikunna wage kiuwoth komis ekakuth thiyala gammata gema dei 😂😂

  • @amithperera721
    @amithperera721 ปีที่แล้ว

    Pissuda rata diyunu Wei ayeee

  • @slkanchana6047
    @slkanchana6047 ปีที่แล้ว +4

    රනිල්ට පුලුවන් රට හදන්න ❤️ එයා තමයි විසදුම 🔥 2048 සංවර්දිත රාජ්‍යක් කරා යමු එකට ❤❤❤

  • @Skara999
    @Skara999 ปีที่แล้ว

    මේ චැනල් එකේ හැමදාම අපේ උන් ලෝකේ හොල්ලනවා 😂😂

  • @g.k.herathherath7575
    @g.k.herathherath7575 7 หลายเดือนก่อน