ඩුබායි ෂෙයික් මේ දුවට මේ තරම් නිදහසක් දීලා තියෙන්නේ ඇයි ? | Billionaire Lifestyle Of Dubai Princess

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Billionaire Lifestyle Of Dubai Princess - Sheikha Mahra
    Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 286

  • @NimeshKSilva
    @NimeshKSilva ปีที่แล้ว +81

    මම වැඩ කරන තැනට සතියට දෙතුන් වතාවක් වගේ එනවා. වාහන 5ක් විතර එක්ක එන්නෙ. හැබැයි කිසි ලොකු කමක් නෑ. හැමෝ එක්කම කතා කරල යන්නෙ.

    • @GlobalHambantota-j2z
      @GlobalHambantota-j2z หลายเดือนก่อน

      දැන් දික්කසාද වෙලා තියෙන්නේ ඇයි

  • @senanikulasingha7742
    @senanikulasingha7742 ปีที่แล้ว +118

    හරි හොද කෙනෙක් මොනා උනත් ❤️ mahara and hamdan .අනිත් අයත් එහෙමයි ..ඒ රට මෙච්චර දියුනු වෙලා තියෙන්නේ ..ඒ රට දියුණු වෙලා තියෙන්නේ

  • @lakshanidayananda8951
    @lakshanidayananda8951 ปีที่แล้ว +239

    හැම තාත්තටම එයාගෙ දුව කුමාරිකාවක් 💗

  • @GodOfLove123
    @GodOfLove123 ปีที่แล้ว +402

    ජීවිතය උපරිමයෙන් ම විදින සෙට් එකක්.වාසනාව නෙමේ.තාත්තගේ මහන්සියෙන් ❤️🙏

    • @salinikaushangi3238
      @salinikaushangi3238 ปีที่แล้ว +7

      Ekanam Aththa Aiye🤝♥️🫂👍

    • @Smiling_Warbler
      @Smiling_Warbler ปีที่แล้ว +14

      Ekata thama wasanawa kiyanne. Thaman mahansiyen deyak karal nathuwath Honda jeewithayak gatha karanawa.oya wage thaththa kenek hambenne wasanawata thama.

    • @vidushadineth6626
      @vidushadineth6626 ปีที่แล้ว +2

      Ow aniwrem

    • @dineshjayasekara8373
      @dineshjayasekara8373 ปีที่แล้ว +1

      Best lucky

    • @xinister4541
      @xinister4541 ปีที่แล้ว +3

      thaththage mahansiya wenne khmd buruwo.unge wasanwa

  • @sachitrawijewardana4125
    @sachitrawijewardana4125 ปีที่แล้ว +66

    ඩුබායි වල හිජාබය අනිවාර්‍යයි කියන එක නම් ඇත්ත නෙවෙයි .අනික ගොඩක් නීති ඩුබායි වල තියෙනවා කියන එකෙත් ලොකු ඇත්තක් නම් නෑ මට හිතෙන්නේ .එයාලා හැමෝම නිදහසේ ජීවත් වෙනවා සහ අපිට නිදහසේ ජීවත්වෙන්න දෙනවා.නීති නැතුව නෙවෙයි .ඒත් ඒ හැමෝම හුගක් හොදයි ඒ නිසාම තමයි ඒ රට ඔච්චර දියුනු.ජීවිතේ මම ආසම ලංකාවට පස්සෙ ඩුබායි වලට ♥️🇱🇰

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +30

    රත්තරං නායකයො තමන් ගෙ පවුල තමුන්ගෙ ජනතාව විතරක් නෙමෙයි තුන් වැනි ලොකෙ පාලකයො හොරා කාපු රටවල මිනිස්සු න්ටත් සෙත සලසන සිසිල සතුට සැනසිම දෙන ඔබතුමා න්ලා දිනෙවා අල්ලා දෙවි පිහිටයි 🙏💐❤️😍😍😍😍

  • @nirmalajanaki1779
    @nirmalajanaki1779 ปีที่แล้ว +55

    මමත් ඇයට හරිම ආසයි ඇය ගැන තොරතුරු දැනගන්නට ලැබුනා බෙහෙවින් ස්තුතියි

    • @Nasaraniya131
      @Nasaraniya131 ปีที่แล้ว +3

      Uba line da eyta

    • @Alexroy25
      @Alexroy25 ปีที่แล้ว

      @@Nasaraniya131 🤣🤣🤣

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +122

    අපේ දෙවෙනි මවු බිම.දිර්ග ආයුස නිදුක් නිරොගි සුවය ලැබේවා කුමරියට

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +51

    හොදම රජපවුලක්.මමත් ජිවත්වුනා ඒ රටේ.

  • @sriabeysinghe1062
    @sriabeysinghe1062 ปีที่แล้ว +59

    ඩුබායි කියන්නෙ ඇත්තටම මගේ දෙවෙනි මව් බිම හැමදාමත් ආදරෙයි එමිරේට්ස් දේශයට

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +22

    "ශේකාහ් මෙහ්රා බින්ත් මොහම්මද් බින් රාශිද් අල් මක්තූම්...."💕💕
    මේක තමා ඩුබායී කුමරියගේ සම්පූර්ණ නම....

    • @Skara999
      @Skara999 ปีที่แล้ว +1

      ඉතින් අපිට මොකක්ද කරන්න කියන්නේ

  • @kalindubhasura
    @kalindubhasura ปีที่แล้ว +30

    මේක කලින් ඉදන් කියන්න හිටපු දෙයක්. විශ්ම ලෝකයට යෝජනා කරනවා video වලට මීට වඩා ගැලපෙන, content එකේ quality එක රැකෙන/වැඩිවෙන, decent thumbnail එකක් දාන්න කියල.

  • @hansisathsara5975
    @hansisathsara5975 ปีที่แล้ว +84

    සංසාරයෙ කරපු පිං.❤

  • @chamaraasanka3515
    @chamaraasanka3515 ปีที่แล้ว +23

    ඔය වගේද අපේ රටේ රජ පවුල් 225ක්‌ ඉන්නේ සුපිරි

  • @isharaviaran892
    @isharaviaran892 ปีที่แล้ว +53

    ඩුබායි රජ පවුලෙන් රාජපක්ෂ පවුලට ගොඩක් හොඳ ආදර්ශ ගන්න පුළුවන් 👍

    • @ishantg3069
      @ishantg3069 ปีที่แล้ว +5

      හොරා කාපු ටිකත් තියන් රටත් හදල නමත් රැකගන්න තිබ්බ

    • @nethmisulochana
      @nethmisulochana ปีที่แล้ว +2

      අන්න කතාව

    • @mizranhassan796
      @mizranhassan796 ปีที่แล้ว +2

      Rajapakshalatha un eheta giyoth a ratath බංකොලොත් karala thamai passa balanne. Ehema kariyo un

    • @sarasavi7898
      @sarasavi7898 7 หลายเดือนก่อน

      ගත්තනම් බඩුම තමා ඩුබායිවලටත්. හැබැයි මහින්ද බඩුනම් ගැහුව හොඳට. දැන් ඇට දෙකේ පිළිකාවක්ලු. අර ටියුෂන් කරපු සනත් ද සරත් ද කවුද ඉන්නෙ බෙන්තර පැත්තෙ. උගෙ අක්කටත් ගැහුවනෙ

  • @animalfrnd
    @animalfrnd ปีที่แล้ว +61

    මේ තමයි පෙර බව වල ඇය කරපු පින් වෙන මොනවත් නොවෙ
    ඉතාමත් ත්‍යාගශිිලි අනුන්ට අපහස නොකරපු යහපත් පුදගලයෙක් වෙන්න ඇති
    මේ බවයේත් ඇය එහෙම කරොත් ඒ පින් දිගටම තිබෙයි නැත්නම් කොසොල් රජතුමාට වෙච්ච දෙය තමයි ඉතින් හැම කෙනාටම වෙන්නෙ
    ජිිවිතය කොහොම වුනත් ඇයට නිවන් මග දුරයි ඉපදුනෙ වැලි කතරක වෙන ආගමක නිසා

  • @lahirurangika2334
    @lahirurangika2334 ปีที่แล้ว +34

    සුපුරුදු පරිදි ලෙන්ගතු කමින් රැදෙන්න විශ්ම ලෝකය සමග
    කලින් වොයිස් එක ඕනී ☺️☺️

  • @kelumlasantha3477
    @kelumlasantha3477 ปีที่แล้ว +6

    ඔබේ කට හඩ විශිෂ්ටයි..නිවෙන සුලුයි

  • @0wassana0
    @0wassana0 ปีที่แล้ว +36

    කාල තරණය ගැන video එකක් ඔිණි අනිවාර්යයෙන් ම ❤

  • @rathneaiya-7593
    @rathneaiya-7593 ปีที่แล้ว +71

    කලිං voice එක ඕනි දෙයියනේ 💔
    ❤live එකකුත් ඕනි ❤

  • @dilhanithennekoon2672
    @dilhanithennekoon2672 ปีที่แล้ว +5

    මේයා Horse raider කෙනෙක්. මෙයා තමයි ගොඩක්ම පවුලේ කාන්තවන්ගෙන් දේශපාලනයට සම්බන්ධ වෙන්නවා කියන්නේ . Fazz nam kohomath crush ekane

  • @pradeep.madusanka777
    @pradeep.madusanka777 ปีที่แล้ว +34

    ෂෙයික් වරයාගෙන් වරක් ඇයගේ උපන්දිනයට ලැබුණේ රත්තරන් ලැම්බෝගිනියක්

  • @manjulaudayangani6603
    @manjulaudayangani6603 ปีที่แล้ว +20

    ඇසුවේ පළමු වරට.... නියමයි විශ්ම ලෝකය.. 🙂👍

  • @ransikapremalal1391
    @ransikapremalal1391 ปีที่แล้ว +12

    UAE වල Emirates 7 ගැනයි
    එහි රජ පවුල් 5 ගැනයි video එකක් කරන්න

  • @nesanduyaddehige9664
    @nesanduyaddehige9664 ปีที่แล้ว +29

    අවධානෙ ඕන හෙන set ekak comments වල ඉන්නව නේ 😂

  • @Pathuma_2.0
    @Pathuma_2.0 ปีที่แล้ว +21

    ප්‍රපෝසල් එකක් අරන් යන්න ඕනේ😌

    • @shanildilanka6672
      @shanildilanka6672 ปีที่แล้ว +6

      උබට සේට් උනොත් ලංකාවේ ණය ටික ගෙවන්න මාමණ්ඩිට‌ කියලා

    • @Pathuma_2.0
      @Pathuma_2.0 ปีที่แล้ว +3

      @@shanildilanka6672 ලයින් එකක් ගහමු😁

    • @shanildilanka6672
      @shanildilanka6672 ปีที่แล้ว +5

      @@Pathuma_2.0 ජාතියේ පැතුම ඔබ තමයි 😜😜😜

    • @SajithAkurana
      @SajithAkurana 4 หลายเดือนก่อน

      Ikmanata apahu waren. Upitath monawahari karapan.

  • @inshallah1234
    @inshallah1234 ปีที่แล้ว +8

    මම යනවා ප්‍රොපෝසල් එකක් අරම් ලංකාවේ නය ටික හරි ගෙවලා දාන්න පුලුවන්නේ 👍

  • @damai4603
    @damai4603 4 หลายเดือนก่อน

    ආසයි දනගන්නෙ Ronaldo ගෙ ඇත්ත ජිවත කතාව ආසයි සින්හලෙන් දනගන්න සුන්දර ම ලොක මලල ක්‍රිඩකයෙක් 👍😍❤️

  • @Mayurabandara-fb4sm
    @Mayurabandara-fb4sm ปีที่แล้ว +5

    අපේ රටෙත් ඉන්නව පියාගෙ වාසනව නිසා සුර සැප විදින පවුලක් ඒ පවුලෙයි මේ පවුලෙයි වෙනස වෙන්නෙ ඩුබායි පවුල මිනිස්සුත් එක්ක සැප විදින්නෙ මෙ පවුල වෙනම විදිහකට😂

  • @chamindaprasadbalasuriyage4364
    @chamindaprasadbalasuriyage4364 4 หลายเดือนก่อน

    මම ඩුබායි අවුරුදු 11 වඩ කරලා අවේ,මන් මේ ලෝකෙ ආසම,ගෞරව කෙනෙක් තමයි සෙයික් මොහොමඩ් අල් මක්තුම් තුමා,එයා ස්‍රේස්ට කෙලින් තිරන ගන්න රටට මහත් ආදර කෙනෙක්.

  • @sanjula2823
    @sanjula2823 ปีที่แล้ว +6

    ඔයාටත් සුබ උපන්දියක් කුමරියනි 🤗

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 4 หลายเดือนก่อน +1

    Very beautiful and lucky princess. 👌👌👌👌👌👌👌😘😘❤❤❤❤❤❤❤Triple gem bless you & your lovely family too with more blessings happiness surprises and healthy luxurious long life...!❤🌻🦁🇱🇰

  • @sadunethu295
    @sadunethu295 ปีที่แล้ว +11

    mrm කුමාරයා ගැනත් විඩියෝ එකක් ඕනේ✨✨✨

  • @dharaninayanthara6935
    @dharaninayanthara6935 ปีที่แล้ว +5

    කුමාරයගෙ ලස්සන

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 ปีที่แล้ว +20

    ඔය ඔක්කොම සෙල්ලං තෙල් මුදල් හින්දයි.
    නැති බැරි ගැහැණු කෙනෙක් මේවා කලානම්.බෙල්ල සොරි තමයි.

    • @zk7110
      @zk7110 ปีที่แล้ว +8

      උබලගෙ ආගම එහෙමනෙ ඉතින්

    • @thilinabandara365
      @thilinabandara365 ปีที่แล้ว +6

      ඒ ඉතින් උබලාගේ ආගමේනේ අපේ ආගම්වල එහෙම මල විකාර නිතී නෑනේ

    • @nuwansameera9365
      @nuwansameera9365 ปีที่แล้ว +1

      Ema neeti ema na..dubai kiyana america wage tamai.

    • @Only_one27
      @Only_one27 ปีที่แล้ว

      @@thilinabandara365RIP😊

    • @Utubenil
      @Utubenil ปีที่แล้ว

      නෑ දැන් ඩුබායි කටාර් වැනි රටවල ඔය නීති නෑ.හුඟක් ස්වාධීනව ජීවත්වෙන්න පුලුවන්.

  • @sampathpradeep3058
    @sampathpradeep3058 ปีที่แล้ว +16

    ඇයට හිමි තැන එය වෙන්න ඇති .a කුමාරි ga වාසනාව .😍😍😍

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 ปีที่แล้ว +7

    ආදරෙයි ඩුබායි

  • @ishanmadushanka7790
    @ishanmadushanka7790 ปีที่แล้ว +6

    Kochchara lassana unath ..eyatath kakka yanawane kiyala hitheddi🥲

  • @nrschutta4825
    @nrschutta4825 ปีที่แล้ว +20

    උගුර බල්ලො කෑවද ඉස්සල්ලා කටහඩ ඕනෙ😍😍

    • @wizkalifa4014
      @wizkalifa4014 ปีที่แล้ว +6

      බලන්ඩ බැයි නන් බලන්ඩ එපා 😹😹

    • @nrschutta4825
      @nrschutta4825 ปีที่แล้ว

      @@wizkalifa4014 බලන්ඩ බෑ කියල නෑ හුට්ටෝ

    • @imeshakash8022
      @imeshakash8022 ปีที่แล้ว +7

      එහෙම කියන්න එපා එතන ඉන්න අනිත් අයටත් කතා කරන්න දෙන්න ඕනෙ නෙ ... හැමෝටම අවස්ථාවක් දෙන්න ඕනෙ 😇😇 කටහඬ නෙවෙයි වීඩියෝ එකේ තියෙන කරුණු ගැන බලමු 😇😇

    • @nrschutta4825
      @nrschutta4825 ปีที่แล้ว

      @@imeshakash8022 පුක දෙන් නැතුව පල😂

    • @imeshakash8022
      @imeshakash8022 ปีที่แล้ว +2

      @@nrschutta4825 අපි පුක දෙන්නෙ නෑ ගන්නවා විතරයි 😌

  • @nirodhasandamali3919
    @nirodhasandamali3919 ปีที่แล้ว +5

    Mage papa rashid al tamimi eyath arabi saudi ..mage arab name ek lathifa ..matath me princess t wage godak nidahasak thiyenawa.e mage amma lankawe nisa wenna athi..mata kamathi adumak adala kamathi vidihata inna puluwan

  • @NoName-fz5zv
    @NoName-fz5zv ปีที่แล้ว +10

    ඒ කෙල්ල තව ටිකක් කෙට්ටු උනානම් රජතුමාගෙ ධනය තවත් වැඩිවෙන්න තිබ්බා මගේ ටිකත් එකතු වෙලා

    • @gamingzero7131
      @gamingzero7131 ปีที่แล้ว +2

      $70000 එච්චර ගානක් නෙමෙ උන්ට😀

    • @imeshakash8022
      @imeshakash8022 ปีที่แล้ว

      ​@@gamingzero7131😂😂😂😂

  • @HithataMuis
    @HithataMuis ปีที่แล้ว +9

    අනේ අයියේ ඉක්මනින් Alien ල ගැන වීඩියෝ එකක් ගේන්නකො

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว +7

    YOUR VOICE IS EXCELLENT

  • @ospmusiclk.
    @ospmusiclk. ปีที่แล้ว +12

    Kalin voice eka one🥰

  • @evienleema101
    @evienleema101 ปีที่แล้ว +4

    Sekah mahara කියන්නේ ඉතින් ඉන්න එකම ක්‍රශ් එක තමා

  • @vindigamage5646
    @vindigamage5646 ปีที่แล้ว +2

    Me idiripath kireema harima aakarshaneeyai..Ahagena inna harima priyai..Suba Pethum....!!!!

  • @wishmathorathuru5210
    @wishmathorathuru5210 ปีที่แล้ว +1

    Niyamai aiyye .... math onna baluwooo kata hada poddak wenas wela wage ...

  • @saheesl9699
    @saheesl9699 ปีที่แล้ว +8

    1994 February 24 නෙමෙයි.. 26 තමයි ඉපදුනේ මහ්රා කුමරිය..

  • @Dishan.95
    @Dishan.95 ปีที่แล้ว +27

    කොහොම උනත් පින් ඇති කෙල්ලෙක්...

  • @chinthaka3960
    @chinthaka3960 ปีที่แล้ว +2

    ලස්සන සුන් දරත්වය ඇගේ

  • @meditationandrelaxing5992
    @meditationandrelaxing5992 3 หลายเดือนก่อน

    Yes rules are strict we have to follow other wise difficult to maintain since I believe nearly 200 nationalities are working from dubai and earning living with family sending back home for family dubai is a clean country like our country don’t have many ministers still our country couldn’t met the goals

  • @tharudil1_
    @tharudil1_ ปีที่แล้ว +20

    බුදාම්මො ඔය රජ පව්ලෙ ඉපදුන්නැති එක වාසනාව 🥲

    • @imeshakash8022
      @imeshakash8022 ปีที่แล้ว +15

      සල්ලි තිබුනට නීති වැඩියි එයාලට වඩා දුප්පත් උනත් නිදහසේ ඉන්නවා 😌😌

    • @techxmafia6298
      @techxmafia6298 ปีที่แล้ว +6

      💀කොල්ලෙක් වෙලා ඉපදුනානම් තමයි ගති 😉

    • @tharuu7190
      @tharuu7190 ปีที่แล้ว

      @@techxmafia6298 atta 🌝❤

  • @DanushkaDilhara-ze5hw
    @DanushkaDilhara-ze5hw 7 หลายเดือนก่อน

    ජීවිතේ කියන්නේ අපි සෑම අයෙකුටම අබියොගිමත් ගමනාන්තයක් ඇතැයි මා ගේ අදාස සුළගට ගහ කොල අතු සෙලවෙ කැඩි බිදී යාම අනංතයී නොසැලෙන මාහා පර්වත කුනාටු සමග එන මාහා වැසිවලට පරාජය වනවා එනම් අපගේ ජීවිතත් ඒ විදිහට දෙවියන් වහන්සේ සකසා තියනබව ඔබ හිතට ගන්න ජීවිතයේ අබග තුල අනාගතය හරහා ගමන් කලයූතුයි එයයි සැබෑ සත්‍යය සෙබ ධර්මය කියන්නේ දෙවියන් වහන්සේ මැවූ නව දොරටු ලොකවල් ඒවා විවිධ ආකාරයට මවා ඇති බව අපි දංනා දෙයකි ඒනම් සොබාධමය මිනිසාට කියංනේ මොකද්ද අපි කවුරුත් දැනගතයුතුයි දෙවියන් වහන්සේ අප මිනිසා නිර්මාණය කලේය ඒ වානර ගොත්ත්‍රකයංගන්
    ඒ අප මිනිසා නිර්මාණය වංනේ අප්‍රිකාවේ ‍ගොරිල්ලං නංවා ඒ කාලය තුල අඩු අයු මිනිසා ට තිබූ බව ඔබ දංනාදෙයක්වෙ සැමදෙකම නැවතීමක් නැති බව එතැන් සිටම මිනිසාට පෙන්වා දි. ඇත මිනිසාගේ දියුණුව සෙබා ධමය නර්මානය හොදින් දැක හිතංන අප ජිවිතය ඇදපු චාත්ත්‍රයක් බොදවි විකුර්ති වි යනවා වගෙ ඉපදීමෙ සිට මාහලු විය දක්වා ඔබේ නෙත් යොමුකරන්න ඒයයි සොබාව ධමයයි දෙවියන් වහන්සේ මේ ලොව මිනිසට සැකසූ නිර්මාණික චිත්ත්‍රා ගරයක් පමණක් බව දැන් ඔබ මනස අවදි කරන්න

  • @Kani_Dil
    @Kani_Dil ปีที่แล้ว +6

    පිනක මහිමය 😌

  • @suddaisrael138
    @suddaisrael138 ปีที่แล้ว +15

    බිලියන 150 😅 ට්‍රිලියන 150 නම් ෂුවර් 🤟

    • @sahananderson573fghy
      @sahananderson573fghy ปีที่แล้ว +1

      Pissuda bn 150 trillion kiyanne sellam ganakda.150 billion kiyannaet loku gaank

    • @lakshannavin5073
      @lakshannavin5073 ปีที่แล้ว

      Echara na buruwo

    • @dimiyabro9983
      @dimiyabro9983 ปีที่แล้ว

      උබට පිස්සුද. 1trillion = 1000billion

  • @shalitharukmal8268
    @shalitharukmal8268 ปีที่แล้ว +4

    මගෙ crush එක එයා ❤️❤️❤️🥰🥰🥰

  • @rdvijitha1615
    @rdvijitha1615 ปีที่แล้ว +7

    පලවෙනයටම බැලුවෙත් පලවෙනි comment එක

  • @DESH791
    @DESH791 ปีที่แล้ว +10

    මෙි වගේ ලේලි කෙනෙක් ගෙදරට ගෙනාවනමි....අමිම කොයි තරමි සතුටු වෙයිද...

  • @AllINONE-si6lk
    @AllINONE-si6lk ปีที่แล้ว +16

    ලොකෙම රටවල උං වැඩකාර කමට අරගෙන පට්ට සැපෙ ඉන්න රටක් russian කාරයෝ පවා වැඩ 😢❤ පට්ට කපටි රටක් කියන්න පුලුවන් ඉන්ම උන් දන්නව

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 ปีที่แล้ว +2

    නියමායි 👍

  • @caffoor
    @caffoor ปีที่แล้ว +17

    dubai රජ්‍යය තුල හිජාබය අනිවාර්‍ය බව පැවසීම අමූලික බොරුවක්

  • @udara_nayanajith
    @udara_nayanajith ปีที่แล้ว +3

    මේ හැමදේම නම් ඇත්ත නෙවෙයි... හිජාබය අනිවර් ය නෑ.. ඒක කැමැත්තෙන් පලදින්න කියලයි කියන්නේ.. අනික කාන්තාවන්ට හොද නිදහසක් වගේම ගරුකිටීමක් තියෙනවා මේරටවල..

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara6729 5 หลายเดือนก่อน

    Asama rajapwlak apth jeewath wenne Dubaigodsk Hoda ratak ❤❤❤❤❤

  • @SOULROCKER1K
    @SOULROCKER1K ปีที่แล้ว +3

    nice

  • @ainulrihana4292
    @ainulrihana4292 ปีที่แล้ว +8

    Mamath Muslim api oluw wehuwe nethnam palliyen ain karanawa api ballo haduwoth game rate idala iwarai kota gawmak dammoth ellala maranna galgahala maranna ona kiyai dubai raja pawl walat lankawe kotipatiyanta ewa adala neha naduth hamuduruwange baduth hamuduruwange munge ammage neetiyak meaka

    • @chamodyaash0988
      @chamodyaash0988 ปีที่แล้ว

      😔

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 ปีที่แล้ว +1

      අයි ඉතින් ඔය අනුන්ට ඕන widihata ජීවත් වෙන්නේ. තමන්ට ඕන widihata ජීවත් වෙන්න sis. Niragamika වෙලා hari

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +2

    නියමයි 👍👍

  • @chamathjayashan1301
    @chamathjayashan1301 ปีที่แล้ว +2

    මේ වගේ වීඩියෝ ගේන්නකෝ හැමදාම

  • @hashi6494
    @hashi6494 ปีที่แล้ว +7

    ඔය වීඩියෝ එකේ කියන්නෙ තනිකර බොරු😂 රජ පවුලෙ බිසෝවරු , කුමරියො කවුරුත් බුර්කාව දාන්නෑ.. අපිත් ඉන්නෙ ඩුබයි රජ මැදුරෙම තමයි. කිසි අහංකාර කමක් නැති කුමරියක් තමයි. ඔය කුමරිය හරි හිතවත්ව ඕනම කෙනෙක් එක්ක කතා කරනවා..

    • @Godzil771
      @Godzil771 ปีที่แล้ว +2

      😂😂Sirawata😂😂

  • @ranasingheranasinghe3591
    @ranasingheranasinghe3591 ปีที่แล้ว +3

    අපේ රජ පවුල වගේ

  • @lathaaunty4749
    @lathaaunty4749 ปีที่แล้ว +2

    I love mahra in my dubai

  • @mzmfoods8287
    @mzmfoods8287 ปีที่แล้ว +3

    After long time watch wl

  • @Dilankavish
    @Dilankavish ปีที่แล้ว +4

    මං තමයි පළවෙනියටම like කරේ

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 ปีที่แล้ว +1

    Thanks

  • @jagathkarunananda5557
    @jagathkarunananda5557 ปีที่แล้ว +2

    පියයුරු වල ලොකු

  • @shanthigangathilaka1178
    @shanthigangathilaka1178 ปีที่แล้ว

    Adarei mage deweni maw bimata raja tumatath diyaniyatath geergausha wewa!

  • @dulajprasanna1428
    @dulajprasanna1428 ปีที่แล้ว +10

    කලින් කොල්ලගෙ කටහඬ හඬ වගේ මේ එක කටහඬක්වත් සෙට් නෑ බන්..

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว

    Thank you 🙏 ❤ 💐

  • @rathneaiya-7593
    @rathneaiya-7593 ปีที่แล้ว +12

    කලිං voice එක ඕනි දෙයියනේ

    • @wizkalifa4014
      @wizkalifa4014 ปีที่แล้ว

      ඇයි බන් ඔහොම 😹

    • @nevergiveup2964
      @nevergiveup2964 ปีที่แล้ว

      ×1.5 speed ekan balapan parana voice eka ey

    • @imeshakash8022
      @imeshakash8022 ปีที่แล้ว +1

      ​@@nevergiveup2964වේගෙ වැඩියි බම් 😂 1.25 දාල බලන්නෙ 😌

    • @nevergiveup2964
      @nevergiveup2964 ปีที่แล้ว

      @@imeshakash8022 parana voice eka awada?

    • @imeshakash8022
      @imeshakash8022 ปีที่แล้ว

      @@nevergiveup2964 එහෙම එකක් වෙන්නෙ නෑ හැබැයි වේගෙ වැඩි නිසා සමහර ඒව තේරුම් ගන්න බෑ 🥲

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr ปีที่แล้ว

    දැනුම

  • @lakshanmaheah4631
    @lakshanmaheah4631 ปีที่แล้ว +5

    Superb

  • @mmdilrukshi4847
    @mmdilrukshi4847 ปีที่แล้ว

    Vedio eka maru adath

  • @Hirushavidumal
    @Hirushavidumal 4 หลายเดือนก่อน

    Dubai🌹🥰💯🇱🇰

  • @janithagamage9486
    @janithagamage9486 ปีที่แล้ว +1

    ලස්සනයි ලු

  • @dilshanwijewardana6635
    @dilshanwijewardana6635 ปีที่แล้ว +1

    ලංකාව ගොඩ දාන්න ඔන්න chance එකක් තියෙනවා

  • @tanujalanka4024
    @tanujalanka4024 ปีที่แล้ว +1

    I love dubai

  • @Admireable1294
    @Admireable1294 ปีที่แล้ว

    Aniwa balana video Tama vishma lokaya

  • @priyanthaupali
    @priyanthaupali ปีที่แล้ว

    anith duwa meemo.aya wagema munuwarak tiyenne.❤️❤️❤️❤️❤️

  • @මනුවහ්
    @මනුවහ් ปีที่แล้ว +10

    ඔයා දැම්ම හින්දන් බැලුවේ විශේශයෙන් හොයන්න උවමනාවක්නම් නෑ 😂😂

    • @renukadamayanthi7341
      @renukadamayanthi7341 ปีที่แล้ว

      අනේ ඔව් වෙන වැඩ නැතිවට

  • @mahindanext1099
    @mahindanext1099 ปีที่แล้ว +1

    BEST

  • @sajeewaranjana1279
    @sajeewaranjana1279 ปีที่แล้ว +1

    Oylage video dan nm wadak na halo kalin video nm maru

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +7

    😍😍😍

  • @malanisilva1888
    @malanisilva1888 ปีที่แล้ว +3

    අපේ පාර්ලිමේන්තු අපේ රට කනවා

  • @Goutham4458
    @Goutham4458 ปีที่แล้ว

    mamanam hithanne divyalokaya thiyenne arabi sheyik lage jeevithe thula. nethuva nopenena deyak nevei. api ipadenna pathanna ona arabi rataka misak vena koheda. me apaaduk vidina lankaveda???

  • @real9640
    @real9640 ปีที่แล้ว

    She's born Rich in Dubai king Family.

  • @raneesrisbh655
    @raneesrisbh655 ปีที่แล้ว +1

    👍

  • @rbsachi9983
    @rbsachi9983 ปีที่แล้ว +4

    ඔන්න ඉතින් අල්ලනවනම් අත්ත😁

  • @janiyayt8636
    @janiyayt8636 ปีที่แล้ว +5

    මට වඩා දවසයි බාල😁😁

  • @gumuth3209
    @gumuth3209 ปีที่แล้ว

    i love you dubai

  • @menulee6279
    @menulee6279 ปีที่แล้ว +3

    💐💐💐

  • @inokadilrukshi7691
    @inokadilrukshi7691 ปีที่แล้ว +1

    ❤️❤️