ප්‍රකෝටිපති අම්බානි මහ පාරට වැටුන කතාව | Anil Ambhani | Full Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2021

ความคิดเห็น • 440

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 2 ปีที่แล้ว +42

    අවසාන වනතුරු සවන්දෙන්න හිතෙන විශේෂ ලක්ෂණ යක් ඔබේ කතාවල තිබේ. තෙරුවන් සරණයි

  • @nipunadananjaya2273
    @nipunadananjaya2273 2 ปีที่แล้ว +6

    ලොකු දෙයක් ඉගෙන ගත්තා 🤝
    අන්තිමේට අයිය මල්ලිව බේර ගත්ත විදිය, මාරයි.

  • @rmpddarman7230
    @rmpddarman7230 2 ปีที่แล้ว +33

    අයියල එහෙම තමා. දෙපාරක්ම බිස්නස් වැටුණු වෙලාවට මාව ගොඩ දැම්මෙ අයිය. අදත් අපි එකට

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 2 ปีที่แล้ว +3

      NIYEMAIY GODAK SATHUTUIY JAYEWEWA

    • @niconicos4043
      @niconicos4043 2 ปีที่แล้ว

      බිස්නස් කොහෙටද වැටුනෙ

    • @rmpddarman7230
      @rmpddarman7230 2 ปีที่แล้ว +1

      @@niconicos4043 ඒව එහෙම තමා යාළුවො විස්වාස කලා කෙලවුනා. සහෝදරයො ගොඩ දැම්ම

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 3 หลายเดือนก่อน

      ❤💐

    • @RawanaMayadunna-pz9ny
      @RawanaMayadunna-pz9ny 3 หลายเดือนก่อน

      ​@@rmpddarman7230තාම ඒ යාලුවො ඉන්නවද ,,😂😂😂

  • @user-tb7fq1pf8i
    @user-tb7fq1pf8i 2 ปีที่แล้ว +111

    ඇත්තටම සුපිරි කතාවක් මුළු ඡීවිත කාලය මදි අපිට ඉගනගන්න සල්ලී තිබුන පලියට හරි කලමනාකරනයකි නැති උනාම ඔය වගෙ දේවල් සිද්ධ වෙනවා නිතතිමිම😊🥰😘

  • @sudeshjayawawakumara159
    @sudeshjayawawakumara159 2 ปีที่แล้ว +56

    ඉතාමත්ම විසිස්ට දැණුමක් ලාබාගත්ත එයට ඔබතුමාට බොහෝම කුසාල්, නමෝ බුද්ධාය ස

    • @niconicos4043
      @niconicos4043 2 ปีที่แล้ว +1

      ඔයා හාමුදුරු නමක් ද

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම , මේක ලොකූ පිනක්. මේ සිංහ අය්යා ඇතුලු පිරිසට ලංකාව බබුළුවන්න තරම් දියුනුවට පත්වෙන්න පින් ලැබේවා. මේ වටින කරුනු ඉදිරිපත් කරපු පිනෙන්.

  • @S_han1210
    @S_han1210 2 ปีที่แล้ว +99

    සහෝදරකම් එළියට එන්නේ කොතැනකදී හරි වැරදුනාම…. කොච්චර යාලුවෝ ඉඳියත් කෙලවුන වෙලාවට සහෝදරයෝ විතරයි.

    • @rasikahettiarachchi3923
      @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +2

      Eka atta machan

    • @niconicos4043
      @niconicos4043 2 ปีที่แล้ว

      උඹට සහෝදරයෙක් ඉන්නවා කියලා අපි දැනුවත් උනා

    • @anjanadissanayake3904
      @anjanadissanayake3904 2 ปีที่แล้ว +1

      සිරාම කතාව බන්

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 3 หลายเดือนก่อน

  • @prasadmanjuonenergy5677
    @prasadmanjuonenergy5677 2 ปีที่แล้ว +7

    ඇත්තටම ඉතාමත් වැදගත් කථාවක්.සියළු දෙනාටම හොඳ ආදර්ශයක් ලබා දීම ගැන ඔබතුමාට ස්තූතියි

  • @allfreesounds7503
    @allfreesounds7503 2 ปีที่แล้ว +13

    කලමණාකරනය සහ ඒ සහෝදර බැඳීම❤❤️🙏🙏🙏

  • @orayanfm3164
    @orayanfm3164 2 ปีที่แล้ว +12

    ඔබේ මෙම video එක මගේ ජීවිතේ වෙනස් කරා සහෝදරයා.ඔබට ජය...

  • @rasirasi404
    @rasirasi404 2 ปีที่แล้ว +60

    ඔහු වාසනාවන්ත මනුස්සයෙක් එයාට හොඳ අය්යා කෙනෙක් ලැබිලා.. ලේ බර වැඩි.. සහෝදරයෝ තමයී කවදත් අපිට පිහිට වෙන්නේ ❤️

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +1

      ලේ බර වැඩි? 🤔

    • @niconicos4043
      @niconicos4043 2 ปีที่แล้ว

      @@user-jt6ej7vh2p
      නෑ ඔයි කක්කා බර වැඩී

    • @aamantharasara8296
      @aamantharasara8296 2 ปีที่แล้ว +1

      Blood is thicker than water !!!

    • @sdeshan1408
      @sdeshan1408 2 ปีที่แล้ว +1

      @@niconicos4043 උබට පිස්සුද හුත්තො...

    • @sasiruchamudithamusic
      @sasiruchamudithamusic 2 ปีที่แล้ว +1

      @@niconicos4043 පිස්සු හුකන්නෙක්

  • @user-kb9jn2gf2s
    @user-kb9jn2gf2s 2 ปีที่แล้ว +68

    මට හිතට වැදුනෙ අයිය⁣ගෙ සහෝදර කම.

    • @niconicos4043
      @niconicos4043 2 ปีที่แล้ว +2

      එතකොට පුකට වැදුනෙ මොනවද

  • @niroshachathuranga3740
    @niroshachathuranga3740 2 ปีที่แล้ว +41

    වටිනා කතාවක්. ..❤️❤️❤️❤️🙏🏼අපෙ රටෙත් මේ වගෙ අයියාලා මල්ලිලා ඉන්නවා..එත් ඒ රට විතාශ කරන..

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +13

    ගොඩාක් පින් සිංහ අය්යෙ. ඇත්තටම ඔයත් මේවගේ දියුනු වෙන්න ලංකාව බබලවන්න ඕන මේ දුන්න අමිල දැනුමේ පිනෙන්. ඔයා ඇතුලු ටීම් එකම නියමයි.

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +8

    ඇත්තටම වටිනා පනිවිඩයක් මේ දුන්නේ ස්තුතියි ඔබට

  • @planttechnology
    @planttechnology 2 ปีที่แล้ว +2

    ගොඩක් කාලෙක ඉඳලා බලන දැනුම පුස්තකාලයක් මේ චැනල් එක❤️❤️🤗

  • @harshaprebath133
    @harshaprebath133 2 ปีที่แล้ว +22

    JIO නියමයි ඉන්දියාවේ සුපිරිම fiber optic cable netwrk eka

  • @RUSH900
    @RUSH900 2 ปีที่แล้ว +13

    පට්ට 🤘🤘🤘

  • @ABC-xg4vj
    @ABC-xg4vj 2 ปีที่แล้ว +17

    හොද සහොදරයෙක්

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 2 ปีที่แล้ว +24

    අයිය කොච්චර හොදද ඒ වගේම නෑනත් හොද කෙනෙක් වගේ

  • @maleeshamethmina8447
    @maleeshamethmina8447 2 ปีที่แล้ว +2

    Wow ඒක ෆට්ට් ආ...💖💘

  • @monicaponameruma9818
    @monicaponameruma9818 2 ปีที่แล้ว

    ඔබතුමාට බෝම ස්තූතීයී වැදගත් උනා🙏

  • @Brighton333
    @Brighton333 2 ปีที่แล้ว +6

    නියමයි 🤗🤗🤗💖💖💖💖

  • @nisrinhanifa4673
    @nisrinhanifa4673 2 ปีที่แล้ว +1

    Thanks very much, wonderful message

  • @sunethrangana1018
    @sunethrangana1018 2 ปีที่แล้ว +10

    සහෝදර බැඳීම...මුකේෂ් අම්බානි කියන්නේ පට්ටම චරිතයක්

    • @bubblaybuntybudgurjar8049
      @bubblaybuntybudgurjar8049 2 ปีที่แล้ว +2

      Honestly, He is not. These Guys are all about show off & have dark sides (🇮🇳 PM Modi, amit Shah, Modi, Ambani & Adaani) being Honest to You. The TATAs, AZIM PREM JI (WIPRO) are real TIME GREAT PHILANTHROPISTs.

  • @ranganatharindu7395
    @ranganatharindu7395 2 ปีที่แล้ว +8

    නියමයි වීඩියෝ ❤️

  • @inokaselvaraja9943
    @inokaselvaraja9943 2 ปีที่แล้ว +4

    හොද දෙමව්පියන් ගේ දරැවො අවාස්ථාව අනුව සහොදරයාව තනි කෙරැවේ නැ .සැබැම සහොදරයෙක්.මටත් ඉන්නවා එවැනිම සහොදරයෙක් සහා සහොදරියන් තුන්දෙනෙක් .බිස්නස් කරන්න ගිහින් මම නැත්තටම නැති උනා .හැබැයි ණය උනේ නැ .මාගේ පෞද්ගලික දේවල් මට අහිමි උනා .නැති උනේ කොටියක් නම් අවුරුදු දහයක් ඇතුලත මම එ වාගේ පස් ගුණයක් විතර හම්බ කරා.එ සේරටම දයක උනේ මාගේ දෙමව්පියන් සහා සහොදර සහොදරියන් .මමත් දැන් එ විදිහටම එයාලට උදව් කරනවා අවශ්‍ය වෙලාවට .එකමුතු කම තිබුනොත් කරන්න බැරි දෙයක් නැ .සහා දෙමව්පියන් දරැවො හදන්න ඔනි සහොදර හැගිමෙන් ජිවාත් වෙන්න .මේ කතාවේ එන අයියා වාගේ

  • @lahiruruwan6667
    @lahiruruwan6667 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා vedio එකක් 👍🙏

  • @bravelanka5602
    @bravelanka5602 2 ปีที่แล้ว +2

    Thanks very. Useful video.

  • @sandunbandara777
    @sandunbandara777 2 ปีที่แล้ว +7

    මරුකතාව ඈ.නියමයි අයියා .👌

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +45

    මුකෙශ් අම්බානි සුපිරි චාරිතයාක්

    • @niconicos4043
      @niconicos4043 2 ปีที่แล้ว +1

      ඒ උබෙ පප්පා

    • @tektok6630
      @tektok6630 2 ปีที่แล้ว

      @@niconicos4043 හුකාපාන්

    • @S_han1210
      @S_han1210 2 ปีที่แล้ว

      @@tektok6630 🤣🤣😂
      කරන්න දෙයක් නැතුවට ඉන්න එකෙක් බං..

    • @Money12126
      @Money12126 2 ปีที่แล้ว

      @@tektok6630 ගනන් ගන්න එපා බ්‍රෝ උ ගිය අත්මෙ බල්ලෙක් තිරිසන් පුරුදු අපට නැති කරන්න බැ බං

    • @thrilokingsofficial7051
      @thrilokingsofficial7051 2 ปีที่แล้ว +3

      @@Money12126 sirawata bn. U hama comment ekakata ma moda reply dala. Paw ithin.

  • @nuwanelectronichelp3479
    @nuwanelectronichelp3479 2 ปีที่แล้ว +12

    අයියලා ඔහොම තමයි හිත උණු වෙනවා

  • @roshanteam
    @roshanteam 2 ปีที่แล้ว +4

    අයියේ ඔයා කරන හැම වැඩ සටහනක්ම මම බලනවා හරිම ලස්සනට වැඩ සටහන් කරනවා..අයියේ ඔයාට පුලුවන්නම් ඇෆ්ගනිස්ථාන් හමදාවට නායකත්වය දෙන අහමඩ් මසූර් ගැන විස්තර ටිකක් කරලා වීඩියෝ එකක් කරන්න පුලුවනද

  • @supersuper7774
    @supersuper7774 2 ปีที่แล้ว +1

    Timely researching history. It reminds the proverb , Too much of anything is good for nothing.
    Thanks a lot.

  • @hasithadulanjan9797
    @hasithadulanjan9797 2 ปีที่แล้ว

    දිගටම මේ වගේ වැදගත් වීඩියෝස් අරගෙන එන්න..ඔබට ජය වේවා සහෝදරයා!!෴

  • @dilhaniekanayaka4712
    @dilhaniekanayaka4712 ปีที่แล้ว

    ඉතාමත් ආසාවෙන් බලන චැනල් එකක්. නියමයි. බුදු සරණයි...!!! මාෂා අල්ලාහ්...

  • @sanjyasampathwijerathne4754
    @sanjyasampathwijerathne4754 2 ปีที่แล้ว +1

    Thanks 🙏 ayiye me vage vedio ekak genavata....hamotama godak vatina kathavak

  • @deepasenaathukorala5140
    @deepasenaathukorala5140 3 หลายเดือนก่อน

    ඇත්තටම වටිනා කතාවක් .ස්තුතියි

  • @priyantharanasinghe1228
    @priyantharanasinghe1228 2 ปีที่แล้ว +1

    සුපිරි කතාවක් ..

  • @nirmaliroshanthiperera700
    @nirmaliroshanthiperera700 2 ปีที่แล้ว

    Apita hoda dewal kiyla denawata thanks aiye 👍👍👍👍

  • @Mmmn880
    @Mmmn880 2 ปีที่แล้ว

    Godak watina kathawak👍🙏❤️

  • @shanthasrinath6814
    @shanthasrinath6814 2 ปีที่แล้ว +1

    නියම සහෝදරයො.

  • @lahiruchathuranga7133
    @lahiruchathuranga7133 2 ปีที่แล้ว

    Supiri kathawa eka ayye sthuthie

  • @chathurangaweerasinghe5478
    @chathurangaweerasinghe5478 2 ปีที่แล้ว +3

    Very good video! Good story today! 👍👍👍👏👏👏👏

  • @Sunny20028
    @Sunny20028 2 ปีที่แล้ว +1

    හොඳ වීඩියෝ එකක්👍🏻

  • @ivanthiperera8307
    @ivanthiperera8307 2 ปีที่แล้ว +2

    Thanks for the info

  • @nilminiigunathilakae3138
    @nilminiigunathilakae3138 2 ปีที่แล้ว +22

    හොඳ ම හොඳ අයියා කෙනෙක්👌

    • @niconicos4043
      @niconicos4043 2 ปีที่แล้ว +1

      උබෙ අයියද

  • @mindanduniverse6771
    @mindanduniverse6771 2 ปีที่แล้ว +2

    මුකේශ් අම්බානි මහතා ඉතා හොද අය්යා කෙනෙක් මේ රටේ සමහර අයියලා ඉන්නවා නිකන් කය්යො වගෙ හපන්කන්නමයි බලන්නේ

  • @seethaseetha6797
    @seethaseetha6797 2 ปีที่แล้ว +2

    ජය වේවා සිංහ දැනුමට

  • @gayan6100
    @gayan6100 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක්. අපේ ජීවිතවලටත් ගොඩක් දේවල් තිබුන ඉගෙන ගන්න . ස්තූතියි ❤️🙏

  • @DunalKaveesha-yb4nt
    @DunalKaveesha-yb4nt 6 หลายเดือนก่อน

    ගොඩ ක් ලස්සනයි කතාව පැහැදිලි යි අහන්න ආසයි

  • @princcesdi
    @princcesdi 2 ปีที่แล้ว

    ගොඩක් දෙවල් ටිකක් මම මෙ විඩියො එකෙන් ගත්තා තැන්ක් මෙ වගෙ විඩියො එකක් කරාට ...ඇත්තටම තැන්ක්

  • @riddlemaster8120
    @riddlemaster8120 2 ปีที่แล้ว +1

    Super video as always

  • @upulperera2621
    @upulperera2621 2 ปีที่แล้ว +1

    Niyama story ekak bro thanks 4 educate me

  • @supunsandika5455
    @supunsandika5455 2 ปีที่แล้ว +1

    Thank you brother

  • @subasevana7842
    @subasevana7842 2 ปีที่แล้ว +1

    there is very good message with your speech and explanation

  • @fermilamatheen738
    @fermilamatheen738 2 ปีที่แล้ว +7

    Your stories are very very impressive!!! Giid luck!!

  • @sachinidilrukshi7012
    @sachinidilrukshi7012 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි අයියා

  • @damakikw3102
    @damakikw3102 2 ปีที่แล้ว +46

    මල්ලි උගතා අයියා බුද්ධිමතා

    • @niconicos4043
      @niconicos4043 2 ปีที่แล้ว +1

      උබ පකා

    • @suranganilan7081
      @suranganilan7081 2 ปีที่แล้ว

      @@niconicos4043 harakek kombu watichcha

    • @damakikw3102
      @damakikw3102 2 ปีที่แล้ว +2

      @@suranganilan7081 අරෑ මහ ඔල්මාද බඩුවක් නේද මල්ලි .... වාසුදේව

    • @suranganilan7081
      @suranganilan7081 2 ปีที่แล้ว +1

      @@damakikw3102 kiyala wadak na engana

    • @sasiruchamudithamusic
      @sasiruchamudithamusic 2 ปีที่แล้ว +1

      @@niconicos4043 උබ මොකෙක්ද පොන්නයා 🖕

  • @athulasanjaya3419
    @athulasanjaya3419 2 ปีที่แล้ว

    Niyamai.....obage danuna apith ekka bedagaththata.

  • @rashweerasinghe4339
    @rashweerasinghe4339 2 ปีที่แล้ว

    ලස්සනට VIDEO එක කරල තියනවා... VISUAL නැති උනත් අහන්න ආසයි

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 ปีที่แล้ว

    Thank you... Good Luck.

  • @silasganendran1577
    @silasganendran1577 3 หลายเดือนก่อน

    Thank you for your accurate explanation 👍👍👍

  • @sashenranasinghe
    @sashenranasinghe 2 ปีที่แล้ว

    Mara vatinawa video eka 👍👍👍 good luck

  • @rajithkrishan903
    @rajithkrishan903 2 ปีที่แล้ว +1

    Good aiye

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +2

    තව ටිකක් පිංතූර දාන්න , එයාල ගේ ගෙවල් , කම්පැනි

  • @Doctor-vidya1972
    @Doctor-vidya1972 2 ปีที่แล้ว

    Thanks for latest news

  • @charithdias8170
    @charithdias8170 2 ปีที่แล้ว

    Thanks.....

  • @babyakka
    @babyakka 2 ปีที่แล้ว +3

    නෝනගෙ පඩියෙන්…/🥸 සහෝදරකම/👍 ☝️වීඩියෝව පට්ට෴

  • @udanasameeradeerasekara6625
    @udanasameeradeerasekara6625 3 หลายเดือนก่อน

    Nice one. Thanks

  • @lscricket9208
    @lscricket9208 2 ปีที่แล้ว +1

    Patta

  • @dilshanchanuka5793
    @dilshanchanuka5793 2 ปีที่แล้ว +1

    Ela ela

  • @prasathkavinda3571
    @prasathkavinda3571 2 ปีที่แล้ว

    Hoda කතා wk aiye ape jivithe walata.tx & good luck

  • @priyantharanasinghe1228
    @priyantharanasinghe1228 2 ปีที่แล้ว

    නියමයි ..

  • @naveenpushpakumara6870
    @naveenpushpakumara6870 2 ปีที่แล้ว +1

    Thanq aiye....., ❤️❤️❤️❤️❤️❤️👍🙏

  • @bimalkalan
    @bimalkalan 3 หลายเดือนก่อน

    Great story
    Thx

  • @rasikagayani1785
    @rasikagayani1785 2 ปีที่แล้ว +1

    ජීවිතය ට පාඩමක් .හොද කතාවක් ❤️👍

    • @lahirulakmal8415
      @lahirulakmal8415 2 ปีที่แล้ว

      සල්ලි තියෙනවද..තියෙනම් පරෙස්සම් කරගන්න ඔනෙ විදිය තෙරුනානෙ..

  • @kmb5807
    @kmb5807 3 หลายเดือนก่อน

    හොද පාඩමක්

  • @chamath5753
    @chamath5753 2 ปีที่แล้ว

    Nice Explanation 🔥💪

  • @jayadundemel5708
    @jayadundemel5708 2 ปีที่แล้ว +2

    අන්න අනිල් අම්බානි පැන්ඩෝරා ලිස්ට් එකේ ඉන්නවා. ඒ මදැයි...😂😅🤣🔥❤

  • @user-we6bb1hx5v
    @user-we6bb1hx5v 2 ปีที่แล้ว +9

    Harry potter ගැන video එකක් ඕනේ

  • @thiwankadissanayake5770
    @thiwankadissanayake5770 2 ปีที่แล้ว +1

    Interesting vedio..

  • @vidanepro
    @vidanepro 2 ปีที่แล้ว

    Present karana vidihata mulu story ekama hodata mataka hitinava. Good programme.

  • @janakaprasad9520
    @janakaprasad9520 2 ปีที่แล้ว

    Good story. Please go head. Thanks.

  • @shanwijesinghe1661
    @shanwijesinghe1661 2 ปีที่แล้ว

    its a great advice

  • @canuxbro5083
    @canuxbro5083 2 ปีที่แล้ว +1

    Super katawk ❤️🇱🇰❤️

  • @sunethnarampanawe5520
    @sunethnarampanawe5520 2 ปีที่แล้ว

    Nice job. Well done

  • @rajapakshahasitha4825
    @rajapakshahasitha4825 2 ปีที่แล้ว +23

    සහෝදරකම🥰😍

  • @hemantas.h4860
    @hemantas.h4860 2 ปีที่แล้ว

    Tanx aiye

  • @user-xf6hn9pw5o
    @user-xf6hn9pw5o 2 ปีที่แล้ว

    නියම කතාව

  • @piyathilakasiribaddana8362
    @piyathilakasiribaddana8362 2 ปีที่แล้ว +2

    A very valuable video for every body both adults and youths.if someone wants to become prosperous he should observers this video.

  • @osihemilton465
    @osihemilton465 2 ปีที่แล้ว

    Thank you 😊

  • @oshikashehan9894
    @oshikashehan9894 2 ปีที่แล้ว +6

    පලමු කොමෙන්ටුව

    • @black-blood9607
      @black-blood9607 2 ปีที่แล้ว

      Yaluweee hekinm apeth vido narabala Hodaii nm RED BOX 1K denwda....Bs!!!

    • @Julian_1990
      @Julian_1990 2 ปีที่แล้ว

      @ඉසදි අනුත්මා පැණිය උබෙ අම්මට හුකල ගියේ නැද්ද??? 🤪

  • @Dinunew
    @Dinunew 2 ปีที่แล้ว

    Well said brother

  • @staisusai213
    @staisusai213 2 ปีที่แล้ว +2

    ආදරෙයි එකෙන්ම

  • @rmsenarathnasenarathna3010
    @rmsenarathnasenarathna3010 2 ปีที่แล้ว +1

    👍👍👍.Brendon leege jivitha kathawa denna ko

  • @malaka80
    @malaka80 2 ปีที่แล้ว

    Oyata bohoma pin. Walpal wenuwsta mewage jiwithayata watina dewal karanna shakthiyalabewa.

  • @ramanipushpakanthi2145
    @ramanipushpakanthi2145 2 ปีที่แล้ว

    Good program ...👍👍

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 2 ปีที่แล้ว

    ආදර්ශමත් වීඩියෝවක් සර්.

  • @thisunperera3920
    @thisunperera3920 2 ปีที่แล้ว

    Aiya...❤️

  • @gayanmaduranga5380
    @gayanmaduranga5380 2 ปีที่แล้ว

    Valuble speech in these days socity ♥️