ට්‍රිලියනපති සෞදි ඔටුන්න හිමි කුමරුගේ පිස්සු හැදෙන ජීවිතය මෙන්න | Lifestyle Of The Saudi Prince

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 156

  • @suniljayantha2627
    @suniljayantha2627 ปีที่แล้ว +62

    තමනුත් සැපෙන් ඉදන් ජනතාවත් සැපෙන් තියන්ඩ හිතන හොද නායකයෙක්. ලොවට මෙවැනි නායකයන් තව තවත් බිහි වේවා...!!

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 ปีที่แล้ว +28

    මම හරිම කැමතිය් සවුදි වල ඉන්න මේ නායකයට. ඉදිරියෙදි කවුරුත් හිතන්නෙ නැති දේවල් වෙන්න නියමිතය්. මම ගරු කරනවා එ් කුමරුට.

    • @tharushakawinda2878
      @tharushakawinda2878 9 หลายเดือนก่อน +1

      මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ

    • @tharukanayanajith3510
      @tharukanayanajith3510 4 หลายเดือนก่อน

      ​@@tharushakawinda2878 ඇයි ඒ?

  • @irfanriyadh6491
    @irfanriyadh6491 ปีที่แล้ว +5

    ඇත්තටම අගයන්න පුලුවන් නායකයෙක් ,තම රටේ ජනතාවට මුල්තැන දෙමින් ,ලෝකයේ සියලුම දුප්පත් රටවලට උදව් උපකාර කරන ,ලොකයේ උදව් උපකාර කරන රටවල් අතරේ,ප්‍රතම ස්තානය හිමිකරගෙන ඇත ,දුප්පත් අපි හම්බකරන මුදල් ඉතිරි කරගැනීමට උචිතම රට සෞදි අරාබිය කියා මාද සිතමි ,

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +3

    තමන්ගේ රටේ මිනිස්සුන්ට වගේම පිටරට මිනිස්සුන්ටත් එක ලෙසම සලකන නායකයෙක් ❤❤❤...ඒවගේම ඔහු නිසා කාන්තාවන්ට නොතිබුණ නිදහසක් දැන් ලැබිල තියෙනවා

  • @crickwithpraveen119
    @crickwithpraveen119 ปีที่แล้ว +18

    ඔන්න කුමාර වරු.. උනුත් කාලා අනිත් උන්ට හොදට කාලා ඇදල ඉන්න රටක් හදනව..❤
    ඒකට මෙහෙ ඉන්න වලට පයයි ගොඩට පයයි තියන් ඉන්න නාකි පරයල හොරා කාලම රටම විනාස කරා..

  • @myfriend-sabanda
    @myfriend-sabanda ปีที่แล้ว +30

    ඊයේ මේ ගැන හොයලා tweet එකකුත් දැම්මා. ඉස්සර America මෙයාට කැමතියි දැං දැං මඩ ගහනවා.😂

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 ปีที่แล้ว +6

      American hattha kamathi unta puka deegena innawa am .mu ehema nahe ithin okun akamathiyi dan

  • @malinduhansani5685
    @malinduhansani5685 ปีที่แล้ว +7

    අපේ රටට දැන් අවශ්‍ය ලෝකයේම ඕපාදූප නෙවෙයි.. රටේ අනාගතයට වටින යමක්..❤

    • @kalumwijesiri891
      @kalumwijesiri891 ปีที่แล้ว +1

      Ane me malinduhansani uba රටේ අනාගතය ගැන hithanawanam e video balapn.meka balala රෙද්දක් කතා කරන්නෙ නැතුව.

  • @shamalperera8472
    @shamalperera8472 ปีที่แล้ว +14

    පෙර ජිවීතයේ.....දන් පින් ..කරලා ...ඒවායේ ...ප්‍රතිඵලයක් ලෙස මේ සියලුම දේවල් අද ඔහු බුක්ති විදිනවා..ඊර්ෂ්‍යා කරන්න එපා ....සතුටු වෙන්න ....පින් දහම් කුසල් කරන්න

  • @shyamacooray6756
    @shyamacooray6756 ปีที่แล้ว +5

    අනේ වාසනාවන්. තමුන් සහ පවුලේ ගෝල බාලයන් හා ඇම්බැට්ට්‍යෝ විතරක් කාලා බීලා රටත් විකුනන් කන එවුන් ඉන්න
    අපේ රටට කවදා මෙවන් උතුම් පාලකය්න් ලැබේවිද

  • @LokaKatha
    @LokaKatha ปีที่แล้ว +15

    නියමයි♥️.මැදපෙරදිග ප්‍රබලම දේශ 2 යි. ඒ Saudi Arabia & Iran.

    • @buddikadeshan3032
      @buddikadeshan3032 ปีที่แล้ว +5

      Israel 😅

    • @sultanff9695
      @sultanff9695 ปีที่แล้ว +5

      ​@@buddikadeshan3032 paka

    • @mathewsri7755
      @mathewsri7755 ปีที่แล้ว +1

      ​@@buddikadeshan3032 Isreal මැදපෙරදිග නෙමේ. හැබැයි ආසියාතික රටක්..හැබැයි ගොඩක් දියුණුයි .

    • @mihirangax968
      @mihirangax968 ปีที่แล้ว +1

      කටාර්,එමිරේට්ස් ලෙෆ්ට්😹

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +3

      මැදපෙරදිග ධනවත්ම රටවල්
      1. කටාර්
      2.එක්සත් අරාබි එමීර් රාජ්‍ය
      3.සෞදි අරාබිය

  • @user-ki7jl2oj5b4ANONYMOUS
    @user-ki7jl2oj5b4ANONYMOUS ปีที่แล้ว +1

    ඇත්ත විස්තර ඉදිරිපත් කරනකන් අපි බලන් ඉන්නවා

  • @ciciliyaperera
    @ciciliyaperera ปีที่แล้ว +1

    Mama අවුරුදු 2 0 ආසන්න සවුදි wala wada කරන්නේ .man harima ආසයි may king ta .heyavgodak hoda kenek .සවුදි arabia ගොඩක් දුරට වෙනසක් kara.mama madam hekka mall wedding party වලට yan kota abaya adinne na.ඉස්සර api heliyata yana kota සත්තු wage yanne ai abayai da gena ඔළුව wa gena.dan hema na. Maha ra 10 .30 mama තනියම kade යනවා .මීට අවුරුදු 4.5 udadi api සවුදි gedarakata giyama issellama bag heka full cheakup karanawa.ita passe phone heka passport heka තමයි heyala අතට ganne dan godak දුරට සවුදි gewal wala hema karanne na.akama hekath passport hekath man laga තියෙන්නේ

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว

      ඊයා සවුදි කියන්නේ ගෙරි තම්බින්ගෙ ජරා රටක්නේ

  • @chamoddidula1747
    @chamoddidula1747 ปีที่แล้ว +4

    වොරන් බෆට් ගැන වීඩියෝ එකක් කරන්න

  • @osihemilton465
    @osihemilton465 ปีที่แล้ว +4

    newcastle united football club එකත් මෙයාගෙ

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +12

    පෙර පිනට ලැබුණු ධනය,අවාසනාවට ඒවා වියදම් කරලා නැවතත් පිං කරගන්න එකේ වටිනාකම දන්නවා නම් කොච්චර හොඳද

    • @HuaweiY-kq2yq
      @HuaweiY-kq2yq ปีที่แล้ว +5

      උබල වගේ අමන හිගන්නෝ

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 ปีที่แล้ว +2

      අනිවාර්‍යෙන්

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว +2

    අපේ රටට කවදා මේ වගේ නායකයෙක් බිහි වෙයිද

  • @tharusharathnayaka6533
    @tharusharathnayaka6533 ปีที่แล้ว +4

    Black rock කියන කම්පැනිඑක ඇමරිකන් ඩොලර් ට්‍රිලියන9ක් විතර වෙනව වැන්ගාඩ් කම්පැනිඑක ට්‍රිලියන7ක් විතර වෙනව එතකොට කොහොමද ට්‍රිලියන2ක් විතර වෙන මේ තෙල් කම්පැනිය වැඩිම වටිනාකමක් සහිත කම්පැනිය වෙන්නෙ???

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv ปีที่แล้ว

      Eka e ratawalwala mudal ekaka anuwa ..doller newei

  • @youtubevadda7145
    @youtubevadda7145 ปีที่แล้ว +3

    අනේ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @anurakiriella1801
    @anurakiriella1801 ปีที่แล้ว

    ඔන්න නියම නායකයො.

  • @mayfernandez9116
    @mayfernandez9116 ปีที่แล้ว

    Good leader ❤

  • @SameeraPrabath-tv5rf
    @SameeraPrabath-tv5rf ปีที่แล้ว +3

    Danavatun tikadenek loke tiyena danayen vadikotasak lagatiyan sapa vidinava .duppathtu karume kiyagena duke gilenava

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Thanks brother

  • @tharidubandara1611
    @tharidubandara1611 ปีที่แล้ว +5

    ඔය වගෙ විඩියො මරැ 👍❤👌

  • @HasinthaDilshan123-cj1pi
    @HasinthaDilshan123-cj1pi ปีที่แล้ว +3

    මේ වගේ වීඩියෝ💪💯

  • @YA-mu8zy
    @YA-mu8zy ปีที่แล้ว

    Naamal rajapakse godak hondai meyata vediya

  • @isiwaraya
    @isiwaraya ปีที่แล้ว +1

    Great work🎉

  • @Andarayaya
    @Andarayaya ปีที่แล้ว +1

    Great 👍

  • @dinethdeemantha6487
    @dinethdeemantha6487 ปีที่แล้ว +2

    First comment❤😍

  • @krish14334
    @krish14334 ปีที่แล้ว +6

    මෙයා නමින් මුස්ලිම් උනත් අදහන්නේ ක්‍රිස්තියානි ආගම කියලා කියනවා සෞදි අරාබියේ නැවතත් ක්‍රිස්තියානි පල්ලි හදන්න මෙයා අවසර දුන්නා. යුරෝපයේ සංචාරය කරනකොට අනිවාර්යයෙන් ක්‍රිස්තියානි පල්ලි වලට යනවා ලියනාඩො ඩාර්වින්චිගේ සැල්වතෝර් මුන්ඩ් (ලෝකයේ ගැලවුම්කරුවා) ජේසුස්වහන්සේගේ චිත්‍රය මිලදී ගත්තා වෙන්දේසියකදි

  • @harshiniobeysekera7714
    @harshiniobeysekera7714 ปีที่แล้ว +2

    great king

  • @Pathum_avishka
    @Pathum_avishka ปีที่แล้ว +5

    ❤❤❤

  • @chamothdilshan-ft6vi
    @chamothdilshan-ft6vi ปีที่แล้ว +2

    best video

  • @supunmadusanka6339
    @supunmadusanka6339 ปีที่แล้ว +4

    මහජන මුදල් තමයි ඉතින්

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +2

    හොදනායකයෙක් වගේ

  • @kavindagihan
    @kavindagihan ปีที่แล้ว +2

    Saudi will become one of the self sustain nation within next few decades

  • @tishankavishka1675
    @tishankavishka1675 ปีที่แล้ว +4

    කොහොම උනත් පොරගේ ටිකක් ඔලුව වැඩි වගේ ඩුබායි ඔටුන්න හිමි කුමාරයනම් එහෙම නැ වගේ හැබැයි( විඩියෝ වල විතරයි මං දැකලා තියෙන්නේ හරිද ඒ ගැන කිවුවේ 😂)

  • @NoodleDuck_Official
    @NoodleDuck_Official 5 หลายเดือนก่อน

    ඇත්තටම මෙවන් නායකයන් අගයකල යුතුයී

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +7

    ලංකාවේ අපට ධනය ටිකක් දෙන්න බැරිද

    • @HuaweiY-kq2yq
      @HuaweiY-kq2yq ปีที่แล้ว +5

      හිගන්නා

    • @FutureBillionaire-bh2pt
      @FutureBillionaire-bh2pt ปีที่แล้ว +2

      😂😂😂😂

    • @myfriend-sabanda
      @myfriend-sabanda ปีที่แล้ว +1

      උපයන්න ඕනි. ඉල්ලන්නෙ නැතුව.

    • @minuch1234
      @minuch1234 ปีที่แล้ว +1

      හිගන්නා 😂😂

    • @LOL-yc9wg
      @LOL-yc9wg ปีที่แล้ว

      dennam katata

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Wasanawa ban Wasanawa

  • @seyaseyaseya1789
    @seyaseyaseya1789 ปีที่แล้ว

    Hodha nayakayek uththamacharaye piliganviya uthu kantjawanta nisi thana dee thi benawa

  • @thevideo.12
    @thevideo.12 ปีที่แล้ว +2

    1st comment

  • @sahanabisheka3786
    @sahanabisheka3786 ปีที่แล้ว

    SCP 173 gana video ekak one

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +4

    පෙර පින් නිසා හැමදේම ලැබිලා...මේ ආත්මයේ පින් කරනවාද දන්නෑ...😏😏

    • @somecringefighters
      @somecringefighters ปีที่แล้ว +2

      එහෙම කියලා සැනසෙන්න

    • @shamnazmohamedrocksham7005
      @shamnazmohamedrocksham7005 10 หลายเดือนก่อน

      ඉස්ලාම් ආගමේ පෙර බවයක් නැහැ 😆😆😆😆😆😆😆

  • @danushakarathnayake6065
    @danushakarathnayake6065 ปีที่แล้ว +1

    Lankawe history eka gena wedipura videos one

  • @ShalithDewsh-tp7pq
    @ShalithDewsh-tp7pq ปีที่แล้ว +2

    👍

  • @danithshan5978
    @danithshan5978 ปีที่แล้ว +9

    බටහිර උන්ගෙ උවමනාවට තායිලන්තයේ රජතුමාට මඩ ගහලා අරාබියෙ තම්බියෙක් ට නිදහස් මතධාරී කිය කිය කඩේ යන අපේ විසම ලෝකය.

    • @byb12
      @byb12 ปีที่แล้ว

      ජරා කතා කියන්න එපා.

  • @Nasaraniya131
    @Nasaraniya131 ปีที่แล้ว +2

    එකට අපේ රටේ කාලකන්නි

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 ปีที่แล้ว +2

    ලොකේ ඉහළම පින් කරපු කෙනෙක්

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 ปีที่แล้ว +8

    පට්ට සැපක් විදින්නෙ✌️

    • @fishingfishcuttings
      @fishingfishcuttings ปีที่แล้ว +2

      මූ ලග තමයි අපි වැඩ කරන්නෙ..පට්ටම ලෝබයෙක් මූ

  • @puja_kalhari
    @puja_kalhari ปีที่แล้ว +5

    නරමුස් පෙනුමක් තියෙන්නේ පට්ට කුනෙක් වගේ, මුගේ මුහුනේන්ම පේනවා වහබ් වාදැ දැඩි මුස්ලිම් අදහස් දරන ඓකෙක් වගේ

  • @rashmika2869
    @rashmika2869 ปีที่แล้ว +1

    මොනා උනත් මූ හින්දා Newcastle Unitedඋන් උඩ ගිහින් ඉන්නේ

  • @user-ki7jl2oj5b4ANONYMOUS
    @user-ki7jl2oj5b4ANONYMOUS ปีที่แล้ว +1

    Brother hokandara 6 meader eaka gana wisstarak sawisstarattmakawa gannakooooo😮 oya meaka gana dammaot supiriyata wadinawa eaka eaka aya wiwida kata kiyanawa oya meka gana hodata hoyala wistara karannako

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 ปีที่แล้ว

    Lankawe. Wage. Pitaratawalin. Naya. Aran. Noweida

  • @fishingfishcuttings
    @fishingfishcuttings ปีที่แล้ว +18

    මෙයා ලග තමයි අපිත් වැඩ කරන්නෙ..අඩුම මෙයාලගෙ අවුරුදට අපිට පඩියට අමතරව එක රියාල් එකක්වත් දීලා නැහැ..පට්ටම ලෝබයෙක්

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 ปีที่แล้ว

    👏👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐

  • @0258minecraft
    @0258minecraft ปีที่แล้ว +1

    Most valuable company in the world is APPLE, it's not SAUDI ARAMCO.

  • @threemixyt7412
    @threemixyt7412 ปีที่แล้ว +2

    💓✌️

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว +1

    සවුදි අරාබිය සල්ලි ඕන තරම් තියෙනවා

  • @kingking8407
    @kingking8407 ปีที่แล้ว +1

    Nice video
    ❤❤

  • @tiktok3785
    @tiktok3785 ปีที่แล้ว +1

    මේකම ඉස්සරත් දැම්මානෙ 😪

  • @Hi-xy5nn
    @Hi-xy5nn ปีที่แล้ว +2

    🥰🥰🥰🥰😍😍😍😍😍

  • @pradeepkumara5292
    @pradeepkumara5292 ปีที่แล้ว +1

    🤗🤗🤘🤘

  • @sathsinduinduvara-of2vo
    @sathsinduinduvara-of2vo ปีที่แล้ว +4

    ලන්කාවෙත් තෙල් තිබ්බනම් අපේ රටෙත් ඔය වගේ උන් ඉදියි

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 ปีที่แล้ว +1

      ඔව් හැබැයි රට නම් දුප්පත් වෙයි.

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว

      ඔව්

    • @SLlion2005
      @SLlion2005 ปีที่แล้ว +6

      තෙල් තියෙන හැම රටම දියුණු වෙන්නේ නැ. තෙල් නිධි තියෙන රටවල් තියෙනව අන්ත දුප්පත්. Eg-Libya.

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 ปีที่แล้ว +3

      තෙල් තිබ්බ කියල දියුනු වෙන්නෙ රටේ දේශපාලනය අවුල් නම් .. :: වෙනිසියුලාව

    • @miyurangadilshan9458
      @miyurangadilshan9458 ปีที่แล้ว +1

      @@ishanmadushanka3709 ගොං සමාජවාදය නිසානේ වෙනිසුලියවට එහෙම වුනේ ලංකාවේ මාලිමා දේශපාලුවෝ ගෙනත් කරන්න හදන්නේත් ඒකම තමා

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว

    ❤️😍😍😍

  • @kasunsameera9244
    @kasunsameera9244 ปีที่แล้ว +2

    මේ ලෝකෙට තාම ට්‍රිලියනපතියො නෑ

  • @Ruzzeem
    @Ruzzeem ปีที่แล้ว

    me video eka tawa 10 parak baluwanam mars walata yanna tiyana asawa `1000% wadi wenawa

  • @Nasaraniya131
    @Nasaraniya131 7 หลายเดือนก่อน

    ඇපි දෙන්නා එකට ඉගෙන ගත්තේ

  • @jeewarani9104
    @jeewarani9104 ปีที่แล้ว

    අපේ රටේ හොර නායකයෝ රටත් හොරා කාලා ජනතාවත් නැති කරලා හොර දේසපාළුවන් පව්ලේ අය උන්ගේ පරම්පරාවම සැප විදින්න විතරමයි බලන්නේ

  • @menakahemantha
    @menakahemantha ปีที่แล้ว +4

    මූත් මිනිමරු පට්ට හොරෙක් අපේ රටේ උන් වගේමයි කිසිම වෙනසක් නෑ නීතිය නමලාම තියන් ඉන්නෙ උන් කැමති විදියට කාල්කනනි රටවල්

    • @oska723
      @oska723 ปีที่แล้ว +3

      කොහොමත් එ රටෙ පාලකයාට ඔන දෙයක් කරන්න පුලුවන් එහෙ ප්‍රෙජාතරන්ත වාදයක් නැ හැබැයි කලින් හිටපු අයට වඩා මෙයා හොදයි එකයි මෙයාට ගොඩක් අය කැමති ලොකයත් එක්ක නෙමෙ එ රටෙ අතිතයත් එක්ක බලන්න එතකොට තෙරෙයි

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara ปีที่แล้ว

    Abdul aziz ගැනත් ඕන 😂

    • @abcd19898
      @abcd19898 ปีที่แล้ว

      ක්‍රීඩා ඇමති නේද...ලස්සනයි ...බැදලාද එයා..

    • @Shahel_Gunasekara
      @Shahel_Gunasekara ปีที่แล้ว

      @@abcd19898 ම්ම්

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +1

    බල්ලෙක් නාවන්න ගියත් සැපයි...😁

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +2

    ✌️✌️✌️

  • @xgamer660
    @xgamer660 ปีที่แล้ว +12

    ගෙරි තම්බි රගන්නේ තෙල් නිසා 😂තෙල් නැත්තන් ඕකුන් හිගාකනවා

    • @AbdulMajeed-wo6en
      @AbdulMajeed-wo6en ปีที่แล้ว +8

      උබලට කොච්චර සම්පත් තියෙනවද, උබලා හිගකන්නේ නැද්ද 🤣

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว

      @@AbdulMajeed-wo6en වෙන මොන සම්පත් තිබ්බත් වැඩක් නෑ තෙල් නැත්තන්, තෙල් වලින් හොදට හම්බකරන්න පුලුවන්

    • @RandomClipsCast
      @RandomClipsCast ปีที่แล้ว +5

      ​@@AbdulMajeed-wo6enමොනාද තියෙන සම්පත්. සෞදි ගොඩ ගියෙ තෙල් නිසා තමයි දන්නැත්තං හොයලා බලන්න. ලෝක තෙල් සැපයුමෙන් 40% ක්

    • @bossexperiment6398
      @bossexperiment6398 ปีที่แล้ว

      💪👍උන්ගෙ අපෙ වගෙ ගොබ්බ පාලකයො නැ සවුදි උන් උන්ට තෙල් සම්පත අනාගතෙදි අඩුවෙනවා කියලා දැන ගෙන මහාපරිමාණ වියාපාර වියාප්පෘතිය වලට අයොජනය කල්ලා තියෙන්නෙ බොරුනන් දැනටමත් සවුදියෙ උන්ගෙ ආදයමෙන් වැඩිහරියක් එන්නෙ තෙල් වලට වඩා උන් ආයොජ්නය කරපු project වලින් 😁😁

    • @kidsstorychannel6499
      @kidsstorychannel6499 4 หลายเดือนก่อน +1

      තෙල් ඉවර වුනාම කොරයි.😅

  • @TharinduPathirage-f9s
    @TharinduPathirage-f9s ปีที่แล้ว

    A manussaya neethi adu karanava ape rate gon hattha aluthin needi hadanava

  • @etroix-custom
    @etroix-custom ปีที่แล้ว +9

    Muslim country නේද 🧠💸

    • @RandomClipsCast
      @RandomClipsCast ปีที่แล้ว +5

      තෙල් නිසා ගොඩ ගිය උන්. තෙල් නැත්තං කොරයි. සෝමාලියාවත් මුස්ලිම් රටක් තමා

    • @etroix-custom
      @etroix-custom ปีที่แล้ว +2

      @@RandomClipsCast ithin bn UN dhanavath ne Eva kiyala vedak ne

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +1

    ❤️👌🤗

  • @_World-Wide_
    @_World-Wide_ ปีที่แล้ว

    ලංකා ඉතිහාසය සසළ කළ ගුවන් අනතුරු 7ක් - th-cam.com/video/Ma6xmu-5Odk/w-d-xo.html

  • @SHKusumalatha
    @SHKusumalatha ปีที่แล้ว

    Anaraja tumane apatat Urdu karann

  • @samanthapiyalal3675
    @samanthapiyalal3675 ปีที่แล้ว +3

    ගරු කලයුතු නායකයෙක් ...

  • @user-ki7jl2oj5b4ANONYMOUS
    @user-ki7jl2oj5b4ANONYMOUS ปีที่แล้ว +1

    හෝකන්දර 6 පුද්ගල ඝාතනය

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +2

    පෙර පින් කරපු මිනිස්සු

    • @shamnazmohamedrocksham7005
      @shamnazmohamedrocksham7005 10 หลายเดือนก่อน

      ඉස්ලාම් ආගමේ පෙර බවයක් නැහැ 😃😃😃😃😃😃😃

  • @SamanKumara-ed3uh
    @SamanKumara-ed3uh ปีที่แล้ว

    Koi ape katahada

  • @ishanudayanga4456
    @ishanudayanga4456 ปีที่แล้ว

    Llkj

  • @nethu1467
    @nethu1467 ปีที่แล้ว

    සල්මන් කුමරු මට වඩා අවුරුද්දක් වැඩිමල්

    • @navodhyabhathiya4975
      @navodhyabhathiya4975 ปีที่แล้ว

      බදින්න පුලුවන් වෙයි අහලා බලන්න 😌

  • @Ruzzeem
    @Ruzzeem ปีที่แล้ว

    reason why aliens dont attack earth ;) , saui wala inna hamotama $200m denna puluwan meyata , balamuko kawada hari saudi janatawata deida kiyala , saudi waala janathawata oil wala aithiyak na habai meyata anuwa ! meya issaraha $200 m gane janathawata denakota meyage age terei anik politicianslata ! sadui raja pawla allah dewiyangen kawada hari daduwam denawa kiyala nam mama wishwasa karanawa ! peretha kamin mudal nodima nisa

  • @SunethraWickramarachchi-i7p
    @SunethraWickramarachchi-i7p 4 หลายเดือนก่อน

    තම්බි රගන්නේ සල්ලි තියෙනකම්

  • @Cocooooooogirl
    @Cocooooooogirl ปีที่แล้ว

    Redda me pakkke rate vitrai 3k kasada bdinna bri 😡

  • @SunethraWickramarachchi-i7p
    @SunethraWickramarachchi-i7p 4 หลายเดือนก่อน

    තම්බි හැත්ත

  • @amalliyanage2436
    @amalliyanage2436 ปีที่แล้ว +1

    තමනුත් සැපෙන් ඉදන් ජනතාවත් සැපෙන් තියන්ඩ හිතන හොද නායකයෙක්. ලොවට මෙවැනි නායකයන් තව තවත් බිහි වේවා...!!

  • @kushanmadushanka3094
    @kushanmadushanka3094 ปีที่แล้ว +4

    ❤❤

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @pavith6
    @pavith6 ปีที่แล้ว +2

    👍

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤