පාරදිගේ කතාවේ විල්සනුයි සචිනි | තාත්ත දුවයි ෂූටින් ඉවරවෙලා බර්ගර් විකුණන පුංචි කඩේ | Ana Eats Malabe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 1.6K

  • @Dilru94
    @Dilru94 ปีที่แล้ว +902

    බොළඳ බොරු රගපෑම් නැතුව ඇත්ත ජීවිතේ ගතකරන ඔබලා රටට ආදර්ශයක් ....සුභ පැතුම් ....👍👍💐

  • @arunawalisundaraify
    @arunawalisundaraify ปีที่แล้ว +392

    මේ දුවගේ ආකල්ප හරිම දියුණුයි. මේ වගේ තරුණ පිරිසක් තමයි අපේ රටේ පාසල් අධ්‍යාපන පද්ධතියෙන් හැදෙන්න ඕන.

  • @nuwandil9915
    @nuwandil9915 ปีที่แล้ว +662

    මෙන්න නියම පවුලක් හැමදාම හරියන්න ඕන මේ වගේ මිනිස්සුන්ට.අදත් නියමයි නිලමේ👍

  • @sureshwickramasinghe6602
    @sureshwickramasinghe6602 ปีที่แล้ว +147

    මේ වගේ කෙල්ලෙක් බදින්න තියෙනවනම් පට්ට ගැම්මක් ජීවිතෙ ගේමක් ගහන්න කැමති කොල්ලෙක්ට....... ඇත්තටම පට්ට ආඩම්බරයි ❤

  • @475Journalist
    @475Journalist ปีที่แล้ว +541

    කැමරාවෙන් පිට සාමාන්‍ය ජිවිතේ.. සාමාන්‍ය මිනිස්සු .ඒක මරු ආ... වැඩෙත් මරු❤

  • @dulanjlailakmali720
    @dulanjlailakmali720 ปีที่แล้ว +173

    අනේ ඒ ගෑණු ළමයා කිව්ව කතාව නම් වටිනවා ගොඩක්...මට නම් එහෙම ලැජ්ජාවක් නෑ...නියමයී...අපී දුක් මහන්සී වෙලා හරි හම්බ කරන්න කවදාවත් ලැජ්ජා වෙන්න ඕන නෑ...හැමදාම හරියන්න ඕන..❤️❤️

    • @ceththtilastawe
      @ceththtilastawe ปีที่แล้ว +2

      මම Nilame නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage ปีที่แล้ว +3

      ගොඩාක්.මහන්සි වෙනවාද

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 ปีที่แล้ว +731

    බොරුවට බාගෙට රෙදි ඇදන් රගලා පොෂ්වෙන එවුන්ට වඩා මෙහෙම අය හොද වැඩියි 👍❤️🤞

    • @veekitemple9482
      @veekitemple9482 ปีที่แล้ว +24

      සහතික ඇත්ත, පිටරටවල් වල ජනාධිපති පවා එන්නේ කෝච්චියේ , මේ වගේ ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වුනා කියන්නේ අන්න එතනිනුයි ලංකාවේ දියුනුව පටන් ගන්නේ

    • @kavishkau
      @kavishkau ปีที่แล้ว +2

      Aththa bn

    • @freshtalkwithcheftharanga3920
      @freshtalkwithcheftharanga3920 ปีที่แล้ว +3

      Excellent service and when I will come vacation I will come with my family your shop I am working in Alkobar Saudi Arabia 🇸🇦 Dubai and here very famous burgers and fast food company

    • @suniljayantha2441
      @suniljayantha2441 ปีที่แล้ว +1

      @Bring 0 child policy to Lundiabio no no64 see #

    • @frgaming200
      @frgaming200 ปีที่แล้ว +2

      👍👍👍👍👍❤️♥️♥️❤️

  • @nadeeshamadhuwanthi8476
    @nadeeshamadhuwanthi8476 ปีที่แล้ว +66

    මාත් මෙයාලගෙන් බර්ගර් අරන් කෑවා හරිම රහයි එකක් කෑවත් බඩ පිරෙනවා මේ කාලේ හැටියට ගානත් සාධාරණයි. කරන හැම වැඩක්ම සාර්ථක වේවා 🙏

    • @AbcdEfgh-fq4sv
      @AbcdEfgh-fq4sv ปีที่แล้ว

      Apith kaawa..api inne මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග mawatha laga..mage බෑණා ..සතියකට thunwathawak ගේනවා ..habai ඉස්සර paanpi ti කෑම geeddi බනිනව ..dan මොකුත්ම කියන්නේ na..කලාකරුවන් dennek ge අහිංසක නිහතමානී wadak nisa..

  • @kushansenarath4334
    @kushansenarath4334 ปีที่แล้ว +371

    කොල්ලෙක් බදිනව නම් මෙන්න සුපිරි කෙල්ලෙක්..ජය වේවා නංගි..වරදින්නෙ නෑ.😍

    • @aabiartz5046
      @aabiartz5046 ปีที่แล้ว +3

      අනිවා

    • @jeewakariyawasam3831
      @jeewakariyawasam3831 ปีที่แล้ว +3

      එකගයි...යාලූ...😍😍

    • @dilshab1075
      @dilshab1075 ปีที่แล้ว +1

      Salli tiyana kollo ekak social media eke chat krna kello Inna kaleka . Adarshawath charitha

    • @AKR-bu6tm
      @AKR-bu6tm ปีที่แล้ว

      True indeed ❤

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 ปีที่แล้ว +53

    Street food කියන්නේ පොඩි දෙයක් නෙවෙයි ,සමහර ලොකු ශොප් වලට වඩා ලාබ තියාගෙන හොද නමක් හදාගන්න පුළුවන් හොදම ප්ලැට්ෆෝම් එකක්.අවදාම අඩුයි ,වියදම අඩුයි..ලේසියෙන්ම ලොකු තැනකට යන්න පුළුවන් ..
    සංතෝසයි සිස්ටම් චේන්ජ් වල පෙරලකුනු ඒ තරුන අදහස් වල පේන්න තියෙනවා ..ජයවේවා ..❤️❤️

  • @dillprasangi9763
    @dillprasangi9763 ปีที่แล้ว +252

    නියමයි.... 👍ජීවිතේ හරිහැටි සත්‍ය තේරුම් අරන් පොළොවේ පයගහලා ජීවත් වෙන මිනිස්සු. ආඩම්බරයි... විශේෂයෙන් ඒ සහෝදරිය ගැන ආඩම්බරයි. ඒ හිතන විදිය නියමයි 👍👍👍

    • @upalijayarathna2489
      @upalijayarathna2489 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷

  • @goldencreeper4997
    @goldencreeper4997 ปีที่แล้ว +112

    පොළොවෙ පය ගහල ජීවත් වෙන තාත්තෙකුයි ලස්සන දුවෙකුයි ❤️..ඔබගේ ව්‍යාපාරයත් දිනෙන් දිනම දියුණුවට පත්වේවා...🥰

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +118

    ආනන්ද එකට රඟ පෑම් කල සහෝදරයෙක් ....දුවේ ගැහැනු ලමයෙක් ඔහොම දෙයක් කලා කියල කවදාවත් ලැජ්ජාවට පත් වෙන් නැහැ ...ඔබ කරන්නෙ වැදගත් වැඩක් ...ඔබ දෙපලට ...සුබ පැතුම් ....බුදු සරණයි ජේසු පිහිටයි .

  • @wikramasingha2245
    @wikramasingha2245 ปีที่แล้ว +16

    හරිම නිහතමානී තාත්තෙක්😍 සහ දුවෙක් 😍 ඔබ දෙපලගේ ම වයාපාරය දියුනුවෙන් දියුනුවටම පත්වේවා 🌻🙏

  • @ramanieadikari8590
    @ramanieadikari8590 ปีที่แล้ว +247

    සමහර කලා කරුවෝ පුලුවන් කාලේ ජොලි කරලා වසට ගියාම ජීවත් වෙන්න බැහැ කියලා හඩා වැටෙනවා.හැමෝටම හොද ආදර්ශයක් .දිනෙන් දින දියුනු වේවා.

  • @podda3015
    @podda3015 ปีที่แล้ว +54

    ප්‍රසිද්ධ වෙන්න ඕනත් නැති ජනප්‍රියම මිනිස්සු 😍🤗❤️😍

  • @kemithacreations2726
    @kemithacreations2726 ปีที่แล้ว +594

    දවසක ලොකු රෙස්ටූරන්ට් එකක අයිතිකාරයො වෙන්න වාසනාව උදා වේවා!!!❤❤ අනිවාර්යයෙන්ම ඒක කරන්න පුලුවන් ✌

  • @supun_madushan
    @supun_madushan ปีที่แล้ว +119

    දෙතුම් පාරක් කැවා, ලාබෙට රසට දුප්පත් අපේ තැන .
    🤟

  • @pramodanjana3602
    @pramodanjana3602 ปีที่แล้ว +224

    සාමාන්‍ය ජිවිතේත් රගපාන උන් අතරේ..මෙයලා සුපිරිම පවුලක්..ජය වේවා...🖤

  • @slhansapodda1489
    @slhansapodda1489 ปีที่แล้ว

    හොඳ වැදගත් පොළෙවෙි පය ගහල ජිවත්වෙන මිනිස්සු ඡයවෙිවා

  • @uchithachathujokes6223
    @uchithachathujokes6223 ปีที่แล้ว +633

    ලංකාවේ මිනිස්සුන්ගේ ලේ පිරිසිදු කරපු , රටම හිනස්සපු ආදරණිය චරිතයක්... කරන සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා .. 🙏
    ආදරේ 💖💖💖........ ඒ වගේම නිළමෙ ... හැමදාම හොද විඩියෝ එකක් කරපු දවසට, අපි ඔබටත් ආදරණිය Comment එකක් දානව... ආදරේ 💖💖💖🙏

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 ปีที่แล้ว +2

      Api.hadawathinma suba pathanawa oyalage bisnas eka diyunu weva god bless

    • @janadhuabeywickrama6140
      @janadhuabeywickrama6140 ปีที่แล้ว +6

      මම Nilame නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹

    • @hirusampath6067
      @hirusampath6067 ปีที่แล้ว +3

      Menna minissu lankawatama adambarayak

    • @upalijayarathna2489
      @upalijayarathna2489 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷

    • @nandanimadom6757
      @nandanimadom6757 ปีที่แล้ว +1

      Oyalage comment eka hari,degollonganama attha thamai.

  • @jagathnishanthajayaweera1215
    @jagathnishanthajayaweera1215 ปีที่แล้ว +7

    මෙහෙම පටන් ගත්ත අය තමයි ලොකු මැක්ඩොනල්ඩ් නිර්මාණය කලේ ජයවේවා

  • @supunmalinda8963
    @supunmalinda8963 ปีที่แล้ว +428

    පොලොවෙ පයගහල ඉන්න බොරු මවාපැම් නැති මේ ශේශ්ත්‍රයේ ඉන්න මම දැකපු එකම පවුලක්.දිනෙන් දින දියුණු වෙන්න ඔන.❤️

  • @toursrilankawb
    @toursrilankawb ปีที่แล้ว +47

    ස්තුති තාත්තට මහපොළවෙ පයගහල ජීවත් වෙන්න පුළුවන් දුවෙක් හැදුවට දුවටත් ස්තුති නිහතමානී කමට ❤️❤️

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 ปีที่แล้ว +43

    "අපි රඟපාන්නෙ කැමරාව ඉදිරියේ විතරයි" ගරුකලයුුතු කතාවක්. සමහර නළු නිළියො ඉන්නවා සාමාන්‍ය ජනතාව ඉදිරියේ හැසිරෙන්නෙත් කැමරාවක් ඉදිරියේ වගේම තමයි. නිහතමානී තාත්තටයි දුවටයි හොඳ ගමනක් තියෙයි.

  • @Yusheekumar
    @Yusheekumar ปีที่แล้ว +2

    හොඳ ආදරණීය දෙමාපියන් දෙන්නෙක් ඉන්නකොට ගැහැණු ලමයෙක්ට දෙමාපියන් එක්ක මොනවද කරන්න බැරි.දෙමාපියන් හොඳයිනම් ගොඩක් වෙලාවට දරුවොත් හොඳ වෙනවා.ඒ දේ දුවෙක් විදිහට හොඳට තේරුම් අරන් හොඳ වැදගත් විදිහට ඉන්නවා කියලා හිතෙනවා මේ අක්කා.මේ විදිහට හැමදාම ඉන්න.මේ දේ තවත් දියුණු වෙන්න් කියලා විශ් කරනවා.ගැහැණු ලමයෙක් විදිහට සමාජයට හොඳ ආදර්ශයක්ම වෙන්න 💛💖

  • @maleeshavlogs6622
    @maleeshavlogs6622 ปีที่แล้ว +177

    නියමයි ඇ තාත්තා දුවයි හොඳ වැඩක් කරන්නේ මම ආසම චරිතයක දෙකක් ජය වෙිවා නිලමෙි අයියා ❤❤❤❤❤❤❤

  • @shainidileka895
    @shainidileka895 ปีที่แล้ว +5

    නියමයි..ලංකාවේ මෙහෙම දියුණු විදියට හිතන අය ඉන්න එක ගොඩක් වටිනවා..මේක පෙන්නපු එකත් ලොකු දෙයක්..හිත හිත ඉන්න මිනිස්සුත් තමන්ගේ හීන හැබෑ කරගනී

  • @vijehami3139
    @vijehami3139 ปีที่แล้ว +76

    තාත්තටත් වැඩිය දහිරිය වන්ත දියණියක් කියලා හිතෙනවා ව්‍යාපාරය දියුණු වෙන් දියුණුවටම පත්වේවා

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +3

    අනේ හරිම නිහතමානී කලාකරුවො...ජීව්තේ ව්දිනව...මෙහෙම තමා පොලවෙ පය ගහල ජීවත් වෙනව.ආදරෙයි ගොඩාක් ❤️❤️❤️ නිලමෙ කවදත් ගේන්නෙ ආදර්ශමත් දෙයක්

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 ปีที่แล้ว +148

    අද නේ දන්නේ ඔය දෙන්න තාත්තා යි දුවයි කියලා හරිම ආස හිතුනා දැක්කම බර්ගර් රස ඇති නේ ජයවේවා

    • @Koshithaashen7668
      @Koshithaashen7668 ปีที่แล้ว +1

      Mamanam danan hitiya

    • @ranigeetha1312
      @ranigeetha1312 ปีที่แล้ว +2

      මමත් අද තමයි දන්නෙ මේ දෙන්නා තාත්තයි දුවයි කියලා....ගොඩාක් සතුටුයි කැමතිම නලුවෙක්.❤️
      දියනියටත් ආදරෙයි❤️😘
      ඔබගේ bussines දියුනුවෙන් දියුණුවට පත් වේවා!!!🙏🙏🙏
      ජය වේවා 👍🙂

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +1

    ඇත්තටම ජීවිතය ගෙනි යන්න පොලවෙ පය ගහල ඉන්න රංගන ෂිල්පයයි එයාගෙ දුවයි. හරිම නිහතමානී පවුලක් වැඩි වැඩියෙන් හරියන්න ඕන මේ වගෙ අයට...හරිම සතුටුටයි දැක ගනිම❤

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v ปีที่แล้ว +97

    මිට අවු : 23 කට විතර කලින් මෙිි මහත්තයා රගපාන්න කොළඹ යන්න බස් හෝල්ටිි එකේ හිටපු හැටි මට තාම මතකයි ....

  • @chandana6498
    @chandana6498 ปีที่แล้ว +3

    නියමයි තාත්තා යි දුවටයි තව තවත් හිතට ධෙර්ය අරගෙන තව තවත් දියුනුවෙන්න ඕනී හැමකෙනාම උදවුවක් අත්වැලක් වෙන්න ,,දවසක හොද තැනකට එන්න ලැබේවා තෙරුවන් සරනයි...
    උත්සහාවන්තයා ඇත්ත දකින ගමන් දවසක දිනනවා මයි

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 ปีที่แล้ว +24

    මමත් කැමතිම නිහතමානි රංගන ශිල්පියෙක්. දුවව දන්නේ අදයි. ඒ ඔබේ දුව කියලා. සතුටුයි දැනගත්ත එකට මම මේ ලග ඉන්නේ. ලගදිම එනවා. නිලමෙටත් ස්තුතියි.

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +1

    ඇත්තටම මේක බලන්න කලින් එක එක අදහස් ලියන්න හිතට එනවා මම ආසම කරන කලාකරුවෙක් නිහතමානි සෙරෙප්පු නැතිව පොළොවේ පය ගහලා ඉන්න මනුස්සයෙක් ආදරණීය දියණිය තමයි මේ පවුල ගොඩගන්නේ කවද හරි ඒක niyathai සත්‍යයි ඔයාලා පොඩි තැනින් පටන් ගත්ත ව්‍යාපාරය කවදා හෝ දිනක ලංකාවේ දැවැන්ත ව්‍යාපාරයක් වෙනවා සත්‍යයි ජයෙන් ජයම වේවා නිහතමානීභාවය ට ගරු කරනවා🙏❤️සුපිරි කොල්ලෙක් වගේ දුවෙක් ලැබිලා ඉන්නවා මේ දුව තමයි මේ පවුල බබලවන්න කවදාහරි❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏🤝ජය වේවා මගේ හදවතින්ම ලියපු වදන් පෙලක්👍

  • @samithasenaka6648
    @samithasenaka6648 ปีที่แล้ว +23

    මාත් ඔබ දෙදෙනාගේ ප්‍රේක්ෂකයෙක්. නිහතමනීකමට බොහොම ස්තූතියි. ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා.
    ( Journalist - Samitha Senaka Aluthgamage.)

  • @hosanna1105
    @hosanna1105 ปีที่แล้ว +25

    තාත්තේ,දුවේ අද රගන අනික් අයට හොද පණිවිඩයක්, ජේසු පිහිටයි 🙏

  • @natureshorts409
    @natureshorts409 ปีที่แล้ว +33

    අඩේ පට්ට කෙල්ලෙක් යකු.මෙන්න කෙල්ලො.පට්ටම ලස්සනයි ඒ වගේම දවසක අනිවා තැනකට එයි.මාරම attitude එකක් තීනව❣️

  • @dilanprasanna
    @dilanprasanna ปีที่แล้ว +4

    හරිම ආදර්ශමත් කෙල්ලක්. වෙන කෙල්ලො නාට්‍යක දවසක් දෙකක් රගපාල ෂුගර් ඩැඩීල හොයාගෙන ෆ්ලැට් වල ඇග විකුනද්දි ඔයා තාත්ත එක්ක කරන වැඩේ සුපිරි

  • @Ishanchathura
    @Ishanchathura ปีที่แล้ว +85

    මේ තමයි නියම ආදරනීය .බොරු ලොකුකම් නැති සාමන්‍ය මිනිසුත් එක්ක එලියට බැහැල කතා බහ කරල ඉන්න ආදරනීය කලාකරුවෝ.සාමන්‍ය මිනිසුන්ටත් සතුටුයි ඇයි කතා බහ කරල සතුටින් ඉන්න පුලුවන් නිසා නලුවෙක් එක්ක.💖💖💖ආදරෙයි ගොඩාක්.මේ නලුවා නිසා ලේ පිරිසිදු කරගත්තු වාර අනන්තයි.ඒ තරම් ආදරේයි ඔබ තුමාට..

  • @susanthasampath8055
    @susanthasampath8055 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා මේ ලංකාව කියන විෂම ජඩ රටේ කලාකරුවන්ට ඇගයීමක් ලැබෙන්නේ ඉතාමත් ටික දෙනෙකුට විතරයි.ලංකාව කියන මේ විෂම ජඩ රටේ කලාකරුවන් බොහෝ පිරිසක් ආර්ථික අතින් ගොඩාක් දුප්පත් හොඳම උදාහරණය ප්‍රෙඩී සිල්වා,ඇල් ඇම් පෙරේරා,පූජිත මෙන්ඩිස්,විමල් කුමාර D කොස්තා අන්ත අසරණ තත්ත්වයට පත් වුණා.ඒක නිසා මේ වගේ තමන්ගේ ව්‍යාපාරයක් කිරීම තමයි හොඳම වැඩේ

  • @aselanuwan981
    @aselanuwan981 ปีที่แล้ว +94

    නිලමේ...මේ වීඩියෝ එක හරහා එයාලට හොදම හොද....මාකටින් ඇඩ්වටීස්මන් එකක් කියල කියන්නත් පුලුවන්...මේ හරහාත් අලුත් කස්ටමර්ල 10ක් හරි වැඩිවෙයි...ඒක ගොඩාක් හොදදෙයක්....නිලමෙගෙ හොදම රසිකයෙක් මම...ඔයාටත් සුභපතනව..🤗🤗🤗🤗💪💪💪🤗🤗❤

  • @worldbest5775
    @worldbest5775 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම එනව..වෙන දෙයක් නිසා නෙවෙයි මේ වගේ හිතන්න පුලුවන් උන නිසා..අද එක නාටයක රගපාපු ගමන් විජය කුමාරතුන්ගල ගාමිනි ෆොන්සේකල හිටන් ඉන්න හිපාටුවොන්ට මේ ගහපු කනේ පාරට..ලෝකෙ ලොකුම ආර්තිකයක් තියන ඇමරිකාවෙ හිටපු ජනාධිපතිගෙ දුවත් එකෙ රෙස්ටුරන්ට් එකක කැශියර් එකේ වැඩ කරා..ඒකයි ඒ රටවල් එහෙම දියුනු උනේ.. ලෙල්ලටම වැටිල බන්කොලොත් වෙලා වෙන රටවලින් හිගා කන අපේ අයගෙ තියන මානසිකත්වෙ කොහොමද ඒත්..ඒකට මේ වැඩේ සුපිරි..දැනට food stole 2යි..ඒත් කවද හරි ලන්කාවෙ හැමතැනකම තියන ශොප් එකක් වෙයි..❤️

  • @samanthadharmapriya2332
    @samanthadharmapriya2332 ปีที่แล้ว +20

    මම මුලින් හිතුවේ ෂූටින් ... අතරතුර කියලා ඇත්තෙන්ම ඔයාලගේ නිහතමානි කමට සහ උත්සාහයට සුබ පතන, අතර ව්‍යාපාරය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි!!

  • @Nathasha532
    @Nathasha532 ปีที่แล้ว +8

    නියමයි ලංකාව ටිකෙන් ටික වෙනස් වෙමින් පවතී , අනිත් මිනිස්සුන්ටත් ඇත්තටම ශක්තියක් වේවි, ජයවේවා , සාර්ථක වේවා!

  • @dullabro6484
    @dullabro6484 ปีที่แล้ว +7

    පව්ලක් එකතු උනා කියන්නෙ ජයග්‍රහණයක් තමයි ❤️ වට්ටන්න බෑ ජයමවේවා

  • @hansaru4865
    @hansaru4865 ปีที่แล้ว +46

    මේ අපේ ලංකාවේ වෙනසේ ආරම්භය...
    ජයවේවා ඔබතුමාට...
    පොළවේ පයගහලා ඉන්න මිනිස්සු.
    💐💐💐💐💐

  • @niroshauaq719
    @niroshauaq719 ปีที่แล้ว +1

    දිනෙන් දින දියුණු වෙලා උතුරන්න හරියන්න කියල මුළු හදින්ම ප්‍රාර්ථනා කරනව ජයවේවා බුදු සරණින්🙏🙏🙏

  • @resh122
    @resh122 ปีที่แล้ว +72

    ඇත්තටම, ඔබතුමාගේ අළුතින් පටන් ගත්ත ඔය චුටි බිස්නස් එක ජයෙන් ජයට පත්වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා !!! 💖💖💖

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 ปีที่แล้ว +12

    නිහතමානී කලාකරුවන්..👌 හැමදෙනාගේම ආදරයට පාත්‍ර වෙනව.
    ඔවුන් ද සැමදා සතුටින් ජීවත් වෙනව අන් අයටද සතුට බෙදා දෙනව.
    අතුකෝරල පව්ලට අපේ ආදරය 👍🌭🍕🥪🥖🥐🌮🍔🍔🌭🌭

  • @heavenstars5669
    @heavenstars5669 ปีที่แล้ว +25

    ජීවිතේ ලැජ්ජාව, බය කියන දේ තියෙන්න ඕනේ වැරදි දෙයක්, අයහපත් දෙයක් කරනවා නම් විතරයි. ඒ අතින් ගත්තම අද සමාජයට ඔබ දෙපල ලොකු ආදර්ශයක්. 👏👏👏👌
    වර්තමානයේ ගොඩාක් අය දෙයක් කරන්න කලින් හිතන්නෙම අනිත් අය මොනවා හිතයිද කියන තැනින්. එහෙම අයට හිතන විදිහ වෙනස් කරගන්න පුලුවන් අවස්ථාවක් තමයි මේ නිලමේ ලෝකයටම පෙන්නලා දුන්නේ.

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 ปีที่แล้ว +3

    වාසනාවන්ත තාත්තෙක්, අද කාලෙ දුවලගෙ හැටියට මේ මේ ලැබිලා තියෙන්නෙ, අමිල මැණිකක්, සුභ පත්නවා හදවතින්ම අතිවිශිෂ්ට සාර්ථකත්වයක් මොහොතින් මොහොත ලැබේවා කියලා.💝💖👍🙏🙏🙏

  • @su3299
    @su3299 ปีที่แล้ว +51

    ඇත්තටම හරිම සතුටුයි , වචනයේ පරිසමාප්තියෙන්ම පොලොවෙ පයගහල ජීවත්වන මිනිසුන් කියන්නෙ මෙයාලට, මටත් හරිම ආසයි මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න , දවසක ඔයාලගෙ hut එකට එනවාමයි..තෙරුවන් සරණින් ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනව ... නිලමේ ඔබ තුමාටත් ගොඩාක් ස්තුතියි මෙවැනි video ගෙනඒම ගැන.. ඔබටත් ජයෙන් ජයම ප්‍රාර්ථනා කරමි ❤️❤️❤️🙏 මම සවුදි අරාබියේ සිට

  • @happykittens2294
    @happykittens2294 ปีที่แล้ว +16

    දවසක ලොකු රෙස්ටූරන්ට් එකක අයිතිකාරයො වෙන්න වාසනාව උදා වේවා!!බොරු රගපෑම් නැතුව ඇත්ත ජීවිතේ ගතකරන ඔබලා රටට ආදර්ශයක් ....සුභ පැතුම්

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +52

    බොහොම ආදර්ශමත් මනුෂ්‍යයින්💐💐ව්‍යායාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා !🙏😇💐💐

  • @sasanthichamadara8013
    @sasanthichamadara8013 ปีที่แล้ว +4

    පොළොවේ පය ගහලා ජීවත් වෙන විදිහට දරුවො හදපු මම කැමතිම ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්❤️❤️❤️

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 ปีที่แล้ว +40

    නියමයී...හොද වැඩක්....ලොකු ලයින් නැති හිත හොද මිනිස්සු සතුටුයී....කෙනෙක් දියුනු වෙන්න ඕන විනිවිදබාවයට ගරු කරනව.....දියුනු වේවා....❤️❤️❤️

  • @Sa.1958
    @Sa.1958 ปีที่แล้ว +4

    තාත්තයි - දුවයි 🤔❤️❤,දන්නෙත් අදයි.😉,බොහෝම වැදගත් බුද්ධිමත් ආදර්ශයක් පියරු බබාලට ❤️ මිනිස්සුන් රාජාසනයෙන් බැස පොලොවේ පය ගැසීම කාලය ඇරඹී ඇත. විෂිස්ටයි , දියුණුවෙන් දියුණුව ලැබේවා .❤

    • @parlimenthuwa
      @parlimenthuwa ปีที่แล้ว

      මම Nilame නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹

  • @dhanu2126
    @dhanu2126 ปีที่แล้ว +38

    මෙන්න මිනිස්සු ලොකු කම නැතිව ජිවත් වෙන මිනිස්සු පොඩි අපිටත් මේ වගෙ තැනකට එන්න පුළුවන් ජය වේවා ...

  • @seanvictor736
    @seanvictor736 ปีที่แล้ว +3

    හැමෝටම බැන බැන ඉන්නේ නැතුව, තමන්ගේ උත්සාහයෙන් වැඩක් කරන්නේ උත්සාහවන්ත දක්ෂ අය, අනිවාර්‍යයෙන්ම ජීවිතය උසස් තත්වයකට ගෙන එන එක ස්ථිරයි, සියළු වැඩ කටයුතු සර්ව ප්‍රකාශයෙන්ම සාර්ථක වේවා 🙏

  • @tharangasauer8452
    @tharangasauer8452 ปีที่แล้ว +7

    සිරි සිරි බෑග් නැතිව වෙන ඇසුරුමක් භාවිතා කරන්න උත්සාහ කරන්න. පරිසර දූෂණය අවම කරන්න උදවුවක් වේවි.පිං සිද්ද වේවා. දියුණුවෙන් දියුණුවට පත් වේවා.🙏🙏🙏

  • @sujikalaranasinghe8154
    @sujikalaranasinghe8154 ปีที่แล้ว +1

    මේක මෙච්චර කතා කරන්න ඕන දෙයක් නෙමේ. නලුවෙක් වුනත් වෙළඳාම් කළත් දෙකම රැකියාවන්. එකක් පහත් එකක් උසස් කියන්න බැහැ. කාටවත් කරදරයක් නොවී හොර මැරකම් නොකර තමන්ගෙ උත්සාහයෙන් කරන දේ තමයි උසස් වෙන්නෙ. මේ දෙන්න හොඳ ආදර්ශයක්... මේ ව්‍යාපාරය දියුණු වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.... ❤️❤️❤️

  • @janakak.a470
    @janakak.a470 ปีที่แล้ว +24

    රත්තරන් වටින මනුස්සයෙක් ,mage gawrawaya තාත්තාට සහ දූට .🙏🙏🙏

  • @shenrose813
    @shenrose813 ปีที่แล้ว +4

    මම පාර දිගේ බලනවා ඒත් අදයි දැනගත්තේ තාත්තයි දුවයි කියල ඉතින් ආදරේ තවත් වැඩි උනා ඔය දෙන්නටත් නිලමෙි කරන අයියෙ ඔයාටත් සුභ පැතුම් තව තවත් ශක්තිය ලැබෙිවා .ඇත්තටම ඔයාල පිළිබඳව තියන ලස්සන කමෙන්ට් දකිද්දිත් ආසයි

  • @meinujayasinghe127
    @meinujayasinghe127 ปีที่แล้ว +38

    අන්න ආදර්ෂමත් මිනිස්සු...ආඩම්බරයි...ජය වේවා...

    • @virajniroshan4430
      @virajniroshan4430 ปีที่แล้ว

      මටත් සහයෝගයක් දෙන්න හැකිද...යාළු 🙏😊👍

  • @indikadissanayake3644
    @indikadissanayake3644 ปีที่แล้ว +6

    අපිත් kawa රසයි ඒ ගානට සාදාරනයි. Anika හොදට මිනිස්සු ට හිනා වෙලා සලකන්න වා🥰🥰🥰🥰

  • @aurexaurex2258
    @aurexaurex2258 ปีที่แล้ว +42

    අන්න හොඳ ආදර්ශ. මම හදවතින්ම කියනවා හොඳට හරියන්න මේ තාත්තටයි දුවටයි පව්ලේ අයටයි ❤️❤️❤️❤️

  • @නෙතටදසුන්
    @නෙතටදසුන් ปีที่แล้ว +2

    කොච්චර නිහතමානි කමක්ද සතුටුයි බුදුසරනයි ඔයාලට දියුණුවටම පත්වේවා ...♥️♥️♥️

  • @kumarimadu9851
    @kumarimadu9851 ปีที่แล้ว +23

    හරිම අඩම්බරයි .අනිත් අය රගපද්දි හරිම පොශ් .එ අතින් මෙ තමයි පොලවෙ පය ගහලා ඉන්න මිනිස්සු .ආදරෙයි ඔබ තුමාටත් පව්ලෙ අයටත් බුදු සරණයි තව තවත් දියුණු වේවා .🙏❤❤❤❤❤❤

  • @nasheham2011
    @nasheham2011 ปีที่แล้ว +7

    තාත්තානම් ඉතාමත් ආදර නලුවෙක්... දුවගේ කට පොඩ්ඩක් සැර උනාට හොද ඇති... දැන්නෙ නෑ... All The best වැඩේ හොදට කරගෙන යන්න

  • @annamasi1074
    @annamasi1074 ปีที่แล้ว +36

    පොලවෙ පය ගහලා ඉන්න බුද්ධිමත් මිනිස්සු. ආඩම්බරයි.

  • @mudithaswamendra8558
    @mudithaswamendra8558 ปีที่แล้ว +6

    රටට ආදර්ශමත් දියනියක්.... 💗💗💗

  • @samanpriyantha4402
    @samanpriyantha4402 ปีที่แล้ว +1

    හොඳ කලාකාරයෙක්. දිනෙන් දිනම සාර්ථක වේවා!

  • @dilshannimsara8741
    @dilshannimsara8741 ปีที่แล้ว +129

    මෙ දෙන්න තාත්තයි දුවයි කියලා දැනගත්තෙ මෙ වැඩසටහනින් ..මමනම්...ඔයාලත් එහෙමද...

  • @Dushyantha227
    @Dushyantha227 ปีที่แล้ว +3

    ඔතනින් හැමදාම උදේ හවස යනකොට බලාගෙන යන්නේ කඩේ හදන දවසේ ඉදලා අද වෙනකම් Congratulations 💜

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +22

    ඔය කරන වැඩේ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා ජය වේවා

  • @salgadubandara2237
    @salgadubandara2237 ปีที่แล้ว

    බොහොම ආඩම්බරයි ඔබ තුමන් ගැන.පුංචි ව්‍යාපාරය සාර්ථකත්වයෙන් අති සාර්ථකත්වයටම පත් වේවී දිනක.මං ගොඩාක් ආස දක්ෂ රංගන ශිල්පියෙක් ඔබ තුමා.තෙරුවන් සරණයි.අනිවාර්යයෙන්ම දවසක එනවාමයි ජයවේවා ❤️

  • @lalithrathnayaka6497
    @lalithrathnayaka6497 ปีที่แล้ว +14

    ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා.රඟ පෑව කියල ලොකු සීන් මොකටද.ලොකු ඔළුව ඉදිමිච්ච කලා කරුවන්ටත් සාමාන්‍ය ජනතාවටත් හොද ආදර්ශයක් .ජය වේවා .නිලමෙ මේ වගෙ දේවල් පෙන්නන්න ඕන.තව කෙනෙක් මේක බලලා පන්නරයක් ගන්නවනම් ඒකත් ලොකු දෙයක්.

  • @offiy94
    @offiy94 ปีที่แล้ว +12

    මේවා කොච්චර බැලුවත් ලංකාවේ ගොඩක් මින්ස්සු හැදෙන්නේ නැහැ මොකද මාන්නේ වැඩිකම නිසා මේ තාත්තයි දුවයි කිසිම ලොකු කමක් නැතුව ප්රෙසිද්ද උනත් මාන්නයෙන් ඔලුව ඉදිම ගෙන නැහැ වැඩි වැඩියෙන් දියුනුවේවා !!!

  • @suranganisamaraweera3914
    @suranganisamaraweera3914 ปีที่แล้ว +22

    තමන් තමන්ම වෙන්න. ව්‍යාපාරය සාර්ථක වෙන්න. තෙරුවන් සරණයි!.සියලු දෙවි රැකවරණයි!.

  • @buddhinipriyadhrshika5216
    @buddhinipriyadhrshika5216 ปีที่แล้ว

    ඔබගැන හරිම ආඩම්බරයි.තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි.සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +8

    කලා ලොවේ අපි හැමදාම ආදරේ කරපු අහිංසක නිහතමානි පුද්ගලයෙක් ඒ වගේම ආදර්ශමත් ආදරණීය දුවෙක් ඇත්තටම අපේ රටේ මේ වගේ සාධාරණ අහිංසක මිනිස්සුන්ට වැඩි වැඩියෙන් හරියන්න ඕන 🙏♥️ බුදු සරණයි 🌺🙏

  • @shanthaherath4205
    @shanthaherath4205 ปีที่แล้ว

    හරිම සතුටුයි.....කලා ජීවිතයේ මම ආසම කරන චරිතයක්....ඒ වගේම මම.ආසවෙන් බලන පාර දිගේ නාට්යේ....පැංචි දුව කියල දැනගත්තම...සංකල්පය අරමුන.... පුන්චි කඩේ හරිම සතුටක්.....ලගදිම මමටත් එනවා රහ බලන්න ❤🙏

  • @oshini1234
    @oshini1234 ปีที่แล้ว +31

    නියමයි තාත්තගෙයි දුවගෙයි, මේ වැඩේ, දිනෙන් දිනම දියුණු වේවා , ❤️❤️

  • @udayanganinisansala7686
    @udayanganinisansala7686 ปีที่แล้ว +9

    අනේ මේ තාත්තයි දුවයිද අදනේ දන්නේ ❤️❤️❤️ජයවේවා ඔයාලට.

  • @Udayanga747
    @Udayanga747 ปีที่แล้ว +91

    සචී කියන්නෙ මරු චරිතෙයක් ❤️❤️

  • @SLPoliticalPro
    @SLPoliticalPro ปีที่แล้ว +3

    මේ කෙල්ලටත් තිබ්බ වෙන ක්‍රම වලින් ලේසියෙන් සල්ලි හොයන්න. මේ ජීවන අරගලයට ජයම වේවා! සියලු කටයුතු සාර්ථක වේවා! 👍

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu211 ปีที่แล้ว +3

    නියමයි ..... නියමයි ....
    හරි සතුටුයි .... 😃
    හදවතින් ම සුබ පතනවා මේ ආදරණීය තාත්තටයි , දෝණිට යි ....... ❤️✌️
    ඔබගේ ව්‍යාපාරය දින දින සාර්ථකත්වය කරා ලඟාවේවා .......!
    අවංකව , සාධාරණව ඕනෑම වැඩක් කරන අයට සොභාව ධර්මයෙනුත් ආශිර්වාද ලැබෙනවා ..... ඒකයි ඇත්ත කතාව......
    ඔබලාට ජයෙන් ජයම වේවා ............ !!!
    ** අපේ නිළමෙ මල්ලිටත් බොහොම බොහොම ස්තූතියි මෙවැනි විවිධාංඟී
    ලස්සන වැඩසටහන් අපිත් සමඟින් බෙදාහදා ගත්තාට ...... 👍
    හැමෝටම උතුම් බුද්ධාදී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නිරතුරුව ම ලැබේවා ..... 🙏🙏
    නිළමෙ මල්ලිටත් ජයෙන් ජයම වේවා .....
    ස්තූතියි ...... !!!
    ❤️ ❤️

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +60

    මේ වගේ තැනක ඉන්න ලොකු මිනිස්සු අපි වගේ සමන්‍ය මිනිස්සු එක්ක එකතු වෙල ජිවත් වෙනවා නම් මේ රට මීට වඩා දියුණු වෙනවා 😍💆‍♂‍

  • @bandhukakuruppu1021
    @bandhukakuruppu1021 ปีที่แล้ว +2

    රටටම හොඳ ආදර්ශයක්! බුද්ධිමත්, ධෛර්යවන්ත දියණියක්!

  • @isharaherath5884
    @isharaherath5884 ปีที่แล้ว +30

    වෙන අයගේ වගේ බොරු සෝබනය නෑ තව තවත් දියුණු වෙන්න ඕනි ❤️

  • @brawnabrawna6223
    @brawnabrawna6223 ปีที่แล้ว +2

    Marama gammak e nangi..oyala wage kello hitiyanam me rata goda.dennatama ජයවේවා

  • @kanchanabandara7415
    @kanchanabandara7415 ปีที่แล้ว +83

    පොලවෙ පය ගහලා ඉන්න පවුලක්...දිනෙන් දින දියුනු වේවා

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +1

    කුඩාවට හෝ තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගත්තා කියන්නේ ඉතාමත් වටිනා දෙයක්.... කවදහරි ඉහලම තැනකට එන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.👍👍💥💥 දිරිය දියණියට ආශිර්වාදය ..💞. තව දෙයක් ....මේ මම බොහෝ ප්‍රියකරන රංඟනශිල්පියෙක් ඔබ...💞💞

  • @renukarenuka4483
    @renukarenuka4483 ปีที่แล้ว +20

    බුදු සරණ යි ...ජය වේවා.දියුණු වෙන්න මිනිසුන් ලොකු උස්මහත් ඕනෙ නැහැ ....💖💖

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +2

    ඔබතුමා රංගන ජිවිතේ ආසම චරිතයක් ඔයාලගේ උත්සාහය ගැන හරිම ආඩම්බරයි ඔබතුමා සහ දුවට සාර්ථකව කරගැනීමට ආශීර්වාද කරනවා ❤ජේසු පිහිටයි ❤බුදුසරණයි ❤❤❤❤❤❤

    • @janadhinajjka
      @janadhinajjka ปีที่แล้ว

      මම Nilame නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹

  • @Kshuthilakawardana7268
    @Kshuthilakawardana7268 ปีที่แล้ว +15

    ගමන සුබායි වරදින්නෙ නැ තාත්තා සමග මෙහෙම බිස්නස් එකක් කරන්න මරම දෙයාක්.. ජය වෙවා දුව

  • @dilipipad843
    @dilipipad843 ปีที่แล้ว +1

    ආඩම්බරයි දිරිය දියණියක්..... රටට සම්පතක් ...තත්තා ගේ සතුට හිතාගන්න පුළුවන් .🎉 ජයවේවා දෙදෙනාටම.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +17

    ඇත්තටම මේ නලුවා නම් සැබෑම .දක්ශ නිහතමානි නලුවෙක් ..දියුනුවෙන් දියුණුවට පත්වේවා