Ravana Season 02 | Episode 35 22nd August 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • "තොප මේ සිද්ද කර සිටින්නේ වරදක් මයුරාජ"

ความคิดเห็น • 797

  • @Saramic
    @Saramic 4 ปีที่แล้ว +395

    මගෙ අවුරුදු 37 කාලය තුළ,මම බලපු ලංකාවේ ලස්සනම කතාව.කියන්න වචන් නැහැ.එකෙන්ම කියනවානම්, රාවණා කියලා රජෙක් අපිට හිටියා කියලා 🌎 ඉන්න හැම ලංකිකයෙකුටම දැනගන්න සලස්වන්න වෙහෙසෙන,ඔබ සියලු දෙනාටම ස්තුතියි.බුදු සරණයි දෙව් පිහිටයි

    • @beatbrother52
      @beatbrother52 4 ปีที่แล้ว +4

      උබ එහෙනම් කතා බලපු නැති එකෙක් වෙන්න ඕන

    • @NS-qq4vk
      @NS-qq4vk 4 ปีที่แล้ว +3

      දැන් කාලේ හරි 37 නේ 😂😂

    • @aazjayawardhana1178
      @aazjayawardhana1178 4 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම

    • @Saramic
      @Saramic 4 ปีที่แล้ว +11

      @@beatbrother52 උබ මොනවද බන් මන් ගැන දන්නෙ.ඇයි උබ ආස චීත්ත කෑලි නටන මොන්ගල් කතා වලටද

    • @beatbrother52
      @beatbrother52 4 ปีที่แล้ว +5

      @@Saramic පිස්සුද බන් ඒ නිසානෙ මේ මල අදෝනාවත් බලන්නෙ නැත්තෙ,යකෝ ඔය චීත්ත කෑලි අඩන මල අදෝනා වගේද බන් ඒකාලෙ ගිය මහතලා හටන,බෝගල සවුන්දිරිස්,උතුවන්කන්දේ සරදියල්,දඩුබස්නාමානය වගේ කතා,ඒවන් එන ගැම්ම ඔය අද මල් චීත්ත කතාවලින් ගන්න පුළුවන්ද බන්,ඒව බලපු එකෙක්නම් ජීවිතයට ඔය මල අදෝනා බලන්නෙ නෑ,යකෝ ලැජ්ජයිනෙ බලන්න

  • @rasikachandanips2718
    @rasikachandanips2718 4 ปีที่แล้ว +143

    අම්මෝ ඕඕඕඕ...රාවණා එද්දී ගැම්ම ..සුපිරි ❤️😘💪💪අපිටත් සක්විති රජෙක් හිටියා කියලා හිතෙද්දී ශ්‍රී ලාංකිකයෙක් වීම ආඩම්බරයක් .❤️❤️😘ආදරෙයි රාවණා .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @prishanigimhara2808
      @prishanigimhara2808 2 ปีที่แล้ว

      Ou

    • @g.k.ananda1602
      @g.k.ananda1602 ปีที่แล้ว +2

      Ravana that kalin ape rate sakviti rajawaru Hitiya tharaka , mahabali wage Aya

  • @hhheshani2221
    @hhheshani2221 4 ปีที่แล้ว +255

    රාවණ සෙට් එකනම් නියමයි. හරියටම ගැලපෙන සෙට් එකක් හොයගෙන තියෙන්නෙ. කොහොමද සෙට් එක එනකොට ඇතිවෙන ගැම්ම. නියමයි නියමයි.

    • @lasanthipriyadarsani1007
      @lasanthipriyadarsani1007 4 ปีที่แล้ว

      supiri......👍👍👍👍👍👍

    • @Aadhi207
      @Aadhi207 3 ปีที่แล้ว

      පට්ට ගැම්ම❤️

    • @IShowSlow780
      @IShowSlow780 ปีที่แล้ว

      @kay2896 ane nikan pala pare pire gahana higanna🤣🤣🖕🖕

  • @nelkanelka1735
    @nelkanelka1735 4 ปีที่แล้ว +111

    රාවණා හඩ ඇසෙන විටත් හරිම සතුටක් දැනෙන්නෙ.ජය වේවා හෙළයේ යක්කයින්ට.

  • @ishuwarnakulasooriya6142
    @ishuwarnakulasooriya6142 4 ปีที่แล้ว +229

    අම්මෝ රාවණ එන වෙලාවෙ එන ගැම්ම 💪 song එකත් එක්කම එද්දි මරු අප්පා ගිරිගඩුත් පිපුනා අයියෝ😁❤️❤️

  • @nilanthi22nila93
    @nilanthi22nila93 4 ปีที่แล้ว +165

    අම්මෝ අදනෙ විභීෂනගෙ වැඩ දැක්කෙ... අද නම් කතව පට්ට ... යක්කයින්ට ජය... 💖💖💖💖💖

    • @supunmendis1538
      @supunmendis1538 4 ปีที่แล้ว +2

      😂 ඔව් විභීෂණ නිවිලා වගේ හිටියට සුපිරි වැඩ්ඩෙක්.

    • @nilanthi22nila93
      @nilanthi22nila93 4 ปีที่แล้ว

      @@supunmendis1538 ඒකනෙ ...

    • @mandaridulsara3179
      @mandaridulsara3179 4 ปีที่แล้ว +3

      ඔහොම හිටියට විභිශන හොද වැඩ්ඩේක්. දැක්කානේ...... මුලු හෙළයටම ජය....👍👍👍👍👍

    • @nilanthi22nila93
      @nilanthi22nila93 4 ปีที่แล้ว

      @@mandaridulsara3179 ekane issarahata ksthawa thawath hodawei wage

    • @mandaridulsara3179
      @mandaridulsara3179 4 ปีที่แล้ว +1

      @@nilanthi22nila93 නැතුව නැතුව .....

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 4 ปีที่แล้ว +34

    තුෂාර සහෝදරයා , ඔබගේ අධ්‍යක්ෂණය අති විශිෂ්ඨයි......
    ස්තුති ..

  • @michico76
    @michico76 4 ปีที่แล้ว +84

    ආයිත් කියනවා රාවණා character ගැලපෙනම පුද්ගලයා ඔහු බව ❤ මයුරාජ ළඟට රාවණා එනකොට තියෙන ඒ ගැම්ම කියන්න වචන නෑ. මාර feeling එකක් එන්නෙ ❤😊✌️

  • @ranminikavishka6491
    @ranminikavishka6491 2 ปีที่แล้ว +45

    රාවනා මෙතුවක් කාලයකට ලංකාවේ නිර්මාණය වූ හොදම ටෙලි කතාව.... ඒ වගේම... ආඩම්බරනීය ඉතිහාසයක් හිමි උතුම් රටක්...

  • @raniqween1009
    @raniqween1009 4 ปีที่แล้ว +25

    අද නම් හරිම ලස්සනයි කතාව අපි පන්සල් ගිහින් බූදූන් වැදල ඉවර වෙලා රාවණ රජතූමාටත් පින් අනුමෝදන් කරන්න ඕනැ හරිම දූකක් දෑනෙනවා රාවණා රජූ ගැන ජය වේවා

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 4 ปีที่แล้ว +55

    ඇත්තටම රාවණා රජු පැමිණියා කියලයි මට හිතුනේ ..ඒ දසුන ඒ තරම් ලස්සනයි ගාම්භීරයි ..එඩිතරයි ...පින්බරයි..❤❤❤❤❤🌷🌷🌷
    රාවණා රජතුමත් ඔය වගේ ඉන්න ඇති..
    ආදරෙයි හැමෝටම රාවණා සේනාවේ ගැම්මට බලන අපිත් උද්දාමයට පත් වෙනවා..
    ජයවේවා ..
    මයුරාජ නරියෙකු සේ පැන ගියා..
    රාවණා උරුමය ලේ නහර පුරා දුවන්නා සේ.. මේ..දැනුත් දැනෙන්නේ මට විතරද..

    • @helaboduhada8108
      @helaboduhada8108 4 ปีที่แล้ว

      ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌷🌹❤️

    • @mahimaherath6511
      @mahimaherath6511 4 ปีที่แล้ว

      Edath uwa athata ahu wela maruwe na adath ehemai

    • @user-tc8ne6sx1x
      @user-tc8ne6sx1x 4 ปีที่แล้ว

      @@mahimaherath6511 හ්ම්ම්

  • @lakminisilva6166
    @lakminisilva6166 4 ปีที่แล้ว +80

    බයේ හිටියේ අදත් නෑ කියලා මේක කතාවක් උනත් මම ඇබ්බැහි වෙලා ...😗😗😗🔥🔥🔥

  • @storecell5695
    @storecell5695 4 ปีที่แล้ว +52

    ඉරිදාටත් රාවන බපා පෙරෝත්තු වෙන් සිටිමි අපේ රාවනට ජය වේවා බුදු සරණයි රාවන පවු ලට

  • @wmnirmalawerasinhe4717
    @wmnirmalawerasinhe4717 4 ปีที่แล้ว +34

    අනේ අපේ රාවණ ඉස්සරට එනකොට තියෙන ගැම්ම.❤️❤️❤️ ආදරෙයි රාවණ

  • @chamoddilshan3474
    @chamoddilshan3474 4 ปีที่แล้ว +204

    හැමදාම වගේ සෙනසුරාදා ඉරිදා ආසාවෙන් බලන කතාවක්. රාවණට ජය .

    • @RoundOneLine
      @RoundOneLine 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @vindayadilrukshi6122
      @vindayadilrukshi6122 4 ปีที่แล้ว

      Me ai giya irida ravana giye natte. ? Dan sathiyata eka dwasaida ravana yanne.

    • @RoundOneLine
      @RoundOneLine 4 ปีที่แล้ว

      ගිය සතියේ 60 pule final live පෙන්නුවා

  • @apesithuveli_7506
    @apesithuveli_7506 4 ปีที่แล้ว +317

    අනේ රාවණ එනකොට දැනෙන හැගීම් ,සතුට වචනයකින් කියලා නිම කරන්න බෑ...❤️😘😘 බය ගුල්ලා කට ඇරන් බලන් ඉන්නවා පව්😃😃

    • @lasanga__boi
      @lasanga__boi 4 ปีที่แล้ว +4

      Sirawata age mail kelin wanawa

    • @apesithuveli_7506
      @apesithuveli_7506 4 ปีที่แล้ว +2

      @@lasanga__boi ඒකනේ හලෝ...කියන්නේ ...සිංදුව ඇහෙද්දී පට්ට 💪 නේ

    • @lahirubro6876
      @lahirubro6876 4 ปีที่แล้ว +1

      Sirawata oi

    • @sunthearmanel6158
      @sunthearmanel6158 4 ปีที่แล้ว +3

      එකනම් ඇත්ත

    • @thakshiladilrhksh6160
      @thakshiladilrhksh6160 4 ปีที่แล้ว +1

      Akanam atta appa 💖💖💖

  • @adaraniyapanchi7022
    @adaraniyapanchi7022 4 ปีที่แล้ว +112

    හොද වැඩේ රාවන සේනාව අල්ලන්න ආපු එකීට 😂😂

  • @niroshamaduwanthi8232
    @niroshamaduwanthi8232 4 ปีที่แล้ว +20

    මෙච්චර කාලෙකට බලපුලස්සනම කතාව ...කියන්න වචන මදි..ඒ තරං ලස්සනයි ...

  • @mahawelaarachchilagekamani1505
    @mahawelaarachchilagekamani1505 4 ปีที่แล้ว +55

    යක්කයන්ට ජය මෙහි රගපාන සියලු දෙනාට බුදු සරණයි

  • @Amasha.349
    @Amasha.349 4 ปีที่แล้ว +737

    රාවණා ෆොන් එකෙන් බලන සෙට් එක කො බලමු

  • @saruwimusic
    @saruwimusic 4 ปีที่แล้ว +155

    රාවණ සේනාව සමඟ රාවණ කුමරුන් ඉන්නා විට මහා තේජසක් !!!රාවණ බලය

  • @gaiya_boy0
    @gaiya_boy0 5 หลายเดือนก่อน +3

    දෙරණේ ලස්සන කතා කියලා ගියේ රාවණයි පොදුයි විතරයි ❤

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +41

    බය නෑ කියපු එකා ඔන්න කෙල ගිලගන්නත් මතක නෑ කෝ දැන් චන්ඩි කම නෑ රාවණ එනකොට මාරම සතුටක් helayanata ජය

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 4 ปีที่แล้ว +15

    ලංකාවේ හැදුන ටෙලි නාට්ට්‍ය වලින් හැදුනු ලස්සනම ෆට්ටම නාට්ටිය තමයි මේක මම බලපු ඒවගෙන්

  • @okdnilanthikapushpamali7425
    @okdnilanthikapushpamali7425 4 ปีที่แล้ว +56

    දෙරනෙන් කරපු හොදම ඩ්‍රාමා එක

    • @helaboduhada8108
      @helaboduhada8108 4 ปีที่แล้ว +1

      ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹🌹🌹..
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌷🌹❤️

  • @rajithapriyadarshana4197
    @rajithapriyadarshana4197 4 ปีที่แล้ว +34

    අම්මෝ රාවණ රජතුමාගෙ ගැම්ම...
    ❤️❤️❤️

  • @chitrakapuge3071
    @chitrakapuge3071 4 ปีที่แล้ว +30

    මයුරාජ නියම මැරතන් එකක් දුන්නෙ ජය වේවා

    • @helaboduhada8108
      @helaboduhada8108 4 ปีที่แล้ว

      ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹🌹🌹..
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌷🌹❤️

  • @nalikasarojani6819
    @nalikasarojani6819 4 ปีที่แล้ว +26

    රාවණාටත් ...මාගේ හෙළ දේශයටත් ජය ❤️❤️❤️❤️

    • @helaboduhada8108
      @helaboduhada8108 4 ปีที่แล้ว +1

      ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹🌹🌹..
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌷🌹❤️

  • @sanjulasilva9338
    @sanjulasilva9338 4 ปีที่แล้ว +31

    Wow😍😍😍😍😍අද නම් සුපිරි මට නම් හිතාගන්න බැහැ රාවණ එන කොටස පුදුම ලස්සනයි 😍,ගිතා ට නම් හොද වැඩේ😂😂,විභීෂණ මාර යිනෙ😀, රාවණ 💪😍

    • @user-ch2eu1mm1g
      @user-ch2eu1mm1g 4 ปีที่แล้ว +1

      මගේ මතය පමණයි... ඒත් ඔයාලා ඔය වර්ණනා කරන්නේ තමන්ගේම සහෝදරයා මරන්න මුඛ්ති වානය රාමාගේ අතට පත්කල ද්‍රෝහියෙකුව

  • @sriyanifrenando554
    @sriyanifrenando554 4 ปีที่แล้ว +41

    අම්මෝ රාවනා එකකොට මගෙන් නම් ඇගේ හිරිගඩු පිපුනා ...දෙරන රාවනා බලන අපට අසාධාරණයක් කරනව අපි සතියක් බලා ගෙන ඉන්නේ රාවණා බලන්න නමුත් දෙරන වෙන වැඩ සටහන් කරනවා රාවනා නොදා එකනම් ආසාදාරනය්

  • @nayanakarunarathna2661
    @nayanakarunarathna2661 4 ปีที่แล้ว +22

    රාවන එන ටික රිවයින් කර කර බලන ගමන් screen shot කීයක් ගත්තද.එච්චර මාර ගැම්මක් හිතට දැනුනෙ.රාවනගෙ තේජස් ගමන.Acting Super.හෙලයේ රජු රාවන.

  • @hhheshani2221
    @hhheshani2221 4 ปีที่แล้ว +53

    අපි සෙනසුරාදා ඉරිදා වෙනකන් හැමදාම බලන් ඉන්නෙ. ඒත් කතාව ඉවර වෙයි කියලා හිතෙනකොට පට්ට දුකක්😢 එන්නෙ

    • @asithaperera2020
      @asithaperera2020 4 ปีที่แล้ว +7

      ඔක්කොම එකතුවෙලා රාවණ 3 කොටස ඉල්ලමු.

    • @chamaraprasad7703
      @chamaraprasad7703 4 ปีที่แล้ว

      Sirawstama..

    • @gangaweerasooriya8291
      @gangaweerasooriya8291 4 ปีที่แล้ว +1

      Ekanam eththa tamai iwrwenwane kathwa.hitata mara aul.aye kotasak awanam kochchr hodaida

    • @gangaweerasooriya8291
      @gangaweerasooriya8291 4 ปีที่แล้ว +2

      rawana season 3 ekk ona

    • @kalumdissanayaka8077
      @kalumdissanayaka8077 4 ปีที่แล้ว +2

      Aniwa season 3 onemay

  • @ashanakshitha939
    @ashanakshitha939 4 ปีที่แล้ว +429

    අම්මෝ අද කොටස පට්ට කියන අය කෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☝

  • @hasijayakodi1699
    @hasijayakodi1699 4 ปีที่แล้ว +25

    නියමයි ලස්සනයි ...ලස්සනට අපෙ අලුත් නලු නිලියන් එයාලගෙ චරිතට සදරනය ඉස්ට කරනවා හරීට පරන අයත් වඩ හොදයි ..👌👌 නියමයී..අසවෙන් බලන් ඉන්නවා මෙ රවනා කතාව දනකම්ම..❤️❤️❤️🙏

  • @nelumkumari1232
    @nelumkumari1232 4 ปีที่แล้ว +10

    මගෙ ඇගෙනම් සීතල හිරිගඩු පිපුනා අම්මෝ රාවණ බලද්දී දැනෙන්ස් හැගිම 🙏🙏🙏❤️❤️❤️❤️

  • @mandaridulsara3179
    @mandaridulsara3179 4 ปีที่แล้ว +14

    රාවණ තටිටුවක් දැම්මා විතරයි .විසික් වේලා ගියේ. හොද වැඩෙි මයුරජ .මාහා ලොකුවට අාවා විරයා වගේ . ගියේ බඩ ගාගේන පව් අප්පා......

  • @SS-vf5cd
    @SS-vf5cd 4 ปีที่แล้ว +133

    රාවණ ඇතුලෙ ඉදල සිංහ වේශයෙන් එනව දකිද්දී අත්පුඩියක් ගැහුනේ මට විතරද ???😊😊

  • @okdnilanthikapushpamali7425
    @okdnilanthikapushpamali7425 4 ปีที่แล้ว +48

    අම්මේ රාවණා එද්දි හිතෙනවා අනේ අදත් අපේ රට මේ වගේම තිබ්බනම් කියලා හිතට දැනෙන සතුට වචනවලින් කියන්න බෑ😍😍😍😍

    • @helaboduhada8108
      @helaboduhada8108 4 ปีที่แล้ว

      ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹🌹🌹..
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌷🌹❤️

    • @harshananawod1044
      @harshananawod1044 4 ปีที่แล้ว

      මේ මොහිතේ අපේ රට එහෙමයි

  • @nimesharathnayaka4477
    @nimesharathnayaka4477 4 ปีที่แล้ว +52

    අම්මෝ රාවන ඇගේ ලේ උනු වෙනව ගැම්ම💪💪

  • @jayanthakarunarathne493
    @jayanthakarunarathne493 4 ปีที่แล้ว +14

    මම බලන එකම ටෙලි නාට්‍ය .මාර ගැම්මක් හිතට එන්නෙ .💪💪💪💪❤❤❤❤❤❤❤

  • @apesithuveli_7506
    @apesithuveli_7506 4 ปีที่แล้ว +76

    සච් කරලත් බැලුවා අප්පා ...රාවණා කෝ කියලා ...දැන් තමයි දැක්කේ...යක්කයනී...😘❤️🙏

  • @nirmanattitudesofficial1408
    @nirmanattitudesofficial1408 4 ปีที่แล้ว +36

    මේ වෙලාවට තමයි ඉතිං මම හුස්ම ගන්නවා කියලා දැනෙන්නේ..හෙළයන්ට ජය..!!!

  • @user-pq6ly7yf8q
    @user-pq6ly7yf8q 4 ปีที่แล้ว +25

    මාරම ගැම්මක් හිතට රාවනා යක්කයින් ❤️❤️❤️❤️❤️

  • @malikamalika1621
    @malikamalika1621 4 ปีที่แล้ว +6

    රාවණා කතාව ඉවරවෙලා කියලා හිතුවෙ අද දාලා සතුටුයි ..රාවණට.ජය

  • @paramiupadya6789
    @paramiupadya6789 4 ปีที่แล้ว +237

    රාවනා එන ටික රිවයින්.කර කර බැලුවෙ මන් විතරද 💓🙉

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว +1

      Mamath ahamae baluwaa

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว +1

      Paramee kohomada yalu

    • @r.verandaharshana8642
      @r.verandaharshana8642 4 ปีที่แล้ว +1

      Math baluwa bn

    • @udaradilshan5600
      @udaradilshan5600 4 ปีที่แล้ว +1

      Sira sira

    • @erandasadaruwan4286
      @erandasadaruwan4286 4 ปีที่แล้ว +5

      අඩෝ සිරාවටම යකෝ. එන සතුට දරා ගන්න බෑ බං. කදුලුත් පයිනවා. අදනම් පට්ටම පට්ට

  • @kelumrathnayaka1786
    @kelumrathnayaka1786 4 ปีที่แล้ว +57

    මයූ රාජ් දුවනෝ.🙈🙈🙈🙈😂😂😂අම්මූ

  • @suriyasuriya5052
    @suriyasuriya5052 4 ปีที่แล้ว +32

    රාවණා රඟපාන හැමෝටම ජය

  • @user-wy3ji4ii6f
    @user-wy3ji4ii6f 4 ปีที่แล้ว +20

    පට්ට අද රාවණා රජු නැවත්ත ලක් දෙරණේ පහල වෙනවන්ම්

    • @user-ch2eu1mm1g
      @user-ch2eu1mm1g 4 ปีที่แล้ว

      පහළ වෙන්න ඔහු අපිව හැරගියේ නැහැ 🙂🙂🙂... නියමිත කාලයට ඔහු හෝ ඔහුගේ අනුරුවක් හරි ඒවි 💪💪💪

    • @nuornuor6308
      @nuornuor6308 4 ปีที่แล้ว

      Hmm

  • @dsakslanka2421
    @dsakslanka2421 4 ปีที่แล้ว +4

    අන්තිම ලේ බිද දක්ක්වා දේශය වෙනුවෙන් සටන් කොට මියදෙන්නට බලවත් ආශාවක් සිතෙහි උපන්නා 👍

  • @chamodisilva1870
    @chamodisilva1870 4 ปีที่แล้ว +16

    සිංහල යක්ඛ කාන්තාවන්ගෙ එඩිතරකම.❤️

  • @SupunSandaruwan679
    @SupunSandaruwan679 4 ปีที่แล้ว +44

    මම නම් බලන් හිටියේ මයුරාජයා මකර සෙන්පති අතින් මැරුම් කන කම්.

    • @nimashacathumini904
      @nimashacathumini904 4 ปีที่แล้ว +2

      ඔව් මමත් ඒක වෙනකක් තමයි බලන් හිටියේ

    • @user-ch2eu1mm1g
      @user-ch2eu1mm1g 4 ปีที่แล้ว +1

      @Hiru HiruH මකරට් හිතෙන්න ඇති තාත්තාව මරපු පළිය ගන්න 😝😝😝

    • @user-ch2eu1mm1g
      @user-ch2eu1mm1g 4 ปีที่แล้ว +1

      @Hiru HiruH ඔව් හොද වෙලාවට රණභාහු කුමාරයා හිටියේ. අර පයින් ගහපු සීන් එකට මට තාම තරහයි. හැබැයි නකා මේඝ බදවා ගැනීමෙදි ඔහු බුද්ධිමත් වුණා නේද යාලුවා 🙂

    • @user-ch2eu1mm1g
      @user-ch2eu1mm1g 4 ปีที่แล้ว +4

      @Hiru HiruH හැබැයි ඒ තැන අපි හිටියා නම් ඔයිටත් වඩා දරුණු වෙන්නත් තිබිණා... කුවේරයා අවුරුදු විසි ගානක් පුරා කරලා තිබුණ දේවල් වලට මකර සෙන්පතිතුමාට තරහා නොගියොත්නේ පුදුමේ 🤨🤨😐

    • @sriyalathas.p.4289
      @sriyalathas.p.4289 4 ปีที่แล้ว +3

      @Hiru HiruH ඒක තමයි කියන්නේ මේකේ දාන comment රාවණට අපහාසයක් කියලා .බුදුහාමුදුරුවො වැඩ හිටියනම් මේ කාලේ මෙයාලා බුදුහාමුදුරුවන්ටත් බනී ඇයි අරයට සමාව දුන්නේ කියලා

  • @ajithsamarasinghe6825
    @ajithsamarasinghe6825 4 ปีที่แล้ว +14

    යකෝ අදනෙ විබීෂණගෙ වැඩ දැක්කෙ, රාවණ සුපිරිම සුපිරි

    • @helaboduhada8108
      @helaboduhada8108 4 ปีที่แล้ว

      ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌷🌹❤️

    • @user-ch2eu1mm1g
      @user-ch2eu1mm1g 4 ปีที่แล้ว +1

      මගේ මතය පමණයි. ඒත් ඔයාලා වර්ණනා කරන්නේ සහෝදරා මරන්න රාමාගේ අතට ප්‍රෙතිමුඛ්ති වානය පත් කරපු මිනිහව... ඌ මරන්න සැරසුනේ සහෝදරයාව නෙවෙයි හෙළයේ ගෞරවය,හදවත,විශ්ව ශක්තිය...

    • @deathstroke7856
      @deathstroke7856 4 ปีที่แล้ว +2

      @@user-ch2eu1mm1g ඒවා වාල්මිකි⁣ගේ රාමාණයෙ තියෙන පට්ටපල් බොරු...කතාව පටන් ගන්න කලින්ම කියන්නේ ඒකනේ වාල්මිකිගේ රාමාණය නෙමෙයි මේ කතාවෙ තියෙන්නෙ කියල...

    • @nimashacathumini904
      @nimashacathumini904 4 ปีที่แล้ว +1

      ඒකනෙ අනෙ මටත් හිතාගන්න බෑ

    • @helaboduhada8108
      @helaboduhada8108 4 ปีที่แล้ว

      @@nimashacathumini904 yalu mawath sub karala pode help ekak denna❤️🙂🌹

  • @champikasadamalisadamali3935
    @champikasadamalisadamali3935 4 ปีที่แล้ว +4

    Ammo rawana gemma kiyala wedak na. Oluwe idala yati pathulata yanakam le rath wenawa a gemmata. Eththatama rawana rajathuma gena puduma adarayak denenne. Eththatama rawana raju unanam❤❤❤

  • @sumedapriyalal621
    @sumedapriyalal621 4 ปีที่แล้ว +233

    පිටරට ඉදලා රාවන බලන අය ලයික් කරං යමු බලන්න 🙏🇦🇪❤
    ඉන්න රටත් කියන් යමු 🙏

  • @pradeeprathna2751
    @pradeeprathna2751 4 ปีที่แล้ว +21

    ඇපේ උරුමය යක්කයන්ට ජය මුලු හෙලයටම ජය.....

  • @khanraju2813
    @khanraju2813 4 ปีที่แล้ว +12

    ❤❤❤️ සියලු දෙනාට තෙරැවන් සරනයි මම කුවෙිටිි සිට .

  • @pradeeprathna2751
    @pradeeprathna2751 4 ปีที่แล้ว +20

    එදත් අදත් රාවන සේනාවෙ අපි....

  • @senukiasanya6241
    @senukiasanya6241 4 ปีที่แล้ว +32

    අම්මෝ ඇති යාන්තම් අද රාවණා තියනවා

  • @rukshankumara850
    @rukshankumara850 4 ปีที่แล้ว +22

    අදනං මාර ගැම්මක් ආවෙ

  • @supunmendis1538
    @supunmendis1538 4 ปีที่แล้ว +9

    අද නම් ලස්සන වැඩ ටිකක් පෙන්නුවා. ඒ වගේ සුපිරි වැඩ බලන්න තමා අපි ආස. ආ වගේ කොටස් වලින් රාවණ 3ත් නිර්මාණය කරන්න.

  • @nishanikumari5689
    @nishanikumari5689 4 ปีที่แล้ว +14

    අම්මෝ අද කොටස මාර ලස්සනයි රාවණා ගාම්ඹිර ලීලාවෙන් එද්දි මයුරරාජ බයේ බලන් ඉන්න විදිහ එතකොට කෝ අර තිබ්බ චන්ඩි ගතිය නැතුව ගියා ඒ මදිවට බයේ පැනලත් දුවනවා අයියෝ පව් මයුරරාජ රාවණා රජුටත් යක්ක පැටවුන්ටත් ජය❤️❤️❤️

  • @user-xh1bt2tg1k
    @user-xh1bt2tg1k 4 ปีที่แล้ว +24

    නියමයි නියමයි නියමයි නියමයි අම්මෝ අදනම් මරු

    • @OmanOman-ee5mn
      @OmanOman-ee5mn 4 ปีที่แล้ว +3

      ඇත්තටම ඇගට ආපූ ගැම්ම කියලා නිමකරගන්න බෑ .ඒ තරම් දැනුනා . අපගේ රාවන රජතුමනී වඩිනුමැනවී යලිත් අප දේශය බේරා ගෑනීමට

  • @senudaindeewara
    @senudaindeewara 4 ปีที่แล้ว +78

    රාවණ රජතුමාව දැකලා මයුරාජ දුවපු දිවිල්ල දැක්කෙ මන් විතරද

    • @nilanthi22nila93
      @nilanthi22nila93 4 ปีที่แล้ว +1

      ඇයි අපි 🤣🤣🤣🤣

    • @nilaniwathudura8527
      @nilaniwathudura8527 4 ปีที่แล้ว

      මයුරාජට ඉන්නේ සංගිතේ කල්පනනේද එනම් උ ඉලගට දුවන්නේ මහිට බයේ

    • @user-ch2eu1mm1g
      @user-ch2eu1mm1g 4 ปีที่แล้ว

      @@nilaniwathudura8527 නෑ ඒ දෙන්නෙක්

    • @nilaniwathudura8527
      @nilaniwathudura8527 4 ปีที่แล้ว

      @@user-ch2eu1mm1g හ්ම් එමද මම හිතුවේ එක්කනෙක් කියල

    • @wmnirmalawerasinhe4717
      @wmnirmalawerasinhe4717 4 ปีที่แล้ว

      @@nilaniwathudura8527 නෑ කල්පන නෙවෙයි

  • @shrimatishrimati388
    @shrimatishrimati388 4 ปีที่แล้ว +4

    කූවෙිරගේ..පුතනුවන්නෙ බය රාවණ ලගට එද්දි ...රාවණගේ භාමිබීර....පෙනුම ..ගොඩක් ලස්සනයි අද..

  • @thushathusha7088
    @thushathusha7088 4 ปีที่แล้ว +14

    ඒ සිංදු ව..❤️❤️❤️❤️

  • @tikeytoker8004
    @tikeytoker8004 4 ปีที่แล้ว +3

    නියමයි විභීෂන, නියමයි රාවණ.

  • @kumara6128
    @kumara6128 4 ปีที่แล้ว +67

    රාවණ කොච්චර හොදද.. මයුරාජ රාවණට කොච්චර දේවල් කරාද ඒත් රාවණ මයුරාජට මුකුත් කරේ නැ.

    • @sweetj56sweety52
      @sweetj56sweety52 4 ปีที่แล้ว +6

      එ,හෙළයෙක්

    • @lakibro5506
      @lakibro5506 4 ปีที่แล้ว

      කුමාර මාවත් සබ් කරලා වීඩීයෝ එකක් බලලා යන්න

    • @shayamalianuruddika9101
      @shayamalianuruddika9101 4 ปีที่แล้ว +1

      ඒක අපේ විදිහ 💪💪💪Frist chance

  • @mihirajsenadeera4227
    @mihirajsenadeera4227 4 ปีที่แล้ว +27

    නායක පූජකයගෙ කොන්ඩෙයි රැවුලයි බූ ගාන්ඩ හිතෙන්නේ මට විතරද😒 දෑහැට පේන්ඩ බෑ කාලකණ්ණියා

    • @erangagunasekara540
      @erangagunasekara540 4 ปีที่แล้ว +4

      හොම්බ ගැලවෙන්න දෙන්න හිතෙනවා එකව දකින්කොටත්

    • @user-ch2eu1mm1g
      @user-ch2eu1mm1g 4 ปีที่แล้ว +2

      මටනම් වූව දැක්කත් හිනා යනවා... ඒ තරම් උගෙ වැඩ ආතල් වෙලා 😂😂😂

    • @piyumichathurika2414
      @piyumichathurika2414 4 ปีที่แล้ว

      🤣🤣🤣

    • @janakipushpakumari5349
      @janakipushpakumari5349 4 ปีที่แล้ว +2

      ඌ කියන්නේ නම් මා කළ යුතු දෙය දන්නවා කියලා ඒ වුණාට පල් මොඩයෙක්

    • @ගවේෂකයා
      @ගවේෂකයා 2 ปีที่แล้ว

      උගෙ කට විතරයි 🤣🤣

  • @PasindusenanayakaOfficai
    @PasindusenanayakaOfficai 4 ปีที่แล้ว +18

    බානුක එනකොට ඇග හිරී වැටීගෙන ගියා😍

    • @Dil984
      @Dil984 4 ปีที่แล้ว +7

      @Hiru HiruH I think he meant Januka😜😂

    • @Dil984
      @Dil984 4 ปีที่แล้ว

      @Hiru erandhi 😜😁

    • @soulanthrax
      @soulanthrax 4 ปีที่แล้ว +3

      භා නු ක නෙමෙයි නේද රණබාහු ට රඟපාන පුතාගේ නම? මට මතක ජ නු ක රාජ පක්ෂ කියලයි.හොදටම ඒ චරිතය ට ගැලපෙනවා.තෙරුවන් සරණයි පුතේ.

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 4 ปีที่แล้ว +11

    අද.කොටස.හරිම .ලස්සනයි ❤❤❤❤🌷🌷🌷

  • @nishanthiperis7665
    @nishanthiperis7665 4 ปีที่แล้ว +4

    අනේ රවනා යලි වඩින්න මාගේ දේශය වෙනුවෙන් මෙ ඔබගෙ පරිවර සමගින්....රවනයන් හා පිරිවර විදි දුක් මෙ දේශය බෙරා ගන්න ..අනෙ යලිත් එන්න මෙ භුමියට

  • @JethmiJethmiAloka
    @JethmiJethmiAloka 9 หลายเดือนก่อน +1

    රාවණා season 1,2දෙකම tv එකේ පෙන්නුවා season 3ඉක්මනින් පටන්ගන්න කෝ 2024වත් පටන් ගන්න නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ❤

  • @ravana8069
    @ravana8069 4 ปีที่แล้ว +2

    රාවණා ආදරෙයි හැමදාම බලනවා ...ගිය සතියේ ගොඩක් දුක් වුණා ..සියලු දෙනාටම ජය

  • @sammanitharanga2284
    @sammanitharanga2284 4 ปีที่แล้ว +3

    Aththamai ravana eddi danena hagima kiyanna wachana na😘❤️ sathutata as walata kalulu enawa.😘❤️💪🙏

  • @ramyamadhushi3050
    @ramyamadhushi3050 4 ปีที่แล้ว +36

    බලන්න කලින් Comment දාන්න මම වගේ මේ පැත්තට ආපු අය කෝ ..?

  • @shiromikariyawasam6717
    @shiromikariyawasam6717 4 ปีที่แล้ว +7

    රාවණ එද්දි ඇග හිරි වටෙනවා....මයුරාජ ....දුවපු හැටි...

    • @NatureLover-rh2cv
      @NatureLover-rh2cv 4 ปีที่แล้ว

      රාවණ මනිග්‍රිව ව මූනට මූන දැක්කොත් කොහොම තියෙයිද නේද ....?

  • @indikasahabandu2021
    @indikasahabandu2021 4 ปีที่แล้ว +17

    Director ayyee... මයුරාජව එ් seen එකේදි දණින් වට්ටල තව ටිකක් චොර කරල දාන්න තිබ්බනේ...

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 4 ปีที่แล้ว +2

    Hohoo රාවණා අද harema ලස්සනයි ආඩම්බර ravanata ජයවේවා ජයවේවා සැමට තෙරුවන් සරණි

  • @rasikachandanips2718
    @rasikachandanips2718 4 ปีที่แล้ว +5

    රාවණ සේනාව එක්ක ඉද්දී තියන තේජස ❣️❣️වචනයෙන් කියන්න බෑ...හිරිගඩුත් පිපුනා අද රාවණ බලද්දී...යක්කයන්ට ජය ...the our king 👑 👑rawana ❤️❤️❤️❤️❤️❤️

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 4 ปีที่แล้ว +2

    Ammo rawana ena kotasa.. supiri.. kiyala wadak na..man 4 parak aae aae baluwa..ath athiwennaha..dakshathawayanam maru.. Ethana rawana senawama supiriyatama ragapanawa..ekayi e kotasa a tharamma supiriyatama awith thiyenne..

    • @madhusikawirasinha6372
      @madhusikawirasinha6372 4 ปีที่แล้ว

      Aththatama mata hitha gannawath ba me ragapana eka mehwmanam..aththama rawana kohoma ennathida kiyala..Indiawe WALMIKI liyapu pothe hanumanthatath rawana prathamayenma dakkama hithuna de liyala thibuna de sathyakmae..

  • @punchisamanali3020
    @punchisamanali3020 4 ปีที่แล้ว +3

    Hammoo Ravana..Ana videha Dekkama Heart eka Dig Dig Gawe mage vitharada😍😁😍😍😍😍Ravana ekka depaththe ana Satana karayo dennath Niyamai.👌.Ravanata Jaya💪🤲🙏🤲🙏🤲🙏🤲🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalikamahinda3967
    @nalikamahinda3967 4 ปีที่แล้ว +35

    අනෙ අසවෙන් බලන මෙ කතව නම් ඉවර කරන්න එපා

    • @isurufernando534
      @isurufernando534 4 ปีที่แล้ว +2

      Mahagedara balanna athi wenna kotas tynwa

    • @amazing6357
      @amazing6357 4 ปีที่แล้ว +1

      දැනටමත් ඉවර වෙන්න ලඟයි .shooting ඉවරයි

    • @asithaperera2020
      @asithaperera2020 4 ปีที่แล้ว +3

      ඔක්කොම එකතුවෙලා රාවණ 3 කොටස ඉලන්න.

    • @nimminadika5567
      @nimminadika5567 4 ปีที่แล้ว

      ane ou ape rawana

    • @anosiarajani4153
      @anosiarajani4153 4 ปีที่แล้ว +1

      Lassanai

  • @kumaripna4131
    @kumaripna4131 4 ปีที่แล้ว +22

    අදත් ඉන්දියවෙ උන් අපෙ නායකයන්ට එන්න කියලා සාටක පොරවලා කරන්නෙ ඔය පූජකයන්‍ට කියලා ඔය වගෙ මන්තර ජප කරලා එවන එක තමා ජනදි පති අගමති වෙච්ච හටියෙම ඉන්දියාවට ආරාදනා කටනවා

    • @lasanthipriyadarsani1007
      @lasanthipriyadarsani1007 4 ปีที่แล้ว +1

      eka attha..unta witarai hamadema puluwan kiyala ape ayat hitan innawa...ekane uda dagene yanne..

    • @user-ch2eu1mm1g
      @user-ch2eu1mm1g 4 ปีที่แล้ว +1

      @@lasanthipriyadarsani1007 ඒක වෙනස් කරන්න බෑ බන් පේන්නැද්ද අර කුවේරගේ ජූජකයගෙ හැටි. දන්න මන්තරයක් දෙකක් මතුර මතුර රාවණ රජු අල්ලන්න කතාව 😂😂😂

    • @mahimaherath6511
      @mahimaherath6511 4 ปีที่แล้ว

      Ape janadhipathi thuma nam thirupathi giye na neda

    • @ගවේෂකයා
      @ගවේෂකයා 2 ปีที่แล้ว

      @@user-ch2eu1mm1g ඒක තමා

  • @amilaprasanna497
    @amilaprasanna497 4 ปีที่แล้ว +3

    අම්මෝ රාවණ එනකොට ඇස් දෙකට කදුලු ආවා..ඒ ගැම්ම..

  • @sagarika8960
    @sagarika8960 4 ปีที่แล้ว +42

    අනේ හෙටත් කථාව දෙන්න ගිය ඉරිදාා දුන්නේ නැහැ ඉරිදාටත් දෙන්න කථාව

  • @asithaperera2020
    @asithaperera2020 4 ปีที่แล้ว +11

    රාවණ 3කොටසත් අනිවාර්යයෙන්ම ඔනේ.

  • @anushagimhani3795
    @anushagimhani3795 4 ปีที่แล้ว +14

    Ada kotase nm oygei oyge senawei mara gammak thbbe aiye....

  • @teach2381
    @teach2381 4 ปีที่แล้ว +2

    Ammooo rawanaaa anakotaaa mulu agama hiriwatila gihin maramaaaa gammak aweeeeeee 😍😍😍

    • @helaboduhada8108
      @helaboduhada8108 4 ปีที่แล้ว

      ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹🌹🌹..
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌷🌹❤️

  • @seheraabimani1770
    @seheraabimani1770 4 ปีที่แล้ว +8

    අද තමා හොදම කොටස...

  • @NatureLover-rh2cv
    @NatureLover-rh2cv 4 ปีที่แล้ว +9

    මහ ලොකුවට රාවනට බය නෑ , රාවන ව විනාශ කරනවා කියලා බෙරිහන් දුන්නට රාවනව මූනට මූන දකින්නත් උන් බය වෙන හැටි බලන්නකෝ රාවන බලයට ඔය හමෝම බයයි .

  • @dhggvhff4184
    @dhggvhff4184 4 ปีที่แล้ว +14

    රාවණට ජය මකරට ජය හෙළයන්ට ජය යක්කයන්ට ජය
    💪💪💪💪❤❤❤❤👌👌👌👌
    ජයවේවා ජයවේවා ජයවේවා
    ඔබ සැමට බුදුසරණයි

  • @nithunimanthi3755
    @nithunimanthi3755 4 ปีที่แล้ว +8

    මයුරාජටත් වඩා රාවණ උසයි ලස්සනයි

  • @champikakumari7083
    @champikakumari7083 4 ปีที่แล้ว +8

    රාවණා එනකොට දැනෙන හැඟීම කියලා වැඩක් na

  • @sahanyadulakshi2877
    @sahanyadulakshi2877 ปีที่แล้ว +1

    rawanage gamanata e sinduwa 😍😍😍😍😍😍😍😍😍😍 pissu hadila ayeth hadil ayeth hadenw 😍😍😍😍😍😍

  • @Cricketlokayasl
    @Cricketlokayasl 3 ปีที่แล้ว +2

    ‌‌‌මම බලපු ලන්කාවෙ ලස්සනම කතාව

  • @dilinisasanthika5033
    @dilinisasanthika5033 4 ปีที่แล้ว +6

    Rawana balana kota mata mara gammak enne.ane ayetjh rawana yugayak enwanm .mn kamatji

  • @suriyasuriya5052
    @suriyasuriya5052 4 ปีที่แล้ว +14

    හෙටත් බලාපොරොත්තු වෙනවා

  • @freezone917
    @freezone917 4 ปีที่แล้ว +46

    රාවණා බලන සැට් එක කෝ 😍 ෆොටෝ එඩිටි එකක් දාගන්න එන්න මෙහෙට...

  • @anushacool4745
    @anushacool4745 4 ปีที่แล้ว

    Ane adanam mare maru රාවණා anakota age hirikadu pipune mage wetharada jayen jayama වේවා රාවණා රාවණා රාවණා තෙරුවන් සරණයි

  • @thanugaya1637
    @thanugaya1637 4 ปีที่แล้ว +3

    ලස්සනයි ලස්සනයි ලස්සනයි godaaaaak ලස්සනයි ada