Siva Thandawa (සිව තාණ්ඩව) | Ravana Season 2 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2020
  • Siva Thandawa (සිව තාණ්ඩව) | Ravana Season 2
    Artist - Poorna Sachintha
    Lyrics - Thushara Thennakoon
    Music - Nimesh Kulasinghe
    #RavanaSeason2 #TVDerana #eTunes
  • เพลง

ความคิดเห็น • 2.1K

  • @ranganagamage147
    @ranganagamage147 3 ปีที่แล้ว +2784

    අද රාවණා මිහිපිට වඩසිටියනම්.මේක දාකලා.ආඩම්බර වෙනවා රාවණා ට ආදරය අය කෝ යක්කයන්ට ජය මුලු හෙලයටම ජය

    • @Kas12322
      @Kas12322 3 ปีที่แล้ว +61

      පුක තමා 😂

    • @navodpehesara9596
      @navodpehesara9596 3 ปีที่แล้ว +30

      😂අම්මෝ

    • @kavindamadushan6509
      @kavindamadushan6509 3 ปีที่แล้ว +35

      Helayatama jaya

    • @nimeshnavinda805
      @nimeshnavinda805 3 ปีที่แล้ว +67

      Rawana youtube එයිද😂

    • @anjelavlog4084
      @anjelavlog4084 3 ปีที่แล้ว +85

      @KIDS DAY ADVENTURE , 🙏🔥 සහතිකයි නිවන් දකින්නත් බුද්ධිය තියෙන්න ඕන බුද්ධිය නැති උන් ගොන් කමෙන්ට් දායි අපි මායින් කරන්නෑ ජය දසිස් මහා ගුරුදේව ..

  • @Sakura-min
    @Sakura-min 3 หลายเดือนก่อน +98

    2024 සිටීද ❤

  • @sandunirathnayake5533
    @sandunirathnayake5533 4 ปีที่แล้ว +893

    මේක ඇහෙද්දී මුළු ඇගම හිරිවැටෙනවා,මේ වගේ අති විශිෂ්ඨ නිර්මාණ කරලා සත්‍ය ඉතිහාසය එළියට ගන්න හදන තුශාර තෙන්නකෝන් මහත්මයාට බොහොම ස්තූතියි!

    • @sidantha2000
      @sidantha2000 ปีที่แล้ว +5

      මේ ශිම තාණ්ඩව ස්ත්‍රෝතය නම් ඉන්දියන් එකක්

    • @GIMAlive2023
      @GIMAlive2023 ปีที่แล้ว +1

      මටත් උනා

    • @hanshikasadamali4140
      @hanshikasadamali4140 ปีที่แล้ว +1

      ඇත්තටම මගෙත්. මේ කතාව බැලුවෙත් පුදුම ආශාවකින්

    • @ravindrajayasekara305
      @ravindrajayasekara305 11 หลายเดือนก่อน +1

      රාවණා 2 කොටස බලන්න ආසාවෙන් ඉන්නේ.අනේ තවම රාවණා 2 කොටස නැද්ද .

    • @sampathbandara4902
      @sampathbandara4902 9 หลายเดือนก่อน

      මෙක බලන කොට දැනෙන හැගිම කියන්න බැ.හිතට මාරම ආඩම්බරයක් සක්තියක් දැනෙන්නෙ අපි සින්හල ලන්කාවෙ සින්හලයෙක් විදියට ඉපදුන එක ගැන.රාවන රජතුමා වගෙ රජෙක් අදත් හිටියනම් මැරුනත් දුකක් නැ රට වෙනුවෙන්.

  • @SandeepaLoku
    @SandeepaLoku 4 ปีที่แล้ว +550

    රකින්න සූර්‍ය වංශයත් හෙළේ උපන් නුපන් සැමත් ❤️

  • @charithjayaweera8509
    @charithjayaweera8509 4 ปีที่แล้ว +1080

    Trending ඇවිල්ලා .. ඒ කියන්නෙ තවමත් මේ හෙලේ යක්කු ඉන්නවා .. යක්ඛයින්ට ජය !! 🙏🙏
    මේ සිංදුව 20 පාරක් විතර ඇහුවා .. ඒත් එපා වෙන්නෙ නෑ . 👍👍🙏🙏

    • @chanithijayasooriya2920
      @chanithijayasooriya2920 3 ปีที่แล้ว +11

      mama me ahana kiveni parada kiyanna mama danneth na marama lassanai

    • @sameerasandaruwan
      @sameerasandaruwan 3 ปีที่แล้ว +13

      රාවණා ඇයි ශිව තණ්ඩම් කියන්නේ...ශිව එයා ඉන්න කන්දක් විසික්කරන්න ගිය රාවණාට දඩුවම් කරාට පස්සේ ඒකෙන් බේරෙන්න ශිව මහා බල සම්පන්නයි කියලා සමව ඉල්ලන එකක් බන් ඕකෙන් කියන්නේ...තේරුම නොදැන ඉන්නේ රාවනානේ කියලා හිතාගෙන යක්ඛයිනි ජය කිව්වට වැඩක් නෑ...ශිව තාණ්ඩව ලංකාවේ හිට් උන නිසා මේකටත් ඒක දාලා ට්‍රෙන්ඩින් කරගත්තා..මේකත් දෙවනි ඉණිමක් වෙලා දැන්

    • @kaumadihansani5102
      @kaumadihansani5102 3 ปีที่แล้ว +12

      යඛ්ඛයින්ට
      ජය වේවා!!!
      ජය වේවා !!!
      ජය වේවා !!!

    • @yvactor2618
      @yvactor2618 3 ปีที่แล้ว +16

      ඔව් බොලවු තාමත් මේ හෙල් යක්කයංගෙ දේශ්‍යක්

    • @yvactor2618
      @yvactor2618 3 ปีที่แล้ว +15

      අපි යක්කු බොලවු

  • @ravithadances1801
    @ravithadances1801 4 ปีที่แล้ว +505

    නැවත රාවණා බිහි වේවා අවදි වෙන්න. යකයන්ට ජය

    • @ishanidinushika7254
      @ishanidinushika7254 2 ปีที่แล้ว +4

      අවදි වෙලා ඉන්නේ ..
      ආරංචි හැටියට
      2022 ජනවාරි ජපානයට සුනාමියක් එනවා .

    • @dismikawshalya6550
      @dismikawshalya6550 2 ปีที่แล้ว +2

      අනිවාර්‍යෙන් ම

    • @uuu4457
      @uuu4457 2 ปีที่แล้ว +4

      @@ishanidinushika7254 😅

    • @rukshan_dhananjaya
      @rukshan_dhananjaya 2 ปีที่แล้ว +1

      @@dnshenlong99 ammo ammo 😅

    • @yasindupathiraja6446
      @yasindupathiraja6446 2 ปีที่แล้ว +2

      @@ishanidinushika7254 women☕

  • @nimanthalakmal3483
    @nimanthalakmal3483 3 ปีที่แล้ว +1181

    ලොව්තුරා බුදු පියාණන් වහන්සේට පමණක් දෙවැනි වු රාවන මුත්තනුවනි ඔබට ජය

  • @user-zp3of6gg9k
    @user-zp3of6gg9k 9 หลายเดือนก่อน +71

    මම water board එකේ ඉංජිනේරුවෙක් මගේ පඩිය වගේ තුන් ගුනයක් මට ජපානේ ගියානම් ගන්න තිබුනා.මම කවදාවත් ලංකාව දාල යන්නේ නැතිවෙන්න ප්‍රදානම හේතුව ඉතිහාසෙ ටතියන බැදීම.මට පුලුවන් උපරිමට ලංකාවට සේවය කරනවා............එයයි මගෙන් හෙලයට විය යුතු යුතුකම

    • @nuwanamarasingha85
      @nuwanamarasingha85 4 หลายเดือนก่อน

      ❤🙏

    • @asiribandara
      @asiribandara หลายเดือนก่อน

      අම්මෝ ඒක😂

    • @user-wu8gs3kt6i
      @user-wu8gs3kt6i หลายเดือนก่อน +2

      අනිවාර්යෙන් මමත් RDA අපි අපේ වගකීම් යුතුකම්, අපේ රට වෙනුවෙන් ඉටු කරන්න ඔව්න.❤

    • @buddhikasampath7792
      @buddhikasampath7792 หลายเดือนก่อน

      Amor ithim

    • @user-zp3of6gg9k
      @user-zp3of6gg9k หลายเดือนก่อน

      @@buddhikasampath7792 අම්මො කියන්න වෙන්නෙ ඔයාල වගේ අය දැක්කම තමා

  • @kawshanekanayaka3281
    @kawshanekanayaka3281 4 ปีที่แล้ว +248

    ලේ ධාතුව කම්පනය වී විද්‍යුත් අාරෝපණය වුණා වැනි හැගීමක් ඇති වුණා.

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 ปีที่แล้ว +1

      @𝕸 𝕶 මාර ලෙඩ්ඩු තොගයක්නෙ ඉන්නෙ

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 ปีที่แล้ว

      @𝕸 𝕶 ඒක් හොයාගන්න බෑනෙ බ්න්. ඌ අද්‍යාත්මික එකෙක් කියන්නෙ.

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 ปีที่แล้ว

      @𝕸 𝕶 මුන්ව හොඳකරන්න බැරිවෙයි.

    • @vathilasanvindu5931
      @vathilasanvindu5931 3 ปีที่แล้ว +1

      අම්මෝ🤣

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว

      @මහසෝණා යක්ෂයා පල පල ඩෝ. උබලගෙ අම්ම යකෙක්ගාවට ගිහින් ඇරගත්තද, යකා ගෙදෙට්ට ඇවිත් අම්මට ඇරලා ගියාද?🤣🤣

  • @aradhanaks672
    @aradhanaks672 4 ปีที่แล้ว +412

    මේ කොටස බලපු වාර ගනන මතක නැහැ ඒ තරමට බැළුවා හරිම ලස්සනයි හිතට දැනෙන දේ කියන්න තෙරෙන්නෙ නැහැ හරිම ලස්සනයි රාවණා මේ කතාව කරපු අයට සහ රංගනයෙන් දායක වන සැමට ස්තුති ගොඩාක් පින් තෙරුවන්සරණයි

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 8 หลายเดือนก่อน +1

      මමත් මේ ශිවතාන්ඩව s troth trayaඅහපු වාර ගණන කියන්න දන්නේ නැහැ.එච්චරටමහිතට දැනෙනවා.කියන්න තේරෙන් නැහැ මට.එ්ගැන.රාවනා.රජුනේ.

  • @KasunHarischandra-ex9oq
    @KasunHarischandra-ex9oq 5 หลายเดือนก่อน +24

    මේ කනම් මාරයි. මම දුක හිතෙන වෙලාවට මේ සිව තාණ්ඩව අහනවා. එතකොට දුක නැතිවෙලා එකපාරටම මාරම හයියක් හිතට දැනෙනවා .හෙලයට ජය.❤❤

  • @damayanthiprasadi3924
    @damayanthiprasadi3924 4 ปีที่แล้ว +451

    අපි රාවණ රජ්ජුරුවන්ගේ කාලේ හිටපු අය වෙන්න ඕන මොකද මේ සින්දුව මේ මේ කතාව යනකොට හරිම අමුත්තක් දැන් ඉන්නේ ඒ නිසයි වෙන්න පුළුවන්

    • @shehanpasidu1574
      @shehanpasidu1574 3 ปีที่แล้ว +12

      Aniwarwn harima gammak eno

    • @induwaraudeshan1293
      @induwaraudeshan1293 3 ปีที่แล้ว +10

      attatama ow, mokada meka balana kota age roma kelin wenawa

    • @pinsaraweerasooriya3870
      @pinsaraweerasooriya3870 3 ปีที่แล้ว +31

      අපේ ජාන... ඒව ගොඩක් පරණ ඇති... අපේ මුතුන් මිත්තො රාවණ වෙනුවෙන් මේ හෙළ දේශය වෙනුවෙන් ජීවිත කැප කරන්නැති..... ඒ ගැම්ම ඒ පෞරුෂය අපේ ජාන වලම ඇති..... බුදු බණට හීලෑ උනත් අපේ මුල් වල ඇත්තෙ යක්කු.... ඒ ගැම්ම මේ වගේ ඒවගදි දැනෙනව... මුලු ඇඟෙන් ම එන්නෙ ඒක... මයිල් කෙලින් වෙනව.... ලේ නහර කකියන්න ගන්නව....🇱🇰💪🔥❤🧡💚💙💛💜️👑️

    • @shehanpasidu1574
      @shehanpasidu1574 3 ปีที่แล้ว +6

      @@pinsaraweerasooriya3870 අන්න හරි සහෝදරී සුපිරි කතාව 😍😍😍

    • @chandanakumara5373
      @chandanakumara5373 3 ปีที่แล้ว +3

      Aniwaran

  • @sanchithaudana3850
    @sanchithaudana3850 ปีที่แล้ว +69

    කුන්ඩලීනී චක්‍ර යොදාගෙන තිබීම, එම ශක්තිය පිලිබද සොයා බැලීම ඉතාමත් ප්‍රසන්සනීයයි

    • @newskeshantv8270
      @newskeshantv8270 9 หลายเดือนก่อน +5

      මම රාවණාට කැමති ඒ හින්දා. මම ආසම විෂයක්නේ භාවනාව

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +174

    නැවත රාවණා යුගයක් ඇති කරමූ 🇱🇰👑️💪💖

    • @sachintarukasadaruwan6257
      @sachintarukasadaruwan6257 ปีที่แล้ว +1

      දුටු ගැමුණු යුගය ඇතිද.😁

    • @charu65
      @charu65 7 หลายเดือนก่อน +1

      ඇති වෙමින් පවතී 🙏🇱🇰❤️

  • @m.a.m.paramiwasana6186
    @m.a.m.paramiwasana6186 ปีที่แล้ว +40

    මේක ගායනා කරන ගායක කණ්ඩායම නම් පට්ටයි සුපිරී වචන නෑ ❤️🙏 බුදු සරණයි🙏.. යක්කුල රාවණාහ්❤

  • @nn028
    @nn028 3 ปีที่แล้ว +76

    අහනකොට ඇඟ හිරි වැටෙනවා. අති විශිෂ්ටයි. මම කැමතිම කතාව...හෙළයට ජය!!!

  • @birendranarayan789
    @birendranarayan789 ปีที่แล้ว +25

    Love from Nepal 🇳🇵🇳🇵 Om Nama Shivaya 🕉️🙏

  • @_s_rmadushika5177
    @_s_rmadushika5177 4 ปีที่แล้ว +426

    දහ පාරක් විතර මේක බැලුවෙ මම විතරද.. පට්ටම.. අග හිරි වැටෙනවා.. මේක දානකම් බලාගෙන හිටියේ.😍😍😍😍😍😍😍

    • @parindyaalakshani5012
      @parindyaalakshani5012 4 ปีที่แล้ว +7

      මේ වීඩියෝ එක ගැලරියේ තියේ මගේ. ඒක බැලුව කටපාඩම් වෙනකල්ම

    • @peachy6009
      @peachy6009 4 ปีที่แล้ว

      Beheth ganin ledak maye hithe😂

    • @logonproduction2815
      @logonproduction2815 3 ปีที่แล้ว

      1000 koheda den me balanne

    • @shamadilshika5058
      @shamadilshika5058 3 ปีที่แล้ว +1

      @@parindyaalakshani5012 dan katapadamda?

    • @mgp4716
      @mgp4716 3 ปีที่แล้ว

      @@peachy6009 bolavage un lankava sapa

  • @hiruniweerarathne4842
    @hiruniweerarathne4842 3 ปีที่แล้ว +178

    පුදුම ගෞරවනීය හැඟීමක් හිතේ ඇති වෙන්නේ රාවණ රජුන් ගැන..... හෙළයට ජය! යක්ඛයන්ට ජය!!

    • @chabi55468
      @chabi55468 ปีที่แล้ว

      yakkayanta jaya⛯💪🖒

    • @DihanyaAmandi
      @DihanyaAmandi 8 หลายเดือนก่อน

      යක්කයන්ට ජය ❤

  • @chandradahanayaka2393
    @chandradahanayaka2393 4 ปีที่แล้ว +106

    රාවණ drama එක ඇත්තටම අතිවිශිෂ්ටයි thank u derana , රාවණ චරිතයට ගැලපෙනම කෙනා januka ayya , thank u thusara sir 🙏🙏

  • @SatyamKumar-px1ch
    @SatyamKumar-px1ch 3 ปีที่แล้ว +182

    Love from Bihar ( Magadha, Pataliputta) India ❣️🇮🇳😇🕉️☸️🙏😘

    • @brezeto4993
      @brezeto4993 3 ปีที่แล้ว +4

    • @rikasrikas3949
      @rikasrikas3949 3 ปีที่แล้ว +7

      Bro dnt emotional, this is not a real SLOKA bcz here added some mixing words by sinhala language. They are triying to create Ravanas history thir own type. According to this fake slokas Shiva is not mahadeva that word is used for sun. Can you believe that actor as RAVAN, He is not weared rudhraksha vibhuthi(pasmam).lm a Hindu.

    • @hemindi1565
      @hemindi1565 3 ปีที่แล้ว +13

      @@rikasrikas3949 I would prefer if you are not call this a fake Sloka.. And no matter it discribe the power of sun. We are trying to discover the real story. That's it.

    • @p.5629
      @p.5629 3 ปีที่แล้ว +12

      This is the original siva strotra in ravanas mother tongue , its sanskritized later.

    • @sanjeewajayakodi729
      @sanjeewajayakodi729 3 ปีที่แล้ว +12

      @@rikasrikas3949 this is the real Siva thandawa,not Shiva,Siva mean surya,and rawana is a asura,asura+ dewa, impossible,asura mean yakka, yakka not praying for dewa,face the real story, rawana the great King in the world

  • @thanukanuwan530
    @thanukanuwan530 4 ปีที่แล้ว +221

    2020 ජනප්‍රියම නාට්‍යය රාවණ කරමුද

  • @dilaniprdipika5283
    @dilaniprdipika5283 11 หลายเดือนก่อน +23

    නැවත වඩිනු මැනවි රාවණා රජුනි❤❤

  • @bhaghyamadhushani3752
    @bhaghyamadhushani3752 4 ปีที่แล้ว +115

    හරිම ලස්සනයි මේ කොටස රාවණ ටෙලිනාට්‍යයේ කිහිප සැරයක්ම බැලුවා 👍👍

  • @Travel_with_hawa
    @Travel_with_hawa 4 ปีที่แล้ว +89

    අහපු වාර අනන්තයි ... හැමදාම නිදා ගන්න කලින් අහනවා.. ❤️ රාවණා රජු ❤️ හෙලයන්ගෙ රජු ❤️

  • @user-py5te9hi4e
    @user-py5te9hi4e 7 หลายเดือนก่อน +11

    මිහි පිටේ අප අතරින්ම ඉන්නවා. මහා රාවණා ... විශ්වයේ සැරිසරන. රාවණා රජුතුමා. කාලය හරහා ගමන් කරන. කුන්ඩලින ශක්තිය තව තවත් වඩවනවා.

  • @charu65
    @charu65 7 หลายเดือนก่อน +10

    මේ වගේ අපේ හෙල නිර්මාණයන් නොදන්නා අයටත් වටහ දෙන එක බොහොම පිං🙏මේ වගේ දේවල් කිරීමට තව තවත් හැකි වේවා🇱🇰🙏❤️රාවනා දෙවිදු පිහිටයි සියලුම සත්වයන්ට 🙏අපෙන් වසන් කරපු අපේම ඉතිහාසය නැවත හෙලි වෙනවාමයි😊🙏

  • @hirunakenula4145
    @hirunakenula4145 4 ปีที่แล้ว +122

    බොහෝම ස්තූති තුශාර තෙන්නකෝන් මාමාට.මේ වගේ ටෙලිනාට්‍යක් අපිට ගෙනාවාට.අපි පිස්සුවෙන් වගේ බලන ටෙලිනාට්‍යක් රාවණ 2

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 ปีที่แล้ว

      බලන උන් පිස්සො තමා

    • @hirunakenula4145
      @hirunakenula4145 4 ปีที่แล้ว +13

      @@TheChicKenHuman mewa pilinoganna un thami pisso.
      Nathuwa me ithihasaya piliganna aya nemei

    • @dewmisathsarani3891
      @dewmisathsarani3891 3 ปีที่แล้ว

      @@TheChicKenHuman tho mokda ehenm blnne gon hiwala

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว

      @@dewmisathsarani3891 ඇයි එලදෙනෙ උබත් බලන්නද?

    • @hasinduindu9111
      @hasinduindu9111 3 ปีที่แล้ว

      @@TheChicKenHuman me uba army ekata apahasa karanna epa yakoo ubata puluwannam ube dp weans karahan uba wage un nathi wunata me rate thama yakka waanshikayo innawa

  • @Dilshan_Anjana
    @Dilshan_Anjana 2 ปีที่แล้ว +22

    දෙරනේ බලපු එකම එක කතාව මේක තමා❤️❤️❤️❤️❤️😍😍🔥🔥..අනිත් ඒවනම් ජරාවල්🤬

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ปีที่แล้ว +137

    බොහොම ස්තුතියි හරිම ලස්සනයි හැම වෙලේම අහගෙන ඉන්න පුළුවන් බුදු සරණයි රාවණරජතුමා ගේ පිහිට පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා 🙏❤❤

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 ปีที่แล้ว

      රාවනා මැ-රි-ල-නේ.

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 ปีที่แล้ว +1

      @Ruckshan Sara යකෝ මැරිච්ච් උන්ගෙන් කොහොමද පිහිට ලැබෙන්නෙ

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 ปีที่แล้ว +1

      @Ruckshan Sara උඹත් ගොබ්බ යක්කයෙක්නේ😂😂

    • @maneeshalasindu7128
      @maneeshalasindu7128 4 ปีที่แล้ว

      @@TheChicKenHuman sirawata😹

    • @kavishkamaheesara4183
      @kavishkamaheesara4183 3 ปีที่แล้ว +1

      @Ruckshan Sara me wage ayata kiyala wadak naha owa..mokada munta rata gana hageemak naha..ara pitaratin liyala dunnu ithihasayamai wiswasa karanne..un pawatenne ara wijaya narumayagen wenna athi..ekai..oya wage rawana rajuta apahasa karanne.

  • @charithjayaweera8509
    @charithjayaweera8509 4 ปีที่แล้ว +207

    ඉවසන්න අමාරුයි .. ලේ කකියනවා .. යඛ්කයින් නැවත මේ මිහිපිට පහල වේවා

    • @isurufernando534
      @isurufernando534 4 ปีที่แล้ว +16

      Blood checkup ekk krgnna

    • @hashan9498
      @hashan9498 4 ปีที่แล้ว +3

      @@isurufernando534 ammo😂😂

    • @malith1237
      @malith1237 4 ปีที่แล้ว +2

      @@isurufernando534 😂😂😂

    • @charithjayaweera8509
      @charithjayaweera8509 4 ปีที่แล้ว +6

      @@isurufernando534 බොලව් යක්ඛයිනේ කියලා කෑ ගහන ගොඩක් අය කුවේරගෙ කට්ටිය .. 😀😀😀

    • @erandi8784
      @erandi8784 3 ปีที่แล้ว +1

      @@isurufernando534 අයිශේ ඉසුරු🤣🤣🤣🤣🤣

  • @charnipriyangikagunawardan1611
    @charnipriyangikagunawardan1611 4 ปีที่แล้ว +64

    කිපාරක්නම් බැලුවද මන්දා ඇයි මන්දා ඒක අපේ ලේ වලටම කාවැදුනාවගේ ❤🙏🙏🙏🙏

  • @ramashihiranya7659
    @ramashihiranya7659 2 ปีที่แล้ว +11

    යක්කයන්ට ජය මුලු හෙලයටම ජය...... අම්මෝ මම ආසම කතාව.....සුපිරි මම මේකට ගොඩාක් ඇබ්බැහි වුනා...

  • @madunishani3349
    @madunishani3349 4 ปีที่แล้ว +142

    මම බලාපොරොත්තුවෙන් හිටියෙ e tunes මේ සිව තාන්ඩවය දානකන් ...
    Love u so much RAVANA ...😘

    • @lahirulaksri1989
      @lahirulaksri1989 4 ปีที่แล้ว

      Aniwa bro mama th balan hitiyeee

    • @sahanhasaranga5139
      @sahanhasaranga5139 4 ปีที่แล้ว +4

      මේ ශිව තාණ්ඩව නෙවෙයි

    • @lahirulaksri1989
      @lahirulaksri1989 4 ปีที่แล้ว +3

      @@sahanhasaranga5139 මේ තාන්ඩවයේ ස්බාදරමය මැවුම් කරු ශිව ගැන කියාවා පස්සේ තමා රාවණා රජුගෙ සියා ගැන හා පුලස්ති රිෂි ගැන සදහන මෙක mix

    • @tashidiaz8915
      @tashidiaz8915 4 ปีที่แล้ว +4

      @@lahirulaksri1989
      ඒ උනාට ශිව තාන්ඩවයෙ තාලයටම තමයි තියෙන්නෙ වචන වෙනස් කරලා

    • @dcmarvelinternational9631
      @dcmarvelinternational9631 4 ปีที่แล้ว +2

      @@lahirulaksri1989 shiva kiyanne irata bro

  • @thusithapiyadarhana4629
    @thusithapiyadarhana4629 4 ปีที่แล้ว +36

    හෙලයන්ගෙ අහිමානය ....
    යක්ක ලේ....
    රාවණ රජු 🙏🙏🙏❤️❤️❤️❤️

  • @Nilu157
    @Nilu157 4 ปีที่แล้ว +221

    මාව පිස්සු වැටුනු episode රාවණ season 2 . 21 වන දිගහැරුම ....
    ආදරේයි රාවණා ❤️❤️❤️ ඡනුක රාඡපක්ෂ ඔයානමිි සැබෑම වීරයෙක් . තුෂාර තෙන්නකෝන් මහත්තයා . ඔබට බෙහෙවින් ස්තූති ..... රාවණා season 1, 2 අපිව පිස්සු වැටිිටුවා

    • @user-jy8yt1hq2m
      @user-jy8yt1hq2m 4 ปีที่แล้ว +3

      ආයි කියන්න චවන නැහැ.....

    • @Nilu157
      @Nilu157 4 ปีที่แล้ว +1

      @Dulakshi
      😍

    • @Nilu157
      @Nilu157 4 ปีที่แล้ว +1

      @@user-jy8yt1hq2m
      👍

    • @parindyaalakshani5012
      @parindyaalakshani5012 4 ปีที่แล้ว +8

      මං නම් පලවෙනි එපිසෝඩ් එකේ ඉඳන්ම පිස්සු හැදිල ඉන්නෙ. දැන් මං පිස්සියෙක්

    • @hashan9498
      @hashan9498 4 ปีที่แล้ว

      Ow eka atta.... Lankawe unwa pisso kara thamai.. Ravana kiyla boru මිත්‍යාවක් genalla.....

  • @dilusenanayake5577
    @dilusenanayake5577 4 ปีที่แล้ว +35

    අම්මෝ මම ඇබ්බැහි වෙලා වගේ😍😍

  • @chathiminapabodya465
    @chathiminapabodya465 ปีที่แล้ว +10

    ඇග හිරි වැටෙන්නෙ මගෙ විතරයි ද්😈🇱🇰🥺❤️

  • @kasunithakshila9395
    @kasunithakshila9395 11 หลายเดือนก่อน +10

    රාවණා මහරජු අදටත් සිටියා නම් ❤

  • @pamudithakumaranayaka6072
    @pamudithakumaranayaka6072 4 ปีที่แล้ว +55

    සොභාදමේ මැවුම් කරු හිරුයි නොහොත් සිවහ් ශිවම්

  • @AkashDeep-dv2gq
    @AkashDeep-dv2gq 3 ปีที่แล้ว +141

    Namaste 🙏🏾 From India 🇮🇳, Plz can some one translate this song to me plz. It’s calming to hear. Ravana is a great MahaBrahaman.

    • @jchamren4320
      @jchamren4320 3 ปีที่แล้ว +16

      Even if you translated this on Google translate the exact meaning wont be given. So if you like you can learn sinhala. Its a beautiful language.

    • @SG_SL
      @SG_SL 3 ปีที่แล้ว +25

      1st part- anything was created by the sun and anything is living on the sun
      2nd part- the kings of sinhala are be happy and just protect surya wansha(sinhala nation)if you are sri Lankan or not
      3rd- I have get kundalini power so,sinhalese,just be happy
      4th- the sun was made trees, plants, etc as the divisions of the sun and this is the story of the world

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว +8

      Rawana is best♥♥♥♥💪💪💪

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว +6

      Power of rawana💪💪💪

    • @nishanthalaksadi1124
      @nishanthalaksadi1124 2 ปีที่แล้ว +8

      @@gayankumara5075 ravana season 3 tiyeyida

  • @dewminisaumya978
    @dewminisaumya978 4 ปีที่แล้ว +30

    ඇත්තටම මාරම ලස්සනයි එ වගේම දෙරෙන එකරන එකම හොද කතාව මෙක විතරමයි වෙන එකක්වත් නැ පැරණි කතාවක් උනත් බලන්න ආස විදියට හදවතට දැනේන්න තියන එකම කතාව

  • @starcom2973
    @starcom2973 4 ปีที่แล้ว +47

    ඒ හඩට ඇඟට දැනෙන ගැම්ම.

    • @peachy6009
      @peachy6009 4 ปีที่แล้ว +2

      Mmm kakki poddakuth giya mata😂

    • @bevantharoosha7971
      @bevantharoosha7971 2 ปีที่แล้ว

      @@peachy6009 yanna yanna duvala gihin hodaganna😂😅

  • @romijay4702
    @romijay4702 2 ปีที่แล้ว +6

    රාවන පුරේ ඉපදීමද මහා පිනක් බොලව්❤️💪

  • @user-nd3ll7np6j
    @user-nd3ll7np6j 4 ปีที่แล้ว +351

    මේ තුලම ජිවමානයි ඒ අවස්ථාව ... ඇග හිරිවැටිලාගියා දෙයියනේ මේ කොටස බලලා ... කියන කියන්න වචන නැ...

    • @isurufernando534
      @isurufernando534 4 ปีที่แล้ว

      🤣🤣🤣

    • @sriyalathas.p.4289
      @sriyalathas.p.4289 4 ปีที่แล้ว +9

      ඉන්දියාවෙන් එලවපු විජයගෙ උන් 👆

    • @hashan9498
      @hashan9498 4 ปีที่แล้ว +1

      Current eka short welada danne na multi plug eke... Poddak blanna hiriwatunanm🤣

    • @isurufernando534
      @isurufernando534 4 ปีที่แล้ว +3

      @@sriyalathas.p.4289 ow ubala original sinhala ne. nikm palayan bn yanna jaathi wlta bedila inna gon harak

    • @user-nd3ll7np6j
      @user-nd3ll7np6j 4 ปีที่แล้ว +1

      @@sriyalathas.p.4289 කවුද

  • @MrSuchithya
    @MrSuchithya 4 ปีที่แล้ว +58

    අනේ පංචාලි 😭 ආයේ දකින්න පුළුවන් නම්

    • @shashithadilshan
      @shashithadilshan 4 ปีที่แล้ว +2

      😂dukayi dukyi

    • @user-bg2ri1op4q
      @user-bg2ri1op4q 4 ปีที่แล้ว +2

      mata wena kauruth gana duka na eth panchaliwa aye dakinna one

    • @parindyaalakshani5012
      @parindyaalakshani5012 4 ปีที่แล้ว +2

      අනේ ඒ කියන්නෙ පංචාලියි, විශ්වජිතුයි ආයි එන්නැද්ද? හත්තිලව්වයි.

    • @dammikaprathapasingha7394
      @dammikaprathapasingha7394 4 ปีที่แล้ว

      Ai panchali nadda?

  • @user-ek4sl7xm6f
    @user-ek4sl7xm6f 8 หลายเดือนก่อน +7

    මෙ සින්දුව ඇහෙනකොට මගෙ නම් ඇගෙ හිරිගඩු පිපෙනවා🥺❤️

  • @RAJ-zl1bw
    @RAJ-zl1bw 4 ปีที่แล้ว +36

    අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන.....
    Respect Derana

  • @sanjupeiris4536
    @sanjupeiris4536 4 ปีที่แล้ว +37

    පූර්ණ අයියගේ හැකියාවයි, ජනුක අයියගේ හැකියාවයි එකතු වෙලා❤️ හරිම ලස්සනයි ❤️ ඔයාට ගොඩක් ආදරෙයි ජනුක අයියේ❤️

    • @madunishani3349
      @madunishani3349 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 😘

  • @dsanjuka
    @dsanjuka 4 ปีที่แล้ว +14

    පූර්ණගේ voice 1 ට ගැලපෙන ගින්දර වගේ සින්දුවක් ,සුපිරියි, කියන්න වචන නෑ, අහද්දි ඇග නිකන් මොකද්ද මන්දා උනා. 🔥🔥🔥🔥🔥🔥

  • @Mr_mano184
    @Mr_mano184 4 ปีที่แล้ว +23

    අහපු වාර ගානට මතකයෙන් කියන්න පුලුවන් දැන් ❤️ ආදරෙයි මගේ රටට 🙏

  • @irushadilusankha5036
    @irushadilusankha5036 2 ปีที่แล้ว +10

    පට්ටම කතාවක් රාවනට ජය අාදරෙයි❤

  • @nishanthalaksadi1124
    @nishanthalaksadi1124 2 ปีที่แล้ว +4

    දෙරනේ මේ වගේ කතා යද්දී මාර ගැම්මක් එන්නේ මේ සින්දුවට පිස්සු හැදිලා වගේ , මගේ ආසම මං බලන එකම සිංහල කතාව මේක අශෝක හින්දි වුණත් ඒ sinduveth සිංහල එකේ මාර ගැම්මක් තියෙන්නේ thanks derana

  • @kemjayagamage1645
    @kemjayagamage1645 4 ปีที่แล้ว +7

    ශ්‍රී ලාංකීය අභිමානය හිතට දැනින ඉහළ නිර්මාණයක් ..... ශිව තාන්ඩව... හරි ප්‍රබල පබැඳුමක්

    • @user-ch2eu1mm1g
      @user-ch2eu1mm1g 4 ปีที่แล้ว +4

      ශිව නෙවෙයි සිව

  • @techharsh844
    @techharsh844 4 ปีที่แล้ว +22

    මුහුදු රලෙහි රල තරන්ග මෙන් නග්න වන වාග් පද මාලාව. 😍

  • @wishu2020nz
    @wishu2020nz 4 ปีที่แล้ว +8

    මේ කතාව තමයි මගේ ජීවිතේ බලපු ලස්සනම නිර්මානාත්මක කතා වස්තුව .අපේ රාවණා ❤❤❤naamaya
    රකිනුහෙලයනි.❤❤❤😘😘

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 ปีที่แล้ว

      වෙන මුකුත් බලලා නැතුව ඇති

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි රාවණා සෙනසුරාදා ඉරිද එනකන් බලන් ඉන්නෙ කතාව බලන්න මෙහි සිටින සියලුදෙනාටම තෙරුවන් සරණයි

  • @deepalijayasuriya_D_JAY_
    @deepalijayasuriya_D_JAY_ 4 ปีที่แล้ว +249

    මේක ගැන ගොඩක් අය එක එක දේවල් කියනව....එ් නිසා මං දන්න විදිහට මේකේ තේරුම කියන්න හිතුව...
    ඔයාල හිතන විදිහේ රාවණ ගැන වර්ණනාවක් නෙමෙයි මේක..
    සිව යනු සූර්යයා...ශිව යනු ශිව දෙවියන්...මෙය සිව හෙවත් හිරුගේ ශක්තිය වර්ණනා කිරීමක්...සිව තාණ්ඩවයක් කීම නිවැරදි....මෙහි මුල් තාණ්ඩවය නිර්මාණය කරන ලද්දේ රාවණ නම් රජ බව හින්දු සාහිත්‍යයේ සඳහන්...මහා සමුද්‍රයේ ජල තරංග මෙන් ශබ්ද තරංග අැති වන ලෙස මෙය පබැඳී අැත....එහෙත් පද අරුත් ඔවුන්ට අවශ්‍ය ලෙස වෙනස් කර මහා රාවණ රජු හින්දු බැතිමතෙක් බව ලොවට විදහා පෑමට භාරතීයන් කටයුතු කර අැති බව මගේ විශ්වාසයයි....
    ඉතිං බලමු මෙහි පදරුත්...
    ජටා හැඩෙන් ගලත් ජලේ යනුවෙන් අාරම්භ වන පද්‍ය කොටස සූර්යයා මහ පොළවේ 2/3ක් පුරා පැතිරුන මහා සමුද්‍රයට සිය ශක්තිය මුදා හරින අයුරු පැහැදිලි කරයි.... ජටා හැඩෙන් ජලය ගලන්නේ කෙසේද? සාගර දියවැල් ගලන්නේ සුලි අාකාරයටයි....එය දියවැල් සහිත ලෝක සිතියමකින් පැහැදිලිව දැක ගත හැක...දියවැල් අැති වන්නේ සූර්ය ශක්තිය හේතු කොටගෙනයි...උණුසුම් දියවැල් මේ ලොව ජීවය පවත්වා ගැනීමේලා කරන සේවය සුළුපටු නොවේ... මහී බලය හෙවත් පෘතුවියේ බලය කලබමින් මෙම දියවැල් සාගරය පුරා ගලා යයි...එසේම භූ තැටි වල කම්පනයන් නිසා රළ අැතිවේ...එම රළ දමඃ දමර් නාදයෙන් වෙරලෙහි හැපේ.... උනුසුම් දියවැල් ජීවයේ සහ පොලෝ තලයේ පැවැත්මට ඉවහල් වන අාකාරය පැහැදිලි කිරීමට මෙහි නොහැකිය...Oceanic waves and their contribution to the survival of life on earth ලෙස ගූගල් කර එය දැනගත හැකිය...ඉතිං මෙසේ ඉතා වැදගත් දියවැල් අැතිවීමට බලපාන්නේ සූර්යයාගේ ශක්තියයි...එබැවින් සොබාදහම නිර්මාණය කර අැත්තේ සූර්ය ශක්තියෙනි...
    ඊළඟ පද පෙලින් කියවෙන්නේ සිරිලක රජකම් කෙරූ රජවරුන් හා මුනි තුමන් ගැනයි.....ඔවුන්ගෙන් කුන්ඩලීනි ශක්තිය වැඩීමට අාශිර්වාදය රාවණ රජතුමන් විසින් ඉල්ලා සිටී....එසේ තමන් කුන්ඩලීනි ශක්තිය වඩන්නේ අන් කිසිවකටත් නොව සිව්හෙලේ උප නූපන් සියළු ප්‍රාණීන් රැක ගැනීම උදෙසා බැවින් තමන්ට ජය පතන්න යැයි එතුමන් සිය අාදි මුතුන් මිත්තන් සහ තම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී....
    තුන්වන පැදි පෙළ කුන්ඩලීනි ශක්තිය වැඩීම කෙතරම් අපහසුද තමන් කොතරම් කැප කිරීමක් කරාද යන්න විදහා දක්වයි...රුධිරය වගුරමින් වේදනා විදදරා ගනිමින් තමන් ගතත් මනසත් එකක් කොට සමාධි ගත කල බැවින් තමන් තුල කුණිඩලීනි ශක්තිය වැඩේවා යැයි ප්‍රාර්ථනාවකි....
    සූර්ය ශක්තියෙන් තම හදවතේ ලේ ධාතුව කම්පනය කර කුන්ඩලීනිය වැඩීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන ලෙස රාවණ රජතුමන් ඉල්ලයි...
    මුළු විශ්වයේ සියලු දිශාවලට තම රශ්මිය විහිදුවමින් විශ්ව ශක්තිය උරාගනිමින් එය මහ පොලව වෙත එවා එම විශ්ව ශක්තිය ගහ කොල තුල ගබඩා කර හෙවත් ප්‍රභාසංස්ලේෂණය තුලින් සූර්ය ශක්තිය අාහාර ලෙස ගබඩා කොට සියළු අදුර දුරු කරන ජීවයේ අාලෝකය හිරුයි....මේ භවය හෙවත් කල්පය කෙළවර වන්නේද හිරු නිසාය....
    මා දන්නා අයුරින් අරුත් ගැලපුවෙමි...මෙහි කිසියම් වරදක් තිබේනම් නිවැරදි කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි....
    අවසානයේදී කිව යුතු යමක් අැත....
    කව්රු කෙසේ කුමක් කීවද ජීවයේ පැවැත්ම හිරු මත රඳා පවතී....එය පසක් කර එම ශක්තියෙන් ප්‍රයෝජන ගත් අපේ මුතුන් මිත්තන් සතුව තිබූ ඥානය අද අපෙන් ගිලිහී ගොස් එ් අයුරින්ම නව නිපැයුම් නව සොයාගැනීම් ලෙස ලෝකයේ බිහිවෙමින් පවතී....සමකය අාසන්නයේ සිටින වසරේ සෑම දිනයකම ඉර පායන ලෝකයේ ගුරුත්වය අඩුම ස්ථානය තිබෙන අපේ ලංකාවේ කලක් බැබළුනු විද්‍යාව අද නැත.....රාවණයන් සිටියාද නැද්ද නැගිටීද නොනැගිටීද යන්න සෙවීමට ප්‍රශ්න කිරීමට වඩා අපේ උරුමය අපි රැකගෙන අතීතයේ පෑ දස්කම් නැවතත් පාන යුගයකට පිය මැනීම නොවේද කලයුතු....
    තෙරුවන්සරණයි...
    දීපාලි ජයසූරිය

    • @dinelkadissanayake794
      @dinelkadissanayake794 4 ปีที่แล้ว +22

      අලුත්ම පුරා විද්‍යා පරීක්ෂණ වලට අනුව ඔප්පු වෙලා තියනවා. රවන රජු ජිවත් උ කාලයේ කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ සිටි බව. බුදු දහමට හා ස්වාභාදහමට ආදරය කල උතුම් සක්විති රජ කෙනෙක් 💖🙏🇱🇰

    • @binulrathnayake3589
      @binulrathnayake3589 4 ปีที่แล้ว +2

      කවුද කියන්නෙ සංස්කෘත වලින් සිව කියන්නෙ සූර්‍යයාට කියලා 😂

    • @deepalijayasuriya_D_JAY_
      @deepalijayasuriya_D_JAY_ 4 ปีที่แล้ว +12

      @@binulrathnayake3589 මහත්මයා මං එහෙම සඳහන් කරල නෑ....ඔබතුමා එ්ක වැරදි කියල කියනවනම් හරිදේ අපි වෙනුවෙන් කමෙන්ට් කරන්න... දැනුම බෙදාගන්න එක හොඳයි නේද 😊😊😊

    • @v.lewkebandara9446
      @v.lewkebandara9446 4 ปีที่แล้ว +6

      mama ahala thiyana widiyata sooryata kiyana thawath namak thamai "siva" , habai e koi bashawen da danne na. ( waradi nam niwaradi karanna)

    • @piyumashamalshani4326
      @piyumashamalshani4326 4 ปีที่แล้ว +7

      If anyone could translate this meaning into english it would be really important for others who dont understand sinhala and who is in the same mis-concept that our great king ravana worshiped to a god.this is for the sun which is the creator of life on earth

  • @samadinidasanayake5018
    @samadinidasanayake5018 4 ปีที่แล้ว +20

    දානකල් බලන් හිටියෙ. Thank You ♥️🔥

  • @tharusanjeewani26
    @tharusanjeewani26 4 ปีที่แล้ว +39

    ඒක ඇහෙද්දි දැනෙන්නෙ පුදුම හැගීමක්..ඒක මාරයි.💚💚💚

    • @madhusikawirasinha6372
      @madhusikawirasinha6372 4 ปีที่แล้ว +3

      ඒ හැගිම දැනෙන්නෙ කලවම් නැති හෙලයින්ට පමනයි..👍👍👍

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 ปีที่แล้ว +2

      @@madhusikawirasinha6372 නියම හින්දු සහෝදරයෙක්💪💪💪

    • @hashan9498
      @hashan9498 4 ปีที่แล้ว +1

      @@TheChicKenHuman ammo😂😂😂

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 ปีที่แล้ว +1

      @Ruckshan Sara රාවනා ලකුණ කොන්ඩම් එකක් දාල තියෙන්නෙ. 😂😂😂

    • @enki_220
      @enki_220 4 ปีที่แล้ว

      th-cam.com/video/4iqgPK9tv9c/w-d-xo.html මේ ස්ථානය මොකක්ද?පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද...

  • @samiya3357
    @samiya3357 11 หลายเดือนก่อน +14

    රාවනා දෙයියො නමදිමු ❤️🇱🇰

  • @malithlaknath8225
    @malithlaknath8225 4 ปีที่แล้ว +41

    Season 3 karanna kiyamuda kattiya ekathuwela poorna aiye helaye vishishta nirmanayakata obage kata handa obata jaya 💪💪💪💪❤️👍👌

  • @SLNATURALART
    @SLNATURALART 2 ปีที่แล้ว +12

    රාවණා හෙලයන්ගෙ රජුයි........ යකයන්ට ජය !!...

  • @then4355
    @then4355 4 ปีที่แล้ว +70

    හිරිගඩු පිපිලා ලේ කකියනවා 🔥🔥🔥🔥

  • @dinaa3577
    @dinaa3577 4 ปีที่แล้ว +26

    මෙච්චර ලස්සන location තියන රටක studio recordings කරන්නෙ අපරදෙ. good work

  • @yoshalikasenanayaka9467
    @yoshalikasenanayaka9467 ปีที่แล้ว +5

    අපේ රාවණා අද ඉන්නවා නම් මේ රටට මෙහෙම වෙන්නෙ නෑ. මේ වගේ දෙයක් දැක්කත් හදවතට දැනෙන හැගීම ඇත්තටම රාවණා හිටිය නම් කොහොම දැනෙයිද

  • @dilshanlokuge1234
    @dilshanlokuge1234 4 ปีที่แล้ว +44

    රාවනා අපේ අභිමානය 🙏

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +47

    රාවනා 3 නැතුව අපි විදින දුකක් 😿❤️

    • @user-vf8et8kq5n
      @user-vf8et8kq5n 11 หลายเดือนก่อน

      මමත් ❤️

    • @ravindrajayasekara305
      @ravindrajayasekara305 11 หลายเดือนก่อน

      Eeka thamai

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 9 หลายเดือนก่อน

      එ්කනේ.අනේ අපිව අසරණ කරපුහැටි.කුඩුබොන්න දීලා පසුව නොදීහිටියාවගේ නේද?මට නම් එහෙමයි.දැනෙන්නේ.කුඩු බීපු අයත් එහෙමනේ බලා ඉන්නේ .

  • @chanakamadhuranga4249
    @chanakamadhuranga4249 4 ปีที่แล้ว +27

    ගොඩක් සැරයක් බැලුවා 😍

  • @daxhzam8710
    @daxhzam8710 4 ปีที่แล้ว +21

    මුලු ඇගම හිරි වැටුනා ඒකට නම් මම බලන එකම Tele Drama එක ❤️❤️
    Cast එක Characters වලට නියමෙටම ගැලපෙනවා රංගනය අද්‍යක්ශනය සුපිරි❤️

  • @janakatissera
    @janakatissera 4 ปีที่แล้ว +5

    මේ තුලම ජිවමානයි. හරිම ලස්සනයි රාවණ! දේශයේ අභිමානනීය මහරජු

  • @threesisters870
    @threesisters870 ปีที่แล้ว +5

    රාවණ.... ❤🇱🇰💪

  • @aikoaiko5338
    @aikoaiko5338 4 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි .මං හුගාක් සැරයක් ඇහුවා
    අනේ රාවණා සතියේ දවස් 5 යනවානම්
    ❤️❤️❤️❤️❤️❤️

    • @parindyaalakshani5012
      @parindyaalakshani5012 4 ปีที่แล้ว +4

      අන්නේකයි. ඒනම් මට අංගොඩ තමා නවතින්න වෙන්නෙ. දැනටමත් පිස්සු හැදිල ඉන්නෙ. හෙට ඔව් හෙට පිස්සු තද වෙනව රෑට

    • @kalumdissanayaka8077
      @kalumdissanayaka8077 4 ปีที่แล้ว

      ow ane

    • @Kp-sp8yl
      @Kp-sp8yl 3 ปีที่แล้ว +1

      එපා දෙවියනේ.අමාරුවෙන් සතිඅන්තවල අම්මගෙන් අවසර ගන්නේ ඒක බලන්න

  • @nishadidilhara2012
    @nishadidilhara2012 2 ปีที่แล้ว +4

    රාවණ මම ආසම කතාව .මම ඒක බලන්න බලන්න ආසයි මම නැවත නැවත බලනවා .සීසන් 3 ඉක්මනින් දෙන්න .

  • @nayanasujani4973
    @nayanasujani4973 11 หลายเดือนก่อน +3

    මමත් මේක හොය හොයා බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ...

  • @user-gu8db8ir4n
    @user-gu8db8ir4n 8 หลายเดือนก่อน +1

    මාර මාරම ලස්සනයි බලන්න බලන්න ආසයි.. රාවණ දෙවියන් ගැන ගොඩක් ආඩම්බරයි ආදරෙයි..❤❤❤❤

  • @dharanigamage3833
    @dharanigamage3833 4 ปีที่แล้ว +18

    I was waiting for this.I am proud to listen to such a heart touching stanza.This is the honour of our nation.I love this telegrams very much!

  • @ranminikavishka6491
    @ranminikavishka6491 2 ปีที่แล้ว +5

    අපි නොදන්න අපේම ආඩම්බරනීය ඉතිහාසය.... රාවනා...

  • @lankaexport7127
    @lankaexport7127 4 ปีที่แล้ว +7

    රාවණා යලි පහල වේවා ... මිහිතලය සිංහ නාදයෙන් බබලවත්වා... අංගම් සටන් කලාවට යලි පන ලැබෙත්වා.. සූර්ය වංශයේ ලේ..🦁🦁🦁⚔️🗡️🛡️🏹 නමස්කාර වේවා සිවු හෙලේ රාවණා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 ปีที่แล้ว

      මොලේ විකරද බන්. එහෙම එකෙක් ඉඳලත් නෑ, හිටියත් ඌ දැන් මැරිල

    • @lankaexport7127
      @lankaexport7127 4 ปีที่แล้ว +1

      @@TheChicKenHuman ඒත් අපිට ආවේණික සටන් කලාව රැක ගන්න ඕන

    • @podda9152
      @podda9152 ปีที่แล้ว

      හ්ම් ☺️

  • @samithamadushan6342
    @samithamadushan6342 7 หลายเดือนก่อน +2

    rawanata jaya රාවණා පරම්පරාවක් නැවත ගොඩනැගෙව 🙏

  • @kashmilasubashini3733
    @kashmilasubashini3733 ปีที่แล้ว +5

    අති විශිෂ්ඨයි❤️❤️

  • @dilushikahirushani9564
    @dilushikahirushani9564 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 👍

  • @Shona500
    @Shona500 2 ปีที่แล้ว +4

    රාවනා ගැන දැනගන්න ආස උන දවසේ මේ කතාව මම බලන්න ගත්තෙ පටන් ගත්ත තැනඔදන් රාවණා ඉපදෙන කොටස වෙනකන් බැලුවා . හැබයි එදා රෑම මට හොදටම උන ගත්තා.ඉතුරු ටික බලන්න බයයි .ඒත් මාර ලස්සන අපේ කතාවක් සුපිරිය.

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +1

      බලන්න ඉතුරු ටිකත් ...යූ ටුයුබ් එකේ තියෙනවා

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 4 ปีที่แล้ว +23

    කෙටියෙන් කියනවන්ම් හැමොටම ගොඩක් පින්

  • @shreyyy777
    @shreyyy777 4 ปีที่แล้ว +32

    Amazing song!
    Love from India 💖

  • @nilaniwathudura8527
    @nilaniwathudura8527 4 ปีที่แล้ว +13

    ස්තුති තුෂාර මහත්මයා ඔබතුමාට දෙරණනාලිකාවට රගපාන සියලු දෙනාට මම නමි දෙරණකතාවලින් අාසම කතාව

  • @renurathnayaka3126
    @renurathnayaka3126 3 ปีที่แล้ว +3

    ආදරෙයි ,,ආදරෙයි , ආදරෙයි රාවන් අප්පච්චි ...
    ආදරෙයි ශිව් දෙවිදුනී...

    • @p.abenayake6006
      @p.abenayake6006 3 ปีที่แล้ว

      shiwa deviyanwa ape rajathuma adahuwe na. 'siwa' kiyanne hiru dewiyanta. siwa , shiwa.. wachana dekak.

    • @vathilasanvindu5931
      @vathilasanvindu5931 3 ปีที่แล้ว +1

      @@p.abenayake6006 නෑ සිව යන්න ශිව දෙවියන්ටත් යෙදුවා.පාලි සංස්කෘත සිංහල ද්‍රවිඩ භාෂා අධ්‍යනය කරන්න.ඕක දෙකක් කලේ මෑත කාලයේ රාවණ ගවේෂකයන් කියන අය

  • @user-bq7nj1hp5p
    @user-bq7nj1hp5p ปีที่แล้ว +7

    යක්කයන්ට ජය
    මුලු හෙළයටම ජය👍

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +6

    අති විශිෂ්ඨ නිර්මාණයක් 🔥❤️❤️❤️

  • @srilankeshwararavana3541
    @srilankeshwararavana3541 ปีที่แล้ว +3

    Wishwa shakthiya awadi karaganna❤
    Ohuge awatharaya newatha mihipita pahala wei❤ ( 💛kundalini shakthiya💛 )

  • @weerasinghearachchigenirup2736
    @weerasinghearachchigenirup2736 4 ปีที่แล้ว +1

    Harima lassanai

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna หลายเดือนก่อน +1

    මාගේ හෙලය විනාශකරන සියලු දෙනාටම දෙවියන් දඩුවම් දෙන්න මහා ලංකාදීපති රාවණ දිව්යරාජ

  • @anjelavlog4084
    @anjelavlog4084 3 ปีที่แล้ว +4

    ජය ජය මාහා දසිස් ගුරුදේව නව සෙන්පතියන් ඔබ නැවත වඩින තුරු නිසොල්මන්ව ශක්තිමත් ව බලා සිටින්නෙමු ..

  • @dunidu179
    @dunidu179 ปีที่แล้ว +7

    රාවන රජුනි මේ ඔබ අවදි විය යුතුම කාලයයි. අපගේ යක්ක හෙලය බේරා ගැනීමට ඔබට පමනයි හැකි. යලි අවදි වී මේ හෙලය බේරා ගන්න
    යක්කයන්ට ජය. ජය ධරනී.

  • @renukadamayanthi7086
    @renukadamayanthi7086 3 ปีที่แล้ว +2

    සුපිරි කතාව සහ සුපිරි ගීතය ..... වාසනාව

  • @AnuraKumara-vw1mn
    @AnuraKumara-vw1mn 7 หลายเดือนก่อน +2

    රාවණා එනවා ස්තිරයි❤❤❤❤

  • @ashiigunasekara342
    @ashiigunasekara342 4 ปีที่แล้ว +7

    හෙළයේ ලේ උරුමය 👌👌👊
    යක්කයින්ට ජය !!!
    මුළු හෙලයටම ජය !!!!

  • @shashiminon3161
    @shashiminon3161 4 ปีที่แล้ว +13

    ඒ එපිසෝඩ් එක ඇග කිලිපොලා ගියා❤️

  • @renukadamayanthi8329
    @renukadamayanthi8329 4 ปีที่แล้ว +2

    Niyamay. Budu saranay

  • @nimmisadana5672
    @nimmisadana5672 3 ปีที่แล้ว +1

    Lassanaiii