Ravana (රාවණ) Teledrama Song - Viraj Bathiya & Poorna Sachinthana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 1.6K

  • @maharajaudiolabs7866
    @maharajaudiolabs7866 2 ปีที่แล้ว +495

    රාවණ හට මීට වඩා උතුම් දෙයක් කිසිවෙකුට කල නොහැකි. මෙම ගීයේ සැබෑ නිර්මාණකරුට දීර්ගායුෂ ලැබේවා.

    • @LakshanWithanage
      @LakshanWithanage ปีที่แล้ว +4

      Las

    • @neelikamanage8387
      @neelikamanage8387 4 หลายเดือนก่อน +2

      අභිමානවත් ගීතයක්...හරියට දැනෙනවා.

    • @RaavanaCreation
      @RaavanaCreation หลายเดือนก่อน +1

      sthuthi...

  • @shan_kottegoda
    @shan_kottegoda ปีที่แล้ว +68

    ලෝකෙ කිසිම රටකද දණ නොනමපු යකෙක් වගේ රජ කෙනෙක් හිටපු ලංකාවෙ අපිට..අද අත්වෙලා තියන ඉරනම..

  • @senalisandujayasundara211
    @senalisandujayasundara211 4 ปีที่แล้ว +1062

    නියම සිංහලයාට මේ ගීතය ඇහෙන විට ලේ කකියා මයිල් ⁣කෙලින් නොවන්නෙනම් ඔහුන් සිංහ ලේ ඇත්තන් නෙවේ......ආඩම්බරයි සිංහල බෞද්ධයෙක් වෙලා මේ දෙරණෙහි ඉපදුණාට.....😘🇱🇰💪

    • @nimshanmahadurage9737
      @nimshanmahadurage9737 4 ปีที่แล้ว +45

      මයිල් කෙලින් වෙනවාද???🤣🤣🤣🤣😄😄😄😂😂😂😂

    • @roshanperera3365
      @roshanperera3365 3 ปีที่แล้ว +20

      Eka atta

    • @palithaaranze9252
      @palithaaranze9252 3 ปีที่แล้ว +13

      rawana baudda nemei yakka

    • @DhanaBoy.
      @DhanaBoy. 3 ปีที่แล้ว +13

      ඇත්තටම

    • @nisadu8447
      @nisadu8447 3 ปีที่แล้ว +15

      Sinhalayo neme helayo

  • @pramodyakaumali
    @pramodyakaumali 3 ปีที่แล้ว +248

    දෙරණෙන් දායාද කළ හොඳම නිර්මාණය❤️ 2021 දිත් මතක් වෙලා ආවා😇 රාවණ 3 එනකං බලන් ඉන්නෙ🖤

  • @SammyIzzy
    @SammyIzzy 5 ปีที่แล้ว +928

    ඇත්තටම අනිත් දේශාභිමානී ගීත වලට වඩා මේ ගීතය අහනකොට ඇඟේ මයිල් කෙලින් වෙනවා. කියාගන්න බැරි අපේකමක් දැනෙනවා.

    • @MrBpjshantha
      @MrBpjshantha 4 ปีที่แล้ว +50

      අපිට අහිමි කල අපේ ඉතිහාසය බොරුවක් නෙමෙයි අත්දැකීමෙන් දන්නවා....... අපි අතරමං වෙලා තියෙන්නේ

    • @himeshanadun1827
      @himeshanadun1827 4 ปีที่แล้ว +9

      Siravatama

    • @priyadarshanasampath7211
      @priyadarshanasampath7211 4 ปีที่แล้ว +2

      K

    • @ameshdileepa6914
      @ameshdileepa6914 4 ปีที่แล้ว +5

      Eka aththe aiye

    • @nimshanmahadurage9737
      @nimshanmahadurage9737 4 ปีที่แล้ว +3

      ඇයි මයිල් කෙලින් වෙන්නේ 🤔🤔🤔

  • @ahelplesssoul1404
    @ahelplesssoul1404 ปีที่แล้ว +291

    What an impactful song 🔥🔥🔥
    Love from India 🇮🇳🇮🇳🇮🇳

    • @RcR88
      @RcR88 13 วันที่ผ่านมา +2

      ❤❤❤

    • @ahelplesssoul1404
      @ahelplesssoul1404 13 วันที่ผ่านมา

      @@RcR88 are you from Sri Lanka?

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 5 ปีที่แล้ว +907

    දෙරණ සරණ සුබසිධි මංගල ගජ
    තරන ධරණ මන්දර සිඳ බිඳලන
    තෙදින ඔදින සිහ රජ කේෂර රණ
    මරුත චණ්ඩ පරයන සිඳු රාවණ .....
    රාවණ ......
    කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු..
    ලොවම දණ නැමුණු දසිඳු දෘඩ නමුණු..
    විරිය මන රැදුනු ගඟන ජය ගැණුනු..
    ධර්ම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු..
    රාවණ....
    මේරු මහ ඉඳුඛීල පරයන
    රජත දාවිඳු පඨවි පනනල
    ධාරු සජ්ජිත කුලූණු ගුණබල
    දියත දුලකල නිරිඳු රාවණ....
    රාවණ..
    රාවණ..

    • @virulerathnayake3322
      @virulerathnayake3322 5 ปีที่แล้ว +2

      J

    • @samanthipriyadarshani1860
      @samanthipriyadarshani1860 5 ปีที่แล้ว +3

      👍👍👍❤

    • @nadunonline20
      @nadunonline20 5 ปีที่แล้ว +3

      අක්කි😘😘😘

    • @GayanBandara1978
      @GayanBandara1978 4 ปีที่แล้ว +22

      රාවණා පරපුරේ blood තියෙන ඕනේ කෙනෙක් ට මේක අහන කොට ලේ කකියනව

    • @malkakannangara9280
      @malkakannangara9280 4 ปีที่แล้ว +7

      මං ආසම සින්දුවක් නාට්‍යයක් අපේ හෙළ ඉතිහාසය

  • @wishwakatha6318
    @wishwakatha6318 5 ปีที่แล้ว +415

    සින්දුව අහෙද්දි. අහෙන් කදුලකුත් අවිත්. ඇගම හිරිවැටුනා. ජය සිරි. රාවණ....

  • @yohanbinod5557
    @yohanbinod5557 5 ปีที่แล้ว +437

    ලංකාවෙ කොච්චර රජ කතා නිර්මාණය උනත් ඒකෙ තිබ ලොකුම අඩුවක් තමා මේක ඇත්තටම ආඩම්බරයි තුන් ලෝකෙම යටත් කරගත්ත අපේ ලාංකික සක්විති මහ රජතුමා ගැන මේ වගෙ දැවැන්ත නිර්මාණක් බිහි උන එක ගැන

    • @manamethparashara5341
      @manamethparashara5341 5 ปีที่แล้ว +6

      3lokayak kiwwata loka 3 nowe sakwalawal 10 yatath karagath kenek ubata teruwan saranay!

    • @sl-vihagayasl9369
      @sl-vihagayasl9369 4 ปีที่แล้ว +1

      Aniwaryyan

    • @thusithdarshana1662
      @thusithdarshana1662 3 ปีที่แล้ว +2

      @@manamethparashara5341 sakwalawal 10yatath karagath kiyuwe mokakda? 3n lokaya kiyuwe mokakda.plz mata eka visthara athuwa pahadili kireemak karanawada...bs

    • @thusithdarshana1662
      @thusithdarshana1662 3 ปีที่แล้ว +1

      @卐 tharindu Karunarathne 卐 rawana gana thawa visthara tikak mata dannako oyata puluwan welawaka.godk pin

    • @user-zu9mq4gs2y
      @user-zu9mq4gs2y 3 ปีที่แล้ว +6

      Sri Lanka. It's pure and rich culture, friendly and descent people and wonderful wild life and views of the nature is highly rich. I wish the corona is over soon in rover to visit Sri Lanka again. ❤ Love from America.

  • @sreejeshcachary2166
    @sreejeshcachary2166 3 ปีที่แล้ว +1170

    I'm addicted to these song. love From Kerala, India

    • @Rovindu
      @Rovindu 3 ปีที่แล้ว +16

      Hi

    • @vidushaambalanduwa2565
      @vidushaambalanduwa2565 3 ปีที่แล้ว +52

      I thought you guys were hate King Ravana 🤴♥️🌿

    • @mithilagunarathne7543
      @mithilagunarathne7543 3 ปีที่แล้ว +33

      Please
      If you like this song
      Make it spread among Indians also 👋

    • @tamil6871
      @tamil6871 3 ปีที่แล้ว +7

      👍

    • @shakithadabare
      @shakithadabare 3 ปีที่แล้ว +28

      I love the Mahabharath song as well love from Sri Lanka.

  • @ramindu-6122
    @ramindu-6122 5 ปีที่แล้ว +206

    හම්බෝ මේ සිංදුව අහද්දි ඇග හිරිවැටෙනවා ❤️ මාර ගැම්මක් එන්නේ...💪
    Unlike කරපු කාලකන්නි වෙනුවෙන් අපගේ බලවත් කණගාටුව 🏳️

    • @sanjuaushaandewinda6608
      @sanjuaushaandewinda6608 2 ปีที่แล้ว +5

      ශෘක්කානු සුනක පැටව් බන් ගනන් ගන්න එපා

    • @ravinsandesh8671
      @ravinsandesh8671 2 ปีที่แล้ว

      @@sanjuaushaandewinda6608 amo amo rajapakshe😁

    • @Nnnnniioy
      @Nnnnniioy 2 ปีที่แล้ว +5

      මම නම් Like කරා, මොකද කිසිම TV channel එකකින් මේ ශ්‍රේෂ්ඨ හෙළ පුරාවෘත්තය මෙහෙමවත් මීට කලින් හදලා නැති නිසා. සමහරවිට සමහරු එහෙම Unlike කරන්න ඇත්තේ මේක මීට වඩා හොඳ දක්ෂ නළු නිළියො අරන් ගෞරවාන්විතව හදන්න ඕන එකක් නිසා වෙන්නැති.

    • @mypchome864
      @mypchome864 2 ปีที่แล้ว

      @@Nnnnniioy There is no such thing as Ravana

  • @hiruniweerarathne4842
    @hiruniweerarathne4842 3 ปีที่แล้ว +42

    ඇස්වලට කඳුළු එන, අපේකම ඇඟට ‍දැනෙන සිංදුව.... හෙළයට ජය!! යක්ඛයන්ට ජය!! අපේ මහ රජු රාවණට ජය!!!

  • @janithmaduranga9635
    @janithmaduranga9635 ปีที่แล้ว +35

    මෙවන් බිමක ඉපදෙන්න පින්වන්තයි අපි සැම තෙරුවන් සරණයි

  • @madumadu4215
    @madumadu4215 5 ปีที่แล้ว +118

    කතාව බලන්න ඕන නෑ theme song එකම ඇති හදවතටම දැනෙන්න. Viraj & Poorna නියමයි ඒ voice එක. Thanks.

  • @kanishka9221
    @kanishka9221 5 ปีที่แล้ว +386

    උබේ නම කියද්දිත් ඇග හිරිවැටෙනවා මගේ 'රාවණා' 🙏🏼

    • @imeshcoolvlogs6057
      @imeshcoolvlogs6057 5 ปีที่แล้ว +4

      Man ekata එකග වෙනවා

    • @asithadulanjaya6688
      @asithadulanjaya6688 5 ปีที่แล้ว +6

      Uba kiyanna tho mokekda yako Kari gothaya.

    • @Guru-kam
      @Guru-kam 5 ปีที่แล้ว +8

      Wachana hasutawaddi parissamen machan....රාවණා අපේ රජු 😍😍😍😍

    • @sophiascreativitystudies9181
      @sophiascreativitystudies9181 4 ปีที่แล้ว +4

      yakoooooooo meya balannako....oyata rawana rajunta upa kiyanna ba...paw ekathuwei naththam sapa wei...wachanen parissam wenna

    • @chenithapasandith5180
      @chenithapasandith5180 4 ปีที่แล้ว +5

      Uba kiyanna epa bn.eka hoda na

  • @nadunavishka7052
    @nadunavishka7052 5 ปีที่แล้ว +255

    ඇගේ හිරිගඩු පිපුනෙ මගේ විතරද❤️😍

    • @pankepro6602
      @pankepro6602 4 ปีที่แล้ว +2

      මගෙත් එහෙmai බ්‍රෝ 😍💪💯

  • @arijitbhattacharya6540
    @arijitbhattacharya6540 3 หลายเดือนก่อน +12

    Love from Bengal...
    JAI LANKAADHIPATI AGHORADHIPATI RAAVAN

  • @chethanraj2012
    @chethanraj2012 3 ปีที่แล้ว +107

    Awesome song.. A like from India Karnataka state Mangalore city. ♥️♥️

  • @oshanmadhawa5191
    @oshanmadhawa5191 5 ปีที่แล้ว +123

    සුභ පැතුම් දෙරණ ටී.වී..
    මේවැනී රට ගැන දෙයක් කලාට.
    තව මෙවන් දේ කිරීමට ශක්තිය දිරිය ලැබෙවා.

  • @chanukadananjaya5815
    @chanukadananjaya5815 5 ปีที่แล้ว +123

    මේ සින්දුවේ සංගීතය, පද රචනය හා ගායනය අති විශිෂ්ඨයි. යක්ඛ, නාග සහ දේව යන ගෝත්‍රයන් ගැන ටිකක් හරි දැනගත්තේ මේ කතාවෙන්. මේ නිර්මාණය කරන්න හොඳට මහන්සි වෙලා තිබෙනවා. ඒ වගේම හොඳට වියදම් කරලා තියෙනවා. සින්දුව අහනකොට ඒ වීරත්වය හොඳට ඇගට දැනෙනවා. ඇස් වලට කඳුලු උනනවා. වැදගත් දෙය වන්නේ හරියටම අතීතයේ සිදු වූ දේ මේ කතාවෙන් ජනතාවට පෙන්වීමයි. සුබ පතනවා සියලු දෙනාටම !

    • @sweetgirl5977
      @sweetgirl5977 5 ปีที่แล้ว

      lassana sinduwak..eth rawana katawa gana atte janaprawada.
      kohewath thaharu wela na

    • @lahirumadushanka533
      @lahirumadushanka533 5 ปีที่แล้ว

      Oba nodani mulu loeama dani

  • @kaveeshajayasinghe4669
    @kaveeshajayasinghe4669 5 ปีที่แล้ว +137

    දැන් කාලේ තියන අඬන සින්දු වලට වඩා මේ සින්දුව හදවත පතුලටම දැනුනා ලේ රත් වෙනවා අසුර ඍෂි යකිඳු රාවණ

  • @dilanthakawisara8076
    @dilanthakawisara8076 5 ปีที่แล้ว +101

    අම්මෝ...සුමාලි රජ්ජුරුවන්ගෙ ගැම්ම..පිස්සු හැදෙනව..සුපිරී

    • @catnarmo1234
      @catnarmo1234 3 ปีที่แล้ว +1

      ගොන් සුමාලිගෙ ගොබ්බ බැතිමතෙක් මෙතනට ඇවිල්ලාත් කොම්මෙන්ට් දානවා

    • @arunapriyantha7314
      @arunapriyantha7314 3 ปีที่แล้ว

      Adho mukayen eliyata apu kalakanni belliyek meki

    • @Faceon6790
      @Faceon6790 5 หลายเดือนก่อน

      ​@@catnarmo1234Only Lord Buddha is the lord of all 3 worlds btw ✌

  • @yohannonis8938
    @yohannonis8938 5 ปีที่แล้ว +248

    ඇත්තටම ශ්‍රීලංකාවේ ඉතිහාසය මතක් කර දෙන ගීතයක් සහ කතාවක් . ඉන්දියාවේ බොරු කතා වලට වඩා අපේ මේ කතාව සිය වාරයක් හොදයි

    • @Monojeetroy04
      @Monojeetroy04 2 ปีที่แล้ว

      Hey you fool, Indian stories are 100% true, learn to respect

    • @shehanperera6989
      @shehanperera6989 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @vaibhavshrivastava6341
      @vaibhavshrivastava6341 2 ปีที่แล้ว +3

      😂😂😂😂 my friend this is an true story of india 😂😂.

    • @King_dah51
      @King_dah51 ปีที่แล้ว

      ​@@vaibhavshrivastava6341මිතයාදුෂ්ටික වාල්මිකීගේ රාමායනය තඩි බොරුවක් ඒගොල්ලන්ගේ දෙවියන්ව උඩ තියා ගන්න ලියපු

  • @MrBpjshantha
    @MrBpjshantha 4 ปีที่แล้ว +22

    ඔයාලා හොයන රාවණ ගමක් ගමක් පාසා තාම යනවා.... ඒ තරම් ඒ උතුම් මිනිසා ලක් දෙරණට වගේම සිංහල ජාතියට ආදරෙයි.... මම වගේම බොහෝ අය එතුමා දැක ඇති... මිනිස්සු නොදන්නවා උනාට ඉතා සූක්ෂම අයුරින් ඒ ජාන ඉදිරියට ඇදෙනව අත්දැකීමක්.. රාවණාට පෙම් බඳින ඔබට ජය

  • @infok9t780
    @infok9t780 5 ปีที่แล้ว +341

    ඇහැට කඳුලක් ආවා බං... අපේ ඉතිහාසය යට ගහපු එවුන්ට හෙණ වදින්න ඕනි....

    • @chandimakularathna5902
      @chandimakularathna5902 4 ปีที่แล้ว +2

      Oya ithi hase patala gana epa ...me geetheth...thiyana asura kiyana nama....rawana kiyala manushayek idala ne...rawa viswasa karanawanam...budu dhahama atha arinna.....ithihase hariyata igana ganna.......

    • @poshithafernando1544
      @poshithafernando1544 4 ปีที่แล้ว +2

      @@chandimakularathna5902 😅😅

    • @poshithafernando1544
      @poshithafernando1544 4 ปีที่แล้ว +4

      @@chandimakularathna5902 asura kyne goothrayk goothayo😁

    • @navodyajayasinghe3393
      @navodyajayasinghe3393 4 ปีที่แล้ว

      chandima kularathna asura kiyanne manushya nowana kattasayak 😂

    • @blackshadow4000
      @blackshadow4000 4 ปีที่แล้ว +2

      @@chandimakularathna5902 තමුසෙ මොකෙක්ද 😌

  • @jayadinifernando1325
    @jayadinifernando1325 5 ปีที่แล้ว +138

    නාට්‍යයේ දැන්වීම් දැක්ක දවසේ ඉදන් බලාපොරොත්තුවෙන් හිටියේ. පලවෙනි කොටසම ලස්සනට තිබුනා. ස්තුතිවන්ත වෙනවා මේ නාට්‍යයේ නිර්මාණ කරුවන්ට මේ විශිෂ්ඨ නිර්මාණය බිහිකරාට.

  • @jiah3582
    @jiah3582 5 ปีที่แล้ว +163

    රාවණා රජතුමාගෙ costume එක මාරම ගති... ඒක දැක්කාම මාර ගැම්මක් එන්නෙ..සුපිරිම සුපිරි..

    • @jiah3582
      @jiah3582 5 ปีที่แล้ว +1

      @Ganidu Sanjeewanee ඔව් හැබැයි,, පොඩි අවුලක් තියෙනව

    • @dragonche7
      @dragonche7 5 ปีที่แล้ว +4

      හිස් ආවරණය කොහෙත්ම ගැලපෙන්නේ නෑ. මම කිව්වේ ඒක ලොකු වැඩිය ඇඟේ හැටියට. ඒ ඇරෙන්න සමස්තයක් හැටියට Costumes හොඳයි...

    • @charithrasingha9285
      @charithrasingha9285 5 ปีที่แล้ว

      Deshiya gathiyak ne bn

    • @WNEC001
      @WNEC001 5 ปีที่แล้ว +2

      ඇත්තෙන්ම මහා රාවනයන්ගේ හිස් ආවරණය ඊට සමානයි.ඒක හේතුව මහා රාවනයන් අනික් රජවරුන්ට වඩා තාක්ෂනයෙන් උසස් වීමයි.එතුමාගේ ඔටුන්න වෙනම ඇත.හිස් ආවරණය අති සුවිශේෂී නිර්මාණයක්.👹🇱🇰

    • @charithrasingha9285
      @charithrasingha9285 5 ปีที่แล้ว

      @uk 1 Prasanna Weerakkodige paintings refer karla Ravana ge costume eka haduwoth eke deshiya gathiyak thiyenawa.

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 2 ปีที่แล้ว +41

    සිය දහස් වාරයක් බැලුවත් එපා වෙන්නෑ හෙළ දේෂයේ රාවණා 🙏🙏🙏🙏🙏

  • @ramashihiranya7659
    @ramashihiranya7659 2 ปีที่แล้ว +29

    අද ඊයෙ බැලුවා වගේ තාම මතකයි.... සුපිරි.... නියම සිංහලයට ගැලපෙන සින්දුවක්... මේ කතාවට මම ඇබ්බැහි වෙලා හිටියේ...ඇගත් හිරි වැටෙනවා.... අනේ season 3 එකක් දාන්නකෝ..... please.... ආසාවෙන්ම බලන සුපිරිම කතාවක්........

  • @shreyyy777
    @shreyyy777 4 ปีที่แล้ว +118

    Awesome song.
    From India 💖

  • @chandrawathananwathan84
    @chandrawathananwathan84 2 ปีที่แล้ว +53

    I'm addicted to this song. I from sri Lankan tamil

  • @malindawedagedara
    @malindawedagedara 4 ปีที่แล้ว +98

    එන ගැම්මට හිරිගඩු පිපුනු පාර ඇස්වලිම් කදුලු පැන්නෙ මගෙ විතරද💜️

    • @කසුන්රත්නායක
      @කසුන්රත්නායක 2 ปีที่แล้ว +1

      මෝඩ හුකන්නෙක්

    • @gihanshakthi8775
      @gihanshakthi8775 ปีที่แล้ว

      අපේම ඉතිහාසය අපිට හංගලා තියන කොට එහෙම නොවී තියේවිද🙂

    • @onemanshow7554
      @onemanshow7554 6 หลายเดือนก่อน

      වෙන මොකුත් පැන්නෙ නැද්ද. කක්කත් ගියා කියපිය 😂

  • @SamadhiDewage-ry6sp
    @SamadhiDewage-ry6sp 11 หลายเดือนก่อน +11

    මගේ ආසම කතාව.... ආසම සිංදුව ❤️

  • @asekukim7374
    @asekukim7374 5 ปีที่แล้ว +212

    දෙරණ සරණ සුබසිධි මංගල ගජ
    තරන ධරණ මන්දර සිඳ බිඳලන
    තෙදින ඔදින සිහ රජ කේසර රණ
    මරැත චණ්ඩ පරයන සිඳු රාවණ
    කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු
    ලොව⁣ම දණ නැමුණු දසිඳු දෘඪ නමුණු විරිය මන දැරැනු ගගන ජය ගැණුනු
    ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු
    මේරැ මහ ඉඳුඛීල පරයන රජත දාබිඳු පඨවි පනනල
    ධාරැ සජ්ජිත කුලුණු ගුණබල දියත දුලකළ නිරිඳු රාවණ

  • @rajitha-i7q
    @rajitha-i7q ปีที่แล้ว +7

    රාවණ දීර්ගායුෂ ලැබේවා

  • @vaibhavshrivastava6341
    @vaibhavshrivastava6341 2 ปีที่แล้ว +65

    This gives me goosebumps. He had so much of knowledge so much power was an good devotee too. A king with powerful mindset.

    • @blackberry5696
      @blackberry5696 ปีที่แล้ว +2

      Hindus give a different image of him. They call him transgressor who abducted Sita and did cruelty. Srilankans pay homage to him. They regard him their king. I guess he's a controversial figure.

    • @Hashila_Ranawaka
      @Hashila_Ranawaka 3 หลายเดือนก่อน

      That’s true

    • @Hashila_Ranawaka
      @Hashila_Ranawaka 3 หลายเดือนก่อน +1

      Best king we had 🔥

  • @harshadilrukshi5163
    @harshadilrukshi5163 5 ปีที่แล้ว +42

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති නියම සිංහල සින්දුවක්, අහන්න අහන්න ආඩම්බර හිතෙනවා, සිංහල කම ඇගට දැනෙනවා

  • @zabithrafeek8376
    @zabithrafeek8376 5 ปีที่แล้ว +173

    Video is superb. Now Sri Lankan film and television industry coming to the trend.
    And Ravana is a good start...
    The story of the powerful Sri Lankan king we had before Indians arrived to Sri Lanka.

  • @SampathGuruge
    @SampathGuruge 5 ปีที่แล้ว +41

    ගීතයක්ය සෙත් කවියක්ය ලියවුනෙ ලිවුවෙ කෙසේදැයි නොසොයමි 🙏ස්වස්ති සිද්ධම්🔱

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว +24

    රාවණ සීසන් 3 සම්ප්‍රාප්තිය ළඟදීම සිදුවන බවයි.හෙළයට ජය. එසේම නැවත අපගේ යුගයට යාමට වෙර ධරණ ඔබ සියළු දෙනා අලුත් පරපුරක් නිර්මාණය කිරීමට අප හා එක්වන්න. තෙරුවන් සරණයි .
    ( එකතු වෙන්න, අපි 5 කියන නාලිකාවට )

    • @Yenu912
      @Yenu912 3 ปีที่แล้ว +2

      Rawana 3 enakam blan inne
      Helayata jaya💪

  • @shammiimahir9592
    @shammiimahir9592 5 ปีที่แล้ว +49

    everyday we saw Raawana as villain at least by now we should see him in a different poit of way.....!!! he is the KING OF LANKA non of them would replace him

  • @_teakookcutegirl_1519
    @_teakookcutegirl_1519 4 ปีที่แล้ว +26

    යක්කයන්ට ඡය රාවණා 😘😘😘😘😘😘😘

    • @catnarmo1234
      @catnarmo1234 3 ปีที่แล้ว

      යක්කයින්ට දුම්මල ගහලා එලවන්නෙ 😹😹🐒🐒

  • @Nawoo94
    @Nawoo94 ปีที่แล้ว +12

    දෙරනෙ ආසාවෙන් බලපු එකම එක Drama එක යක්ක ලේ කකියනව මේ වගේ සින්දු අහද්දි මාරම ගැම්මක් එන්නෙ 🤙🤙🤟🤘✊✊

    • @iroo12
      @iroo12 ปีที่แล้ว

      Sira 😍💪

    • @iroo12
      @iroo12 ปีที่แล้ว +1

      Thava me vage game ekakuth lankave haduvoth kohomada gamma 💪💪❤

  • @kalanaweerasekara7609
    @kalanaweerasekara7609 5 ปีที่แล้ว +35

    ලේ වලටම දැනෙන සින්දුවක්❤️

  • @jianfongyaw
    @jianfongyaw 3 ปีที่แล้ว +86

    I look forward to watch more about Ravana's history - greetings from Malaysia!
    (It seems odd that I am of Chinese descent, but I like the stories of the asuras)

  • @HarishookProduction
    @HarishookProduction 4 ปีที่แล้ว +11

    මහා රාවණා රජුගේ ආත්මය නැගිටලා ඉවරයි යක්කයෙනි.හැකි තරම් රාවණා හට ඇති බක්තිය වැඩි කරගනිල්ලා. තෙරුවන් සරණයි යක්කයෙනි...

  • @devdunigunawardana3804
    @devdunigunawardana3804 5 ปีที่แล้ว +70

    Need someone like him who can fight against all the politicians and save Sri Lanka once more.
    R.A.V.A.N.A.A ❤ #TrueKing 👑

  • @anushisawindaya736
    @anushisawindaya736 2 ปีที่แล้ว +7

    ඇත්තටම විරාජ් අයියේ ඔයා කියන කොටස එනකොට මාරම feel එකක් දැනෙන්නේ😘පූර්ණ අයියා සින්දුවට උපරිම සාදරනයක් කරා... සමහරු මේක මිත්‍යාවක් කියනවා... එයාලට කියන්න තියෙන්නේ ඔයලගේ මතේ ඔයාලා ඉන්න අපි ලංකාවේ හෙළයන්ගේ ඉතිහාසය... ලංකාවේ ජවය පැත්තේ ඉන්නම් හෙළ යක්කුන් ගේ ශක්තිය ජවය පපුවටම දැනුනා බුදුසරණයි🙏😘

  • @ගවේෂකයා
    @ගවේෂකයා 3 ปีที่แล้ว +14

    කවදාවත් එපා වෙන්නැති බලන කොට මයිල් කෙලින් වෙන සුපිරි දේශාභිමානී ගීතයක්. ජය හෙළයටම

  • @theunknown8233
    @theunknown8233 4 หลายเดือนก่อน +2

    අපේ කොල්ලොන්ගෙන් මං ඉල්ලීමක් කරනවා... හැමදාම අපේ ප්‍රෞඪ ඉතීහාසය ගැන අහ අහ අභිමානය හිත හිත ඉන්නැතුව හැමදාම තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය දවසින් දවස ශක්තිමත් වෙයන්... ඔව් අනිවා... කායිකවත්... ආර්ථිකයෙනුත් තම තමන් ශක්තිමත් වෙලා අපේ වීර ලක්මව ලෝකෙ ගෞරවනීය රටක් කරමු... රාවණා රජතුමාට නමස්කාර වේවා!!!

  • @mjskp2517
    @mjskp2517 4 ปีที่แล้ว +183

    I love this song, from Karnataka india🙏 please anyone upload English lyrics please🙏

    • @sh3nalcxsta259
      @sh3nalcxsta259 4 ปีที่แล้ว +16

      Lyrics in short👉🏻 "its not the Ravana u indians know" 😉🖤

    • @dilshantharuka6816
      @dilshantharuka6816 3 ปีที่แล้ว +2

      @@sh3nalcxsta259 💪💪

    • @yvactor2618
      @yvactor2618 3 ปีที่แล้ว +6

      No this is sinhala song this song is our we ravana

    • @dinuathukorala9911
      @dinuathukorala9911 3 ปีที่แล้ว +4

      you brother send me your email I will send you....

    • @divineangelsoultarot344
      @divineangelsoultarot344 3 ปีที่แล้ว +4

      @@sh3nalcxsta259 of course bro

  • @KeshanChaminda-qy6bl
    @KeshanChaminda-qy6bl 2 หลายเดือนก่อน +2

    පපුවටමා වදිනවා රාවණා 🙏🙏🙏🙏

  • @helankacchannel5470
    @helankacchannel5470 5 ปีที่แล้ว +104

    රාවනා රජතුමාට රගපාන්නෙ කවුද දන්නෙ නෑ.හරිම ලස්සනයි පලවෙනි දවසෙම ආස හිතුනා බලන්න

    • @nivarthitharuka5958
      @nivarthitharuka5958 5 ปีที่แล้ว

      Shashikala Chathurangika ane mtath oni e kawda kiyala danaganna mata nam hithenne e hemal kiyala

    • @sekanayaka157
      @sekanayaka157 5 ปีที่แล้ว +10

      Rawana raja thumatage charithayata ragapanna ba kisi kenekta .. man hithana vidiyata

    • @khaleesil3672
      @khaleesil3672 5 ปีที่แล้ว +4

      Shashikala Chathurangika
      Januka Rajapaksha Best model of the world 2017

    • @Kpmusic-g2p
      @Kpmusic-g2p 5 ปีที่แล้ว +2

      Shashikala Chathurangika අමිමපා කියහාන්

    • @dinethjayanga7519
      @dinethjayanga7519 5 ปีที่แล้ว

      And Manda eeth supiri

  • @Dorenkt
    @Dorenkt 4 ปีที่แล้ว +28

    ආදරණීයා රාවණා🙏
    නෑ වැරදුනා මට‍
    හිතවත් රාවණා
    මට තාම හරි දුකයි රාවණා
    උබටත් මන් හින්දා හරියට
    දෙස් දෙවොල් නේද
    රාවණා....❤
    අන්තප්පුරයක් එක්ක
    නිරිවැදුණු රාමා ත්
    සුපර්නිකාව වනසපු
    ලක්ෂ්මනුත් දැන් හරි
    වීරයෝ වෙලා
    රාවණා... ❤
    උබව රාමාට පාවා දුන්නු
    විභිෂන අද දෙවි
    කෙනෙක් වෙලා
    උබේ රට ගිනිතියපු හනුමාට
    උබේ රටේ උන්ම වැදුම් පිදුම්
    කරනවා රාවණා....❤
    ගැහැණියකගේ ගැහැණුකම
    ආරක්ෂා කරපු උබට
    සල්ලාලයෙක් කියනවාලු
    නේද රාවණා...❤
    තාමත් භාරතයේ
    දුස්රා උත්සව තියලා
    උබව පුච්චනවා රාවණා...❤
    ඔව්..
    උන් තාම උබට මහා හුගක්
    බය ඇති රාවණා...❤
    උබ මට පෙම් කලාලු
    මට‍ උබව මගහැරුනේ
    මගේ පෙර පවකටලු
    දැන් උන් එහෙමත් කියනවා
    රාවණා...❤
    ඇත්ත..
    මට උබව මග හැරුනේ
    මගේ පෙර පවකට
    ඒක ඇත්ත රාවණා...❤
    උබ වගේ දඩබ්බර හිතක් ලග
    ගෑනු අපි දපනේ වැටෙනවා
    රාවණා...❤
    ඒත් උබ ආදරේ කලේ
    මන්දෝදරියට විතරයි
    උබේ හිතයි මමයි දන්න ඇත්ත
    ලෝකෙටම කියපන්
    රාවණා...❤
    මන්දෝදරිය එක්ක උබ
    පෙම් කරපු ආලකමන්දාව
    ගිනිගනිද්දි උබට වඩා මන්
    දුක්උනා රාවණා...❤
    ඇත්තමයි
    උබ තරම් ගැහැනියකට ගරු කරපු
    උබ තරම් ලංකාවට පෙම් බැදපු
    උබ තරම් ආදරේ දන්න කව්රුත්ම
    මම තාම දැක්කේ නෑ
    රාවණා....❤
    ඉතින් මන් ආයේමත් ගින්නට
    පනින්නම් උබේ නමින් විතරක්
    රාවණා...❤
    උබේ නිදොස් බව
    එහෙමවත් ලෝකෙට කියන්නද
    රාවණා...❤
    පුළුවන් නම් එකම එක වරක්
    අයෙමත් ඇවිදින්
    මේ ලෝකෙට ඇත්ත ආදරේ හැටි
    කියලා දීපන්
    රාවණා... ❤
    උබට හොරෙන්
    උබට පෙම් කරපු
    මම සීතා....❤

    • @catnarmo1234
      @catnarmo1234 3 ปีที่แล้ว +1

      අනේ පව් මේක ලියන්න මහන්සි වෙල තියන තරම් කියෙව්වෙත් නැහැ 🤮🤮🤮

    • @sandali.94
      @sandali.94 11 หลายเดือนก่อน

      ❤❤❤

  • @SankithaPerera
    @SankithaPerera 5 ปีที่แล้ว +47

    Proud to be Sri Lankan. Good job Derana

  • @හුදකලාවේසහෝදරයා
    @හුදකලාවේසහෝදරයා 4 ปีที่แล้ว +180

    අපේ ගොබ්බයොන්ට මේ වගෙ කිසි අගයක් නෑනේ.උන්ට ඕනේ ගෑනු වෙනුවෙන් හොටු පෙරාගෙන අඩන සිංදු විතරයි.

    • @needyabeysekera8494
      @needyabeysekera8494 3 ปีที่แล้ว +4

      Sirawata ow. Munge agayak nti hati. Indiyawe ewwa dub karala blno mewa agayak nh

    • @ගවේෂකයා
      @ගවේෂකයා 3 ปีที่แล้ว +3

      සහතික ඇත්ත

    • @Alone-bv2qs
      @Alone-bv2qs 2 ปีที่แล้ว +2

      Sahathika aththa 🖤🖤

    • @bashithamalshan8224
      @bashithamalshan8224 2 ปีที่แล้ว

      Gobba yakka puththu😂😂😂

    • @rajithawickramaarachchi8237
      @rajithawickramaarachchi8237 8 หลายเดือนก่อน

      ඇත්තටම මෙවැනි උසස් නිර්මාණ තව තවත් මෙරට බිහි විය යුතුයි .. 👍💝

  • @KingLionVK
    @KingLionVK ปีที่แล้ว +9

    ඇග හිරි වැටිලා යනවා ඇගේ මයිල් කෙලින් වෙලා..ඒ තරම් සින්දුව දැනෙනවා..🖤❤️😍🥰😘

  • @gayansamitha8105
    @gayansamitha8105 5 ปีที่แล้ว +90

    යක්ෂ ලේ...♥️ කියනවා බොලව් ...♥️
    🕉️🔱ස්වස්ති සිද්ධම්ම🔱🕉️
    🙏🕉️♥️රාවණා♥️🕉️🙏

    • @Faceon6790
      @Faceon6790 5 หลายเดือนก่อน

      ඇත්තටම යක්ශ ලේ නම් ඇගේ තියෙන්න ඕනේ ☸️මේ සලකුන

  • @sihinachathuranga9960
    @sihinachathuranga9960 5 ปีที่แล้ว +43

    🙏🙏🙏 ස්වස්ති සිද්ධම් රාවණා 🙏🙏🙏

  • @dileshviduranga3019
    @dileshviduranga3019 5 ปีที่แล้ว +37

    I never watching sinhala drama .. But this is awsome trust me.. Thank you derana

  • @sandunkumara7251
    @sandunkumara7251 5 ปีที่แล้ว +39

    මේක අහනකොට අමුතු හයියක් ආවෙ මට විතරද 💪💪🙏

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p 9 หลายเดือนก่อน +7

    සිංදුව ලියපු කවුරූ උනත් ❤ රාවනාට ජය 😍🙏

  • @yctm1
    @yctm1 4 ปีที่แล้ว +23

    මේක තමයි අපේ අනන්‍යතාව. හෙල සිංහල වචන වලින් මීටත් වඩා උසස් නිර්මාණ බිහි වෙන්න කියල ප්‍රාර්ථනා කරමු.කොහොමද සිංහල වචනවල තියෙන ගැම්ම 💪💪.

  • @nipuna2768
    @nipuna2768 2 ปีที่แล้ว +8

    ඇඟේ මයිල් කෙලින් වෙලා ඇඟට හෙන ගැම්මක් එනවා👊👊 💪💪

  • @rajithawickramaarachchi8237
    @rajithawickramaarachchi8237 8 หลายเดือนก่อน +3

    ඉතාමත් උසස් නිර්මාණයක් .. ගීතය සඳහා සම්බන්ධ වූ සැමට ප්‍රණාමය 👍💝💖

  • @isuudantha
    @isuudantha 5 ปีที่แล้ว +521

    ඉන්දියන් මගුල් බලන් නැතුව මේවා බලපල්ලා ❤❤🙏

    • @madushaniranathunga5725
      @madushaniranathunga5725 5 ปีที่แล้ว +5

      Aniwaryen

    • @sethslaindrezn4069
      @sethslaindrezn4069 5 ปีที่แล้ว +10

      අැත්තමයි මචං අපේ එවුන් ඉන්දියන් මගුලුයි කොරියන් විකාරයි බලන එකටනං යකා නගිනව. 😒

    • @wv757
      @wv757 4 ปีที่แล้ว +7

      ​@@sethslaindrezn4069 Lankawe hadanne godak bolanda wikara drama. Ewa balanna hithenne na. Me wage quality dramas haduwoth anith ratawala dramas balanna ona wenne na.

    • @wv757
      @wv757 4 ปีที่แล้ว +1

      @@sethslaindrezn4069 Oh your sister is a BTS fan??

    • @sethslaindrezn4069
      @sethslaindrezn4069 4 ปีที่แล้ว +3

      yes.... i dont know about their names. but she always talking about them..
      Mata nm dan owa ahagena indala epawela thiyanne... wadiyenma V kiyala kenek gana... mn nm danne na...

  • @KaushanVlog
    @KaushanVlog ปีที่แล้ว +11

    නිර්මාණශීලින් ගේ අඩවියෙන් දෙරණට ආව එල කොල්ලෙක් සින්දුව කියන්නේ පුර්ණ සචින්ත ❤🎉😊

    • @dhammikawijesekera
      @dhammikawijesekera 11 หลายเดือนก่อน

      මේක කියන්නෙ විරාජ්

    • @KaushanVlog
      @KaushanVlog 11 หลายเดือนก่อน

      @@dhammikawijesekera මේක කියන්නේ පූර්ණ සචින්ත අනේ 😏

    • @slactresses6684
      @slactresses6684 6 หลายเดือนก่อน

      ඒ දෙන්නම කියනවා

    • @ranumiimanya6550
      @ranumiimanya6550 หลายเดือนก่อน

      😎✊

  • @sureshprasad4269
    @sureshprasad4269 5 ปีที่แล้ว +34

    යක්කයන්ගෙ අවදිවිම ❤😘

  • @yasiruganganath609
    @yasiruganganath609 3 ปีที่แล้ว +10

    Ravana not only sri lanka king
    He is world king...
    යක්කයන්ට ජය...

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala3099 ปีที่แล้ว +6

    දේශාභිමානී තේජාන්විත ගීත සුවාසූ දහසක් අසා ඇති දෙසවනට , ඒ කිසිවකින් නො කැන්දවූ අසහාය මහා ශ්‍රේෂ්ඨ හැඟීමක් මේ ගීතය විසින් ජනිත කරවනවා..

  • @iamkanishkaR
    @iamkanishkaR 3 ปีที่แล้ว +26

    •India has *Ravanaasura*
    by Chandrabose
    •Sri Lanka has *Ravana*
    by Sajith Dilpahan
    By Chanuka Moragoda

  • @hasurudulankara2789
    @hasurudulankara2789 5 ปีที่แล้ว +23

    1.සියලු දෝශ කපා හරින සියල්ලට සෙත කරන භූමියට සෙතක් ජයග්‍රහණයක් ගෙනෙන තේජවන්ත වූ සිංහල රණ ශූර රජෙකි චන්ඩ මාරුතයකදී පවා නොසෙලන රාවනා.
    2. කුලවන්ත වූත් සෞභාග්‍යය අතින් ගෙන භූමිය පමනක් නොව ගුවනද ජයගත් ලොවම ජයගත්තාවූද නමුත් ලොව ඉදිරියේ අපරාජිත වූද යක්ශ ප්‍රේත භිය දුරු වූද ධාර්මික රජ දෙවිඳෙකි රාවනා.
    3. 3. පෘතුවියෙහි වන්නාවූ මෙසේ පෙලහර පානා රජකෙනකු මහ මේරු පර්වතයට වඩා වූ ආත්ම විශ්වාසය සහිත වූ මුලු ලොවම ජයගත් සියල්ලම පරාජය කර ලොවම බේරූ නායකයෙකි රාවනා.
    වැරදි ඇතිනම් නිවැරදි කරන මෙන් ඉල්ලමි.

    • @nimshanmahadurage9737
      @nimshanmahadurage9737 4 ปีที่แล้ว +1

      ලබ්බ තමා😂

    • @hasurudulankara2789
      @hasurudulankara2789 4 ปีที่แล้ว

      Nimshan Mahadurage man kiwe sinduwe therumane

    • @amanethmiekanayake8929
      @amanethmiekanayake8929 4 ปีที่แล้ว

      Nimshsn mahadurage thota hena Ghapn awajathaka thirisana.

    • @catnarmo1234
      @catnarmo1234 3 ปีที่แล้ว +1

      ඌ කොහොමද ලෝකෙ බේරගත්තෙ ඉල්ලන් කෑවනෙ 😂

    • @hasurudulankara2789
      @hasurudulankara2789 3 ปีที่แล้ว

      @@catnarmo1234 man kiwe theruma witarai sinduwe. Aththa kathawa man danneth na

  • @hansanadavinda66
    @hansanadavinda66 2 ปีที่แล้ว +17

    මගේ ජීවිතේ මම වැඩි පුරම අහපු සින්දුව මේක.මට මේ සිංදුව දැනෙන්නේ සිංදුවක් වගේ නෙවෙයි පූරාවක් වගේ.මගේ මා යක් පරපුර මහා රාවණ ඉතිහාසය කොහින් යට ගහන්න හැදුවත් අවශ්‍ය කාලේ වෙද්දි ඒ මහා සූර්‍ය බල රාවණ පර පුර නැගි සිටීවී.අපේ මිනිස්සු හුගක මේ මහානර්ඝ ඉතිහාසය විශ්වාස කරන්නෙත් නෑ.හැබැයි අපි නොදැනුවත්ව වෙනත් රටක වෙනත් ජාතියක් මේ ඉතිහාසය අයිති කරගන්න ලොකු උත්සාහයක් දරනවා.ඒක මතක තියාගන්න.රාවණාට ජය.

  • @buddhipradeep7806
    @buddhipradeep7806 19 วันที่ผ่านมา +1

    රාවන දේශයේ සිහලුනි.එක් වෙයව්.මාතෘ භූමිය අනතුරක

  • @champikadesilva1160
    @champikadesilva1160 5 หลายเดือนก่อน +14

    රාවන 3 ඉක්මනට දාන්නක කෝ.....😢😢😢😢😢😢😢😢

  • @yongbokie6001
    @yongbokie6001 5 ปีที่แล้ว +22

    Fight ටික පට්ට ඉන්දියාවේ ඒවා කැලේ

  • @asiriathukorala602
    @asiriathukorala602 5 ปีที่แล้ว +71

    අපිටත් තියෙනවා game of thrones වගේම පට්ටම tv සීරියස් එකක්..❤️❤️#රාවණ#

    • @oskahuzts867
      @oskahuzts867 5 ปีที่แล้ว +5

      Asiri Athukorala
      Game of thrones balapu kenek kawadhawak derane ravana kathawa ee wage kiyanne nah . 😂

    • @srigaruda503
      @srigaruda503 5 ปีที่แล้ว +1

      මොන පොන්නයෙක්ද මේ

  • @battimage6858
    @battimage6858 5 ปีที่แล้ว +11

    ඇඟට මාර ගැම්මක් එන්නෙ මේ සිංඳුවට❤️❤️❤️👌

  • @harsigallage9052
    @harsigallage9052 2 ปีที่แล้ว +15

    I love this song
    From southern Srilanka.

  • @DuminduFernandoDumindu
    @DuminduFernandoDumindu 5 ปีที่แล้ว +49

    දෙරණ සරණ සුබසිධි මංගල ගජ
    තරණ ධරණ මන්දර සිඳ බිඳලන
    තෙදින ඔඳින සිහ රජ කේසර රණ
    මරුත චණ්ඩ පරයන සිඳු රාවණ..//
    රාවණා.. රාවණා...
    කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු
    ලොවම දණ නැමුණු දසිඳ දෘඪ නමුණු
    විරිය මන දැරැනු ගගන ජය ගැණුනු
    ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු...//
    රාවණා.. රාවණා...
    මේරු මහා ඉඳුඛිල පරයන
    රජත දාබිඳු පඨවි පනනල...
    ධාරු සජ්ජිත කුලූණු ගුණබල
    දියත දුලකළ නිරිඳු රාවණ...
    රාවණා.. රාවණා...

  • @rakithawickramasinghe1874
    @rakithawickramasinghe1874 5 ปีที่แล้ว +1102

    මේ ට්‍රැක් එක යද්දී ලේ කකියන්නේ මගේ විතරද ?????

  • @KeshanChaminda-qy6bl
    @KeshanChaminda-qy6bl 2 หลายเดือนก่อน +2

    අය වේනම ගැම්මා ක් එනවා මේක අහද්දි රාවණා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @yasithmallikarathna987
    @yasithmallikarathna987 5 ปีที่แล้ว +25

    මේකෙ lyrics කාගෙන්ද? පට්ටම සින්දුව , ගැම්ම..💪💪

  • @vishwasamuditha
    @vishwasamuditha 5 ปีที่แล้ว +33

    යක්ඛ අසුර හෙළය දිනේවා.!!!
    විදේශීය මැදිහත් වීමට එරෙහිව යක්ඛයන්ගේ නැඟී සිටීම🙏

    • @umalitnandasiri7928
      @umalitnandasiri7928 5 ปีที่แล้ว +1

      අසමසම රාවණා

    • @catnarmo1234
      @catnarmo1234 3 ปีที่แล้ว

      යක්කුන්ට දුම්මල ගහලා එලවන්නෙ

  • @shadowsl5613
    @shadowsl5613 2 ปีที่แล้ว +9

    ලොව සක්විති රජවරුන් බිහිවන දේශය😌❤️💫

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 หลายเดือนก่อน +1

    ලැබිය යුතු ගෞරවය පමනටත් වඩා මේ ගීතය නිර්මාණය ය කිරීමට සහභාගී හා සම්බන්ධ වූ සෑම දෙනාටම ලැබේවා ❤✨ . ශ්‍රී ලාංකීය ඓතිහාසික වංශ කතාව රැකේවා ❤

  • @jhbro
    @jhbro 4 ปีที่แล้ว +11

    දේශාභිමානී සිංදුවක් ලෙස ඕනේ කාලෙකට නියමයි

  • @heshaninirodhawanninayake9648
    @heshaninirodhawanninayake9648 5 ปีที่แล้ว +42

    Proud to be a Srilankan 😍

  • @laxmannalindha2802
    @laxmannalindha2802 4 ปีที่แล้ว +9

    Sir viraj ''tis the best song you have singing for Sri Lanka proud to have you in Sri Lankan music industry god bless you congratulations for next journey

  • @THEUNIVERSEOFKNOWLEDGE-YT
    @THEUNIVERSEOFKNOWLEDGE-YT 2 หลายเดือนก่อน +2

    තාමත් ඔහු ජීවමානයි

  • @p.c.s2599
    @p.c.s2599 2 ปีที่แล้ว +7

    🇱🇰❤️sri lanaka රාවණා❤️

  • @superbbro4155
    @superbbro4155 17 วันที่ผ่านมา +3

    It started to be called Sinhala in Ceylon after King Vijaya came from India. Before that, Sivhelaya was in Sri Lanka. That means Rakshas, ​​Yakkas, Nagas, Devas. Now Sinhala means those who come from these 4 tribes at that time. . Ravana is not a Tamil king. He was a rakshas king ❤. Nowdays Sinhalese ❤

  • @hirusandeepa6369
    @hirusandeepa6369 2 ปีที่แล้ว +9

    හෙළයේ මහ රජු රාවණ ❤️

  • @weerasingheb7a457
    @weerasingheb7a457 2 หลายเดือนก่อน +1

    The first human who could dominate the sky (true or not that tells beyond with our island among Indians since thousands of the years❤). Keep this mind and go forward dear Lankans.

  • @renukarathnayake1825
    @renukarathnayake1825 2 ปีที่แล้ว +4

    අනිත් සින්දු බලද්දි ඇති නොවන අමුතුම සිංහල කමක් මෙ සින්දු ව බලද්දි ඇති වෙනවා .කොයි තරම් වටිනා සින්දුව ක ද මේ. 🇱🇰🇱🇰🇱🇰

  • @erandipushparani9411
    @erandipushparani9411 2 หลายเดือนก่อน +2

    අපි මේක නටනවා

  • @achiimusic356
    @achiimusic356 3 ปีที่แล้ว +9

    A true king never leaves his people in a trouble
    A true worrier will fight till death
    A true builder will not make unusual things.
    That's Ravana😎😈

  • @vigilmunnithan6262
    @vigilmunnithan6262 3 ปีที่แล้ว +44

    Hail The Greatest Asura Emperor Shri Ravanan ❤️🔱🙏

    • @axrha
      @axrha 2 ปีที่แล้ว +2

      🕉️🔱❤️

    • @nilushahimres5680
      @nilushahimres5680 ปีที่แล้ว +1

      He was yakka nowadays Sinhala So Rawana

    • @balakrishnandilakshan5255
      @balakrishnandilakshan5255 2 หลายเดือนก่อน

      ⁠@@nilushahimres5680 🤣🤣😄😄ravanan not a sinhala
      He is a Tamil saivam
      He Pray God Shiva 🙏🏽

    • @superbbro4155
      @superbbro4155 หลายเดือนก่อน

      ​​​@@balakrishnandilakshan5255 no bro. He weren't prayed shiwa. And he is raksha not tamil 👍

    • @HimashiR.d
      @HimashiR.d หลายเดือนก่อน

      ​@@balakrishnandilakshan5255 ශිව දෙවියන්ට වන්දනා කල පමනින් දෙමල කෙනෙක් වෙන් නෑ 😂😂 දෙවියන් හැමෝටම එකයි👍 මමත් සින්හල නමුත් ශිව දෙවියන් මමත් අදහනවා විස්වාස කරනවා 😂 ඒත් මම වැන්දාට පස්සේ දෙමල නම් උනේ නෑ 😂😂

  • @sujithprasanna895
    @sujithprasanna895 5 ปีที่แล้ว +6

    අපේ රටේ කොය් තරම් දක්ශයෝ ඉන්නවද බන් මහා රාවණ. කූබියෝ බැලුවම ඒක තේරෙනව හොදට ❤️❤️

  • @deepakumari4502
    @deepakumari4502 23 วันที่ผ่านมา +1

    ගීත නිර්මාණය සියයට ලක්ෂයක් සුපිරී. ලේ නහර කකියනවා ඇහෙනකොට.