To do list එකක් හදමුද...නිදහස හොයන ඔයාට නියම ක්‍රමය.වැඩ අත පසු වෙන්නෙත් නෑ../sri lanka 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Dont't forget to subscribe @ask mirror on youtube.
    *🔔Turn on the notifications so you won't miss an upload.
    *Thanks for watching.
    --------------------------------------------------------------------

ความคิดเห็น • 53

  • @chathugamage3788
    @chathugamage3788 ปีที่แล้ว +1

    ඇත්තටම අක්ක මට මෙ චැනල් එක හමුවුනෙ ලගදි.. මම සේරම වීඩියෝ බලන ගමන් ඉන්නෙ මෙ දවස් වල.. ඔය වීඩියෝ එකක් දානකල් ආසාවෙන් බලන් ඉන්නවා දැන්.. ගොඩක් හොද චැනල් එකක් බොරු ආටෝප නැති ලස්සනට කර ගෙන යන චැනල් එකක්... ඉදිරියට ත් මේ වගෙ හොද වීඩියෝ කරන්න ශක්තිය ආශිර්වාදය ලැබේවා.. බුදුසරණයි

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      අනේ ...ගොඩක් ආදරෙයි නංගෝ ❤ තෙරුවන් සරණයි ඔයාට 🙏

  • @smallhomegarden1040
    @smallhomegarden1040 ปีที่แล้ว +3

    හරිම වැදගත් වීඩියෝ එකක් ..ළඟදී තමයි මන් මේ චැනල් එක දැක්කේ .ස්තූතියි මේ දේවල් බෙදාගත්තාට 🌷❤️

  • @maduvlog801
    @maduvlog801 ปีที่แล้ว +1

    Bullet journal ekath heduwa oyage vedio eka balala...me to do list ekath hadannama oni kiyla loku motivation ekak awa mt nm...adarei godaak budusaranaiiiiiii parissamin inna....oyge vedios mage jiwitheta nm godaaaak wedagath ❤️

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️ බොහෝම ස්තුතියි ❤ තෙරුවන් සරණයි ඔයාට 🙏

  • @thanujapriyankara6904
    @thanujapriyankara6904 ปีที่แล้ว +3

    Iassani .....ඔයාගෙ රැකියාව මොකක්ද අක්කි ......ඔයාට බුදු සරණයි !

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ආදරෙයි 😍💐🥰 මම hospital එකක සහයක කෙනෙක් විදිහට වැඩ කරනවා ❤️

  • @Danushka-nj7fx
    @Danushka-nj7fx ปีที่แล้ว +1

    Thank you ❤mama hari asawen oyage vedio balanne.godak watinawa ❤️❤👍

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි 🥰🥰❤💐

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว +1

    Harima හොඳ video ඒක අක්කා. ❤❤❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว +1

      ආදරෙයි නංගෝ ❤❤❤❤

    • @withpurna847
      @withpurna847 ปีที่แล้ว +1

      Akke ඔයාලා හැමෝටම ආදරෙයි ❤

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 ปีที่แล้ว +1

    අනේ හරිම වැදගත් වීඩියෝ එකක් නන්ගි මමත් ඔයාගෙන් හැදුන කෙනෙක් ඔයාගෙ මුහුනට කරන වියායාම ටික පෙන්නන්න බුදු සරනයි නන්ගි ඇතුලු සැමට 💗💗💗

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ඉක්මනින්ම ගේන්නම් 🌷 ආදරෙයි 🥰🥰

  • @srikanthidias2306
    @srikanthidias2306 ปีที่แล้ว +1

    බැලුවා විඩියෝ එක dr ලස්සනයි

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ආදරෙයි හැමදාම ❤❤❤❤

  • @inokasilva656
    @inokasilva656 ปีที่แล้ว +1

    Oya dan issarata vadiya ලස්සනයි .💕💕

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️❤️❤️❤️ ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @udanikashmira1587
    @udanikashmira1587 ปีที่แล้ว +1

    Godak watina video 1 akki. Mame mehema liyaganne na akki. Et mama nidaganna giyama elaga dawase karanna Tina wada tika hitin hitagannawa. Mama ehemai karanne akki. ❤️❤️❤️ Oyata fb account 1 nadda akki

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගෝ ❤ fb එක ගැන විස්තර ඉදිරියේදී කියන්නම් .ආදරෙයි 🥰🥰🌻

  • @hasinisepalika8114
    @hasinisepalika8114 ปีที่แล้ว +1

    Harima perfect

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ආදරෙයි හැමදාම ❤❤❤❤

  • @inokasilva656
    @inokasilva656 ปีที่แล้ว

    Good video .🥰🥰

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      Thank you 🤗 ආදරෙයි හැමදාම ❤❤❤❤

  • @shashiniherath9257
    @shashiniherath9257 ปีที่แล้ว +1

    Good dr❤❤❤❤❤

  • @Kavingadj
    @Kavingadj ปีที่แล้ว +1

    Gorgeous

  • @sadeepabandara2092
    @sadeepabandara2092 ปีที่แล้ว +1

    Dewathaviyak wagei.

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි 😍😍😍🥰

  • @bandulakumara2957
    @bandulakumara2957 ปีที่แล้ว +3

    Oyage exercise schedule eka denna puluwanda dear. ..

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      හරි...දවසක ගේන්නම් dr..🥰🥰

  • @janakapushpakumara4027
    @janakapushpakumara4027 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @ardanasusu6767
    @ardanasusu6767 ปีที่แล้ว +1

    Akke

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว +1

    👍❤️

  • @nsstanj4645
    @nsstanj4645 7 หลายเดือนก่อน +1

    Ay oya 7 wenakam nidanne akke.vadi nadda

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  7 หลายเดือนก่อน

      මම ගොඩක් නිදිමරනවා නංගෝ .වැඩට යනකොට පාන්දර 3 ට නැගිටින්නේ..තව නයිට් කරනවා..ඒ නිසා ගෙදර ඉන්න දවසට වැඩිපුර නිදා ගන්නවා ...❤💐

  • @bandulakumara2957
    @bandulakumara2957 ปีที่แล้ว +1

    👍👍👍👍❤❤❤❤❤

  • @maduvlog801
    @maduvlog801 ปีที่แล้ว +1

    Oya nurse kenekda akke.....

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      නෑ..නංගෝ .මම සහයක කෙනෙක් නංගෝ 🥰🥰🥰🥰

  • @kamalkumara1507
    @kamalkumara1507 ปีที่แล้ว +1

    Oya nevil fernando hp ekeda wada karanne dr

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      නෑ..මම රජයේ රෝහලක වැඩ කරන්නේ ..🥰🥰🥰🌹

  • @anojaperera9088
    @anojaperera9088 ปีที่แล้ว +1

    😍😍😍😍😍💞💞💞💞😀😀😀😀😀😀😀

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ආදරෙයි හැමදාම ❤❤❤❤ ගොඩ දවසකින් ...සනීපෙන් ඉන්නවද කට්ටියම ...තෙරුවන් සරණයි ඔයාලට 🙏🥰🥰🥰

  • @janakapushpakumara4027
    @janakapushpakumara4027 ปีที่แล้ว +1

    Meal plan akak dannko akke

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว +1

      ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගේන්නම් 🌷 🥰🥰🥰

    • @janakapushpakumara4027
      @janakapushpakumara4027 ปีที่แล้ว +1

      Thanks akke