ගුණාත්මක දේ සදාකාලිකයි Trending තාවකාලිකයි - ෂෙරිල් ඩෙකර් | Heart Talk

แชร์
ฝัง

ความคิดเห็น • 246

  • @Dilshan1989
    @Dilshan1989 3 หลายเดือนก่อน +100

    ශෙරිල් සහ රුවන් මම දකින ආදරනීයම සහ ගෞරවනීයම කලා යුවල..යේසුස් වහන්සේගේ ආශිර්වාදය ඔබ දෙපලට සැමදාම ලැබේවා !!!❤️‍🔥

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน +1

      Thanks for watching

  • @wegarajapaksha9000
    @wegarajapaksha9000 3 หลายเดือนก่อน +90

    එයාගේ mind එක මාරම දියුණුයි.අනිත් artists අතින් ගත්තම මෙයා ගොඩක් වෙනස් character එකක්.💜️❤️💜️

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 3 หลายเดือนก่อน +35

    මුල මතක,කිසිම ලැජ්ජවක් නැතුව බොරු ශෝ නැතුව හැමදේම විවුර්තව කියන.හරිම නිහතමානී,ඇත්තටම කතා කරනව බලන් ඉන්න ආස ලස්සන චරිතයක්..

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @KAROKERADHI
    @KAROKERADHI 3 หลายเดือนก่อน +88

    ඇඟ පෙන්නලා ජනප්‍රිය වෙන්න හදන කළාකාරිණියෝ අතරෙ සංවරව ඉන්න ඔයාට මිනිස්සු ආදරෙයි, ❤❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @sumudurandima7613
    @sumudurandima7613 3 หลายเดือนก่อน +24

    මෙච්චරයි හිතුනේ
    රුවන් මහත්මයා මාර වාසනාවන්තයි
    කිරි සිහිනය සැබෑ වේවා 🙏😍

  • @AmilaJayasooriya-u7k
    @AmilaJayasooriya-u7k 3 หลายเดือนก่อน +25

    ඔබ ගේ දක්ෂතා බොහොමයි. ඔබේ හැදියාව, සංවර බව, ඉහලයි. ආදරණීයයි. ගුණාත්මක රංගනය පිළිබද ඔබගේ අදහසට ❤

  • @HasithaDilhari
    @HasithaDilhari 3 หลายเดือนก่อน +24

    නංගි ඔයාට ඉක්මනට මව් පදවිය ලබන්න වාසනාව ලැබේවා.

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr 3 หลายเดือนก่อน +73

    වයසට වඩා දැනුමෙන් පරිපූර්ණ නිලියක්..ඇත්ත ඇතිසැටියෙන් කෙලින් කතා කරන සුපිරිම චරිතයක්..කතා කරනවා අහන් ඉන්න හරිම ආසයි..නිහතමානී සුන්දර පොලොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්...ආදරෙයි ❤❤❤❤❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for Watching

  • @hirushidivyanjalee3752
    @hirushidivyanjalee3752 3 หลายเดือนก่อน +18

    එයා හරිම සංවේදී කෙනෙක්.ඒක එයාගෙ ඇස් දෙකෙන්ම පේනවා.❤

  • @kaweeshawickramanayaka5226
    @kaweeshawickramanayaka5226 3 หลายเดือนก่อน +27

    කොහොමත් දැන් ඉන්නෙ නළුවො නෙවේ දෙබස් කියාගෙන යන අය,ගායකයො නෙවේ වාර්තා කියවන අය, මිනිස්සු අල්ලගන්න ලේසි දැන් කාලෙ,ඒකට මොකක්හරි මගුලක් කරලා රැල්ලක් හදනවා,හැමදේම රැල්ලට ගිය කාලෙක මෙහෙම පෞරුෂයක් තියන නිළියො ඇත්තටම මරු❤️

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 3 หลายเดือนก่อน +122

    ඔිනි නේද ඇත්තටම කතා කීයකද රගපෑවෙ,ඒත් ශලනිල තරමටම ඉස්සරහින් ඉන්නවා ,

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน +3

      Thanks for watching ❤️

    • @Sagarika0414-eu6zw
      @Sagarika0414-eu6zw 3 หลายเดือนก่อน +1

      You are like Chulakshi... But more beautiful...

  • @Kavidila-yr3vf
    @Kavidila-yr3vf 3 หลายเดือนก่อน +29

    Respect චරිතයක් ගෑනූ කම ඉහලින්ම අරන් යන අංක එකේ ලස්සන ම ලස්සන නිලියක්...❤❤❤❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @kaviskarashadi4270
    @kaviskarashadi4270 3 หลายเดือนก่อน +70

    මාත් ආසම නිලියක්..එදා වගෙම ලස්සනයි.ගොඩක් ජනප්‍රියයි.❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for Watching

  • @Phi123abc
    @Phi123abc 3 หลายเดือนก่อน +24

    අමා කියන්නේ මං ආසම teledrama එකක්.මං මේ මෑතකදිත් අමා බැලුවා.මං කැමතිම රංගන ශිල්පිනියක් තමයි ශෙරිල් අක්කා.හරිම ලස්සනයි 😍❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @kumarimenike9650
    @kumarimenike9650 3 หลายเดือนก่อน +36

    ශෙරිල් අක්කි රුවන් අයියයි එන හැම ප්‍රෝග්‍රෑම් එකක්ම මන් බලනවා. මන් ආසම ඔය දෙන්නට. හැමදාම පරිස්සමෙන් ආදරෙන් ඉන්න. ❤❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for Watching

  • @ptunit6513
    @ptunit6513 14 วันที่ผ่านมา +1

    Sheril මාරම ගෞරවාන්විත චරිතයක්.❤ ඒ වගේම රුවන් අයියත්.

  • @ChathurikaDilhani-o2g
    @ChathurikaDilhani-o2g 3 หลายเดือนก่อน +16

    මන් පොඩි කාලේ ඉදලා මගේ ආසම නිළිය. ලස්සනම නිළිය. එයාගේ හැමදේකටම මන් ගොඩක් ආසයි. එයාගේ රූපේ තරම් ලස්සන රුපයක් තාම දැකල නෑ.

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @amilashiromi4117
    @amilashiromi4117 3 หลายเดือนก่อน +10

    බුද්දිමත්ව ලස්සනට කතාකලා.kajol වගේ.අවසාන ප්‍රාර්ථනාව ඉක්මනටම ඉශ්ටවෙනවා.

  • @Dilini406
    @Dilini406 3 หลายเดือนก่อน +6

    මේ තරම් ආදරණිය හිතකට එයා හිතන, බලාපොරොත්තු වෙන දේ දෙවියන් වහන්සෙ අනිවාර්යයෙන්ම ලබා දෙයි...❤❤❤

  • @sammani123
    @sammani123 3 หลายเดือนก่อน +21

    සරලව ජීවත් වීම .. නිහතමානීකම හරිම සුන්දරයි ❤❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @shalomikaushika7061
    @shalomikaushika7061 3 หลายเดือนก่อน +37

    ශෙරිල් අක්කා favorite ❤😊

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน +1

      Thanks for Watching

  • @madhushanipr
    @madhushanipr 3 หลายเดือนก่อน +6

    ගොඩාක් බුද්ධිමත්, ලස්සන කෙනෙක්. මන් නම් ආසයි කවදත්. ❤❤

  • @B.M.SSB.
    @B.M.SSB. 2 หลายเดือนก่อน +2

    මම ආදරය කරන කපල් එකක්.ඔයාල දෙන්න තමයි මවල තියෙන හොදම කපල් එකක.ඔය දෙන්නට මම ගොඩාක් ආදරෙයි. හරිම genuine.දෙවි පිහිටයි.

  • @RoshWeerasinghe
    @RoshWeerasinghe 3 หลายเดือนก่อน +9

    සත්තු විතරයි මගෙ ලොකෙ ඉන්නෙ ගෙදර ඉන්නවා 7 පරෙ ඉන්නවා 4ක් එහ් ඔක්කොම මගෙ ❤ මිනිස්සු සත්තුන්ට ආදරෙ කඑඅන එකට හිනාවෙනවනම් උන් මිනිස්සු නොවෙ .

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @hashikashermi576
    @hashikashermi576 3 หลายเดือนก่อน +3

    මමත් ආසම නිලියක්. ඔය දෙන්නටම ආදරේයි. ඔය දෙන්න හැමදාම ආදරෙන් ඉන්න. ජේසු පිහිටයි. ❤❤❤

  • @rekhasureka6449
    @rekhasureka6449 3 หลายเดือนก่อน +6

    Ane හරිම කියුට් mn ඔයාට ගොඩක් ආදරෙයි ඇත්ත කතා karana කෙනෙක් ඔයා නංගි ඔයා කතා කරන විදිය e හැම දේම 👍🏻👍🏻සතුටින් ඉන්න මැණික ඔයා සහ රුවන් ♥️♥️♥️

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @chandimafernendo1320
    @chandimafernendo1320 3 หลายเดือนก่อน +18

    පුංච් සුරංගනාවි❤️🥰

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for Watching

  • @darshigodfrey8816
    @darshigodfrey8816 3 หลายเดือนก่อน +8

    She is beautiful inside and out❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @musix-
    @musix- 3 หลายเดือนก่อน +14

    මාරම ආස කාන්තාවක්.රංගන ශිල්පිනියක්❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for Watching

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 3 หลายเดือนก่อน +6

    ශෙරිල් ඩෙකර් අපිට වැඩක් නෑ....අපිට වැදගත් අමා විතරයි....😁😁😁❤❤❤ ඒ කාලේ

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน +2

      Thanks for watching

  • @oneoftheworld1220
    @oneoftheworld1220 2 หลายเดือนก่อน +1

    දැක්කදා ඉදන්ම අද වෙනතුරු එකම විදිහට ඉන්න චරිතයක්. ආදර්නීය කලා යුවල ඇස් වහක් වදින්න එපා ඔයාලට

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 3 หลายเดือนก่อน +5

    අමා ❤ ශෙරිල් 😘😘😘 අමා වගෙ ලස්සන ඩ්‍රාමා එකකින් ආයෙ දකින්න ආසයි අක්කිව 😢 මං ආයෙත් අමා බලනවා යූටියුබ් එකේ 😔

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 3 หลายเดือนก่อน +2

    සුන්දරයි ❤❤❤
    පෑතුම් ඉටුවේවා....

  • @poornimafernando8517
    @poornimafernando8517 3 หลายเดือนก่อน +8

    My favourite actress ......." amaa"

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน +1

      Thanks for Watching

  • @yoshinipeiris9756
    @yoshinipeiris9756 3 หลายเดือนก่อน +1

    A beautiful actress who speaks from her heart ❤️
    She is an example for orhers
    A very loving couple ❤
    May all your dreams come true as you are one of a kind ❤❤

  • @laijayam6732
    @laijayam6732 3 หลายเดือนก่อน +6

    මන ආසම නිලියක්.සතුටින් ඉන්න හැමදාමත්,

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @kavindiiroshika4548
    @kavindiiroshika4548 2 หลายเดือนก่อน +1

    Anee sheril akkki maarma lassnaii wagema mn maarama adaray karna character knk❤oygee hama hope ekakmaa achieve krgnn lbenn onii budusrnin ..❤❤harima polite akkkiyo oyge story eka ❤️🫶😘

  • @Jayadishamo
    @Jayadishamo 3 หลายเดือนก่อน +8

    Fav character❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for Watching

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 3 หลายเดือนก่อน +4

    Duwa Sheril , you are very elegant, pretty & sweet !!! God bless you & your

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @dammikaamarasingha7523
    @dammikaamarasingha7523 3 หลายเดือนก่อน +3

    නිහතමාන සරල චරිතයක්

  • @sanduniherath7718
    @sanduniherath7718 3 หลายเดือนก่อน +1

    Fantasy quiz ekedi me මිස් කියන kathawa හරිම ආදරණීය කතාවක් හරිම ලස්සනයි අවංකව හදවතින්ම කියන කතාවක් ❤
    බුදු සරණයි ❤😊

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @maleesha778
    @maleesha778 3 หลายเดือนก่อน +8

    Harima lassana kenek...❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for Watching

  • @dulakshipramoday9356
    @dulakshipramoday9356 3 หลายเดือนก่อน +1

    අදටත් අාදරෙයි අමා❤ සැරින් සැරේ බලනවා අනේ අමා අක්කට ගොඩක් අාදරෙයි❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @SagarikaHettiarachchi-xn3js
    @SagarikaHettiarachchi-xn3js 3 หลายเดือนก่อน +2

    Oya Harima nihathamani kenek duwa, oba dedenatama god bless!!! ❤❤❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for Watching

  • @Nethmyyyyy
    @Nethmyyyyy 3 หลายเดือนก่อน +7

    😊sherilge mehem program mn gdk balala thiyenw aththtm jiwithet gnn dewl thiyenw eyge kthwlin❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for Watching

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li 3 หลายเดือนก่อน +5

    මම හරිම ආසා.ඒ වගේම ආදරෙ කරන චරිතයක්.❤❤❤

  • @chathurikasandamali6199
    @chathurikasandamali6199 3 หลายเดือนก่อน +1

    Tamanna වගේ ❤

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 3 หลายเดือนก่อน +4

    God bless you & your husband too🙏

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @deshanivimukthika8028
    @deshanivimukthika8028 3 หลายเดือนก่อน +6

    Asama charithayak.adarei godaak❤❤😘

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @hesh130
    @hesh130 3 หลายเดือนก่อน +4

    Aritha wickramasinghe aiyath ekkath oneee program akak plzz 😊😊😊😊❤
    Aritha wickramasinghe

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for Watching

  • @Amilamadu2
    @Amilamadu2 3 หลายเดือนก่อน +7

    Harima nihathamani charithayak😘😘😘

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for Watching

  • @aroshaninilanthi5883
    @aroshaninilanthi5883 3 หลายเดือนก่อน +1

    Obage kiri sihinaya ithama ikmanin ishta wewa Sheril.

  • @චානුවා
    @චානුවා 3 หลายเดือนก่อน +5

    Great woman ❤️

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for Watching

  • @chathumadushani4754
    @chathumadushani4754 3 หลายเดือนก่อน

    sherilge attitudes wlata harim kamatiy.respect❤

  • @HEARTOFME2023
    @HEARTOFME2023 3 หลายเดือนก่อน +2

    HARIMA NIHATHAMANI GAURAWANIYA NILIYAK....RUWANWAGE SEMIYEK LEBUNANISA THAWATH JIWITHAYAGENA PARINATHAWELA...HARIMA GUNAYAHAPATH KENEK......

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @reemanhassan5367
    @reemanhassan5367 3 หลายเดือนก่อน +4

    Mage asama niliya❤, oyai ruwan aiyai hamadama sathutin inna

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน +1

      Thanks for Watching

  • @imashamichel2387
    @imashamichel2387 3 หลายเดือนก่อน +7

    Super women ❤😊

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for Watching

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 3 หลายเดือนก่อน +2

    ෂෙරිල්❤❤

  • @AruniWijerathna-op2mq
    @AruniWijerathna-op2mq 3 หลายเดือนก่อน +1

    Actress kenekuta wada family life & character eka best

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @SobathPerera-u8w
    @SobathPerera-u8w 3 หลายเดือนก่อน +4

    Oyage adahas harima watinawa.oyata ikmanata uthum mau padawiya labewa.labewa.

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @KasunOsada
    @KasunOsada 2 หลายเดือนก่อน +1

    Godak hoda kenek ruwan hoda kenek sheril hoda nihatamani kenek ape adaraya karanna ona me waga kalakarayanta loku kam boruwata natana oluwa edimuna unta hoda adarshyak❤❤

  • @rumeshaayan6963
    @rumeshaayan6963 3 หลายเดือนก่อน +2

    මං හරි ආසයි ඒ mind එකට ❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน +1

      Thanks for watching

  • @phnayanakumaradasa2219
    @phnayanakumaradasa2219 2 หลายเดือนก่อน

    MY FAVOURITE ACTRESS.❤.god bless you

  • @priyangikajayalath7344
    @priyangikajayalath7344 3 หลายเดือนก่อน +1

    Very intelligent talk

  • @shahenshenaya7320
    @shahenshenaya7320 3 หลายเดือนก่อน +5

    Mn asama kenk akke oya kelin Katha karanawa ❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for Watching

  • @WasanaSudarshani
    @WasanaSudarshani 2 หลายเดือนก่อน +1

    Oya godak hode ❤❤❤❤❤❤❤ oyatant ruwan sarthant godak adare. Budu sarani ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TharushiSadunika-fh6pv
    @TharushiSadunika-fh6pv 3 หลายเดือนก่อน +4

    Ane akki oya inna program balanna mama hari asai.ape jiwatheta ganna puluwan adarsha godak thiyei oya laga ❤️

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for Watching

  • @SandeshChamaraChamara
    @SandeshChamaraChamara 3 หลายเดือนก่อน

    ශෙරිල් අක්කි ඔයාට ගොදක් ❤ ආදාරෙයි

  • @diniduthiwanka8836
    @diniduthiwanka8836 3 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤🔥❤️

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @sajeedilshani1765
    @sajeedilshani1765 2 หลายเดือนก่อน

    sheril harima parissamin programmes walata yanna.chuttak miss unoth ethi me hoda kiyna ayama gal gahai charithe iawara wennama.❤parissamin inna.

  • @madukadesilva2745
    @madukadesilva2745 3 หลายเดือนก่อน +1

    Proud of you ❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @yukiyk3
    @yukiyk3 3 หลายเดือนก่อน +2

    My favorite actress sheril❤️🥰😘🔥

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @shahenshenaya7320
    @shahenshenaya7320 3 หลายเดือนก่อน +8

    Hodama hint ekk gahuwe😂😂 niyamai hana sing karanawa wage karanne kauda 😂😂😂shehani😂

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน +1

      Thanks for Watching

    • @wegarajapaksha9000
      @wegarajapaksha9000 3 หลายเดือนก่อน +2

      😂😂Ow

  • @RandimaRajapaksha-b5x
    @RandimaRajapaksha-b5x 3 หลายเดือนก่อน +3

    MN asama Kanak sheril Akka Aya athha kata karana Kanak boru sobana Dana Kanak namei nihatamani Kanak mara adare❤❤❤❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for Watching

  • @lakshanadikari3297
    @lakshanadikari3297 หลายเดือนก่อน

    පිං කදවල් මේවා චීස් වගේ ඉස්සර මගේ crush එකක් 😒😒,,, හැබැයි නම තියන් ඉන්නවා හැමදාම ,බැන්ද එකත් එක්කම ඉන්න හොද නිලියක්😒,,

  • @himansakawshi5474
    @himansakawshi5474 3 หลายเดือนก่อน +2

    Math ආස නිළියක් oya nangi ආදරෙයි hamadeyakma ❤❤❤❤❤ 😘😘😘🥰🥰😍😍

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for Watching

  • @nishanthafernando9491
    @nishanthafernando9491 2 หลายเดือนก่อน

    Man hithanne ahapu watinama Katha bahak harima wiwurthawa thaman thaman wela athi satiyenma loketa kiyanna puluwan kiyana eka Kiya dunna ❤ thanaks sheril

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 หลายเดือนก่อน +1

    සතෙකුට අම්ම වෙන්න හැමෝටම බෑ....❤❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @darksnow-z
    @darksnow-z 3 หลายเดือนก่อน +1

    අපි කියන්නෙ දම්සාරි කියලා 🥲❤️

  • @amalfernando3834
    @amalfernando3834 หลายเดือนก่อน

    Man asama ❤ niliyak

  • @upulwijerathna1228
    @upulwijerathna1228 3 หลายเดือนก่อน +5

    Niyamai ❤❤❤❤❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for Watching

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 3 หลายเดือนก่อน +1

    yes sheril

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @maduganga7685
    @maduganga7685 3 หลายเดือนก่อน +1

    Harema asama niliyak... Harema wadagat jp

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @nadeeshanipriyanjala3860
    @nadeeshanipriyanjala3860 3 หลายเดือนก่อน

    Respect darling ❤

  • @dineshalakruwani9563
    @dineshalakruwani9563 3 หลายเดือนก่อน +1

    Wow kyla hitena taramata ahana prashna walata uttara denawa❤❤❤❤❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @ravindralakmal4620
    @ravindralakmal4620 3 หลายเดือนก่อน

    අමා ❤❤❤

  • @dilshandilshan4002
    @dilshandilshan4002 3 หลายเดือนก่อน +4

    Great

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for Watching

  • @Shanthimalgalika222
    @Shanthimalgalika222 2 หลายเดือนก่อน

    Oya ammek venava atthatama oya vasanavanthai dennama jaya venava

  • @ShashiniHewage-s2t
    @ShashiniHewage-s2t 3 หลายเดือนก่อน +1

    Harima hoda nihathamani Buddimath niliyak ❤️‍🩹🌹😊

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @AsankaNishath
    @AsankaNishath 3 หลายเดือนก่อน +1

    ❤❤jesu pitai akkata

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @Maren-r5r
    @Maren-r5r 2 หลายเดือนก่อน

    Theruwansaranai ❤❤❤

  • @SasikalaSasi-rn5jb
    @SasikalaSasi-rn5jb 3 หลายเดือนก่อน +3

    Lassanaii akki pana❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for Watching

  • @chamarachamara4172
    @chamarachamara4172 2 หลายเดือนก่อน

    Onema thanaka kelin katha karana kenek.hoda manussa duwak.ekmanin niduk nirogi daruwanta hoda amma kenek wenna labewa..

  • @AjithDissanayaka-xl9yu
    @AjithDissanayaka-xl9yu 3 หลายเดือนก่อน +1

    Anageta suba pathnawa akke❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 3 หลายเดือนก่อน +1

    Oba thumiyata ikmaninma mawpadawiya lebennama one. Hadisiywath ehema lebenne nethnam ekath hodai. Anatha lamai wenuwen Amma kenek wenna puluwan hoda hadawathak oba thumiyata tinawa. Mokakda godak lamai inna Aya anith asarana lamai wenuwen sanwedi wenne nehe.

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @AMYY0526
    @AMYY0526 3 หลายเดือนก่อน +1

    Mn hri asai meyge program blnn .habai ada meya ahna prshnwlta uttra dena ekk tkk pita ynwa wge.ahana ekta galapena uttra denne na...mn asa character ekk 💕

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @hirukakodithuwakku8575
    @hirukakodithuwakku8575 3 หลายเดือนก่อน +1

    Great ❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching

  • @nisansalachathu2523
    @nisansalachathu2523 3 หลายเดือนก่อน

    My favorite ❤

  • @maheeshahansini836
    @maheeshahansini836 3 หลายเดือนก่อน +2

    Puja akkiwath genna

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for Watching

  • @Elysian_Diaries
    @Elysian_Diaries 3 หลายเดือนก่อน +1

    Podi kaleth eka wage danuth eka wage lassanama lassanai iskole yana kaleth asama ekama niliya danuth wenasak na wachanayenma matured akke oya.❤❤❤❤❤

    • @SGMLiveLK
      @SGMLiveLK  3 หลายเดือนก่อน

      Thanks for watching