Nethmini Ft. Jtsp boy - La Laawata (ල ලාවට) Kollo Hithuwa Tharam [Official Music Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2023
  • ✔Available On All Streaming Platforms: vyd.co/JtspBoyLaLawataJT
    ✔ Spotify - spoti.fi/3HD5Faj
    ✔ Apple Music - apple.co/3jmBw6G
    ♪ presents - a2films production
    ♪ Director - Asala Abesinghe
    ♪ D.O.P - Edit & Colorist - Asala Abesinghe
    ♪ a2films P.M - Dilan D Rajapaksha
    ♪ Artwork - Nilame Graphicz ( TITAN MUZIC RECORDZ )
    ♪ Record Label - Bee Music
    ♪ POWERING BY TR TUNES DISTRBUTION
    ♪ Performed By Nethmini Ft. Jtsp boy
    ♪ Produced By Shehad
    ♪ Reproduced By Jtsp beatz
    ♪ Mix & Master By Jtsp Studio
    ♪ Written By Adhi mr & Jtsp boy
    Cast - Lahiru Chanaka & Hiruni Kavindaya
    Social media Partner - Nezzyforrel
    Location - Hotel Lion Den
    Special Thanks
    Thathmika Rajapaksha, Nishan Asiri
    Kethaka Sasvindu , Wihal Senuja , Nimuthu Bimsath , Janith Tharusha , Lahiru Chanaka , Hasun Sharitha , Bhagya Lanka , Asala Abesinghe , Thejani Mayumika , Thilangi Kulathunga , Chandhana Abesinghe , Dimodya Danuththari , Senani Abesinghe , Nethmini Herath , Danushka Nuwan , Samuditha Dinushan , D Mass , Thavisha Nimdula & All Status Creators
    • Follow & Subscribed To Bee Music
    TH-cam - bit.ly/BeemusicSub
    Facebook - bit.ly/45So90z
    TikTok - bit.ly/47dBCRD
    Instagram - bit.ly/3u0Ea72
    Channel Network : TR TUNES LIFE STUDIO trtunes.com
    Official Music video by Nethmini Ft. Jtsp boy performing "La Laawata". (MixTape)
    (C) 2023 JTSP Beatz, under exclusive license to TR TUNES; UNIX PUBLISHING
  • เพลง

ความคิดเห็น • 6K

  • @REWIZGaming
    @REWIZGaming ปีที่แล้ว +3337

    LYRICS..........,✍
    ල ලාවට දෙතොලින් මගේ
    තොල් රස වෑහෙයි ඵලේ
    නො නොදැකපු මූනත් මගේ
    පෙම්බර ගතී ඇතේ
    මං සාමකාමී කෙල්ලෙක් අනේ
    තාමත් පෙර පරිදි වගේ
    මං දැක්කාම තැම්පත් වගේ
    නෑ නෑ එසේ නොවේ
    (නෑ නෑ එසේ නොවේ)
    [RAP VERSE-01]
    ඔය ගැස්සිල්ල පැද්දිල්ල කරා මාව පිස්සෙක් කෙල්ලෙ
    කෝඩුකාර මගෙ හිත නුඹටමයි ආලෙ
    විද්ද හී සර වැදුනා මට එක එල්ලෙ
    දැවටෙද්දි ලඟින් ඈ නොදැනීම ගෙවෙයි කාලෙ
    රති ඔය තොල් සමානයි මෙන් මිදී
    ඔය කටකාර කියවිල්ල වෙන්නෑ මට ඇතී
    දෙන්න දෙන්න ආලෙ මට තව මදී
    ආසම වෙලා ඉන්න මනෝපාරෙම නිදී
    (CHORUS)
    හීන මාලිගා හදන්නම් මා
    සැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මං
    නුඹ තරම්
    මේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම්
    කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා
    ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටා
    භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා
    කරගන්න හැමදාම මාව නුඹගෙ පතා..//
    ල ලාවට දෙතොලින් මගේ
    තොල් රස වෑහෙයි ඵලේ
    නො නොදැකපු මූනත් මගේ
    පෙම්බර ගතී ඇතේ
    මං සාමකාමි කෙල්ලෙක් අනේ
    තාමත් පෙර පරිදි වගේ
    මං දැක්කාම තැම්පත් වගේ
    නෑ නෑ එසේ නොවේ
    (නෑ නෑ එසේ නොවේ)
    [RAP VERSE-02]
    ල ලබඳ වයන්නම් මං ආල ගීතේ
    අතරමං වෙලා මම ඔය නීල දෑසේ
    කතරට හැලුනු මල් වැස්සයි කෙල්ලෙ නුඹෙ ආලේ
    දෙන්න අල්ලන් අත ඇවිදිමු අපි හීන ගානේ
    රුවනාරී දැක දැක කෝම ඉන්න තවත්
    ඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන්
    ඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන්
    රුවනාරි දැක දැක කෝම ඉන්න තවත්
    (CHORUS)
    හීන මාලිගා හදන්නම් මා
    සැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මං
    නුඹ තරම්
    මේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම්
    කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා
    ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටා
    භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා
    කරගන්න හැමදාම මාව නුඹගෙ පතා..//
    Record Label - Bee Music Division of TITAN MUZIC RECORDZ
    Official Music video by Nethmini Ft. Jtsp boy performing "La Laawata".
    (C) 2023 JTSP Beatz, under exclusive license to TR TUNES; UNIX PUBLISHING

    • @bee_music_
      @bee_music_  ปีที่แล้ว +117

      🖤✨️

    • @revo_island
      @revo_island ปีที่แล้ว +29

      ❤️🔥

    • @SL__boy2014
      @SL__boy2014 ปีที่แล้ว +88

      ගැම්ම තාම කෙල්ලන්ට මෙ සිංදුව නිසා

    • @ino789
      @ino789 ปีที่แล้ว +32

      Gammak Tama 🔥❤️

    • @TITANMuzic
      @TITANMuzic ปีที่แล้ว +23

      🔥 *This song hits differently, and the lyrics are so amazing*

  • @pulkitnimoria2450
    @pulkitnimoria2450 ปีที่แล้ว +7341

    I'm from India 🇮🇳 & i don't understand Sinhala language But i really love Sinhala song ✨❤️🇱🇰 & i repeat and repeat listening to this song ❤️🇱🇰

  • @ratta
    @ratta ปีที่แล้ว +1835

    😮😍😍❤️❤️❤️😇

  • @tharindusuriyapathirana1144
    @tharindusuriyapathirana1144 ปีที่แล้ว +111

    "ලා ලාවට මට ට්‍රැක් වගේ" අහලා කනාවට හොයාගෙන ආවෙ.. පට්ට ලස්සනයි 😍

    • @bee_music_
      @bee_music_  ปีที่แล้ว +5

      Thank you ❤😍

  • @samithashehan4344
    @samithashehan4344 ปีที่แล้ว +30

    ල ලාවට දෙතොලින් මගේ
    තොල් රස වෑහෙයි ඵලේ
    නො නොදැකපු මූනත් මගේ
    පෙම්බර ගතී ඇතේ
    මං සාමකාමී කෙල්ලෙක් අනේ
    තාමත් පෙර පරිදි වගේ
    මං දැක්කාම තැම්පත් වගේ
    නෑ නෑ එසේ නොවේ
    (නෑ නෑ එසේ නොවේ)
    [RAP VERSE-01]
    ඔය ගැස්සිල්ල පැද්දිල්ල කරා මාව පිස්සෙක් කෙල්ලෙ
    කෝඩුකාර මගෙ හිත නුඹටමයි ආලෙ
    විද්ද හී සර වැදුනා මට එක එල්ලෙ
    දැවටෙද්දි ලඟින් ඈ නොදැනීම ගෙවෙයි කාලෙ
    රති ඔය තොල් සමානයි මෙන් මිදී
    ඔය කටකාර කියවිල්ල වෙන්නෑ මට ඇතී
    දෙන්න දෙන්න ආලෙ මට තව මදී
    ආසම වෙලා ඉන්න මනෝපාරෙම නිදී
    (CHORUS)
    හීන මාලිගා හදන්නම් මා
    සැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මං
    නුඹ තරම්
    මේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම්
    කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා
    ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටා
    භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා
    කරගන්න හැමදාම මාව නුඹගෙ පතා..//
    ල ලාවට දෙතොලින් මගේ
    තොල් රස වෑහෙයි ඵලේ
    නො නොදැකපු මූනත් මගේ
    පෙම්බර ගතී ඇතේ
    මං සාමකාමි කෙල්ලෙක් අනේ
    තාමත් පෙර පරිදි වගේ
    මං දැක්කාම තැම්පත් වගේ
    නෑ නෑ එසේ නොවේ
    (නෑ නෑ එසේ නොවේ)
    [RAP VERSE-02]
    ල ලබඳ වයන්නම් මං ආල ගීතේ
    අතරමං වෙලා මම ඔය නීල දෑසේ
    කතරට හැලුනු මල් වැස්සයි කෙල්ලෙ නුඹෙ ආලේ
    දෙන්න අල්ලන් අත ඇවිදිමු අපි හීන ගානේ
    රුවනාරී දැක දැක කෝම ඉන්න තවත්
    ඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන්
    ඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන්
    රුවනාරි දැක දැක කෝම ඉන්න තවත්
    (CHORUS)
    හීන මාලිගා හදන්නම් මා
    සැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මං
    නුඹ තරම්
    මේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම්
    කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා
    ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටා
    භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා
    කරගන්න හැමදාම මාව නුඹගෙ පතා..//❣

  • @sajithratnayake1047
    @sajithratnayake1047 ปีที่แล้ว +1663

    හැමෝම කියන්නේ වොයිස් ගැන .කවුරුවත් කතා කරන්නෑ මියුසික් කරපු එකා ගැන . පොර තමා හොඳටම කරේ 🔥

    • @dhimalfernando6790
      @dhimalfernando6790 ปีที่แล้ว +19

      Aniwa ui kollage rap parenui thama nagalayanne..

    • @udaramarasinghe8692
      @udaramarasinghe8692 ปีที่แล้ว +35

      අනිව මෙ වගෙ මියුසික් එෆෙක්ට් තිබ්බ නන් අපිටත් සින්දු කියන්න පුළුවන් 😂

    • @induwaradesilva259
      @induwaradesilva259 ปีที่แล้ว +15

      @@udaramarasinghe8692 kiyannko ithin oyath 😅

    • @Dew953
      @Dew953 ปีที่แล้ว +6

      Ooooooo aniwa😎😎😎

    • @udaramarasinghe8692
      @udaramarasinghe8692 ปีที่แล้ว

      @@induwaradesilva259 මෙක රැප් එකක් ද නැත්තන් මල් සින්දු වක් ද

  • @dilshumusicclub
    @dilshumusicclub ปีที่แล้ว +2103

    කවුරුත් කියන්නේ නෑ මල්ලිගෙ කටහඬ ලස්සනයි කියල 😒 මල්ලිගෙයි නංගිගෙයි දෙන්නගෙම කටහඬවල් ලස්සනයි . 🥺♥️✨️ ඉතින් ඉස්සරහටම යන්න කියල සුබ පතනව මං 💕. බුදු සරණයි 🙂❤️.

    • @bee_music_
      @bee_music_  ปีที่แล้ว +48

      Thank you 🖤✨️

    • @hjssrilanka
      @hjssrilanka ปีที่แล้ว +23

      ඉස්සරහට එනවා මල්ලිගේ සුපිරි වැඩක්..........

    • @buddhimakaushalya2912
      @buddhimakaushalya2912 ปีที่แล้ว +5

      sathan pihitY

    • @krishanawishka5970
      @krishanawishka5970 ปีที่แล้ว +22

      මම නම් මල්ලිගේ හීන මාලිගා හදන්නම් මන් කියන ටිකට තමා ආස

    • @pramodichathurangi9337
      @pramodichathurangi9337 ปีที่แล้ว +3

      Ow dennama lassanatama kiyanawa
      Mara voice dekak.

  • @avinashshetty4421
    @avinashshetty4421 ปีที่แล้ว +359

    Love from india 🇮🇳🇮🇳❤️🇱🇰🇱🇰

    • @Queeny293
      @Queeny293 ปีที่แล้ว +13

      Love from Sri Lanka😍❤️🦋

  • @sudeeradilshan
    @sudeeradilshan ปีที่แล้ว +26

    Rajarata 💚🔥🤘🏻

    • @bee_music_
      @bee_music_  ปีที่แล้ว +2

      Thank you Aiye 🖤😍

  • @dulanarx
    @dulanarx ปีที่แล้ว +2255

    Good job guys ! 👏👏 අඩුපාඩු හදාගෙන ඉස්සරහටම යන්න , ජය වේවා !!

    • @bee_music_
      @bee_music_  ปีที่แล้ว +113

      Thank you brother 🥺🖤✨️

    • @musicisland2005
      @musicisland2005 ปีที่แล้ว +24

      Dulan ARX 😍😇

    • @vindikaperera5594
      @vindikaperera5594 ปีที่แล้ว +7

      Dulan ARX ❤❤❤

    • @blackbro2561
      @blackbro2561 ปีที่แล้ว +21

      @@bee_music_ හානා සෆායාගෙ voice එක වගෙ 😍 ලස්සනයි ඇයගෙ voice එක සුබ අනාගතයක් : දෙන්නටම 😍

    • @ictmannapperuma2963
      @ictmannapperuma2963 ปีที่แล้ว +4

      @@musicisland2005 😍❤️

  • @chandimajayawickrama2651
    @chandimajayawickrama2651 ปีที่แล้ว +390

    කවුරුත් කියන් නැ කොල්ලගෙ voice එක ගැන ptta ek 🖤

  • @freecommentor
    @freecommentor ปีที่แล้ว +431

    I'm from Tajikistan 🇹🇯🇹🇯 and even without understanding a single word of this song, I'm in love with that.

  • @Qwack639
    @Qwack639 4 หลายเดือนก่อน +84

    1:26 මේ කොටස ඇහෙද්දි O/l කාලෙ නටපු පිස්සු මතක් වෙන 2006 set එක කෝ ?🥲 අනේ ඒ කාලෙ 😩❤️

  • @juliyettanjila1833
    @juliyettanjila1833 ปีที่แล้ว +1051

    I am from Bangladesh. 🇧🇩Though i don't understand the meaning of lyrics but still i like to listen this song🇱🇰. I really appreciate you guys.😍 Go ahead.❤

    • @dinushakumara7549
      @dinushakumara7549 ปีที่แล้ว +7

      Thank u friend.
      These both singers are still school students. Good luck

    • @juliyettanjila1833
      @juliyettanjila1833 ปีที่แล้ว

      @@dinushakumara7549 Oh Welcome😊😊

    • @bee_music_
      @bee_music_  ปีที่แล้ว +10

      Thank you 🖤✨️

    • @juliyettanjila1833
      @juliyettanjila1833 ปีที่แล้ว +3

      @@bee_music_ most welcome😊✌

    • @TN_serious
      @TN_serious ปีที่แล้ว

      Lisa

  • @umeshawalakulpola9473
    @umeshawalakulpola9473 ปีที่แล้ว +487

    පොඩි වයසට මේ talent එක දැක්කම හරියට සතුටු හිතුනා. හදවතින්ම සුබ පතනවා❣️

  • @ynt1984
    @ynt1984 ปีที่แล้ว +309

    I'm from New York 🇺🇸 I can't help listening to this song.. fantastic.

  • @AmDeSilva
    @AmDeSilva ปีที่แล้ว +692

    සංගිතයෙන් අනුරාධපුර හොල්ලන්න පුළුවන් වෙන්න කියලා
    මල්ලිට සුභ පතනවා ,
    කවුරු මොනවා කිව්වාත් ප්‍රසිද්ධියක්, Negative Marketing නැතුව සිංදුවක් ලංකාවේ Hit කරන එක හැමොටම කරන්න බෑ ,
    ජනතාව කැමති නිසායි ඔයාලා දෙන්නට මෙතැන හම්බෙලා තියෙන්නේ,
    නිහතමානි ගමනක් යන්න
    God bless you ✝️

  • @badbunny_gaming
    @badbunny_gaming ปีที่แล้ว +1716

    කෙල්ලගෙ voice එක නම් පට්ට....කොල්ලට නම් වැඩි වයසකුත් නෑනේ.....මෙච්චර හොදට මෙහෙම rapak කියනවා එහෙම කියන්නේ මුට හොද අනාගතයක් තියෙනවා ......good luck❤️❤️

    • @bee_music_
      @bee_music_  ปีที่แล้ว +38

      Thank you 🖤✨️

    • @NethminiherathMusic
      @NethminiherathMusic ปีที่แล้ว +23

      thqqq❤

    • @taridulakmin
      @taridulakmin ปีที่แล้ว +4

      UGE ALIN RAP AHALA NEDDA DTD BOYS CHENAL EKE ATHI

    • @badbunny_gaming
      @badbunny_gaming ปีที่แล้ว +6

      @@taridulakmin අහලා තියෙනවා ඒවත් පට්ට......ඒවගේ තිබ්බ අඩුපාඩු හදාගෙන දැන් ඉස්සරට වඩා superb....❤️❤️

    • @taridulakmin
      @taridulakmin ปีที่แล้ว +3

      @@badbunny_gaming HMMM

  • @sajiwwickramasinghe-dn4ho
    @sajiwwickramasinghe-dn4ho ปีที่แล้ว +107

    දෙන්නගෙම අනාගතයට සුභපැතුම්...watching from southkorea🇰🇷🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰

  • @zhtech98
    @zhtech98 ปีที่แล้ว +31

    Ladis voice just wow,,,,take love from Bangladesh 🌷

    • @bee_music_
      @bee_music_  ปีที่แล้ว +1

      Thank you ❤😍

  • @aneeshvarghese6032
    @aneeshvarghese6032 ปีที่แล้ว +520

    From Kerala, India 🇮🇳 dedicated to my srilankan friend

    • @ravindug
      @ravindug ปีที่แล้ว +3

      Love Kerala, need to visit there

    • @achinthyaperera5342
      @achinthyaperera5342 ปีที่แล้ว +1

      Kg thiyenewa de 😑?

    • @thebosshard1
      @thebosshard1 ปีที่แล้ว

      @@achinthyaperera5342 😂

    • @bizlifelk
      @bizlifelk ปีที่แล้ว

      🥰

    • @bunny2.
      @bunny2. ปีที่แล้ว

  • @Danuka367
    @Danuka367 ปีที่แล้ว +1839

    කෙල්ලට තියෙන්නේ එයාගේ වයසට වඩා අඩු voice එකක් හරියට පොඩි ලමයෙක්ගේ වගේ එක අමුතුම රහක් ❤️

  • @k.w.rsameerachathuranga52
    @k.w.rsameerachathuranga52 7 หลายเดือนก่อน +16

    I am from kerala.near western ghat..this song is romba nalla song..lv❤ from 🇮🇳

  • @mzxnf
    @mzxnf ปีที่แล้ว +19

    Her voice ❤ from UAE🇦🇪

  • @TITANMuzic
    @TITANMuzic ปีที่แล้ว +527

    *This song hits differently, and the lyrics are so amazing Keep it Up Guys*

  • @TheVnv23
    @TheVnv23 ปีที่แล้ว +258

    කවුද අප්පා මේ දරැවො දෙන්නා…
    මාරයිනෙ… 👌.
    මාර සතුටක් දැනුනෙ මේ වගේ අඩු වයසෙන් මේ වගේ ලස්සන නිර්මානයක් දැක්කම.
    ගර්ල්ගෙ වොයිස්, බෝයිගෙ රැප් වොයිස් මාරයි… ඒ වගේම ලිරික්ස් ටිකත් 👌👌❤️. මං හිතුවෙම දුක්ගන්නාරාලගෙ ලිරික්ස් කියලා .

  • @KanishkaLakshan
    @KanishkaLakshan ปีที่แล้ว +4

    මේ වෙනකම් රැප් වලින් අහපූ ලස්සනම රැප් එක congratulation💗🫣✨

    • @bee_music_
      @bee_music_  ปีที่แล้ว

      Thanks brother ❤😍

  • @rajikabasnayaka92
    @rajikabasnayaka92 ปีที่แล้ว +57

    අපේ ගමේ කෙල්ලක් හුගක් සතුටුයි හදවතින්ම සුබ පතනවා ඔයාලා දෙන්නටම දෙන්නම ලස්සනට වැඩේ කරනවා

  • @mihiranferez4054
    @mihiranferez4054 ปีที่แล้ว +148

    Can't understand a single word. 🥺 But i love this. Love from India ❤🇮🇳😍
    मम लंकावे एकेक। पोड्डक लंकावे यक्ख पुत्तु फोर्म करन्न औने 😍

    • @bee_music_
      @bee_music_  ปีที่แล้ว +2

      Thank you🥰🥰

    • @shadowsl5613
      @shadowsl5613 ปีที่แล้ว +11

      අම්මො ඕයි හින්දියෙන් දාලා තීන එක🤣🤣🤣

    • @dulshanudayakantha9462
      @dulshanudayakantha9462 ปีที่แล้ว +3

      යකෝ😹

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว +1

      😁

    • @2000hh
      @2000hh ปีที่แล้ว +3

      Translate naththn hoygnna bh hutto😂❤️

  • @dilshanlsilvamusic
    @dilshanlsilvamusic ปีที่แล้ว +70

    Trend venas venava, aluth taste ekathu venava, me vibe eka maru, good luck guyz

    • @bee_music_
      @bee_music_  ปีที่แล้ว +5

      Thank you Dilshan Aiye 🥺😍✨️

  • @AvishkaRuvan-qf3zk
    @AvishkaRuvan-qf3zk 9 หลายเดือนก่อน +2

    Ayyagei akkigei katahadawal lasssanai❤😊

  • @armthoughts4450
    @armthoughts4450 ปีที่แล้ว +7

    both performance are soo good. but that girls voice and her lines are hearing again and again in my head. i didn't understand the lyrics. but her voice is give some honey in my ear 🥰😇

  • @riteshw7
    @riteshw7 ปีที่แล้ว +304

    I'm from India, Mumbai. I didn't understand anything but i like to listening this song again and again ❤️❤️🔥🔥🔥

  • @pasiyaunlimited
    @pasiyaunlimited 8 หลายเดือนก่อน +4

    You have an amazing voice girl. ❤

  • @user-np7qb1gy9d
    @user-np7qb1gy9d 5 หลายเดือนก่อน +9

    හීනමාළිගා.... අම්මෝ ඒ හඬ ලස්සනයි කොල්ලෝ..❤️❤️❤️❤️

  • @shanthiyapa879
    @shanthiyapa879 ปีที่แล้ว +356

    අපේ ඉස්කෝලේ හිට්‍ ය පොඩ් දුවක් හරි සතුටුයි ,තාම චූට් කටහඩක් තියෙන්නෙ,හරි හුරතල් හඩ ,සුබ පැතුම් දුවේ,තෙරුවන්සරණයි ඉස්සරහටම යන්න💖💖💖💖🌹🌹

  • @Chanu_beats
    @Chanu_beats ปีที่แล้ว +611

    ගැම්මක් සින්දුවනම් releas වෙනකම් තමා හිටියෙ ❤️ කෙල්ලගෙ voice එකනම් පට්ට L A L A W A T A ටික් ටොක් නම් හෙල්ලුව ඉතිම් 😍 ගැම්මක් තමයි රැප් එකත් පාරක් තමයි .

    • @bee_music_
      @bee_music_  ปีที่แล้ว +10

      Thank you 🖤✨️

    • @dewaganaremix.123
      @dewaganaremix.123 ปีที่แล้ว +6

      Ado eka aththa math dammama tik tok patta aki ge kata hada &ayiyage katahada elh❤️

    • @NethminiherathMusic
      @NethminiherathMusic ปีที่แล้ว +4

      tnqqq❤

    • @NethminiherathMusic
      @NethminiherathMusic ปีที่แล้ว +2

      @@dewaganaremix.123 tnqqq❤

    • @karunashantha
      @karunashantha ปีที่แล้ว +1

      😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😘😘😍😍😍😋😍😘😘😋😍😍😘😍😘😍😍😋😋😋😋😘😍😘😘😘😘😘😘😘

  • @ireshamadushani7653
    @ireshamadushani7653 9 หลายเดือนก่อน +2

    අනේ...චූටි වයසට මෙච්චර දක්ශ කමක්......දෙන්නම සුපිරි....❤

  • @niazniaz6355
    @niazniaz6355 ปีที่แล้ว +30

    I am from Bangladesh🇧🇩. I dont understand the language however, I liked the song specially the female part❤. Its melodious and loved it❤. Which language is this, does anyone know?

    • @bee_music_
      @bee_music_  ปีที่แล้ว +3

      Thank You ❤

    • @asinavinash363
      @asinavinash363 ปีที่แล้ว +1

      It's a sinhala song

    • @niazniaz6355
      @niazniaz6355 ปีที่แล้ว +1

      ​​​@@asinavinash363thank you ❤. Can you tell me the country name of whose language this is?

    • @niazniaz6355
      @niazniaz6355 ปีที่แล้ว

      ​@@bee_music_welcome 😊❤

    • @user-ow4zt6ob4w
      @user-ow4zt6ob4w ปีที่แล้ว +1

      Lanuage is sinhala

  • @Dulan_Bandara
    @Dulan_Bandara ปีที่แล้ว +379

    කොල්ලගේ වොයිස් ඵක කන් දෙක හරහා මුලු ඇග පුරාම යනවා...☠️☠️ කෙල්ලගේ වොයිස්😍 ඵකට ඇබ්බැහි🌌🌌 වෙනවා... ඵ්තරමටම සිංදුව පට්ට.... 🌋🌋
    මේක නම් Next level❤️‍🔥❤️‍🔥...
    ලංකාවේ ප්‍රසිද්ධ ගායකයන්ගේ සිංදු අතරේ පොඩි කොල්ලෙක් ගේ සහ කෙල්ලෙක්ගේ සිංදුවක් Hit උනා කියන්නේ... කියන්න වචන නෑ... 💓
    සුපිරි අනාගතයක් තියෙනවා දෙන්නටම❤️❤️

  • @roshini7707
    @roshini7707 ปีที่แล้ว +129

    මේ වගේ උත්සාහයන් අනිවාරෙන්ම අගය කල යුතුයි👍👍👍👍👍👍.All the best guys.😍

  • @armygirleunjung3901
    @armygirleunjung3901 ปีที่แล้ว +11

    1:27 ඉදන් 1:36 එනකල් , අම්මෝ ඒ කෑල්ලේ තියන felling 1 නම් පට්ට ඈ 🥵🥵

  • @Travelwithdush
    @Travelwithdush 9 หลายเดือนก่อน +4

    Im from australia. But i love this song ❤🥺

  • @hirustudio4989
    @hirustudio4989 ปีที่แล้ว +645

    Tiktock එකෙන් දැකලා හොයං ආපු අය කෝ😛❤️

  • @Sithara.U...835
    @Sithara.U...835 ปีที่แล้ว +391

    "හීන මාලිගා හදන්නම් මං සැමට..." කොල්ලා කියන ඒ කෑල්ලට තමා ආසම 😍✨ ඒකෙ අමුතුම feeling එකක් තියෙන්නෙ 🥵💕 _________ දෙන්නටම good luck 🤞 & *1m* ගැම්මක් 💞✨

    • @prabhashiinduwari5863
      @prabhashiinduwari5863 ปีที่แล้ว +4

      eka nm aththa eka marama lssanai 😍

    • @sadu350
      @sadu350 ปีที่แล้ว +5

      ඒ කොල්ලා ලස්සනයි 🥰❤️

    • @bee_music_
      @bee_music_  ปีที่แล้ว +4

      Thank you 🖤✨️

    • @Sithara.U...835
      @Sithara.U...835 ปีที่แล้ว +1

      @@bee_music_
      🤭🖤

    • @samidagameing
      @samidagameing ปีที่แล้ว +2

      sirawata

  • @CoolgirlAhas
    @CoolgirlAhas ปีที่แล้ว +6

    Kolla kiyana kella thmai mn ringing tone ekatath dagena inne ඇත්තටම lassanai dennagema voice ❤️

  • @Senu4425
    @Senu4425 9 หลายเดือนก่อน +3

    කෙටි කාලයකින් මාරම ආදරයක් මේ සිංදුවට ❤️🎶 ඒ කටහඩවල් දෙක මාරම ලස්සනයි ජයවේවා දෙන්නාටම 🙏❤️

  • @diwankadiwanka7335
    @diwankadiwanka7335 ปีที่แล้ว +243

    Respect India 🇳🇪🇳🇪🇱🇰🇱🇰

  • @Hiruni..M..838
    @Hiruni..M..838 ปีที่แล้ว +200

    1:36 .. best part......කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා.... 💖✌️

  • @chathurakasun1096
    @chathurakasun1096 ปีที่แล้ว +11

    A Fantastic Production of both of you i really appreciate about your voices

    • @bee_music_
      @bee_music_  ปีที่แล้ว

      Thank you so much!

  • @rushaniruu6553
    @rushaniruu6553 ปีที่แล้ว +10

    Both are superb talents

  • @damiyacreations_official
    @damiyacreations_official ปีที่แล้ว +447

    ඒකනම් සුපිරියක් කොල්ලගෙ voice එකත් පට්ට කෙල්ලගෙ voice එකත් පට්ට 😍❤️❤️

    • @bee_music_
      @bee_music_  ปีที่แล้ว +5

      Thank you 🖤✨️

    • @NethminiherathMusic
      @NethminiherathMusic ปีที่แล้ว +8

      tnqqq❤

    • @harshabagya1203
      @harshabagya1203 ปีที่แล้ว +2

      Akkige voice eka patta akki❤️😘😘😘😘😘😘😘😘😘😘 ayyageth lassanaiii

    • @mpsxmahi3752
      @mpsxmahi3752 ปีที่แล้ว

      @@bee_music_ ammo ubanam pissuwak bn

    • @mpsxmahi3752
      @mpsxmahi3752 ปีที่แล้ว

      @@NethminiherathMusic ambo voice eka pissuwak aa danata 20 parakata wada song eka ahuwa

  • @chutibuhuti
    @chutibuhuti ปีที่แล้ว +26

    Wow voice is beautiful 👌👌👌👌❤

    • @bee_music_
      @bee_music_  ปีที่แล้ว +1

      Thank you Brother 🖤✨️

  • @sachinedirisinghe1848
    @sachinedirisinghe1848 ปีที่แล้ว +9

    Wow super voice ❤️🔥

  • @sungjihooon6288
    @sungjihooon6288 ปีที่แล้ว +4

    He has a golden mix silver voice💐

  • @user-dc7is1wm1l
    @user-dc7is1wm1l ปีที่แล้ว +64

    ඔක්කොම කියන්නෙ කටහඩවල් ගැන.කවුරුත් කියන්නෑ සින්දුව එඩිට් කරපු එකා ගැන..ඌ තමයි හොදටම කරලා තියෙන්නෙ 🖤

    • @gayanl4u
      @gayanl4u ปีที่แล้ว +3

      ඒත් ඌම තමයි.

  • @nataliecasandra6698
    @nataliecasandra6698 ปีที่แล้ว +196

    My favorite part of the song is, හීන මාලිගා හදන්නම් මා..........හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම් ( of the chorus)... JTSP Boy's voice of that part of the song really touches my heart and mind. His voice is amazing when he finds a skilled director and a lyricist. 💝 Man should have the guidance under a scholarly director, lyricist and a musician. I wish the BEST OF LUCK 🍀 for Jtsp Boy and everyone who created this piece of art 💓 whole heartedly💪✨ THANK YOU !!!

  • @sadaliama1311
    @sadaliama1311 9 หลายเดือนก่อน +8

    ඇත්තටම ඔය දෙන්නාගෙම කටහඩ ලස්සනයි. තව සිංදු කරන්න ශක්තිය ලැබෙවා . මං ආදරෙයි ගොඩක් ඔය දෙන්නාට

  • @nisithanuwantha9369
    @nisithanuwantha9369 ปีที่แล้ว +8

    Beautiful work....amazing voice....music powerfull....repeat again...amazing voice💖💖💖

  • @sanjuushan4832
    @sanjuushan4832 ปีที่แล้ว +66

    නියමයි , Unmatching voice and Rap style, හැබැයි music video එක තව ලස්සනට කරන්න තිබුනා. වැඩේ නියමයි පොඩි දෙන්නගේ ❤❤❤

  • @gimeshofficial
    @gimeshofficial ปีที่แล้ว +335

    ඒ බීට් එක...👌❤
    ඒ කට හඩ...😍
    ඒ සිංදුව...💆‍♂
    ලෙසට කැපෙනවා...👈🤍
    ජය වේවා..!🤘

    • @bee_music_
      @bee_music_  ปีที่แล้ว +6

      Thank you 🖤✨️

    • @musicisland2005
      @musicisland2005 ปีที่แล้ว +3

      @@bee_music_ Lyrics video ekak dammata awlak nadda..

  • @rizwanrizmi
    @rizwanrizmi ปีที่แล้ว +16

    1:37 what a Voice ❤️

  • @blahblah1759
    @blahblah1759 ปีที่แล้ว +34

    1:07 - THE RAP 😎
    ■ Raspy Voice in Aggressive Vibe with Playful words
    1:28 - THE RAP 💥
    ■ Deep Voice in Calm Vibe with Powerful Words
    2:28 - THE VOCAL 🤩
    ■ Cute Voice in Modern Vibe with Deep word meaning
    Really appreciated you guys uniqueness...For not doing the typical sad love songs...As a Sri Lankan , proud to say we have addractive songs...😇

    • @bee_music_
      @bee_music_  ปีที่แล้ว +1

      Thank you ❤😍

  • @ccry01
    @ccry01 ปีที่แล้ว +181

    පට්ට ආ ❤️🔥සුපිරියක් කරලා තියෙනවා අනිත් ඒවගෙ වගේම ජනියා අයියා ❤️🔥

  • @revo_island
    @revo_island ปีที่แล้ว +128

    Rap එක නම් next level brother🔥🔥❤️❤️
    Let's go to Trending chart..

  • @alawweapi406
    @alawweapi406 ปีที่แล้ว +8

    Iam from jameica 🇯🇲 i dont understand single word but really love this song

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว

      Im from jamaica too bruh alawweth ohoma una😅

  • @ittechsl6749
    @ittechsl6749 ปีที่แล้ว +14

    L - like👍
    A - awesome😘
    L - love this song❤
    A - a very beautiful song😎
    W - wonderful😁
    A awesome song🌟
    T - ton of views😊
    A - a superb song❤
    සමහර ඒවා ටිකක් ගැලපෙන්නේ නෑ😅

  • @kookielover5215
    @kookielover5215 ปีที่แล้ว +558

    කොල්ලගෙ රැපට තමා හිත ගියේ,සුපිරි ❤️

    • @thv.-7
      @thv.-7 ปีที่แล้ว

      BTS fan kenek da ?😊❤️

    • @thv.-7
      @thv.-7 ปีที่แล้ว +1

      Mamath fan kenek

    • @xgod9071
      @xgod9071 ปีที่แล้ว

      @@thv.-7 bts 😹

  • @nishanthiishara5385
    @nishanthiishara5385 ปีที่แล้ว +120

    Music කරපු කෙනා
    Lyrics ලියපූ කෙනා
    Song එක කියන අයියයි අක්කයි හොදට song එක හදලා තියෙනවා මරු .. තවත් ඉදිරියට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා🇱🇰🇱🇰🇱🇰💟💟

    • @chamaralasantha785
      @chamaralasantha785 8 หลายเดือนก่อน

      music eknm copy ekk. enza sakkarawattamasong eke

  • @silvergirl9365
    @silvergirl9365 ปีที่แล้ว +11

    මේ සින්දුව නම් ඇත්තටම පට්ට.ඔයාලගෙ වොයිස්,මියුසික් ඔක්කොම සුපිරි.අපේ රටේ පොඩි එවුන් ඇත්තටම මාර වැඩ්ඩො😍.කවුරු මොනදේ කිව්වත් වැටෙන්න එපා නංගි,මල්ලි.ඔයාල දෙන්නටම සුපිරි අනාගතයක් තියනව🥰❤

    • @bee_music_
      @bee_music_  ปีที่แล้ว +1

      Thank you ❤😍

  • @vihangavilochanamusic
    @vihangavilochanamusic ปีที่แล้ว +3

    Superb 😍

  • @Damsana_Sachintha
    @Damsana_Sachintha ปีที่แล้ว +375

    කොල්ලගේ voice එකයි කෙල්ලගේ voice එකයි දෙකම සුපිරියි.🔥🔥Rap එකත් පට්ට.😃😃

  • @akashrashmika3729
    @akashrashmika3729 ปีที่แล้ว +342

    Im from australia 🇦🇺 I cant understand the language.But i cant stop listening to this song. This is amazing ❤️❤️

  • @MuhammadFarhan-fo2ts
    @MuhammadFarhan-fo2ts 9 หลายเดือนก่อน +1

    ලස්සනයි 😇

  • @kasunkumara8298
    @kasunkumara8298 9 หลายเดือนก่อน +1

    Girl voice perfectly beautiful, clever future.Good luck

  • @nanamdasirnanamadasiri216
    @nanamdasirnanamadasiri216 ปีที่แล้ว +76

    ලස්සන කටහඩ දෙකක් ❤️
    දෙන්නාටම සුබ පැතුම්

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +354

    🌟💖කෙල්ලගෙ වොයිස් එකනම් රෝම කූප හරහා යන මාරම වොයිස් එකක්.කොල්ලගෙ වොයිස් එකත් වදිනව ලෙසටම මල් නැතුවම.මේකනම් සික් ඈ දෙන්නටම හොඳ අනාගත ගමනක් තියෙනව.අනිවා මේක TRENDING වෙලා HIT වෙනව.🔥🍁

    • @bee_music_
      @bee_music_  ปีที่แล้ว +17

      Thank you brother🥰🥰💪

    • @dinethmadutharanga4385
      @dinethmadutharanga4385 ปีที่แล้ว +7

      Auto tune buruwo😂😂

    • @youtubeuser1664
      @youtubeuser1664 ปีที่แล้ว

      පල හුත්තිගෙ පුතෝ

    • @geethvishvajith1909
      @geethvishvajith1909 ปีที่แล้ว +2

      @@dinethmadutharanga4385 ඒ කිවුවේ බන්

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +17

      @@dinethmadutharanga4385
      😁දන්නව බම්.ලංකාවට පොඩ්ඩක් auto tune අලුත්.හැබැයි ඉතිම් සෙලීනත් auto tune පාවිච්චි කරනව.කමන්නෑ පලවෙනි එකනෙ මුන් දෙන්නගෙ.හැබැයි ඉතිම් මරුවට තියෙනවනෙ.සින්දුවක රසය කෙනාගෙන් කෙනාට සාපේක්ෂයි සගෝ.👊

  • @dhanush6814
    @dhanush6814 ปีที่แล้ว +6

    මං මේ Song අහන 14 වෙනි වතාව බං..😒පුලුවන් බං මට මේක එපා කරවලා දියන්කෝ කවුරුහරි...😅✋But very beautyful song..♥💯✔

  • @madumusic2236
    @madumusic2236 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි බං නංගි මල්ලියේ වොයිස් දෙක මර ලස්සනයි ඉදිරියටම යන්න ලැබෙන්න ඔනේ තෙරුවන් සරණයි

  • @senakainternational5705
    @senakainternational5705 ปีที่แล้ว +36

    හොද නිර්මාණ එක්ක ඉස්සරහ ආවොත් කාන්චනා ව වගේ මෙයාවත් අපිට live in concert වල බලාගන්න පුලුවන් වෙයි. රැප් තියන නිර්මාණ තෝරාගද්දි ගොඩක් පරිස්සම් වෙන්න. Good luck ❤

  • @kathyr.shannon2203
    @kathyr.shannon2203 ปีที่แล้ว +116

    I from india 🇮🇳 you have great vocal than yohani ❤

  • @raviseye
    @raviseye 9 หลายเดือนก่อน +1

    අයිම් ෆ්‍රොම් ඉන්දියා ඇන්ඩ් අයි ඩෝන්ට් ඇන්ඩස්ටෑන්ඩ් සිංහල ලැන්වේජ් බට් අයි රියලි ලව් සිංහල සොන්ග් 😍

  • @renupallegedara3057
    @renupallegedara3057 ปีที่แล้ว +6

    වෙනස්ම විදියෙ සිංදුවක්.මාරම ලස්සනයි පට්ට...ඒ කට හඩවල් දෙකටම් ඇස්වහක් වදින්න එපා..

  • @ZERO-nh8jv
    @ZERO-nh8jv ปีที่แล้ว +101

    වෙනස්ම voice එකකින් වෙනස්ම song එකක් 💞😎👑 congratulations nethmini & jtsp boy

  • @paththuwa
    @paththuwa ปีที่แล้ว +38

    කොල්ලෝ හිතුව තරම් මා නපුරු නොවේ...,කෑල්ල තමා ,,සුපිරිම.....❤️❤️❤️

  • @kasunkumara8298
    @kasunkumara8298 9 หลายเดือนก่อน +2

    Perfect 👌 girl voice best

  • @ChamudithaKalana
    @ChamudithaKalana ปีที่แล้ว +4

    කොල්ලගේ කටහඩේ අමුතු වයිබ් එකක් තියේ මරු 😌🖤

  • @devindadevananda4274
    @devindadevananda4274 ปีที่แล้ว +46

    කෙල්ලටයි කොල්ලටයි හොද අනාගතයක්❤️❤️.පට්ට voice දෙන්නගෙම.සිංදුව hit වෙනවා 😍😍

  • @dancingqueen1630
    @dancingqueen1630 ปีที่แล้ว +32

    After I finished reading the comments,everyone has their own choice or taste,but in my opinion I don't know these two voices but I love their voice eventhough its editted its a technological issues,everyone does that but just a little bit though they used ,they did their best,never judge a book from its cover bcoz,now the voice will be like eew for someone or everyone but in the future it will be great,no one walked after they got borned ok it took so many days,seconds for everything, they will do their best and best in the future and this music video is perfect to me I don't Care who critizes specially the little cute girl,it's her own unique voice no one can criticize it or copy because it's her what she used to be,I wish you both a bright future,don't go down for people's judgement, ignore negative comments and negative people let them see your talent more biggerly🥰🥰🥰😘

  • @ThejaniDisanayaka-mb9ff
    @ThejaniDisanayaka-mb9ff 9 หลายเดือนก่อน

    Akki,aiya Maru...❤❤

  • @weneedpeace92
    @weneedpeace92 ปีที่แล้ว +2

    Two kids huge work be humble be smart go your journey with the advices and guidance from your parents

  • @pasanmandara284
    @pasanmandara284 ปีที่แล้ว +148

    හැමතැනම ඇහෙන නිසා අද අහලා බැලුවා.. ලස්සනයි දෙන්නගෙම voice ❤️😍

  • @lahirumanawadu8982
    @lahirumanawadu8982 ปีที่แล้ว +59

    Translation
    Barely, a fruty taste uzing from my lips,
    It has romantic charasteristic in my face
    Which can't be seen.
    I am a peaceful girl.
    As I was,
    I seems like a cool down person,
    But it's not like that.
    (But it's not like that)
    [Rap 1]
    Girl, Your Swinging catwalk makes me mad.
    It's my first love just for you.
    Eros arrow has been hit me directly.
    When you be with me, time passes without any sens.
    Your lips just like red grapes.
    I'm not fedup with your talkative mouth.
    Give me much more love.
    I sleep with that imagination.
    [Chorus]
    I'll make a palace in my dream.
    I like to be with you while hiding from others.
    There is no one who touch my heart, without you.
    Lad, I'm a tough one like you thought,
    But you have no any showoff
    I like to be your custodian,
    Could you get me as your own//
    Barely, a fruty taste uzing from my lips,
    It has romantic charasteristic in my face
    which can't be seen.
    I am a peaceful girl.
    As I was,
    I seems like a cool down person,
    But it's not like that.
    (But it's not like that)
    [Rap 2]
    Beloved,I'll sing my love song.
    I have lost my way from your blue eyes.
    Your love is just like a flower rain to desert.
    Let's walk together on dreams.
    how should I staring at your beauty
    When you walking with swinging hip
    When you walking with swinging hip
    how shuld I staring at your beauty
    [Chorus]
    I'll make a palace in my dream
    I like to be with you while hiding from others
    There is no one who touch my heart, without you.
    Lad, I'm a tough one like you thought,
    But you have no any showoff
    I like to be your custodian,
    Could you get me as your own//

    • @suniiiZer_
      @suniiiZer_ ปีที่แล้ว +3

      Me comment eka pin karanna 🙂

    • @RUU_LYRICS_77
      @RUU_LYRICS_77 ปีที่แล้ว

      Supiri mchn 🔥❤️

  • @krishchamara4190
    @krishchamara4190 ปีที่แล้ว +4

    කතා දෙකක් නෑ ....trending..... සුපිරියක්....❤

  • @user-ee6vu7fp1e
    @user-ee6vu7fp1e 9 หลายเดือนก่อน +2

    ❤❤සිංදු කියන අක්කා ලස්සනයි❤❤

  • @prageethrasintha9304
    @prageethrasintha9304 ปีที่แล้ว +16

    Don't worry we know recently srilanka stand up with strong young generation. That's why we fighting against with this currupted old generation. Beacuse these are the diamonds of our future. We should protect thier future and create the platform for them. Keep going guys ❤❤ remarkable one 🇱🇰

  • @vinuvihansha
    @vinuvihansha ปีที่แล้ว +46

    හට හඬවල් දෙකම මරු👌🔥....මේ දවස් වල ආසම සිංදුව ල ලාවට🔥❤

  • @sldabeya9142
    @sldabeya9142 ปีที่แล้ว +7

    මල්ලිගෙයි නංන්ගිගෙයි කටහඬ හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @DulinaDewmithu-bn7ie
    @DulinaDewmithu-bn7ie 7 หลายเดือนก่อน

    සුපිරි film එකක් , ආයෙත් මේ වගේ සුපිරි film එකක් ඕනෑ

  • @adhimrhere
    @adhimrhere ปีที่แล้ว +147

    Crew එකේ හැමෝටම ගමන සුභ වේවා...
    Nethmini මගේ අක්කාටයි Jtsp මගේ එකා උඹටයි ඉස්සරහට සුපිරිම ගමනක් තියෙනවා...නිකමට Try කරපු Track එක සාර්ථකයි...❤️

    • @dmusic8300
      @dmusic8300 ปีที่แล้ว +5

      උඹෙ (lyrics) ටිකට ජය වේවා!

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +5

      🌟🔥අම්මෝහ් බම් උබේ ලිරික්ස්නම් ඇබ්බැහියක් බම්.කොරස් ලිරික්ස්නම් සික් ඈ පට්ට.🍁💖

    • @adhimrhere
      @adhimrhere ปีที่แล้ว +3

      @@dmusic8300 Thnq Brother ❤️

    • @adhimrhere
      @adhimrhere ปีที่แล้ว +1

      @@meghnadhsenavirathna6973 Thnq Brother ❤️

    • @chawomalli3065
      @chawomalli3065 ปีที่แล้ว +1

      Lyrics maru bn ❤❤❤