Yuki Navaratne & Ravi Jay - Manali ( මනාලි ) ft. WePlus | Live at Hanthane ( හන්තානේ )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2023
  • ‪@YuKIBeatZ‬ & ‪@raviyamada‬ - Manali ( මනාලි ) ft. WePlus
    Event
    : Hanthane
    Event Management
    : EagleEye Events (Mistake In the Video Credits)
    Song :
    Manali
    Artist : Yuki Navaratne & Ravi Jay
    Band
    : WePlus
    Music Rearrangement
    : WePlus
    Cinematography
    : Light Labs
    Editor/Colorist
    : RukiZ
    Video Director :
    ‪@shiyan1352‬
    Location
    : Sahas Uyana Kandy
    Live Sounds
    : Sound Up
    Audio Post Production
    : Yuki Navaratne | Kavishka K2
    Lights
    Lights : Omega Entertainment
    Mix & Mastered
    : ‪@Kavishkak2‬
    Live Mixed & Recorded : Daminda Nilanjan
    Special Thanks to
    Epic 84
    Rukmal Kanchana
    Gaishu G
    Nilhan Gayantha
    Tharusha Heshan
    Dewnuwan Jayaweera
    Kenny & Ravindu
    Amila Aiya
    EagleEye Events Crew
    WePlus Instagram : weplussl?igshid...
    Yuki Instagram : yuki_beatz?igsh...
    Ravi Instagram : ravijayofficial...
    EagleEye Events Instagram : eagle_eye_event...
  • เพลง

ความคิดเห็น • 1.6K

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 7 หลายเดือนก่อน +1132

    මේ මගුල කොච්චර ඇහුවත් ඇතිවෙන්න නැති පම්කයලා තව ඉන්නවද...මුගෙ Voice එක යකෝව්.... 🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @MithuniMekhala-wp5oi
      @MithuniMekhala-wp5oi 7 หลายเดือนก่อน +8

    • @nuwansinghalage8408
      @nuwansinghalage8408 7 หลายเดือนก่อน +5

      @@MithuniMekhala-wp5oi ❤️❤️❤️

    • @nuwansinghalage8408
      @nuwansinghalage8408 7 หลายเดือนก่อน +5

      @@MithuniMekhala-wp5oi ඔයාටත් එහෙමද ..... ❤️❤️❤️❤️

    • @MithuniMekhala-wp5oi
      @MithuniMekhala-wp5oi 7 หลายเดือนก่อน

      @@nuwansinghalage8408 yes

    • @MithuniMekhala-wp5oi
      @MithuniMekhala-wp5oi 7 หลายเดือนก่อน

      @@nuwansinghalage8408 amohh oww.eknm pissuwak

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi 8 หลายเดือนก่อน +4706

    Love it 🤍🤍🤍

    • @wepluslk
      @wepluslk  8 หลายเดือนก่อน +188

      ♥♥

    • @yashinikawwaya9728
      @yashinikawwaya9728 8 หลายเดือนก่อน +33

      ❤❤

    • @nuwansinghalage8408
      @nuwansinghalage8408 8 หลายเดือนก่อน +30

      Do a duet with this stubborn guy... ❤️❤️❤️❤️❤️❤️ without rap.. ..

    • @TharushaWaduge-jd3gz
      @TharushaWaduge-jd3gz 7 หลายเดือนก่อน +16

      Yes❤️👽

    • @isurutharangaisuru2921
      @isurutharangaisuru2921 7 หลายเดือนก่อน +15

      ​@@wepluslk😂😂😂😂😂😂😂

  • @physicswithlalan5550
    @physicswithlalan5550 5 หลายเดือนก่อน +269

    නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල
    නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල
    නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල
    නුඹ මට විද්ද හී අද මගෙ හිරවී
    මනාලී මනාලී
    මනාලී මනාලී මනාලී
    මනාලී මනාලී මනාලී
    මනාලී
    එන්න සුලඟේ දැවටිලා
    කොල්ලො ගනින් ඕක ඔතලා
    නංගි ගන්නවද මේ පලා
    ඔයා දන්නැද්ද මං වල්සරා
    ඌ... රිදුනා නේද පැට්ටෝ
    අනෙ දෙන්නෙපා මටනම් wrong talk
    වෙන දැකලා නැත්තම් හොඳයි ශෝක්
    ඇයි කලබල චුට්ටෝ
    අනේ මට මෙහෙම හොඳා
    එන්නකෝ සුවඳතියා
    ලිඳ ලඟ කබරගොයා
    මං වෙට්ටු දානවා
    නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල
    නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල
    නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල
    නුඹ මට විද්ද හී අද මගෙ හිරවී
    මනාලී මනාලී (මනාලී)
    මනාලී මනාලී මනාලී
    මනාලී මනාලී මනාලී
    මනාලී

  • @cricketshorts2300
    @cricketshorts2300 6 หลายเดือนก่อน +602

    Rap එක පටන් ගන්නකොට පට්ට එක ගැම්මට තියෙනවා ❤✨

    • @rkmafia0
      @rkmafia0 6 หลายเดือนก่อน +5

      Adde අදd bung ahnne

    • @hiru6074
      @hiru6074 6 หลายเดือนก่อน

      P
      Ppp
      P
      Pp
      P
      Pp
      Pppp
      Pp

  • @piyath1004
    @piyath1004 8 หลายเดือนก่อน +1449

    WePlus Boys❤ Yuki❤Ravi❤

  • @user-nd9hs1cz7v
    @user-nd9hs1cz7v หลายเดือนก่อน +98

    පෙර පිනකට ලයිව් බලන්න පුළුවන් උනා 👌💪❤️

    • @Vimukthi-mj8he
      @Vimukthi-mj8he 19 วันที่ผ่านมา +1

      meka live nemei neda ravige part eka hodta blnna

  • @Abhimansanthush
    @Abhimansanthush 7 หลายเดือนก่อน +106

    මම සාමාන්‍යෙන් ශාස්ත්‍රීය ගීත අහන කෙනෙක්.මේ සින්දුව බස් වල යද්දි එද්දි හුගාක් කාලයක් තිස්සේ ඇහිලා තියෙන ව වටපිටාවෙන්...අද තමයි වීඩියෝ එක බැලුවේ..කියාගන්න බැරි තරම් ලස්සන යි. .❤

    • @Bethzmusic
      @Bethzmusic 6 หลายเดือนก่อน

      th-cam.com/video/T07SkdzJz7E/w-d-xo.htmlsi=oLrg2nBStJFpHSWk

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 7 หลายเดือนก่อน +267

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති පිස්සුවක් මේක නම්❤❤❤

    • @nuwansinghalage8408
      @nuwansinghalage8408 7 หลายเดือนก่อน +6

      ඔව් මටත් එපාවෙලා ඉන්නෙ... රට්ටු හිතන්නෙ මට පිස්සු කියල මේ එකම ආයෙ ආයෙ අහන නිසා... 😥😥😥😥😥😭😭😭😭😭😭

    • @MithuniMekhala-wp5oi
      @MithuniMekhala-wp5oi 7 หลายเดือนก่อน +2

      Same😢

    • @nuwansinghalage8408
      @nuwansinghalage8408 7 หลายเดือนก่อน

      @@MithuniMekhala-wp5oi ඔව් අනේ..

    • @indikapushpakumara6511
      @indikapushpakumara6511 3 หลายเดือนก่อน

      සිරාවට බන්😢

  • @danushkachamara2401
    @danushkachamara2401 8 หลายเดือนก่อน +249

    රවිය උඹනම් පිස්සුවක් බං...ස්ටේජ් එකේ එහෙට මෙහෙට චුට්ටක් හෙල්ලුනත් උඹ ඉන්න ස්ටේජ් එකත් එක්කම පට්ට ලස්සනයි..

    • @user-vu7nu6cg6o
      @user-vu7nu6cg6o 4 หลายเดือนก่อน

      ekane😂

    • @ishanharshanaedirisinghe1159
      @ishanharshanaedirisinghe1159 3 หลายเดือนก่อน

      sirawatama

    • @user-qc3tl1ry3r
      @user-qc3tl1ry3r 2 ชั่วโมงที่ผ่านมา

      @@danushkachamara2401 owwww 🥺❤️ dan inna rappersla wage newei ravi jay..❤️🥺🔥

  • @anjaloperera7538
    @anjaloperera7538 6 หลายเดือนก่อน +248

    මගේ පොඩි කෙල්ලට තාම 5 years එයා හින්දම මනාලි අහන mama👍🏻❤❤ love it,,addicted it❤❤❤

    • @worldfamousdestinations
      @worldfamousdestinations 3 หลายเดือนก่อน +4

      සිංදුව කියන්නේ ඉංදියාවෙන් මනාලි වලින් එන හෑශස් ගැන 😂😂😂

    • @anjaloperera7538
      @anjaloperera7538 3 หลายเดือนก่อน +1

      ඔන්න අදත් ආවා 2024.04.26

    • @anjaloperera7538
      @anjaloperera7538 2 หลายเดือนก่อน +1

      2024.05.02❤️❤️

    • @anjaloperera7538
      @anjaloperera7538 2 หลายเดือนก่อน

      01.06.2024 after news and infinity ❤️

    • @KalanaHansaka
      @KalanaHansaka หลายเดือนก่อน +1

      කෙල්ලක් ගැන නෙවෙයි කියන්නෙ😂 එකෙ hash ගැන weed

  • @isuruwedagedara8123
    @isuruwedagedara8123 7 หลายเดือนก่อน +398

    Singing and backing is amazing ❤️💯
    මැද dance කරන ළමයට හිත ගිය අය මේ පැත්තට 😍❤

    • @Bethzmusic
      @Bethzmusic 6 หลายเดือนก่อน

      th-cam.com/video/T07SkdzJz7E/w-d-xo.htmlsi=oLrg2nBStJFpHSWk

    • @hiru6074
      @hiru6074 6 หลายเดือนก่อน +2

      P

    • @ranirulakmal3386
      @ranirulakmal3386 2 หลายเดือนก่อน +1

      Hmm

    • @sajithbasnayake4636
      @sajithbasnayake4636 หลายเดือนก่อน +7

      මැද ඩාන්ස් කරන ළමයා පෙනුන්නෑ singers ලගෙ performance එක හන්දා

    • @isuruwedagedara8123
      @isuruwedagedara8123 หลายเดือนก่อน

      😢

  • @hansanamadushan4485
    @hansanamadushan4485 6 หลายเดือนก่อน +67

    අහන්න අහන්න ආස හිතෙන සිංදුවක්...Ravi , Yuki පිස්සුවක් තමා බන් උබලා දෙන්නා නම් 🔥

  • @kalhan_j1633
    @kalhan_j1633 8 หลายเดือนก่อน +155

    ''Masterpiece''backing එකක්!♥️

  • @sl-agent047
    @sl-agent047 8 หลายเดือนก่อน +80

    රවියා,, යුකී ... කතා කරන්න දෙයක් නෑ.. ❤සුපිරි😍.. ඒ වගෙම නටන කෙල්ලො තුන් දෙනා මෑක්සා.. පට්ට ලස්සන මූව්ස් තියෙන්නෙ. 😍

  • @DinithiApsara-rr3bz
    @DinithiApsara-rr3bz 7 หลายเดือนก่อน +54

    මේක ඇහෙද්දී හීසර වැදුනා වගේ යකෝ පට්ට බන් පට්ට සුපිරියක් තමා යකෝ සුපිරියක් බොල සුපිරි කියන්න වචන නෑ ❤❤❤❤

  • @ishankadezoysa4251
    @ishankadezoysa4251 7 หลายเดือนก่อน +43

    මනාලි on fire 🔥

  • @nishaad3868
    @nishaad3868 8 หลายเดือนก่อน +199

    එක නම් පිස්සුවක් පට්ට my favorite yuki ravi👌❤️‍🔥

  • @pushall8331
    @pushall8331 8 หลายเดือนก่อน +156

    පට්ට කොල්ලනෙ 🤲🖤🤘🤗 live නම් මෙන්න live ඇඩෙනවා බොලව් 😪🤲🥴🤗🍻🖤💐🤘

    • @thilinaprasad8703
      @thilinaprasad8703 7 หลายเดือนก่อน +14

      recoding ekakut ynawa putha 😅

    • @pentagamingsl7561
      @pentagamingsl7561 6 หลายเดือนก่อน +3

      රේකෝඩ් එකක් යනවා පුතා ලාවට 😁

    • @supulhasanka7868
      @supulhasanka7868 3 หลายเดือนก่อน +1

      ​@@pentagamingsl7561nh mehemai me show ekedi live kiynwa eth me video eka hdna kota recording set krla thiyenwa psse

  • @AshinthaShyaman
    @AshinthaShyaman 7 หลายเดือนก่อน +19

    මේකට පිස්සු වැටිලා ඉන්නේ 🥺♥️

  • @sesh8850
    @sesh8850 4 หลายเดือนก่อน +40

    කවුරුත් කතා කරන්නෑ video quality එක ගැන 😩❤

  • @gihanudara872
    @gihanudara872 8 หลายเดือนก่อน +320

    Rap එක පටන් ගන්නකොට පට්ට..😍

    • @user-ky6qe5tv7b
      @user-ky6qe5tv7b 8 หลายเดือนก่อน

      Brenda 🧡🧡❤❤

    • @inukaunal8875
      @inukaunal8875 5 หลายเดือนก่อน

      aththa

    • @inukaunal8875
      @inukaunal8875 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @sandali517
    @sandali517 8 หลายเดือนก่อน +40

    තනිකරම පිස්සුවක් ඒයි 🎤+ ❤️+ 🎧

  • @sandunbandara894
    @sandunbandara894 7 หลายเดือนก่อน +59

    නංගිලා තුන් දෙන්නා පට්ට moves 👏
    මේක අහනවා යකූ පිස්සුවෙන් 🥰

    • @NandirathneNeilprabhath
      @NandirathneNeilprabhath 3 หลายเดือนก่อน +1

      Ethakota balan yaddi mama witharada yuki, raviya diha balan idala thiyenne 😓😓😓

    • @Tharu-561
      @Tharu-561 24 วันที่ผ่านมา +1

      ඔයා කියද්දි දැක්කෙ කෙල්ලෝ තුන් දෙනෙක් ඉන්නවා කියලා ඇත්තමයි😅

    • @amalbuddhika8578
      @amalbuddhika8578 11 วันที่ผ่านมา +1

      sirawata❤

  • @jayanipalliyaguru4045
    @jayanipalliyaguru4045 3 หลายเดือนก่อน +137

    Like 100 dennako ahinsaka illimak😢

    • @vinodinidilicia148
      @vinodinidilicia148 หลายเดือนก่อน +2

      45 magen❤

    • @Mahi-br8ee
      @Mahi-br8ee หลายเดือนก่อน

      Aa puka

    • @vinodinidilicia148
      @vinodinidilicia148 หลายเดือนก่อน

      @@Mahi-br8ee 😅😅

    • @ltr1745
      @ltr1745 21 วันที่ผ่านมา

      පලයන් හුත්ති යන්න

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 8 หลายเดือนก่อน +93

    1mn වදින්නෙ මං අහලම.... yuki.. u made us fascinated not only ur voice but also enthusiastic live performance... its 100% original voice and tone... love it... 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺

    • @Apekshachandrasena
      @Apekshachandrasena 8 หลายเดือนก่อน +1

      Me too! Cant get over this

    • @nuwansinghalage8408
      @nuwansinghalage8408 8 หลายเดือนก่อน +1

      @@Apekshachandrasena yes men I wonder why he did full song with this lyrics ....

  • @flacky-18
    @flacky-18 8 หลายเดือนก่อน +12

    Mama me concert eka balanna giya weplus ekanam kiyanna deyak na supiriyak piyath aiya ❤️ patan gaththa wele idan iwara wenakanma supiriyatama athal eka dunna

  • @McMaster-nw2uu
    @McMaster-nw2uu หลายเดือนก่อน +1

    සුපිරියක්

  • @harshanidilrukshi4625
    @harshanidilrukshi4625 3 หลายเดือนก่อน +4

    ගායකයෝ දෙන්නා වගේම Sounds play කරන අයත් දක්ෂයි. හැමෝම දක්ෂයි ❤❤❤

    • @naradabandara384
      @naradabandara384 หลายเดือนก่อน

      ඇයි නටන නංගිලා

  • @kushanpandipperuma9143
    @kushanpandipperuma9143 8 หลายเดือนก่อน +70

    Woow ❤ ado this is epic
    Yuki and Ravi J next level 💪🏽
    Keep it up 😘

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 8 หลายเดือนก่อน +85

    යුකීගෙ voice එකේ feeling එක soothing එක heart එකට වදිනම style song එක මේක යුකියා.... පිස්සු හැදෙන වොයිස් එකක් මචං මුල් පද ටිකේ... මගෙ ඔලුවට එන්නෙම ඇයි මූ interlude එක නොලියා rap එකක් විතරක් ගියේ කියල යුකී.... rap songs අහන්නෙ නැති උන්ටත් උබෙන් නිර්මාණ ඕන මචං.. උබ එක set එකකට විතරක් ලඝු වෙන්න ඕන කොල්ලෙක් නෙමෙයි උබේ talent එකයි voice එකයි.. අම්මලා තාත්තලා ආච්චිලා සීයලාටත් අහන්න පුළුවන් සිංදුත් කරපන් bro.... අපි මෙච්චර උබට love උබේ සිංදු එලව එලවා අහන හින්ද උබ අපේ vibe එකේ හින්ද ... උබ හැමෝගෙම click එකක් වෙන්නයි මට ඕන.. ලක්ෂ 225ම අහන එක සිංදුවක් කියපන්.. මනාලි ඒ කඩයිම ලගටම ඇවිල්ල U turn එකක් ගැහුවා.. ආයෙම එකක් කරපන්.. ආදරෙයි උබට.. ජය.. 🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️🔥🔥🔥

  • @MithuniMekhala-wp5oi
    @MithuniMekhala-wp5oi 7 หลายเดือนก่อน +7

    මනාලි මනාලි මනාලි...වාව් සුපිරියක්...❤❤😘

  • @Luxy17
    @Luxy17 7 หลายเดือนก่อน +38

    The singer has a steady beautiful voice. The rapper is effortlessly brilliant & cool. The song itself is quite catchy. What a perf!

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 หลายเดือนก่อน +4

    මේක විශාල කරදරයක් උනානෙ.. එපා වෙන්නෙ නෑනෙ කොව්චර බලුවත්.. 😂😂😂 මන් මේක මුලින්ම බලනකොට 1M තිබ්බෙ 😮😮.. දැන් 7M පැනල...❤❤ මන්ම මේක 1M බලල ඇති.. ❤️‍🔥❤️‍🔥❤️‍🔥💥💥💥💥💥

  • @lahiruheenatigala123
    @lahiruheenatigala123 8 หลายเดือนก่อน +6

    Edanam tanikarama pissuwak. ❤ well done we plus boys ❤

  • @asankakumara8344
    @asankakumara8344 2 หลายเดือนก่อน +5

    පිස්සුවක්...!💙👌

  • @ananmananmusic
    @ananmananmusic 25 วันที่ผ่านมา +1

    මරු ඕයි....❤❤❤

  • @darshikasandamini9015
    @darshikasandamini9015 8 หลายเดือนก่อน +26

    Weplus, Musical masterpiece ❤😍

  • @sandeepmatharage6669
    @sandeepmatharage6669 8 หลายเดือนก่อน +12

    එදා දවස පිස්සුවක් ❤❤❤

  • @bhagyarodrigo7415
    @bhagyarodrigo7415 7 หลายเดือนก่อน +12

    හේතුවක් නිසා අහන්න අකමැත්තක් තිබුණ සිංදුවක්..මේ වර්ශන් එක දැක්කට පස්සේ දැන් මේක විතරයි අහන්නේ 😌🥲😚

  • @user-zb6ui3gz4n
    @user-zb6ui3gz4n 24 วันที่ผ่านมา +1

    ලස්සනයි හිතට දැනෙන්නම කියනවා❤🎉

  • @x_wizy
    @x_wizy 8 หลายเดือนก่อน +25

    මනාලි on Fire💥

  • @dinukagimhan2936
    @dinukagimhan2936 7 หลายเดือนก่อน +8

    Supiriyak❤️❤️.....drumer නිකන් හසරන්ග වගේ❤️

  • @MahindajayalathSamarasinha
    @MahindajayalathSamarasinha 4 หลายเดือนก่อน +2

    නිදුක් නීරෝගිව ජීවත් වීමට මා සිදුකර ගත් පිනත් ලැබේවා මගේ නායක හිමියන්ට 🙏🙏🙏🙏🙏

  • @madushalakshitha9698
    @madushalakshitha9698 หลายเดือนก่อน +2

    මේක මෙලො රහක් නෑ එක පරයි ඇහුවේ දැන් දවසට දෙතුන් පාරාක් විතර අහානවා එපා වෙන්නෙත් නෑ පිස්සුවක් තමයි ඉතින් ❤❤❤

  • @slliveshow1485
    @slliveshow1485 4 หลายเดือนก่อน +7

    Ayeth ahana set ek KO ❤😊

  • @chalaninimasha9582
    @chalaninimasha9582 8 หลายเดือนก่อน +16

    Woow nice song,nice beat,nice rap❤️❤️💃💃💃 i'm ready for dance when manali song is playing on my play list😊😉💃💃💃💃

    • @sasidu3206
      @sasidu3206 7 หลายเดือนก่อน

      🎧🎶👍

  • @AmilaPrasanga-lo9ic
    @AmilaPrasanga-lo9ic 5 หลายเดือนก่อน +1

    මරු... අහන්න අහන්න ආස හිතෙනවා මේ අහන්නේ 5වෙනි පාර සුපිරි ගැම්මක්.... ❤️❤️❤️❤️❤️

  • @user-cj3zc9vx1w
    @user-cj3zc9vx1w 2 หลายเดือนก่อน +9

    Kochchara ahuwath epa wenna meka nam😂😅❤

  • @Chamoddilshan-vb7yc
    @Chamoddilshan-vb7yc 8 หลายเดือนก่อน +5

    කටහඩ නම් සුපිරියක්❤️❤️

  • @raveenzing4218
    @raveenzing4218 8 หลายเดือนก่อน +6

    Ammo supiri ah.....supiri....I love this brothers....ravi jay and Yuki .....aiyala...mara sepak gannawa oyalath ah😘😘♥️♥️

  • @BKG-hf5cc
    @BKG-hf5cc 7 หลายเดือนก่อน +3

    ඔයාගෙ කටහඩ පිස්සුවක් අනේ...❤

  • @NethmiSawimdi-fj1kl
    @NethmiSawimdi-fj1kl 2 หลายเดือนก่อน +1

    ආසම එකක් කොච්චර ඇහුවත් එපා වෙන්න්නෑ රැප් එක මරු❤️🎉

  • @omethsamaranayake8159
    @omethsamaranayake8159 8 หลายเดือนก่อน +58

    මෙකේ views 1M නාවොත් තමහි පුදුම ❤

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 8 หลายเดือนก่อน +44

    ලස්සන පද ටිකක් සහ මෙලඩි එකක්, රැප් එකම දිගටම යන්නෙ නැතිව මේ වගේම ලස්සන interlude දෙකක් එක්ක ගියානම් ලංකාවෙ ජනප්‍රියම ගීතයක් වෙනවා.. අපරාදෙ ....

  • @meriyanchristina
    @meriyanchristina 7 หลายเดือนก่อน +28

    Yuki ❤Ravi❤ පිස්සුවක් 🥺❤️

  • @EDUARTSL
    @EDUARTSL 5 หลายเดือนก่อน +2

    කාලෙකින් හදවතට දැනුදු සුපිරිම සින්දුවක් ♥️ ආදරෙයි යුකී ♥️ & රවී ♥️

  • @STCxVIDU
    @STCxVIDU 8 หลายเดือนก่อน +5

    Ravi jay පිස්සුවක්😮

  • @donthisara4998
    @donthisara4998 8 หลายเดือนก่อน +7

    ඒක වෙනම රසක්… ඒ රසට ආසායි ❤

  • @ARZick-li9ph
    @ARZick-li9ph 6 หลายเดือนก่อน +3

    Music, voice, lyrics addicted, real Sri Lankan version ❤🎉 dance,need more

  • @shashikaliyanage1962
    @shashikaliyanage1962 2 หลายเดือนก่อน +1

    ඒකහ් සුපිරයක් තමය් ඉතිම් .... රවී යුකී කියන්නෙ වෙනමම BRAND එකක් ....... ❤❤❤❤

  • @dileekachandimal
    @dileekachandimal 8 หลายเดือนก่อน +2

    Ammooo ekh😍😍kollonta pissu hadenna athi music voice dance okkoma ekata mch wela maara athal ekak denne..patt😘😘

  • @NanoNexa-hl2eh
    @NanoNexa-hl2eh 6 หลายเดือนก่อน +6

    පෑඩා වනියා වගේ🙈💗

  • @MadukaMadushani-ku1qq
    @MadukaMadushani-ku1qq 20 วันที่ผ่านมา +1

    Love it,,,❤❤❤❤

  • @kavinamaranayake
    @kavinamaranayake 7 หลายเดือนก่อน +57

    Who are watching in 2024...😎🔥

  • @korean_love_girl8192
    @korean_love_girl8192 6 หลายเดือนก่อน +9

    1:16 This Part ❤

  • @Hiruna_Sasindu
    @Hiruna_Sasindu 8 หลายเดือนก่อน +16

    As same as the original❤️🔥

  • @samadhinisansala6171
    @samadhinisansala6171 3 หลายเดือนก่อน +1

    ඒ කටහඩ නම් තනිකර පිස්සුවක්❤😍

  • @user-zs7py6be9p
    @user-zs7py6be9p 6 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි සුපිරි my fv❤❤

  • @chathur9512
    @chathur9512 8 หลายเดือนก่อน +10

    Yuki Ravi combination ❤🔥😎💪

  • @KishonSenidu
    @KishonSenidu 6 หลายเดือนก่อน +4

    Ravi+yuki❤
    One of the best combo in lanka ❤

  • @skytraveller2027
    @skytraveller2027 7 หลายเดือนก่อน +5

    wenama quality ekak 😮❤ maru 🎉

  • @_sasipiyu_1080
    @_sasipiyu_1080 5 หลายเดือนก่อน

    Amazing Yuki &Ravi...🎉Rap is very wonderful..Love it❤

  • @cm_beats.
    @cm_beats. 8 หลายเดือนก่อน +3

    ඒකහ වෙනම රහක්❤️🥺

  • @ThimiraDushyantha
    @ThimiraDushyantha 8 หลายเดือนก่อน +4

    Dancing team eka patta ❤🎉

  • @shanishani-pm4ey
    @shanishani-pm4ey หลายเดือนก่อน +1

    3257 වෙනි පාරටත් සිංදුව අහන මං❤❤ yuki ravi love forever

  • @DinithiShashi
    @DinithiShashi 4 หลายเดือนก่อน

    අහන්නේ පරිස්සමෙන් ,ඇබ්බැහිවෙන සුලුයි.. ❤ Love it ❤❤❤❤❤❤

  • @prathibha8773
    @prathibha8773 8 หลายเดือนก่อน +21

    J's rap part i love it❤🥀

  • @Rajarata_Remix_Hub
    @Rajarata_Remix_Hub 7 หลายเดือนก่อน +8

    band Eka ❤️😊 Super

  • @anjaloperera7538
    @anjaloperera7538 2 หลายเดือนก่อน +1

    infinity and news ahala,,cool wenna awa me patthata ❤️❤️❤️🎊

  • @ThevinduHeshana
    @ThevinduHeshana 7 หลายเดือนก่อน +1

    Thambuththegama th enwkoooooooooooo 🥺💗👀

  • @deocon5579
    @deocon5579 8 หลายเดือนก่อน +22

    Original 100% live ❤❤

    • @user-bo7uy2ek8s
      @user-bo7uy2ek8s 8 หลายเดือนก่อน +1

      paka thama ona modayekt therenw live neme kiyl😂😂😂

    • @loop496
      @loop496 8 หลายเดือนก่อน

      Oya me awwrudde idan da sindu ahanne. 😂

    • @bnuhash4493
      @bnuhash4493 7 หลายเดือนก่อน

      Paka live gon keriya 😂

    • @speedmatch1834
      @speedmatch1834 7 หลายเดือนก่อน

      හා අයියලා😂😂😂

  • @shehanmaduwantha2154
    @shehanmaduwantha2154 8 หลายเดือนก่อน +18

    Voice perfect🔥🤩

  • @Dil_DMYATR..254
    @Dil_DMYATR..254 3 หลายเดือนก่อน

    Thamath ahanawa. YUKI NAVARATHNE & RAVI JAY Superb

  • @dumindusanjaya805
    @dumindusanjaya805 5 หลายเดือนก่อน +2

    දාපු දවසෙ ඉදන් අහනවා ඒත් ඇති කියලා දැනෙන්නෙවත් නැ ❤
    10 M gahanw loweth 🎉

  • @w.a.pamaya366
    @w.a.pamaya366 8 หลายเดือนก่อน +4

    Ravi & Yuki ❤

  • @chandanipriyangika1208
    @chandanipriyangika1208 17 วันที่ผ่านมา +4

    Like 100 dennako 😢❤

  • @harshanihemali2680
    @harshanihemali2680 หลายเดือนก่อน +1

    ලස්සන සින්දු ව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishanmadusanka2325
    @ishanmadusanka2325 5 หลายเดือนก่อน +1

    Backing nm සුපිරි 😊👌❤

  • @themoralshowgaming9241
    @themoralshowgaming9241 6 หลายเดือนก่อน +6

    මරු ❤

  • @chathuraprasad1690
    @chathuraprasad1690 3 หลายเดือนก่อน +4

    සිංදුවේ රිද්මෙට ඔලුව වනපු නැති එකක් නැති තරම්❤❤

  • @duminduruwan8154
    @duminduruwan8154 6 วันที่ผ่านมา

    Yuki & Ravi . Super. ❤. Ela bn

  • @RadeshRadesh-vs7cv
    @RadeshRadesh-vs7cv 2 หลายเดือนก่อน +1

    Sinduva ptan ganna vidya niymi❤❤

  • @kasiyayiprasiyayiproductio5788
    @kasiyayiprasiyayiproductio5788 8 หลายเดือนก่อน +47

    Better than original ❤

    • @user-yd9mn5ji9s
      @user-yd9mn5ji9s 8 หลายเดือนก่อน +2

      Ooh Haa ooh Haa makes it complete lol

    • @lasitha6251
      @lasitha6251 8 หลายเดือนก่อน

      Lip sync wge neweda

    • @SusalJayasiri
      @SusalJayasiri 3 หลายเดือนก่อน

      😊😊😊😊😊​@@user-yd9mn5ji9s

  • @rishadnallawangsa5526
    @rishadnallawangsa5526 7 หลายเดือนก่อน +4

    It’s lovely ❤keep it up bro 😎

  • @hashi12345
    @hashi12345 23 วันที่ผ่านมา +1

    Rap එක පට්ටයි ආ....😍

  • @NithyaSwaranthi
    @NithyaSwaranthi หลายเดือนก่อน

    Orginal එකට වැඩිය මේක මරු. Dancing girls ලා ටිකත් නියමෙටම නටනවා ❤❤❤

  • @stuntpissosl3865
    @stuntpissosl3865 8 หลายเดือนก่อน +6

    මෙව්වා ලයිව්ම ලයිව් පැට්ටෝ 🔥😴🎧🎶

  • @nimuuuu....1564
    @nimuuuu....1564 8 หลายเดือนก่อน +34

    Live කොහොම තියෙන්න ඇතිද 🥰😍😍😍

  • @Bikka175
    @Bikka175 4 หลายเดือนก่อน +2

    Ado patta yako bokkatama veduna❤❤❤❤❤❤

  • @upulmusiccricketenvironmen2343
    @upulmusiccricketenvironmen2343 หลายเดือนก่อน

    පට්ටම ගීතයක් ...නියමයි ගින්දර ..සුභ පැතුම් තව මෙවැනි ගීත නිර්මාණ කරන්න ගායනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කොල්ලනේ..ආදරෙයි බොලව්...🧡🧡🧡🧡