Wickszen - Natawannam | Mewa Balan Iddi (මේවා බලන් ඉද්දි) Official Music Video (Dir.By Pasindu Fdo)
ฝัง
- เผยแพร่เมื่อ 23 ธ.ค. 2021
- Wickszen Presents The Official Music Video of "Natawannam" (නටවන්නං)
✘ Spotify - spoti.fi/3LzS9VC
✘ Itunes - apple.co/3MGOaXl
✘ Stream / Download - xcod.link/Natawannam
Dial Now...
For Download " #Natawannam" song as your RingIn Tone
☎Dialog - 8710643566
☎Mobitel - 74742992
☎Hutch - 369111997
♪ Performed by - Wickszen
♪ Lyrics - Dinindu Sasmitha
♪ Music - Floki Jay
♪ Beat Produced by - Harrys Racho
♪ Recording - @Third Eye Studio
♪ Mixed & Mastered by - Vidush Ashwin @Third Eye Studio
♪ Distributed by : Xocd Records @ Xcod Music Group
♪ Director - Pasindu Fdo @Crimson Lab
♪ DOP - Shithija Sanmith @Crimson Lab
♪ Editor - Pasindu Fdo @Crimson Lab
♪ Colourist : Chamod Kalhara @Crimson Lab
♪ Assistant Director - Navi Yah @Crimson Lab
♪ Starring - Dinindu Sasmitha, Selina Shenuli
♪ Cover Art : Thush
♪ Text Graphics : ChadFat (Rochana)
Follow Wickszen
⋆ Instagram - / wickszen
⋆ Twitter- / wickszen
⋆ Facebook Page - / wickszen
⋆ Facebook Profile - / dinindu.sasmithaasiri
⋆ Tiktok - / wickszen
⋆ TH-cam - / wickszen
Follow Pasindu Fdo
⋆ Instagram - / its_pasindu. .
⋆ Facebook - / pasindu.prab. .
⋆ Tiktok - / its_pasindu_fdo
Follow Floki Jay
⋆ Facebook - profile.php?...
Follow Vidush Ashwin
⋆ Instagram - / vidushashwin
Follow Chamod Kalhara
⋆ Facebook - profile.php?...
Follow ChadFat (Rochana)
⋆ Instagram - / rochana.wav
Follow Navi Yah
⋆ Instagram - / __navi_yah__
⋆ Facebook - / navi.yah.92
Subscribe to FOP
⋆ www.youtube.com/watch?v=Cg6un...
Follow Vish Arts
⋆ Instagram - / vishartscreation
⋆ Facebook - / vishartscreation
We would like to thanks,
Ud Claise,
Kaveesha,
Dineth Sandeepa,
Lcod Liyan,
Force of Peace,
Banu Boy,
Hyper Lord,
Eranda Wishmith,
Harrys Racho,
Ayow X,
Rochana D Vidarshana
Izzey,
Vimansa,
Bhanuka,
Chamika (mood music),
Alvin Shey,
Thush,
Niyou,
Kaveen
Renuka Fonseka,
Sadesna Nimsadi,
Lakindu Ranga,
Isul Vinthaka.
Double Zero,
Kalax,
Thunzi,
Kavindu Ishara
Wickszen - Natawanm [Official Music Video]
#Wickszen #Natawannam #MewaBalanIddi #මේවාබලන්ඉද්දි #lka
Music video by Wickszen performing Natawanm
℗ © 2022 Wickszen, under exclusive license to Xcod Records, a division of Xcod Music Group.
The music and the background in the following video are not free to use, if you'd like to use the music in this video, please contact the artist.
Any illegal reproduction of this content will result in immediate legal action. - วิทยาศาสตร์และเทคโนโลยี
පොඩ්ඩක් පරක්කු උනා😁💔 දැන් ඉතින් Share කරමු...😍🤍
Stream / Download - xcod.link/Natawannam
"Natawannam - Wickszen" Lyrics
Chorus :
කෙල්ලෙ දෙන්න බැරිවෙයිද සමාව
උබට පේන්න බැරි ඇයි දැන් මාව
හිත ගාව මාව තියන් භාවනාව වැටහෙන්නෙ නැතිඑකයි කාරණාව
ආයි ඉන්න බැරිවෙයි මන් ගාව
මට මෙල්ල නැතිවෙලා දැන් මාව
කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත
1st Verse :
ඉඳගත්තට පැත්තකින් මුලදිමන්
අතගත්තට පස්සෙ මන් ඇගෙමයි බන්
හිතවත් කම වැඩිදැන් ඇත්තම කිව්වොතින් ගත්ත හිත ආයෙත් දෙන්නේ නැ මං
පටන් ගත්තෙ මෙවා මන් බදින්ඩ බලන්
හිනෙන් මගුල් කද්දි මේකි බින්දා වලන්
ඉදි යකෙක් එක්ක හරි ඉන්නවනන්
අනේ දෙයියෝ බේරගනී පේනවනං
බලෙන් ගත්තොත් මිසක් මොකුත් දංදෙන්නෙ නැ
අපි කෝම කිව්වත් කෙල්ලො කංදෙන්නෙ නෑ
ලගින් ඉන්න බැයිනන් බලෙන් ලංවෙන්නෙ නෑ
උබට ඕනෙ උනත් ආයෙ මන් එන්නෙ නෑ
Chorus :
කෙල්ලෙ දෙන්න බැරිවෙයිද සමාව
උබට පේන්න බැරි ඇයි දැන් මාව
බලන් ඉන්නෙ ඒකාලෙ මම පාරගාව ඔයා එන්නෙ නැතිඑකයි කාරණාව
ආයි ඉන්න බැරිවෙයි මන් ගාව
මට මෙල්ල නැතිවෙලා දැන් මාව
කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත
2nd Verse :
නට වන්නම් මන් ගානට කොල්ලන්ව තාලෙට
වදන් අරන් ආයෙත් එන්නන් වෙලාවට
ගන්න හිතන් දුන්න හිතක් නෙවෙ මේක මන්
මේව බලං ඉද්දි මගෙ කට නලියයි
මේ ගතින් පොඩි මගෙ හිත අලියං
මේ කෙල්ලොන්ට වඳින ගාතා නෙවෙනේ මචන්
ගින්දර වගෙ කැලි හම්බුන මන් වදුරා වගෙ
හිතට වැදුන එකියක් ලග නතර උනා දැන් උබ
ගියම දුක දන්නෙ මෙ කඳුලයි මගෙ
ඇසට හුරුකරගනින් පස්සෙ ලෙසියි වැඩේ
හිත හොඳ නිසා වැටුනා මන් හැමෝටම වඩා
කොල්ලො
ගොඩක් නිසා කොහෙ ගියත් ගෙදර වගේ
දිනපු දවසක බිම බඩගානෙන වරෙන්
උබට වඩා අදරෙයි මට දැන් බල්ලත් මගේ
Chorus :
කෙල්ලෙ දෙන්න බැරිවෙයිද සමාව
උබට පේන්න බැරි ඇයි දැන් මාව
බලන් ඉන්නෙ ඒ කාලෙ මම පාර ගාව ඔයා එන්නෙ නැතිඑකයි කාරණාව
ආයි ඉන්න බැරිවෙයි මන් ගාව
මට මෙල්ල නැතිවෙලා දැන් මාව
කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත...
❤️🔥Wasiyak oi... meka dna kam thama mechchara kal balan hitiye..👻💨
ගැම්මක් විකියා 💕😌
Diniya❤️
🤩
Harima lassanai vick
2024ත් අහන සෙට් එක මේකොනට ❤️
සිංදුවත් ලස්සනයි 😍
කොල්ලත් ලස්සනයි ❤
කෙල්ලත් ලස්සනයි ❤
එහෙම නේද
No
Hmm
🥰
Hm
Ooooo😍
2024 anyone ❤.
🙋♂
Yep
Yep 😊❤
Yh
Yh.im here😅
2024 ත් අහන සෙට් එක කෝ 😙💕😊
😊
Me inne
🙂🙂🙂
@@Gaming_Paniya 🙂😚
@@sithumenika7788 😚
කොල්ලා පොඩි උනාට වැඩ නම් පට්ට ඈහ්😙❤️ ආදරෙයි ❤️
H.c.c gemma
👍
පට්ට
Ow ah🥰
@C H A T H U henegama central national school
උබට වඩා ආදරෙයි මට දැන් බල්ලත් මගේ... Wickzen🔥🔥🔥
yoo
Skanny
Psychology
Yoo 😅❤
kattiya mage song ekath ahala blnnko th-cam.com/video/z1dtq32jazk/w-d-xo.html
කටහඬ නම් super 👌👌 well done👍💗
2024 anyone 🌝💗
තාමත් අහනවා ඇක්ශන් තමා මරු 😍🙈ලංකාවෙ කොල්ලො හරි වෙනස් නේද 🎶හැකියාව තියනවා මුන් වැඩක් ගන්නෙ නෑනේ තව කොච්චර ඇද්ද 😍සුපිරියක් සගෝ 📌️❤
සුපිරියම වැඩක් එකෙන්ම ජය ❤️🔥
Supiri dj ekk demu hodee 🥰
ammo hamadama ahana dj eka
oyagen dj eka one
dj Ravindu jay
ගැම්මක් මේකටත් අල්ලමූ
Ado ona deyak music 😘😘😘
2024 ahana aya annooo❤❤ pattttaa🎉🎉❤❤
Awa
ඔය වගේ සුපිරියක් ආයෙත් ඕනි ඉක්මනටම ❤️😎🙊
2022ත් අහන අය මේ කොනට.❤️❤️🙊🙊🙊ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣( )
🤡
අදත්
Danuth ahanawa 🙂 asama song ekak 😘😘
😌✊
👍👍👌
කෙල්ලෙ දෙන්න බැරිවෙයිද සමාව
උබට පේන්න බැරි ඇයි දැන් මාව
හිත ගාව මාව තියන් භාවනාව වැටහෙන්නෙ නැතිඑකයි කාරණාව
ආයි ඉන්න බැරිවෙයි මන් ගාව
මට මෙල්ල නැතිවෙලා දැන් මාව
කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත
1st Verse :
ඉඳගත්තට පැත්තකින් මුලදිමන්
අතගත්තට පස්සෙ මන් ඇගෙමයි බන්
හිතවත් කම වැඩිදැන් ඇත්තම කිව්වොතින් ගත්ත හිත ආයෙත් දෙන්නේ නැ මං
පටන් ගත්තෙ මෙවා මන් බදින්ඩ බලන්
හිනෙන් මගුල් කද්දි මේකි බින්දා වලන්
ඉදි යකෙක් එක්ක හරි ඉන්නවනන්
අනේ දෙයියෝ බේරගනී පේනවනං
බලෙන් ගත්තොත් මිසක් මොකුත් දංදෙන්නෙ නැ
අපි කෝම කිව්වත් කෙල්ලො කංදෙන්නෙ නෑ
ලගින් ඉන්න බැයිනන් බලෙන් ලංවෙන්නෙ නෑ
උබට ඕනෙ උනත් ආයෙ මන් එන්නෙ නෑ
Chorus :
කෙල්ලෙ දෙන්න බැරිවෙයිද සමාව
උබට පේන්න බැරි ඇයි දැන් මාව
බලන් ඉන්නෙ ඒකාලෙ මම පාරගාව ඔයා එන්නෙ නැතිඑකයි කාරණාව
ආයි ඉන්න බැරිවෙයි මන් ගාව
මට මෙල්ල නැතිවෙලා දැන් මාව
කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත
2nd Verse :
නට වන්නම් මන් ගානට කොල්ලන්ව තාලෙට
වදන් අරන් ආයෙත් එන්නන් වෙලාවට
ගන්න හිතන් දුන්න හිතක් නෙවෙ මේක මන්
මේව බලං ඉද්දි මගෙ කට නලියයි
මේ ගතින් පොඩි මගෙ හිත අලියං
මේ කෙල්ලොන්ට වඳින ගාතා නෙවෙනේ මචන්
ගින්දර වගෙ කැලි හම්බුන මන් වදුරා වගෙ
හිතට වැදුන එකියක් ලග නතර උනා දැන් උබ
ගියම දුක දන්නෙ මෙ කඳුලයි මගෙ
ඇසට හුරුකරගනින් පස්සෙ ලෙසියි වැඩේ
හිත හොඳ නිසා වැටුනා මන් හැමෝටම වඩා
කොල්ලො
ගොඩක් නිසා කොහෙ ගියත් ගෙදර වගේ
දිනපු දවසක බිම බඩගානෙන වරෙන්
උබට වඩා අදරෙයි මට දැන් බල්ලත් මගේ
Chorus :
කෙල්ලෙ දෙන්න බැරිවෙයිද සමාව
උබට පේන්න බැරි ඇයි දැන් මාව
බලන් ඉන්නෙ ඒ කාලෙ මම පාර ගාව ඔයා එන්නෙ නැතිඑකයි කාරණාව
ආයි ඉන්න බැරිවෙයි මන් ගාව
මට මෙල්ල නැතිවෙලා දැන් මාව
කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත...
පට්ට
සුපිරි ❤❤
Voice එක මාරම ලස්සනයි ❤
අයියගේ වොයිස් එක පිස්සුවක් 💖 අයියත් ලස්සනයි . 100 පාරකට වැඩිය ඇහුවා .සින්දුවත් ලියා ගත්තා මම අයියගෙ වොයිස් එකට ඇබ්බැහි උනා වගේ 😘
මෙ පොඩී කොල්ලට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද කියලා හිතාගන්නත් බෑ 😉❤️✌️පට්ට එක පාරට වඩා අහනවා 🔥
adarei😍
@@Wickszen ❤ gammc
@@Wickszen පටන්ගැන්ම 🔥
Aniwaren
kattiya mage song ekath ahala blnnko th-cam.com/video/z1dtq32jazk/w-d-xo.html
ගැට බෙරෙත් එක්ක යන ටික ඇගටම දැනෙනවා Supper 👍❤️
සිරාවටම 😈♥️💥
Sira
Eka poddak galapenne ne wage matanm sinduwatab
Ow bn
Ekanam attha
2023 anyone❤️
Me
Qqe😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
2024😮💨🤝
2024 anyone ❤
2024😁😁
අයෙ මෙවගෙ එක්ක ඔනි ?👍 👍👍👍👍❤❤❤
කොල්ල දක්ශයෙක්.
සුපිරි වැඩක්.lyrics පට්ට.✌️
Mekanam Pissu Hadena Song ekak Broo🤘🤘
Maru oya.😝😜😛🎧🔔
Palaya. Yanda. Pissa
ඔයත් ලස්සනයි. කටහඩ නම් මරු කියන්න දෙයක් නැ.සුපිරි මේක එනකල් කොච්චර බලන් හිටියාද. Well done.
මගේ විඩියො බලන්න එන්න හොඳේ යාලු
2024 Anyone❤❤❤❤
මරැ සුපිරිම රැප් එකක් ❤️❤️
*සයිස් එකෙන් චරිතෙ මයින්න බැ 😍 මේ තියෙන්නෙ උදාහරන ❤️👑️✌ සුපිරියක් කොල්ලො Good Luck 💐*
@@Pasindu_Bawan අඩි 5 යි අගල් 9 යි
😂💔
❤
මගේ විඩියො බලන්න එන්න හොඳේ යාලු
❤❤
කොල්ලා පොඩි උනාට වැඩ නම් පට්ට ඈහ්😙❤ ආදරෙයි ❤
එකෙන්ම කොල්ල වැඩ්ඩ
Voice එක මාව පිස්සු වැට්ටුවා . 🤩 හම්මො එ් අයියාගේ ලස්සන😍💓
Matath
තමන්ම තමන්ව promote කර ගන්නවා 😂
අනෙ ඒ අයියා ලස්සනයි 🥰🙈🌝
@@Shanu_Boy69 ubata irisiyada 🤣
Ow yako😢😊
හරිම ලස්සනයි කටහඬ ඒකනම් නියමයි අනේ....🔥🔥🔥🔥
th-cam.com/video/wG5keOzIPoo/w-d-xo.html
Sb please
ඔව් ලස්සනයි ලස්සනයි ලස්සනයි කටහඬ
Kellla lassanai
Supiri
එක පාරට වඩා සිංදුව අහපු සෙට් එකහ් මේ කොනට 😎🖤👈
කොයි කොනටද එන්න ඕනා
@@tharushawidhushan8521 😒🙄
😂😂😂
මමත් ඉන්නෝ
Mama❤️
Wickzeen 💫❤️👀🥵
ඔයා එන්නේ නැති එකයි කාරනාව
5.30😍
@@Wickszen 🥺❤️
Meka harima lassana song eakak ❤❤❤❤❤❤
Mama aasama gaayakaya😊😊
කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත.....කෙල්ලො නිසා ජීවිතේ කාලකණ්ණිකරගන්න යන්නෙ නැතුව හයියක් වෙන්න පුලුවන් ..ඒ වගේ කොල්ලොන්ට වචනවල අර්ථය අනිවාරෙන්ම තේරෙනවා ..🤟🤟🤟🤟
Psoriasis
ඒක නම් සුපිරි ....Voice එක පට්ට .. ඇක්ශනුත් පට්ට ....කොච්චර ඇහුවත් එපා වෙන්නෑ කොල්ලො....Elha 🤣🤣🤣😉😉👊👊👊🖖🖖❤️🔥❤️🔥
Ekanam atta ❤
@@slgamingkaviyayt1 🏕️👊
හිනාවෙන ඉමොජිය අයින් කරානම් කමෙන්ට් එක ලස්සනයි😒
Hmmm ou eka aththa voice eka nm lassanai 🥰😊
🤘🤘
marama lassanaii
Ane ouanam supiri
කාලයක් තිස්සේ බලන් ඉදියේ සුපිරියක් තමයි ❤️
adarei😍
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒකනම්......🥺😍
ඒ singerගෙ ඇක්ශවලට වශී උනේ 🙈❤️
aneeeee ehemda
@@gihanwijesuriya670 ඔව් හී 🙈♥️
Ekane washi weno
හෙ හෙ
@@imodisachinthya6158 ඔව් ♥️🥺
Aiya patta ❤️
නියමයි ඉදිරියේ ලොකු වැඩක් කරමු
ජය වෙවා ❤️
♥♥💜💜♥♥
@@sachinisachinthala9108 kyogog0pjouo
@@sachinisachinthala9108 🤑🤫❤❤🙂
@@senurimalisha8933 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
@@sachinisachinthala9108 ammo
අයියත් ලස්සනයි 🥰
අක්කිත් ලස්සනයි😗
song එකත් ලස්සනයි💞අයියගෙ කටහඩත් ලස්සනයි..😊 good luck❤️
not a bad
Enawada Srilanka ❤
Harima lassanai 👍👍
Supiri ..gammak thama ..mawaga awa thawa oneee
හේනේගම කොල්ලො අත් උස්සල දෙන්න ක්ලැප් එකක්♥
💪
😻
❤️😈
♥️😈
Apith henegama ❤❤❤❤❤💖💖💖💖💖💖
Tik Tok එක හොල්ලපු රැපක් තමයි.කට හඩ 😍🔥
Psoriasis
@@imeshathathsarani9804 hahah really oi
ගැම්මක් අඩෝ
Lassanai 😊
කෙල්ලොන්ට වදින ගාථා නේමෙ මචන්..😍❤️ එක තමා මචන් වෙන්න ඔනි 🎀
Anna hari bn
Aniwa 💯💯 apitath ona eka bn
💥💥💥
Nemei kiwata kella weda wedane bn meka kiyanne
@@athalloke9585 එහෙම තමා දන්නැද්ද ඔය පොඩ්ඩ පොඩ්ඩ ඩං ඩූං වෙනව අර කාලයක් ආව ඒවයෙ වගේ ආගෙ නහින්නෙ නෑනෙ කොල්ලට සප් එකක් දීල බලන් ඉමු ඉස්සරහට එන වැඩ ගැන 💔
වොයිස් එක පට්ට, වචන ටිකත් සුපිරි.. ඇක්ටින්ග් තව චුට්ටක් හදාගමු.. පස් පාරක් ඇහුවා.. ගැම්මක් මේක 💪 😌❤️
Ane naha aiye oya actin athi ❤️❤️
Supiri..😊
Gammk kollo
අඩේ මේක මෙච්චර පරක්කු වුණේ මොකෝ.. යකෝ මාර හෙවිල්ලක් හෙව්වෙ මේක.. ගැම්මක් Wickszen..❤️🔥
PSYCHOLOGY
Henegama central කොල්ලෙක් තමා ඉතිම් 🖤🇫🇴
Gammak Broo👍👊
HCC 💖💖
Lassanai ayiye
Maru ayiye
Track එක නම් පිස්සුවක් සහෝ❤️ පහරක් තමා❤️
බලංගොඩින් ගැම්ම 💪 .....
th-cam.com/channels/gnoNgqFG37IwVhhGVa6WKQ.html
Sb please
අඩේ සබක් දාන එක ලොකු දෙයක් නෙමේ සගෝ❤️.. ඒත් ඕක ඔයාගෙ යූටියුබ් චැනල් එකට බලපානව. මේ ලින්ක් එක ගොඩක් ශෙයා වෙලා මේවගෙ කමෙන්ට් වලට දැම්මාම ටික දවසක් ගිහිල්ල ඔයාගෙ channel එක හැක් වෙන්න ඉඩ තියනව .
ලින්ක් එක ගොඩක් මේවගෙ කමෙන්ට් වල වැටුනාම spam එකක් වෙනව ටික දවසකින්.
නියමයි මල්ලි .100 පාරකට වඩා ඇහුවා .මෙකනම් පිස්සුවක් වගේ 😍🥰🥰❤️❤️
ow appa🥰🥰🥰
Mamat ehuwa❤
Kkkk
Eka aththa
ganan karada
gammak 👍
pattama bn😋😋😋😋😋😋😋😋
විව්ස් එනවනෙ බන් හෝ ගාලා 😍.තව ටික දවසකින් 1M ගහයි වගේ 💫
අක්කව බලන්න ආවෙ මං 😊❤️
Wickszen aiya supriiiii❤️⚡
🌼🌎
lv🥰
Lassanai
a aiya lassanai
සිංදුව සුපිරියක් තමා 😈❤️අඩන සිංදු සංස්කෘතිය දැන් නවත්තමුනෙ 🥵💔
අහන්න අහන්න ආස හිතෙනවා❤.ඒ වොයිස් එකහ් ඒකනම් පට්ට😍👌.තවත් මේ වගේ ලස්සන සිංදු ගොඩක් ඕනි🙂❤.
හුකන්න ආසයි
@@avishkalakshan5193 Oh no pakaya
it's 2024 guyss....😉
Ekanam super ❤❤
පට්ටම ලස්සනයි අයියේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤️❤️❤️🥰 නියමයි.....
Lassanai kochchra baluwath epa wenna ❤️❤️❤️❤️❤️❤️❤️
super.............................................................................
🤣
😂😂🤣🤣🤣🤣🤣
Good bro
🥱👎
Elama kollo kolati macho thava ekak oni hode veldon
ගැටබෙරේ එක්ක යන කෑල්ල සුපිරි ආයෙ කියලා වැඩක් නෑ 🔥🔥🔥 රැප් එකේ ලස්සනම කෑල්ල ඒක ❤️🔥 wickazen 🔥❤️
Aka atta
Aniwa ❤
ඒක ඇත්ත❤❤
Mn asama kella
Mmm ek aththa 😊❤❤
මං සාමාන්‍යයෙන් මේ වගේ ඒවාට කැමති නෑ ඒත් මේකට නම් ආස හිතුණා නියමයි 🔥 🔥 🔥 🔥 🔥action ටිකත් මරු
th-cam.com/video/wG5keOzIPoo/w-d-xo.html
Sb please
Maheesha oyatat mage namane tyenne
Kollanam lassanai ❤❤
Ela bn
ඔයාගෙ voice එක නම් සුපිරි අයියෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ😁♥Good luck 👍
පිස්සුවක් එනකන් බලාගෙන හිටපු සින්දුව ගැම්මක් අයියෙ 🥰🥰🥰😘
Niyamai
නියම
මේ සින්දුව නම් පට්ට කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
💪💪💪💪💪💪💪💪
අනිවා😍😎
ow apph ek lssnii
yep
Dyuuxuguguc
ඔයාගෙ කටහඩනම් පිස්සුවක් 🥺❤️
අනිවා🙃🙃
elma
🤟
😍
🙃🙃😉😉😉
මම නම් ආසම සිංදුවක් මේ සින්දුව සිය පාරකට වැඩිය බලලා තියෙනයි
කටහඩ සුපිරියි 😍🤗😘
මේකනම් පට්ටම rap එකක් එනකන් ගොඩක් අසාවෙන් හිටියේ. මාරම ලස්සනයි 🥰🥰🥰
Wow super 👊& Good luck
Ela kollo
සිය පාරකට වඩා ඇහුවා... අනේ ලස්සනයි සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... මාර සින්දුවක් ❤❤
aththamayi
Sira kathawa 🦁❤️🔥
සිරාම ❤️🤟ජය වේවා 😘✨️
Ekanam aththa
ow bn maath
අම්මො සුපිරියක් 😍😍😍හෙනෙගම සෙන්ට්‍රල් WICKZEN 😎😎😎😎හෙනෙගම කොල්ලො ඩෙන්න ක්ලැප්❤❤❤
adarei😍
@@Wickszen apith henegama central
@@Wickszen apith henegama thama
Apith henegama thama 🤩
නිසලාහ්♥
Ela
Gammak 🤩🤩😍
නියමයි...එ වයසට එච්චර talent එකක්..ජය වේවා...😘😘😘❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...👍👍 සුපිරි වැඩක් ❤️❤️❤️
මෝල්ද පකෝ
අදද බන් රැප් ඇහුවේ 😅
Patta bn 👍
supiri
සුපිරියක් ඇ.. හේනේගම සෙන්ට්‍රල් wickzen.. උබේ අනාගතේ පැහදිලි බොක්ක පරිස්සමින් වැඩ ටික කරගමු..
හෙනෙගමද ඉන්නෙ
@@chathuragayan9523 කිරිඳිවැල 😌
අඩෝ සිරාවටම අපේ එකේද 😀 අඩෝ මරු බන්... .
එනකන් බලං හිටිය rap එකක්...good job.❤️🤟
Lassanai bro
Super ayiye
Hamadam adareyi