ල ලාවට 2 (ඔය හැගුමන්) | Oya Haguman (Lyrics) Nethmini Ft. Jtsp boy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 เม.ย. 2023
  • ඔය හැගුමන් එක හිතම මවිත
    කාටත් හොරා දෙනෙත සලිත
    අදරේ දෝරේ ගලන්නෙ මසිත
    නුබ ලග හැගුමන් චකිත
    තවල යමුකො ආදරෙන් මත්වී
    කුමරෝ නුබම මගේ මේ
    ආසයිනේ නුබ හා තනිවි
    අලේ විදිමුද කාටත් රහසේ
    නුබ තමා
    කොල්ලො නුබ තමා
    කෙනා නුබ තමා
    හද මගේ අව්ලනා
    ඒ මුව සිනා සිත මගෙ රවටනා
    රාගී හැගුම් පිනවනා
    කොල්ලෝ නුබ මගේ තමා
    කෙල්ලේ
    නුබ තමා
    කෙල්ලෙ නුබ තමා
    නාරි හැගුම් උතුරනා
    හැඩකාරී නුබ තමා
    මා මත් කලා
    රාගී දෙනෙත් දල්වලා
    නෙතු වශී කරවනා
    කෙල්ලෙ නුබ මගේ තමා
    යන හැටි
    ඇගේ කෙල්ලෙ නිතබ සලා
    මා වසග කලා
    නුබ නෙතගින් බලා
    මල් සරා ඇයි තාමත් පමා
    සීනෙන් දැක්ක කුමරී නුබ තමා
    මෙල්ල නෑ මට දැන් මාවත්
    නුබ වගේ දැනුනේ නෑ මටනම් කාවත්
    මම ආදර පිපාසෙන් හාමත්
    අතරමං නුබෙ නෙතු අස්සේ තාමත්
    ආදර කටකාරී නුබ තමයි බාරි
    ලස්සනයි කෙල්ලෙ ඔයට සාරි
    ගමේ හැඩකාරි
    මගෙ මනමාලි
    දෑත් පටනල් යමුකෝ සවාරී
    නුබ තමා///
    ඔය හැගුමන්......

ความคิดเห็น • 73

  • @winithapriyadarshani2870
    @winithapriyadarshani2870 ปีที่แล้ว +25

    හිතට අමුතු දෙයක් දැනෙනවා 😍😘❤ලස්සන සිංදුවක් ❤❤❤❤

  • @nethminikeshala9711
    @nethminikeshala9711 ปีที่แล้ว +11

    Me song ek ලස්සනයි godak patta ලස්සනයි me dapu කෙනාට ගොඩාක් Thms ☺️☺️☺️

  • @thusharadilhani670
    @thusharadilhani670 ปีที่แล้ว +12

    පට්ට 👌

  • @dineththemiya8710
    @dineththemiya8710 11 หลายเดือนก่อน +5

    ලස්සනයි සිංදුව

  • @punyashamali5059
    @punyashamali5059 ปีที่แล้ว +6

    ❤❤❤❤❤ ලස්සන සිංදුවක්

  • @sujithkumara5743
    @sujithkumara5743 11 หลายเดือนก่อน +6

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ගොඩක් ආදරයි සින්දුවට

  • @AsanthaSanjeewa-js3mq
    @AsanthaSanjeewa-js3mq ปีที่แล้ว +5

    Maru eka mara lassanyi ❤❤😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shippingallibaba4597
    @shippingallibaba4597 10 หลายเดือนก่อน +3

    මල් සින්දු වලට රැප් ගහලා මාන්දමිකයි ✌️

  • @JayaNanda-zy2rn
    @JayaNanda-zy2rn 2 หลายเดือนก่อน +1

    Ela patta

  • @Namal1-kd5lk
    @Namal1-kd5lk 17 วันที่ผ่านมา

    මේ සින්දුව කොච්චර අැහුවත් එපා වෙන්නැ 😍😘😊

  • @upulpriyashatha3821
    @upulpriyashatha3821 ปีที่แล้ว +5

    Supiri adarei❤️❤️❤️🥰 jaya wewa

  • @thisaridineera9319
    @thisaridineera9319 ปีที่แล้ว +2

    Lassana sinduwak 10 parak ahuwath epa wenne nathi patta sinduwak ❤️✨❤️

  • @user-vr7lv3vw1r
    @user-vr7lv3vw1r 5 หลายเดือนก่อน

    ගොඩක් ලස්සන සින්දුවක්‌ 😍😍

  • @kosalakosala9774
    @kosalakosala9774 ปีที่แล้ว +5

    නියමයි❤

  • @koreanpissikoreanpissi3788
    @koreanpissikoreanpissi3788 ปีที่แล้ว +5

    ආසම සින්දුව ❤❤❤❤

  • @JanakiJanaki-ks8xg
    @JanakiJanaki-ks8xg ปีที่แล้ว +2

    පට්ටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️💜️

  • @dimuthusilva4365
    @dimuthusilva4365 ปีที่แล้ว +3

    Oba thama...oba mage thama

  • @koreanpissikoreanpissi3788
    @koreanpissikoreanpissi3788 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි සින්දුව

  • @user-wl5wz7du6n
    @user-wl5wz7du6n หลายเดือนก่อน +1

    මරැ අක්කේ 3 නාත් දාන්න

  • @jayanthijayanthi6694
    @jayanthijayanthi6694 ปีที่แล้ว +7

    ඒක ...👈❤️‍🩹👊🤟🤟❣️

  • @user-gr2rk9sq9v
    @user-gr2rk9sq9v ปีที่แล้ว +2

    Patta

  • @desilvadesilva5947
    @desilvadesilva5947 11 หลายเดือนก่อน +1

    පට්ටයි

  • @keshanirasanjali.
    @keshanirasanjali. ปีที่แล้ว +4

    ♥️♥️niyami

  • @ajithkumara4083
    @ajithkumara4083 9 หลายเดือนก่อน

    පට්ට මටත් පුළුවන් තරම් ශෙයා කරා 😘😘😘🤗🤗 ආයේ අලුත් එකක් ඕනේ

  • @sriyanimalkanthi2042
    @sriyanimalkanthi2042 ปีที่แล้ว +3

    Nice 💗💗💗💓

  • @janithnethsara5851
    @janithnethsara5851 ปีที่แล้ว +3

    Attayi🥰❤️💫

  • @anuththaraimeshani5100
    @anuththaraimeshani5100 11 หลายเดือนก่อน

    Niyamay 🤩😍

  • @ridmikalpana8743
    @ridmikalpana8743 ปีที่แล้ว +2

    Very beautiful

  • @shashikalapushpakumari-6830
    @shashikalapushpakumari-6830 ปีที่แล้ว +5

  • @ShiromiPushpakumari-xo6oe
    @ShiromiPushpakumari-xo6oe 11 หลายเดือนก่อน

    Patta. Lassanayi ❤❤

  • @pinsarasenayasewmini3552
    @pinsarasenayasewmini3552 ปีที่แล้ว +1

    Beautiful song

  • @rangadarshana9890
    @rangadarshana9890 11 หลายเดือนก่อน

    Supiriyak👍👍🤩🤩😘😘😘

  • @champichampi2666
    @champichampi2666 ปีที่แล้ว

    Lassana song akak

  • @user-up7nx3eq7o
    @user-up7nx3eq7o 4 หลายเดือนก่อน

    ආදරෙයි

  • @user-eo3fm9fz4i
    @user-eo3fm9fz4i 2 หลายเดือนก่อน +1

    ❤😊😮❤

  • @slgamekolla7662
    @slgamekolla7662 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤

  • @vajirasilva9168
    @vajirasilva9168 ปีที่แล้ว +1

    I will 💕 love this very much

  • @Shamali615
    @Shamali615 ปีที่แล้ว +1

    A song aka gathi 😮😮😮😮😮😮

  • @slgamekolla7662
    @slgamekolla7662 ปีที่แล้ว +3

    Supiri 😊adarei❤ mata aurudu 11

  • @ishanka4278
    @ishanka4278 ปีที่แล้ว +3

    💖💖💖💖

  • @sampathweerasiri3598
    @sampathweerasiri3598 ปีที่แล้ว

    Super

  • @niroshaliyanage2466
    @niroshaliyanage2466 ปีที่แล้ว +1

    Fatta

  • @suranga7937
    @suranga7937 10 หลายเดือนก่อน +2

    කොල්ලෝ නුබ මෙගේ තමා

    • @suranga7937
      @suranga7937 10 หลายเดือนก่อน

      මගේ තමා

  • @nethu948
    @nethu948 10 หลายเดือนก่อน

    අනී ඒක 🥺🥺✌️✌️❤️

  • @santhasiribasnayaka338
    @santhasiribasnayaka338 10 หลายเดือนก่อน

    My favourite song ❤❤❤❤❤❤

  • @user-dn1vahanapisso
    @user-dn1vahanapisso 10 หลายเดือนก่อน +1

    😊😊😊😊😊

  • @ravindargallage5816
    @ravindargallage5816 ปีที่แล้ว +19

    කොල්ලෝ
    නුඹ මගේ
    තමයි ❤❤❤❤❤

    • @worldbestone1280
      @worldbestone1280 2 หลายเดือนก่อน

      number eka dasannako patiyo

  • @user-mn2uo7fh1u
    @user-mn2uo7fh1u หลายเดือนก่อน

    ❤❤❤

  • @user-ni7dt4up8u
    @user-ni7dt4up8u 22 วันที่ผ่านมา

    😊❤❤😊

  • @sasathyaBandara-ic6sl
    @sasathyaBandara-ic6sl ปีที่แล้ว

    Kochchara ehuwath epa wennethi song ekkk mara lassanai

  • @NishadiNuwanthik-xm2tj
    @NishadiNuwanthik-xm2tj ปีที่แล้ว +1

    😚😚

  • @nethulinethuli2618
    @nethulinethuli2618 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chamalchanaka6245
    @chamalchanaka6245 ปีที่แล้ว +2

    ❤💋

  • @rasikaranasinghe2096
    @rasikaranasinghe2096 ปีที่แล้ว +1

    🙃❤️

  • @udayanganirenuka4575
    @udayanganirenuka4575 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️💚💚💚💚💜️💜️💜️💜️

  • @rangadarshana9890
    @rangadarshana9890 11 หลายเดือนก่อน

    🤩🤩🤩🤩🤩🤩

  • @user-eo3fm9fz4i
    @user-eo3fm9fz4i 2 หลายเดือนก่อน +1

    ❤❤😂

  • @sujithkumara2239
    @sujithkumara2239 ปีที่แล้ว

    🧡🥰😝

  • @crazymax-yd9nb
    @crazymax-yd9nb หลายเดือนก่อน

    Ane karoke dennako me song eke😢

  • @DinukaDinu-xv1bq
    @DinukaDinu-xv1bq หลายเดือนก่อน

    හරිම ලස්සන සින්දුවක් හලො❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙ තියෙනවා මනික

  • @nimeshaabewikrama4835
    @nimeshaabewikrama4835 ปีที่แล้ว +2

    💫❤️

  • @lasanthajayasingha9659
    @lasanthajayasingha9659 ปีที่แล้ว +6

    kellage voice eaka mokak hari awul 😢

  • @user-qc8ye4rq5t
    @user-qc8ye4rq5t 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-xb4xn8mv6p
    @user-xb4xn8mv6p 3 หลายเดือนก่อน

    😂😂😂😂ල්

  • @user-zk3rw8ct5w
    @user-zk3rw8ct5w 3 หลายเดือนก่อน

    😂❤❤❤❤❤❤😂🎉😢😢😮😮😮😮😮😅😊

  • @minidudahanayaka4450
    @minidudahanayaka4450 ปีที่แล้ว +2

  • @situminisithumini8233
    @situminisithumini8233 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @user-dn1vahanapisso
    @user-dn1vahanapisso 10 หลายเดือนก่อน

    😊😊😊😊😊