Monara Kirilli (මොණර කිරිල්ලී) - Tharidu Dilshan (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.พ. 2024
  • Stream l Download : vyd.co/Monarakirilli
    ♪ Spotify : spoti.fi/3SGAFvs
    ♪ Apple Music : apple.co/3T2GwwD
    ♪ TH-cam Music : bit.ly/48sXwRa
    ♪ Amazon Music : amzn.to/48kyfIz
    Dial Now … For Download " Monara Kirilli " song as your RingIn Tone ..
    ☎ Dialog - 8712838689
    ☎ Hutch - 369318054
    ☎ Mobitel - 74752911
    ☎ Aritel - 8880125648
    ♪ Director - Asala Abesingha
    ♪ Artist - Tharidu Dilshan
    ♪ Music - Ranga S Badanarachchi
    ♪ Lyrics - Danushka Gunathilaka
    ♪ Presents - Bee Music Records
    ♪ Video production - a2films production
    ♪ a2films P.M - Dilan D Rajapaksha
    ♪ Music Label - Bee Music Records
    ♪ Editor & Colorist - Kasun Kavinda Studio
    ♪ D.O.P & Script - Asala Abesingha
    ♪ Makeup & Hair - Chathurika Sadhamini
    ♪ Artwork - Creative Themes Graphics & Deadverz
    POWERING BY TR TUNES
    Dancing Team
    Dark Shine Dance Studio
    Staring
    Ashani Sewwandi , Damith Chathuranga , Avindu Perera , Amesh Shehan
    Location
    Janaka Uduwana
    Special Thanks
    Thathmika Rajapaksha , Hasun Sharitha , Hansitha D , Dimuthu Theekshana , Dilan D Rajapaksha , Chathurika Sadhamini , Samuduni Nimasha , Rathnasiri , Sahan Nimsara , Vasantha Jayanayaka , Robin Jayadewa , Priyadasun kulasooriya & All Status Creators
    ♪ Song Lyrics
    තාලෙට සලඹ හොල්ලලා ඉඟ සුඟ හැඩට පද්දලා
    තන තන තාන තම් දෙනා
    මොණරිය නටයි ගස්සලා...//
    ​කෝලයි කෝලම් බෝමයි හරි මනමාලයි
    කොමලිගෙ බැල්ම ලස්සනයි
    තෝඩු හැඩට වැනෙන තාලෙ
    කෝඩු හිතට දැනෙයි ආලෙ
    පෙනුමට සංකර නැති මොණර කිරිල්ලී
    දිගු නීල ඇස් දෙකේ රතු රෝස කම්මුලේ
    මතකේ නිදන් වෙයි හිතේ...//
    සායම් කල පාට දෙතොල් පොද වැස්සට හේදුනාම
    පෙරටත් වැඩිය හැඩට ඔබව පේනවා
    දෙව් නුවර වීදියේ මුණ ගැසුණු මොණරියේ
    අවසරයිද යන්න වෙන්වෙලා...//
    • Follow & Subscribed To Bee Music
    TH-cam - bit.ly/BeemusicSub
    Facebook - bit.ly/45So90z
    TikTok - bit.ly/47dBCRD
    Instagram - bit.ly/3u0Ea72
    Channel Network : TR TUNES LIFE STUDIO trtunes.com
    Music Video By "Tharindu" Performing "Monara Kirilli"
    (C)2024 Bee Music Records
    (P)2024 Bee Music Records
    #Monara_Kirilli #මොණර_කිරිල්ලී #BeeMusic #Tharidu_Dilshan
    #beemusicrecords
  • เพลง

ความคิดเห็น • 3.8K

  • @Bee_Music.
    @Bee_Music.  3 หลายเดือนก่อน +840

    Official Remix Video එක බැලුවා ද?..🥰🦚
    Link 👇
    th-cam.com/video/UyLjaHoQQ3w/w-d-xo.htmlsi=oDVjL3ry9i3e82rq

    • @anilkumara7678
      @anilkumara7678 3 หลายเดือนก่อน +24

      බාරයි....බාරයි 😂

    • @anilkumara7678
      @anilkumara7678 3 หลายเดือนก่อน +22

      ආනේ ඔන්න ඔයාට පලවෙනි reply එක මගෙන්

    • @mahesmihiranga9855
      @mahesmihiranga9855 3 หลายเดือนก่อน +8

      Ajp

    • @mahesmihiranga9855
      @mahesmihiranga9855 3 หลายเดือนก่อน +5

      Ajp

    • @mahesmihiranga9855
      @mahesmihiranga9855 3 หลายเดือนก่อน +4

      Ajp

  • @Tharidu_Dilshan
    @Tharidu_Dilshan 3 หลายเดือนก่อน +5225

    එහෙනමි මොනර කිරිල්ලි 🦚මෙතැන් සිට ඔයාලට බාරයි මට ආදරය කරන මගේ හඩට ආදරය කරන ඔයාලට ගොඩක් පින් ආදරෙයි හැමොටම ❤🙏

    • @a.k.amedia1554
      @a.k.amedia1554 3 หลายเดือนก่อน +102

      හරිම ලස්සනයි.....රිලීස් කරනකන් බලාගෙන හිටියේ...මාරම ලස්සනයි ❤️❤️❤️

    • @sahanpradeepa1256
      @sahanpradeepa1256 3 หลายเดือนก่อน +52

      ❤❤❤

    • @lakshikabl1873
      @lakshikabl1873 3 หลายเดือนก่อน +39

      Harima lassanai 😊😊😊😊

    • @damsathdesilva
      @damsathdesilva 3 หลายเดือนก่อน +27

      Adareiii ayyee ptta lassanai❤️😊

    • @ajithkumara7189
      @ajithkumara7189 3 หลายเดือนก่อน +16

      ❤❤❤❤❤

  • @thirdeye_official1208
    @thirdeye_official1208 2 หลายเดือนก่อน +257

    දෙව් නුවර වීදියේ මුන ගැසුන මොණරියේ.. මෙන්න මේ ටික අහම්බෙන් ඇහිලා මේ සිංදුව දැන් 20 පාරක් විතර ඇහුවා ❤මොකද්දෝ මතක් වෙනවා ඒ වචන ටිකට

  • @sarathkumara8572
    @sarathkumara8572 11 วันที่ผ่านมา +47

    මේ සිංදුව 30 පාරකට වැඩිය උදාරෙන්ම අහපු අය කෝ බලන්න.ආදරෙයි මොනර කිරිල්ලි 💖💖💖💖💖💖

  • @NethmiSawimdi-fj1kl
    @NethmiSawimdi-fj1kl 2 หลายเดือนก่อน +71

    දෙව් නුවර වීදියෙ මුන ගැසුන මොණරියේ අවසරයිද යන්න වෙන් වෙලා...❤️
    ඒ වචන ටිම අහන්නම සින්දුව අහන මන් 🤭😳❤️

  • @tharushinawodya6086
    @tharushinawodya6086 3 หลายเดือนก่อน +450

    දෙව් නුවර වීදියේ,මුණ ගැසුණු මොණරියේ,අවසරයිද යන්න වෙන්වෙලා....❤️
    අනේ ඒ ටිකේ ලස්සන..🥰

    • @Bee_Music.
      @Bee_Music.  3 หลายเดือนก่อน +4

      Thank you 🖤🦚

    • @sumithkumara1835
      @sumithkumara1835 3 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @shanmobilewelcome8716
      @shanmobilewelcome8716 2 หลายเดือนก่อน +1

      Sirawata❤

    • @shayaniprabhasha5846
      @shayaniprabhasha5846 2 หลายเดือนก่อน +2

      අනේ මමත් ඒ ටික නිසාමයි මේ සින්දුවට ආස.❤

    • @Respectvs123
      @Respectvs123 2 หลายเดือนก่อน +1

      Sira yako

  • @rangasbadanarachchi
    @rangasbadanarachchi 3 หลายเดือนก่อน +1299

    මම අලුතෙන් සංගීත අධ්‍යක්ෂණය කරපු සිංදුව. ඹයාලගෙ අදහස ලියාගෙන යමු❤ ❤❤❤❤

    • @PathumMadhusankaspcovers
      @PathumMadhusankaspcovers 3 หลายเดือนก่อน +17

      Next lavel ❤️good luck ❤️

    • @ruwipathiranage1289
      @ruwipathiranage1289 3 หลายเดือนก่อน +6

      Eke thaleth ekka thama meke Dakka lassanama eka wachana walata neweyi song eka baluwe. E music ekata asa hithila

    • @a.k.amedia1554
      @a.k.amedia1554 3 หลายเดือนก่อน +7

      ඊලග හිට් එක තමා ඉතින්....❤️🥰

    • @SANTHUR
      @SANTHUR 3 หลายเดือนก่อน +7

      Superb ❤❤

    • @sathsaranifonseka9838
      @sathsaranifonseka9838 3 หลายเดือนก่อน +5

      ගොඩාක් ලස්සනයි අයියෙ song එක.. අනිවාර්යයෙන්ම මෙ song එක trending වෙයි..

  • @HeshaniSugathadasa
    @HeshaniSugathadasa หลายเดือนก่อน +79

    පෙරහැරේ නටපු ලස්සන ගර්ල් ට ලියපු සිංදුව කියලා හිතන් මං මේ ක අහන්නේ.මට එයාවමයි මතක් වෙන්නේ..මොනර පැටික්කි.ලස්සනයි...මෙ වොයිස් එකත්.❤❤❤❤

    • @sachigamage9361
      @sachigamage9361 17 วันที่ผ่านมา +3

      Ow e wage vishual ekk heduw nm hri sinduwata me vishuwal eka set ne club ekk natanw wage

    • @user-ki9rj1xo3d
      @user-ki9rj1xo3d วันที่ผ่านมา +1

      ❤❤ එක අැත්ත

  • @nadeeshaweerasinghe7826
    @nadeeshaweerasinghe7826 หลายเดือนก่อน +29

    ඇත්තටම හිතට දැනෙන ලස්සනම ලස්සන Song එකක්.... මම මේ song එක 30 පාරකට වඩා ඇත්තටම මෙ song එක ඇහුවා... ඔයාට ලස්සන Voice එකක් තියෙනවා ඇත්තටම.....

    • @vinochathu2732
      @vinochathu2732 หลายเดือนก่อน

      Hithata danena kiyanne mokadda meke theruma

  • @sandunikalpani190
    @sandunikalpani190 3 หลายเดือนก่อน +300

    දෙව් නුවර වීදියේ මුණ ගැහුනු මොනරියේ....හිතට වැදුනුම ටික ❤❤

  • @AsalaAbesingha
    @AsalaAbesingha 3 หลายเดือนก่อน +497

    " මොණර කිරිල්ලී " ගීත සමග සිටි ඔබ සියලු දෙනාට හදවතින් ආදරේයි ස්තුතියි පුළුවන් උපරිම උඩට ගෙනියමු ජය වේවා 🦚 බුදු සරණයි 🙏

    • @Bee_Music.
      @Bee_Music.  3 หลายเดือนก่อน +7

      🖤🦚

    • @user-ci6sm6ky2g
      @user-ci6sm6ky2g 3 หลายเดือนก่อน +4

      ok 😊🎉

    • @shashi-xp5or
      @shashi-xp5or 3 หลายเดือนก่อน +2

      Monara kirilli thama eth meke e natume hitapu kella hitiyanam thawath ලස්සනයි අනේ ❤❤❤

    • @shashi-xp5or
      @shashi-xp5or 3 หลายเดือนก่อน +1

      ❤️

    • @user-yx9fk5xq2p
      @user-yx9fk5xq2p 3 หลายเดือนก่อน +1

      Very beautiful song ❤

  • @anurajayasundara7057
    @anurajayasundara7057 2 หลายเดือนก่อน +128

    සිංදුව සුපිරි .......visual එක ගැලපෙන්නේ නෑ....මේක පෙරහැරක මොනර නැටුමක කෙල්ලෙකුට හිත ගිය එකක් උනානම් ගැලපෙන්නේ

    • @anju8221
      @anju8221 2 หลายเดือนก่อน +7

      Atta... nttan ara kiri vehere mal wikunana kellekta wge kiwwa unath lassanai...❤

    • @user-jv9yt8uq8f
      @user-jv9yt8uq8f หลายเดือนก่อน +6

      Anit Eka meeta wada lassana kellek tawa Ganna tibba

    • @HashiniA0212
      @HashiniA0212 หลายเดือนก่อน +1

      Ekanan eththa math visual eka dakinakanma hithuwe dewnuwara widiye muna gesuna kumariye kiwwanisa peraheraka seen ekak kiyala

    • @user-lc7vt7jq5d
      @user-lc7vt7jq5d หลายเดือนก่อน +2

      එතකොට vishuval eka karanna amaruyi

    • @HerathHerath-be1lw
      @HerathHerath-be1lw หลายเดือนก่อน +1

      Aniwaren.

  • @tharakamadushan1889
    @tharakamadushan1889 หลายเดือนก่อน +24

    දෙව්නුවර වීදියෙ ❣️🌎 ඒ ටික

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 2 หลายเดือนก่อน +877

    1 million ආවට පස්සෙත් තාම මොනර කිරිල්ලි බලන අය මේ පැත්තට ❤😅

  • @SPGBoy_Official
    @SPGBoy_Official 3 หลายเดือนก่อน +292

    ලොවෙත් නැ අයෙ අමුතුවෙන් කියන්න ඔන් නැනෙ එක පට්ට 🎉❤
    Tharindu ft bee music crew ජය 😎💞

    • @Bee_Music.
      @Bee_Music.  3 หลายเดือนก่อน +2

      Thank you 🖤🦚

    • @user-hx7et2zn5r
      @user-hx7et2zn5r 3 หลายเดือนก่อน +3

      Supiriyak thamay itin❤

    • @RashmiDivyanjali
      @RashmiDivyanjali 3 หลายเดือนก่อน +2

      ❤😂😊😅😮😂❤

    • @sarathkarunathilaka7705
      @sarathkarunathilaka7705 3 หลายเดือนก่อน +3

      ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ❤සුපිරියක් කොල්ලො 🥰🎧

    • @sarathkarunathilaka7705
      @sarathkarunathilaka7705 3 หลายเดือนก่อน +2

      🤭

  • @seeladevishanmuganathan1860
    @seeladevishanmuganathan1860 29 วันที่ผ่านมา +10

    මරු බං සින්දුව අහන්න එපා.වෙන්නෙ නෑ බං තව ඕනි ඔය වගෙ සින්ද❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @ROHINIGAMAGE-gb8lx
    @ROHINIGAMAGE-gb8lx 19 วันที่ผ่านมา +6

    ආදරෙයි මොණර කිරිල්ලි ❤❤

  • @thakshilahimali62
    @thakshilahimali62 3 หลายเดือนก่อน +273

    මේකනං ඇත්තටම වෂියක් 20 පාරකට වැඩිය ඇහුවා ❤😊😊

    • @sampahtdanushka95
      @sampahtdanushka95 2 หลายเดือนก่อน +1

      ow ekanam atta❤❤dew nuwara widiye kotasa hitha niwanawa....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @pradeeppushpakumara6874
      @pradeeppushpakumara6874 2 หลายเดือนก่อน +1

      ඇත්ත❤❤

    • @anushaanuu5297
      @anushaanuu5297 12 วันที่ผ่านมา

      Washiyakma thama

  • @Nima__boy
    @Nima__boy 2 หลายเดือนก่อน +475

    තාලෙට සලඹ හොල්ලලා ඉඟ සුඟ හැඩට පද්දලා
    තන තන තාන තම් දෙනා
    මොණරිය නටයි ගස්සලා...//
    ​කෝලයි කෝලම් බෝමයි හරි මනමාලයි
    කොමලිගෙ බැල්ම ලස්සනයි
    තෝඩු හැඩට වැනෙන තාලෙ
    කෝඩු හිතට දැනෙයි ආලෙ
    පෙනුමට සංකර නැති මොණර කිරිල්ලී
    දිගු නීල ඇස් දෙකේ රතු රෝස කම්මුලේ
    මතකේ නිදන් වෙයි හිතේ...//
    සායම් කල පාට දෙතොල් පොද වැස්සට හේදුනාම
    පෙරටත් වැඩිය හැඩට ඔබව පේනවා
    දෙව් නුවර වීදියේ මුණ ගැසුණු මොණරියේ
    අවසරයිද යන්න වෙන්වෙලා...//

    • @RohiniPushpika-uj9fw
      @RohiniPushpika-uj9fw 2 หลายเดือนก่อน +6

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

    • @ChampikaPriyadarshani-ik6ei
      @ChampikaPriyadarshani-ik6ei 2 หลายเดือนก่อน +5

      😘😘😃

    • @prabathajantha4153
      @prabathajantha4153 2 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤❤❤❤❤❤. හිතට දැනෙන සින්දුව

    • @sunilasanjiwani5104
      @sunilasanjiwani5104 2 หลายเดือนก่อน +3

      Aneee❤

    • @user-vd6ox3ms7x
      @user-vd6ox3ms7x หลายเดือนก่อน +2

      සුපිරි සින්දුව ❤❤❤ 💜️💜️💜️

  • @user-wv2tf5gf7b
    @user-wv2tf5gf7b วันที่ผ่านมา +1

    පිස්සුවෙන් වගේ අහන්නේ කී පාරක් අැදුවද මතක නෑ👍💪✌

  • @user-zh7ly5pc6m
    @user-zh7ly5pc6m หลายเดือนก่อน +8

    3.7 million avatath passe balana aya me paththata❤

  • @user-xx8or4ch2g
    @user-xx8or4ch2g 3 หลายเดือนก่อน +234

    තාලෙට සලඹ හොල්ලලා ඉඟ සුඟ හැඩට පද්දලා
    තන තන තාන තම් දෙනා
    මොණරිය නටයි ගස්සලා//
    ​කෝලයි කෝලම් බෝමයි හරි මනමාලයි
    කොමලිගෙ බැල්ම ලස්සනයි 💖💖💖💖

    • @Bee_Music.
      @Bee_Music.  3 หลายเดือนก่อน +7

      🖤🦚

    • @dulanjamihirani
      @dulanjamihirani 3 หลายเดือนก่อน +1

      හරි ලස්සන පද පේළී 💙

    • @Viha10614
      @Viha10614 3 หลายเดือนก่อน +1

    • @Harshakumara-fv2fl
      @Harshakumara-fv2fl 3 หลายเดือนก่อน +3

      😚💗✨

    • @NamalBandara-rc7yy
      @NamalBandara-rc7yy 3 หลายเดือนก่อน +3

      තන තන තාන තම් දෙනා
      මොණරිය නටයි ගස්සලා.,//
      කෝලයි කෝලම් බෝනයි හරි මනමාලයි
      කෝමලිගේ බැල්ම ලස්සනයි ..😊❤️‍🩹

  • @dulangaprobodani9729
    @dulangaprobodani9729 2 หลายเดือนก่อน +52

    දෙව් නුවර වීදියේ මුණ ගැසුණ මොණරියේ අවසරයිද යන්න වෙන්වෙලා.......කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.මේ සින්දුව නම් සුපිරියක්

  • @Tharukasathsarani-hr2yh
    @Tharukasathsarani-hr2yh 9 วันที่ผ่านมา +2

    සුපිරි වොයිස් එක ඇත්තටම සින්දුවෙ වචන ටිකාත් මරටම ගෑලපෙනවා❤

  • @bunny2.
    @bunny2. 14 วันที่ผ่านมา +2

    "දෙව්නුවර වීදියේ මුන ගැසුනු මොනරියේ" hits different 😍

  • @user-ro8nb6bv8v
    @user-ro8nb6bv8v 3 หลายเดือนก่อน +110

    ❤දෙව් නුවර වීදියෙ මුන ගැසුනු මොනරියේ....අවසරයිද යන්න වෙන්වෙලා....❤ supiri.....පට්ට ලස්සනයි ❤❤❤❤

    • @Bee_Music.
      @Bee_Music.  3 หลายเดือนก่อน +2

      Thank you 🖤🦚

    • @prabathpushpakumara1285
      @prabathpushpakumara1285 3 หลายเดือนก่อน

      ​@@Bee_Music.නයට🎉😢😮😊😅😂❤ 1:14

    • @SahanMadusanka-iv5rm
      @SahanMadusanka-iv5rm 3 หลายเดือนก่อน +1

      Lassana song ekaka😇🥹
      😘

  • @damithchathuranga2413
    @damithchathuranga2413 3 หลายเดือนก่อน +394

    මොණර කිරිල්ලි🦚එහෙනන් දැන් ඔයාලට බාරයි,හැමෝම මොණර කිරිල්ලිට ගොඩක් ආදරේ කරයි කියලා බලපොරොත්තු වෙනවා,ආදරෙයි🎉

    • @Bee_Music.
      @Bee_Music.  3 หลายเดือนก่อน +6

      🖤🦚

    • @kanchanadilhani107
      @kanchanadilhani107 3 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤🎉🎉

    • @shyamaliharshika4283
      @shyamaliharshika4283 3 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤🎉🎉

    • @SwarnamaliMali
      @SwarnamaliMali 2 หลายเดือนก่อน +1

    • @SwarnamaliMali
      @SwarnamaliMali 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉 එලකිරි🤗😘😘😘

  • @Nishusaranya5003
    @Nishusaranya5003 2 หลายเดือนก่อน +18

    දෙව් නුවර වීදීයේ මුනගැසුණු මොනරියේ .....❤️
    Ifelt it...💖

  • @hansi-7778
    @hansi-7778 9 วันที่ผ่านมา +1

    දෙව්නුවර වීදියේ... මුන ගැසුන මොනරියේ.. 💛 මෙන්න මේ ටිකට සිංදුව අහන්නෙ

  • @InnocentWindowTulips-rj6im
    @InnocentWindowTulips-rj6im 3 หลายเดือนก่อน +405

    එනකන් බලන් හිටියේ කවුද

  • @wasanthadissanayaka8395
    @wasanthadissanayaka8395 3 หลายเดือนก่อน +33

    මොණර කිරිල්ලි සුපිරි හලෝ ආයි සින්දුවක් දාමු.

  • @NethmiBagya.
    @NethmiBagya. หลายเดือนก่อน +7

    තන තන තානතම්දෙනා. ❤❤❤❤ සුපිරියි ❤❤❤

  • @user-zp8zw6og7n
    @user-zp8zw6og7n 6 วันที่ผ่านมา +1

    දෙව් නුවර වීදියේ ... මුණ ගැසුණු මොනරියේ.... අවසරයිද යන්න වෙන් වෙලා.... ❤❤ පට්ටම ලාස්සනයි මේ ටික නම්😘😘

  • @dasunhashantha3196
    @dasunhashantha3196 3 หลายเดือนก่อน +31

    දෙව් නුවර විදීයේ මුන ගැසුන මොනරියේ
    අවසරයිද යන්න වෙන් වෙලා....❤️😇
    ආසම ටික

  • @PathumMadhusankaspcovers
    @PathumMadhusankaspcovers 3 หลายเดือนก่อน +78

    මරු ජය වේවා සෙට් එකටම ❤️

    • @Bee_Music.
      @Bee_Music.  3 หลายเดือนก่อน

      Thank you 🖤🦚

  • @AnomaSenevirathna-mg9bq
    @AnomaSenevirathna-mg9bq หลายเดือนก่อน +6

    එනකම් බලන් හිටියේ කවුද

  • @AnushaDeepani-ml6zs
    @AnushaDeepani-ml6zs 20 วันที่ผ่านมา +2

    හරි ලස්සනයි❤ජය වේවා!!!!😊

  • @a.k.amedia1554
    @a.k.amedia1554 3 หลายเดือนก่อน +46

    මාරම ලස්සනයි.ඊලග හිට් එක තමා ඉතින්....❤️👍

    • @Bee_Music.
      @Bee_Music.  3 หลายเดือนก่อน

      Thank you 🖤🦚

    • @SanduniAhinsa
      @SanduniAhinsa 3 หลายเดือนก่อน

      😢❤

  • @GKDulanjana
    @GKDulanjana 3 หลายเดือนก่อน +74

    මාතර දෙවිනුවර මතක් කළා ආදරෙයි සුද්දාහ්😍🌼🌻

    • @GKDulanjana
      @GKDulanjana 3 หลายเดือนก่อน +4

      නුවර කොහේද බේසිකයෝ දෙවිනුවරක්. @@Lithum_Chamika

    • @MihinDenu-nq3yn
      @MihinDenu-nq3yn 3 หลายเดือนก่อน

      ​@@Lithum_Chamika kandy neme mathara

    • @user-zu6dr7oy5k
      @user-zu6dr7oy5k 3 หลายเดือนก่อน +2

      කන් ඇහෙන්නේ නැද්ද හුත්තො "දෙව්නුවර" කියනව

    • @RanjanLoshitha
      @RanjanLoshitha 14 วันที่ผ่านมา

      ​@@user-zu6dr7oy5k ammo hutto

  • @ManjulaLakruwan-tx1pk
    @ManjulaLakruwan-tx1pk 2 หลายเดือนก่อน +4

    දෙව්නුවර විදියේ මුන ගැසුන මොනරියේ සින්දු හොදම කොටස ආසම 👍👍👍👍

  • @user-vr1go4qq8p
    @user-vr1go4qq8p หลายเดือนก่อน +5

    Patta
    Aiya
    ❤❤❤

  • @sahanpradeepa1256
    @sahanpradeepa1256 3 หลายเดือนก่อน +68

    රංග අයියේ music සුපිරියක්. ❤️❤️❤️තරිඳු අයියේ voice ඒක නම් පිස්සුවක් ❤️❤️

    • @Bee_Music.
      @Bee_Music.  3 หลายเดือนก่อน +2

      Thank you 🖤🦚

    • @Sumeada
      @Sumeada 3 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @MadushankaS
    @MadushankaS 3 หลายเดือนก่อน +59

    ඒක....❤ ලස්සනයි තරිදු මල්ලී....රංග මල්ලී ඔයා අමුතු රහක් දීලා....ජය වේවා...ආදරෙයි....Bee music❤️

    • @Bee_Music.
      @Bee_Music.  3 หลายเดือนก่อน +1

      Thank you 🖤🦚

    • @SanduniAhinsa
      @SanduniAhinsa 3 หลายเดือนก่อน

      😢❤

  • @Dragonfight224k
    @Dragonfight224k 20 วันที่ผ่านมา +2

    නියමයි තරිදු දිල්ශාන් අයියෙ

  • @RavindraPalapagama-xq4tn
    @RavindraPalapagama-xq4tn หลายเดือนก่อน +2

    Ane aiyya pissu hadenawa sinduwata❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-hq6nn4cr8v
    @user-hq6nn4cr8v 3 หลายเดือนก่อน +15

    Little star බලපු කාලේ ආසම වොයිස් එකක් තරිදු කියන්නෙ❤

  • @car_shop_6907
    @car_shop_6907 3 หลายเดือนก่อน +49

    කෝලයි කෝලම් බෝමයි♥️♥️Nice lyrics 💖💖💖 congratulation 🦚🦚🦚

    • @Bee_Music.
      @Bee_Music.  3 หลายเดือนก่อน +2

      Thank you 🖤🦚

    • @SanduniAhinsa
      @SanduniAhinsa 3 หลายเดือนก่อน

      😢❤

  • @user-nb7cx9bi1q
    @user-nb7cx9bi1q หลายเดือนก่อน +6

    අයියේඅයියාසිංදුවකිවුවාහරිමලස්සනයි.❤🎉🎉😊😊

    • @RanjanLoshitha
      @RanjanLoshitha 14 วันที่ผ่านมา

      Space thiyl type knn puthe... Hrid

  • @sudeerasudeera283
    @sudeerasudeera283 หลายเดือนก่อน +2

    අපේ සාලියවැව කොල්ලා ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @isharadissanayaka
    @isharadissanayaka 3 หลายเดือนก่อน +107

    කියන්න වචන නෑ සුපිරිම වැඩක් 🥰 ජය වේවා තරිදු අයියා & රංග අයියා ❤️

    • @Bee_Music.
      @Bee_Music.  3 หลายเดือนก่อน +2

      Thank you 🖤🦚

    • @SanduniAhinsa
      @SanduniAhinsa 3 หลายเดือนก่อน +1

      😢❤

  • @hasinthajayamini6955
    @hasinthajayamini6955 3 หลายเดือนก่อน +22

    1M ගහමූ ❤❤😊😊😊 🥰🥰🥰

  • @user-sb5ur9cj5c
    @user-sb5ur9cj5c หลายเดือนก่อน +2

    මමත් ආසම සින්දුව තමයි ඉතින්

  • @sumithmoti628
    @sumithmoti628 2 หลายเดือนก่อน +4

    Patta aiya❤

  • @RashmiNayomi
    @RashmiNayomi 3 หลายเดือนก่อน +9

    සුපිරියක් ❤ You tube එකේ විතරක් නෙවේ Tik tok එකත් හොල්ලලා තියෙන්නේ 😍❤

  • @ovedinuka
    @ovedinuka 2 หลายเดือนก่อน +126

    මගේ නැති වෙච්ච එයාව මතක් උනා නිවන් සුව 🥺

  • @harishchandraramesh6340
    @harishchandraramesh6340 2 หลายเดือนก่อน +4

    Dewnuwara wididiyeee ,muna gasununu mmonariyee .........❤eee tikata marama asii aneee

  • @Songs.lk-yourchoice1
    @Songs.lk-yourchoice1 หลายเดือนก่อน +6

    මේක සුපිරි කියන අය මේ පැත්තට

  • @user-nj3nu6hx4k
    @user-nj3nu6hx4k 2 หลายเดือนก่อน +31

    දෙව් නුවර වීදියේ...... මුන ගැසුන මොනරියේ...... අවසරයි යන්න වෙන්වෙලා.... ❤️❤️❤️❤️ ඒ ටිකේ ලස්සන අයියේ ❤️❤️❤️ ඔයත් ඒක ලස්සන ට කියනවා 💞❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 මම ආසම song eka 🥰🥰🥰🥰🥰🥰

  • @NishantaKarametiya-zi1rd
    @NishantaKarametiya-zi1rd 16 วันที่ผ่านมา +3

    දෙව් නුවර වීදීයෙ ඒ ටික අහම්බෙන් වගෙ ඇහිලා තමයි මේ සිංදුව ඇහුවෙ හරිම ලස්සනයි 💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

  • @puwasalamaduwanthi7889
    @puwasalamaduwanthi7889 หลายเดือนก่อน +4

    ලස්සනයි මේ සිංදුව ,පෙරහැරේ මොණර නැටුම නටන visual එකක් දාල තව video එකක් කරන්න පුළුවන් නම්👍👊💐💐

  • @shevan125
    @shevan125 3 หลายเดือนก่อน +29

    ජයම සුබම හැපිම❤👈

    • @Bee_Music.
      @Bee_Music.  3 หลายเดือนก่อน

      Thank you 🖤🦚

  • @user-ti4ke6bh8f
    @user-ti4ke6bh8f 3 หลายเดือนก่อน +20

    දෙව් නුවර වීදියේ ආසම ට්ක......අම්මෝඕඕ.......❤❤❤❤

  • @nadeeshaweerasinghe7826
    @nadeeshaweerasinghe7826 2 หลายเดือนก่อน +3

    මෙ Song එක මටනම් කොච්චර ඇහුවත් එපාවෙන සින්දුවක් නම් නෙවෙයි....මම මේ song එක හැමදාම වගේ අහනවා....❤ ඔයාගේ කටහඩ නම් මාර ලස්සනයි....❤

  • @dinidumihiranga3534
    @dinidumihiranga3534 หลายเดือนก่อน +4

    ආදරෙයි හොදේ❤❤❤❤❤❤

  • @Harshakumara-fv2fl
    @Harshakumara-fv2fl 3 หลายเดือนก่อน +9

    කෝළයි කෝළම් බෝමයි හරි මනමාලයි 🫣💗කොමලිගෙ බැල්ම ලස්සනයි🦋🥺🦋
    Ane ekh😩🤍

  • @janiya____x__boy
    @janiya____x__boy 3 หลายเดือนก่อน +73

    මමම 50 පාරක් විතර බලන්න ඇති😌💗

  • @nadeeshadisanayaka7751
    @nadeeshadisanayaka7751 หลายเดือนก่อน +4

    මොනර කිරිල්ලී.... පුදුම ලස්සන song එකක්. කොච්චර ඇහුවත් epawenne නෑ. Voice, music supiriyi❤❤
    දෙවුනුවර වීදියේ..... මුණ gasunu මොණරියේ, අවසරයිද යන්න වෙන්වෙලා...😢😢 ඒටිකට ගොඩක් දුක හිතෙනවා. පට්ටම ලස්සනයි සින්දුව. ❤❤❤❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 6 วันที่ผ่านมา +1

    5 M . ආවට පස්සෙත් තාම මොනර කිරිල්ලි song එක බලන අය ඉන්නවද ..😇✋❤

  • @thalapathyvj1853
    @thalapathyvj1853 3 หลายเดือนก่อน +40

    මරු සිංදුව .😁😇💗
    100 පාරකට වැඩිය ඇහුවා . කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ🥰😘❤️

  • @firstleft7263
    @firstleft7263 3 หลายเดือนก่อน +12

    ගමේ එකෙක් තමා , ඒක සුපිරි තරිදුවා

  • @ThilakshanaDinisuru-yd5bj
    @ThilakshanaDinisuru-yd5bj หลายเดือนก่อน +3

    Monara kirilli sinduva nam 👌👌👌👌👌❤❤❤❤❤❤

  • @nethmiahinsa-bv5ll
    @nethmiahinsa-bv5ll 13 วันที่ผ่านมา +2

    මොනරකිරිල්ලි❤❤❤

  • @sachinsuhansa6190
    @sachinsuhansa6190 3 หลายเดือนก่อน +20

    දෙව්නුවර විදීයේ මුන ගැසුන මොනරියේ
    අවසරයිද යන්න වෙන් වෙලා....❤😇

  • @isharadissanayaka1889
    @isharadissanayaka1889 3 หลายเดือนก่อน +23

    ඒකනම් සුපිරියක් ❤️🥰

    • @Bee_Music.
      @Bee_Music.  3 หลายเดือนก่อน

      Thank you 🖤🦚

  • @ALone_music_6
    @ALone_music_6 4 วันที่ผ่านมา +2

    5m ආවට පස්සෙත් මොනර කිරිල්ලී බලන අය මේ පැත්තට😩💗🗣️

  • @PnaKurera-vu9gp
    @PnaKurera-vu9gp 2 หลายเดือนก่อน +2

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ😍😍👍👍👍💖💖💖💖💖

  • @uminduimantha9502
    @uminduimantha9502 3 หลายเดือนก่อน +18

    දෙවුනුවර වීදියෙ මුණ ගැසුනු මොණරියේ ♥️😻

    • @dominshan7973
      @dominshan7973 3 หลายเดือนก่อน +1

      adarei devinuwara hamotama ❤❤❤

    • @user-ko5tf3jo1j
      @user-ko5tf3jo1j 3 หลายเดือนก่อน +1

      Math dewinuvara

    • @uminduimantha9502
      @uminduimantha9502 3 หลายเดือนก่อน

      @@user-ko5tf3jo1j koheda 😍💗

    • @uminduimantha9502
      @uminduimantha9502 3 หลายเดือนก่อน

      @@dominshan7973 😊❤️

    • @uminduimantha9502
      @uminduimantha9502 3 หลายเดือนก่อน

      @@user-ko5tf3jo1j ❤️

  • @user-ie4uc5rq8z
    @user-ie4uc5rq8z 3 หลายเดือนก่อน +14

    මලිලී ඔයාගේ සිංදුවක් ඇහෙනකොට පට්ට ආඩම්බරයි

  • @user-xn5eb7bm7b
    @user-xn5eb7bm7b 26 วันที่ผ่านมา +1

    Mage sudu putha geeeeee sindhu mekka ......i love you sathishhhhhhh

  • @ShashikaRuklanthi-ct5qc
    @ShashikaRuklanthi-ct5qc 3 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි .කියන්න වචන නෑ ❤❤😢😢

  • @rashmibaggya8396
    @rashmibaggya8396 3 หลายเดือนก่อน +19

    මාරම ලස්සනයි අනෙ මෙ සින්දුව💗💗

    • @Bee_Music.
      @Bee_Music.  3 หลายเดือนก่อน +1

      Thank you 🖤🦚

    • @rashmibaggya8396
      @rashmibaggya8396 3 หลายเดือนก่อน

      ​@@Bee_Music.💗💗

  • @DinuBoy2008
    @DinuBoy2008 หลายเดือนก่อน +1

    හදවතේ ගිතය 😊

  • @malinduheshan5258
    @malinduheshan5258 หลายเดือนก่อน +1

    නියමයි 🎧🍃

  • @user-bx7dw7jq4h
    @user-bx7dw7jq4h 2 หลายเดือนก่อน +68

    මොනරපැටික්කි බස් එකෙ මෙ සිංදුව දාන් යනවා බලන්න ආස කට්ටිය මෙ පැත්තට ❤❤❤❤

  • @malindidamruwani4075
    @malindidamruwani4075 3 หลายเดือนก่อน +19

    Tiktok එකෙන් ආවෙ අයියෙ ඒක මරු තාලෙට සලඹ හොල්ලලා මමත් video එකක් කලා වචන ටිකයි කටහඬයි ලස්සනයි අයියෙ ❤❤❤

    • @Bee_Music.
      @Bee_Music.  3 หลายเดือนก่อน +1

      Thank you 🖤🦚

  • @Lusiffermatte
    @Lusiffermatte 12 วันที่ผ่านมา +1

    මම ට්‍රෙන්ඩ් වලට සිංදු අහන කෙනෙක් නෙවෙයි ඒත් මේ සිංදුව 50 වතාවක් විතර ඇහුවා 😓මොකක්ද මතකයක් එනවා
    Eco දාපුවම වෙනමම ලෝකෙකට යනව

  • @mihiranmadusankaOfficial
    @mihiranmadusankaOfficial 3 หลายเดือนก่อน +41

    ජව් වේවා.රංග අයියා,තරිදු මල්ලි, Bee Music සෙට් එකටම. ලස්සන වැඩක්❤😍

    • @Bee_Music.
      @Bee_Music.  3 หลายเดือนก่อน

      Thank you 🖤🦚

    • @SanduniAhinsa
      @SanduniAhinsa 3 หลายเดือนก่อน

      😢❤

  • @pradeepkumara2449
    @pradeepkumara2449 3 หลายเดือนก่อน +6

    කියන්න වචන නෑ පට්ට සිංදුවක් 😜🤘

  • @Wanigasinha-db5pv
    @Wanigasinha-db5pv 2 หลายเดือนก่อน +1

    මරැ❤❤❤❤❤🎉😊

  • @thilinaprasad1709
    @thilinaprasad1709 7 วันที่ผ่านมา

    පට්ට ලස්සනයි සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @DVMUSIC920
    @DVMUSIC920 3 หลายเดือนก่อน +23

    ඒක පට්ට අයියේ🤘🤘❤️❤️ ජය

    • @Bee_Music.
      @Bee_Music.  3 หลายเดือนก่อน +1

      Thank you 🖤🦚

    • @SanduniAhinsa
      @SanduniAhinsa 3 หลายเดือนก่อน

      😢❤

    • @user-ib8te5hz7k
      @user-ib8te5hz7k 2 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🤩

  • @shalithairoshan97
    @shalithairoshan97 11 วันที่ผ่านมา +1

    Wow supiri dan

  • @KaveeshaKaveesha-ov3dh
    @KaveeshaKaveesha-ov3dh หลายเดือนก่อน +1

    මරු සිංදුව ❤🙏

  • @AsithaSampath-vk7bg
    @AsithaSampath-vk7bg 3 หลายเดือนก่อน +11

    එක පට්ට😘💗

    • @Bee_Music.
      @Bee_Music.  3 หลายเดือนก่อน

      Thank you 🖤🦚

  • @TharushaPrabodya-zj2qk
    @TharushaPrabodya-zj2qk 3 หลายเดือนก่อน +10

    ඒකනම් සුපිරියක් තරිදු අයියේ❤️👍

  • @AnuraKuludunga-jr2qm
    @AnuraKuludunga-jr2qm 2 หลายเดือนก่อน +1

    පට්ට ලස්සනයි❤

  • @shambro1871
    @shambro1871 21 ชั่วโมงที่ผ่านมา

    නියමයි ❤❤❤❤

  • @HappyHighway-fw9lt
    @HappyHighway-fw9lt 2 หลายเดือนก่อน +3

    ගැම්මක් තමයි

  • @sahanthathsara0509
    @sahanthathsara0509 3 หลายเดือนก่อน +7

    සුපිරියක් yakow ✋❤️

    • @Bee_Music.
      @Bee_Music.  3 หลายเดือนก่อน +1

      🖤🦚

  • @user-wk1jm7hr7j
    @user-wk1jm7hr7j 2 หลายเดือนก่อน +1

    සිංදුව ලස්සනයි ගොඩක් නියමයි