ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ විශයේ දේවල් ගොඩක් ගඹුරින් දැනගන්න පුලුවන් ramuwa එකෙනුත් 😊දන්නැති අයට කිව්වෙ දැන ගන්න ,❤️සුපිරි වටපිට ❤️💪😊
Ow එතුමා නම් කියන්නේ අන්තර්ජාලයේ තියෙන තරම් මේක කරන්න පහසු නෑ කියන එක
Aniwa
හ්ම් ඔව් ඒකෙ වීඩියො දිගයි හොදට විස්තර කරනව
මාත් බලනවා රාමුව ඒකත් සුපිරි
මන් රාමුව එකෙ තෙවනි ඇස ගැන පෝස්ට් එකක් දාල රාමුවෙ ඉන්න බුද්ධිමත්තු හිනාවෙලා තිබුනා ඒ පෝස්ට් එකට
මේකෙ දීර්ඝ විස්තරයක් දෙන්න අයියේ..මේක නම් නියමයි අයියේ..👍
Ramuwa kiyala youtube chanel ekak thino
Part 2 oonee
ඒ එස් බාලසූරිය මහත්මයාගෙ වීඩියෝ බලන්න තව තියනව ආධ්‍යාත්මික භික්ශූන් කියල ඒ චැනල එකත් හොඳයි සුවපත් චරණය මේ ඔක්කොම හොඳයි
Ramuwa channel eke niyama wistharayak denawa
Part 2 ඔන
මගේ දැනුම අනුව නම් ආධ්‍යාත්මික, දාර්ශනික තේරුම් ගැනීම වැඩිපුරම තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ, ඉන්දියාවෙ මිනිස්සුන්ට. මොකද අපේ මිනිස්සු අතීතයේ කරල තියෙන සමහර නිනිර්මාණ දැකල ගොඩක් Scientists ල පවා ඒක එහෙම වෙන්න පුලුවන් කියල විශ්වාස කරනව. ලංකාව ඒ කාලෙ ඉදන්ම බුද්ධ දර්ශනයට නැඹුරු රටක් වෙන්න හේතුවත් ඒ දේම වෙන්නැති කියල එයාල විශ්වාස කරනව. මොකද ඒ දවස් වල ලංකාවෙ හිටපු ගොඩක් බුද්දිමත් මිනිස්සු බුදු දහමෙ තියෙන සංකිර්ණ බව, තේරුම් ගැනීම, සත්‍ය බව තේරුම් ගත්ත නිසා ගොඩක් අය රහත් පලය පවා ලබා ගත්ත කියල කියනව. හැබැයි අද වෙද්දි ඒ සංකිර්ණ දහම follow කරපු රට exam එකක් ලන් උනහම දුවගෙන පන්සල් යන තත්වෙකට පත් වෙලා. අර අපේ දේවල් දැකල පුදුම උන රටවල් ඒ දේවල් ගවේෂණය කරල රාමුවෙන් එලියට එන්න උත්සාහ කරනව. ඒ කියන්නෙ අපේ රටේ ඒ කාලෙ හිටපු මිනිස්සුන්ගෙ තිබ්බ Complex Thinking Pattern එක අද වෙද්දි මොන්ටිසෝරි level එකකටම වැටිලා. හැබැයි මම දන්නව අනිවාරෙන් පොඩි පිරිසක් හරි ඉතුරු වෙලා ඉන්නව අර කියපු Complex Thinking Pattern එකෙන් ජීවත් වෙන.
ආද්‍යාත්මික ද්වාරය විවර කිරීමේ මුල් පියවර සොභාදහම එක්ක ඒකාග්ර වීමයි මේ හැමදෙයක්ම දෙකක් නොව එකක් කුඩාම අංශුවේ සිට සිතන්න පුරුදු වුනොත් අපිට හැමදේම අවබෝද කරගන්න පහසු වේවි 😇🍃
මාත් කරා ,බුදු දහම තිය භාවනා කුණ්ඩලණි භාවනා වලට වඩා උතුම් 🙏🙏🙏
Yepp
Kundalini bawana walata wada bududahame ena widharshana bawanawa uthum saha sasre nimawa lagakaradhe
ඔය හැමදේම බුද්ධ දර්ශනය ට යටත්.ඉන්දියාවේ යෝගින් ට වඩා බුදු හාමුදුරුවෝ විශ්වය දැක්කා.ඒ උතුම් බුද්ධියේ රජුගේ වචන හැමදාටම ඇත්තක්.
Wenna puluwan buduhamuduruwoth chakra 141 ma awadi Karan wishwaya dakka. Wenna puluwan,
හොඳටම විශ්වාසයි ඔය කියන තරම්නම් ලේසි නෑ... වීර්යය හුඟාක් වැදගත්..🙏
බුදුන්වහන්සේගේ දර්මය අනුව චක්‍ර හත කියන්නේ ඉතාමත් පොඩි දෙයක් ඒත් ඒක සාමාන්‍ය සමත බාවනා ක්‍රම වලින් උනත් දිගින් දිගට කරගෙන යනද්දී ඉබේම ලැබෙන දෙයක්... ඒත් චක්‍ර වල ශක්තිය මනුස්සයෙක්ට ලැබුනොත් ඒක පාලනය කරගන්න අපහසු වෙනවා ඒකට නිවැරදි ගුරුවරයෙකුගෙන් නිවැරදි මාර්ගයක යන්න ඕන.... මේකේ හොද හා නරක යන දෙපැත්තක් තියෙනවා.... ඒ වගේම පාලනයට අපහසු දෙයක්.... (බලය ලැබුනාම කල නොහැක්කක් නොමැත යන මානය අපේ ඔලුවට එනවා..ඒකයි ආරම්බය) ගුරුවරයෙකුගේ අනුදැනුමෙන් යෝගී බාවනා කරොත් තමා ආරක්ෂිතම... මොකද කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට බලපාන විදි වෙනස්... සුබ ගමන්
අනාවැකි විඩියෝ ඔනා වට පිට අයියෙ 👍
වැදලා කියන්නම් මේ පිළිබඳව ගැඹුරු තොරතුරු අවශ්‍යයි ... සුවපත් වේවා ❤️
මීට වඩා දිග වීඩියෝ එකක් ඕනෙ. මේක මාර ඉන්ටරෙස්ටින්. කුණ්ඩලේනි ශක්තිය ගැන අහල තියෙනවා. අනිවාර්යයෙන්ම මීට වඩා ලොකු ගවේශනයක් ඕනෙ............... ❤️❤️❤️❤️❤️
බුද්දාගමෙත් තියෙනවා පලමු ද්යානය උපදවා ගන්න ඔය භාවනාව කිරුලපන දම්මවිජය හාමුදුරුවන්ගෙ වීඩීයො එකක ඒක පැහැදිලි කරනවා
එකේ title එක මතකද 🙄
Link එක තියද
@@rawindulakshan5002 පොඩ්ඩක් හාමුදුරුවන්ගෙ නමයි පලමු ද්යාන උපදාවා ගන්ම ආකාරය කියලා ගහලා බලන්න
අරකිව්ව භාවනාව ඇත්ත මාත් අහලා තියනවා 👍
උඹවුත්තාඉලුමිනාටීනෙත් 🍰
මොකක්ද උනේ කියන්නකෝ🙁
@@sahithramanayake iluminati kiyala ekak thono yt eke hoyanna
අහලා තිබ්බ පලියට ඇත්ත වෙන්නේ නෑ නේ ඔයා කරලා බලලා තියනවද
මෙහෙමයි කාල තරණය ප්‍රායෝගික නෑ තමයි.ඒත් එකේ සත්‍ය තාවයක් තියෙනවා.බුදුන් වහන්සේ කාල තරණය කරලා නෑ තමයි.ඒත් උන්වහන්සේ අනාගතය අතීතය ගැන දේශනා කරලා තියෙනවා.ඒ උන්වහන්සේගේ මනසින්.ඒක ගිහි අපිට ලගා කරගන්න ගොඩක් අපහසු අදි මානසික ශක්තියක්.ඒකයි උන්වහන්සේ අසම සමයි කියන්නේ.කාල තරණය කරන්න පුළුවන් කයෙන් නෙමේ මනසින්.දීර්ඝ ව නැතත් දවසක් දෙකක් ඉස්සරහට වෙන දේවල් කියපු මනුස්සයෝ ඉන්නව.ඒගොල්ලෝ ඒක දැක්කේ මනසින්.නැතුව ඇඟ අරන් ගියේ නෑ අනාගතයට.ඒක ඒගොල්ලෝ මොකක් හරි දේකින් ඇති කරගත්තු ලොකු මානසික ශක්තියක් .අනික අනාගතයට අතීතයට යන්නේ අපේ සිත,මනස..අපේ ඇඟ යන්නේ නෑනේ.ඒහින්දා ඒකාලවල් වල ඉන්න මනුස්සයින්ට,වාහනවලට තියා මොකේකටවත් අපිට හානියක් තියා අල්ලන්නවත් බෑ.මොකද ඒ අපේ මනස...ඒහින්දා ඒකෙන් අනාගතයට බලපෑමක් එල්ල වෙන්නේ නෑ.අපි කරන්නේ කොහෙ හරි තැනක ඉඳන් අනාගතය අතීතය මනසින් පිරික්සන එක.ඔය අතීතයට අනාගතයට ගියා කියන්නේ ඒ මනුස්සයෝ ගැඹුරු නින්දකට බාවනාවකට වැටිලා...ඒ අතීතයේ හරි අනාගතයේ හරි තමන් ඉන්නවා වගේ දැනෙන එක..හරියට නිකම් අපි මොකක් හරි දෙයක් ගැන ගැඹුරින් කල්පනා කරනකොට අපි නිකන් ඒ ලෝකයේ ජීවත් වෙනවා වගේ දැනෙන්නේ අන්න ඒ වගේ.ඒකෙන් මිදුනහම හරියට නිකම් හීනයක් දැක්ක වගේ...අන්න ඒවාගේ තමා කාල තරණය.ඔක්කොම වෙන්නේ මනසින්.මනස දියුණු අය ඒගොල්ලෝ විසින්ම මනස ගැඹුරු ගවේෂණය කට ලක් කරලා ඒගොල්ලෝන්ගේ අරමුණට ගෙනියනව....ඒකේ ප්‍රතිපලයක් ලෙස තමා .කාල තරණය සිදුවෙන්නේ....🙂
😶
මේකනම් හැමෝම කැමති මාතෘකාවක්... ❤️❤️
ඇත්තටම මමත් චක්‍ර අවදි කරන භාවනා කරනවා විශ්වය ට භාවනා කරනවා උදේ පාන්දර නැගිටලා මේ භාවනා කරන්න ඕනේ ශිව දෙවියන් දැක තියෙනවා දෙවරක් ඇත්තටම පුදුමයි අතිවිෂ්ඨයි.. අප නොදන්නවා වුනාට අපට පිටුපසට පුදුම හිතෙන ලෝකයක් ඇත..🙏🏻🙏🏻🙏🏻
Shiva Kiyala Devi Pakayek Na. Budu Dhame Oya Wage Shiva Kali Oya Wage Ewen Na.Budu Dhama Nodana Gon Kath Kiyanna Epa.
Gayanthi manthra උදේට ගායන්ති මන්ත්‍රය කියන්න .එහි තේරුම. සුර්යයා ගෙත් ව්ශ්වයෙත්මහපොළොවෙත් තියෙනා ශක්තිය මා(ඔබට) හට ලබාදෙන්න
අනිවාර් මම ගයත්‍රි මන්ත්‍රයත් දානවා මමත් ගායනා කරනවා 🙏🏻🙏🏻🙏🏻 ස්තූතියි
@@kavishkadilhara8895 ඔයා දෙවියන්ට වඩා දන්න බුදුන් ට වඩා දන්න කෙනෙක් වගේ දොඩවන්න එපා ..ඔය වගේ ඔලු තියෙන බුද්ධි මතූන්නට දෙයියෝ දකින්න බැ තමයි..ඔය මොනවා දොඩවව්වත් ඔය වගේ නූවනක්කුරෝ ඉන්න ලංකාවෙ බුදුන් ඉනදූනොත් නැ දෙවිවරු ඉපදුනෙත් නැත්තෙ ඒකයි මතක තියා ගන්න
@@lesliemawatha7685 සත්‍යයෙන් වශයෙන් ම ශිව දෙවියන් මේ විශ්වයේ ඉන්නවා...මගේ ආගම ක්‍රිස්ටියන් වගේම අඩූමගානේ ලංකාවෙ වත් පදින්චි කෙනෙක් නෙවෙයි මම එදා මම ශිව දෙවියන් ට අරියාදු කරපූ කෙනෙක් පොඩි වයසේ නිසා නොදන්න නිසා ගව මස් කන්න ආසාවට😭😭😭 එදා මම ඉන්දියාවේ ඉපදුන දෙවියන් ගැන නොදත් විස්වාස නොකලත් අද මම දැඩිව විශ්වාස කරමි ශිව දෙවියන්ට ඇත ජීවමානව මම දුටුවෙමි. ඊල ඔහුට වශි වී ඔහුම අදහනවා ඇයිද මමත් නොදන්නෙමි හරිම සතුටෙන් අද මම ඔහුව පූදමී 🙏🏻🙏🏻
මේ භාවනාවෙන් මනසට අමනුස්සයෝ ඇතුළු වෙන්න පුලුවන් ඒනිසා මේක පන්සලක් වගෙ පින්බිමක ඉඳල කරන්න❤
Ehema deyakbwenne na mokadha amunushsha athmayakata bawana wadana uthamayekge shariiraya lagatawath enna ba
Ehema deyak wenne na mokadha amunussa athmayakata bawana wadhana kenekuge shariiryata kittu wenna wath ba wadi wisthara ona nam magedha guruwaraya uu adhyathmika bikshun yana youtube channel eken blanna
දිර්ගව විස්තරකරන්න....ස්තුතියි ඔබ තුමාට.....
කුන්ඩලිනී ශක්තිය අවදි කරන්න නම් සිත එක්තැන් කිරීම කරන්නම ඕන.. හොඳම ආනාපානසති භාවනාව.. මාත් අවුරුද්දක් විතර කලා. ඇත්තටම හොඳ දියුනුවක් තියෙනවා.. නිලන්ත හෙට්ටිගේ මහතාගෙ පොත් දෙකක් තියෙනවා වාසනා ප්‍රකාශකයොන්ගෙ පොඩ්ඩක් බලන්න ඒ දෙකම හොඳම resources දෙකක් තමයි ඒ..
එහෙම එකින් එක වෙනම අව්ධි වෙන්නෙ නෑ..විවෘත වෙන්නෙ ඔක්කොම එකට..කොන්ද කෙළින් තිබ්බත් නැතත් කෙළින් වෙනවා කොන්ද.. මේ සමථ භාවනාවකදි වෙන දෙයක්.. බුදුදහමෙ මේ ගැන සඳහන් නොකරන්නෙ ඇයි?..ඒක ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි හින්ඳා.. මේක ඕනිම කෙනෙක්ට වඩන්න පුලුවන් ... විශේෂයෙන් කසින භාවනා තුළින්..ඒත් ඒක දැනගෙන කරන්න ඕනි.. ලෞකික ධ්‍යාන වැඩුවත් මේ කුණ්ඩලීනී ශක්තිය අවධි වෙනවා..කොහොමත් මේක සාමාන්‍යය දෙයක්.ඕනිම කෙන්ක්ගෙ හිත සමතයකට පත් වෙද්දී කයත් ඒ සමානව කුණ්ඩලීනී අවධි වෙනවා.. මූලාධාර චක්‍රයෙන් පටන් ගන්නෙ..එක සැරේ නළලට එන්නෙ නෑ..කාලයක් කරද්දියි සහශ්‍ර චක්‍රයේ වෙනසක් දැනෙන්න ගන්නෙ..ඔය මොනවා කළත් වැඩක් නෑ සසර දුකින් නිදහස් නෑ..සතර අපායෙන් නිදහස් නෑ.. ඒ නිසා කළයුතු එකම දේ චතුරාර්ය සත්‍යය කුමක්ද යන්න සොයා බැලීමයි...🙏
නිර්වාණය නැමැති ගංගාවෙන් එගොඩ නොවි කෙසේද අන්අයට නිර්වාණය නැමැති ගංගාවෙන් එගොඩ වෙන්න පාර කියා දෙන්නේ.
අනිවාරයෙන් තවත් දීර්ඝ විස්තරයක් බලාපොරොත්තු වෙනවා භාවනා කරන ක්රමයන් එහෙමත් එක්ක ... ❤
මෙකේ තවත් දීර්ඝ විස්තර ඔනේ
අනිවාර්යයෙන්ම මේ ගැන වීඩියෝවක් ඕනේ අයියා.❤️❤️🥰
අයියෙ අයියගෙ chanal එකින් සතියකට පාරක් motivatin එකක් ඔනි.නිකම්මු වගෙ හිටපු අපිට ඉලක්කයක් දුන්නෙ අයියා.දැන්නම් හැම දවසක්ම පට්ට moral eke වැඩ .
ඔව්ව් ඒක ඇත්ත
Ow
ඔව් ඇත්ත
පස්වෙනි මානය ගැන video ekk oni 😁😁❤️
ඔන්න සත්‍ය කතාවක් කියන්නයි යන්නේ. මම ප්රාණයාම කරන්න ගත්ත අවුරුදු දෙකකට විතර කලින්.උදේ අනං මනං සද්ද හින්ද මම hands free දෙක ගහන් තමා ඕක කරේ.උදේ නාගෙන එහෙම පැය 1.30 ක් ඔය අනං මනං භාවනා ක්‍රම කරා .ටික කාලයක් යද්දි මම පාවෙනව වගේ ගත්තා .balance එක නැති උනා .මම හිතුව හරි දැන් මට super powers ඇවිල්ල කියල හිතුව.ඔය ගැන internet එකේ හොයල බලද්දි තමා දැනගත්තෙ hands free එක ගහන් ඉදල භාවනා කරපු නිසා කනට damage වුන හින්ද ඇගේ balance එක නැති වෙලා කියල.මේකෙන් වෙන හානිය වැඩි වෙන්න භාවනා කරන්න කලින් නාපු එක තදින්ම බලපාන්න ඇති.😕😅😅
Same thing happened to me
ඒක මරු...🥴😁
Guru warayek nathuwa bawana karanna ehma unoth pisso wela nawathinne
හම්මෝ😂
නියමයි නිදුක් නිරොගි රැයක් වෙව☺☺
ස්තුතියි ඔබතුමාණන්හට බොහොමත් ම . තවත් මෙවැනි වැදගත් තොරතුරු අප වෙත ගෙන එන්න , මෙයටම අදාළ .
අති විසිස්ටයි............සුපිරි ........ස්තූතියි ඔබට.................
බෙහෙවින්ම ස්තුතියි දෙනලද උපදෙස් වලට. මම මේ පිලිබද විමර්ශනය කරමින් ඉන්නෙ. සුවපත් වෙත්වා. 💐💐💐
Part 2 ඕනි අයියේ🥺♥️
මේක ඇත්ත. ඉස්සර මගෙ යාලුවෙක් හොදටම ගන්ජ පාවිච්චි කරා එයා කියන විදිහට එයාට එක බීවම අමුතු විදිහට හිතන්න පුලුවන්ලු. බැරෑරුම් දෙයක් උනත් තේරුම් ගන්න පුලුවන්ලු. ඇයි එහෙම වෙන්නෙ කියල දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
ඔබ සෑම ඉදිරිපත් කිරීමක්ම නිර්මාණාත්මකව තර්කානුකූලව වගේම බොහොම පැහැදිලිව ඉදිරිපත් කරනව. ජයවේවා සහෝදරයා
රාමුවෙ රන්දික අයියගෙ වචන ටිකක් ඇහුනා 🙂❤️
දැනගෙන ඉතා අවබෝධයෙන් සිත දියුණු කරගැනීමෙන්.වීර්ය යෙන් යායුතු උතුම් මගකි.
මාස ගානක් අත්හදා බැලූ දෙයක් ❤️🙏
Dan moko thaththwe?
මොකද උනේ
අවුරුද්දක් විතර නිර්මාංශ වෙලා භාවනා කරන් හිටියා. මේ කියනවා වගේ යම්කිසි තැනකට ආවා. ඒත් වෙන ප්‍රශ්න ටිකක් නිසා ආද්‍යාත්මික දේවල් මගහැරුනා ....
නොටිෆියෙන්ම ආවා 🙂🙂
අනීවා තවත් මේ වගෙ ඒවා ඕනි👍
බලන්ගොඩ නාහිමියන් කියූ සියලු අභිරහස් දේ වීඩියෝ ලෙස ගෙන එන මෙන් ඉල්ලා සිටිමි...
💚🌎🙏 හොද දෙයක්.දිගටම කරන් යන්න.
ඇහැ ඇරෙන්න ගිහින් යන්තං ආයේ වහා ගත්තා. මාර අමාරුයි එතකොට. .3 වැනි එකක් නෙමෙයි තියෙන 2ක තමයි. හැමදාම උදේට තියෙන ඇස් 2ක අරින්න බැරි වුන් අමුතුවෙන් අහකුත් අරින්න යනවා.කරගෙන යන්න. අරුනොත් අටපට්ටම ට කියන්න අමතක කරන්න එපා හොඳේ.
ස්තූතියි ගොඩාක් තවත් මේ වගේ විස්තර ඉදිරිපත් කරන්න
අනිවාර්යයෙන් දිර්ඝ විස්තරයක් ලබා දෙන්න.බලන් ඉන්නවා ඒ විඩියෝ එක එනකන්
3 වෙනි ඇස විවර ව්මෙන්දේශණා කිරිමේ බලය මැවිමේ බලය විනාශ කිරිමේ බලය ලැබේ.
ඔය වගේ දෙයක් පොඩි ළමයිට කරන්න පුළුවන්. විශේෂයෙන් අවුරුදු 15ට අඩු. එයාට පුළුවන් පාට අඳුන ගන්න, වෙන කෙනෙක් කියවන පොතක පිටු කියවන්න, වෙනත් තැනක ඉන්න කෙනෙක්ගෙ ඇඳුම පාට එහෙම කියන්න පුළුවන්. මේක මම කියපු දේට නම් විද්‍යාත්මක පදනමක් තියෙනවා කියලා තමා අහල තියෙන්නෙ
ආදරෙයි වටපිට ❤️
මේකේ තවත් විස්තර දෙන්න අයියේ .තව තව විස්තර දැන ගන්න කැමතියි.👍👍
Good.. දීර්ඝ විස්තරයක් කරා නම් හොඳයි
අනිවාරෙන් මේකෙ දීර්ඝ විස්තරේකුයි නිවැරදිව කුන්ඩලීනී ශක්තිය අවදිකරන හැටියි ගැන ඕනෙ ☺️
කුණ්ඩලණි භාවනාව කියා එකක් නැත.කලක් භාවනා කරනා විට ඉබේම කුණ්ඩලණි චක්‍ර විවර වේ.
@@lesliemawatha7685 නමුත් මගේ දැනුමට අනුව අධිමානසික හැකියා ලබාගැනීමට කලයුතු භාවනා කොටසක් තමයි කසිණ භාවනා.ඒ තුල කසිණ නිමිත්ත මත ලබා දෙන අධිමානසික හැකියාව වෙනස් වනවා සේම කුණ්ඩලණී ශක්තිය අවදි කිරීමටද ඊට අවේණික භාවනා ඇත.උදාහරණයක් ලෙස මෛත්‍රී භාවනාව කරන අයෙකුට අධිමානසික හැකියා ලබාගැනීමට වෙසෙසින්ම කසිණ භාවනා සදහා වෙහෙසිය යුතු වීමයි.
ස්තුතියි.....😍💪👍 තවත් විස්තර දැනගන්නට කැමතියි .....👍
කුන්ඩලනී ශක්තිය කියන්නෙ දැලි පිහියෙන් කිරි කෑම වගේ දෙයක් කියල අහල තියනව පුහුනු කරන්න අමාරු ඒ වගේම වහේම වැරදුනොත් ගැටලු.... 👻👻👻👻
Weradunoth pisso wela nawathinne
ඉදිරියටත් ගෙන්න....🙏හැබැයි මේ කියන තරම් සරල නෑ....🙏
අනිවා...දීර්ඝව ඕන
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
Motivation nam WATAPITA thamai.. 😎😎
මේ ගැන තව විස්තර ටිකක් හොයලා දාන්න....❤❤❤
ගොඩක් වටිනවා.මේකගැන තව දිර්ඝ විස්තරයක් දෙන්න ස්තුතියි
අනිවාරයෙන්ම විශාල ගවෙශනයක් ඕනේ 😱
මේ වගේ සංකීර්ණ ශක්තීන් ලබාගන්න තියෙන භාවනා ක්‍රම කිසිම උපදෙස් ලබාගැනීමකින් හෝ අත්දැකීම් තියනකෙනෙක්ගෙන් අහන්නේ හොයන්නේ නැතුව තනියම හිතුමතේට කරන එක මමනම් කොහෙත්ම අනුමත කරන්නෙ නෑ.🤘
භාවනාවට බිය නම් එතන සත්‍ය ඩර්මයක් නැත.
@@lesliemawatha7685 මේක බෞද්ධ ධර්මයත් එක්ක සම්බන්ද දෙයක් නෙමෙයි
දිර්ඝ විස්තරයක් ඔනේ තව 👌
අදත් වීඩියෝ එක සුපිරියි.
බොහොම ස්තුතියි මේ වීඩියෝ එක.👍👍👍💗💗💗
මේ video එක සම්බන්ධව තව video එකක් දාන්න. Thank you
සවිස්තරාත්මක වීඩියෝ එකක් ගේන්න.ස්තුතියි ඔබගේ උත්සාහයට
එනකන් බලන් උන්නෙ 🤩👌 ආදරෙයි
කුණ්ඩලිනිය ලබගන්න ක්‍රම ගනනාවක් තියනවා මට මතක නෑ හරියට ඔක්කොම. 1) භාවනවාවෙන්2) මන්ත්‍ර මගින් (ඕම්, ලාම් ඔය වගේ තීය්නවා 7ක් පාට මතක් කරන් කරන්න ඕන)3)ගුරුවරයාට තම ගෝලයට දෙන්න පුලුවන්තවත් තිබ්බා මතක නෑ.
මේ භාවනා කියන්නෙ මෙහෙම කියලදෙන ඒව නෙමේ, මගේ අදහසනම් ඔබ එක කරන විදියක් මෙහෙම කියල වැරද්දක් කලේ, හරියට ඔය කියපු අන්දයින්ට ඈත ඉදන් ඇස් අරින තන කියනව වගේ, ඒත් හැමෝටම ඇස් තියන තැන හොයා ගන්න බැහැ
ගොඩක් වටිනවා මේම වීඩියෝ ඒක, පුලුවන් නම් තවත් විස්තර ඇති වීඩියෝ ටිකක් කරන්න
මොලය තුල තිබෙන තෙවනි ඇස අවදි කලහොත් අති විසිස්ටයි.මේ සමබන්ද vidio රැගෙන එන්න.ස්තූතියි ඔබට
මගේ අත් දැකීම් අනුව ඉටිපන්දම් අබ්‍යාසය කලා , එවිට නලලේ මැදින් නිල් කලු පාටින් ලොකු ඇස ක් පෙනුනා , දිදුලන දම්පාටින් වර්න්නය න් ගොඩාක් රෝස , නිල්, කහ , මිශ්‍ර වෙලා වේගෙන් ගමන් කරනවා..මිනිසුන් ගේ හිසවගේ, අනුරුවක් ...මේ ගැන පහදා දෙන්න ස්තුති ස්තුති ස්තුති ...ගොඩාක් වටිනා video එක ක් ...❤🙏
බලංගොඩ ආනන්ද හාමුදුරුවෝ ගැන වීඩියෝ සීරියස් එකක් ඕනි වටපිට 🙂🙂😇
ලංකාවේ ගොඩක් අය එක එක දැනුම ගන්න පුලුවන් චැනල් කරනවාඒ උනාට ඒකෙන් ඔබ්බට ගිය අපේ ඉතිහාසය සහ මේ වගේ දේවල් ගැන චැනල් කරන කෙනෙක්ට ඉන්නේ ඔයා විතරමයි
ඇයි රාමුව චැනල් එක 😂
මේකෙ දීර්ඝ විස්තරයක් ඔනා අයියේ
සියල්ල හරි 💯
තව මේ ගැන කරුනු ටිකක් ඉක්මනටම අරන් එන්න
ඉස්සරහටත් ඕනි මේ දේ ගැන ❤🔥
ආකාල සන්ධ්‍යා ලස්සන කතාවක්
මෙම විඩියොවෙ තව විස්තරයක් කරන්න good job
සුපිරි
වටපිට ❤ ❤❤❤❤❤
අයියා මෙවා පැහැදිලි ලෙස බුදු දහම තුළ සදහන් වෙනවා.ඔබ තවත් බුදු දහම අධ්‍යනය කරන්න.
හෙල ඉතිහාසය තුලින් මේවා පහසුවෙන් සොයාගැනීමට පුලුවන්...අර රජ්ජුරුවංගෙ දියසෙන්ගෙ කියලා නොකියා ඒ ශක්තිය නැවත ලබගනිමු...❤️💪✔
පුලුවන් නම් මේ භාවනා ක්‍රම සහ භාවනාව ගැන තව තොරතුරු හොයල වීඩියෝ එකක් කරන්න මේකත් මරු 😊🙂👌🏻👍🏻
ලෙහෙසිම පහසුම භාවනාව නාමස්මරණය පළමුව අපේ දේශීය දෙවිවරු සිහිපත් කර .භාවනාවේ ශක්තිය ඉක්මනින් බලන්න මේ කර බලන්න 🕉️...🕉️....🕉️....ඕම්..ඕම්..ඕම් ම්ම්ම්ම්.සබ්දය පැයක් කර බලන්න
මෙක හිතුමතෙට කරන්න යන්න එපා ඔක වැරදි විදියට කලොත් මනසික පිස්සො වෙන්න වෙනවා 🙂🙂
Interstellar review eka one ❤🇱🇰
දිගටම විශාල ගවේශනයක් අත්‍යාවශයි!!!
නියමයි අයියේ 👍
මේක තමයි හොඳම . මේ වගේ තව එකක් ඔනේ
Hope to hear more valuable news soon 🙏🙏🙏
කුන්ඩලීනී ශක්තිය කියන්නේ හිතාගන්න බැරි ශක්තියක් ගුරු කෙනෙක්ගෙ උපදෙස් අවශ්‍යයි
මා කිසි ගුරුවරයෙක් නැතිව භාවනා කර සියලුම මාර්ගඵල ව්ශ්වයෙන් ලබා ඇත( කුණ්ඩලණි චක්‍ර 7 විවර ව් ).එයට ඉන්දියාවේ යෝගීන් දකින්න ගිය විට එතුමන් මා හට ඩර්මය සම්ප්‍රේෂණය කලේය .
@@lesliemawatha7685 ♥️♥️♥️♥️
තව විස්තර සහ තවත් බාවනා ක්‍රම ඕනෙ
අනිවාරෙං මේක ගැන වැඩි විස්තරයක් ඔනි
6:50 මොකද්ද ඒ මාස්ටස් කතාව 🤔.. ඒක ගැන වැඩිදුර විස්තර ඕනේ..
ඒක නම් මරු..ඔනෙ
Thawa ona brother 💕💕😚💖🎉
තවත් විස්තර ඇතුළත්ව වීඩියෝ එකක් ඕනී... ❤️❤️💪
අනිත් ගවේෂණය බලාපොරොත්තුවෙන් ඉන්නවා
ගැම්මක් තමා
දිගටම දාන්න
නියම වීඩියෝ එක 👍❤️💛💚
මේක නම් නියමයි
මේ විශයේ දේවල් ගොඩක් ගඹුරින් දැනගන්න පුලුවන් ramuwa එකෙනුත් 😊දන්නැති අයට කිව්වෙ දැන ගන්න ,❤️සුපිරි වටපිට ❤️💪😊
Ow එතුමා නම් කියන්නේ අන්තර්ජාලයේ තියෙන තරම් මේක කරන්න පහසු නෑ කියන එක
Aniwa
හ්ම් ඔව් ඒකෙ වීඩියො දිගයි හොදට විස්තර කරනව
මාත් බලනවා රාමුව ඒකත් සුපිරි
මන් රාමුව එකෙ තෙවනි ඇස ගැන පෝස්ට් එකක් දාල රාමුවෙ ඉන්න බුද්ධිමත්තු හිනාවෙලා තිබුනා ඒ පෝස්ට් එකට
මේකෙ දීර්ඝ විස්තරයක් දෙන්න අයියේ..මේක නම් නියමයි අයියේ..👍
Ramuwa kiyala youtube chanel ekak thino
Part 2 oonee
ඒ එස් බාලසූරිය මහත්මයාගෙ වීඩියෝ බලන්න තව තියනව ආධ්‍යාත්මික භික්ශූන් කියල ඒ චැනල එකත් හොඳයි සුවපත් චරණය මේ ඔක්කොම හොඳයි
Ramuwa channel eke niyama wistharayak denawa
Part 2 ඔන
මගේ දැනුම අනුව නම් ආධ්‍යාත්මික, දාර්ශනික තේරුම් ගැනීම වැඩිපුරම තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ, ඉන්දියාවෙ මිනිස්සුන්ට. මොකද අපේ මිනිස්සු අතීතයේ කරල තියෙන සමහර නිනිර්මාණ දැකල ගොඩක් Scientists ල පවා ඒක එහෙම වෙන්න පුලුවන් කියල විශ්වාස කරනව. ලංකාව ඒ කාලෙ ඉදන්ම බුද්ධ දර්ශනයට නැඹුරු රටක් වෙන්න හේතුවත් ඒ දේම වෙන්නැති කියල එයාල විශ්වාස කරනව. මොකද ඒ දවස් වල ලංකාවෙ හිටපු ගොඩක් බුද්දිමත් මිනිස්සු බුදු දහමෙ තියෙන සංකිර්ණ බව, තේරුම් ගැනීම, සත්‍ය බව තේරුම් ගත්ත නිසා ගොඩක් අය රහත් පලය පවා ලබා ගත්ත කියල කියනව. හැබැයි අද වෙද්දි ඒ සංකිර්ණ දහම follow කරපු රට exam එකක් ලන් උනහම දුවගෙන පන්සල් යන තත්වෙකට පත් වෙලා. අර අපේ දේවල් දැකල පුදුම උන රටවල් ඒ දේවල් ගවේෂණය කරල රාමුවෙන් එලියට එන්න උත්සාහ කරනව. ඒ කියන්නෙ අපේ රටේ ඒ කාලෙ හිටපු මිනිස්සුන්ගෙ තිබ්බ Complex Thinking Pattern එක අද වෙද්දි මොන්ටිසෝරි level එකකටම වැටිලා. හැබැයි මම දන්නව අනිවාරෙන් පොඩි පිරිසක් හරි ඉතුරු වෙලා ඉන්නව අර කියපු Complex Thinking Pattern එකෙන් ජීවත් වෙන.
ආද්‍යාත්මික ද්වාරය විවර කිරීමේ මුල් පියවර සොභාදහම එක්ක ඒකාග්ර වීමයි මේ හැමදෙයක්ම දෙකක් නොව එකක් කුඩාම අංශුවේ සිට සිතන්න පුරුදු වුනොත් අපිට හැමදේම අවබෝද කරගන්න පහසු වේවි 😇🍃
මාත් කරා ,බුදු දහම තිය භාවනා කුණ්ඩලණි භාවනා වලට වඩා උතුම් 🙏🙏🙏
Yepp
Kundalini bawana walata wada bududahame ena widharshana bawanawa uthum saha sasre nimawa lagakaradhe
ඔය හැමදේම බුද්ධ දර්ශනය ට යටත්.ඉන්දියාවේ යෝගින් ට වඩා බුදු හාමුදුරුවෝ විශ්වය දැක්කා.ඒ උතුම් බුද්ධියේ රජුගේ වචන හැමදාටම ඇත්තක්.
Wenna puluwan buduhamuduruwoth chakra 141 ma awadi Karan wishwaya dakka. Wenna puluwan,
හොඳටම විශ්වාසයි ඔය කියන තරම්නම් ලේසි නෑ... වීර්යය හුඟාක් වැදගත්..🙏
බුදුන්වහන්සේගේ දර්මය අනුව චක්‍ර හත කියන්නේ ඉතාමත් පොඩි දෙයක් ඒත් ඒක සාමාන්‍ය සමත බාවනා ක්‍රම වලින් උනත් දිගින් දිගට කරගෙන යනද්දී ඉබේම ලැබෙන දෙයක්... ඒත් චක්‍ර වල ශක්තිය මනුස්සයෙක්ට ලැබුනොත් ඒක පාලනය කරගන්න අපහසු වෙනවා ඒකට නිවැරදි ගුරුවරයෙකුගෙන් නිවැරදි මාර්ගයක යන්න ඕන.... මේකේ හොද හා නරක යන දෙපැත්තක් තියෙනවා.... ඒ වගේම පාලනයට අපහසු දෙයක්.... (බලය ලැබුනාම කල නොහැක්කක් නොමැත යන මානය අපේ ඔලුවට එනවා..ඒකයි ආරම්බය) ගුරුවරයෙකුගේ අනුදැනුමෙන් යෝගී බාවනා කරොත් තමා ආරක්ෂිතම... මොකද කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට බලපාන විදි වෙනස්... සුබ ගමන්
අනාවැකි විඩියෝ ඔනා වට පිට අයියෙ 👍
වැදලා කියන්නම් මේ පිළිබඳව ගැඹුරු තොරතුරු අවශ්‍යයි ... සුවපත් වේවා ❤️
මීට වඩා දිග වීඩියෝ එකක් ඕනෙ. මේක මාර ඉන්ටරෙස්ටින්. කුණ්ඩලේනි ශක්තිය ගැන අහල තියෙනවා. අනිවාර්යයෙන්ම මීට වඩා ලොකු ගවේශනයක් ඕනෙ............... ❤️❤️❤️❤️❤️
බුද්දාගමෙත් තියෙනවා පලමු ද්යානය උපදවා ගන්න ඔය භාවනාව කිරුලපන දම්මවිජය හාමුදුරුවන්ගෙ වීඩීයො එකක ඒක පැහැදිලි කරනවා
එකේ title එක මතකද 🙄
Link එක තියද
@@rawindulakshan5002 පොඩ්ඩක් හාමුදුරුවන්ගෙ නමයි පලමු ද්යාන උපදාවා ගන්ම ආකාරය කියලා ගහලා බලන්න
අරකිව්ව භාවනාව ඇත්ත මාත් අහලා තියනවා 👍
උඹවුත්තාඉලුමිනාටීනෙත් 🍰
මොකක්ද උනේ කියන්නකෝ🙁
@@sahithramanayake iluminati kiyala ekak thono yt eke hoyanna
අහලා තිබ්බ පලියට ඇත්ත වෙන්නේ නෑ නේ ඔයා කරලා බලලා තියනවද
මෙහෙමයි කාල තරණය ප්‍රායෝගික නෑ තමයි.ඒත් එකේ සත්‍ය තාවයක් තියෙනවා.බුදුන් වහන්සේ කාල තරණය කරලා නෑ තමයි.ඒත් උන්වහන්සේ අනාගතය අතීතය ගැන දේශනා කරලා තියෙනවා.ඒ උන්වහන්සේගේ මනසින්.ඒක ගිහි අපිට ලගා කරගන්න ගොඩක් අපහසු අදි මානසික ශක්තියක්.ඒකයි උන්වහන්සේ අසම සමයි කියන්නේ.කාල තරණය කරන්න පුළුවන් කයෙන් නෙමේ මනසින්.දීර්ඝ ව නැතත් දවසක් දෙකක් ඉස්සරහට වෙන දේවල් කියපු මනුස්සයෝ ඉන්නව.ඒගොල්ලෝ ඒක දැක්කේ මනසින්.නැතුව ඇඟ අරන් ගියේ නෑ අනාගතයට.ඒක ඒගොල්ලෝ මොකක් හරි දේකින් ඇති කරගත්තු ලොකු මානසික ශක්තියක් .අනික අනාගතයට අතීතයට යන්නේ අපේ සිත,මනස..අපේ ඇඟ යන්නේ නෑනේ.ඒහින්දා ඒකාලවල් වල ඉන්න මනුස්සයින්ට,වාහනවලට තියා මොකේකටවත් අපිට හානියක් තියා අල්ලන්නවත් බෑ.මොකද ඒ අපේ මනස...ඒහින්දා ඒකෙන් අනාගතයට බලපෑමක් එල්ල වෙන්නේ නෑ.අපි කරන්නේ කොහෙ හරි තැනක ඉඳන් අනාගතය අතීතය මනසින් පිරික්සන එක.ඔය අතීතයට අනාගතයට ගියා කියන්නේ ඒ මනුස්සයෝ ගැඹුරු නින්දකට බාවනාවකට වැටිලා...ඒ අතීතයේ හරි අනාගතයේ හරි තමන් ඉන්නවා වගේ දැනෙන එක..හරියට නිකම් අපි මොකක් හරි දෙයක් ගැන ගැඹුරින් කල්පනා කරනකොට අපි නිකන් ඒ ලෝකයේ ජීවත් වෙනවා වගේ දැනෙන්නේ අන්න ඒ වගේ.ඒකෙන් මිදුනහම හරියට නිකම් හීනයක් දැක්ක වගේ...අන්න ඒවාගේ තමා කාල තරණය.ඔක්කොම වෙන්නේ මනසින්.මනස දියුණු අය ඒගොල්ලෝ විසින්ම මනස ගැඹුරු ගවේෂණය කට ලක් කරලා ඒගොල්ලෝන්ගේ අරමුණට ගෙනියනව....ඒකේ ප්‍රතිපලයක් ලෙස තමා .කාල තරණය සිදුවෙන්නේ....🙂
😶
මේකනම් හැමෝම කැමති මාතෘකාවක්... ❤️❤️
ඇත්තටම මමත් චක්‍ර අවදි කරන භාවනා කරනවා විශ්වය ට භාවනා කරනවා උදේ පාන්දර නැගිටලා මේ භාවනා කරන්න ඕනේ ශිව දෙවියන් දැක තියෙනවා දෙවරක් ඇත්තටම පුදුමයි අතිවිෂ්ඨයි.. අප නොදන්නවා වුනාට අපට පිටුපසට පුදුම හිතෙන ලෝකයක් ඇත..🙏🏻🙏🏻🙏🏻
Shiva Kiyala Devi Pakayek Na. Budu Dhame Oya Wage Shiva Kali Oya Wage Ewen Na.Budu Dhama Nodana Gon Kath Kiyanna Epa.
Gayanthi manthra
උදේට ගායන්ති මන්ත්‍රය කියන්න .
එහි තේරුම. සුර්යයා ගෙත් ව්ශ්වයෙත්
මහපොළොවෙත් තියෙනා ශක්තිය මා(ඔබට) හට ලබාදෙන්න
අනිවාර් මම ගයත්‍රි මන්ත්‍රයත් දානවා මමත් ගායනා කරනවා 🙏🏻🙏🏻🙏🏻 ස්තූතියි
@@kavishkadilhara8895 ඔයා දෙවියන්ට වඩා දන්න බුදුන් ට වඩා දන්න කෙනෙක් වගේ දොඩවන්න එපා ..ඔය වගේ ඔලු තියෙන බුද්ධි මතූන්නට දෙයියෝ දකින්න බැ තමයි..ඔය මොනවා දොඩවව්වත් ඔය වගේ නූවනක්කුරෝ ඉන්න ලංකාවෙ බුදුන් ඉනදූනොත් නැ දෙවිවරු ඉපදුනෙත් නැත්තෙ ඒකයි මතක තියා ගන්න
@@lesliemawatha7685 සත්‍යයෙන් වශයෙන් ම ශිව දෙවියන් මේ විශ්වයේ ඉන්නවා...මගේ ආගම ක්‍රිස්ටියන් වගේම අඩූමගානේ ලංකාවෙ වත් පදින්චි කෙනෙක් නෙවෙයි මම එදා මම ශිව දෙවියන් ට අරියාදු කරපූ කෙනෙක් පොඩි වයසේ නිසා නොදන්න නිසා ගව මස් කන්න ආසාවට😭😭😭 එදා මම ඉන්දියාවේ ඉපදුන දෙවියන් ගැන නොදත් විස්වාස නොකලත් අද මම දැඩිව විශ්වාස කරමි ශිව දෙවියන්ට ඇත ජීවමානව මම දුටුවෙමි. ඊල ඔහුට වශි වී ඔහුම අදහනවා ඇයිද මමත් නොදන්නෙමි හරිම සතුටෙන් අද මම ඔහුව පූදමී 🙏🏻🙏🏻
මේ භාවනාවෙන් මනසට අමනුස්සයෝ ඇතුළු වෙන්න පුලුවන් ඒනිසා මේක පන්සලක් වගෙ පින්බිමක ඉඳල කරන්න❤
Ehema deyakbwenne na mokadha amunushsha athmayakata bawana wadana uthamayekge shariiraya lagatawath enna ba
Ehema deyak wenne na mokadha amunussa athmayakata bawana wadhana kenekuge shariiryata kittu wenna wath ba wadi wisthara ona nam magedha guruwaraya uu adhyathmika bikshun yana youtube channel eken blanna
දිර්ගව විස්තරකරන්න....ස්තුතියි ඔබ තුමාට.....
කුන්ඩලිනී ශක්තිය අවදි කරන්න නම් සිත එක්තැන් කිරීම කරන්නම ඕන.. හොඳම ආනාපානසති භාවනාව.. මාත් අවුරුද්දක් විතර කලා. ඇත්තටම හොඳ දියුනුවක් තියෙනවා.. නිලන්ත හෙට්ටිගේ මහතාගෙ පොත් දෙකක් තියෙනවා වාසනා ප්‍රකාශකයොන්ගෙ පොඩ්ඩක් බලන්න ඒ දෙකම හොඳම resources දෙකක් තමයි ඒ..
එහෙම එකින් එක වෙනම අව්ධි වෙන්නෙ නෑ..විවෘත වෙන්නෙ ඔක්කොම එකට..
කොන්ද කෙළින් තිබ්බත් නැතත් කෙළින් වෙනවා කොන්ද.. මේ සමථ භාවනාවකදි වෙන දෙයක්.. බුදුදහමෙ මේ ගැන සඳහන් නොකරන්නෙ ඇයි?..ඒක ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි හින්ඳා.. මේක ඕනිම කෙනෙක්ට වඩන්න පුලුවන් ... විශේෂයෙන් කසින භාවනා තුළින්..ඒත් ඒක දැනගෙන කරන්න ඕනි..
ලෞකික ධ්‍යාන වැඩුවත් මේ කුණ්ඩලීනී ශක්තිය අවධි වෙනවා..කොහොමත් මේක සාමාන්‍යය දෙයක්.ඕනිම කෙන්ක්ගෙ හිත සමතයකට පත් වෙද්දී කයත් ඒ සමානව කුණ්ඩලීනී අවධි වෙනවා.. මූලාධාර චක්‍රයෙන් පටන් ගන්නෙ..එක සැරේ නළලට එන්නෙ නෑ..කාලයක් කරද්දියි සහශ්‍ර චක්‍රයේ වෙනසක් දැනෙන්න ගන්නෙ..
ඔය මොනවා කළත් වැඩක් නෑ සසර දුකින් නිදහස් නෑ..සතර අපායෙන් නිදහස් නෑ.. ඒ නිසා කළයුතු එකම දේ චතුරාර්ය සත්‍යය කුමක්ද යන්න සොයා බැලීමයි...🙏
නිර්වාණය නැමැති ගංගාවෙන් එගොඩ නොවි කෙසේද අන්අයට නිර්වාණය නැමැති ගංගාවෙන් එගොඩ වෙන්න පාර කියා දෙන්නේ.
අනිවාරයෙන් තවත් දීර්ඝ විස්තරයක් බලාපොරොත්තු වෙනවා භාවනා කරන ක්රමයන් එහෙමත් එක්ක ... ❤
මෙකේ තවත් දීර්ඝ විස්තර ඔනේ
අනිවාර්යයෙන්ම මේ ගැන වීඩියෝවක් ඕනේ අයියා.❤️❤️🥰
අයියෙ අයියගෙ chanal එකින් සතියකට පාරක් motivatin එකක් ඔනි.නිකම්මු වගෙ හිටපු අපිට ඉලක්කයක් දුන්නෙ අයියා.දැන්නම් හැම දවසක්ම පට්ට moral eke වැඩ .
ඔව්ව් ඒක ඇත්ත
Ow
ඔව් ඇත්ත
පස්වෙනි මානය ගැන video ekk oni 😁😁❤️
ඔන්න සත්‍ය කතාවක් කියන්නයි යන්නේ. මම ප්රාණයාම කරන්න ගත්ත අවුරුදු දෙකකට විතර කලින්.උදේ අනං මනං සද්ද හින්ද මම hands free දෙක ගහන් තමා ඕක කරේ.උදේ නාගෙන එහෙම පැය 1.30 ක් ඔය අනං මනං භාවනා ක්‍රම කරා .ටික කාලයක් යද්දි මම පාවෙනව වගේ ගත්තා .balance එක නැති උනා .මම හිතුව හරි දැන් මට super powers ඇවිල්ල කියල හිතුව.ඔය ගැන internet එකේ හොයල බලද්දි තමා දැනගත්තෙ hands free එක ගහන් ඉදල භාවනා කරපු නිසා කනට damage වුන හින්ද ඇගේ balance එක නැති වෙලා කියල.මේකෙන් වෙන හානිය වැඩි වෙන්න භාවනා කරන්න කලින් නාපු එක තදින්ම බලපාන්න ඇති.😕😅😅
Same thing happened to me
ඒක මරු...🥴😁
Guru warayek nathuwa bawana karanna ehma unoth pisso wela nawathinne
හම්මෝ😂
නියමයි නිදුක් නිරොගි රැයක් වෙව☺☺
ස්තුතියි ඔබතුමාණන්හට බොහොමත් ම . තවත් මෙවැනි වැදගත් තොරතුරු අප වෙත ගෙන එන්න , මෙයටම අදාළ .
අති විසිස්ටයි............
සුපිරි ........
ස්තූතියි ඔබට.................
බෙහෙවින්ම ස්තුතියි දෙනලද උපදෙස් වලට. මම මේ පිලිබද විමර්ශනය කරමින් ඉන්නෙ. සුවපත් වෙත්වා. 💐💐💐
Part 2 ඕනි අයියේ🥺♥️
මේක ඇත්ත. ඉස්සර මගෙ යාලුවෙක් හොදටම ගන්ජ පාවිච්චි කරා එයා කියන විදිහට එයාට එක බීවම අමුතු විදිහට හිතන්න පුලුවන්ලු. බැරෑරුම් දෙයක් උනත් තේරුම් ගන්න පුලුවන්ලු. ඇයි එහෙම වෙන්නෙ කියල දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
ඔබ සෑම ඉදිරිපත් කිරීමක්ම නිර්මාණාත්මකව තර්කානුකූලව වගේම බොහොම පැහැදිලිව ඉදිරිපත් කරනව. ජයවේවා සහෝදරයා
රාමුවෙ රන්දික අයියගෙ වචන ටිකක් ඇහුනා 🙂❤️
දැනගෙන ඉතා අවබෝධයෙන් සිත දියුණු කරගැනීමෙන්.වීර්ය යෙන් යායුතු උතුම් මගකි.
මාස ගානක් අත්හදා බැලූ දෙයක් ❤️🙏
Dan moko thaththwe?
මොකද උනේ
අවුරුද්දක් විතර නිර්මාංශ වෙලා භාවනා කරන් හිටියා. මේ කියනවා වගේ යම්කිසි තැනකට ආවා. ඒත් වෙන ප්‍රශ්න ටිකක් නිසා ආද්‍යාත්මික දේවල් මගහැරුනා ....
නොටිෆියෙන්ම ආවා 🙂🙂
අනීවා තවත් මේ වගෙ ඒවා ඕනි👍
බලන්ගොඩ නාහිමියන් කියූ සියලු අභිරහස් දේ වීඩියෝ ලෙස ගෙන එන මෙන් ඉල්ලා සිටිමි...
💚🌎🙏 හොද දෙයක්.දිගටම කරන් යන්න.
ඇහැ ඇරෙන්න ගිහින් යන්තං ආයේ වහා ගත්තා. මාර අමාරුයි එතකොට. .
3 වැනි එකක් නෙමෙයි තියෙන 2ක තමයි.
හැමදාම උදේට තියෙන ඇස් 2ක අරින්න බැරි වුන් අමුතුවෙන් අහකුත් අරින්න යනවා.
කරගෙන යන්න. අරුනොත් අටපට්ටම ට කියන්න අමතක කරන්න එපා හොඳේ.
ස්තූතියි ගොඩාක් තවත් මේ වගේ විස්තර ඉදිරිපත් කරන්න
අනිවාර්යයෙන් දිර්ඝ විස්තරයක් ලබා දෙන්න.
බලන් ඉන්නවා ඒ විඩියෝ එක එනකන්
3 වෙනි ඇස විවර ව්මෙන්
දේශණා කිරිමේ බලය
මැවිමේ බලය
විනාශ කිරිමේ බලය ලැබේ.
ඔය වගේ දෙයක් පොඩි ළමයිට කරන්න පුළුවන්. විශේෂයෙන් අවුරුදු 15ට අඩු. එයාට පුළුවන් පාට අඳුන ගන්න, වෙන කෙනෙක් කියවන පොතක පිටු කියවන්න, වෙනත් තැනක ඉන්න කෙනෙක්ගෙ ඇඳුම පාට එහෙම කියන්න පුළුවන්. මේක මම කියපු දේට නම් විද්‍යාත්මක පදනමක් තියෙනවා කියලා තමා අහල තියෙන්නෙ
ආදරෙයි වටපිට ❤️
මේකේ තවත් විස්තර දෙන්න අයියේ .තව තව විස්තර දැන ගන්න කැමතියි.👍👍
Good.. දීර්ඝ විස්තරයක් කරා නම් හොඳයි
අනිවාරෙන් මේකෙ දීර්ඝ විස්තරේකුයි නිවැරදිව කුන්ඩලීනී ශක්තිය අවදිකරන හැටියි ගැන ඕනෙ ☺️
කුණ්ඩලණි භාවනාව කියා එකක් නැත.
කලක් භාවනා කරනා විට ඉබේම කුණ්ඩලණි චක්‍ර විවර වේ.
@@lesliemawatha7685 නමුත් මගේ දැනුමට අනුව අධිමානසික හැකියා ලබාගැනීමට කලයුතු භාවනා කොටසක් තමයි කසිණ භාවනා.ඒ තුල කසිණ නිමිත්ත මත ලබා දෙන අධිමානසික හැකියාව වෙනස් වනවා සේම කුණ්ඩලණී ශක්තිය අවදි කිරීමටද ඊට අවේණික භාවනා ඇත.උදාහරණයක් ලෙස මෛත්‍රී භාවනාව කරන අයෙකුට අධිමානසික හැකියා ලබාගැනීමට වෙසෙසින්ම කසිණ භාවනා සදහා වෙහෙසිය යුතු වීමයි.
ස්තුතියි.....😍💪👍 තවත් විස්තර දැනගන්නට කැමතියි .....👍
කුන්ඩලනී ශක්තිය කියන්නෙ දැලි පිහියෙන් කිරි කෑම වගේ දෙයක් කියල අහල තියනව පුහුනු කරන්න අමාරු ඒ වගේම වහේම වැරදුනොත් ගැටලු.... 👻👻👻👻
Weradunoth pisso wela nawathinne
ඉදිරියටත් ගෙන්න....🙏
හැබැයි මේ කියන තරම් සරල නෑ....🙏
අනිවා...දීර්ඝව ඕන
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
Motivation nam WATAPITA thamai.. 😎😎
මේ ගැන තව විස්තර ටිකක් හොයලා දාන්න....❤❤❤
ගොඩක් වටිනවා.මේකගැන තව දිර්ඝ විස්තරයක් දෙන්න ස්තුතියි
අනිවාරයෙන්ම විශාල ගවෙශනයක් ඕනේ 😱
මේ වගේ සංකීර්ණ ශක්තීන් ලබාගන්න තියෙන භාවනා ක්‍රම කිසිම උපදෙස් ලබාගැනීමකින් හෝ අත්දැකීම් තියනකෙනෙක්ගෙන් අහන්නේ හොයන්නේ නැතුව තනියම හිතුමතේට කරන එක මමනම් කොහෙත්ම අනුමත කරන්නෙ නෑ.🤘
භාවනාවට බිය නම් එතන සත්‍ය ඩර්මයක් නැත.
@@lesliemawatha7685 මේක බෞද්ධ ධර්මයත් එක්ක සම්බන්ද දෙයක් නෙමෙයි
දිර්ඝ විස්තරයක් ඔනේ තව 👌
අදත් වීඩියෝ එක සුපිරියි.
බොහොම ස්තුතියි මේ වීඩියෝ එක.👍👍👍💗💗💗
මේ video එක සම්බන්ධව තව video එකක් දාන්න. Thank you
සවිස්තරාත්මක වීඩියෝ එකක් ගේන්න.
ස්තුතියි ඔබගේ උත්සාහයට
එනකන් බලන් උන්නෙ 🤩👌 ආදරෙයි
කුණ්ඩලිනිය ලබගන්න ක්‍රම ගනනාවක් තියනවා මට මතක නෑ හරියට ඔක්කොම.
1) භාවනවාවෙන්
2) මන්ත්‍ර මගින් (ඕම්, ලාම් ඔය වගේ තීය්නවා 7ක් පාට මතක් කරන් කරන්න ඕන)
3)ගුරුවරයාට තම ගෝලයට දෙන්න පුලුවන්
තවත් තිබ්බා මතක නෑ.
මේ භාවනා කියන්නෙ මෙහෙම කියලදෙන ඒව නෙමේ, මගේ අදහසනම් ඔබ එක කරන විදියක් මෙහෙම කියල වැරද්දක් කලේ, හරියට ඔය කියපු අන්දයින්ට ඈත ඉදන් ඇස් අරින තන කියනව වගේ, ඒත් හැමෝටම ඇස් තියන තැන හොයා ගන්න බැහැ
ගොඩක් වටිනවා මේම වීඩියෝ ඒක, පුලුවන් නම් තවත් විස්තර ඇති වීඩියෝ ටිකක් කරන්න
මොලය තුල තිබෙන තෙවනි ඇස අවදි කලහොත් අති විසිස්ටයි.
මේ සමබන්ද vidio රැගෙන එන්න.
ස්තූතියි ඔබට
මගේ අත් දැකීම් අනුව ඉටිපන්දම් අබ්‍යාසය කලා , එවිට නලලේ මැදින් නිල් කලු පාටින් ලොකු ඇස ක් පෙනුනා , දිදුලන දම්පාටින් වර්න්නය න් ගොඩාක් රෝස , නිල්, කහ , මිශ්‍ර වෙලා වේගෙන් ගමන් කරනවා..මිනිසුන් ගේ හිසවගේ, අනුරුවක් ...මේ ගැන පහදා දෙන්න ස්තුති ස්තුති ස්තුති ...
ගොඩාක් වටිනා video එක ක් ...❤🙏
බලංගොඩ ආනන්ද හාමුදුරුවෝ ගැන වීඩියෝ සීරියස් එකක් ඕනි වටපිට 🙂🙂😇
ලංකාවේ ගොඩක් අය එක එක දැනුම ගන්න පුලුවන් චැනල් කරනවා
ඒ උනාට ඒකෙන් ඔබ්බට ගිය අපේ ඉතිහාසය සහ මේ වගේ දේවල් ගැන චැනල් කරන කෙනෙක්ට ඉන්නේ ඔයා විතරමයි
ඇයි රාමුව චැනල් එක 😂
මේකෙ දීර්ඝ විස්තරයක් ඔනා අයියේ
සියල්ල හරි 💯
තව මේ ගැන කරුනු ටිකක් ඉක්මනටම අරන් එන්න
ඉස්සරහටත් ඕනි මේ දේ ගැන ❤🔥
ආකාල සන්ධ්‍යා ලස්සන කතාවක්
මෙම විඩියොවෙ තව විස්තරයක් කරන්න good job
සුපිරි
වටපිට ❤ ❤❤❤❤❤
අයියා මෙවා පැහැදිලි ලෙස බුදු දහම තුළ සදහන් වෙනවා.ඔබ තවත් බුදු දහම අධ්‍යනය කරන්න.
හෙල ඉතිහාසය තුලින් මේවා පහසුවෙන් සොයාගැනීමට පුලුවන්...අර රජ්ජුරුවංගෙ දියසෙන්ගෙ කියලා නොකියා ඒ ශක්තිය නැවත ලබගනිමු...❤️💪✔
පුලුවන් නම් මේ භාවනා ක්‍රම සහ භාවනාව ගැන තව තොරතුරු හොයල වීඩියෝ එකක් කරන්න මේකත් මරු 😊🙂👌🏻👍🏻
ලෙහෙසිම පහසුම භාවනාව නාමස්මරණය පළමුව අපේ දේශීය දෙවිවරු සිහිපත් කර .
භාවනාවේ ශක්තිය ඉක්මනින් බලන්න මේ කර බලන්න
🕉️...🕉️....🕉️....
ඕම්..ඕම්..ඕම් ම්ම්ම්ම්.
සබ්දය පැයක් කර බලන්න
මෙක හිතුමතෙට කරන්න යන්න එපා ඔක වැරදි විදියට කලොත් මනසික පිස්සො වෙන්න වෙනවා 🙂🙂
Interstellar review eka one ❤🇱🇰
දිගටම විශාල ගවේශනයක් අත්‍යාවශයි!!!
නියමයි අයියේ 👍
මේක තමයි හොඳම . මේ වගේ තව එකක් ඔනේ
Hope to hear more valuable news soon 🙏🙏🙏
කුන්ඩලීනී ශක්තිය කියන්නේ හිතාගන්න බැරි ශක්තියක් ගුරු කෙනෙක්ගෙ උපදෙස් අවශ්‍යයි
මා කිසි ගුරුවරයෙක් නැතිව භාවනා කර
සියලුම මාර්ගඵල ව්ශ්වයෙන් ලබා ඇත( කුණ්ඩලණි චක්‍ර 7 විවර ව් ).
එයට ඉන්දියාවේ යෝගීන් දකින්න ගිය විට එතුමන් මා හට ඩර්මය සම්ප්‍රේෂණය කලේය .