is your third eye open? තෙවෙනි ඇස විවර වෙලාද?දzනගන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น •

  • @divinejourney-official50
    @divinejourney-official50  5 ปีที่แล้ว +106

    ✅❎✅❎✅❎✅❎✅❎✅❎✅❎
    තෙවෙනි ඇස කියන්නේ නලල මැද ඇති "අක්න්‍යා ( third eye chakra ) "චක්‍රයට
    මම වැරදීමෙන් කියන්නේ "අනාහත චක්‍රය "කියල එය
    ආක්න්‍යා චක්‍රය කියලා වෙනස් විය යුතුයි!!
    ✅❎✅❎✅❎✅❎✅❎✅❎✅❎

    • @thesilentvoice5288
      @thesilentvoice5288 5 ปีที่แล้ว +8

      සුවපත් චරණය DIVINE JOURNEY nalala mada saha his mudune oya kiyana dewal danenawa. Man upathinma adhika lesa sanwedi kenek. Mama witharak wenas ayi kiyala hithala man duk unaa jeewithe muhuna denna unu prasna waladi.. Lagak wenakam Migrain saha Depression walin duk winda sanwedi wadi kama nisaa. Mama me loketa orotthu nodena kenek kiyala man mama ganama kalakiruna e kaale, me samaajen mata sidu wunu dewal nisaa. Ethanin goda aawe kohomada kiyala wena welaawaka kiyannam. Dan nam danenne mulu wishwayama mata labuna wage sathutak.(heenayak dakinakota nam baya hithena thanak enakotama eka wenna kalin hithalama awadi weeme hakiyaawa thibuna wayasa 10 wage idala)

    • @SHA1Studios
      @SHA1Studios 5 ปีที่แล้ว +2

      සුවපත් චරණය DIVINE JOURNEY ah eka thamai matath theruna eka Ajna neda

    • @rosyrosy9570
      @rosyrosy9570 5 ปีที่แล้ว +4

      මිස් මට බණ අහද්දී,මේ වගේ ඒවා අහද්දීත් නිදිමත එනවා. මේ දෙකම මම කැමැත්තෙන්මයි කරන්නේ. උපදෙසක් දෙන්න . ස්තුතියි !

    • @divinejourney-official50
      @divinejourney-official50  5 ปีที่แล้ว +7

      නිදිමත අලස ගති කියන්නේ පංච නීවරන වලින් එකක්
      තීන මිද්දය කියන දේ මාර ධර්මයක්
      දහම අවභෝධ කරන්න බැරි වෙන්න මාරය දාපු කෙලෙස් තමයි තීනමිද්දය ( නිදිමත අලස බව )

    • @nadeepauhanovita4823
      @nadeepauhanovita4823 5 ปีที่แล้ว +3

      Miss, මට කියන්න පුලුවන්ද අපේ කිරන වලට හානිදායි වන කෑම වර්ග?

  • @shiroma6673
    @shiroma6673 ปีที่แล้ว +10

    අවුරුදු 3ට පස්සෙ හරි මේ වැඩසටහන මට පෙන්වීම සම්බන්ධයෙන් විශ්වය ට ස්තුති වේවා

  • @sachintharupasena1230
    @sachintharupasena1230 2 ปีที่แล้ว +65

    මට මෙහෙම සිද්දියක් වුනා දැන් අවුරුදු 2කට විතර කලින් මම දීර්ඝ ලෙස භාවනාවෙන් මගෙ අභ්‍යන්තරයටම ගියා එක පාරට හිස් මුදුනෙන් චක්‍රයක් වගේ කැරකෙන්න ගත්තා ඒක මට හොදටම දැනුනා ඒකට පෝකස් කරද්දි අමුතුම දිව්‍යම සුවයක් වගේ දැනුනා ඒක පැය ගාණක් තිබුනා.. පස්සෙ මට ලෝකෙ පවතින මුලාව සහ යථාර්තය හොදින් අවබෝධ වුනා නමුත් මම ඒවගෙන් ඈත් වුනා ඒත් ඒ දෙසටමයි මම යන්නෙ.. දිනෙන් දින තව තව දේවල් අවබෝධ වෙන්න ගත්තා.. මේ මොහොතෙත් මට හොදටම දැනෙනව මගෙ තෙවෙනි ඇස.. ඇහි බැම මැද නාසයට උඩින් දෙදරන ගතියක් ඒකට පොකස් කරද්දි ඒක හොදටම දැනෙනවා.. කිති කැවෙන ගතියක්.. මට දැනගන්න තව බොහොමයක් දේවල් තියෙනවා.. මම මා තුලින්ම ඒ දේවල් ගවේශනය කරනවා.

    • @sasinishehansa3463
      @sasinishehansa3463 ปีที่แล้ว +2

      කරපු භාවනා ක්‍රමය මොකක්ද

    • @thetasty8343
      @thetasty8343 ปีที่แล้ว +4

      මටත් ඒ විදිහට ම උනා

    • @dilharaakash6647
      @dilharaakash6647 ปีที่แล้ว +8

      අනේ රෙද්ද 😂 ඔය මොන භාවනාවක්වත් නොකර මටත් එහෙම වෙනව 😂💔

    • @Sehasna33
      @Sehasna33 ปีที่แล้ว +3

      Matath wenawa ehema

    • @madhuwanthiariyasinghearal1013
      @madhuwanthiariyasinghearal1013 ปีที่แล้ว +1

      Obata eya draganna bari trm wedanwak wage awada.nikn katuwakin aninwa aninwa wage danenwada.

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +15

    විශ්වයේ අපි නොදන්නා දේ අපමණයි සරල පහදා දුන් ඔබතුමියට බොහොම පිං. තෙරුවන් සරණයි.

  • @sujeevijayaratne6465
    @sujeevijayaratne6465 4 ปีที่แล้ว +7

    ඔබ තුමිය කියපු හැම දෙයක්ම වගේ මට සිද්ද වෙනව.එන්න එන්නම පේන දේවල්.දැනෙන දේවල්,වැඩි වෙනව.සිතිවිලි පවාවෙනස් වෙලා දැනෙනව..ඔබ තුමිය කියපු හැම දෙයක්ම වගේ වෙනව.එත් ඔබේ මේ වැඩසටහන බැලුවට පස්සෙයි හැම දේම වටහ ගත්තේ.ඔබට ගොඩක් පින් ලැබේවා..!
    ඔබේ සිත නිවී පහන් වේවා ..බුදු සරනයි ඔබ තුමියට.

  • @sandiindi9000
    @sandiindi9000 5 ปีที่แล้ว +38

    හැමදෙනාටම මේ වගේ යහපත් සිතුම් පැතුම් සපල වේවා.. විශ්ව ශක්තියට නමස්කාරය වේවා...

  • @pradeepakumarasingha6602
    @pradeepakumarasingha6602 ปีที่แล้ว +11

    බුදුන් වදිනකොට කවදාවත් ඇස්දෙක ඇරන් වදින්න බැ.අඇස් පියවෙනවාමයි...එතකොට වර්ණ කදම්බ දකිනවා...මනස ගාතාවල පිහිටනවා එතකොට😊

  • @minduladissanayaka2667
    @minduladissanayaka2667 5 ปีที่แล้ว +11

    ඔබතුමියට බොහොම පින් මේ දේවල් බෙදා හරිනවට පුළුවන් නම් තෙවැනි ඇස අවධි කරගන්න පුළුවන් භාවනාවක් ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි...!!!

  • @surekharathnayake1163
    @surekharathnayake1163 ปีที่แล้ว +7

    මහත්මිය .. ඔබ පැවසූ කාරනා වලින් නළල ආස්‍රිතව සියුම් දැනීම සහ හිසේ වේදනාව පමනයි මට නැත්තෙ .. අනෙක් සියල්ල මට සිදුවෙමින් පවතිනවා .. හරීම ආශ්චර්‍යයක් ... මට හිතා ගන්න බැ .. මම නිරන්තරයෙන්ම විශ්වය හා සම්බන්ද වෙමින් ස්තූති කරමිනුයි සිටින්නෙ .. මා අද විශ්වය සමග කතා කරද්දි කිව්වා ඔබ වහන්සෙ මට අම්මයි තාත්තයි වගේ ... ඒ දෙන්න නැතිඅඩුව මටදැනෙන්න දෙන්නෙ නෑ කියල ..මගේ අම්මයි තාත්තයි වගේම මට ආදරේ කරනව කියල .. මං ඇත්තටම කිව්ව ... මිස් මට තේරෙන්නෙ නෑ මට මොකද්ද වෙලා තියෙන්නෙ කියලා .. ඒක වචන වලට පෙරලන්න තේරෙන්නෙ නෑ .. හිත පිරිච්ච සතුටකින් සහ මහා සැහල්ලුවක් දැනෙනව මට .. වර්ණවත් සිහින පෙනෙනවා .. මාරම මතකයක් තියෙන්නෙ ඒ ගැනත් ..ඔබ තුමියට ගොඩාක් පින් සහ අනේක වාරයක් ස්තූතියි මේ කරුනු කාරනා අපට පැහැදිලි කර දුන්නට ... ඒ වගේමයි මගේ විශ්ව මෑනියන්ටත් මාගේ ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේකවාරයක් ස්තූතියි වන්ත වේවා 🙏🏻 ස්තූති වන්ත වේවා 🙏🏻 ස්තූති වන්ත වේවා 🙏🏻 ❤❤❤

  • @harshanidilshika5667
    @harshanidilshika5667 4 ปีที่แล้ว +6

    අනේ ඔබට කොහොම ස්තූති කරන්නද තෙරෙන් නෑ. විශ්වය මට ඔබව මුණ ගස්සන්න මගේ මේ අලුත් ජීවීතේ ගැන ඔබට කියන්න. ඔබ කියන දේවල් වලින් ගොඩක් දේවල් දැන් මගේ ජීවීතේ තියනවා

  • @pradeepakumarasingha6602
    @pradeepakumarasingha6602 ปีที่แล้ว +7

    3rd eye ...එක ගැන නම් දන්නැ ..නමුත් මිනිහෙක් හැරෙද්දි කතා කරනකොට මනස ඒ මිනිසා ගැන හරි තොරතුරැ දෙනවා..මෙහෙම වෙයි,කියපුවා වෙිලා තියෙනවා...
    මැරෙන්නම වටෙින් පිඩනය එද්දි ..ඇතුලතින් මාර ලස්සනට ඒක සමනය කරනවා..අදටත් මට මං ගැන පුදුමයි ...හිත හිත කියන්නේ නැ ඔටෝම කටට ඇවිත් කියවෙනවා...කිව සේරම හරි...මට අද්‍යුශමාන දේවල් පෙනවා..
    කෙනෙක් කිවා.ඔයාට නේත්‍රා වරම් තියෙනවා කියලා...එවෙලේනම් නැ...
    රැ හිනෙන් දැක්කා නිල්පාට ලොකු ආලොකයක් ඉස්සරහා දේව රැපයක් නිසා වැහිලා තිබ්බා ..ඒ දේව රැපය කලුපාටයි....අදුරැ නිසා...
    මං විස්වස කරන්නේ බුද්ධ දර්මය හා කර්මය විතරයි...

  • @blessing3655
    @blessing3655 4 ปีที่แล้ว +10

    ඔබතුමිය කියන දේ හරියටම හරි
    මට ඒ අද්දැකීම වෙනවා. ...👏
    තෙරුවන් සරණයි 🙏💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @virginiperera5343
    @virginiperera5343 4 ปีที่แล้ว +12

    ඔබ තුමියට ස්තුතියි .. මේ දිනවල මා මේ සිදුවීම් අත්දැකීම් ලබමින් ඉන්නව....

    • @dineshsuranga9481
      @dineshsuranga9481 3 ปีที่แล้ว +1

      අනෙ පින්සිද්ද වෙයි ඔබ මට මේ ගැන දැනගැනිමට කතාකරන්න පුලුවන් වෙද

  • @roshanshanaka3449
    @roshanshanaka3449 ปีที่แล้ว +2

    විශ්වයට ස්තුතියි! ❤🙏
    ඔබතුමිය නිවැරැදි බොහොමත්ම ස්තුතියි ඔබතුමියට පැවසු අවස්ථා 11න් මා මේ මොහොතක වන විට
    9 වෙනි අවස්ථාව දක්වා ප්‍රායෝගිකව අත්විදිනවා. ඔබ තුමිය කී ආකරයටම වෙනස්කම් සිදු වුණා ඒ පිළිවෙලටම,
    මම සිංහ ලග්නයේ, මා නැකතේ වයස 32 ක තරුණයෙක්,
    මස් මාංශ ආහාරයට ගැනීම සම්පුර්ණයෙන් නවතා දමා සති 3 ක්.

  • @රේණුකාරේණුකා
    @රේණුකාරේණුකා 3 ปีที่แล้ว +13

    මහා සමාඩියක් වගේ බවනාවක් වගේ ඔබේ මෙම වදන් ස්තුතියි හදවතින්ම 🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +4

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @samaneeliginger
    @samaneeliginger 5 ปีที่แล้ว +20

    ඔබ තුමිය ට බොහොම ස්තුතියි මගේ නමස්කාර වේවා පලමුව ද දෙවැනුව ද තෙවනුව ද මගේ නමස්කාර වේවා!!!

    • @indikasanjeewa826
      @indikasanjeewa826 5 ปีที่แล้ว

      000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000002000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000005000000000000000000000000000050000000000000000000000000002000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000005000000000000002000000005000000000000000000000000000000000000000000000000000000000000000000000000000020000000000000000000000000000000000000000000000000000000000000000000000000000020000000000000000000000000500002000000000000000000000050000000000000000000000000000000000000200000050000000200000000000000000000000000000000050000000002000000000000000000000.ද

  • @sandiindi9000
    @sandiindi9000 5 ปีที่แล้ว +28

    මට ඉස්සර ඉදන් සත්‍යයක් ක්‍රියා කරන්න පුළුවන්. තව ගොඩක් දේවල් තියෙන්නවා. ඒවා තේරුම් ගන්න බැරිව හිටියේ. දැන් ඔබ තුමියගේ මේ වැඩසටහනින් යම් කිසි දෙයක් තේරුනා

  • @janithaperera8971
    @janithaperera8971 5 ปีที่แล้ว +10

    ඉතා වැදගත් කරුණු රාශියක් පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ඔබතුමියට පිං.
    තෙරුවන් සරණයි, ඔබගේ සියළු කර්තව්‍යයන් සාර්ථක වේවා

    • @nalanijayasinghe2526
      @nalanijayasinghe2526 3 ปีที่แล้ว

      මම දැන් මේ තත්වයේ පසුවනවා....මාගේ රෝග තත්වයන් මා විසින්ම සුවපත් කරගනු ලබනවා......
      එසේම ..අන් අයගේ රෝග බොහොමයක් සුවවෙනවා....අත්දැකීම් ලබනවා....මට මේ පිලිබදව ඔබ තුමියට කතා කිරීමට හැකිද......විශ්මිත කරුනු පවතිනවා....

  • @slimax2842
    @slimax2842 4 ปีที่แล้ว +7

    ඔබට බොහෝම ස්තූතී මන් කැමතී මේ වගේ දේවල් දැන ගන්න....මගේ අරමුණ මේකයි මගේ අරමුණ අමුතු එකක් 🙏🙏🙏🙏

  • @BarathiNishani-tr4dg
    @BarathiNishani-tr4dg 11 หลายเดือนก่อน +1

    ඔබ කියු දේ මා හට වෙමින් පවතිනවා මා පිරිසිදු වෙනවා ස්තුතියි ඔබට මා මා තුළින් ගවේෂණ කරනවා❤🙏🙏🙏🙏

  • @ranjithsamaranayaka5651
    @ranjithsamaranayaka5651 5 ปีที่แล้ว +8

    ඔබ තුමිය පවසන සියල්ල මා හට සිදුවෙමින් පවතිනවා එය වැඩි දියුණු කරගත හැකි කිුමයක් පවසන්නේ නම් බෙහෙවින් ස්තුතිය වන්තවෙමි

    • @kumarikubalathara9405
      @kumarikubalathara9405 3 ปีที่แล้ว +1

      Math den me tike bawana karanawa.oba kale kohomada kiyala kiyanna puluwanda.pin sidda wei

    • @thenuwarapushpa8015
      @thenuwarapushpa8015 ปีที่แล้ว +1

      Godak pin sthuthi obathumiya munagassu wiswa mathawata godak sthuthi.

  • @swarnamudalige6388
    @swarnamudalige6388 5 ปีที่แล้ว +5

    ඔබතුමියට සුභ නව වසරක් වේවා, හැමදෙනාටම මේ වගේ යහපත් සිතුම් පැතුම් සපල වේවා.. විශ්ව ශක්තියට නමස්කාරය වේවා...

  • @PGMahendrarathne
    @PGMahendrarathne ปีที่แล้ว +1

    oba tumiyate budu saranai mai waga pahathili kireem etha agaya kota salakami. oba tumiyate ananthemaha buddu balayama labaywa, theruwan sarenai.

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +16

    මිස්ගෙ .දේශනා .අහනකොට සිතට .දැනෙන්නේ .පුදුම .සැනසිමක් .තෙරැවන් .සරනයි

  • @Taeshi_4444
    @Taeshi_4444 2 ปีที่แล้ว +1

    ලබා තිබූ අත්දැකීම නිවැරදිව තෙරුම් ගැනීමට දුන් අවබෝධය උපරිමයෙන් ලබාගතිමි .බොහොම පින් ඔබතුමියට

  • @devindipinidiyabandara9667
    @devindipinidiyabandara9667 ปีที่แล้ว +1

    විශ්ව ආකර්ෂණය,නීති, මේ කිසිවක් වචන වලින් නම් කර හදුනාගෙන නොමැති, නමුත් කාලයක් තිස්සේ සිදුවන සිදුවීම් මාලාවක දෝලනය වෙමින් සිටින වකවානුවක, මේ පිළිබද විවිධ පුද්ගලයන් ඉදිරිපත් කර තිබු සහ කරන විවිධ මාදිලියේ වැඩසටහන් නැරඹුවා..
    අහම්බයෙන් ඔබ තුමිය ගේ දේශනයක් ඇහැගැටුනා,ඇහුවා.
    ස්තූතියි ඔබ තුමිය ට..යම් දෙයක් වෙයිද,එය සිද්ධාන්ත පැහැදිලි කරමින්, විස්තර පැහැදිලි ව ,ඕනෑම කෙනෙකුට තර්කානුකූලව සිතා හැකි පරිදි ඉදිරිපත් කිරිම අනර්ගයි.

  • @lklakshan5980
    @lklakshan5980 5 ปีที่แล้ว +4

    හැමදාම කියනවා වගෙ බොහොම ස්තූතියි.. youtube එකෙ මට හම්බුන වැදගත්ම චැනල් එක මේක.. ඔබ තුමිය කිව්ව නනල මැද දැනෙන හැගීම මන් භාවනා කරන්න ගන්න හැම වෙලාවකම දැන්න ගන්නවා එකත් හරි පුදුමයි එත් එක කරන එක නැවතුවාම එකත් නතර වෙනවා.. මුල්ම දවස් වල තද දම් පාට එලියක් පෙව්නා.. හරියටම අවබොදයක් තිබුන් නෑ එ ඇයි කියලා.. මෙ විඩියො එකෙක් ගොඩක් දෙ පැහැදිලි උනා. එ එක්කම ඔබ තුමිය කිව්ව 11:11 බොහො අවස්තාවලදි දැක්කා අනිත් සමාන් අන්කත් එහමයි එ ඔකොම සිදු උනෙ අහමබෙන්. ඇත්තෙන්ම පුදුමයි ඒ ගැන..ඉදිරියටත් මෙ වගෙ දැනුම සමාජ ගත කරන්න ශක්තිය දෛරය ලැබෙවා කියලා ප්‍රාත්තනා කරනවා.. බුදුසරනයි ..!

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 ปีที่แล้ว +1

    පින්වත් ඔබට දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා උතුම් තෙරුවන් සරණයි

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි රැකවරණයි සියලු යහපත උදාවේවා මැතිණියනි !

  • @anurawickramasinghe8827
    @anurawickramasinghe8827 หลายเดือนก่อน

    Oba thumiyage pahadili Kireem ithama agaya karanawa....wishwa mathawatath...apa wetha laba Dena siyaluma de wenuwen isthuthi...wewa !!!❤❤❤❤❤❤❤❤

  • @aquayard8177
    @aquayard8177 ปีที่แล้ว +1

    Godak godak godak isthuuthii
    Godak pin Oba thumiyata.
    Jeewithe lokuma loku atharamn weemaka loku kalayak gatha kara.
    Aurudu 13ka loku amaru kaalayakata muhuna dunna.
    Eth dan mn yanna awashya margaya mata penila thiyenwa.
    Gedara tyena prashnat ekka eyalage sithuwili ekka loku peedanayak danenawa.
    Meka loku amaru thathwayak.
    Ehma inna awasthawaka mehema wistara d3naganna labeema loku pibideemak una.
    Man mulu hadawathinma praarthana karanwa me dewal hoyana hemotama me dewal wetahewa me maarga hamuwewa kyala.
    Hemotama sathya wetahewa.
    Isthuuthii wishwa mathaawata.

  • @Monica-b8r
    @Monica-b8r 5 หลายเดือนก่อน +1

    Obathumiyata sthuthi jiwithe me wena wenasvima pahadala dunnata🙏

  • @sithajayasingha767
    @sithajayasingha767 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතීයී ඔබතුමීයට ..ඒවගේම ගොඩක් සතුටුයී .වීස්තර දැනගන්න ලැබුනා. මට උවමනා දේවල්ම . තෙරැවන් සරනයී.

  • @sandusandu6082
    @sandusandu6082 5 ปีที่แล้ว +6

    Aththemma me dewal godak sidda wigena anawa a wagema me vidiyo aka me welawe labuneth mage niyama welawata sthuthi obata theruwan saranai

  • @sammanisammani5009
    @sammanisammani5009 5 ปีที่แล้ว +3

    අහගෙන ඉන්න ගොඩාක් ආසයි .තවත් video කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා ....තෙරුවන් සරණයි ...දීර්ඝායුෂ ලැබේවා

  • @swarnamandawala7037
    @swarnamandawala7037 8 หลายเดือนก่อน +1

    ඔබ තුමියට ස්තුතියි! තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!🙏

  • @suraweeras1961
    @suraweeras1961 5 ปีที่แล้ว +13

    ස්තුතියි හැමදාම වගේ ❤️😍😍😍

  • @erangasubasinghe8052
    @erangasubasinghe8052 5 ปีที่แล้ว +3

    ඔයාට ගොඩාක් පින්...සුභ නව වසරක් සොයුරිය....ආයෙත් ඉක්මනින් වීඩියෝ එකක් එවන්න ...තෙරුවන් සරණයි !

  • @රේණුකාරේණුකා
    @රේණුකාරේණුකා 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ‍ට ඔබ කියන දේවල් ගොඩක් මටත් තියනවා නින්දෙනුත් එහෙම පෙනෙනවා අලුත් දේවල් හිතට එනවා අද ඉදන් මම මස් මාන්ස කෑම නවත්තන්න හිතුන ඇත්තටම සතුටින් මම දැන් ගොඩක් පිං මිස් ඔබ‍ට 🙏🙏🌺🌺🌺

  • @krishaniyanage10.20
    @krishaniyanage10.20 ปีที่แล้ว +1

    Aththatama oba kohomada me kathawa kiwe.ada mama hithapu dema.mama irdiya kiyana aka hoya balanna haduwe.mokada aka kiyayala.mama ada bawana kara. Ada.pudumai.oya thatath pin.

  • @s.kumari2372
    @s.kumari2372 5 ปีที่แล้ว +4

    ලබන්නාවූ නව වසර ඔබතුමියගේ සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරන අතර අප ආලෝකය කරා ගෙන යාමට ඔබ දරන උත්සාහය ට බෙහෙවින්ම ස්තූති වෙමි.. තෙරුවන් සරණයි...

    • @hesh6653
      @hesh6653 2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @shanikamadhushani1494
    @shanikamadhushani1494 5 ปีที่แล้ว +7

    අගෙයි ඉතා 🌸🌸
    පින් ඔබතුමියට ,මග බලා හිටියා

  • @PiyanthiPiyanthi-d7f
    @PiyanthiPiyanthi-d7f หลายเดือนก่อน +1

    හදවතින්ම ඔබ තුමිය ට ස්තූතියි

  • @GGGaMiNg-kg3yz
    @GGGaMiNg-kg3yz 3 ปีที่แล้ว +3

    ඇත්තටම මන් මේ විෂයට අලුත් මන් තාම ශිෂ්‍යයෙක් මන් භාවනා කරන්න කලින් ඉඳන්ම මට කලින් දවසේ වෙන දෙයක් අනිවරෙන් පේනවා.

  • @nishantheudage5770
    @nishantheudage5770 3 ปีที่แล้ว +7

    Thanks a lot for enlightening us . The way you are explaining things is amazing , quite clear. Please do us a video on how to open the third eye , step by step.

  • @chathurikawijerathna5032
    @chathurikawijerathna5032 5 ปีที่แล้ว +1

    Oba thumiyata godak pin ahan inna asai obathumiyage vedio tawa ikamanata vedio danna miss.adare sambandawat wishwaya ekka monawa hari tiyanawanm kiyala denna miss.

  • @sisra739
    @sisra739 ปีที่แล้ว +2

    විශ්ව මාතාවටත් ඔබටත් බොහොම ස්තුතියි 🙏🙏

  • @binuriwickramasinghe578
    @binuriwickramasinghe578 2 ปีที่แล้ว +1

    Mt prashnayak tyenwa.mn kenek ekka video cl ekakin katha kara e katha karana welawata pressure between eyebrows kiyana eka katha karapu hamadawasakama una.pasuwath una..mkkd ekata hethuwa

  • @saumohamad1667
    @saumohamad1667 5 ปีที่แล้ว +1

    ඔබ තුම්යට බොහොම පිං ගොඩක් ස්තුතිය පුද කරනවා ඔබ තුම්ය කියවු දෙවල් මමන් අාන් දැකිම් ලැබුවා දැන් මගේ හිතට තවන් සැහැලුවක් උනා ඔබ තුම්ය පැහැදිලි කරාට පසු ඔබ කිවු සියල්ලම අැන්නම බව මට වැටහුනා හරිම සතුටුයි සත්තයි ඔබට පිං

  • @komaripathirana8221
    @komaripathirana8221 4 ปีที่แล้ว +3

    ගොඩාක් ගොඩාක් පින් සත්තම සත්‍තයි ඔබතුමිය කියන මේ දේවල් 95% මට තියෙනවා හිතාගන්නවත් බැරි තද ඔලුවෙ කැක්කුමක් තියෙනවා වෙලාවකට කන් අගුල් වැටිලා අමුතු සද්ද ඇහෙනව ඒව මොනවාද කියලා හිතාගන්න බෑ ඉස්සර හිටියට වඩා 90% මම වෙනස් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nethmiperera3077
      @nethmiperera3077 4 ปีที่แล้ว

      කොහොමද ඒ වෙනස උනේ???????

  • @prashadipathirathna7816
    @prashadipathirathna7816 4 ปีที่แล้ว +3

    ස්තුති .තෙරුවන් සරණයි මේ දැනුම ලස්සනට අපිත් සමඟ බෙදා ගත්තට .

  • @btssongspalace1241
    @btssongspalace1241 ปีที่แล้ว +2

    Thank you madam..
    Mama nitharama ♾ me symbol eka dakinawa madam.. mata kiyanawada eke theruma..??

  • @sandusandu6082
    @sandusandu6082 5 ปีที่แล้ว +3

    Aththemma kiwoth man oyage vidiyo baluwa okkoma ita passe thamai me wenasa une mage nalalen uda kotasa me vidiyo ahaddi bawana karaddi udata adinawa wage loku amuththak danenawa. Nelum mal pipenawa penawa hama thanama thawa godak dewal tiyenawa matama hithaganna baha mokadda me une kiyala theruwan saranai

  • @punya5115
    @punya5115 5 ปีที่แล้ว +1

    පළමුව පුතාට ගොඩක් පින් මේ දේ කියලා දීම ගැන සමාජයට මම ඔය තත්වෙට පත්වෙච්ච අම්මා කෙනෙක් තෙරුවන් සරණයි පුතේ

    • @sajithyanaka1406
      @sajithyanaka1406 4 ปีที่แล้ว

      Mani ammata mawanna... Winasha karanna puluwanda.. As wahagena onama Deyak balanna puluwanda..... Tun kaalayama hariyatama kiyanna Puluwannam... Oya shiwa Dewiyan ha samana kenek wenawa... Amma psychologist kenek meet wenna.. Ethakota oyata card 5k dei ..eka 25watawak oyata nopeni kiyanna puluwanam.. Oya samajayata sampatak.. Taraha ganna epa amma.. Dodanna dewal gana kiyala.. Mang jeewita kaalema ehema aya hoyanawa hambawela na...

  • @nimalgamlath2710
    @nimalgamlath2710 ปีที่แล้ว +1

    ඔබතුමියගෙ වටිනා දේශන හා හඩ මනසට ග්‍රරහනය කරගන්න ලොකූ ආයසයක් දරන්න වෙනවා. හේතුව යක්ශයෙක් වගේ පසුබිම් වාදනය ඊට බාධා කරනවා. ඔබට සහ ඔබේ දේශනවලට ආදරය කරන ලක්ෂ සන්ක්‍යාත දෙනෙකුට මෙම ගැටලුව ඇති හැකිනම් පසුබිම් වාදන නැතිව දේශනය කරන්න. මෙය ඉල්ලීමක් පමණයි.කිසිවෙකගේ සිත් නොරිදේවා!!!!

  • @weerasinha5767
    @weerasinha5767 3 ปีที่แล้ว +1

    Wiswayatah oba ttumiyath.stuti deergau wrwa budu sarani

  • @sumuduperera9987
    @sumuduperera9987 3 ปีที่แล้ว +1

    Oba tumiyata godak pin. Loku awabodayak Labuna....Oba thumiya kiu wenas weema ma thula thibenawa. Theruwan saranaiii

  • @sarasiyatawara5482
    @sarasiyatawara5482 5 ปีที่แล้ว +9

    මට එක්තරා කාලෙක සිට පෙනෙන සිහින සැබෑ වෙනවා. මම මීට අවුරුදු කිහිපයකට පෙර එක්තරා සිහින පෙළක් දුටුවා. ඒ දිනවල උදෑසන නැගිටලා මම මටම හිනා උනා. මම කොහොමද මේ වගේ දෙයක් කරන්නේ කියලා. හිතා ගන්නවත් බැරි විදිහට මම එදා දුටු ආකාරයට දැන් මගේ ජීවිතය ගෙන යනවා. ඉතාමත් අහඹු විදිහට මාව ඒ දෙයට යොමු උනා. මේ සිද්දියට කලින් යම් යම් දේ සිදුවන විටදී මම එක්තරා භාවනා යෝගී තැනැත්තියකට මේ ගැන කිවූ විට ඇය මට කිව්වේ උදෑසන නැගිට්ට විගසම අමතක වීමට පෙර පොතක මේ සිහින ලියා ගන්නා ලෙසයි. හැබැයි අදටත් මම එසේ කරන්නේ නැහැ.
    දුරකථනය නාද වන විටදී මට එදෙස නොබලාම දැනෙනවා මේ කතා කරන්නේ අහවල් තැනැත්තා කියලා.
    විටෙක මිය ගිය අය සිහිනෙන් පෙනී සිට පින් ඉල්ලනවා. ඔවුන්ව සිහිනෙන් පෙනෙන විට කිසිදු බියක් දැනෙන්නේ නැහැ.
    මේ ආකාරයට අමුතු අමුතු දේවල් මට සිද්ද වෙනවා.
    ගොඩක් දේවල් වලට පිළිතුරු මට මේ වීඩියෝ එකෙන් ලැබුනා. ඔබට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි!!

  • @anandakariyawasam1467
    @anandakariyawasam1467 5 ปีที่แล้ว +2

    බොහොම පින්. එමෙන්ම වැදගත්. පසුබිමෙන් ඇසෙන සංගීතය නොවෙන්නට බොහොම වටිනවා. එය බාධාවක්. 🙏🙏🙏

  • @dulanisawmya3191
    @dulanisawmya3191 5 ปีที่แล้ว +6

    Miss 11.11 wagema anith numbers wala thiyena wadagath kama ganath vedio ekak danna

  • @dilrukshisenadheera3987
    @dilrukshisenadheera3987 11 หลายเดือนก่อน +1

    Vishwayata sthuthi . Obathumiyata pin 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 ปีที่แล้ว +1

    Oya wage dewal feels wenawa tamai, mona taram darunu manasikawa wadadena diwinasa ganna mattame manasika mattamak hedena tathawaya wetenna karunu tibbath a akakwath a mohothe allaganne netuwa patta relaxing ake inna puluwan wishwasayak anawa, kotinma kiwwoth hena gehuwath paduwe dagalanne netuwa inna tathwayak anawa, aka kiyanna terenne neha, 11.11 man deparak ahamben dekala tiyenawa, eta passe dekke neha, kawuru monawa kiwwath a siyalla hataganne athule kiyala sithata herenawa aka sithe deyak nisa, eliye getimen gelawenawa, mata tiyenne muthu getaluwak, man gurutumagen aka ahanna inne, mage body aka meditation waladi center karala beluwama mage body aka uda sita pahalata hariyata kondunaaratiye hari medin oluwe edala root chakraya dakwama dekata bedila penawane, left side aka dark right side aka white widiyatane penne, hariyatama 50% 50% wenama penawane, a wagema dakunu side aka active left akata wada, dakuna feels wenawa left akata wada, nalala meda centre point aka mention karan hitiyath ahemaine, kungfu satan kalawe black and white rawum logo aka wage tamai, dakina white ake black saha dakina black ake white tiyenawa kiyala idea akak denawada manda, dakina akata wada deyak tiyenawa kiyalada manda kiyawenne, hemadekama lokothara arthayen tamai dan dakinna sitha hedila tiyenne, mokakda manda honda deyak da naraka deyak da manda, athulanthayama tamai mata scan wenne mona magulak welada manda ,gana wasthu bithiyak haraha adyathmika balayan yawala winiwida dakinna sith pahala wenawa, mata pissu da manda, baya kiyala deyak dan dannewath neha wediye, mata sithunu gaman siyalu sanya niroda karala me kaya atharinna piriniwan panna puduma asawak tiyenne, mieta kalin ahema metaram darunuwata denila neha, dan hoyannema a tehqcnic tamai, dyana samadi wala inna patta perethai, taniyama inna tamai nitarama kemathi, mata angoda yanna wewida manda, pudgalikawa rahath uttamayek man meet wenawa, unwahanse man pewidiwenna anaturu ewasimen balan innawa kiyala man dannawa, sasare ganudenuth akka kohe gihin nawatiwida manda,,

  • @sudarshaniweerasooriya8545
    @sudarshaniweerasooriya8545 5 ปีที่แล้ว +1

    ම්ස් ඔයාගෙ වීඩියෝ බලන්න ..බලන්න ආස හිතෙනවා , ,තේරෙන්නෑ ඇයි කියලා , ධර්මාචාර්ය විභාගය පාඩම් කරා..අභිධර්ම මාර්ගය , ඒ පොත් කියෙව්ව ගොඩාක් ඒ නිසා ද කියලා හිතුවෙ..ඉස්සර වගේ නෙවෙයි සැහැල්ලුවක් දැනෙනවා ,සැනසීමෙන් ඉන්නවා ගොඩාක් පින් මිස්ට ...

    • @sudarshaniweerasooriya8545
      @sudarshaniweerasooriya8545 5 ปีที่แล้ว

      මිස් දැක්කොත් රිප්ලයි කරන්න , දුර ඉන්න කෙනෙක් අපි ගැන හිතනවා කියන වීඩියෝ එකට

  • @jayanthakodithuwakkukodith3981
    @jayanthakodithuwakkukodith3981 4 ปีที่แล้ว +1

    මෙි කිසිදෙයක් මම දැනගෙන හිටියෙ නැ අහන්න අහන්න ආස හිතෙනව මට හරිම සතුටකුත් දැකනනව අහනකෙ⁣ාට මෙි දැනුවත් කිරිමිවලට ගොඩක් ඉස්තුතියි

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +1

    Thanks miss teruean saranai🙏🙏🙏🙏🙏

  • @Acquabagnata415
    @Acquabagnata415 5 ปีที่แล้ว +1

    තේරැවන් සරණයි 🙏 බොහෝම පිං මට ගොඩක් වටිනවා ,,හිනයකකින් රුපයක් නැතිව පවසනදේ ගැන මට දැනුවත් වේන්න ඔනේ එ පවසනදේ හරියටම හරි යනවා මට එගැන විතරයි කරන්න මිස් ,,තෙරැවන් සරණයි 🙏 ලබන්නාවු නව වසර සාමය සතුට පිරි විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම පිරි වසරක් වේවා !!!ඔබටත් පවුලේ සැමටත් දීර්ශායුෂ ලැබේවා 🙏🙏🙏💐💐💐ස්තුති

  • @drsujani2932
    @drsujani2932 4 ปีที่แล้ว +14

    සියල්ලම ඇත්ත 💖🙏

  • @donathamarasittamege8951
    @donathamarasittamege8951 5 ปีที่แล้ว +2

    Wish you happy New year.mama meditation karanakota mata purple gold vage colours denawa.ewa rass valalu vage. Ewa diha balanakota mawa deep thanakata mind eka Danenawa. Eee colours gana vidio ekak karanna.Thawa aii ekema penenna ganne.pahadili karanna puluwanda.budusaranai

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 ปีที่แล้ว +1

    Iys no tuta me wakaf to panin god talhim hoy toktu eya,opnt thanks diyar,me,madam l yam laki to tharuwan saranayi

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 ปีที่แล้ว +2

    ඔබතුමිය ගේ වැඩ සටහන් ඇහුන් කන් දීල ඉවර කරන්න බෑ.. තෙරුවන් සරණයි 🙏

  • @charukilakruwani9105
    @charukilakruwani9105 3 ปีที่แล้ว +1

    ඔබ තුමියගෙ කටහඬ හරිම මිහිරියි.

  • @athulaadikari3589
    @athulaadikari3589 ปีที่แล้ว +3

    ඔබව මුනහැස්සුවට විස්ව මාතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය 🌷🌷🌷🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🌼🌼🌼🌼🌹🌹🌹🏵️🏵️🏵️🌺🌺🌺🌺

  • @chandanirankoth5214
    @chandanirankoth5214 5 ปีที่แล้ว +1

    දැහැමි situvili upadawamin පුරපසළොස්වක් sada payuwa saa. ඔබ තුමිය maga chattha santhanayata. Satuta . සැනසීම . Preethya . Ragana ana පින්වත් utthamaviya ඔබට vichwaya asirwadaya wswa!! Tharuwan සරණයි !

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 5 ปีที่แล้ว +1

    ඔබතුමිය ට සුබ නව වසරක් වෙවා මේ ඉතාමත් වටිනා කරුණු රැසක් දැනගත්තා ඔබතුමිය ට බොහොම පින්

  • @keshprabha3779
    @keshprabha3779 5 ปีที่แล้ว +1

    Miss,godamma godak godakma godak pin.man accdnt ekak wela anthama asarana thathwekata wetuna.wishwaye udawwen man den sehennama durakata yatha thathwayata path wela.e para dige enakota missge vedios mata lokuma loku shakthiyak wuna.e wagema man sehenna dewal igena gaththa.miss ayema parak godakma godak pin!!!!

  • @sriyawijesundara6604
    @sriyawijesundara6604 8 หลายเดือนก่อน +1

    Mata.mema.kiyana.dewal.godak.thiyanawa.putha .oyata.ස්තුති ස්තුති ස්තුති ස්තුති .mawa.obata.muna.gassu.wishwayara.ස්තුති ස්තුති ස්තුති 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว +1

    Thanks a lot. Budusarani Devipihiti obathumiyata.

  • @gm2462
    @gm2462 3 ปีที่แล้ว +1

    ඔබතුමියට 🙏🙏ගොඩොක්පිං ❤️ මේ හැම දෙයක්ම මට දැනෙනවා🌹 මේ හැම දෙයක්ම මට දැනෙනවා 🌹🙏🙏එත්මටටිකවෙලාකට ඇගෙරස්නයක් එනවා ශනිකවම ❤️එය නැතිවෙනවා 💃මම ඉන්නෙ සව්දි අරාබියෙ ඒත් මම ලං නාවෙ ඉන්න ළමයි න් ගෙන ලෙඩ සුවපත් කරා ඒත් දැන් ඒ ක් මට අඩුවිමක් දැනෙනවා එකට.මොකද කරන්නෙ ඔබට ස්තුතියි 🌹🌹🌹

  • @AsankaNisansala
    @AsankaNisansala 5 ปีที่แล้ว +15

    ඔබ කියන ලක්ෂණ වලින් බොහොමයක් මගේම ජීවිත අත්දැකීම් කියල මට කියන්න පුළුවන්...

    • @sepalikabaddrangani742
      @sepalikabaddrangani742 4 ปีที่แล้ว

      Obathumiyata godak pin me danuwath kireemata!! Eckhart Tolle(The power of Now potha liwwa )ohitath sidu woowe meyada? Theruwan saranai

  • @ik1513
    @ik1513 5 ปีที่แล้ว +1

    Obathumiyayata godak pin pera pinakata mata me videos tika munagahune mage idiri gamana sakas karaganna dan mata puluwan

  • @amabandara236
    @amabandara236 2 ปีที่แล้ว +1

    Miss my third eye also opened,these things happens to me also,and thank you for informing other people about these things.god bless you miss.🙏 🙏 🙏 🙏

  • @OldMelodics
    @OldMelodics 5 ปีที่แล้ว +4

    Thank you for great information, what do you have to say about Dr & Master Zhi Gang Sha and his healing power, have you read any of his books (Power of Soul, TAO I, Soul Mind Body Healing and Transmission system )?

  • @ishanijayasinghe6151
    @ishanijayasinghe6151 4 ปีที่แล้ว +1

    Oba thumiya sadahan kala godak dewal mata thiyenawa thawa bhawana karaddi supata kalupata hewanali mm issaraha dagalanawa penewa thawa mm wegen kerakenawa wageth penawa ese wenne ayi kiya denaganna puluwanda

  • @dkk9339
    @dkk9339 5 ปีที่แล้ว +5

    🙏🙏 Thank you. Was waiting for the new video since Friday 😊
    Happy New Year ! May this new year bring peace , happiness and prosperity to everyone. ❤❤❤🙏

  • @himalakafernando5596
    @himalakafernando5596 ปีที่แล้ว +1

    ඔබේ ප්‍රකාශයන් සත්‍යයි..දිර්ගායු වේවා..❤❤❤❤

  • @lakshmijayasinghe5397
    @lakshmijayasinghe5397 5 ปีที่แล้ว +2

    Godak asawen balagena hitiye aluth video ekak upload karanakan. Thank u very much!!! I Wish u and ur family a very happy and prosperous new year!!! ♥️♥️♥️
    Theruwan saranai oba thumiyata!

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka ปีที่แล้ว +1

    Thank misa oba kiva hama dema mata sidu una thirde eye vivara veddi oba kiva hama kriyavakma mata sidu una thank you miss .....thank you .UNIVERS

  • @ashokadias6278
    @ashokadias6278 3 ปีที่แล้ว +1

    බුදුසරනයි ස්තුතීයි ඔබට ඉතා වටිනා විඩියෝ එකක් වෙනදා වගේම

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 ปีที่แล้ว +1

    ගොඩක් පින් කරුනු කාරනා කියල දුන්නට 🙏ආයුබෝවන් welcome 🙏👍❤️

  • @iresharajapaksha4814
    @iresharajapaksha4814 3 ปีที่แล้ว +3

    Thank you .Theruwan saranai. If possible please explain masculinity and feminism energies required for balancing those respective energies.(hope I raised the question correct madam)

  • @henshidesilva5219
    @henshidesilva5219 4 ปีที่แล้ว +1

    2,3 කරැණු මට වෙලා තියෙන්නෙ. මට අවශ්‍ය තවදුරටත් ඉදිරියට යන්න. ඔබතුමියට බොහොම පිං.

  • @danukadananjaya9159
    @danukadananjaya9159 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි මිස්. විශ්වයේ ගුරුමාතාව.🔐

  • @mdjayasekara5347
    @mdjayasekara5347 5 ปีที่แล้ว +1

    Thawaduratath me pilibadawath kundalini shakthiya wage dewalgenath pahadili karanna akki.oba pahadili karana siyalla hodin watahenawa ..theruwansaranai akki..ikmanin ayeth video 1kin enna❤❤❤

  • @වරෙන්තුව
    @වරෙන්තුව 2 ปีที่แล้ว +1

    තෙවැනි ඇස මතු වූ පසු කියන දේවල් ඔබතුමියගේ කතාවෙන් ඔප්පු වේ අපට ඕන තෙවැනි ඇස ලබා ගන්නා හැටි ඉගෙන ගන්නයි

  • @visharadesilva6260
    @visharadesilva6260 2 ปีที่แล้ว +1

    විශ්ව මාතාවටත් ඔබතුමියටත් බෙහෙවින් ස්තූති 🙏 වන්ත වේවා .. බොහොම පින්.💕💕🙏🙏🥰🌻

    • @trishanilanthi8636
      @trishanilanthi8636 10 หลายเดือนก่อน

      ❤❤❤❤🙏🙏🙏🙏❤️❤️❤️❤️🥰🥰🥰🌼🌼🌼🌹🌹🌹🏵️🏵️🏵️😘😘😘😘

  • @දහම්අරණ-ෂ1ඬ
    @දහම්අරණ-ෂ1ඬ 4 ปีที่แล้ว +1

    Me wadasatahana athishain jeewamanai. Man meka baluwe ahamben me mahathmiya kiyana kathawa thula gaburu sathya thawak thiyenawa. Man dan inne methumiya kiyana sthara hathen ehaa..hadawathinma subha pathanawa obathumiyata. Haki ikmanin ma amathanna.

  • @arunalakmal467
    @arunalakmal467 3 ปีที่แล้ว +1

    Mis oyage hama deshanavakma mama balanava ahanava.loka sthvayata mis me dena jivithabodaya mama dakinne darma danayak hatiyata.darama bodayath suvapath bavayath dirga auth obata vishva shakthi anbhavayen labena sekva.

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 8 หลายเดือนก่อน +1

    Thank you mother universe for everything ❤️

  • @yamunayamuna4301
    @yamunayamuna4301 5 ปีที่แล้ว +1

    Oba thumiyage wishwa danuma Sama kanakutam keyadema loku pink . Mageth dan ekkam sathuta obage video balala dannay nathedawal godak egengannawa. Obathumeyata Sama dennatama wasanawanth Nawa wasarak !!!