ලෝකය හොල්ලන සොයාගැනීමක් ලංකාවෙන් | First Step in Antigravity Theory |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #Watapita
    ලෝකය හොල්ලන සොයාගැනීමක් ලංකාවෙන් | First Step in Antigravity Theory |
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------

ความคิดเห็น • 976

  • @නත්ථිරාගසමෝඅග්ගි
    @නත්ථිරාගසමෝඅග්ගි 2 ปีที่แล้ว +399

    ආතර් සී ක්ලාක් මහතගෙ පොතක තියෙන ලංකාවෙ ඉදිවන අභ්‍යවකාශ සෝපානය වගේ නිර්මාණයක් ඇත්තටම හදන්න පුළුවන් වේවි මේ සංකල්පයෙන්, ඔය එන්නෙ යක්ක පුත්තු ටික ටික එළියට 2050 හීනයක් වෙන එකක් නැහැ ❤😊

    • @pulasthidissanayaka335
      @pulasthidissanayaka335 2 ปีที่แล้ว +9

      මොකක්ද ඒ පොත කියනවද

    • @studyatleisure
      @studyatleisure 2 ปีที่แล้ว +9

      @@pulasthidissanayaka335 Fountains of Paradise . Sinhala translation eka පාරාදීසයේ උල්පත්

    • @pulasthidissanayaka335
      @pulasthidissanayaka335 2 ปีที่แล้ว +6

      @@studyatleisureThanks🤗

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว +2

      @OK හා හා 👍

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว +10

      @OK ඊශ්‍රායල් හරි ලොකු රටක්නෙ නේත 👍

  • @surendenipitiya4687
    @surendenipitiya4687 2 ปีที่แล้ว +53

    Dr.ගාමිණී පියදාස මහතාට දීර්ගායු වේවා !!ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්.....

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +85

    ආචාර්ය පියදාස මහතාට ප්‍රතිගුරුත්ව සමීකරණය හොයාගන්න හැකිවේවා
    අද දවසේ අහපු සතුටු දායකම ආරංචිය.
    ස්තූතියි ඔබට

    • @Sugatho
      @Sugatho 2 ปีที่แล้ว

      Magath parthanawa Ayai Budusaranin Aya Sapalawawa🙏🌹👍

    • @RanjithCooray-cl7xf
      @RanjithCooray-cl7xf 5 หลายเดือนก่อน

      😮​

  • @nuwantharaka4327
    @nuwantharaka4327 2 ปีที่แล้ว +25

    ගාමිණී පියදාස මහතාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. ජයෙන් ජය වේවා. තෙරුවන් සරණයි

  • @Calvary_chapel_ministry_
    @Calvary_chapel_ministry_ 2 ปีที่แล้ว +4

    මම නම් කියන්නේ අපි රහසින් මේ දෙවල් හොයා ගන්න ඕනි .. එතුමාට දිර්ඝ ආයු ලැබෙවා

  • @CeylonSeirra
    @CeylonSeirra 2 ปีที่แล้ว +47

    ප්‍රතිගුරුත්ව සමීකරණය ? Interstellar movie එක මතක් වුණා

  • @moonlighting4661
    @moonlighting4661 2 ปีที่แล้ว +13

    ලෝකය හොල්ලන්න පුළුවන් බුද්ධිමතුන් අපේ රටේ අනන්තවත් ඉන්නවා .කාලකන්නි දේශපාලනඥයෝ නිසා ඔවුන්ට නිසි තැන ලැබෙන්නේ නැහැ .නොදකින් මේ බූරු කාලකන්නි ටික මැරිලා වත් යන්නෙ නෑනේ.ආචාර්ය ගාමිණී පියදාස මහත්මයාණෙනි ඔබගේ සියලු පරීක්ෂණ සාර්ථක කර ගැනීමට මේ මා විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා !!!

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 2 ปีที่แล้ว +132

    රෝසා සර්..
    රෝසාගේ විවරණ කියවපු නැති A/L physics කරපු කෙනෙක් වෙන්න තියෙන හැකියාව බොහොම අඩුයි.. ❤️

    • @හිටං-ට6ඳ
      @හිටං-ට6ඳ 2 ปีที่แล้ว

      මං කිව්වේ නැහැ

    • @Bruhh253
      @Bruhh253 2 ปีที่แล้ว +3

      @@හිටං-ට6ඳ උබ ඉතින් දෙකේ කැලෑසියට යනකම් විතරනේ ඉස්කෝලේ ගියේ.

    • @duminduishan8599
      @duminduishan8599 2 ปีที่แล้ว +1

      @@Bruhh253 😂

    • @dinukalakshan7834
      @dinukalakshan7834 2 ปีที่แล้ว

      Mama kiyewweth naa exam eketa yaddi full past paper ekak wath karala thibbe naa

    • @kumudithayasanga8372
      @kumudithayasanga8372 2 ปีที่แล้ว +1

      @@dinukalakshan7834 result ek hondaid

  • @clemantpeiris5616
    @clemantpeiris5616 2 ปีที่แล้ว +32

    මේ ගාණ කිරි කජුය,ජම්බෝ පීනට්‍ වැනිය,සරල ගාණකී බැරිනම් ආර්ට්ස් කරාට කමක් නැත,😁 මතක අය ඉන්නවා ද,dr rosa♥️

  • @rohanalanka01
    @rohanalanka01 2 ปีที่แล้ว +267

    වෙනම ඉස්තුති කරන්න ඕනේ බං උබට අපේ සිංහලයා වගේම අපේ රටත් කෙලින් හිටවන්න ගන්න උත්සහයට වගේම විඩියෝ වලින් හරි අපේ අය දිරිගන් වනවට 💪😘

  • @Dulan_Bandara
    @Dulan_Bandara 2 ปีที่แล้ว +249

    මේක හොයාගත්තේ ලංකාවේ🇱🇰 කෙක් කිව්වාම මාරම සතුටක්🥰 දැනෙනවා..
    මේ සොයාගැනිමෙ ලාබය ලබන්නේ පිට රට උන්...🤔 ලංකාවට වැක් නෑ..😥😥

    • @RisinduRansen
      @RisinduRansen 2 ปีที่แล้ว

      jeff bozos kiyanneth ehema ekek.

    • @මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ
      @මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ 2 ปีที่แล้ว +11

      පුතා ඔයා හැමතැනම හැමතිස්සෙම ඔය කමෙන්ට් එකම දානවා හිටං.මං දැක්කා ඔයා දාන හැම කමෙන්ට් එකකම තියෙන්නේ "පිටරටට.. පිටරට.. පිටරට .. යනවා..." වගේ මෝඩ දේවල්.. ඇති පුතා ඇති.. ඔය මෝඩ අදහස් අදවත් නවත්තන්න හිටං!!!

    • @මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ
      @මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ 2 ปีที่แล้ว +6

      හැමදාම එකම Record එක අහලා ඇති වෙලා තියෙන්නේ දුලාන් පුතා හිටං

    • @janithudara5286
      @janithudara5286 2 ปีที่แล้ว +4

      ඔච්චර අසුභ ව හිතන්නෙපා බ්‍රෝ.පොඩ්ඩක් ඉමු😁✋

    • @human2470
      @human2470 2 ปีที่แล้ว +1

      Ow bn 😢

  • @යකා-ජ6ඹ
    @යකා-ජ6ඹ 2 ปีที่แล้ว +22

    බඩ ගෝස්තරේ ගැන විතරක් හිත හිත ආණ්ඩුවට බැන බැන ඉන්න තාක් රටට නැගිටීමක් නැති වෙයි

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +66

    ආචාර්ය පියදාස මහත්මයාට දීර්ඝායුෂ වේවා ! සිංහලයාට, ලංකාවට ආඩම්බරයක් .

  • @Zekara_gaming
    @Zekara_gaming 2 ปีที่แล้ว +42

    අපට ඕන ලෝකෙවටා ඉන්න අපේ ර⁣ටේ ලාංකික මොලකාරයෝ මේ රටට එකතුකරගෙන ලංකාව බලවත් කරන්න පුලුවන් සුපිරි නායකයෙක්.මේ රටේ කවදාවත් බුද්ධිමතුන්ට ඉඩක් දුන්නෑ මේ දේශපාලුවා්.අපි මීළඟ චන්දෙදි වත් ලංකාවට වැඩකරන්න පුලුවන් කනෙක් ගේමු.

  • @Allgame757
    @Allgame757 2 ปีที่แล้ว +98

    අපි තමයි මෙ දවස් වල ගාමිණී මහත්තයාගෙ පර්යේෂණ වලට උදව් කරන්නේ ..අපි තරුෂි ඉංජිනියරින් බියගම .

    • @filmtvsite
      @filmtvsite 2 ปีที่แล้ว +1

      Meke kiyana ewa attada??

    • @Allgame757
      @Allgame757 2 ปีที่แล้ว +5

      ඔව් .ඇත්ත ..එතුමාගේ පර්යේෂණ ගොඩක් දැන් සාර්ථකයි

    • @uvindubhaggygiyh1802
      @uvindubhaggygiyh1802 2 ปีที่แล้ว +3

      @@Allgame757 ethumata oya pareekshanaya pitaratata denna epa kiyanna. Mokada Sri lankawe oya yana hadawwoth Sri Lankawa no 1 karanna puluwan

    • @gihanwelagedara9975
      @gihanwelagedara9975 2 ปีที่แล้ว +1

      👏🏻❤

    • @leninedwardpremarathna5271
      @leninedwardpremarathna5271 2 ปีที่แล้ว

      Please mama kamathi ekathuwenna

  • @sankasandew9067
    @sankasandew9067 2 ปีที่แล้ว +26

    අනේ මේකෙන්වත් ලංකාව දියුනු වෙලා බලවත් වුනානම් ❤❤❤❤❤❤❤💚💚💚💚

  • @mahisl7773
    @mahisl7773 2 ปีที่แล้ว +32

    😎😊😊😊ලෝකේ මොන දේ කරත් ලාංකිකයෙක් එතැන. Proud to be a Sri Lankan. 😘😘😘😎

  • @colomboboys7515
    @colomboboys7515 2 ปีที่แล้ว +112

    පුතාව මං ඊලග ජනාධිපති වර්නයට ඉදිරිපත් කරන්නව පුතාට හොද මොළයක් තියෙනවා මං ඔයාගේ videos බැලුව, අපී වගේ මිනිස්සු මේක පලනය කරන්න බැ 😌

    • @chamika7913
      @chamika7913 2 ปีที่แล้ว +11

      ගෑස් නැනේ

    • @damithashan445
      @damithashan445 2 ปีที่แล้ว +2

      mawa barida

    • @ruwanaberathne6734
      @ruwanaberathne6734 2 ปีที่แล้ว +6

      ඒ උනාට ඔයා තමා හොදටම කරේ "ස" 😁😁😁

    • @මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ
      @මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ 2 ปีที่แล้ว +13

      සර්.. සර්ම ඉන්න ඕනී ඉතිම් මේවා ගොඩ දාන්න.මම හිටියොත් සජිත් කොලුවා/රනිල් කොලුවා මට නාස් ලනුව දාලා මාව රවට්ටනවා හිටං.. මමවත් දන්නේ නෑ රටට වෙන දේ හිටං

    • @Adheesha_
      @Adheesha_ 2 ปีที่แล้ว +5

      @@මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ ආ මල්ලි ඔයත් ආවද😂

  • @chatfkdkmdddkckfkwlkkskd
    @chatfkdkmdddkckfkwlkkskd 2 ปีที่แล้ว +180

    Rosa sir ❤️
    Apita කොච්චර ආඩම්බරයක්ද ලෝකෙ iq අගය අතින් දෙවනියට ඉන්නෙ ලංකාවෙ මිනිස්සු ❤️ අපිට පුලුවන්

    • @මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ
      @මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ 2 ปีที่แล้ว +10

      මෝඩ කතා කියන්න එපා පුතා ලෝකේ දෙව්ව්නියට IQ එක තියෙන්නේ රෝසට නෙමෙයි හිටං

    • @human2470
      @human2470 2 ปีที่แล้ว +5

      Eth iq wadi un okkoma pitarata

    • @fnkid1267
      @fnkid1267 2 ปีที่แล้ว +11

      පිස්සුද යකො ලන්කාවෙ average iq එක 90-95 ..iq වැඩිම අය ඉන්නෙ සින්ගප්පුරු හොන්කොන් වල එකත් 120-125

    • @s.k.d.g.w1638
      @s.k.d.g.w1638 2 ปีที่แล้ว +6

      @@fnkid1267 ලංකාවේ average iq එක 79 යි

    • @fnkid1267
      @fnkid1267 2 ปีที่แล้ว +6

      @@s.k.d.g.w1638 එකනෙ ඉතින් කොච්චර පහලද අපි ඉන්නෙ average මිනිහික්කෙත් 108

  • @nethuthilakarathne9837
    @nethuthilakarathne9837 2 ปีที่แล้ว +90

    උපන් රට දියුණු වෙනවා දකිනවා තරම් වෙන සතුටක් නැ❤✨️..දැනුත් රොසා සර්ගෙ විවරණයක් කියවලා ආවෙ..එකම බලාපොරොත්තුවයි ඒ හොදට ඉගෙනගෙන රටට දෙයක් කිරීම....❤🇱🇰 🇱🇰 🙏

    • @devonfernando3662
      @devonfernando3662 2 ปีที่แล้ว +3

      Ow bn 🇱🇰❤️ නව පරපුර කොහොමහරි අපේ මව්රට දියුණු කරමු 🇱🇰❤️🙂

    • @dild3732
      @dild3732 2 ปีที่แล้ว +5

      ඔව් මමත් මේ දහ අතේ කල්පනා කරන්නේ ලංකාව ගොඩගන්නේ කොහොමද කියලා ...
      ධම්මික පෙරේරා වගේ ලංකාවේ මිනිස්සුම දුප්පත් කරලා එයා පෝසත් වෙන්නේ නැතුව අලුත් නිෂ්පාදනයක් කරලා ඒක ලෝකෙට අලෙවි කරලා ඒකෙන් ලංකාව ගොඩ දානවා කියන අපේක්ෂාව තමයි මටනම් තියෙන්නේ ....බලමු

    • @vinodfernando692
      @vinodfernando692 2 ปีที่แล้ว +3

      Api hoyaganna eka podi dekata puluwan wishala wiplawayak karanna

    • @ranirajasekara7728
      @ranirajasekara7728 2 ปีที่แล้ว

      Jayn ja

    • @ranirajasekara7728
      @ranirajasekara7728 2 ปีที่แล้ว +1

      You are our hero dr. Gaming may the triple gem bless you

  • @rohanalanka01
    @rohanalanka01 2 ปีที่แล้ว +66

    යාළු සිංහල ජාතියේ නැවත නැගිසිටීමත් උබත් අපිත් සිහින මවන ලංකාව නැවත බලවත් රටක් වෙන්න හදන ඉදිරි පෙර ලකුණු තමයි යාළු මේ තව ඉස්සරහට තමයි හොද හොද සෙල්ලන් එන්නේ.

    • @rohanalanka01
      @rohanalanka01 2 ปีที่แล้ว +1

      @OK උබ එක එකාට විහිළු කරකර ඉදහන්

    • @rohanalanka01
      @rohanalanka01 2 ปีที่แล้ว +1

      @OK 💪🤣සිරාවටම හොදයි බං උඹේ සෞඛ්‍ය එහෙමවත් හදාගනින් උබලවගේ එවුන් කොහොමත් මේ වැඩේට ඔනේනෑ

    • @rohanalanka01
      @rohanalanka01 2 ปีที่แล้ว +1

      @OK ඕය තත්වේ වැඩි දුර ගියොත් 🤣බෙහෙත් ගනින්

    • @rohanalanka01
      @rohanalanka01 2 ปีที่แล้ว

      @OK ඉස්සෙල්ලා මේක කියපන් මම දැන් කවුරු හරි එන්නවයි කියුවද නෑ

    • @rohanalanka01
      @rohanalanka01 2 ปีที่แล้ว

      @OK දැන් මම බයයි කියුවද උබට නෑ නේ මට නම් පේන්නේ උබනම් මේ විඩියො වල යන ඒවට බයද කොහේ

  • @derangala
    @derangala 2 ปีที่แล้ว +17

    ඇත්තටම හරිම සතුටුයි මෙම වගේ ලාංකික අය සිටීම ගැන

  • @chirantharaka90
    @chirantharaka90 2 ปีที่แล้ว +90

    ඔය හොයා ගත්ත දේ ඔය දැනුම කාටවත් විකුණන්නේ නැතුව ලංකාවේ සුබ සිද්ධිය දියුණුව සදහා යොදා ගත්තනම් ගොඩක් හොඳයි අපේ රට ගැන අපිට ආඩම්බර වෙන්න පුළුවන් 🙂

    • @sameeramadushanka8797
      @sameeramadushanka8797 2 ปีที่แล้ว +2

      😀😀😀😀oka lankawe deshapalane karana unata therenne wath na...🤣🤣🤣

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +2

      මුන් ඉන්නකම් කවදාවත් ඒක වෙන්නෙ නෑ බන්

    • @pickme8097
      @pickme8097 2 ปีที่แล้ว +2

      වැඩක් නෑ බං මොනව හොයාගත්තත්. මොකද ඒවා ක්‍රියාවට නගන්න තාක්ෂණය නෑ සල්ලි නෑ... පහසුකම් නෑ.. ඉතිම් අනිවාර්යයෙන් ඒ දැනුම පිට යනව. එහෙම නැත්තං හමස් පෙට්ටියට යනවා

    • @darshanasadaruwan1581
      @darshanasadaruwan1581 2 ปีที่แล้ว +1

      Rajapaksala thava salli karayo vei

    • @devonfernando3662
      @devonfernando3662 2 ปีที่แล้ว +1

      @@darshanasadaruwan1581 ගොන් කතා කියන්න එපා බන් 🤣
      හැම මගුලකටම politics la ගාව ගන්නෙ 🤣

  • @prasannapriya7727
    @prasannapriya7727 2 ปีที่แล้ว +83

    ලෝකේ තියෙන දැනුම ගැන තොරතුරු ඉදිරිපත් කිරීම ගැන ගොඩක් ස්තූතියි......

  • @digesiyaththra
    @digesiyaththra 2 ปีที่แล้ว +2

    ව්ස්තර හොයලා ලස්නට කිව්වට ගොඩක් ස්තූතියි සහොදරයා......ගාමිණී පියදාස මහතාටත් ලෝකේ ජයගන්න ශක්තිය ලැබේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ravinduheshan1503
    @ravinduheshan1503 2 ปีที่แล้ว +94

    අනාගතයේ හොද ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙන වෙන කවුරුවත් නැද්ද😎

  • @pulasthidissanayaka335
    @pulasthidissanayaka335 2 ปีที่แล้ว +17

    Intesteller බලලා තියන නිසා මේක ගොඩාක් තේරුම් ගියා🤗🤗

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 2 ปีที่แล้ว +8

    ලාංකිකයෙක් වීම ගැන අපිට හරිම සතුටුයි අපේ රටේ අය හරිම සුවිශේෂයි. මෙි පරීක්ෂණ සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා

  • @chandrikabatuvitage4881
    @chandrikabatuvitage4881 2 ปีที่แล้ว +1

    අපිට හරිම ආඩම්බරයි මහත්තයා තෙරුවන් සරණයි ඔබතුමාට

  • @menujapathirana1833
    @menujapathirana1833 2 ปีที่แล้ว +37

    **රික්තය , රික්තකය නෙමෙයි රික්තකය කියන්නෙ cell අතුලෙ තියන ද්‍රව කලාපයකට. ස්තූතියී වටපිට අලුත් දැනුම විස්තරාත්මකව පැහැදිලි කරනවට.❤

    • @ClashGamers.
      @ClashGamers. 2 ปีที่แล้ว

      Rikthaka kiyla Tama kiyanne 👍👍

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk 2 ปีที่แล้ว +45

    සිංහලයා කොහොමත් මොලකාරයෝ. සීගිරියේ තාක්ෂණය අදටත් හොයාගෙන නෑ.ලගදි කඩුවකුත් හම්බුනේ සුද්දෙක් ලග.අපේ සිංහලයාව අච්චු පොත් වලට හිර කරලා තියෙන්නේ. ඉගෙනීම කියන්නේ අච්චු පොත් නෙමෙයි කියලා අපේ අය තේරුම් ගන්න ඕනා.අදටත් විභාගයක් කිට්ටු වුනාම අච්චු පොත කටපාඩම් කරලා ලකුණු අරන් වටපිටාවේ අයට පෙන්වලා අමුතු මාන්නයක් ගන්න විදියට ඉගෙනීමට බලපෑම් වෙලා.සිංහලගේ මොලය ජාතියක් වශයෙන් ශක්තිමත් වෙන්න හරියට පාවිච්චි කරන්න ඕන.

  • @Ishuu_213
    @Ishuu_213 2 ปีที่แล้ว +26

    දීර්ඝ ආයු එතුමාණන්ට ❤🙏🏻

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 ปีที่แล้ว +2

    එතුමාට ඒ පරික්ෂණ පල දරන්න අවශ්‍ය ඥාණ ශක්තිය තවතවත් වර්ධනය වේවායි පතමි.

  • @broagain363
    @broagain363 2 ปีที่แล้ว +20

    මේ දේටත් කටු සටහන් කරනව නම් ඔබ අවුරුදු දෙකක් උසස්පෙළ හැදෑරීමෙ පලයක් නොමැත,උත්තරේ සිම්පල්ය 1 හා 2 උත්තර නිකංම අයින් වී යයි.. ect ❤රෝසා සර්

  • @niruninethmini7642
    @niruninethmini7642 ปีที่แล้ว +1

    රෝසා සර් ගෙ විවරණ කියන්නෙ ඉතිම් තනිකරම නිදානයක් වගේ තමා😌❤️

  • @theekshanasandaruwan4720
    @theekshanasandaruwan4720 2 ปีที่แล้ว +101

    ලංකාවෙ පාලනය හොද වුනා නම් මේ වෙද්දි කරපු සොයාගැනීම් ටිකත් ඇති..ලංකාව ගොඩ ගන්න

    • @මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ
      @මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ 2 ปีที่แล้ว +3

      මෝඩ කතා කියන්න එපා පුතා.කටට එන පලියට කියන්න එපා.✋ සොයාගැනීම් කිරීමයි රටේ පාලනයයි අතර සමබන්දයක් නෑ හිටං

    • @ahamadhasbulla
      @ahamadhasbulla 2 ปีที่แล้ว +2

      @@මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ අනෙ පලයං යකො යන්න

    • @lakshanwickramasinhe2541
      @lakshanwickramasinhe2541 2 ปีที่แล้ว +1

      සිරා කතාව බන්

    • @predeepkumara4122
      @predeepkumara4122 2 ปีที่แล้ว

      @@මෛත්රීපාලසිරිසේන-ඩ8ඣහැම දේකටම අාතල් දෙන්න ගිහින් ගොනෙක් වෙන්න එපා...

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 2 ปีที่แล้ว

      අනිවා

  • @chandanawasantha9541
    @chandanawasantha9541 2 ปีที่แล้ว +1

    ජීවත් වෙන්න ලොකු සටනක ඉන්න අපිට මේ වගේ දෙයක් දැක්කම මාර ගැම්මක් එන්නේ මොහොතකට හරි. නියමයි. ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @KavishkaSBandara
    @KavishkaSBandara 2 ปีที่แล้ว +49

    "මේවා කිරි කජු වැනිය. මේවා හදන්න බැරි නම් වැඩක් නැත."
    කෝ මේ රන් වැකිය දන්න අය

    • @dakshinatharuka9644
      @dakshinatharuka9644 2 ปีที่แล้ว +6

      රෝසා

    • @chamodlankapriya5452
      @chamodlankapriya5452 2 ปีที่แล้ว +4

      "මෙය වරදින්නෙ නම් ඔබ කකුල් දෙකේ අපූර්ව සත්වයෙකි"😂😂😂😂

    • @chathuragimhana4128
      @chathuragimhana4128 2 ปีที่แล้ว +6

      විවරන වල පට්ට ගසා ඇති ප්‍රශ්නයකි...විස්තර කිරීම ලැජ්ජාවට කරුනකි...😂😂

    • @_1248H
      @_1248H 2 ปีที่แล้ว +3

      😸🙋‍♂️

    • @jananihansika2453
      @jananihansika2453 2 ปีที่แล้ว

      @@chathuragimhana4128 ammoh sirawata😂

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +88

    බය කරන්න එපා 😂
    ලංකාවේ වැඩිඩෝ ඉන්නවා නමි ❤ එලියට එයි ❤ නැතුවුන හැමදේම ඇරගෙන ❤

    • @samanpradeep3674
      @samanpradeep3674 2 ปีที่แล้ว +4

      Ara ilon musk maruna kivvama math puduma una

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 2 ปีที่แล้ว

      👍🇱🇰

    • @rashanmadawa6438
      @rashanmadawa6438 2 ปีที่แล้ว +1

      Yako mamath 😂👊🏻

    • @SewminiSss
      @SewminiSss 2 ปีที่แล้ว

      @@samanpradeep3674 සිරාවටම. ඒක ඇහුව ගමන් ශොක් උනා😂

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +7

    ඔය වැඩෙ හරි යන්න කියලා පර්තනා කරනවා 👍🙏

  • @himalkosala8136
    @himalkosala8136 2 ปีที่แล้ว +2

    Dr.Rosha Sir.
    මේ සර්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්න විදියක් නැහැ physics කලා නම්. මේ සර්ගෙ පොත් වලින් අපිට ලොකු දැනුමක් ලබා ගන්න පුලුවන් උනා..
    ඇත්තටම සතුටුයි ලංකාව තුල මෙවන් පරීක්ෂණ සිදුකරනවා කියල අහන්න ලැබීමත්

  • @Janiya2000
    @Janiya2000 2 ปีที่แล้ว +8

    ප්‍රතිගුරුත්ව සමීකරණය සකස් කල හැකි නියම මොලයක් අපි අතර ඉන්නත් පුලුවන් .. මේ වීඩියෝ එක බලන ඔබ ඒ සමීකරණය උත්සාහ කරන ගමන් තමන්ගෙ සියලු යාලුවන්ටත් shear කරල.එයාලට කියන්න මේ සමීකරණය හදන්න උත්සාහ කරන්න කියල ... හැමෝම try කලොත් අනිවාරෙන් පුලුවන් වෙයි... මේ වීඩියෝව අනිවාරෙන් බලන්න කියන්න ... මේ ගැන අදහසක් ගන්න පුලුවන් එතකොට .....

  • @chamindalenora5898
    @chamindalenora5898 2 ปีที่แล้ว +22

    මෙන්න මේ වගේ වැදගත් වීඩියෝ කරපන් මල්ලී.

  • @kumarsilva4622
    @kumarsilva4622 2 ปีที่แล้ว +9

    කරන්නට යන සියලු දේ සාර්ථක වේවා . 👍❤❤

  • @ලක්වරුණ
    @ලක්වරුණ 2 ปีที่แล้ว +2

    අපිට රටක් ජාතියක් ලෙස නැගී සිටීමට වැදගත්ම පුද්ගලයන් මොවුන් තමයි මෙවනි විඩියෝ ගේනවට ඔබට ස්තූතියි වටපිට 😍🤩❤👍👌🙏

  • @udayaaththanayaka3942
    @udayaaththanayaka3942 2 ปีที่แล้ว +4

    හරිම සතුටුයි, එතුමාට අපගේ ප්‍රණාමය,,

  • @chalanamaduhansa1656
    @chalanamaduhansa1656 2 ปีที่แล้ว +3

    හොද වැඩක් මේක දිගටම කරන්න

  • @කෞශල්යබංඩාර
    @කෞශල්යබංඩාර 2 ปีที่แล้ว +7

    අනිවාර්යයෙන් මගේ රට ලෝකයේ අද්වීතීයිය තැනකට එනවාමයී..මේ සෑම දෙයකටම බාදා කරන්නේ කළු සුද්දෝ මේ රටේ ඉන්න. ජය වේවා සර් යෝධ ශක්තිය ලැබේවා ඔබට

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 11 วันที่ผ่านมา

    ගොඩක් හොඳ වටිනා වීඩියෝ එකක් ඔබට ගොඩක් ස්තූතියි වගේම අපේ ගාමිණී පියදාස විද්‍යාන්ජ මහතාට ඔහුගෙ ඉදිරි ප්‍රර්‍යේශන ඉතා සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 😍😍

  • @RasulBro
    @RasulBro 2 ปีที่แล้ว +7

    ලන්කාවට ජයවේවා 🇱🇰🇱🇰
    ලන්කාවෙ තව වැඩ්ඩි ඉන්නවනම් එලියට වරෙව් 🔥💪
    නැතිඋන හැමදේම ගන්න පුලුවන් 😃👌

  • @harithaupeksha4219
    @harithaupeksha4219 2 ปีที่แล้ว +1

    මාරම සතුටුයි ❤️ ලංකාවෙ කෙනෙක් ඔහොම දෙයක් කරනව අහනකොට

  • @thilakhettithanthri5289
    @thilakhettithanthri5289 2 ปีที่แล้ว +29

    ඉතාමත්ම වශිශ්ට සෝයාගැනීමක් මේ රටේ මිනිස්සුන්ගේ බුද්ධිමත් භාවය ලෝකයේ ඉහළම තැනක් තියෙනවා නේද

  • @dhayarathnasobanahmdi5894
    @dhayarathnasobanahmdi5894 2 ปีที่แล้ว +1

    සියලු කටයුතු සාර්ථක වේවා.ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @namaknh
    @namaknh 2 ปีที่แล้ว +14

    රෝසා නම් ඉතින් physics තමා ❤️😂

  • @Respect_100.M
    @Respect_100.M 2 ปีที่แล้ว +17

    Rosa බොක්ක 😂😂. විශ්‍රාම ගියා✌

  • @anushalalanthi9764
    @anushalalanthi9764 2 ปีที่แล้ว +3

    විඩියෝ එක පටන් ගැනිමනම් මරු ❤️👌

  • @vihandesilva1241
    @vihandesilva1241 2 ปีที่แล้ว +1

    Watapita sahodarayata vitharai api hoya de therenne❤🤝,me wagema apita thava thava deval denna ape sri lankave inna dakshayo gana danna obata jaya

  • @madushbro8807
    @madushbro8807 2 ปีที่แล้ว +4

    ප්‍රතිගුරුත්වය තියෙනවා.තාම පෘථිවියෙ ඒක හොයගෙන නෑ.ඒක හොයාගන්න මෙතුමන්ට හැකිවෙනව

  • @nikukaniluka9040
    @nikukaniluka9040 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් මගේ රටට යහපතක්ම වේවා .🙏🙏🙏🙏🙏

  • @henrydulran6000
    @henrydulran6000 2 ปีที่แล้ว +8

    Butterfly effect ultimate හොයාගත්තු කොල්ලට මක්කයි උනෙ?

  • @yahoteki6533
    @yahoteki6533 2 ปีที่แล้ว

    ඔබතුමාට දීර්ගායු වේවා ලෝකේ ජයගන්න බුදුසරණයි ඔබ තුමාට

  • @swarnarupa3087
    @swarnarupa3087 2 ปีที่แล้ว +16

    ආදරෙයි වටපිට ... ජය වේවා ❤️

  • @weeragoda8641
    @weeragoda8641 7 วันที่ผ่านมา

    බොහොම සන්තොසයි අපෙ රටට ලොකු ගෟර්වයක් ඹබ වැනි සමිපත් රැක ගන්න ඹනෙ තෙරැවන් සරනයි

  • @dinidumadhusara3289
    @dinidumadhusara3289 2 ปีที่แล้ว +3

    ගාමිණී පියදාස මහතාට ප්‍රති ගුරුත්ව සමීකරණය හොයාගන්න ලැබෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු

  • @Mahesh4054
    @Mahesh4054 2 ปีที่แล้ว +2

    දේශපාලනයට, කලාවට, ක්‍රීඩාවට අපේ රටේ තියන තැන විද්‍යාවටත් දුන්නනන් අපිට ගොඩක් දිවුණු වෙන්න පුළුවන්. ගොඩක් වටින දෙයක්.. විද්‍යාත්මක අධ්‍යයන මිනිස්සු අතරට ගෙන යාමට තියන හොඳම ක්‍රමය තමයි මේ.. ගොඩක් ස්තූතියි..

  • @ruwanaberathne6734
    @ruwanaberathne6734 2 ปีที่แล้ว +33

    බයවුනා යකෝ වීඩියෝ එක පටන් ගද්දිම elon musk මැරිලා කිවුවම 🤣
    Doge,Shib අම්බානෙක buy කරලා තියෙන්නේ

    • @gayanchandana7883
      @gayanchandana7883 2 ปีที่แล้ว +1

      digital currency වලින් එලෝන් මස්ක් ගණුදෙනු කරාවි කියලා මටනම් සැකයි

    • @ruwanaberathne6734
      @ruwanaberathne6734 2 ปีที่แล้ว +1

      @@gayanchandana7883 ඇයි බං නැත්තේ tesla එකේ payment පවා ගන්නවා bitcoin වලින්

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +1

      මාත්

    • @Gayash_
      @Gayash_ 2 ปีที่แล้ว

      @@ruwanaberathne6734 දැං tesla එක bitcoin වලින් ගනුදෙනු කරන්නෙ නෑ..කලින් කරා පස්සෙ නැවැත්තුවා.

    • @ruwanaberathne6734
      @ruwanaberathne6734 2 ปีที่แล้ว

      @@Gayash_ ඔව් ඔව් ඒක ඇත්ත

  • @dhamvijaya5935
    @dhamvijaya5935 2 ปีที่แล้ว +1

    ශ්‍රී ලාංකීය නාමය ලොව හමුවේ තබන්නට අවියානා ආයතනය ට ශක්තිය දෛරිය ලැබේවා තෙරුවන් සරණයි !දෙවියන්ගේ පිහිටයි !

  • @r.v.lankan4475
    @r.v.lankan4475 2 ปีที่แล้ว +54

    Elon marks ට නෙවෙයි මට හයියො තව ඩින්ගෙන් සතුටට පපුවෙ අමාරුව හැදෙනවා🤣🤣🤣🤣

    • @wsc8212
      @wsc8212 2 ปีที่แล้ว +4

      Matath bn

    • @r.v.lankan4475
      @r.v.lankan4475 2 ปีที่แล้ว +3

      @@wsc8212 ඔව් අයියෙ 🤣🤣🤣🤣

    • @gameswithuvindufirepro5656
      @gameswithuvindufirepro5656 2 ปีที่แล้ว

      Ee ilone musk dead da

    • @r.v.lankan4475
      @r.v.lankan4475 2 ปีที่แล้ว +2

      @@gameswithuvindufirepro5656 na ane watapita ayya athal ekak aragena thiyenne

    • @r.v.lankan4475
      @r.v.lankan4475 2 ปีที่แล้ว +1

      @@gameswithuvindufirepro5656 oya sampuurna video eka balanna

  • @SkeityVino
    @SkeityVino 2 ปีที่แล้ว +1

    ලංකාවේ ආදරෙයි හදවතින්ම❤️❤️

  • @Dinushka777
    @Dinushka777 2 ปีที่แล้ว +3

    සුපිරි video එකක්❤🔥

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @pgkw7237
    @pgkw7237 2 ปีที่แล้ว +4

    කතා කරගන්නත් බෑ ඒ දැනුන සතුටට.මාර ගැම්මක් දැනෙන්නෙ.💝.
    මෙහෙම මොළ රටේ තියාගන්නවත් අපේ එඋන්ට පින නෑ. දවසක් එයිනෙ හැමදේම වෙනස් වෙන නෙමෙයි වෙනස් කරන.😎🔬
    ජර්මනියෙ ඇන්ජෙලා මර්කෙල් ගැනත් වීඩියෝ එකක් කරන්න අයියෙ.♻️

  • @dhammikaherath6438
    @dhammikaherath6438 2 ปีที่แล้ว

    එතුමානන්නට ලෝකය ජයගන්න ලැබේවා ජයෙන්ජය..

  • @m.c.u7070
    @m.c.u7070 2 ปีที่แล้ว +63

    ලෝකෙ පෙරළුනත් elon maks සියදිවි නසා ගන්නෑ😂🤣

    • @Adheesha_
      @Adheesha_ 2 ปีที่แล้ว +5

      Ow bn ekanam aththa

    • @devilworld4237
      @devilworld4237 2 ปีที่แล้ว +3

      ow habay

    • @tanushasathsara467
      @tanushasathsara467 2 ปีที่แล้ว +4

      එහෙම උනානම් මාරු හැබැයි😂😏

    • @sudumal-DeArrow
      @sudumal-DeArrow 2 ปีที่แล้ว +9

      අන්නෙකයි බන් ඌ මෙ සිගිති ආතල් දිදි නෙවෙයි ඔය දැන් ඉන්න තැනට ආවෙ 😂 ඌට එකක් නැත්තං තව විදිහකින් ගේමක් ගහලා උඩ එනවා පොර අපෙ කාලෙ අයන් මෑන් කියන්නේ නිකන් නෙවෙයි 😎

    • @tanushasathsara467
      @tanushasathsara467 2 ปีที่แล้ว +3

      @@sudumal-DeArrow අම්මෝ එක 😂

  • @bro9556
    @bro9556 2 ปีที่แล้ว +2

    අනිවාරෙන්ම Dr.ගාමිණි මහත්මා
    ඉලෝන් මස්ක් ව පරදන්න ඕන.

  • @Yoy233
    @Yoy233 2 ปีที่แล้ว +15

    හැබැයි විශ්වයේ තියෙන රත්‍රන් , දියමන්ති විශාල ප්‍රමාණයක් පෘථිවියට ගෙනාවොත් රත්‍රන් , දියමන්ති මිල අවප්‍රමාණය වෙනව නේ 😎

    • @minindudissanayaka1700
      @minindudissanayaka1700 2 ปีที่แล้ว +3

      ඇත්ත ❤️. හැබැයි ඒ මූලද්‍රව්‍ය වලින් ආභරණ වලට අමතරව වෙන ඒවාත් හදන්න පුලුවන් නේද . රත්තරන් වලින් Computer Circuits , දියමන්තිවලින් Cutting blades වගේ ඒවා හදන්න ගන්න පුලුවන් නේද

    • @Yoy233
      @Yoy233 2 ปีที่แล้ว +1

      @@minindudissanayaka1700 @Minindu Dissanayaka මොනව හදන්න හරි රත්‍රන් ,දියමන්ති විශාල ටොන් ගාණක් ගෙනාවොත් ඒඒ මාකට් කඩාගෙන වැටෙනො. හැබැයි ඔයා කිව්ව ඩිවයිස් හදන්න පුලුවන් නමුත් රත්‍රන් ,දියමන්ති වලින් විශාල මුදලක් බොහෝ සංචිත තිබෙන රටවල් උපයන්නෙ gold මාකට් එකට වගේ ආයෝජනය කරලා. 👏

    • @ashanrupasingha1425
      @ashanrupasingha1425 2 ปีที่แล้ว

      මෙ තාක්ෂණය භාවිතා කරලා භයානක දේවල් කරන්න ගියොත් නම් ඉතින් ඔය බලාපොරොත්තු ඔක්කොම ඉවරයි

    • @minindudissanayaka1700
      @minindudissanayaka1700 2 ปีที่แล้ว +1

      @@Yoy233 මාකට් එක වැටෙයි. හැබැයි එතකොට ඒ ඒ දේවල්වල මිල අඩු වෙයි. එතකොට දුප්පත් මනුස්සයෙක්ට උනත් ඒ ඒ දේවල් ගන්න පුලුවන් වේවි ❤️

    • @Yoy233
      @Yoy233 2 ปีที่แล้ว +2

      @@minindudissanayaka1700රත්‍රන් යොදාගන්නෙ පරිඝණක වලට ඉතාම අල්ප වශයෙන් .නමුත් පරිඝණකවලට වැඩි වශයෙන් අවශ්‍ය මූලද්‍රව්‍ය ගෙනාවොත් අඩු මිලට පරිඝණක ගැනීමට හැකිවේවි.

  • @r.a.jagathpriyashantha8527
    @r.a.jagathpriyashantha8527 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි අපේ රටේ තියන වටිනාකම කියල දෙන්න පුලුවන් උන එක ගැන ජයෙන් ජයම වේවා.!

  • @MathTutor1
    @MathTutor1 2 ปีที่แล้ว +3

    This is great. I learned some of the physics from Dr. Rosa at University of Colombo.

  • @Natural.55264
    @Natural.55264 2 ปีที่แล้ว +1

    ඔහුට මෙය සාර්ථක කරගන්න හැකියාව ලැබේවා🙏😇❤

  • @d_n_egodagedara392
    @d_n_egodagedara392 2 ปีที่แล้ว +4

    චමත් පලිහපිටිය මහතා ගැන video එකක් ඕනේ

  • @r0shanbasnayaka846
    @r0shanbasnayaka846 2 ปีที่แล้ว

    ස්තුතියි සහොදරයා වටිනා දෙවල් හොයලා දෙනවට 👍👍👊👊👊🌼💚💛❤

  • @citygallery5552
    @citygallery5552 2 ปีที่แล้ว +3

    We get a lot of knowledge from your video. Really thank you so much for making more videos like this and I wish you the strength to sweat❤

  • @thisaram.jayalath6743
    @thisaram.jayalath6743 2 ปีที่แล้ว

    දැනට අවුරුදු දෙක තුනකට කලින් තමා දොරමඩලාව වැඩසටහනේ දි ආචාර්ය ගාමිණී පියදාස , මහාචාර්ය රෝස සර් ඔය ගැන පිස්සු හැදෙන පැහැදිලි කිරීමක් කලේ. ලෝකෙ සම්පූර්ණයෙන්ම අනිත්පැත්ත ගහන්න පුලුවන් සංකල්පයක් ඕක. 💪💪❤️

  • @madushbro8807
    @madushbro8807 2 ปีที่แล้ว +2

    මේ වගේ දැනුම් සම්භාරයක් අපේ රටට වාසනාවක්.ඒත් මේකෙ උන්ට අගයක් නැ සර්

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +34

    මේ රටවල් වල මිනිස්සුන්ගෙ පුරුද්දක් තියෙනවා අනිත් මිනිස්සුන්ගෙ වැඩවලට ඇගිලිගහන ගතිය ඒක නැතිවෙනකන් මේ දකුනු ආසියාවෙ රටවල් ටික වගේම අන්තගාමී විධියට හිතන අතලොස්සක් අරාබි රටවලත් මේ රටවල් මෙහෙමම තමයි හැමදාම. එකතැන,
    ඒ නිසාම තමයි මේ වගෙ ආචාර්ය වරුත් ලංකාවෙ හිටියට ඒ කෙනාට අමෙරිකාවට හෝ යුරොපයටම යන්න වෙලා තියෙන්නෙ.
    චීනය සිංගප්පුරුව ජපානය කොරියාව වගේ රටවලත් ඒක නෑ, උන් අනිත් මිනිහා තමන් කැමති සංස්කෘතියට ඉන්නවද නැද්ද ඌ මොකද කරන්නෙ ඌ මොකද්ද ඇදන් ඉන්නෙ උගේ ඇදයක් තියෙනවද ඕවා බලන්න යන්නෑ.
    ඒවගේම හොද වැඩකාරයෙක් නම් ඌට තැන දෙන ගතියක් තියෙනවා උන්ගෙ රටේ නෙවෙයි වෙන රටකින් ආවත්.

  • @dulajchathuranga6181
    @dulajchathuranga6181 2 ปีที่แล้ว +1

    ඔබේ උත්සාහයට බෙහෙවින්ම ස්තූති..💜️🧡

  • @chamika7913
    @chamika7913 2 ปีที่แล้ว +37

    අපේ මෝලකාරයෝ ටිකගෙන් වැඩගන්න උවමනාවක් නැනේ මේ පාලකයොන්ට💔

    • @මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ
      @මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ 2 ปีที่แล้ว +3

      පිස්සෙක් පුතා ඔයා නම්. ඔයා කියන තර්කේ අනුව ඇමෙරිකාවේ පාලකයන්ද එහේ මොළකාරයන්ගෙන් වැඩ ගන්නේ.මෝඩයෙක් පුතා ඔයා නම්.එහේ මොලකාරයන්ගෙන් වැඩ ගන්නේ ඒ රටවල Industry Field එකෙන්

    • @chamika7913
      @chamika7913 2 ปีที่แล้ว +6

      @@මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ අනේ උබ හෙන මොලකාරයානේ පාස්කු ප්‍රහාරේ බුද්ධි තොරතුරු ලැබිලා තියෙද්දිත් තෝට නවත්තගන්න bari උනානේ

    • @lynx9432
      @lynx9432 2 ปีที่แล้ว +2

      @@chamika7913 🤣🤣😆pinna m3

    • @lynx9432
      @lynx9432 2 ปีที่แล้ว +4

      @අසුර මහරජ මොන පොන්නයෙක්ද මේ hali liyanna ඕන නම් fb එකේ ලියපන් උබ ලියලා තියන තරමක් තියෙන්නේ සජිත් ගෙනත් ලියපු මගුල් තමා ඒ නිසා tiper වෙන්න එපා😆

  • @deepasenarathna825
    @deepasenarathna825 2 ปีที่แล้ว

    ඔබතුමා ට එය කළ හැකි යි. දීර්ඝායුෂ

  • @fnkid1267
    @fnkid1267 2 ปีที่แล้ว +20

    Elon කියන්නෙ හෙන ගැහුවත් මැරෙන්නෙ නැති එකෙක්

    • @chamika7913
      @chamika7913 2 ปีที่แล้ว +5

      හෙන ගහලා බලපන් එතකෝට මැරෙයි 😂

    • @lemvin9245
      @lemvin9245 2 ปีที่แล้ว +8

      @@chamika7913 උබල වගෙ එව්වො ඉන්නක්ම් උට හෙන විතරයි ගහල නැත්තෙ

    • @edwardkenny5169
      @edwardkenny5169 2 ปีที่แล้ว +5

      @@lemvin9245 අම්මප තමා

  • @priyadarshanipushpakumari6058
    @priyadarshanipushpakumari6058 2 ปีที่แล้ว

    ඉක්මනින් ම ලෝකය ජය ගන්න ලැබෙිවා

  • @udayaannakkage4995
    @udayaannakkage4995 2 ปีที่แล้ว +2

    Congratulations Gamini. Very proud of you.

  • @upuljayaruwan4014
    @upuljayaruwan4014 2 ปีที่แล้ว +1

    හොද සොයා ගැනීමක් සුබපැතුම්

  • @youtubeshort2068
    @youtubeshort2068 2 ปีที่แล้ว +6

    සුපිරිම වැඩ්ඩෙක් 🖤

  • @buddhikathilak8650
    @buddhikathilak8650 2 ปีที่แล้ว

    දීර්ඝායු වේවා ..සියලු පැතුම් ඉටු වේවා

  • @shineshadow407
    @shineshadow407 2 ปีที่แล้ว +3

    අපේ ආයුශත් ඇරංන් ඉන්න ඕනි ❤❤❤❤

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว

    මෙතුමා සුවපත්ව දිගායු ලබත්වා

  • @sadeecreation
    @sadeecreation 2 ปีที่แล้ว +2

    වලාකුලක ☁ සාමාන්‍ය වේගය කොපමණද කියන එක මට ගොඩක් කල් ඉදන් හිතන එකක්🤔🤔 ඒක හොයා ගන්න පුලුවන් වෙයි ද,
    උදව් කරන්න පුලුවන් අය ඉන්නවනම් කියන්න.

  • @mallavaarachchiasankajayal1817
    @mallavaarachchiasankajayal1817 2 ปีที่แล้ว +1

    ජයවේවා ❤.

  • @Singingheart2023
    @Singingheart2023 2 ปีที่แล้ว +22

    Phy6 නම් ඉතින් රෝසා සර් තමා ... ඩ්‍
    Phy6 පොතයි, රෝසා sir යි, කිරි කජුයි... 😂😂බලන්න ඒ තුනේ තියන ගැලපීම🤪🤪