නිරෝධායනයේ දවසක් ,My day at quarantine center,Hotel sigiriya 😷😱 , vlog 71

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2024

ความคิดเห็น • 1.7K

  • @thesailorlk
    @thesailorlk  3 ปีที่แล้ว +500

    මට තව දවස් 5යි ඉන්න තියෙන්නෙ.. අම්මෝ දවස්9ක් ගෙවාගත්තෙ හරිම අමාරුවෙන් 🤯 .. හෙට යනවා PCR එකට .. 😁😷
    PRICES OF THE HOTEL (one day) incl food
    80 USD (SINGLE PAX)
    100 USD (DOUBLE PAX)

    • @RochelNilendra
      @RochelNilendra 3 ปีที่แล้ว +5

      1 day 80USD?

    • @thisangaatthanayake8602
      @thisangaatthanayake8602 3 ปีที่แล้ว +11

      මමත් නිරොධානය වුනා

    • @rusirukalhara
      @rusirukalhara 3 ปีที่แล้ว +6

      $1120 😃 = 208,762.06 Sri Lankan Rupee

    • @yTAnuththara
      @yTAnuththara 3 ปีที่แล้ว +5

      Sailor ge gama koheda

    • @rusirukalhara
      @rusirukalhara 3 ปีที่แล้ว +5

      දන්න විදියට යටියන්තොට පැත්තේ...

  • @nimeshpasindu8828
    @nimeshpasindu8828 3 ปีที่แล้ว +43

    The sailor 🔥❤, Next Trending TH-camr In Sri Lanka, All the best

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

  • @bhashiwickramasinghe1643
    @bhashiwickramasinghe1643 3 ปีที่แล้ว +195

    ❤❤අක්කත් එක්ක ඉක්මනට විඩියෝ එකක් එයි කියලා බලාපොරොත්තුවෙන් බලා සිටිමි

  • @ashenrashmika2952
    @ashenrashmika2952 3 ปีที่แล้ว +3

    Room එකක එහාට මෙහාට විතරක් ගියත් ,video එක සුපිරියටම හිතට වදිනවා, දවසෙම video එක කරත් එපා වෙන්නෙ නෑ
    සුපිරියි👍👍👍👍

  • @lakshanbuddhika6762
    @lakshanbuddhika6762 3 ปีที่แล้ว +3

    සුබ පැතුම් මචං ,,,ලංකාවේ seafarer කෙනෙක් විදියට ඔයා මේ වගේ වැදගත් දේවල් share කරන එක....

  • @hungrysaga2534
    @hungrysaga2534 3 ปีที่แล้ว +2

    ලංකාවට එන්න ඉන්න අපිට ගොඩාක් වැදගත් වීඩියෝ එකක්❤️ ඒ වගේම එම්බසියට කතා කරත් ඒකෙ ඉන්න උන් නොකියන හැම දෙකකම කිව්වා ❤️❤️ සිරා රට ඉන්න කොල්ලො කෙල්ලොන්ට සැප වීඩියෝවක්

  • @lahirushehan3547
    @lahirushehan3547 3 ปีที่แล้ว +69

    Aiya 😃❤️ , කන්න බොන්න හම්බෙනවනම් phone එකයි ඇදයි තියෙ නම් කාබරෙ අස්සට වෙලා ඉන්න එක මට නම් අමාරු නැ 😌😅

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว +4

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 3 ปีที่แล้ว +4

      ඇත්ත ඉන්ටනෙට් තියෙන්නත් ඕනෙ...

    • @justdoit1356
      @justdoit1356 3 ปีที่แล้ว +1

      matath

    • @wasthuproduction1793
      @wasthuproduction1793 3 ปีที่แล้ว

      ල0කවට එන අයට දැන් වෙන දේ මෙකෙන් බැඩි විස්තර දැනගන්න th-cam.com/video/v8bYU6VPF5k/w-d-xo.html

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 3 ปีที่แล้ว +3

    ඔයා නම්‍ සුපරිම චරිතයක්.ගොඩාක් නිහතමානී චරිතයක් .අහිංසක චරිතයක්.හැමදාම අපිට අළුත්දේවල් අරගන ඡීවිතය සතුටින් විදින්න පුළුවන් කෙනෙක්.ඉක්මනට පරිස්සමින් ගෙදර එන්න පුළුවන් වෙයි. තෙරුවන්සරණයි !

  • @utherpendragon1987
    @utherpendragon1987 3 ปีที่แล้ว +13

    The sailor, Binario 12, Travel with wife එකතු වෙලා කවද හරි crossover vlog එකක් කරොත් හොඳයි කියල හිතෙන්නෙ මට විතරද 😍😍❤❤😀

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

  • @SP-du2tr
    @SP-du2tr 3 ปีที่แล้ว +1

    මෙහෙම කාමරේම නිරෝදායනය වෙන කම්මැලි වීඩියෝ එකක් දැම්මත් හැත්තදාහක් අසූදාහක් බලන තැනක ඉන්න එක ගැන සතුටුයී.. සුබ යූටියුබ් ගමනක් !! ඉක්මනින් ගෙදර යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව!!

  • @shenondevin2671
    @shenondevin2671 3 ปีที่แล้ว +7

    The only youtuber in srilanka that have simple youtube studio keep it up broo💙💙

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว +1

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

    • @shenondevin2671
      @shenondevin2671 3 ปีที่แล้ว +1

      @@rashiyatv4359aniwa

  • @MrRoshan90
    @MrRoshan90 3 ปีที่แล้ว +1

    මචන් උබ කැමරාව වටයක් කැරකුවත් මාත් බලනවා හැම වීඩියෝ එකක්ම...Skip කරන් නැතුව බලන එකම වීඩියෝ සෙට් එක...ඒක මාරයි...❤️❤️👊👊

  • @mytraveltalks
    @mytraveltalks 3 ปีที่แล้ว +35

    හරි හරි.. ඕක එනකන් තමයී බලන් හිටියේ 😂දැන් ඉතින් ඒකත් හරි 😂😂❤️❤️❤️

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

  • @nadeeraperera6269
    @nadeeraperera6269 3 ปีที่แล้ว +1

    ගෙදර ගියාමත් මේ වගෙ දවස ගෙවන හැටි වීඩියෝ එකක් අනිවාර්යෙන් ම ඕන ඒ වගේම ගර්ල් එක්කත් වීඩියෝ එකක් ඕනමයි තව ටික දවසයිනේ අයියේ පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @chamindamadawala2240
    @chamindamadawala2240 3 ปีที่แล้ว +61

    අඩෝ කටේ කුණුකෙළ හෝදගෙන වීඩීයෝ කරපන් යකෝ.
    සුභ ගමනක් යන්න ආශිර්වාද​.

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +6

      🤣🤣🤣🤣💚🙏

  • @shehanmweerasingha616
    @shehanmweerasingha616 3 ปีที่แล้ว

    Ela ela ... parissamin idala ikmanata gadara yanna ... hamoma balan na innaaa ... 👊😎

  • @d.p.m.sdayananda7268
    @d.p.m.sdayananda7268 3 ปีที่แล้ว +3

    අයියා ලංකාවට එනවා කිව්වහම පුදුම සතුටක් දැනුනේ. හරියට අපේ අයියාකෙනෙක් එනවා වාගේම. බුදු සරණයි

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 ปีที่แล้ว

    Kaarriya bahula Jeevithayata....Sathidekaka Vevakayak....labadunna....Subava darmayata....pin Deanna Aneka Vaarayak....Ethiri dina keepayath Sathutin,...Sahalluven...gatha karannata Sakthiya,....dairiya...Labeva...Sambudu Saranai,...Devi Rakavaranai....!!!!math...Enne Lock down...me rateth hareyata marenava...Corona nisa...man ( Sub ) kala...me balana ( 2 ) vana video Eka....Thanks for your Video and God bless you and your family for ever....Take care.

  • @m6tech749
    @m6tech749 3 ปีที่แล้ว +52

    Monarek kaa ගහනවා ahune katada . ඇහුණා aya like එක්ක damu

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

  • @rasanjanasilva6770
    @rasanjanasilva6770 3 ปีที่แล้ว +1

    අයියයි අක්කයි හැමදාම සතුටින් inna oniii.akka ekka inna video එකකුත් oni ඉක්මනින්.දෙන්නටම ජය හැමදාම සතුටින් inna aiye ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම.😍😍😘😘

  • @chaminduiharsha9553
    @chaminduiharsha9553 3 ปีที่แล้ว +12

    great one ayya ❤️

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

  • @redsun4889
    @redsun4889 3 ปีที่แล้ว

    මගේ සහෝදරයා වගේ.
    Good video congratulation 👍👍👏👏

  • @pramudithalakshan5417
    @pramudithalakshan5417 3 ปีที่แล้ว +16

    එනකන් බලන් හිටියෙ 😍❤️❤️

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

  • @marysandria170
    @marysandria170 3 ปีที่แล้ว

    thanks,experience eka share kalata . hodin paressamin inna . budu saranai.

  • @kavinduudyan5178
    @kavinduudyan5178 3 ปีที่แล้ว +14

    ගෙදර යන වීඩියෝ එකකුත් ඔනේ අනිවා

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

  • @meurangaweerasingha
    @meurangaweerasingha 3 ปีที่แล้ว +2

    Hey Ishan. Please make the following two videos if possible.
    1) A video to Thank the army officials when you leave the facility. Coz they do a lot of hard sacrifices these days 24/7.
    2) A video on how you go back and see your family & girlfriend after a long time. It'll sure be touching.
    Would love if you can make them. ❤️💪
    Stay safe brother! Bs

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      They are not allowed to be in a video..
      2nd one will be coming 😁 thankyou brother 🙏 💚

  • @yasiruadithya3833
    @yasiruadithya3833 3 ปีที่แล้ว +18

    ❤️ The Sailor 🚢

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

  • @AmilaSubasinghe
    @AmilaSubasinghe 3 ปีที่แล้ว

    වීඩියෝ හතරම එක දිගට බැලුවේ. පරිස්සමින් සේල' . බුදු සරණයි. කොවිඩ් ඉක්මනින් ඉවර වුනාම Travel Vlogs & Sailing Vlogs බලන්න ලැබෙයි කියලා හිතනවා. ජය!

  • @yugansamindu
    @yugansamindu 3 ปีที่แล้ว +7

    අපිටත් බඩගිනි හැදෙව්වාට ස්තූති . 😂😂😂😂

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 ปีที่แล้ว

    supiri supiri ikmanin gedara giyahama tawa vidios danna sailer jaya wewa

  • @ashansrilankatours
    @ashansrilankatours 3 ปีที่แล้ว +3

    අඩේ අද සීගිරියෙ ඇවිල්ලා ගියා කොල්ලෝ මතක් උනා උබව ❤❤ ජය වේවා 😁

  • @ralphtissera6207
    @ralphtissera6207 3 ปีที่แล้ว +2

    GREAT video series! Your video series will help other people to work hard and to become a sailer. Great job!

  • @glpphotography8415
    @glpphotography8415 3 ปีที่แล้ว +3

    Aiye we want a video when u going to home much love♥️god bless u💚💜🧡💛❤️

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว +1

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

    • @susilsilva2022
      @susilsilva2022 3 ปีที่แล้ว

      @@rashiyatv4359 pissuda ponnyo thpta higa kpn

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      @@susilsilva2022 mokadda kiyanne 🙏

  • @ravihansathenabadu7868
    @ravihansathenabadu7868 3 ปีที่แล้ว

    Ela kirii...බුදු සරණයි...පරිස්සමෙන් ඉන්න අයියා....ilaga video ekath ikmanta danna...patta asawen balannee....💪💪💪🔥🔥❤️❤️ god bless you..

  • @sudirasampath4989
    @sudirasampath4989 3 ปีที่แล้ว +4

    ගුඩ් මොනින් එකටයි රොට් කන සින් එකටයි තමා වැඩියෙන් කැමති

  • @sanumptube2484
    @sanumptube2484 3 ปีที่แล้ว +1

    මම හරිම ආදරේ කරන නියම u tuber චරිතයක්...හිතනවා කතාව වගේම පුද්ගලයත් නිහතමානි ඇති කියල.....❤

  • @daysofnethmal
    @daysofnethmal 3 ปีที่แล้ว +2

    ගුඩ් මොනීරින්😜 අයිය එක කියන විදිය පට්ට😜😜😜

  • @tharukawicky836
    @tharukawicky836 3 ปีที่แล้ว

    අද විඩියෝ එක සුපිරිම අපිටත් නියම අත්දැකීමක් එක ❤😍💛
    කැම ටික නම් සුපිරි බන් ❤️❤️😁😁😋😋
    හැම දෙයක්ම සුපිරි 💛💛💛
    පරිස්සමෙන් මචං ජයවේවා ආදරෙයි හැම විඩියෝ එකක්ම සුපිරි ❤️✌️
    Unlike කරලා තියෙන්නේ පිටසකවල ජිවින් වෙන්න ඇතී

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා 💚

  • @pathum4981
    @pathum4981 3 ปีที่แล้ว +5

    සුපිරි කලිසම අයියේ😀❤️

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා

  • @aunty_paduma_show7900
    @aunty_paduma_show7900 3 ปีที่แล้ว +1

    Supiri supiri nobalapu video nathi taram oyage.... adareiii jaya wewa malith aiya

  • @haflannisthar4403
    @haflannisthar4403 3 ปีที่แล้ว +6

    Video eka balanna isselle like eka demma haridaaaa ayye
    ❤❤❤

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

  • @KasunSuranjaya
    @KasunSuranjaya 3 ปีที่แล้ว

    සබන් යොදා මූන සෝදා කොල්ලන්ගේ නම්බුව ආරක්ෂා කිරීම පිළිබඳ ඔබට ප්‍රණාමය...
    හැමදාම වගේ සුපිරි...
    ජය 💪

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      අපි එහෙමයි 😁

  • @dilshanv7594
    @dilshanv7594 3 ปีที่แล้ว +3

    කොල්ල වෙනස් උනත් වෙනස් වෙන්නැති good morning එක.😂😂😂😂

  • @yarukasl
    @yarukasl 3 ปีที่แล้ว

    වෙනදා video එක දාපු ගමන් බලනවා,අදනම් පොඩ්ඩක් පරක්කු උනා. අදත් video එක සුපිරි කියලා වැඩක් නැහැ තව ඕන. පරිස්සමින් ඉන්න අයියේ. බුදුසරණයි.❤️

  • @hasithaathukorala1431
    @hasithaathukorala1431 3 ปีที่แล้ว +7

    Meka enakn thama hitiye ekath awa ❤️😁... parissamin inna aiye..

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

  • @dfunique7820
    @dfunique7820 3 ปีที่แล้ว +2

    සහෝ✌ පුලුවන්නම් මීලග ඔයා කරන " Q & A " video එකට ඔයත් එක්ක නැවේ ඉදන් ඇවිල්ලා නිරෝධායනය වෙන කට්ටිය එක්ක Video conference එකකින් එකතු වෙලා ඒ අයගෙ අත් දැකීම් , නිරෝධායනය පිලිබද එයාල ගෙ අත්දැකීම් , කට්ටියගෙම නැවේ දී Team Working එක , ඔයාගෙ හා ඒ අයගේ අමතක නොවන සිදුවීම් , ඔයාලා ඔය තැනට එන්න කොයිතරම් වෙසුනා ද , ඉගෙනුම කොයිතරම් වටිනවාද..... එවැනි Video එකක් ඔයාගේ Channel එක තුලින් ගෙන්න පුලුවන් නම් එය මේ වෙන විට Corona එක්ක o/l , a/l කරන නංගිලා මල්ලිලාට , University වල ඔය රැකියාව ට ආස කරන හා දැනට Marine engineering කරන අයට හො අනිකුත් ඒ ඒ අයගේ සිහිනය සදහා Motivational වීඩියෝවක් ඔයාට කරන්න කියලා මම යෝජනාවක් කරනවා සහෝ.❤.Good luck and stay safe.❤✌🚢⚓

    • @diyathfernando4999
      @diyathfernando4999 3 ปีที่แล้ว +1

      ඔව් , ඔයා හරි 😍❤ ඇත්තටම ඒක අලුත්ම වෙනස් ම අදහසක් අයියේ... 😍😍❤

  • @ZONA99th
    @ZONA99th 3 ปีที่แล้ว +3

    QUESTION & ANSWER එකක් කරමුකො කමෙන්ට් වල ?..😊👍 පරිස්සමෙන් ඉන්න..😊 ලෙඩ වෙන්නෙපා..

  • @naradajayasingha8967
    @naradajayasingha8967 3 ปีที่แล้ว

    Oon hari ekath beluwaa. Man beluwa eth mokoo parkku kiyala...😋😋
    Hari ayye ehenam ithuru dawas tikath parissamata inna.budu saranaii.

  • @hasithaharshana3872
    @hasithaharshana3872 3 ปีที่แล้ว +2

    බලාන යද්දි මං විතරක් නෙවේනෙ අම්මගෙං බැනුම් අහන්නෙ computer කෑලි බෑලි හින්ද😂😂😂😂

  • @reaganreagan3013
    @reaganreagan3013 3 ปีที่แล้ว

    Thank nice video bro, good information. Stay safe....

  • @MrMAHiYA
    @MrMAHiYA 3 ปีที่แล้ว +4

    මුලු වීඩියෝ එකම බලපු මම වගේ අය ඉන්නවද විනාඩි 30ක් වත් 😐😍

  • @roshanperera9078
    @roshanperera9078 3 ปีที่แล้ว +1

    Hari nihathamani character ekak kiyala penawa. You're doing an awesome job machan! 👌🏼 keep doing you 💯

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      Thankyou brother 🙏 💚

  • @navodwijesinghe3191
    @navodwijesinghe3191 3 ปีที่แล้ว +35

    දන්ඩ නීති සංග්‍රහය 15:35 😂😂😂😛

    • @alienamzal477
      @alienamzal477 3 ปีที่แล้ว +1

      මන් හිතුවෙ ඕකට හිනා ගියෙ මට විතරය් කියල

    • @slmalindugaming9070
      @slmalindugaming9070 3 ปีที่แล้ว +2

      හිකි හිකී 😂😂😂

    • @asankakeragala9334
      @asankakeragala9334 3 ปีที่แล้ว +1

      ඒ මොකක්ද ?🤔🤔🤔

  • @anilbuddikasamarasinha5586
    @anilbuddikasamarasinha5586 3 ปีที่แล้ว

    Parisamin aiya oyaga vidiyo okkma balala teyai bs ,❤

  • @SavinuNejan
    @SavinuNejan 3 ปีที่แล้ว +9

    Aiyee ikkamanata enaa ♥️♥️

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

  • @rasikanilanga3605
    @rasikanilanga3605 3 ปีที่แล้ว

    ela brother..parissamen inna..👍👍

  • @nishiku1985
    @nishiku1985 3 ปีที่แล้ว +5

    1st like from me

  • @vihangashiwanka1261
    @vihangashiwanka1261 3 ปีที่แล้ว

    සුපිරි අයීය,පරිස්සමෙන් ඉන්න,අදරේයී හැමදාමත් ❤✌️

  • @sadaruwankumarasinghe3139
    @sadaruwankumarasinghe3139 3 ปีที่แล้ว +4

    Damma baluwa😋😋😍😍😍

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා

  • @jayanathdanasiri1866
    @jayanathdanasiri1866 3 ปีที่แล้ว +2

    I also experienced this process. Hope to see some traveling videos around the country soon. Happy Quarantine 😝❤️

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා

  • @damithsuranga6739
    @damithsuranga6739 3 ปีที่แล้ว +5

    Girl friend කොච්චර අසාවෙන්ද ඇත්තේ මචං උබේ මූන බලන්න. ඒක වචන වලින් කියන්න බැරි වෙයි. ඔයි ටිකත පරිස්සමින් ඉඳපන් මචං

  • @royaleproduction396
    @royaleproduction396 3 ปีที่แล้ว

    නියමයි. ගෙදර ගියාමත් ඔය වගේම ව්ඩියෝ එකක් ඕනේ..ගෙදර හැමදෙම එක්ක..හරි දෝ.❤️❤️💯💯

  • @amalvishwanath8888
    @amalvishwanath8888 3 ปีที่แล้ว +3

    රජයේ විශ්වවිද්‍යාලයක ඉන්ජිනේරු උපාධියක් කරල නැවකට සම්බන්ධවෙන්න පුලුවන් කමක් තියනවද? එහෙම කරන්න පුලුවන් නම් ඒ කොහොමද ඒ ගැන පොඩ්ඩක් කියන්න. 😊😊

  • @nandunpulasthiwasala1165
    @nandunpulasthiwasala1165 3 ปีที่แล้ว

    ❤️😍Thanx Aiyaaah😍❤️Good Luck❤️පරිස්සමින්❤️බුදු සරණයි❤️

  • @Hashanmadubhash
    @Hashanmadubhash 3 ปีที่แล้ว +6

    නියමයි අයියේ ❤❤

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

  • @sumithmadushanka629
    @sumithmadushanka629 3 ปีที่แล้ว +1

    හැමදාම ආදරෙයි අක්ක එක්ක video එකක් ඕන😁❤ බුදුසරණයි

  • @yasiruadithya3833
    @yasiruadithya3833 3 ปีที่แล้ว +6

    Superb 😋

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว +1

    Gm 🌞🌞🌞😀😀😀 මල්ලි අපි දැන් ඔයාගේ විඩියෝ එනකම මග බලගෙන ඉන්නවා පුදුම වැඩක් 😀😀😀
    ඔයා පරිස්සමෙන් ඉන්න මල්ලි මනුෂ්‍යක් පෙනතෙක් මනෙක නැ 🤔🤔🤔🤔
    ඔයාට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️

  • @movietime3576
    @movietime3576 3 ปีที่แล้ว +8

    Nice ❤❤💚💚

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว +1

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

    • @movietime3576
      @movietime3576 3 ปีที่แล้ว

      @@rashiyatv4359 aniwarayen

  • @ranaweeraprabath3730
    @ranaweeraprabath3730 3 ปีที่แล้ว

    සුභ අනාගතයක් ⁣ෙඔයාට ..ඡය වෙිිවා...video ඒක සුපිරි .👌👌👌👌👌...

  • @hashantharanga2352
    @hashantharanga2352 3 ปีที่แล้ว +10

    Superb❤❤❤❤

  • @sadunpushparuwangathilinak3060
    @sadunpushparuwangathilinak3060 3 ปีที่แล้ว

    Hamadamath asama patta charityak mcn ' nawe 🛳⛴🚢naw seen alagic ( asa nha mn ) mata' ekai awe natte 'lokuwata baluwe natte ' dan join "sailor "❤ekka 'adareiiii bokka

  • @pumuduyasanthajayasinha4832
    @pumuduyasanthajayasinha4832 3 ปีที่แล้ว +9

    අයියේ නිකන් ඉන්න එකේ නැ⁣වෙදි උන අමතක නොවන දේවල් ගැන video එක කොරොත් හොදයි නේද

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

  • @mobiteltv3442
    @mobiteltv3442 3 ปีที่แล้ว

    හරිම අගනා උපදෙස් අයියා.එ්වා හරි ප්‍රායෝගිකයි..දන්න දැනුම නිවැරදිව බෙදාහරින ඔබට සදා ජය

  • @tamilsong5403
    @tamilsong5403 3 ปีที่แล้ว +14

    your fan

    • @srilalalwis1723
      @srilalalwis1723 3 ปีที่แล้ว

      You're a wonderful boy good show, stay safe take care, God bless your, budusaranie

  • @janithmadusan83
    @janithmadusan83 3 ปีที่แล้ว

    Okkoma video beluwa Aiye spiri❤❤❤

  • @manojmadushankabandar4406
    @manojmadushankabandar4406 3 ปีที่แล้ว +32

    😂 අක්කට මැරි කරාට පස්සෙ බිම තමා ඉටින් නිදා ගංඩ වෙන්නෙ ඔන් 🤭

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว +1

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

  • @tst8926
    @tst8926 3 ปีที่แล้ว +1

    කිසිම හේතුවක් නෑ බං....ඒත් උඹ දාන දාන හැම රෙද්දම ඉවරවෙනකං බලනවා...🙄😁
    ආදරෙයි ඈ.....💚

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      එල එල...😁😁💚🙏

  • @dhanushakavinda798
    @dhanushakavinda798 3 ปีที่แล้ว +9

    ela 🖤🖤🖤🖤👆

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

  • @shameendewmika3897
    @shameendewmika3897 3 ปีที่แล้ว

    Patta aiye ❤️ oyage okkma videos balala iwarai ❤️

  • @binodanjana1999
    @binodanjana1999 3 ปีที่แล้ว +26

    ඉක්මනින් ගෙදර ඇවිත් කොහෙහරි ගිහින් video එකක් දහංකො බං රෙද්ද 😒😒😒

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว +1

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

  • @cryptonews8711
    @cryptonews8711 3 ปีที่แล้ว

    උඹ හිත හොද කොල්ලෙක් බං සුපිරි ...බොරැ සීන් නෑ ජෙනුයින් කොල්ලෙක් ....

  • @sudeshgimhan2723
    @sudeshgimhan2723 3 ปีที่แล้ว +6

    Nice 👍

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว +1

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

    • @sudeshgimhan2723
      @sudeshgimhan2723 3 ปีที่แล้ว

      @@rashiyatv4359 aniwa

  • @rajithsaliya6013
    @rajithsaliya6013 3 ปีที่แล้ว

    Superb video brother ..stay safe 💚👊👊

  • @shehanran7702
    @shehanran7702 3 ปีที่แล้ว +10

    I am confused, why is Alcohol is restricted during quarantine?

    • @alienamzal477
      @alienamzal477 3 ปีที่แล้ว

      මන් හිතන්නෙ කොරෝන තිබ්බොත් alcohol හින්ද වැඩි වෙන්න පුලුවන් ඇති

    • @shehanran7702
      @shehanran7702 3 ปีที่แล้ว +1

      Hmm I thought hand sanitizer kills corona?

  • @sahanmenuka3312
    @sahanmenuka3312 3 ปีที่แล้ว

    Superi machan borin wage penunata patta video tikak borin nathuwa karanawa bro patta

  • @sanmithajayathilaka6051
    @sanmithajayathilaka6051 3 ปีที่แล้ว +3

    29:15 The Best Moment🙈❤

  • @pasidudanushka6863
    @pasidudanushka6863 3 ปีที่แล้ว

    Gedara ayath ekka video ekk onemiiii gedarata yana mulma dawaseeeee. Adareiii parissamin bs. Maliya

  • @ravindunimesh6886
    @ravindunimesh6886 3 ปีที่แล้ว

    Niyamai ayye.stay safe brother....

  • @Mr.HHC19
    @Mr.HHC19 3 ปีที่แล้ว +11

    Ayye cinec campus eke corse fee eka kiyada,
    Corse eke kalaya awurudu kiyada,
    Salaries,ranks wedi wenne kohomada,
    Mewa gena video ekak oni.....

    • @shamal.172
      @shamal.172 3 ปีที่แล้ว

      පරණ Q&A වල තියේ බන්.. නැවට ආපු මුල් කාලේ වගේ..

    • @shamal.172
      @shamal.172 3 ปีที่แล้ว +1

      පරණ Q&A වල තියේ බන්.. නැවට ආපු මුල් කාලේ වගේ..

    • @Mr.HHC19
      @Mr.HHC19 3 ปีที่แล้ว +2

      @@shamal.172 Thank machan.

  • @nalinwijesinghe1396
    @nalinwijesinghe1396 3 ปีที่แล้ว

    Randomly I saw your videos... but now I’m watching all of those. Nice😍the way you precent is very simple, natural and attractive brother. All the best 💐

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      Thank you 💚🙏😁

  • @gayathindeepa8555
    @gayathindeepa8555 3 ปีที่แล้ว +24

    Narcos fansලා ඉන්නවාද???? ❤️😁😋

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏

    • @______ashan_69_
      @______ashan_69_ 3 ปีที่แล้ว

      Yep

    • @gayathindeepa8555
      @gayathindeepa8555 3 ปีที่แล้ว +1

      @@rashiyatv4359 නොදකිං 😑

    • @dulithavickmal8185
      @dulithavickmal8185 3 ปีที่แล้ว

      🙋

  • @lahirumadushan3861
    @lahirumadushan3861 3 ปีที่แล้ว

    ඔයා නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා බ්‍රෝ මේ මාස් 11ට.thank u♥️♥️♥️♥️

  • @dimuthulmaheepa
    @dimuthulmaheepa 3 ปีที่แล้ว +4

    💚Sailor 💚

  • @channalaleen3527
    @channalaleen3527 3 ปีที่แล้ว

    Great VLOG !!! very Informative !!! Great Job Bro !!! (Pretty effed up for 80/- what a crap ....kala dutu kala )

  • @allcollection2854
    @allcollection2854 3 ปีที่แล้ว +4

    live akak onaa

  • @dilanthasampath819
    @dilanthasampath819 3 ปีที่แล้ว

    skip nokara eka digata balanne oyage vidios vitharai ..🙏👍💚

  • @adowhybnpubg4995
    @adowhybnpubg4995 3 ปีที่แล้ว +11

    "Good morning"කියන කොටස cut කරලා GIF එකක් හදා ගන්න ඕනා.🤣🤣🤣

  • @adeeshasithum6723
    @adeeshasithum6723 3 ปีที่แล้ว +1

    👍👍✋💖adareyi ayiye💖🙏🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌

  • @e.mprasannaherathbandara1478
    @e.mprasannaherathbandara1478 3 ปีที่แล้ว +5

    Nice

    • @rashiyatv4359
      @rashiyatv4359 3 ปีที่แล้ว

      මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏