ගුවන්තොටුපොලේ සිට නිරෝධානයට 😷🤕 Airport to quarantine 🇱🇰 ..vlog 71
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- im coming home..😍😍 this will be my last video of නැවේ ජීවිතේ series for a while.
this is 3rd and last part of my sign off video till i reach quarantine center in srilanka .this video is from dha airport to srilankan quarantine center 😬😶
Thankyou🙏enjoy the vlog.. See you from another vlog🤙🏼💚🙌🏽
.
.
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : www.facebook.c...
.
.
video shot on gopro hero 8 & gopro max 📸💚
authorized gopro dealer in srilanka
camerahub.lk
Phone: +94 777555544/+94 777555599
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande
MY CAMERA: sony a6000
MY ACTION CAMERA: gopro hero7,gopro hero 8, gopro MAX
ඊලග video එක full day quarantine vlog එකක් 😎
තව දවස් 8ක් තියෙනවා quarantine 😷
නැවේ full day vlog එක බැලුවෙ නැතිනම් මෙන්න ලින්ක් එක 👉 th-cam.com/video/TUsz1OmRxPo/w-d-xo.html
👌
✋✋✋❤
hotel qurantine kohomada ?
ආර්මි එකේ අය මේ කරන දේවල් වලට අපී ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනිවා 💚✌️
Saththakinma... Eyaalata niwaaduwak naha nidiyaganna kanna bonna... Mona tharam KAPA kireemak da???
ජෝර්දාන් එයාර් ලයින් ..ගොඩක් හොද ගුවන් සේවාවක්...සුභ ගමන්..බුදු සරනයි
දැක්ක ගමන් අපු set එක මේ පැත්තට
😎😊❤️
Aiyya live ekak enna kamathi un like karanna😊😊👇👇👇👇
perfect show, I assume that I have watched all your video clips
and clips as well as you are great/hope to see you soon with the next episode
ආ ඔව් ඔව් ලයිව් එකක් ඕනේ.... කලින් දැන්වත් කරපං මචාංංංංංං
Aiyya live ekak enna Weyi......wage Neh🙄😂😂😂
Ow
Baya hihenawa .
පිලිවෙලට කරන්න ඔනේ වැඩ ටික හරියට දැනගත්තා..ගොඩක් වටින වීඩියෝ එකක්..ස්තුති සහොදරයා
ඔයාගේ වීඩියෝ නම් කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ. නිකම් කැමරාව කැරකුවත් අපි බලනෝ 😁❤️
Haha...jaya..💚
@@thesailorlk පරිස්සමෙන් හොදේ 😘❤️
Ekanam ඇත්ත ❤❤
oya makata call akak ganna ko
math okoma dila hiyanna anna
දැන් නම් ඇබ්බැහි වෙලා සේලර් ගේ වීඩියෝ බලන්න. දානකන් බලන් ඉන්නේ!
Waiting for more vlogs. All the best! Stay stafe!❤
Thankyou 🙏
අම්බෝ රොටී 😹😍💪
මරු බ්‍රෝ ❤️
😍😍😍😎
ඇත්තටම මෙ විඩියෝ එක බලද්දී පපුව රිදෙනව හරියට මං ලංකාවට ගියා වගේ හැගීමක් එනව සතුටුයි ගොඩක් ස්තූතිය
තෙරුවන් සරණයි බුදු සරණයි daweyangema පිහිටයි
Godak thank aiya...koitharam mahansi unath hemadeyakma pehediliva video ekak haraha apita pennuvata...... Budu saranaii hemadamath....good best..👍👍👍
Rotii dekkama maarama happy ekak Ava Neda...thibuna mahansiya Kohe giyada Danni nehe.... Rotii kothanada Sailor Ethana...😛😛😛😛
Thank you බුදුසරණයි 🙏🏻
රොටී දැක්කම අයියගෙ මූන ❤️
Nethuwa nethuwa
අයියා කරන වීඩියෝ ගොඩක් ආසාවෙන් බලන්නෙ. අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා මේ හැමදේකින්ම. 💗
පුතාට තෙරුවන් සරණයි.විඩියෝ එකට ස්තුතියි.
ඔයාග විඩිඕ බලන්න බලන්න ආසයි එපා වෙන්නෙ නැ හරිම ලස්සනට කියලා දෙනවා පැහැදිලිව පෙන්වනවා හරිම සතුටුයි පරිස්සමින් දෙවි පිහිටයි
🙏💚
පරිස්සමින් මල්ලී..!
දෙවියන්ගේ පිහිටයි..!
බුදුන්ගේ සරණයි ..!
Budusaranai
your real genuine Sri Lankan gami tone has not spoiled with exposure to the western world Kumara, that original genuinity makes your presentation lovely over all other things, good work thank you for making many happy good luck
😍🙏
බුදුසරණයි මා brother හැමදාම ඔයාගෙ videos බලනවා ඩුබායි ඉදන්❤🇱🇰
Budusaranai
කට්ට් උනත් ආතල් එකේ කන්න එපැයි!!
Netherland වල ඉදල මේ වීඩීයෝ එක වෙනකල් අපිත් එතන හිටිය වගේ feel එකක් තිබ්බ මචන්.කිසිම boring එකක් නෑ වීඩියෝ වල.නියමයි,සුපිරි,පරිස්සමට එහෙනම්.ආයෙ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු❤️👍💪
ස්තූති 😀🙏
මං වගේ පිස්සු වැටුනු අය කෝ මෙයාගේ විඩියෝ බලලා ආදරේයි මෙයාට🌼🌼
👍👍👍❤️❤️❤️❤️💪💪💪💪💪 ජය වේවා සහෝ... තෙරුවන් සරණයි.....
තෙරුවන් සරණයි 💚
very informative, timely important vlog. awaiting more to see. Good luck and stay safe.
😎
මම නැව් නැගපු මනුස්සයෙක්වත් ප්ලේන් එකක ගිය මනුස්සයෙක්වත් නෙමෙයි.ආසවට අයියගෙ videos බලනව.. vlog තුනම එක දිගට බලල දැනුයි ඉවර උනේ.. හොඳට දැනුන videos නම්..ඒනං 2022 මාර්තු වල නැවතත් sunrise නෞකාවට ගොඩවෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව හැච් 9 ඒ අපූරු නැව💓
❤️❤️
අපිත් සීගිරියෙ තමයි Brother ❤️❤️
මරු මචන් නැවේ සේරම වීඩියෝ ටික බැලුවා. පරිස්සමෙන් ලංකාවට ආවානේ මරු 👌 කරදර ඉවර උනාම සුපිරි වැඩ ටිකක් කරමු...
එල brother
මම youtube එකේ ඉස්සෙල්ලාම පලමුවෙනියට දාන comment එක අපේ sailor අයියාට ලැබුනා😁😁🇱🇰🥇🥇💻⌨
Shaaa.. 😍
Niyamaii aiya thawa godak video karannta ...B.S ! parissamen innta
💚
නිරෝධායනය වෙන video එකක් ඕනි කියන අය like කරන්න
අයිය හැමදාම ඔයා දාන videos ආසවෙන් බලන්නෙ... පරිස්සමින් 14 ඉවර කරල ගෙදර යන්න... බුදුසරණයි ❤👍
බුදුසරණයි
අනේ මල්ලි මම ඕමාන් අක්ට ආවේ නොවබර් 19 ඔච්චර පහසුකම් නම් හම්බ ව්නේ නහැ ඔයාට ගූඩ් ලක් 🙏🙏🙏🙏🙏💪💪💪💪♥️
May video aka dakkata passay nerodaynata thbba බයය geya apetath anna labaway ekmanen budusaranae ඔබට පරෙස්සමින්
One thing that i understand from The Sailor. That you never stop Vlogging at any condition. Thanks for video keep updating us love from India adrai godak ♥️🇱🇰
Thats for sure..😁😁🤣 thankyou buddy
ඔයා කරන්නයන හැම හොඳවැඩක්ම සාර්ථක වේවා 🙏💪
දැම්ම ගමන් අපි ආවෝ ❤
ආර්මි එකේ අය මේ කරන දේවල් වලට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ
✌💚
ඉදිරියටත් තවත් නැවක vedieos බලාපොරොත්තු වෙනවා සහෝ 😍😍💜️💛💜️🌍🌎⚓️🚤⛵🚤🚢🚢🛥️
Aniwaa
Apith oya kanakotama kewa wage danuna..
Your all previous videos set became most valuable and value added with this most recent videos .I feel that I am coming from overseas. This will be a legend and you deserve an Award for this works. Very natural and fresh. Welldone. Stay safe and happy time in motherland bro...
Thank you 💚
ආයුබෝවන් ශ්‍රී ලංකා...♥️😘
Realy interested your prasnetaion brother... Take care..
සිංහයන්ගේ දේශයට ජය ! ❤🔥
Niyamai oyage video hemadamath video danna peya 3naka video ekak demmath balanawa
💚🙏
27:15 මාස ගානකින් පොල් රොටියක් දැක්කම තියන සතුට
😎😁
සිරාවටම අම්මොහ් දුකත් හිතුනා හැබැයි සතුටුයි බන්. එලම අයියේ පරිස්සමෙන්
දැනුමක් ගන්න පුලුවන් එකම චැනල් එක all the best
💚🙏🏽
❤️Sailor ❤️ ⚓
✌
ක්වොරන්ටීන් ව්ලොග්ස් ටිකක් දිගටම ඕනා සේලරයො ඇහ් 😍 පරිස්සමෙන් ඉදපන් කොල්ලාහ්.💪
✌
Parissaman inna aiya..🙏❤
නියමයි ඇත්තට ඔයාට ලැබෙන අත්දැකීම අනිත් අයට දෙන එකම යු ටියුබ් චැනල් එක මේක තමයි ඉතින් එ වගෙම මගෙත් බලාපොරොත්තුව ඕකමයි 👌🖤🖤
💚🙏🏽
@@thesailorlk අයියෙ උදව්වක් විදියට fb රික් එක ගන්නවද මෙ නමින් තියෙන්නෙ දැනගන්න දෙවල් ටිකක් තියෙනව අහගන්න
Ela 😍❤️❤️
😎
කාලා බීලා රෙස්ට් එකේ ඉන්නයි තියෙන්නෙ සහෝ.. ඉක්මනටම ගෙදර යන දවසත් ඒවි. එතකම් පරිස්සමෙන් ඉමු ✌️✌️✌️👍👍👍
You nature of doing vlogs was so amazing brother. Asama ekek tama youtube eke. ❤✌️
Thankyou 💚🙏
සුපිරි අයියා තව මොකක් හරි වීඩියො එකක් දාන්න 😁👌👌
ආසාවෙන් බලන් හිටපු video එකක් ,ඊලග නිරෝදායනේ ඉදන් ගෙදට්ට එන video එක ගෙදර අය ඔයාව බදාගෙන සතුටු වෙන එකක්.
Elaaa ✌
ඒ විඩියෝ එක සුපිරි තවත් දන්න❤️😍
පරිස්සමෙන් මචං බුදු සරණයි ජේසු පිහිටයී ❤️❤️ ආදරයෙන් පිලිගන්නවා ලංකාවට..........❤️❤️❤️
Thank you 💚
ලංකාවට ආවම පුදුම සතුටක් තියෙන්නෙ නේද මොකද මටත් ඒක හොදට දැනෙනවා රට ඉන්න හින්දා
💚🙏
ල0කවට එන අයට දැන් වෙන දේ මෙකෙන් බැඩි විස්තර දැනගන්න th-cam.com/video/v8bYU6VPF5k/w-d-xo.html
Hadawatha hoda kollek,obata yanena gamane siyalu rakawarnaya labewa...suba gaman malliye..!
Jaya 🙏🏽
වීඩියෝ එක අන්තිම හරියේ ගංජා ගහලා වගේ මූන 😁😁
Peya 15k awilla 😂😂
අය්යා මාර දුකක් විදිිනව නේ අපිට මේදේවල් video කරලා පෙන්නන්න එක අතකින් බැග් ගොඩක් අනිත් අතින් කැමරාව අල්ලගෙන් පරිස්සමෙන් ඉන්න අය්යෙ බුදු සරණයි
🙏 🙏Welcome Srilanka 🙏🙏❤️👋
😎✌
ජය !!!!
👍👍👍...මමත් නොවැම්බර් 17 ලන්කාවට ආවෙ ඔය flight එකෙන්මයි(QR668) Iraq වලින් Qatar වලට ඇවිත්...තවම quaratine ඉන්නෙ....මේ video එක ගොඩක් වටිනව ලන්කාවට එන්න ඉන්න අයට procedure එක ගැන අදහසක් ගන්න... Thank you..🙏
ජයවේවා 💚🙏
උදේ නැකිට්ට ගමන් විඩියෝ එක බලන සෙට් එක කෝ.🖐️🖐️🖐️❤️💯. 8.00 am
ඔය කාමරයම හිටියත් කමක් නැහැ හැමදාම වෙන දෙයක් වීඩියෝ කරලා දැම්මා නං ඒකත් වටිනවා
එක අතකට මුදල් වැඩිපුර ගත්තත් මොකුත් කියන්න බැහැ.ලන්කාවෙ තත්වෙ අනුව මෙහෙම හරි ගෙන්නන එක ලොකු දෙයක්
ඔබගේ සංචාරක වීඩියෝ ඉතාම සිත්ගන්නා සුළුයි...තමන්ගේ රැකියාවම වරෙක සංචාරයක් ලෙස රසවත්ව ඉදිරිපත් කරමින් ...තවත් වරක ඒ වෙනුවෙන්ම ගමන් කරමින් විවිධ ආකර්ශනීය තැන් ඉදිරිපත් කරමින් ඔබකරන අගනා සමාජ මෙහෙවර අගය කරමි.
ස්තුතියි 🙏
පොල් රොටි දැක්කම ආව මනමාල හිනාව😁😁
නැව් සික් එක සැරටම ගහල තියෙන්නේ පරිස්සමෙන් මචන් බුදුසරණයි ❤️❤️❤️
Hahaa..😁
එලම💖
😁✌
Aka maru aaa.mara dukak danune.parissaman wadatika karan yan.බුදුසරණයි
Budusaranai
Ape අයියට තවම එන්න බැරි උනා 😓😓😓.
ඔයාලත් අවා පරිස්සමින් .❤
dapu gaman balana mulma videos tika meka thama. apith rata idan awa wage aiye supirima.....
Jayawewa 💚
මොන රටේ ගියත් air port eken ලංකාවට bessma එන feeling එක wachana krnn bh.. 😭
Aniwaa 💚
Awa dawasata mat kiyannamko
වෙනමම ආතල් එකල්...🤩
අමුම අමු කට්ටක්🤣
😂😂
නැවු වලයි වෑන් වලයි ප්ලේන් වලයි බස් වලයි ඔක්කොගෙම ආවා නේ කෝච්ච්යක් විතරයි අඩු උනේ 😄😃🚢🚍🚐✈️🚉
Eekane ... 🤣🤣
දාපු හැම වීඩියෝ එකක්ම මුල ඉදන්ම බැලුවා ගොඩක් ආසයි ඔයාගෙ voice එකට ගොඩක් බුදුසරණයි
Budusaranai
Ammo රොටිය දැක්ක ගමන් අපු සතුට
මාස 11 ට පසු රොටී කැම😊🤣💜🧡💛❤️
😁
Aiyage video Supiri. Parissamata indoooo. Theruwan saranai.
බුදුසරණයි
බරටම උස්සගෙන. 🍬 ටොපි 🍫 චොකලට් ගොඩක් ගෙනල්ලා.. ඔය කෑම කනකොට මාවත් මතක් කරන්න...
Ayya video eka danne koi weleda man ewelema balanawa
Parissamata inna ayye.budu saranaaiiii.
⚓️I am the big fan of you bro..⚓️
Good luck
Thank you
@@thesailorlk you are welcome bro please uplode the next video soon
ඉක්මනින් ලංකාවෙ vlog.ටික ඕනි♥️
සුපිරියක් කොල්ලෝ❤️❤️❤️
Jaya
හොදටම මහන්සි පාටයි පොඩ්ඩා උබට. රෙස්ට් එකක් ගනින් නෑත්තන් ලෙඩ වෙයි. පරිස්සමෙන් ඉදපන් සුද්දා❤️ දවසක් මොකුත් නොකර රෙස්ට් කරපන් නැත්තන් උබට ගෙදර යන්න වෙන්නෙ ලෙඩෙක් වෙලා ගොඩක් හෙම්බත් වෙලා. බුදුන්ගෙ සරණයි පොඩ්ඩා ❤️
Budusaranai ayye 💚✌🏼
සුපිරි video එක අයියේ..!! 😍 අනිත් videos වගේම මේකත් සුපිරි.. පරිස්සමෙන් අයියේ.. Welcome to Sri Lanka.. 🤩😁
🙏🏽
Ela ela, travel karamu ayeth
Tnx 4 sl army 👍🌹god bless u🙏
විනිලට හවස 4 කිවොත් රැ 7විතර වෙනවා.sailor ට 9 කිලා කිවොත් 8.30 ට දානවා.😍😍😍👍👍👍
Anna eekai 😁✌
@@Tharuka_Dhananjana--_-- ekatha maara kattak kanne un video ekak upload karanda
@@Tharuka_Dhananjana--_-- ow
addo ehema kiyanna epa unge pc eke prashnayak thibila thiyenne
මේ වගේ දිග වීඩියෝ දිගටම ඕනෙ ❤️
🤔
@@thesailorlk හරි හරි ඉතින් දාපු වීඩියෝ ඔක්කොම වගේ දිග වීඩියෝ තමයි 😂 තව දික් උනානම් තවත් හොදයි ❤️
Amazing as always.
අයියා shopping කරලා ගත්තු දේවල් ටිකත් බලන්න ආසයි💓💓😁😁
මෙහෙත් ආපු ගමන් රොටි සෙට් වුනානේ
අම්මෝ ට්‍රැවල් වීඩියෝ ටිකක් බලන්න පුළුවන් තව මාසෙකින් විතර 😋❤️❤️
Aniwaa
Elo aiyah 👍❤️
එල මචන් පරිස්සමින් ලංකාවේත් එච්චර හොද තත්ත්වයක් නෙමේ තියෙන්නේ 👌👌👏👏
🙏🏽
Sailor🔥😘❤️
Bro ✌
Lankawa thrm supiri ratak me loke wena khewth na bn. Kchchr technology eka nsa develop unath manussakm walin lankwat samana krnna plwn ratak loweth na ♥️
ලංකාවෙ travel video එකක් අනිවා ඕන...💚
අනිවා..😎
Patta bro.film ekaka eposid ekak enakam wage balan innawa hamadamath
Thankyouuu✌️💚
Sl army එක නැතමි දැනටමත් ලංකාවෙ බාගයක්ම මැරිලා ඉවරයි
ඇත්ත කතාව බන්
@@Tharuka_Dhananjana--_-- ස` ෆේල් නෑ. මරන ගාන 100 පැනලා, ආසාදිතයො 20 000 පැනලා විතරයි.
සර් ෆේල් නෑ.අපියි ෆේල්.....😂😂😂😂😂
@@dilyasinth4994 මොකක්ද එ උ කියලා තියෙන්නෙ 🙄
@@dilyasinth4994 ස scientist කෙනෙක් නෙවෙයි බෙහෙත් හදන්න.එහෙනම් පුටින් ස්,මෝඩි කියන්නෙ ස ,පාස් ඇති🤣🤣🤣
ලංකාවට ආව එකට පට්ට සතුටුයි අයියේ ....පරිස්සමෙන් ඉන්න........👍👍✌️✌️
Jaya
නැවේ රොටී වීඩියෝ එක දැම්මේ නෑනේ..ඒක තමයි ලංකාවේ න් රොටී...
.😇🤣🤣🤣
Eekane eekane 😁
අඩේ ස්තූතියි අයියෙ ප්‍රථමවතාවට ප්ලේන් එකක් ඇතුලෙන් ගුවන්ගත වෙන විදිහයි ඇතුලෙ තත්වෙයි දැක්කෙ😍😍😍😍😍🤘
🙏💚