Malli. Apith April Lankawata enawa. Trip yanna hithan inne. Dan lankawe petrol problem nadda? oonema welawaka petrol daganna can da? Please can nam poddak danuwath karanna
Hey guys, I see you guys using stainless steel utensils to cook and for mixing. Please use wooden spoons. It is better, and your pot pans will not get scratched. Thanks for sharing your food with the stray dogs too. I feel bad for them.
ඊළගට මොන වගේ විඩියො එකක්ද ඔනේ ?🤔
Koli අයියා එක්ක
කෑප් එක ගලවලා කෑම කන්න පුරුදු වෙන්න
ඇත්තටම මාර ආසයි ඔයාලගේ විඩියො බලන්න එත් මම දකින එකම වැරැද්ද අයියා කෑප් එක දාගෙනමයි කෑම කන්නෙ
campus eke day vlog ekak❤
Shan aiyalath ekk video ekk one 😍
මෙම වීඩියෝව ඉතාම ලස්සන එකක්. 1984 විතර විගණන ආයතනයක වැඩකරන කාලෙ ගල්ලූල්ල, කොකාගල වතුවල විගණනයට සම්බන්ධවෙලා ඔය පුංච් ලෝකාන්තය බැලුව. ඊට පස්සෙ 2021 දි මඩොල්සිමට එහා තිබෙන ලෝකාන්තයත් බලන්න ගියා. හරිම ලස්සනයි. පරිස්සමින්, පාර පටුයි.
❤️🙏
TH-cam eke ආසම චරිතෙ ❤😎
අයියා විහිලු කරන හැටි සුපිරි.. 😂 හැම වීඩියෝ එහෙකින්ම මෙහෙම හිනා වෙලා විහිලු කරලා කාලෙ ගෙවෙද්දි අපිටත් ඒ vibe එක දැනෙනවා..❤ much Love aiya ❤
ඔයා ගියපාර ගියපු රත්කැලේ පතන camping වීඩියෝ එක බල බල ඉද්දි මේක දැක්කෙ අයියා😍.. නියමයි🌼❤
Elaa ❤️✌️
හැමදාම වගෙ අදත් සුපිරියක් sailor❤🎉
❤️✌️
ආසාවෙන් බලන එකම එක.අදත් සුපිරියක් 💜️💯👊
❤️✌️
49:51 juice kade ekata suddek wasthiyak deelada ??? Sinhala be wage.. kind of mixed fruit.. i dont know how to explain...😅😅😅😅
රත්නපුර වේවැල්වත්ත පාර සහ ශ්රී පලාබද්දල පාර(සිරීපාදේ යන පාර) දිය ඇලි සෑහෙන්න තියෙනවා. පූංචි දඹදිව ඒ ටිකේ යන්න හොද විඩියෝ ටිකක් කරන්න පුළුවන්
මම ගල්ලෑල්ලෙ
jaya wewa malli ..budu saranai , parissamen
Jayawewa
Very nice video Bro, with the camping shots and your drone shots are superb. Thanks for sharing.
Thanks for watching
හොඳ ලස්සන දර්ශන පේලියක්ම තිබුණා. night camping ඒකත් හොඳයි..
ඉතිං ඔයාලට බොහොම ස්තුතියි. ජය වේවා.🎉
දෙවි පිහිටයි❤
ජයවේවා
කොල්ලො දෙන්නටම ලොකු උදව්වක් කරේ respect Brother ❤️❤️
Hi 😀
@@GenesisDVibe Hi Hi machan
@@sujithmadusankaNaNayakkara
ඔයාගෙ විඩියො එක සුපිරි සහො ජයවේවා🙋👍💪👌🫡
Nice Ayya After your video we visit agin you went to the place 😍🥰
❤️✌️
හැමදාම වගේ video එක මරු... විනාඩි 52 තිබිලා... video එක ඉවර උනා දැනුනෙවත් නෑ.❤🎉 Good luck... ❤️🩹❤️🩹
Much loving to way you are brother Adarei!! 🙏
❤️❤️
The sunlight bathes the surroundings in a captivating glow, enhancing the beauty of the scene.
සිංහලෙන් දාපන් උබට පුළුවන් කියල දන්නව 😂
😂😂
❤️✌️
ආසාවෙන්ම බලන TH-cam channel eka ❤❤❤❤❤
වීඩියෝ එක ඉවර වෙනකන් දන්නෙම නෑ බ්රෝ,,, ඒක සුපිරී❤️🥰🌸✌️
❤️✌️
සුපිරි ගමනක් මඩොල්සිම ගියාට අපිට තවම රත්කැලේ පතනට යන්න බැරි වුනානේ . ලගදිම දවසක යන්න ඕන ඒ ආසාව වැඩි වුනා මේක දැක්කම . බදුල්ලේ විහග මල්ලිත් සෙට් වෙලා තියෙන්නේ නියම කොල්ලෙක් හිත හොද තාම මටත් හම්බෙලා නෑ ලගදිම හමුවෙමු .. ජය වේවා මල්ලි ..
ජයවේවා අයියේ ❤️
ජයෙන් ජයම වේවා අයියේ... පට්ට වීඩියෝ එකක් අදත්.... සුපිරියක්. අපිත් දවසක ආසාවෙන් ඉන්නවා අයියාව හම්බුවෙන්න ආයෙත් යන්න ඉස්සෙල්ලා. තව ටිකක් කල් තියන හින්දා හම්බුවෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා අයියා.... ❤❤❤😍😍😍🥰🥰🥰
Vlog eka balanna nam chuttak parakku una Campus wada nisa.
Eth kohoma hari baluwa.
Maaluwa wa rath kara vage malliwath chuttak rath karandai thibbe😂😂😂
Ayye oya mahath wela hariyanne nh gym yanda gym yanda😂😂😂 Akkava lajja karanda epa ithin paw ne Akkata tharaha giyoth gedara yai...😅😅
Video eka gana kiyanda deyak nh hama daama vage maaarrrruuuuu🔥🔥❤️❤️
Adarei ayye🤙❤️
Jayawewa ❤️
After long time guys...we were waiting both of u ❤.
❤️✌️
Adath godak asawen skip nokara baluwa malli full vidieo ekama..
Jaya wewa...
Jayawewa
ජූස් කඩේ එකා ආතල් 😅❤
❤️😁
Ganja gahala da koheda inne
අඩෝ පට්ට ඕයි
සුපිරියක් සගෝ❤️😍
සමහරුන්ට තියෙන එකම ප්රශ්නෙ කෑම කනකොට කැප් එක දාගෙන ඉන්න එක නේද මම එහෙම කමෙන්ට් දෙකක්ම දැක්කා. අද දන්නෙ කැම කනකොට කැප් එකක් දාන්න හොද නෑ කියල මන් හිතන්නෙ අපායෙ යනව ඇති කැප් එක දැම්මම😅
කියලා වැඩක් නැ 😂
ඔයාගේ වීඩියෝ බලලා යන තැන් ටික පෙලගස්සගෙන ඉන්නේ..😁 ලංකාවට ආව ගමන් යනවා...
සුපිරි ආ වීඩියෝ එක❤❤❤❤❤
Nice one sailor ✌️
Btw what is your watch?
My feverit trevel r... jayaveva...❣️
Jayawewa ❤️
29:28 Ammo athal kotiyai 😅, aiyyage hinawama thamai mallitath thiyenne , eka maru 🤩
30:25 eka 😂🤣
30:31 eka atta mahththayo 😁
✌️😂
අදනේ video එක දැක්කේ කලින් දන්නවා නම් හම්බ වෙන්න තිබ්බා අපිත් බදුල්ලේ❤
වෙනදා වගෙම සුපිරියක් ජය වේවා ❤❤❤
ජයවේවා
Malli. Apith April Lankawata enawa. Trip yanna hithan inne. Dan lankawe petrol problem nadda? oonema welawaka petrol daganna can da? Please can nam poddak danuwath karanna
සුපිරි අයියා ගොඩක් ලස්සනයි අයියා මරු කෑම්පින් එක අයියා විඩියෝ එක නැතුව පාලුවෙන් හිටියේ අයියා පරිස්සමෙන් ඉන්ඩ අයියා බුදු සරණායි අයියා ❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰💓💓💓💓💓💗💗💗💗💗💕💕💕💕💕💕🌿☘️🍀
බුදුසරණයි
Aiye me tathwe Pejero ekak nadda ganna?
කාලෙකින් නියමයි අයියා.සුපිරි හොදට වැඩ ටික කර ගන්න බුදුසරණයි.❤
බුදුසරණයි
Niyamai superb sailor aiye❤️❤️🔥
❤️✌️
නියම video එක මල්ලි ..හරිම ආසාවෙන් බැළුවෙ.perfect ..your selected location is wonderful .❤❤❤❤❤
❤️✌️
Oyawa සජීවී දකින්න lankawa වීඩියෝ pisso ගොඩක් ආසයි ❤❤❤
අම්මො අම්මො වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ ❤
❤️✌️
30:25 ඒකට නම් මටත් හිනා ගියා 😂😅
😂😂
Oyanam mara fun ganne superi jayaveva
Dn itn miss wechcha ewath ekka cover krnwa lv u r videos.bandarawela enna ❤
Thankyou ❤️
Travel eka lassana venna biyar ekakvath bonna ona aduma
අම්මෝ අද නම් ඩ්ර්රයිවර් ඉන්නවා , සුපිරියක් තමා අයියා 💪💪💪
❤️✌️
Hey guys,
I see you guys using stainless steel utensils to cook and for mixing. Please use wooden spoons. It is better, and your pot pans will not get scratched.
Thanks for sharing your food with the stray dogs too. I feel bad for them.
Driving a manual shift by a girl. ❤❤❤❤❤ Well done.
❤️❤️
Akka hena sara pataine anee, aiya wagema joliye innako akko kaiyak gahagena 😁😁
Supiriyak thamaa 😍
❤️✌️
චුටිගේ drivin නම් සුපිරි
video ekak danakan balan inne.. etharamata Sailorge video walata ebbehiwelaa ...ජය බෝ... සහොදරයා ❤️
❤️✌️
❤️
kollata dath nathuwa bath kanna wei wage 😂 anyway supiri
මරු අයියෙ ❤️
Yaluwa video eka tikak baluwa welawak na ban psse balanawa ethuru tika jayawewa
Jayawewa
බේසමට පැන්න විදියනම් භයානකයි උඩ තිබ්බ බෝතලා කටු වලේ තිබ්බනම්😮😮
Brother cargo ships destination countries walat ena eka delay wena eka samanya deyakd, ehema wena puluwand ?
Johnnie walker double black එක කීයද දැං. 😂 video එක නං super. 👌 ආදරෙයි. ❤️💯 31:44
Superb❤ brother
❤️✌️
Jeep එකේ ඉස්සරහ තිබ්බ bar එක ගැලෙව්වද අයියේ 😐....video එක සුපිරි ජයවේවා ❤👊
Owww. Jayawewa
hariyata hari chooti nangi ,,,,,,,,,source jati noka inna......oowage tiyenne colouring and ....suger wenuwata dana panirasa hadapu suger.......kannama epa......lunu ....goraka.....giger ,,lemon ...lime....sudu luunu...bilin ,,,,,,,gambiris ...tama hodama rasa karaka.....parissamin ....hamotama patta aadarei.....malli,th innawa .......chandika japan...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️✌️
අපි රත්කැලේ පතනට ගිය වෙලේ දැක්ක දෙයක් තමා ආපු අය එක තැනක නැතුව තැන් කිහිපයක ගිනි මැලවල් ගහලා ඒ පරිසරය විනාස කරමින් පවතිනවා. කෑම්පින් කරනවනම් ඒක නොවිය යුතු දෙයක්. ඒ වගේම එතන තියෙනවා දම් පාට මල් බිම. ඒවා කඩන්නත් එපා. Butterfly Migration කාලෙට ගොඩක් සමනල්ලු පිරෙනවා එතෙන්ට❤
Niymai ayyee🥺❤️💫
❤️✌️
ලස්සනයි මල්ලි .ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ❤
තෙරුවන් සරණයි
The home ඒක වෙනම ආතල් එකක් ගිහින්ම බලන්න ඕනි තැනක් ජනාදිපති එතනට ගියත් ඔය විදියට සලකන්නෙ සුපිරිම තැනක් ❤️
සුපිරි තැනක් ❤️
මරු vlog එකක් අයියේ සුපිරි ❤❤❤
❤️✌️
patta ishan ayyya digatama yamuuu
❤️✌️
Maru aiye😁😁❤️🔥
Ape pathata avilla vage . Mamath badulle ayye😊
Keppetipola welimada twn pahukaragena needa giye
නෑ උඩිං ගියේ 🤣🤣🤣
කැම්පින්ග් වීඩියෝ එක මරැ ❤✌️👊
❤️✌️
මචො ආදරෙයි එකෙන්ම ඉස්සර ඉදන්ම වීඩියෝස් බලනවා ❤️❤️ හික්කඩුව beach එකේ වීඩියෝ එකක් ඕනේ.activities තියේ diving watching coral reef.මේ පැත්තට අවේම නෑ හොදේ
තෙරුවන් සරණ ජය වේවා ❤❤
ජයවේවා
කාලෙකින් video එකක් ❤️🥰👍
❤️❤️
අදත් සුපිරියක් විඩියෝ එක ❤
❤️✌️
සුපිරි අයියා ❤👍
බුදු සරණයි
බුදුසරණයි
ලස්සනයි මල්ලි
කාලෙකින් වීඩීයෝ එකක් බැලුවේ 💗😗
❤ ඕන එකක් බලනවා
❤️✌️
Ada bluwe,cupiriyk❤
එතන මරු තැනක්😁😁
❤️✌️
සුපිරි සුපිරි 👌👌👌👌
❤️✌️
සුපිරී ❤
❤️✌️
Ayyge vehicle eka dkka Cinec eke thiynwa meet wel ynn hitiye eth time awulk nisa ed ynn wuna😢❤kmk na ayeth dwsk set wemu🎉❤
මොනවා උනත් ඔක්කොම පදමට අරගෙන තියෙනවා .මම එහා පැත්තෙ ඉදගෙන බලාගෙන හිටියෙ 😊
Double black ekak ne ara😮kaduwe nadda
ape nona 😀😀. Hora gediya, engagement eka gaththsa neda horenma
😁✌️
Juice daapu dial eka superb ❤❤
❤️✌️
අවුරුදු 5ක් ජොබ් එක කරපු පලාත😁❤️
මේ ලංකාවේ ඒ තරම් ලස්සන සුන්දර තැනක් නැතුව ඇති
brother උදාර ❤️ පාන්දර වෙනකම් බීව හැම දවසකම පහුවදාට වැඩට යන්න බලය ජවය ශක්තිය දුන්නේ ඔයාගේ 🍋 juice එක තමයි ..😁😊
දනකන් බලන්හිටියෙ මල්ලි elel❤❤❤
❤️✌️
සුපිරි 👍👍👍
❤️✌️
Superb Bro ❤❤
❤️✌️
Supiri 💚👌
❤️✌️
මල්ලි උඹගේ වීඩියෝ මරු හෙන ආසාවෙන් බලනවා ඒවගේම exam එක ගොඩදාගනින් මචං ❤
❤️❤️
Lassanai aiye vlog ek ❤
❤️✌️
Chuti nangi, parissamin, adarei hemadamath All the very best.jaya weava Malli.suba gaman
🌹🌹🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞😁😁😁😁😁🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏
Jayawewa
supriyakm thamai ithim me pararth.udarai udarai
❤️✌️
මං සරන්නත් එක්ක වීඩීයෝ එකක් ඕනී😍😍
Lassanai.lassanai.❤
❤️✌️
Good work
❤️✌️
ගිය සැරේ සේලර් අයිය ගහක් පැලකරේ ඔතන නේද😁 ඒ ගහ වැවිලද දැන්?