නිරෝධායනයේ අන්තිම දවස..😁😎 quarantine day 14 😷 vlog 74
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- here i am at the last day of my quarantine.its been really long 2 weeks since i arrived here.tomorrow i get to go home and unite with my family.hope you guys will like the video.
there will be more vlogs coming your way 😎😁
Thankyou🙏enjoy the vlog.. See you from another vlog🤙🏼💚🙌🏽
.
.
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : www.facebook.c...
.
.
video shot on gopro hero 8 & gopro max 📸💚
authorized gopro dealer in srilanka
camerahub.lk
Phone: +94 777555544/+94 777555599
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande
MY CAMERA: sony a6000
MY ACTION CAMERA: gopro hero7,gopro hero 8, gopro MAX
මගෙ පලවෙනි vlog එක 😁😎 ඒකාලෙ ලේසි නෑ කඩ්ඩෙන් කොටන්නෙ 😎
th-cam.com/video/RuaiDtWj714/w-d-xo.html
අපි ඕවා බලලා තියෙන්නේ 😃😃
😂😂😅
Oya kawadda gethara yanne
හම්මෝ ඒක මරු 😅😅❤️
Roti thami hiiwithe
අක්කත් එක්ක වීඩියෝ එකක් කරනවට ආස කස්ටිය ලයික් එකක් දාගන යන්නෝ❤️❤️
Aniwa bro
අනිවාර්යයෙන්ම
නිහතමානී කොල්ලෙක් බං හැම වීඩියෝ එකක්ම බලනවා
පටි හතරෙ හිනෙට හදවතින්ම සුබ පතනව ලන්කාවෙ කොල්ලෙක් ඉස්සරහටම යන්න ඕනා 🌎😜❤️
ගෙදර ගිය ගමන් අක්කා එක්ක වීඩියෝ එකක් ඉල්ලන අය කෝ බලන්න ලයික් එකක් දාන්න🙄❤️
Api
Attha 😆😆
ඔව්ව්ව්ව් 😂
ඒ දැරිවි වත් නිරෝධායන කරවන්න ද හදන්නේ?😁😂
අපි ❤😌
මගෙන් මේ දවස් වල ගොඩක් අය අහන ප්‍රශ්නෙකට උත්තරේ මේ වීඩියෝ එකේ තියනවා. රට ඉදන් ලංකාවට මේ දවස් වල එන්නේ කොහොමද. නිරෝදායනය කොහොමද කියන එක. ස්තුතියි පැහැදිලි කිරීමට.
Ammata Ranja! 💪💪
ස්තූතියි ranjan අයියෙ..💚✌️
@@thesailorlk woooo
ලොක්කා 👌👌❤️❤️
One shot
අර කියපු කතාව නම් මරු.👍 ආයි පුලුවන් නම් ඒ වගේ නැවේදි වෙච්චි සිද්ධි ටිකක් කියන්න. 💚💚
Hema video ekakm asawen blnawa ... nihathamaani charithyk sailor . Wenasma wenas athdekim anith ayath ekka bedaagannwata sthuuthi.. hemadama apith ekka inna . Jayawewa
අම්මෝ.. මෙයාගෙ සතුට මූණෙ පිරිලා.. ඔන්න පරිස්සමෙන් ගෙදර ගිහින් ඉන්න ඕනෙ😘😘
niyamai bro.. hama video ekkma aniwaryenma balanawa man. supiriy. jaya..
පරිස්සමින් ගෙදර එන්නො ගෙදර එන vlog එක අනිව ඕන ❤️
Onimai
ගෙදර එන්නො?? මේ SAILOR ගෙ මලෙයද?
@@slliontechPehasara_Ahangama ඔව් ඉතින් මලය වගෙ තමයි ❤️
@@pasindudilsara7744 🙄 O/L කරන මලයද??
@@slliontechPehasara_Ahangama නැතො එයාගෙ වීඩියො බලන බොක්කෙන්ම ඉන්න මලයෙක් තමයි ❤️
Hello 👋 hello 🤗 goood 🌅🌞 morning 🔆🌅🌄 morning eka nam niyama wachana set eka thank you Malli
පට්ට සහෝදරයා ජයවේවා පරිස්සමින් ඉන්න ❤️❤️
Sailor ge ඔක්කොම video baluwa🔥🔥
රොටිත් එක්ක ආත්මීය බැඳීමක් තියනව නේද 🤣🤣🤣🤣🤣
😍😍🤣
Sailor news channel ekaktaaa hodai yaku aeee good morning eke tiynaa gammmma hadawatinmaaa adareee congratulations sahodarya keep safe
දපු ගමන් ම...මග බලන් හිටියේ ❤️
Marama sathutui bn.parissaman බුදුසරණයි
දැක්ක නිහතමානීම යූටියුබ් වීඩියෝ දාන කෙනෙක්...❤️🔥
හොඳයි aiya..පරෙස්සමින් gadara yanna...b s
දැන් ඉතින් ඔයා පුද්ගලයෙක්ටත් වඩා Brand එකක් කියලයි මට හිතෙන්නෙ...The sailor.💚
Niyamai ayyeee bs oyta prissmt krna hemdema sarthaka wewaa oyg
සුභ පැතුම් යාලුවා...පරිස්සමෙන් ගෙදර යන්න...බුදුසරනයි
බුදු සරණයි... පරිස්සමෙන් කරන හැම දෙයක්ම ❤️
ඉස්සර වගේ නෙමෙයි දැන් ඔයාට ලොකු ඕඩියන්ස් එකක් ඉන්නෝ...ඒ නිසා තව වැඩේ දියුණු කරන්න ඕනේ😌❤️
Aatthtama mamath agosthuwala enawa oyage vidio ekn visthra danagathha thanks visthare hara dannuwat ape athin viyadan karagena
අක්කත් එක්ක වීඩියෝ එක අමතක කරන්න එපා අයියේ❤️
අපිට ගොඩාක් සතුටුයි ඔයා ඇත්තටම මෙි දවස් 14ක් තුල අපිට විශාල දැනුමක් දුන්නා.නිහතමානීව තම වෟර්තිය ගැන අපිට ගොඩාක් දේවල් කියලා දුන්නා.ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙයි .මෙි තත්වය හැමදාම තියෙන්නේ නැතිවෙයි. ඔයා පරිස්සමින් ගෙදර යන්න සතුටින් ගිහින් අමිමා ,මල්ලී එක්ක .. පරිස්සමින් ඉන්න.බුදුසරණයි !
ස්තුති 💚🙏
"මේකෙ පටි 4ක් ගහ ගන්න එක තමයි ලොකුම හීනෙ"❤❤❤
❤❤
ඔබේ විඩියෝ හැම එකක්ම මම ඉතා ආසාවෙන් බලනවා. සුබ ගමන් මිත්‍රයා
හරීම සතුටින් ලෑස්ති වෙන්නෙ නේද? මටත් සතුටුයිඅම්මා තාත්තා බලාගෙන ඇති නේද තෙරුවන් සරණින් ගෙදර ගිහින් අපට ලස්සනවී ඩි යෝ එකක් එවන්න පුතා
Supiriy ayye... 👌🏻👌🏻👌🏻
අද උදේ නේද මේක record කරේ.. උදේ විඩියෝ එක කරා... හවස දැම්මා... නියමයි.. බොක්කෙන්ම වැඩ කරනවා අපේ සේලෑර්..😍😍😍😘😘😘😘
එකෙන්ම එකෙන්ම 😁😁✌️
Thanks putha wishing you good health and happiness ⚓️🛳💖💖good luck 💐
පළවෙනි Comment එක ❤️
budusaranai ...parissamin gedera yanna putha ...........
අදත් පලවෙනියා😂❤️❤️
විඩියෝ එක පටන් ගත්තු මුල්ම හරියේ රොටි කන්න අාස කතාව කියද්දි මුනේ හිනාවත් එක්ක තිබ්බ පෙනුමට අාදරේ හිතුනා😍. field එකේ ඉහළම තනතුරට යන්න පුලුවං වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.ජය වේවා!.Bs
පරිස්සමෙන් කොල්ලා...ජය ❤
පටි හතර ඉක්මනින් ගහන්න කොල්ලො බුදු සරනයි ජයවේවා ❤️👊
එල 👍👍 සුභ ගමන් bro
ඒ මුහුනේ ඒ සතුටේ හිනාව දැක්කම සතූටක් හිතුන අය කෝ ආදරෙයි sailor Brother ❤️❤️❤️
නැවෙන් බහිනවටත් වඩා සතුටින් කොල්ලා එල එල 😁
අනිවාර්යයෙන්ම බලන එකක්...Sailor ...හදවතින්ම කතා කරන,නිහතමානී,ශ්‍රී ලාංකික කොල්ලෙක්.....ජය💚
ආයුද කට්ටලේ අමතක නොකර දාගන්න🤣🤣🤣🤣
ඒ අත්දැකීම නම් මරු අයියෙ පරිස්සමින් නිරෝගීව ගෙදර යන්න තෙරුවන් සරණයි 💗
පට්ට❤️❤️😍
"මේකේ පටි 4ක් ගහගන්න එක තමයි ලොකුම හීනේ"....එක අහනකොට පට්ට ගැම්මක් ආවෙ බ්‍රදර් ...❤️❤️❤️❤️❤️ඒ හීනේ අනිවාරෙන් සැබෑ වෙන්න ඔනී ......❤️
1.15
පටි හතර ගහන්න .ලැබේවාවාවාවා!!!!!!!කියලා
සාදුකාරයක් දෙන්න.👊 💚💚
Nice vlog පරිස්සමින් ගෙදර යන්න...👐👐✌️
මම 1st උනේ වීඩියෝ එක දාලා තප්පර 12හෙන්.
Ela ela ... parissamin inna ... 👊😎
Ft bro 😍👊
Kathawa nam patta, meru noka awa made parissamin ban budusaranai
Eka patta
ලොකු ගමනක් ඔයාට යන්න පුලුවන් 👍👍💪💪
සීසර්ගේ රිඇක්ට් එකට ආස අය මේ කොනට ❤
බුදුසරනයි. පරිස්සමින් යන්න 🙏👍💚💚💚💚
🏃♂🏃♂🏃♂🏃♂🏃♂🏃♂🏃♂🤭balanna awaa nirodanaya
අම්බෝ නැව් ජීවිතේ පට්ට බිහිසුණු අත්දැකීම් රාශියක් විදින්න පුලුවන් තැනක් නේද..🤭🤭🇱🇰✊🏻
ඔය විදිහට ඇඳුම් පැක් කරන්න චමරි අක්කාගෙන් නේද ඉගනගත්තේ?😁💚
Maritime college එකෙන් 🤣🤣
@@thesailorlk අඩේ ඒකත් ඇත්තනේ...කොල්ලා කැඩෙට් කෙනෙක් නේ.....😊💪
@@thesailorlk අයියෙ හොටෙල් කෝස් එකෙන් නැවකට ජොයින් වෙන්න ඕන කොලිෆිකේශන් මොනාද ලංකාවෙ මොකෙන්ද ඒව ගන්න පුලුවන් ප්ලීස් රිප්ලයි කරන්නකො❤
Mm igen gththeth chamari akkagen
Godak sathutui aiye. Gedara yana video 1k denna apita. Balan innawa parissamin gedara yanna aiye
නියමයි අයියේ ඔයා ගෙදර යන video එක live දාන්න
Kathawa සුපිරි 👍👍👍
Thada kolllo
බලන්න ටිකක් පරක්කු උනා 😁😁එලම අයියේ 👍👍👍👍
ගෙදර ගියාට කමක් නෑ 😃 වීඩියෝ දාන්න 😁 ❤️💚
ඒ හීනේ ඉක්මනින් සැබෑ වේවා අයියේ ...
සේලර්ගෙන් පුරුදු වේලා රොටි ආගමක් කරගත්ත අය ඉන්නවද ❣️❣️
පටි හතරක් ගහ ගන්න ලැබේවා. !!!❤️
අපිත් හෙට ගෙදර යනවා bro👍
අපටත් සතුටුයි පුතා. සුවසේ සතුටින් ගෙදර යන්න 😍👍✌🎗සුබගමන්
Ela ela
ඇති යන්තං නෙ❤️
btw කතා style එක පට්ට😂👌
කාටත් කලින් තමෛ මන් දැම්මේ හැමෝම 1st නෑනේ නෙ
Geda yana video ekath daannoo
Adheeee.කොල්ල ගෙදර යනවා එහෙනම්.මරු මරු
අයියේ සිසර් ලොක්කාව පෙන්නන්න හොදේ බුදු සරණයි
Aniwa pennana
හරිම තාත්විකයි අයියේ ඔයාගේ විඩියෝ..මන් මගේ අයියා ඊයේ කෝල් කලාමත් විඩියෝ බලපු විස්තර කිවා...අර පඩි සීන් එකත්....අපෝ ඌ එක්ක බෑනේ ඉතින් කියලා හිනා උනා.hehe..මටත් ඉවසිල්ලක් නෑ මගේ අයියා ලන්කාවට එනකන් 😊😊😊😊
1st comment
අම්මෝ පිස්සුවක් තමා ඉතින් සහෝ❤️👍
8:00 math group eke innawa bro.inna aya like ekak dagena යන්න
නියමයි 👌👌👌👌👌👌👌👌සුපිරි👌👌👌👌👌👌👌👌....
SECOND OFFICER LADY කෙනෙක් කියලද කිව්වෙ..???
Super video Malli! Waiting to see the video with Caesar’s reaction and quarantine at home.
+. Video of lakes and pol rotti eating with your friends. Tc 🙌
Soon soon 😁😁
හෙට ගෙදර යන එකත් Live දෙන්නකෝ...
එල බන් නිහතමානීකමට ගොඩක් ගරු කරනවා
Ayyage pinned comment ekatath kalin apu kattiya ko?
මමත් ඉතාලියේ ඉන්නේ මල්ලි .. මේ ජූලි එන්න හිටියේ . ඒත් එන්න බැරි උනා .. ලබන අවුරුද්දේ ලංකාවට එනවා .. පරිස්සමින් ඉන්න මල්ලී ..
දෙවි පිහිටයි ..! බුදු සරණයි ..!
අපෝ අයියේ මට නම් කොරන් ටීන් එපා උනා .දවස් 21 ඉදලම අම්මෝ 😭😭
Ehenam bro... suba gaman.. enjoy your vacation.. but stay safe. Gedara indala blog ekak daanna.
රොටියක් කමු ද මහත්තයෝ 😅❤️
එකෙන්ම 😁
@@thesailorlk කමු කමු, අනුරාධපුර පෙත්තේ ආවොත් හම්බු වෙමු ❤️
ආදරෙයි ...........vlogs ටික සුපිරි ආදරෙයි 🤝😘❤️
බල්ලගෙ ප්‍රතිචාර වීඩියෝ එකක් අනිවාර්යයෙන් ඕනි
video awae na mama
dan dakkae mea video
Aka. oyage video digatama balala danumak labuna...
hari . ahena . budu saranai.. hotel . saha pcr . gasthu keeyada..
7ට නේද එනවා කිව්වේ, බලන් හිටපු video එකක්,
Kalin dhala
මල්ලියා හෙට ගෙදර යන වීඩියෝ එකත් ඕනී ඈ... වීඩියෝ ඔක්කොම බලනවා ජයවේවා
😀
පටි හතරක් ගහන හීනේ ඉක්මන්‍ට සැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 😍😍
😍💚
❤️❤️💪💪
ඔන්න video එක දාපු ගමන්ම බැලුවා අයියේ, ගෙදර යනකොට ගෙදට්ට යනකම්ම video එක ඕනේ හොදේ. (ආදරෙයි පැලෙන්න❤️)