ඇලකින් නාලා පිට්ටු, රොටී කමු 🏕 |JUNGLE CAMPSITE SIGIRIYA 🌿 🌳 ,Back Of Beyond - vlog 98

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @thesailorlk
    @thesailorlk  3 ปีที่แล้ว +341

    මේක තමයි එහෙනම් නැවට යන්න කලින් එන අන්තිම vlog එක...
    යන්න කලින් live එකකින් set wemu.. ප්‍රශ්න තියෙනම් පහලින් දාගෙන යන්න 😁✌ පුලුවන් ඒවට උත්තර දෙන්නම් 😁✌

    • @Pubudukiribathgoda
      @Pubudukiribathgoda 3 ปีที่แล้ว +2

      Have a safe journey 🖤

    • @hckjayarathna5167
      @hckjayarathna5167 3 ปีที่แล้ว +8

      අයියා හැමදාම විඩියෝ එකක් ඕනා

    • @mafialokka5989
      @mafialokka5989 3 ปีที่แล้ว +2

      good luck bro

    • @enoshbrendon7608
      @enoshbrendon7608 3 ปีที่แล้ว +9

      නැවේදිත් දිගටම ඕනේ වීඩියෝ ඕනේ අයියේ මේ පාරත් කලින් ශිප් එකටමද යන්නේ❤🙄🙄

    • @athularoshan8246
      @athularoshan8246 3 ปีที่แล้ว +2

      Joining the ship vlog ekak karandoo😏❤️

  • @isharaweerasekara1339
    @isharaweerasekara1339 3 ปีที่แล้ว +98

    නොටිෆිකේෂන් එනකොටම බලන එකම චැනල් එක. ❤️😊 නියමයි අයියේ

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +7

      ස්තුතිය මල්ලි 💚✌️

    • @diaryofnishantha
      @diaryofnishantha 3 ปีที่แล้ว +1

      අනිවාරෙන්

  • @dubbingdhanuwa9319
    @dubbingdhanuwa9319 3 ปีที่แล้ว +16

    අයියගෙ වැඩියෙන්ම ආස වචනෙ.. Hello ....Good morning .......ඒක මාරම ලස්සනට කියන්නෙ..😍😘❤️❤️

  • @Lasercuttinglk
    @Lasercuttinglk 3 ปีที่แล้ว +11

    ලෝකේ වටේම රවුම් ගහන සෛලර් හරියටම ලංකාවේ ලස්සනම තැන් පෙන්නුවේ මේ පාර තමයි .ගොඩක් ස්තුති මහන්සි වෙලා මේ තැන් ගැන ලෝකෙටම විස්තර කරනවට ..ඔබට ජය වේවා

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      ජයවේවා 💚✌️

  • @sahasramadusanka7935
    @sahasramadusanka7935 3 ปีที่แล้ว +32

    මුල ඉදන් එකක්වත් මග ඇරියේ නෑ.. ඔක්කොම බලනවා..Great job brother!❤️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +2

      Thank you 💚✌️

  • @Lakitha805
    @Lakitha805 3 ปีที่แล้ว +14

    මිලානුත් නැවේ හිටියනම් පට්ට ආතල් නේද? මිලාන් මලත් ඔයා එක්කම ඉදී.😋💕

  • @kelumhansamal7653
    @kelumhansamal7653 3 ปีที่แล้ว +31

    Gf Video Call එකේ 😐......
    දැක්ක අය කෝ 👇

  • @Imhesha
    @Imhesha 3 ปีที่แล้ว +2

    නැවට යන්න කලින් අන්තිම ව්ලොග් එක....😐 එක ගෙදර හිටිය අපේම සහෝදරයෙක් දුර රටකට යනවා වගේ හිතට මාර අවුලක් දැනෙනවා....😔 මෙච්චර දවසක් ව්ලොග් බල බල එකටම හිටියා... කමක් නෑ නැවට ගියත් ව්ලොග් එනවනේ .... පරිස්සමින් පලයන් හිත හොද සහෝදරයා... ❤️‍🔥 බුදු සරණයි... 💚✌️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      බුදුසරණයි 💚🙏🏻

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 3 ปีที่แล้ว +67

    මගෙ පුතා ඔයාට ගොඩාක් ආදරෙයි tawama school යනවා එයත් ආසයි කවද හරි nawka වැඩ කරන්න

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +33

      පුතාට හොදින් ඉගෙනගෙන ඉදිරියටම යන්න ලැබේවා 🙏💚

    • @kusumalathadisanayaka561
      @kusumalathadisanayaka561 3 ปีที่แล้ว +14

      @@thesailorlk thanks පුතා ඔයාගෙ හොඳ හිතට කවදාවත් වරදින්නෙ නෑ පරිස්සමෙන් ඉන්න

  • @seneshdewmena6800
    @seneshdewmena6800 3 ปีที่แล้ว +1

    ජය wawa

  • @nimeshmadusanka4431
    @nimeshmadusanka4431 3 ปีที่แล้ว +69

    නැවට යන්න කලිං කරන අන්තිම ට්‍රැවලිං ව්ලොග් එක බලල දුක් වෙන ගමන් ඉස්සරහට එන නැවේ ව්ලොග් ටික ගැන හිතල සතුටු වෙන මම😕✋💚

  • @chamaranawarathna--1162
    @chamaranawarathna--1162 3 ปีที่แล้ว

    මමනම් youtube එකෙත්, සැබෑ ජීවිතයෙත් කැමතිම චරිතය ඔයා අයියේ.. කොල්ලෙකුට ජීවිතයේ ගන්න පුළුවන් හොදම ආදර්ශ ගොඩක් ඔයාගෙ හැසිරීම් රටාවේ, කතා බහේ, කරන වැඩ වල, අදින පලදින විදිහෙ, තමන්ගේ දියුණුව උදෙසා කරන වැඩවල එකී නොකී හැමදේකම තියනවා. ඒක තමයි නියම කොල්ලෙකුගෙ ගැම්ම. මම fallow කරන්නෙ ඔයාගෙ ඒ attitude. සීගිරියෙ කරපු මේ program එක නම් මම හොදටම enjoy කරා. ඒක නම් professional වැඩක්. තව තවත් සුපිරිම වැඩ හොදටම කරන්න ඔයාට සුභ පතනවා. දවසක ඔයා meet වෙලා salfi එකක් ගන්න හම්බුනොත් නියමයි. ගමන සුභයි ජය නියතයි සහෝදරයා! තෙරුවන් සරණයි ! 💪😊👌💓

  • @madushanpathirana8162
    @madushanpathirana8162 3 ปีที่แล้ว +6

    මම බලපු , උබලගේ හොඳම වීඩියෝ ඵක..... ජයවේවා...!!👌👌👌👌👍👍👍

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      ජයවේවා 💚✌️

  • @nimeshanimesha4126
    @nimeshanimesha4126 3 ปีที่แล้ว

    තමන් ලබන අත්දැකිම තමන් ලබන දැනුම තමන් රැකියාව කරන ක්ෂේත්‍රය ගැන ඒ ක්ෂේත්‍රය ගැන තව කෙනෙකුට දැනුමක් ලබා දෙන ඒ ගැන තව කෙනෙකුට කරන්න වටිනාකියන දෙයක් කියා දෙන travel කරද්දිත් ඒ අත්දැකිම් තව කෙනෙකු එක්ක බෙදා ගන්න ඒ ගැන තව කෙනෙකුට දෙය කියාදෙන The sailor channel එක ගොඩක් හොද වටිනාකියන channel එකක් බ්‍රදර් . බ්‍රදර් ඔයත් ගොඩක් හොද නිහතමානී කෙනෙක් තව තවත් මේ වගේ වීඩියෝ ඕන බ්‍රදර් Thank You VERRY much BROTHER ⛺🚢⛺🚢⛺🚢⛺🚢⛺🚢⛺🚢⛺🚢⛺🚢⛺🚢⛺🚢⛺🚢

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 💚🙏🏻

  • @hesharamaduranga7280
    @hesharamaduranga7280 3 ปีที่แล้ว +32

    ලුණු මිරිසුත් එක්ක රොටිය කද්දි කටට කෙල ඉනුවෙ නැත්තෙ මට විතරද ,😍❤️

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 3 ปีที่แล้ว +2

      කියන්න වචන නෑ.අපි ගියෙ ත්‍රිරෝද රථයේ.

  • @priyanthimanike8905
    @priyanthimanike8905 3 ปีที่แล้ว

    Wow ..
    මරු මරු...
    කොහේ ගියත් ගමේ කෑම වෙනුවෙන් මල්ලී තැනක් දෙනවා..හොදයි ඉතිං ..
    තෙරුවන් සරණයි .
    ලස්සනයි වීඩියො එකනම්ම්.
    🙏🌼🌼🌼💐💐💐💐

  • @g.w.r.mmusic1571
    @g.w.r.mmusic1571 3 ปีที่แล้ว +35

    වීඩියෝ එක පටන් ගත්ත ගමන් අක්කත් එක්ක වීඩියෝ කෝල් එකක් 😚❤🌹😆❤😮😴😂😴😂😫😊😔😊😊😔😉☺😂🙂😂🤗🧐😶🧐🙂🧐

    • @thisaragamage4727
      @thisaragamage4727 3 ปีที่แล้ว +1

      🙈😇

    • @g.w.r.mmusic1571
      @g.w.r.mmusic1571 3 ปีที่แล้ว +1

      G.W.R.M MUSIC සස්ක්‍රයිබ් කරගෙන යන්නෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Theampot
    @Theampot ปีที่แล้ว

    Channel එකේ තියෙන ආසම vlog දෙක.. දැනටම හතර සැරයක් විතර බලල ඇති... 😇❤️🍃

  • @ruchirateekshanakapuwathth7515
    @ruchirateekshanakapuwathth7515 3 ปีที่แล้ว +3

    මොනවා නැතත් Sailor ට ඉන්නවා සහොදරයෙක් වගේ ; ආතල් දේන හොද යාලුවෙක්. ඒ මිතුදම කවදාවත්ම කැඩෙන්න එපා.😏❤️❤️❤️

  • @virajmalaka4353
    @virajmalaka4353 3 ปีที่แล้ว +1

    මගේ පරන නවාතැන. වීඩියෝ එක බැලුවට පස්සේ ගත්ත ගොඩක් ෆන් මතක් උනා ඔය තැන්වල. අදුරන අයත් ඉන්නවා වීඩියෝ එකේ. ආදරෙයි සීගිරිය. ❤️❤️❤️❤️

  • @petahhh-r5q
    @petahhh-r5q 3 ปีที่แล้ว +7

    No One: කොහොමද ඒක
    Also Sailor: ඒක මරු 😂❤️

  • @geethmichamodya4653
    @geethmichamodya4653 3 ปีที่แล้ว

    හෙලෝ හෙලෝ ඔයානම් මරු අයියේ...... දැන් ඔක්කොම වගේ බලලා තියෙන්නේ වීඩියෝ...සුපිරි.... ❤❤❤❤

  • @jetcrazy7773
    @jetcrazy7773 3 ปีที่แล้ว +3

    As usual enjoyed every minute. good luck on your journey back to the vessel.

  • @lasithshamendradesilva1588
    @lasithshamendradesilva1588 3 ปีที่แล้ว

    3.01 bicycle ride eke video eka supirii 👍👍👍 Camp eka thibba place ekath maru. 👌👌👌👌

  • @Shevi__S
    @Shevi__S 3 ปีที่แล้ว +4

    රොටි 🤘ජාතික ආහාරය 😜 නියමයි අයියෙ ❤😘🇱🇰 stay safe

  • @nilukaranasinghe2945
    @nilukaranasinghe2945 3 ปีที่แล้ว +1

    බයිසිකල් රයිඩ් එක ෂෝක් ...පරිස්සමෙන් නැවට ගිහින් අපිට ලස්සන වීඩියෝ දීලා ආපසු පරිස්සමෙන් ලංකාවට එන්න මල්ලී ....බුදුසරණයි ...❤️❤️❤️🌹🌹🌹😍😍😍😍

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @chavidurukshan6600
    @chavidurukshan6600 3 ปีที่แล้ว +10

    Vlogs නම් ඉතින් sailor තමා 🖤🔥

  • @sinhalaapiuk
    @sinhalaapiuk 3 ปีที่แล้ว

    ආසයි දකිනකොට ඹබලා වගේ බයිසිකල් වලින් ඇවිදින්න . ලස්සන පැත්තක් ..

  • @Praba_1626
    @Praba_1626 3 ปีที่แล้ว +3

    බලන් හිටියෙ part 2 එනකම් 😍😍😍😍😍 ආදරෙයි ආසාවෙන් බලන චැනල් එකක් තව ඔය වගේ ඒව කරන්න අයියේ God luck 😍😍😍😍😍

  • @kermitthefrog4325
    @kermitthefrog4325 3 ปีที่แล้ว +2

    14:34 සේලර්ගෙ බෑග් එකත් කැමා කැප් එකත් කැමා කලු ටී ශර්ට් එකත් ගහලා ආමි එකේ වගේ සිරාවටම 😍 නාලා ඇන්දෙත් කැමා 😂

  • @amasri2214
    @amasri2214 3 ปีที่แล้ว +19

    මල්ලි අපේ මුලු පවුලම ඔයාගෙ විඩියෝ බලනවා.අපේ පුංචි පුතා ඔයාට කියන්නේ රොටි අය්යා කියලා ,ජය වේවා ,බුදු සරනයි

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +2

      😁😁😍😍 ජයවේවා 😁🙏

    • @charakajayamith5091
      @charakajayamith5091 3 ปีที่แล้ว

      @@thesailorlk රොටි ayya 🤣🤣🤣🤣 hapoi

    • @chamod1204
      @chamod1204 3 ปีที่แล้ว

      apahu nawata uanna epa😩😭😭😭

    • @navinupremasinghe
      @navinupremasinghe 3 ปีที่แล้ว +1

      @The Sailor roti ayya hi

    • @NamaliPriyangika-e6e
      @NamaliPriyangika-e6e 6 หลายเดือนก่อน

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว

    බොහොම හොඳයි ....පරිසර හිතකාමී (eco tourism ) සංචාරකයින් සඳහා මනා විස්තර දැනගන්නට ලැබීම සතුටුයි ....ඔබලාට ජය....✌🌞🌻

  • @akashsachinthana8295
    @akashsachinthana8295 3 ปีที่แล้ว +7

    නැවට යන එකත් ඕනි😀😊

  • @Badshen99
    @Badshen99 3 ปีที่แล้ว

    සුපිරි අයියේ විඩියෝ ටික ඔක්කොම විඩියෝ බලල තියෙනවා ලස්සනට වැඩේ කරන් යනවා ඉස්සරහටත් අපිට ලස්සන විඩියෝ ටිකක් දෙන්න බලන් ඉන්නවා වීඩියෝ එනකන් ජය වේවා❤️❤️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      ජයවේවා ✌️✌️

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 3 ปีที่แล้ว +12

    නැව් වලට වඩා ගොඩ බිම වීඩියෝ වලට මන් කැමති 😌❤

  • @buddhikadushan4480
    @buddhikadushan4480 3 ปีที่แล้ว +1

    Supiriyk aiya

  • @ashendinuka3081
    @ashendinuka3081 3 ปีที่แล้ว +5

    හැමදාම ආසාවෙන් බලන්නේ අයියගේ විඩියො තමයි.❤️😍

  • @nilukarathnayake1133
    @nilukarathnayake1133 3 ปีที่แล้ว

    Anee oya nawata yanawa kyaddi dukai malli..apema sahodarayek yanawa wagee hageemak apita danenne.
    Parissamin gihin wada tika ewarawela ayeth ekmanata lankawata anna..theruwan saranai!!!!!

  • @k.5852
    @k.5852 3 ปีที่แล้ว +28

    නොටිෆිකේෂන් ආවා,ලයික් කරා,බැලුවා❤️
    ඒක මරු 😘🤘👌❤️

  • @supunbanula2129
    @supunbanula2129 3 ปีที่แล้ว

    හෙලො හෙලො ගුඩ් මෝනින් සීන් එක සත්‍යයක් 🤗🤗🤗

  • @chaniruwijewardana6851
    @chaniruwijewardana6851 3 ปีที่แล้ว +3

    අන්තිම එක නේද❤ජයවේවා නැවට ගිහින්නුත් videos දන්න🙂❤

  • @slhasabro4320
    @slhasabro4320 3 ปีที่แล้ว

    වීඩියෝ එක සුපිරි අයියෙ මේ වෙනකන් හැම වීඩියෝ එකක්ම බැලුවා ඉස්සරහටත් බලනවා ජය වේවා අයියෙ 👍👍👍👍✔️✔️✔️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      ජයවේවා 💚✌️

  • @PrasadOnline
    @PrasadOnline 3 ปีที่แล้ว +6

    සුපිරි vlog එක Bro 👌👌

    • @Izzavidd
      @Izzavidd 3 ปีที่แล้ว +2

      Aiyyage vloguth supiriyak tama😊❤️❤️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      💚✌️

    • @shashininirasha8005
      @shashininirasha8005 3 ปีที่แล้ว

      Aiye I am doing my final year research on job satisfaction of seafarers. I ave watched many videos of your vlog. Can you help to data collecting process?

    • @PrasadOnline
      @PrasadOnline 3 ปีที่แล้ว

      @@shashininirasha8005 Im not a seafarers

  • @ruwan9551
    @ruwan9551 3 ปีที่แล้ว +1

    අදත් සුපිරියි බ්‍රෝ...නියමයි දවස් දෙකම..ජය ශ්‍රී...🇱🇰

  • @THEELITERAMPER1.0
    @THEELITERAMPER1.0 3 ปีที่แล้ว +7

    මේකනම් පිස්සුවක් බන් 😁✌

  • @mmds7107
    @mmds7107 2 ปีที่แล้ว +1

    හෙලෝ හෙලෝ ගුඩ් මෝනින් ඒ වචන සෙට් එක මරු

  • @Sandu_01
    @Sandu_01 3 ปีที่แล้ว +15

    වෙලාවට කලින් වීඩියෝ දාන එකම මනුස්සයා....
    සේලර් ❤❤❤❤

  • @prasannafashion9720
    @prasannafashion9720 3 ปีที่แล้ว

    ⛵ ⛵⛵⛵❤❤❤❤❤🙏👌👌👌😘😘 ආදරෙයි සහො. හැම විඩියො එකක් ම බලනවා.. අපි ගියා වගෙ දැනෙන්නේ 🙏🙏❤❤❤

  • @dfunique7820
    @dfunique7820 3 ปีที่แล้ว +3

    Api enawa othanata oyage review eka nisama 😍 patta place eka ... ❤😍

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      Ela elaaa 💚🍃

  • @අජන්තාකුමාරි-ඛ2බ
    @අජන්තාකුමාරි-ඛ2බ 3 ปีที่แล้ว

    Harim lassnai video aka goodk lassnai budu sarnai parsmin dannm tawa video danna ok jaya wewa 👍👍👍🇱🇰🇱🇰🌹🌹

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      ජයවේවා ✌️

  • @samiludugamasooriya5418
    @samiludugamasooriya5418 3 ปีที่แล้ว +33

    Video call එකේ ඉන්න කෙනා 💝

  • @damindayapa4484
    @damindayapa4484 3 ปีที่แล้ว

    එහෙම නිදහසේ කාලය ගත කරන්නත් වාසනාව තියෙන්න ඔනේ.. ස්තුතිය සහොදරයා අලුතින් කරපු හැම වීඩියෝ එකකටම..දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා ඒවගෙන්..එහෙනම් නැවේදි අලුත් දේවල් බලාපොරොත්තුවෙන් ඉන්නව..ගුඩ් ලක්..

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      Thank you 💚✌️

  • @Kusal_Mendis1
    @Kusal_Mendis1 3 ปีที่แล้ว +3

    නැවට යනවයි කිව්වහම අැත්තමට ගොඩක් දුක හිතුනා අයියේ
    පරිස්සමින් ඉන්න💖😴😴😥😥

  • @Sameerabandara-l6o
    @Sameerabandara-l6o 3 ปีที่แล้ว +1

    Video serama baluwa සුපිරි

  • @kaviya2532
    @kaviya2532 3 ปีที่แล้ว +4

    මොකද හිතන්නෙ අයියෙ අපේ ගම ගැන 👍👍

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      නියමයි මල්ලි 😁✌

  • @Tv-jx7et
    @Tv-jx7et 3 ปีที่แล้ว +2

    ආසම එක :- හෙලොව් හෙලොව් ගූ...ඩ් මෝනින්👌😻 ආපහු නැවට යනවා කිව්වම පොඩි දුකකුත් ආවා...ජය වේවා❤️💪🙏

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      ජයවේවා 💚✌️

  • @slap2000
    @slap2000 3 ปีที่แล้ว +3

    Supiri ayyee ❤️😋

  • @singhaderana6861
    @singhaderana6861 3 ปีที่แล้ว

    නියමයි ..ජීවිතේ විදින ගමන් අපි එක්කත් බෙදාගන්නව..thanks bro..එහෙනම් නැවේදී ⛵හම්බවෙමු..👍✌️😎

  • @ranidugimhan8525
    @ranidugimhan8525 3 ปีที่แล้ว +4

    අඩේ කොල්ලා❤️✌️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      බ්‍රෝ ✌💚

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว

    පරිසරය හොදට විදින්න පුළුවන් වුණා සුපිරි විඩියෝ , සුපිරි කෑම , 🌳🌳🌳🌳🌳🌳 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 🤗🤗🤗🤗 ඔයාටත් බෙහොම ස්තුතියි මේවා අපිට පෙන්නුවට....

  • @lochanaprabashith2987
    @lochanaprabashith2987 3 ปีที่แล้ว +4

    සුපිරි💚❤️

  • @ruvan73
    @ruvan73 3 ปีที่แล้ว

    සුපිරි ,,,,,මාර ලස්සන පොට් එක නේද,,අනිවාර්යයෙන්ම යන්න ඕන ලංකාවට ගියාම,,,thx මේ වගේ place එකක් පෙන්නුවට,,
    නැවට යනගමන් වීඩියෝ එකක් කරන්න,ගියපාර වගේ,,,👍👍👍👍👍

  • @shaggyplays2787
    @shaggyplays2787 3 ปีที่แล้ว +16

    no.1 traveler 🥺❤️

  • @dhawalajayasekara
    @dhawalajayasekara 3 ปีที่แล้ว

    Skip nokara video ekama baluwa jaya wewa ayyiea

  • @tharinduhansaka7611
    @tharinduhansaka7611 3 ปีที่แล้ว +3

    6:09 malaka aiyyage pathala dakka euwn me konta😁

  • @buddhikaishan8365
    @buddhikaishan8365 3 ปีที่แล้ว +1

    සුපිරි අයියේ❣️❣️✌️✌️ ......නැවට යන vedio එකක් අනිවා ඕන❣️❣️

  • @kalanabiyanwila2628
    @kalanabiyanwila2628 3 ปีที่แล้ว +3

    Elaa💚🔥

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara1348 3 ปีที่แล้ว +1

    කියලා වැඩක් නෑ ඒ Experience එක නම් කොල්ලා ❤️
    නැවේදි හම්බෙමු එහෙනම්, පරෙස්සමෙන් 😍

  • @Sailor_19
    @Sailor_19 3 ปีที่แล้ว +11

    අම්මො ♥😍✌

  • @lenatmendis7003
    @lenatmendis7003 ปีที่แล้ว

    ජයවේවා, නැවේදි හමුවෙමු

  • @mahesh_ganganath
    @mahesh_ganganath 3 ปีที่แล้ว +3

    ආදරෙයි සේලර් අයියේ.❤️😁

  • @saviiikyt
    @saviiikyt 3 ปีที่แล้ว +1

    Parissamin ona thanak...👌♥♥♥

  • @sldoom2679
    @sldoom2679 3 ปีที่แล้ว +6

    ෆට්ට අයියේ මං සරන්නා ඔයා අදුරනවද🤔🤔 travelers ලා එකතු වෙලා croscover එකක් කරන්නෝ හරිම ආසයි මයේ දෙයියෝ 😁😁🙄

  • @indikaroshan785
    @indikaroshan785 3 ปีที่แล้ว

    Oya pot eken man nala thiyenawa othana api set una mara place eka,othana bala ganna uncle kenek innawa,thalkote wewa pita wana

  • @Sailor_19
    @Sailor_19 3 ปีที่แล้ว +10

    වාව් 😍♥✌

  • @roshanperera7020
    @roshanperera7020 3 ปีที่แล้ว

    සුපිරි පාරවල් ටික මවුන්ටන් බයිකින් වලට 👌👌👌👌

  • @noname-kk2jh
    @noname-kk2jh 3 ปีที่แล้ว +46

    0:22 කව්ද අර ෆෝන් එකෙන් බලාන ඉන්නෙ 🤣🤣👍

  • @hashankavinda5975
    @hashankavinda5975 3 ปีที่แล้ว

    Super super
    Kelanam giluna broooo kemawalataa
    👊👊👊👊👊👊

  • @chamithnimsara9470
    @chamithnimsara9470 3 ปีที่แล้ว +4

    කෑම කමු

  • @mmds7107
    @mmds7107 2 ปีที่แล้ว +1

    හෙලෝ හෙලෝ ගුඩ් මෝනින් ඒ වචන සෙට් එක තමයි නියම

  • @susanfernando71
    @susanfernando71 3 ปีที่แล้ว +3

    Waiting for new ship vlogs

  • @uksanjeewa612
    @uksanjeewa612 3 ปีที่แล้ว

    ඔක්කොම හොඳයි කෑම dakina kota tamai තරහ එන්නේ ...😄😄
    පරිස්සමෙන් පලයං මල්ලි ...
    Newata ගිහින් hoda video tikak danda...🔥
    Math oya giya godak then වලට යන්ඩ inne .godak ස්තුති ewa hoyala දුන්නා ta.bs🙏❤️

  • @crickwithosa7807
    @crickwithosa7807 3 ปีที่แล้ว +3

    27:33 amoooo paw melan🤣😅😅

  • @chamindasuriyapperuma5609
    @chamindasuriyapperuma5609 3 ปีที่แล้ว

    Oyage travel videos okkoma niyamai hama ekakma baluwata comments nodammata thawath me para niwaduweth karanna balagena innawa jayawewa🔥🔥🔥

  • @Sandu_01
    @Sandu_01 3 ปีที่แล้ว +3

    බලන්න කලින් ලයික් බටන් එක එබෙනවා ලෙඩක් ද කොහෙද😒✋❤

  • @tharindumadushanka3714
    @tharindumadushanka3714 3 ปีที่แล้ว

    Aiyee oya pala udata nagala wate Bala iddi penne.heen gowiyek wage.supiri aiyee.byy.aye awahama supiri wadak karanna.bs.p.men inna

  • @subhashi8081
    @subhashi8081 3 ปีที่แล้ว +57

    දැන් sailorගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා..😖

  • @kavishweerasinghe4081
    @kavishweerasinghe4081 3 ปีที่แล้ว +1

    අයියේ කියලා වැඩක් නෑ සුපිරි මේක.....❤️

  • @erandafernando94
    @erandafernando94 3 ปีที่แล้ว +16

    මුගේ video බලලා ඉවර වෙද්දී හැමදාම බඩගිනි :(

  • @RK-oq3bx
    @RK-oq3bx ปีที่แล้ว

    I'd been to Sigiriya and stayed at a new guest house, that has four separate bungalow-type villas while having our dinner, an elephant was standing near the dining area fence and what we gave it, the very friendly elephant might be known to the Villa owners.
    Your campsite was different and the cycling part was excellently captured in this video.
    This is the reason I'm watching your videos daily after subscribing to you almost a month ago.
    Thank you,👍🇱🇰

  • @thimalkauthpala1202
    @thimalkauthpala1202 3 ปีที่แล้ว +10

    දාපු ගමන් ආපු අය කෝ

  • @ravindunimesh6886
    @ravindunimesh6886 3 ปีที่แล้ว

    ඒකනම් සුපිරිම experience එකක්....ආයේ ඉතින් හම්බවෙන්නෙ නැවෙන් තමයි....waiting for it....love you sailor ayye.....

  • @chathundinuwana1079
    @chathundinuwana1079 3 ปีที่แล้ว +3

    0.37 video call එක දැකපු උන් මේ කොනට :D miss.Sailor :D

  • @topcreationwasa3669
    @topcreationwasa3669 3 ปีที่แล้ว

    patta a,,, niyamai vedeo aka okkoma pakege aka kiyada trp akata

  • @Omiya2003
    @Omiya2003 3 ปีที่แล้ว +6

    0:24 ayiyage phone eka diha balan hitapu mama XD

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 3 ปีที่แล้ว +1

    ඔයා සංචාරක කුරුල්ලා.ශුභ උදෑසනක්!අපි කිඹුලෙක් දැක්කා

  • @nimeshthiwanka284
    @nimeshthiwanka284 3 ปีที่แล้ว +4

    Gf නේද විඩියෝ කෝල් එකේ ඉන්නෙ ❤️😁

  • @erandinethmini721
    @erandinethmini721 3 ปีที่แล้ว +1

    Adath video Eka gdk interesting....💙
    Nice experience... superb...👍👍👍👍👍👏👏👏👏

  • @anushasadamali2256
    @anushasadamali2256 3 ปีที่แล้ว +11

    රොටියා... කොහෙ ගියත් රොටිම තාමා කන්නෙ..අද ඉදලා ඔයා රොටි අයියා 😁😁😁😁

  • @jayanthawijayalath9184
    @jayanthawijayalath9184 3 ปีที่แล้ว

    නියමයි මල්ලි තේරුවන් සරණයි