රළු කාලගුණයකදී නැවක/ SHIP IN ROUGH WEATHER

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2022
  • The posting on this site are my own and may not represent company position, strategies or opinions.
    Facebook Page : / slnmariner
    Facebook Group : / 14388. .
    Instagram : / sln_mariner
    Facebook profile : / arunapriya
    #ships#badweather#sailorslife
    When you are using this track, we simply ask that you put this in your description:
    Track: Egzod & Arcando - Runaway (feat. Mathew V) [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch: • Egzod & Arcando - Runa...
    Free Download / Stream: NCS.io/EgArMat_Runaway

ความคิดเห็น • 435

  • @SLnMariner
    @SLnMariner  ปีที่แล้ว +165

    වීඩීයෝ එක හොදටම රීච් වෙනකොට report කරන්න එපා යාලුවනේ.ඔයාලගේ ඉරිසියාවට වඩා පට්ට ගේමක් දෙන්න ඕනි චැනල් එකක් අප් කරන්න.

    • @Buttercarol1k
      @Buttercarol1k ปีที่แล้ว +12

      ඒහෙම කරන්නේ වෙන චැනල් වලින් කියලා මට හිතෙනෝ . මොකද නැව් ගැන කරන්නේ බොහොම ට්කදෙනයි ලංකාවේ අයගෙන්

    • @The_Navigator.
      @The_Navigator. ปีที่แล้ว +8

      ලකේ පංකාවෙ මිනිස්සු ඔහොම තමයි, කෙනෙක් හොද දෙයක් කරද්දී, ඉහලට යද්දී දරාගන්න බැරි චීත්ත අදින උන් තමා Report කරල ඇත්තේ ඔිවා ගනන් ගන්න එපා කරන වැඩේ සුපිරියටම කරන්යන්න , අපි ඉන්නවා කවුරු නැතත් ඔයා එක්ක හදවතින්ම ආදරෙයි සහෝ❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌

    • @menuragura
      @menuragura ปีที่แล้ว +5

      මේක ලංකාව මචන් 😪

    • @uksanjeewa612
      @uksanjeewa612 ปีที่แล้ว

      Ewage keriyoth innawa da.mun nam maha kalakanni

    • @techpro8559
      @techpro8559 ปีที่แล้ว +1

      Never give up boy 🤟🤘

  • @SLnMariner
    @SLnMariner  ปีที่แล้ว +109

    නැව් වල සීන් එක හිතන තරම් ලේසි නෑ.
    රට සල්ලි ගේන්නත් හිතන තරම්මත් ලේසි නෑ.ජයවේවා!🙏

  • @marinemindsl
    @marinemindsl ปีที่แล้ว +30

    Bad weather සම්බන්ධව video කොච්චර තිබ්බත් අයියා තමා හොඳටම කරලා තියෙන්නේ තේරෙන විදිහට... ඒ මහන්සියට ස්තූතියි අයියා... ජය වේවා..❤️💪😍

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @sanjayaramanayake6401
    @sanjayaramanayake6401 ปีที่แล้ว +11

    ලංකාවේ මිනිස්සුන්ට seafarers ලව පේන්නෙ සල්ලි කාරයො, අතල් ගන්න උන් කියලා විතරයි හිතන්නේ. කරන ජොබ් එකෙ කන කටු දන්නෙ නෑ. මේ එකක් විතරයි. මේ වීඩියෝ අමාරුවෙන් කරල දැම්ම එක සුපිරි... ජය වේවා සහෝ...

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @randilgayashan7605
    @randilgayashan7605 ปีที่แล้ว +4

    මෙහෙම වීඩියෝ එකක් පලවෙනි පාර දකින්නේ අයියගෙන් තමා ඔයාගෙයි The Sailor අයියගෙයි වීඩියෝ තමා ගොඩක් බලන්නෙ .ඔය ඩබලම වීඩියෝ එක හොඳටම කියල දෙන නිසා කම්මැලි නැතුව ආසාවෙන් බලන්න පුළුවන් එක දිගටම . ජය වේවා පරිස්සමෙන් ඉන්න බුදු සරනයි අයියෙ 😍❤️🔥🙏

  • @rangadeshapriya8746
    @rangadeshapriya8746 ปีที่แล้ว +3

    අයියා වීඩීයෝ දානකම් බලාගෙන ඉන්නේ, ආයිත් මම හැම වීඩීයෝ එකකම කියනවා වගේ ඔයා තමා සුපිරියටම දැන් වීඩීයෝ කරන්නෙ නෑ මේ ෆීල්ඩ් එකේ.ආයිත් නියමෙටම පොයින්ට් එකටම කියාදෙනවා.අයියාගේ නිහතමානී කම මේ වීඩීයෝ වල කියාදෙන විදිහෙන්ම තේරෙනවා.ඒකයි ගොඩක් අය අයියට ආදරේ.මමනම් ආසම ඩයල් එක youtube වල.ජයවේවා අයියා🙏

  • @nirushasandeash5070
    @nirushasandeash5070 ปีที่แล้ว +11

    නැව් පිස්සුව හදපු කෙනා මාත් තව ටික කාලයකින් නැවේ තමා ❤️ පරිස්සමෙන් අසන්ක අයියා ❤️ ඊලග වීඩියෝ එකෙක් සෙට් වෙමු ජයවෙවා ❤️🚢⚓️

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️

  • @gishanchinthana5874
    @gishanchinthana5874 ปีที่แล้ว +6

    එකනෙ ලංකාවට ආවම එන්න කැම්පස් එක පැත්තෙ 😍😍 බුදුසරණයි පරිස්සමෙන් හැමදාම වගේ සුපිරි video ගෙනවට ගොඩක් thanks

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว +6

    අනේ මගේ ඇග හිරිවැටෙනවා .මම කීප ගමනක් බැලුවා මේ විඩියෝ එක .විඩියෝ එක ගොඩාක් ලස්සනයී .අනේ අපේ කොල්ලෝ මොනතරම් දුකක් විදිනවාද ?පව් මල්ලියෝ ඔයාලා.ඇත්තටම දුකයී .අනේ පරිස්සමෙන් ඉන්න මල්ලී .බුදු සරනයී. පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @senujtx9941
    @senujtx9941 ปีที่แล้ว +2

    supiri bro .. kisima lokukamak nathuwa hamadema hariyatama kiyala denawa .. hena loku posh seen nathi ela kollek .. supiri .. .. oyage video wala wenasma quality ekak thiyenne 🙂 .. kochchara channel thibbath matanm meka tharam hithata allana channl eka na .. parssamin bro hamadama hinawela imna one .. ikmanata gedara yamu .. good luck 🖤⚓

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      Thank you ❤️❤️❤️❤️❤️❤️

  • @kasthuri7
    @kasthuri7 ปีที่แล้ว +1

    Second හිත හොද කුරුණෑගල කොල්ලෙක් 😍🤭.

  • @shiranipadmakumari1753
    @shiranipadmakumari1753 ปีที่แล้ว +1

    ආයෙ මොනාද සුපිරි ඉතින්, දිගටම මේ වගේ වීඩියෝ ඕන, ජය වේවා!

  • @isurusamith6211
    @isurusamith6211 ปีที่แล้ว +1

    සුපිරි අයිය ඔයා ලොස් නැතුව හැමදේම කියනව. රෙස්පට් නෑ පට්ට ෆ්‍රෙන්ඩ්ලි ආස හිතුන නැවක ජොබ් එකකට. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න..

  • @anandawijesinghe217
    @anandawijesinghe217 ปีที่แล้ว +2

    ඒක නිකන් ස්කෝලෙ පාඩමක් වගේ.නියමයි

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @kesharaishara9219
    @kesharaishara9219 ปีที่แล้ว +1

    Ship ekata giya wage gedara enna one ..
    Maru video eka supiri
    ජය වේවා ❤️

  • @cyberbookck
    @cyberbookck ปีที่แล้ว

    ගොඩාක් වැදගත් video එකක් tnx aiye 😍❤️💯

  • @diljay2949
    @diljay2949 ปีที่แล้ว

    Fantastic video Asanka…Brought back old memories 😊😊

  • @sideshjayawardhana7511
    @sideshjayawardhana7511 ปีที่แล้ว +2

    සුපිරි චරිතයක් ආදරෙයි 😍 පරිස්සමෙන් 🙏✌❤️🇱🇰

  • @WASR1966
    @WASR1966 ปีที่แล้ว

    Thanks very much for your wonderful presentation the video.

  • @chehansamarasinghe
    @chehansamarasinghe ปีที่แล้ว +16

    එකම කුනාටුව වටේම යනවා වගේ.. Sailor නම් shape උනා වගේ. Sl mariner නම් අහුවෙලා වගේ😮

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว +3

      මේක මාස 1.5කට වගේ කලින් කරපු වීඩීයෝ එකක් 😁

    • @thdxpertgaming9954
      @thdxpertgaming9954 ปีที่แล้ว +3

      @@SLnMariner එවුනාට sailor දැම්මාට පස්සෙ නෙ අයියෙ ඔයා විඩියෝ එකක් දන්මෙ , එතකොට එක බලන් ඔයා දැන්මා වගෙ ❤️🇱🇰🇱🇰

    • @thilijay8837
      @thilijay8837 ปีที่แล้ว +2

      @@thdxpertgaming9954 Signal na neh brother signal set unama upload karanna athi 🙃

    • @thdxpertgaming9954
      @thdxpertgaming9954 ปีที่แล้ว +2

      @@thilijay8837 ඔවු එහෙම වෙන්න පුලුවන් නෙ

    • @kassa6063
      @kassa6063 ปีที่แล้ว

      ​@@thdxpertgaming9954 compare krn ntuw blnwnm blpnko

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe2125 ปีที่แล้ว +1

    Everything you explain is very clear and to the point👍

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @the_universe528
    @the_universe528 ปีที่แล้ว

    නියමයි අයියගෙ විඩියෝ..පට්ට පැහැදිලී. ❤️😍

  • @MaskTork.
    @MaskTork. ปีที่แล้ว +1

    AirPods දාගෙන අහන්න. අම්මෝ අයියෙ ඒ feeling එක. Sound එක්ක මාරයි. අදත් සුපිරියක් තමා

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @dreamsailor6631
    @dreamsailor6631 ปีที่แล้ว +4

    අයියා මම දැකපු සුපිරියටම වීඩීයෝ කරන්නේ මේ ෆීල්ඩ් එකේ දැන්, කට්ටිය මොනා කිව්වත් දැන්නම් ඒක තමා ඇත්ත.ඕනි බලන එක්කෙනෙක්ට තේරෙනවා දැන්නම්. මම දැක්ක දෙයක් ෆීල්ඩ් එකේ වීඩීයෝ කරන ගොඩක් අය අයියට ඉරිසියයි, ගොඩක් එයාලගේ Fansla බයවෙලා. අයියා හරියට වීඩීයෝ දැම්මොත් අයියා ලොවෙත් උඩටම එනවා වීඩීයෝ ස් වලින්.අයියගේ කන්ටෙන්ට් බලන්නේ මිනිස්සු මාර ආසාවෙන්.පුදුම නිහතමානී කමක් පේනවා ඒවයේ. මම බස් එකේ එනකොට අයියාගේ වීඩීයෝ බලන දෙන්නෙක් කතා වෙවී ආවේ මාර අමුතු ගටක් එනවලු ඔයාගේ වීඩීයෝ බලද්දි.එඩිට් , ඔයාගේ කතාව, ස්ටයිල් එක මික්ස් උනාම පට්ටම පට්ටයි.මම කියන දේවල නෙමෙයි.මිනිස්සු කියන්නේ.

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @samd7972
    @samd7972 ปีที่แล้ว +4

    The sailor ත් මේ දවස්වල කුණාටුවකට අහුවෙල Thaiwan හරියෙ. ඊයෙ බැලුවෙ.

    • @David-cr2cm
      @David-cr2cm ปีที่แล้ว +2

      මාත් බැලුවා

    • @Maleeshasandaruwan246
      @Maleeshasandaruwan246 ปีที่แล้ว +1

      @@David-cr2cm math baluwa ☺️☺️👉👈

  • @manojmadushanka850
    @manojmadushanka850 ปีที่แล้ว

    Patta video eka aiye.parissamata inna.jaya wewa❤️💪🇱🇰

  • @himanshadilshan1245
    @himanshadilshan1245 ปีที่แล้ว +6

    ආදරෙයි අයියේ ❤️🔥✌ පරිස්ස්මින් ඉන්න බුදු සරනයි ❤️😊

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @manuperera
    @manuperera ปีที่แล้ว

    අදත් සුපිරි වීඩීයෝ එක ❤

  • @chathurangabandara333
    @chathurangabandara333 ปีที่แล้ว +1

    සුපිරියක් අය්යා❤️🤟be safe

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @anushkarajapaksa
    @anushkarajapaksa ปีที่แล้ว

    As a marine surveyor mostly we are supposed to onboard on berthed or anchored vessels.Even though we stay onboard for 2-3 days,we cannot experience this scenario as we are not sailing out upon the competion of the inspection.But I have had heard of the rough sea conditions and the great adventures related with it via your fellow seamen whilest we are onboard and It's really nice to see that moments in your video machan. It's really exciting for us those who staying in land and I would suggest you to do a vlog on a bunkering operation ( with due safe concerns). Keep it up. Cheers !

  • @chalanachamod5955
    @chalanachamod5955 ปีที่แล้ว

    ඉක්මන්ට හොද වෙයි අයියේ

  • @darshanakorala
    @darshanakorala ปีที่แล้ว +1

    Very informative, comprehensive, no exaggeration, real facts , great movie , all the best Asanka ......cheers...Wishing you and all onboard calm seas...

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      Thank you Captian ❤️😊

  • @ishan8129
    @ishan8129 ปีที่แล้ว +2

    Thank you brother ❤️

  • @sachinthasenadeera7104
    @sachinthasenadeera7104 ปีที่แล้ว +1

    පරිස්සමෙන් ඉන්න අයියා ජයවේවා ❤✌️

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      Jaya wewa!!!❤️❤️❤️❤️❤️❤️

  • @kavindusachinthaka6134
    @kavindusachinthaka6134 ปีที่แล้ว

    සුපිරියක් ❤️

  • @himansanirmal1828
    @himansanirmal1828 ปีที่แล้ว +1

    Have a safe journey aiya💖hmdm wage superb video ekak😌♥️

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      Thank you so much 🙂❤️❤️

  • @lakshithadilhan.7839
    @lakshithadilhan.7839 ปีที่แล้ว +5

    ඒ කියවිල්ල නිසාම තමය් video ආතල් ❤️🔥

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @susirinishantha4361
    @susirinishantha4361 ปีที่แล้ว +2

    සැබෑ නාව්ක අත්දැකීමක් දෙනවා ඔබ පරිපූර්ණ .

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @chamarapradeep8324
    @chamarapradeep8324 ปีที่แล้ว +1

    ජය වේවා සහෝ පරිස්සමින් බුදු සරණයි🥰🙏

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @madushansandaruwan9949
    @madushansandaruwan9949 ปีที่แล้ว

    නියමයි සහෝ.. 👌👌👌

  • @tharunnimsara2763
    @tharunnimsara2763 ปีที่แล้ว +1

    Supiriyak ❤️🌼

  • @rohanbala3839
    @rohanbala3839 ปีที่แล้ว

    Nice to see you bro.great work.gbless

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว

    ඒ වීඩියෝ එකෙනුත් rough sea එක ගැන සෑහෙන විස්තරයක් දැනගන්න ලැබුණා 👍👍👍
    බොහෝම ස්තූතියි 💐
    තව වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා .
    ස්තූතියි 👍
    දෙවි පිහිටයි❤️

  • @chathupar.beeriyagama4400
    @chathupar.beeriyagama4400 ปีที่แล้ว

    niyami aiiy supiri ada video ekath,

  • @aroshanavibuthi1891
    @aroshanavibuthi1891 ปีที่แล้ว +5

    Hodai ayyeh video eka ❤️

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @pubuduvichithra8546
    @pubuduvichithra8546 ปีที่แล้ว +1

    සුපිරි ..bro.parissamen ..💪💪💪

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @maharoofpesahir7369
    @maharoofpesahir7369 ปีที่แล้ว +1

    Niyami prisamiynk good job👍👍👍👍👍

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 ปีที่แล้ว

    ජයවෙවා 👍👍👍

  • @kavindusathsara2690
    @kavindusathsara2690 ปีที่แล้ว +2

    නියමයි අයියේ✌️

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @hiranduminda6251
    @hiranduminda6251 ปีที่แล้ว +2

    ගොඩක් පරිස්සමෙන් ඉන්න ..... බුදු සරණයි .....

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      🙏🙏❤️❤️❤️❤️

  • @nuwannuwan1271
    @nuwannuwan1271 11 หลายเดือนก่อน

    ලස්සන වැඩක් 👍👍👍.ලංකාවේ කුහක මිනිසුන් ගේ වැඩ ගැන දුක් නොවි තව vidio කර ගෙන යන්න 👍🎉🎉🎉.ජය වේවා bro .

  • @mohamedaashik9342
    @mohamedaashik9342 ปีที่แล้ว

    Ones again great episode brother ❤️🔥

  • @dileepadarshana7936
    @dileepadarshana7936 ปีที่แล้ว +1

    Jayawewa theruwansaranai

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      🙏🙏🙏❤️❤️❤️❤️\

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 ปีที่แล้ว +5

    මාරයි අයියේ video එක නම් මොනවා කරත් පරිස්සමෙන් ඉන්න ජය වේවා ජේසු පිහිටයි 🧡🧡💚🇱🇰

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @vikumdarshana571
    @vikumdarshana571 ปีที่แล้ว +1

    පරිස්සමෙන් aiye.....sln mariner......❤️❤️

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @user-cv8kc3pw3d
    @user-cv8kc3pw3d 5 หลายเดือนก่อน

    අසංක ජයවේවා ඔයාට හැමදාම❤

  • @DilshanRamesh
    @DilshanRamesh ปีที่แล้ว +1

    ada thama rough weather ek hariytama dakke. parissamen inna aiye budu saranai ❤

  • @pasindudilshan1090
    @pasindudilshan1090 ปีที่แล้ว +1

    Good lock ayiye ikmanta gedra ynna labewa💖😇

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @vfxkgvakgva6915
    @vfxkgvakgva6915 ปีที่แล้ว

    Good job marina

  • @anuruddhabalasuriya200
    @anuruddhabalasuriya200 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් සුවපත් වෙවා
    තෙරුවන් සරණින් අරක්ශා වෙවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @clickonstudio6474
    @clickonstudio6474 ปีที่แล้ว

    video එක පට්ට bro 👌👍📹

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka ปีที่แล้ว

    සුපිරියක්

  • @hirubeats_official
    @hirubeats_official ปีที่แล้ว +1

    කාලෙකට පස්සෙ 1st view😁❤️❤️

  • @pasindusandakalum8624
    @pasindusandakalum8624 ปีที่แล้ว +1

    පට්ට brother ❤️💪

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @chamathkalhara4734
    @chamathkalhara4734 ปีที่แล้ว +2

    Supiri aiya ❤️👍

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @tharinduekanayake4972
    @tharinduekanayake4972 ปีที่แล้ว +1

    පරිස්සමින් අයියේ...බුදුසරණයි...🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @robinhood254
    @robinhood254 ปีที่แล้ว +1

    නියමයි ❤️ සුපිරි ❤️ පට්ට ❤️ එලකිරි ❤️ තව විඩියො එකක් දාන්න...........

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @buddhikaudayakumara5732
    @buddhikaudayakumara5732 ปีที่แล้ว +1

    Niyama vedio akak.mama godak asai.

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @Anjana618
    @Anjana618 ปีที่แล้ว +1

    Supiri video akak mage aka

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว +1

    Thank you brother... Amaruwen video ekak karata me wage welawak hariyatama hamotama pennuwata... God bless you all of them... Be care full

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @anuruddhabalasuriya200
    @anuruddhabalasuriya200 ปีที่แล้ว +1

    අයියේ කවද්ද බහින්න පුලුවන්
    ඔයාගේ වීඩියෝ මාරම ලස්සනයි
    අපෙ අම්මා ඔයාගේ හොඳ ෆෑන්
    කෙනෙක් ඔයාගේ life එකට ජයවේවා තෙරුවන් සරණින් සුවපත් වෙවා අයියේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว +2

      Gedara inne 😊 ❤️❤️❤️❤️❤️❤️

    • @anuruddhabalasuriya200
      @anuruddhabalasuriya200 ปีที่แล้ว

      හොඳයි අය්යේ පරිස්සමෙන් ඉන්න
      බුදු සරණයි

  • @kasunjayarathne8860
    @kasunjayarathne8860 ปีที่แล้ว

    El aiya💪💪💪

  • @tharangakalupahana5
    @tharangakalupahana5 ปีที่แล้ว

    Ela aiyee

  • @harithasandakelum7475
    @harithasandakelum7475 ปีที่แล้ว +1

    Superb video❤😍

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @sajithbhanuke8386
    @sajithbhanuke8386 ปีที่แล้ว

    ජය ❤️

  • @madumalinirmala93
    @madumalinirmala93 ปีที่แล้ว +2

    Haiii අයියා 🌹අද තමා අහම්බෙන් ඔයාගේ විඩියෝ එකක් දැක්කේ අනේ ආයනම් විඩියෝ ඔක්කොම බලනවා ..... පරිස්සමෙන් අයියා බුදු සරණයි 💖💖💖💖💖

  • @danuladilshan4046
    @danuladilshan4046 ปีที่แล้ว

    පරිස්සමෙන්🔥💯

  • @kavishakavinda9912
    @kavishakavinda9912 ปีที่แล้ว +1

    ජය වේවා🇱🇰🇱🇰

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @sarathkumarasingha741
    @sarathkumarasingha741 ปีที่แล้ว +1

    ජයවේවා

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว +1

    Ela 👍👍👍

  • @nuwandanushka902
    @nuwandanushka902 ปีที่แล้ว

    Pattaaa

  • @daysofkrishan9195
    @daysofkrishan9195 ปีที่แล้ว +3

    Intro එකේ සිංදුව මරු ❤

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @dimuthudinusahan1135
    @dimuthudinusahan1135 ปีที่แล้ว +1

    Aiye gdr yana full video ekk one 😘❤️.prissmta inna budu sarani ❤️❤️

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @kdstudios6644
    @kdstudios6644 ปีที่แล้ว +1

    Parissamen bossa ❤️

  • @dilipkoralage4234
    @dilipkoralage4234 ปีที่แล้ว

    wow super 2nd❤️❤️❤️❤️

  • @thilinakumara9964
    @thilinakumara9964 ปีที่แล้ว

    Bs aiyaa

  • @maduu.
    @maduu. ปีที่แล้ว +1

    ආදරෙයි aiyh stay safe.

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @yohanfernando-wl1ni
    @yohanfernando-wl1ni ปีที่แล้ว

    You have to do many things on your responsible, & safely. be safe & carefull. God bless you........

  • @Lakshanxyz
    @Lakshanxyz ปีที่แล้ว +1

    Maru video eka adath

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @bulithakisal7934
    @bulithakisal7934 ปีที่แล้ว

    වෙනම රහක් ❤

  • @chandanajayalal4327
    @chandanajayalal4327 ปีที่แล้ว +1

    Very Good Video,o. Thank,s.

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @sandupa
    @sandupa ปีที่แล้ว +1

    beeela gedara yanakota th oomai habaiiii😂😂😂😂 gammak thama ithim

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      😁😁😁😁❤️❤️❤️❤️❤️❤️

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 ปีที่แล้ว

    සුපිරි ❤❤

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @shalukahirun1936
    @shalukahirun1936 ปีที่แล้ว +1

    පරිස්සමෙන් අයියා ❤️

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @mahimadewmina4625
    @mahimadewmina4625 ปีที่แล้ว

    ado jaya veva bosa supiriyakkkkkkkkkkkkkkkk

  • @amilaudayangajayanath471
    @amilaudayangajayanath471 ปีที่แล้ว

    Wow wow godak dannethi dewal denaganna puluwan👏

  • @maheshgunewaradana333
    @maheshgunewaradana333 ปีที่แล้ว

    ammo patta patta

  • @akalankagamage95
    @akalankagamage95 ปีที่แล้ว +1

    ඒක පට්ට ♥️😍

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

    • @prasadparinda8655
      @prasadparinda8655 ปีที่แล้ว

      අසා නියමයි මචං 👍👍👍👍

  • @dammikakulathunga658
    @dammikakulathunga658 ปีที่แล้ว

    පට්ට අයියා 🥺♥️

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว +1

      RoHihi kumar SIRLANK 😥😰😨💖💝💘👍🏾👌🏿👌🏿👌🏿👌🏿💖💘👨🧑👦🏻🧒👧🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👌🏿👌🏿👌🏿👍🏾👍🏾🌾🌾🌳🌳🌲🌲🌲🌲🌲🌲🌷🌷🌷💟💟

  • @chathuranganawarathna7043
    @chathuranganawarathna7043 ปีที่แล้ว +1

    🌊🌊🌊අයියට තෙරුවන් සරණඊ⚓️⚓️⚓

    • @SLnMariner
      @SLnMariner  ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏