කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් සමඟින් SRI LANKA DECIDES | Vrai Cally Balthazar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 124

  • @dhammikabatuwanthudawe9834
    @dhammikabatuwanthudawe9834 17 ชั่วโมงที่ผ่านมา +26

    උගත් බුද්ධිමත් ව්‍රායි බල්තසාර් මහත්මිය මා ඉතා කුඩා අවදියේ සිට දන්නා ඉතාම ගුණ ගරැක චාමිි ගති පැවතුමිි ඇති නිහතමානි,කාන්තාවක්
    පාර්ලිමෙිිින්තු මන්ත්‍රිිවරියකු ලෙස පත් කිිරිිමට ඔබ සැමගේ මානාපය ඇයට ලබා⁣ දෙන්න
    ජයෙන් ජයම ලබෙිිවා ....❤

  • @sanjuhettiarachchi5416
    @sanjuhettiarachchi5416 วันที่ผ่านมา +50

    20:45 දමිතා නටන නැටිල්ලයි මේ මිනිස්සු අවංකවම රට හදන්ඩ පෙනී හිටින විදියයි විතරක්ම තේරැම් ගත්තත් ඇති පාරම්පරික දේශපාලනයෙන් උනත් මිදිලා NPP එකට එකතු වෙන්න….🙂

  • @yesbooo
    @yesbooo 2 วันที่ผ่านมา +45

    මගේ එක් මනාපයක් මෙවර ව්‍රායි ට ❤

  • @kamaldesilva9379
    @kamaldesilva9379 2 วันที่ผ่านมา +32

    I know Vraie personally. She is a very talented artist, mother and a social worker. She deserves to be in the parliament. I am pretty sure , given her talents and abilities, she would certainly make a change to the srilankan society.
    Wish her all the best!! Kamal de Silva.

  • @surenisurendra9645
    @surenisurendra9645 2 วันที่ผ่านมา +27

    අම්ම කෙනෙක් විදිහට මගේ හිතෙත් තියෙන බයක් තමයි මේ සමාජයට දරුවන් යවන්නේ කොහොමද කියන එක.. මගේ දරුවන්ගෙන් සමාජයටත්, සමාජයෙන් මගේ දරුවන්ටත් යහපතක්ම වේවා යන බලාපොරොත්තුව තමයි මටත් තියෙන්නේ ❤

  • @SuperChaminda77
    @SuperChaminda77 วันที่ผ่านมา +11

    ව්‍රායි සහෝදරිය අනිවාර්යෙන්ම ,පාර්ලිමේන්තුවට යන්න ඕන චරිතයක්❤

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 15 ชั่วโมงที่ผ่านมา +8

    Wrayi Kalee Balthezaa(r) Am I write දමිතල, හිරුනිකා වගේ අය එක්ක බලද්දී Wrai දූ අහසට පොලොව වගේ, ඔබ සුනිල්වන් අහසේ පියාපත් සලද්දී ❤ ඔවුන් පොළොවේ පානගන්නවත් බැරිව අසරණ වී සිටිති 😢
    මාලිමාවට 5/6 ක්, සුබ පැතුම් කැනඩාවේ 🇨🇦 සිට 💕🌸💕

  • @sunilfernando9189
    @sunilfernando9189 วันที่ผ่านมา +12

    තවත් ආදර්ශමත් නායකත්වයක්, මේ සොයුරිය අපේ රටට ගෙන එනවා නියතයි.

  • @AmashaPerera-vb9lb
    @AmashaPerera-vb9lb 2 วันที่ผ่านมา +14

    All the best vrai.4 votes waiting for you.

  • @PriyangikaThushari-m1u
    @PriyangikaThushari-m1u วันที่ผ่านมา +6

    ආදරේ යි........ මගේ චාන්දේ. අපේ පව්ලේ චාන්දේ ඔයට ❤️❤️❤️❤️❤️

  • @SGunasekara-n9j
    @SGunasekara-n9j วันที่ผ่านมา +8

    මෙම සොහොයුරිය ට සින්හල අය එක මනාපයක් හෝ ලබාදීමට කටයුතු කරන්න සහජීවනය සහොදරත්වය සමානත්වය පෙරදැරිව කටයුතු කරන අනුර සහොදරයගෙ ක්‍රියා වන්ගෙන් බලාපොරොත්තුව එවිට ඉශ්ට සිද්ද වේවි මලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 4 ชั่วโมงที่ผ่านมา

      සිංහලයට කොහොමත් කෙලවෙලා තියෙන්නේ

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 วันที่ผ่านมา +8

    We are voters in Colombo north. We have 03 votes in our family. All 03 for malimawata, and 03 preferential to Harini, Vraie and Chathuranga.. Vraie is also a clever decent politician in SL... ❤😊

  • @naseemshakf8794
    @naseemshakf8794 2 วันที่ผ่านมา +14

    මෙවර අනිවාර්යෙන්ම කොළඹ මාලිමාවෙන් පාර්ලිමේන්තුවට යන ඉදිරියෙන් සිටින බුද්ධිමත් ,කාර්යශුර තරුණියක්.ජයනියතයි මාලිමාවට

  • @ravindufernando9053
    @ravindufernando9053 วันที่ผ่านมา +5

    Send this woman to the parliament Colombo, please!!!!

  • @tharindurm
    @tharindurm วันที่ผ่านมา +6

    ආදරනීය වරෙයි අක්කා ඔබට දිගු ගමනකට ජය

  • @pawanikankanamge696
    @pawanikankanamge696 2 วันที่ผ่านมา +11

    නියමයි…❤❤❤

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 2 วันที่ผ่านมา +10

    ආදරේ හිතෙනවා දැක්කම🥲

    • @shreya11126
      @shreya11126 วันที่ผ่านมา

      ආදරය කරලා මදි අංකය 14 😊❤

  • @ALii19455
    @ALii19455 วันที่ผ่านมา +6

    ඇසිය යුතුම සාකච්ඡාවක්!!!👍🏻❤️🧭🧭🧭🧭🧭

  • @abhayabandara
    @abhayabandara 21 ชั่วโมงที่ผ่านมา +2

    A great discussion and clear explanation.

  • @sunethradissanayake641
    @sunethradissanayake641 วันที่ผ่านมา +3

    අනිවාර්්‍යයෙන්ම වා්‍රයි පාර්ලිමේන්තුවට යැවිය යුතුමයි .
    ඔබට පාර්ලිමේන්තු වරම් ලැබේවා !
    මාලිමාවට ජයෙන් ජයම වේවා !
    🧭🧭🧭🧭❤️❤️❤️

  • @LuckySirimanna
    @LuckySirimanna วันที่ผ่านมา +4

    ඔබෙ ආරම්බයම හොදය්.

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 27 นาทีที่ผ่านมา

    සහෝදරිය, ඔබ උදාර චින්තනයක් ඇති සුවිශේෂ කාන්තාවක් ! ඔබ පාර්ලිමේන්තුවේ සිටියයුතුම ශ්‍ර්‍රේශ්ට කාන්තාවක් !

  • @sunilfernando9189
    @sunilfernando9189 วันที่ผ่านมา +4

    ගෙවීම් නොකෙරෙන සුරැකුම් සේවය, පිරිමියා ගැහැණිය වශයෙන් එකිනෙකාට වෙන් කර නොගෙන සහයෝගයෙන් සුහදතාවයෙන් යුතුව ඉටු කෙරෙන යුගයක් ඉදිරියේදී ඇති කරන්නට උත්සාහ ගනිමු. රටක් දියුණු වෙද්දි මේ ආදර්ශය ගොඩනැගේවි.

  • @sanjuhettiarachchi5416
    @sanjuhettiarachchi5416 วันที่ผ่านมา +3

    I want to wish you the best of luck with the upcoming election! We are incredibly proud of you, especially as a woman leading the charge. It’s disappointing that we can’t be there to support you with our vote since we’re currently out of the country.
    I hope you can advocate for an online election system that is accessible to everyone at any time. That would ensure that all voices can be heard, no matter where they are.
    Take care and best of luck!🫶

  • @ojooo7927
    @ojooo7927 2 วันที่ผ่านมา +9

    ටින් ටින් එකේ ජෙනරාල් බල්තසාර් ගේ මිනිබිරිය මෙයාලු

  • @RSusan-g1p
    @RSusan-g1p 2 วันที่ผ่านมา +5

    🔥🔥🔥🇱🇰

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 43 นาทีที่ผ่านมา

    නියමයි මැතිනියනි ! (ආදරනීය සහෝදරිය) ඔබගේ විශ්මිත කැපවීමට අපගේ ආදරය , ගවුරවය , උත්තමාචාරය ! ඔබටත් , ජාතික ජනබලවේගයටත් ජයවේවා ! ජයවේවා ! 👍👍👍🙏🙏🙏❤❤❤

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 8 ชั่วโมงที่ผ่านมา +1

    බල්තසාර් සහෝදරියට ගම්පහ අපගේ ආශීර්වාදය .ජාතික ජනබල වේගයට ජයවේවා .

  • @donint9871
    @donint9871 ชั่วโมงที่ผ่านมา

    උගත් බුද්ධිමත් නිහතමානි,කාන්තාවක් ❤❤❤

  • @sanchalasuhanthi749
    @sanchalasuhanthi749 5 ชั่วโมงที่ผ่านมา

    ඒ කතා බහා තුළ තියෙන දැනුවත් බාවය , නිහතමානීකම, උගත් බුද්ධිමත්කම, සරලබව එමෙන්ම දැක්ම පක්ෂය තුලින් ලැබෙන සංයමය වෙන් කිසිම පක්ෂවල කාන්තා නියෝජනය තුල මං දැකලා නැහැ ❤

  • @prabanwsdb3499
    @prabanwsdb3499 15 ชั่วโมงที่ผ่านมา +2

    12:25 Thrift Shops (භාවිතා කරන ලද ඇදූම්/ බඩු බාහිරාදිය නැවත ඉතාමත් අඩු මුදලකට/ සමහර විට නොමිලේ ලබාදෙන ස්ථාන) ඇමෙරිකාවද ඇතුළු ලෝකයේ දියුණු රටවල සුලභයි.
    අපේ ගොයියං ට මැජික් උනාට....

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani3369 21 ชั่วโมงที่ผ่านมา +2

    රායි ජයවේවා

  • @nazreenfarook1388
    @nazreenfarook1388 9 ชั่วโมงที่ผ่านมา +1

    ඇසිය යුතුම කථාවක්. ඔහේ වක්කඩ කැඩුනා වගේ අනාවබෝධයෙන් කියවන් අයට වඩා; මනා විනයක් - සංවරයක්, උගත් හා අවබෝධයක් ඇති කාන්තාවන් මෙවර පාර්ලිමේන්තුවට පත්කර යැවිය යුතුයි. ඇගේ භාෂා හැසිරිවීම 👌

  • @sajeedayaratne6338
    @sajeedayaratne6338 ชั่วโมงที่ผ่านมา

    Niyamayi Sahodaree...

  • @shanijamie8008
    @shanijamie8008 2 วันที่ผ่านมา +2

    ❤ 🙏

  • @kanthiambawatta6123
    @kanthiambawatta6123 2 วันที่ผ่านมา +5

    Malimawata Jaya Niyathai 🇱🇰

  • @shanthaperera8238
    @shanthaperera8238 วันที่ผ่านมา +2

    All the best Vraie

  • @ChandrarathnaMallawa
    @ChandrarathnaMallawa 5 ชั่วโมงที่ผ่านมา +1

    😢කැලී සොයුරිය ,අනේ ඔබ ඉන්නෙ colombo වලනෙ.අපි ඉන්නෙ පුත්තලම දිස්ත්‍රික්කයේ .ඔබේ කතාව අහල පුත්තලම දිස්ත්‍රික්කයෙන් එකම කාන්තාව හිරුනි මදූශා සොයුරියට ඔබ් වෙනුවෙන් කතිරෙ ගහනවා .

  • @gnadasena6933
    @gnadasena6933 วันที่ผ่านมา +3

    සුබපතනව.

  • @ChandiChandralatha
    @ChandiChandralatha วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤ජයවෙිවා❤❤❤❤

  • @NavaNiki
    @NavaNiki วันที่ผ่านมา +2

    ජයවේවා ❤❤❤

  • @emesnature
    @emesnature 9 ชั่วโมงที่ผ่านมา +1

    මැය, හරිනි, වගේ කාන්තාවන්ගේ කතාවන්, ගීතා,කෝකිලා වැනි පාර්ලිමේන්තුව නියෝජනය කල කාන්තාවන් සමඟ සංසන්දනය.කරන්න....

  • @Isuru994
    @Isuru994 5 ชั่วโมงที่ผ่านมา

  • @JayanthaSamarasinghe-jn4ph
    @JayanthaSamarasinghe-jn4ph 2 ชั่วโมงที่ผ่านมา

    බලන්න ඩයනා වගේද කියලා.ඒක තමයි මාලිමාවේ වෙනස.මාලිමා ආන්ඩුවක් හදමු.මාලිමාවට ජය!!!!!

  • @Qcy542
    @Qcy542 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @bandusena7444
    @bandusena7444 8 ชั่วโมงที่ผ่านมา +1

    මම ජිවත් වෙන රටේ , (නවසීලන්තයේ ) කාන්තාවක් වීම නිසා job එකට ගත්තේ නැත්නම් ලොකු ප්‍රශ්නයක්. මෙහෙ ගොඩක් bus , train drivers ලා ගොඩක් ගැහැණු අය ඉන්නවා . containers trucks ගැහැණු ගෙනියනවා . ලංකාව ඒ තාත්වෙට එන්න ඕනෙමයි

    • @AnuradhaGunasekara-yw8cr
      @AnuradhaGunasekara-yw8cr 5 ชั่วโมงที่ผ่านมา

      ලංකාවෙත් ඔය රැකියාවල් වලට කාන්තවන්ට තහනමක් නෑ නේද. කාන්තාවන් ඉදිරිපත්වෙන්නැති එකක්නෙ තියෙන්නේ.

  • @bandusena7444
    @bandusena7444 8 ชั่วโมงที่ผ่านมา

    17:54 ශා එක මාරු . පට්ට , ජය වේවා .

  • @bandulajayasinghe9994
    @bandulajayasinghe9994 2 วันที่ผ่านมา +7

    NPP 💐💐🇱🇰🇱🇰💐💐🇮🇹🇮🇹🇮🇹

  • @dilhanramyasiri6076
    @dilhanramyasiri6076 10 ชั่วโมงที่ผ่านมา

    🙌🏽🙌🏽🙌🏽🙌🏽🙌🏽

  • @Tarindu-q3g
    @Tarindu-q3g วันที่ผ่านมา +2

    මෙයා tv ඇඩ් වල හිටියා නේද ඉස්සර🤔

  • @SamsungSamsung-je9jy
    @SamsungSamsung-je9jy 2 วันที่ผ่านมา +2

    Nice tanekes ❤

  • @Kishan-rb4gi
    @Kishan-rb4gi 2 วันที่ผ่านมา +1

    Super

  • @MusthafaRimsath95
    @MusthafaRimsath95 วันที่ผ่านมา +1

    ❤❤❤❤🎉🎉🎉🎉 great

  • @jayathriathalage7752
    @jayathriathalage7752 วันที่ผ่านมา +1

    ❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @nuwanrathnayaka8232
    @nuwanrathnayaka8232 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 14 ชั่วโมงที่ผ่านมา

    ❤💐🇱🇰👍

  • @sumithmatara2113
    @sumithmatara2113 วันที่ผ่านมา +1

    Aniwaryenma Columba janatawa oyawa parlimentu yawanawamai❤❤❤❤❤❤❤❤

  • @wickremakavithilaka4471
    @wickremakavithilaka4471 วันที่ผ่านมา +1

    she should go to the parliment.

  • @receptionistreceptionist2195
    @receptionistreceptionist2195 2 วันที่ผ่านมา +1

    Wish you all the best akki

  • @jChinth
    @jChinth วันที่ผ่านมา +2

    mn inna rateth godak minissu Thrift shop walin adun gannawa. eka hoda concept ekak.

  • @voiceoftharu50
    @voiceoftharu50 วันที่ผ่านมา

    නියමයි.

  • @chandiwijerathna6075
    @chandiwijerathna6075 6 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම මට හිතෙනවා මෙච්චර කල් අපි හිටියේ ලංකාවෙද නැත්නම් වෙන තැනකද කියලා. මෙච්චර බුද්ධිමත් අය අම්බිකා ඩ්‍රයි වගේ අය කොහොම එළියට අවදි කියන්න හිතන්නවත් බෑ

  • @roshnibarbour7754
    @roshnibarbour7754 วันที่ผ่านมา

    Very modern way of thinking party and very good to think out of the box!

  • @PriyangikaThushari-m1u
    @PriyangikaThushari-m1u วันที่ผ่านมา

    මිස් ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @ThusharaSamaraveera
    @ThusharaSamaraveera 2 วันที่ผ่านมา +5

    NPP jayawaewa

  • @Shanthigamage1234
    @Shanthigamage1234 วันที่ผ่านมา

    පාර්ලිමෙින්තුව ට අවශ්‍යම කාන්තාවක්

  • @KasunFernando-69
    @KasunFernando-69 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන් පාර්ලිමේන්තු යන්නම ඕනී කෙනෙක්❤🎉

  • @gajalanka95
    @gajalanka95 2 วันที่ผ่านมา +4

    මාලිමාවියන් 💐💐💐💐🧭🧭🧭💖

  • @vidyarthaya7946
    @vidyarthaya7946 15 ชั่วโมงที่ผ่านมา

    niyama charithayak..කොළඹින් malimawen puluwan tharam parliment yawanna ...

  • @jenetteweliwita825
    @jenetteweliwita825 วันที่ผ่านมา +2

    Obathumiya innama ona kenek parliament eke. N p p jayawewa

  • @sandyathilini2975
    @sandyathilini2975 7 นาทีที่ผ่านมา

    මාලිමාවෙන් ඉල්ලන කාන්තා චරිත හරිම ආදර්ශවත්, උගත් අනිත් පක්ශවල අයට හොද ආදර්ශයක් උන්ට මොලේ නෑ හැබැයි තේරුම් ගන්න😊

  • @jiffrysrilanka9783
    @jiffrysrilanka9783 วันที่ผ่านมา +1

    Jayawewa AKD and NPP members

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le 7 ชั่วโมงที่ผ่านมา

    Good luck 🤞 🇱🇰🇦🇺

  • @Sandakathmini01
    @Sandakathmini01 2 วันที่ผ่านมา +2

    මාලිමාව ට
    කෝටියක් 💜
    💚💙💛❤️
    ගැහැණු අපි එක මිටට 👉🏻🧭❌

  • @AiyoSirisena
    @AiyoSirisena วันที่ผ่านมา +2

    NPP?

  • @shadowpix7652
    @shadowpix7652 21 ชั่วโมงที่ผ่านมา

    Congratulations sister 💐✊ NPP 🧭🇱🇰

  • @Balckandwhite
    @Balckandwhite 2 วันที่ผ่านมา +3

    Npp

  • @Liamdasanayake
    @Liamdasanayake 2 วันที่ผ่านมา +1

    රටට මේ තරම් ආදරයක් 🥹 හරිම හුරතල්

  • @ddhammi7349
    @ddhammi7349 วันที่ผ่านมา

    අගෙයි දුව.මාලිමාව දිනේවා

  • @suharshifernando3334
    @suharshifernando3334 2 วันที่ผ่านมา +2

    All the best Vrai

  • @PriyangikaThushari-m1u
    @PriyangikaThushari-m1u วันที่ผ่านมา

    මාලිමාව ට ජයවේවා ජයවේවා ❤️❤️❤️

  • @manujaindusara1272
    @manujaindusara1272 7 ชั่วโมงที่ผ่านมา +1

    මේ යාළුවොත් එක්ක ජංගී මාරු කරන් අදිනවා කිව්ව අක්කා නේද 🤮🤮🤮

    • @sajeedayaratne6338
      @sajeedayaratne6338 58 นาทีที่ผ่านมา

      Oyaa wandaweegena yana ekkenek wage...

  • @chandiwijerathna6075
    @chandiwijerathna6075 6 ชั่วโมงที่ผ่านมา

    😅66😢the big 😊😅😅

  • @rachelperaud1945
    @rachelperaud1945 21 ชั่วโมงที่ผ่านมา

    ව්‍රායි කියන්නෙ ප්‍රන්ස නමක්. Vrai. ඒකෙ තේරුම සත්‍ය යනුයි. බල්තසාර් කියන්නෙත් ප්‍රන්ස

  • @Mawbima_wenuwen
    @Mawbima_wenuwen วันที่ผ่านมา

    ටින්ටින්ගේ බැල්තසාර්. 😂😂😂😂😂😂😂😂

  • @editjoke
    @editjoke 2 วันที่ผ่านมา +1

    ගැහැනියට වඩා පිරිමියෙක් ගොඩක් තැන්වල extra hrs වැඩ කරනව.. නැතුව එකම වැඩේ එකම hrs ගාන වැඩකරන තැන්වල කෙල්ලොන්ට හම්බෙනව කොල්ලොන්ට වඩා.... ගෑනුන්ට වඩා වැඩි වෙලාවක් මිනිස්සු වැඩ කරන නිසා තමා අපි වැඩිය හම්බ කරන්නෙ එකම ජොබ් එකේ

  • @editjoke
    @editjoke 2 วันที่ผ่านมา +1

    මෙහෙමයි ගැහැනියට වඩා වැඩිපුර පිරිමියෙක් වැඩකරනව. එ්කයි ඔය pay gap සීන් එක තියෙන්නෙ ඔ්ව ලොකුවටම යන්නෙ පිටරටවල .

  • @katsullivan
    @katsullivan วันที่ผ่านมา

    Foreign agentsලත් ලංකාවේ චන්දෙ ඉල්ලනවා කියලා දැනගන්නකොට ඔයාට වයස කීයද..?

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 วันที่ผ่านมา +5

    සිංහ Deshayata. GIYA. kaladasaawa. සිංහල මිනිස්සු වහල්ලු wela..අනිත් jaateen. රට paalanaya. Karanna hadanne. දැන්.....weera puranappula. Rakapu. සිංහල deshaya 😢😢😢

    • @prb.g
      @prb.g 2 วันที่ผ่านมา +3

      🤣🤣🤣🤣

    • @kll2244-r6r
      @kll2244-r6r วันที่ผ่านมา +5

      මොලේ විකර වේලාද කියවන්නේ😂

    • @pubuduneranjan957
      @pubuduneranjan957 วันที่ผ่านมา +2

      නියම බයි ජානකය්😂

    • @melanikaluarachchi6598
      @melanikaluarachchi6598 18 ชั่วโมงที่ผ่านมา +1

      මයිනාගේ පුතාට denna කියලාද කියන්නෙ ?

  • @katsullivan
    @katsullivan วันที่ผ่านมา +2

    දැන් ඇඳුම් මාරුකරගෙන අඳින්නේ නැද්ද..?

    • @nilukasadamaalimaali1188
      @nilukasadamaalimaali1188 วันที่ผ่านมา +4

      Dan ekada ubata thiyena gataluwa kuhakaya haraka

    • @katsullivan
      @katsullivan วันที่ผ่านมา

      @@nilukasadamaalimaali1188 ව්‍රායිගේ ඇඳුම් ඔයත් ඉල්ලන් අදිනවද ඉතින්..?

    • @katsullivan
      @katsullivan วันที่ผ่านมา

      වරායිගෙ ඇදුම් ඔයත් ඉල්ලන් අදිනවද..?

    • @damithjayathilake866
      @damithjayathilake866 วันที่ผ่านมา

      @@katsullivanube Amma enda. Ahala balahan😂😂😂😂. Apahu bara dunneth nelu.. 😂😂😂

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 15 ชั่วโมงที่ผ่านมา

      තමුසෙගෙ ගෑනි අර හොර මිනිහගෙ සරම ඇදගෙන ආපු එක ගැනද ඔය කියන්නේ 😂😂😂

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 วันที่ผ่านมา +4

    Ane..දෙවියන්. අපේ රටේ සිංහ. Deshayata. Giya kalak. Weerapuranappula. Rakapu deshaya. දැන් paalanaya. Karanne. Wenath. Jaateen. සිංහල api වහල්ලු wela..enne 😢😢😢

    • @pagalavenue920
      @pagalavenue920 2 วันที่ผ่านมา

      අවු 76 උබලා වහල්ලු විදියට තමා බං හිටියේ.. අමුතුවෙන් වහල්ලු වෙන්න දෙයක් නැ..!

    • @prb.g
      @prb.g 2 วันที่ผ่านมา +6

      veera puran appu sinhalayek kiyala hithan inna uba wenuwen 1 minute silence...🤣🤣🤣

    • @Lois-k2z
      @Lois-k2z 2 วันที่ผ่านมา +1

      @@prb.g😂

    • @melanikaluarachchi6598
      @melanikaluarachchi6598 18 ชั่วโมงที่ผ่านมา

      Ammo Maha loku සිංහලයන් ratata karapu tharama හොඳටම athi.

  • @wewalageperera7586
    @wewalageperera7586 วันที่ผ่านมา

    යාළුවන්ගෙන් ඉල්ලගෙන අඳින කස්ටිය

    • @newssportsinfocus2642
      @newssportsinfocus2642 วันที่ผ่านมา

      උබලා වගේ අවජාතකයන්ට හොද මහජන මුදල් හොරකම් කරලා අදින අයනේ නේද...
      උබලා පිලිකුල් සහගතයි

  • @PasanPasan-i1z
    @PasanPasan-i1z 2 วันที่ผ่านมา +1

    Cali bathalaya

  • @kanhat986
    @kanhat986 2 วันที่ผ่านมา +2

    Dehiwala hitapu nagaradipathi Balthasarge kattiya neda meyala..owun digatama pradaana paksha deke inna aya. Marune. Eka pawlak , paksha deka thunakata set unaama ,ona pakshayak balance karanna puluwan neda.. meka niya.a trick ekak appa.. ape sinhala ewun hamadaama modayo una me wage kapati ewunta rawatila. Mulin prutjugisi, Landesi, Ingrisi, ..thama api rawatila nedaa...

  • @Fatboyslimsl
    @Fatboyslimsl 2 วันที่ผ่านมา +4

    ජාතික ජන බලවේගය 🧭 14 X

  • @navodyavidumini200
    @navodyavidumini200 วันที่ผ่านมา +1

  • @rajeewa1618
    @rajeewa1618 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @PriyangikaThushari-m1u
    @PriyangikaThushari-m1u วันที่ผ่านมา

    ❤❤❤❤❤❤👍👍👍👍👍

  • @dhanukarunarathna-gk9gi
    @dhanukarunarathna-gk9gi 2 วันที่ผ่านมา +1

    ❤❤❤