'අපි වෙනස්'- ටිල්වින් සිල්වා සමග ඉලක්කය| Ilakkaya |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 511

  • @AraNisa-t8x
    @AraNisa-t8x หลายเดือนก่อน +214

    මේ තමයි ශ්‍රී ලාංකීක පොළවේ මේ යුගයේ සුහඳ විප්ලවාදීයා.❤❤❤

    • @Tha2001Jay
      @Tha2001Jay หลายเดือนก่อน +5

      විපක්ෂ නායක සඳහා සුදුස්සන් අනු පිළිවලින් 1. සුමන්දිරන 2. දිලිත් 3. නාමල් 4. පිස්සා 🤡

    • @dilshanwickramasinghe9975
      @dilshanwickramasinghe9975 หลายเดือนก่อน

      Suhada nh bro

  • @jeganbalachandran7221
    @jeganbalachandran7221 หลายเดือนก่อน +78

    I'm a Srilankan origin Tamil Canadian. In this world of so many fake heroes, Tilvin, you are the real hero! 🙏🏽
    I wish you and my country of birth all the best 🎉🎉

    • @antonfernando8409
      @antonfernando8409 หลายเดือนก่อน +1

      Refugee?

    • @uthpalam7052
      @uthpalam7052 หลายเดือนก่อน

      ​@antonfernando8409 are you an immigration officer to question anyone like this? Don't show your stupidity idiot

    • @ashaekanayaka8298
      @ashaekanayaka8298 หลายเดือนก่อน +5

      @@antonfernando8409what’s you mean. Please give to respect to people

    • @GaminiPerera-v8g
      @GaminiPerera-v8g หลายเดือนก่อน +2

      very correct dear brother.

    • @michelmaddage9831
      @michelmaddage9831 หลายเดือนก่อน +4

      Yes.They had starter well,doing well,HOPEFULLY THEY WILL REACH REAL REVOLUTION BY END OF THIS ERA!!!!!

  • @kumarans-s7c
    @kumarans-s7c หลายเดือนก่อน +97

    අපි 🌺💖 ටිල්වින් අයියට නිදුක් නිරෝගී .. ජයග්‍රාහී ප්‍රීතිමත් ජීවිතයකට ශුභ පතනවා 🌺💖

  • @chandanimedagama1996
    @chandanimedagama1996 หลายเดือนก่อน +97

    හරිම පැහැදිලියි මෙතුමගෙ පැහැදිලි කිරීම.අහන් ඉන්න ආසයි.

  • @kalkamaduranga
    @kalkamaduranga หลายเดือนก่อน +59

    ගරු ලේකම් තුමනී.. නුඹලා රට වෙනුවෙන් කරන්නා වු මේ විජයක්ග්‍රහි කැපවීම,අවංක, නිහතමානී ජනතාවාදී පලන වෙනස ඉතිහාස ගත වෙන ජයක්ග්‍රහනයක් .. සියළු දෙනාටම තෙරුවන් සරණයි!!!!!! සියළු දෙවි පිහිටයි ,☸️✝️☪️🕉️

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +98

    රට වෙනුවෙන්ම ජිවිතය කැප කල සොදුරැ මිනිසා ටිල්වින් සහෝදරයා ❤❤ ,,ජයවේවා මාලිමාවට

  • @lulukwt3588
    @lulukwt3588 หลายเดือนก่อน +83

    මුන් හොයන්නෙ Npp එකේ ඇදමයි.ඉස්සර හිටපු උන්ගේ ඒවා එහෙනම් කොපමණ ..තිබුණද? මේකා ටිල්වින්සහෝ එන්න කියලා තියෙන්නෙ ඇද හොයන්න.නියමයි ටිල්වින් සහෝ ඔබගෙ කතාව..Npp ආව හින්දා තමයි අපි හොරැ කවුද කියලා දැනගත්තෙ .මාලීමාවට ජයවේවා❤❤ ටිල්වින් සහෝ ඔබටත් ජයවේවා❤❤ ❤❤❤

  • @Vhhds136
    @Vhhds136 หลายเดือนก่อน +35

    අපි වෙනස් , ඇත්ත ජයවෙිවා ටිල්වින් මැතිතුමාට

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +77

    සාදය හමාරයි!
    නොවැම්බර් 14
    මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!..
    🧭 මහජන ආණ්ඩුවක්!

  • @cfdProptrader
    @cfdProptrader หลายเดือนก่อน +113

    රොෂාන් ඔයා මදි ටිල්වින් අය්යා එක්ක සංවාද කරන්න . ටිල්වින් අය්යා මහා ප්‍රතාප යෝදයෙක් .

    • @pradeeperanga8958
      @pradeeperanga8958 หลายเดือนก่อน +13

      Mu sajiyata gotte allananne

    • @padmiperera8564
      @padmiperera8564 หลายเดือนก่อน +8

      Definitely 👍

    • @vijithaabeykoonabeykoon844
      @vijithaabeykoonabeykoon844 18 วันที่ผ่านมา

      ❤❤❤ yes you're correct ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nevillewickramasinghe1134
    @nevillewickramasinghe1134 หลายเดือนก่อน +47

    පක්ෂ යේ ජයග්‍රහණය වෙනුවෙන් අපමණ කැපකිරීම් කරමින් ජනතාව ගේ රටේ දියුණු වට සංවේදී වූ ලේකම් සහෝදරයෙක්

    • @chamindaprasad7020
      @chamindaprasad7020 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤❤

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq หลายเดือนก่อน +35

    වටවල කියන්නේ මොනවගේ කෙනෙක්ද? ඔහු රෙදි නැතිව කඩේ යන්නේ චමුදිත ගිය අසුචිමාර්ගයේම බව පෙරේදා තිබුණ ""සටන"" වැඩ සටහනේදී අපි දුටුවා... ජනතාව ශිෂ්ටම් වෙනසක් ඉල්ලන මේ යුගයේ වටවල, චමුදිත, කියන මාද්යවේදීන් මේ රටට ශාපයක්... ❤❤❤ මාලීමාව ජය පිට ජය..❤❤❤

    • @sujathadesilva9900
      @sujathadesilva9900 หลายเดือนก่อน +4

      ඇත්ත. වෙනදා මුළු සටන වැඩසටහන බලන මම, ඉවර වෙනතුරු බැලුවේ නෑ.. මාලිමාවට ජය ❤

  • @EranRathnayake
    @EranRathnayake หลายเดือนก่อน +36

    ට්ල්ව්න් ❤❤❤ආදරෙයි සහොදරයා මේ පාර මාලිමාවට අපි පාර්ලිමේන්තු ආසන 150 එවනවා

    • @chamindaprasad7020
      @chamindaprasad7020 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ❤❤

  • @CalistaFernando-l2t
    @CalistaFernando-l2t หลายเดือนก่อน +48

    අද ජනතාව තේරුම්ගෙන ඇත මාලි මා ආන්ඩුව උබලා වටවල පහර ගහන්න හැදුවට වැඩක් නෑ ජනතාව අද රොද බැදගෙන මාලි මාවට 👍👍👍👍👍👍👍👍

  • @HettiarachchigeSwarna-n7x
    @HettiarachchigeSwarna-n7x หลายเดือนก่อน +29

    ටෙල්වින් සහෝදරයා ඔබට ජය වේවා මාලිමාවට ජයවේවා ජනාධිපතිතුමාට ජයවේවා ❤❤❤❤❤❤

  • @priyantha0
    @priyantha0 หลายเดือนก่อน +79

    මොකා මොක දික් කරගෙන ආවත් ටිල්වින් ව නොසන්සුන් කරන්න බෑ. ඒකයි එයාගේ ගැඹුර හා පරිනත බව. රොෂාන්, වටවල කාටත් එච්චරයි.

  • @JanahandaFoundation
    @JanahandaFoundation หลายเดือนก่อน +24

    Very well Explained 👏 👌 😅

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r หลายเดือนก่อน +81

    තනතුරු තානාන්තර බලාපොරොත්තු නොව් මාලිමාව පිටුපසින් සිට කරන උබ තුමාගේ සේවයට විදේශ සිටින මගේ හර්දයාන්ගම ප්‍රනාමය අපේ ටිල්වින් සහෝදරයා ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤😂

  • @cookingmyliferoc6185
    @cookingmyliferoc6185 หลายเดือนก่อน +27

    අපිට ඔබ තුමල්ලව විශ්වාසයි ❤

  • @rajeewa1618
    @rajeewa1618 หลายเดือนก่อน +82

    වටවලය ටිල්වින්ව අමාරුවෙ දාන්න සෑහෙන්න උත්සහ කලත් එය අසාර්ථක උනා..😊😊

  • @sudanapoli6016
    @sudanapoli6016 17 วันที่ผ่านมา +1

    Good news Malli budusaranai ❤❤tulin shavodarya budusaranai ❤❤❤

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg หลายเดือนก่อน +9

    මේ වගේ සංයමයකින් වැඩ කරන පක්ෂයක් වෙන නැහැ .හරිම සාමකාමී .ටිල්වින් අයියා ට අපි කොහොමත් හරි ආදරෙයි හැමදාම ❤❤❤respect .

  • @winduskumarasiri1889
    @winduskumarasiri1889 หลายเดือนก่อน +26

    ටිල්වින් සහෝදරයා ඉතා පැහැදිලිව රොෂාන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු දුන්නා.

  • @wasanthidisanayaka1576
    @wasanthidisanayaka1576 หลายเดือนก่อน +26

    ජය AKD❤❤❤ටිල්වින්❤❤

  • @sudathperera1753
    @sudathperera1753 หลายเดือนก่อน +18

    මේ තමයි අපේ විරයා.

  • @suneethaherath9658
    @suneethaherath9658 หลายเดือนก่อน +9

    Thank you so much for your explanation and the dedication, good luck always, dear brother 🙏🙏🙏❤️❤️❤️💐💐💐💐🍀🍀🍀

  • @RanjithDon-fv1py
    @RanjithDon-fv1py หลายเดือนก่อน +36

    පොඩ්ඩක් ඉවසන් ඉන්නවා ටිල්වින් ට එය විස්තර කරන්න මොකද පනින්නේ උත්තරය ඉස්සර හට

  • @sandyasugathadasa5744
    @sandyasugathadasa5744 หลายเดือนก่อน +35

    මේ මාධ්‍ය වේදියා දන්නේ නැද්ද දියුණු රටවල්වල කැබිනට් තිරණ මේවගේ මාධ්‍යට දැනුවත් කිරම කරන බව , මේ දැනුවත් කිරිම ඉතාමත්ම වටිනවා . මේ මාධ්‍ය වේ දියා තාමත් අනිත් ආන්ඩුවලට කත් අදිනවා මෙයාගේ කතාවෙන්ම ඒක පෙනෙනවා😮

  • @dilhandissanayaka7628
    @dilhandissanayaka7628 หลายเดือนก่อน +9

    Good job sir ❤work hard do it know congratulations

  • @shammikagunarathne678
    @shammikagunarathne678 หลายเดือนก่อน +8

    ටිල්වින් සහෝදරයා ❤❤❤❤ ජයවේවා !!! 💐💐💐💐🙏🙏🙏🙏

  • @shiraniushanthipeiris
    @shiraniushanthipeiris หลายเดือนก่อน +6

    ඔබට ජයවේවා සහෝදරයා ..🙏🙏🙏🙏

  • @LalithaWaduge
    @LalithaWaduge หลายเดือนก่อน +6

    මාලිමාවට ජයෙන් ජයම වේවා ඔබ නිදුක් නිරෝගී සුවපත් වේවා ස්තූතිය් ඉලක්කය 🎉🎉🎉

  • @senanayakedasanayakamudiya5434
    @senanayakedasanayakamudiya5434 หลายเดือนก่อน +36

    මේ වටවලට අමු කැවිලද ...කතා කරොත් විරුද්දව

  • @chamindaprasad7020
    @chamindaprasad7020 หลายเดือนก่อน +8

    ටිල්වින් සහෝදරයා ජය ❤❤❤❤
    Npp ජය වේවා 💖🌼🙏

  • @DayanthaNoronsuhalu
    @DayanthaNoronsuhalu หลายเดือนก่อน +20

    Loku aiya. 🙏🙏👍🌹

  • @sudanapoli6016
    @sudanapoli6016 หลายเดือนก่อน +12

    Budusaranai Budusaranai Budusaranai tulin shavodaraya ❤❤❤❤

  • @stuntpissosl3865
    @stuntpissosl3865 หลายเดือนก่อน +88

    වටවලගෙ සමහර වචන වල තියෙන කුහක කම සෑහෙන්ට දැනුනා 😤 , කරයිද නෑද්ද කියලා බලන්න බලාගෙන ඉන්නම වෙනවා.හැබැයි මේ අයගෙ චින්තනේ මේ අවුරුදු ගානක් රට කරපු කිසිම කෙනෙක්ට පක්ශෙකට නම් තිබිලා නෑ, ඒ අදහස් ක්‍රියාත්මක කරන්න ඕනෙ බලය ඒ අයට දීලම බලමු 🙏

    • @REDFOXDJCRASH
      @REDFOXDJCRASH หลายเดือนก่อน +9

      චූටි චූටි වැරදිලු.. ඒකලු ඇහුවෙ.. පොඩි පොඩි හිල් වලින් ලු නැව ගිලෙන්නෙ.. අහෝ වටවල 🥲

    • @senadiparanagama6008
      @senadiparanagama6008 หลายเดือนก่อน +10

      වටවලට හදිසි තිබුනට අපට කාලයක් බලාගෙන ඉන්න පුළුවන්

    • @harshaganage2363
      @harshaganage2363 หลายเดือนก่อน +5

      අවදානෙ තමයි ඕනා 😆😆😆. නැත්නම් හාල්, පොල් හිගයට මේ ආන්ඩුවට දොස් නගාවිය 😆😆.

    • @bandaraherath3291
      @bandaraherath3291 หลายเดือนก่อน +4

      Watawalata ridila hitapu janapati illapu dewal janathawata kiwwata.muu hena kuhakayek😜😜

  • @SirimaJayathnge
    @SirimaJayathnge หลายเดือนก่อน +8

    Tilvin sahodarayata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා

  • @sandyamalkanthi1139
    @sandyamalkanthi1139 28 วันที่ผ่านมา

    ඉතා පැහැදිලි සහ සන්සුන් අදහස් දැක්වීමක් ටිල්වින් මහත්මයා🎉❤

  • @chandrapathmakumaradealwis5696
    @chandrapathmakumaradealwis5696 หลายเดือนก่อน +22

    රොෂාන් වටවල ගේ දැනුම Nil ටිල්වින් සහෝදරයා එක්ක බැලුවම ...රොෂාන් ලැජ්ජා වක් ..හිරිකිතයක් නැතිව UNP එකට කඩේ යනවා ..

  • @ranjaniegunawardena9664
    @ranjaniegunawardena9664 หลายเดือนก่อน +7

    Well said Tilwin brother .

  • @malcolmfernando6987
    @malcolmfernando6987 หลายเดือนก่อน +3

    Tilvin brother! Great clarification. Your honesty & sincerity shown very clearly every word you speaks. God bless you & NPP in Jesus's Mighty Powerful Name Amen 🙏 🙌 👏 ✨️

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +35

    පර්සි රනිල් බැසිල් අපාගත වේවා! 2024

  • @gihanchameera6881
    @gihanchameera6881 หลายเดือนก่อน +40

    දෙමව්පියෝ දැක්කා වගේ. tilwin සහෝදරයාව දැක්කහම♥️♥️♥️♥️♥️

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n หลายเดือนก่อน +11

    Tilwen shodraya ඔබට
    Bhevin ස්තුති .
    ගරු ජනාධිපතිතුම
    ඉතාමත් අවංක නිදහස් නිහtamnie මහතා .
    Malemawata jaywewa 150 wadeyan යවනු

  • @thidasattanayake5838
    @thidasattanayake5838 หลายเดือนก่อน +6

    Kohomada Tilvil aiyage pahadili kirima. Malimawata jaya vewa ❤❤❤❤

  • @sujathadesilva9900
    @sujathadesilva9900 หลายเดือนก่อน +9

    මේ වැඩසටහන කරන්න තිබ්බේ සුරංග සේනානායක. මාලිමාවට හා මගේ මාතෘභූමියට ජයෙන් ජය! ❤🇱🇰❤

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 หลายเดือนก่อน +22

    ටිල්වින් ට තියෙන්නෙ දැනුම්‍ සම්‍බාරයක්.

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +16

    රටේත්, මහජනතාව ගේත් අවසානයකට තමයි අපි මිට කලින් මාලිමාව තේරැම් නොගත්තේ,,,ජය වේවා මාලිමාවට ❤❤

  • @JanahandaFoundation
    @JanahandaFoundation หลายเดือนก่อน +36

    ප්‍රශ්න අහන්න ඕන
    කොහොම ද කියල ඔබ ඉගෙන ගන්න ඕන. ඔබ වැඩ කලේ පසුගිය ආන්ඩු වලට කියල අපි දන්නව.
    මෝඩකමට කනගාටුයි රොෂාන්

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 หลายเดือนก่อน

      Roshan is an old bag .he doesn't like malimaw. he likes to support old political party.

    • @nayaniepannipitiya198
      @nayaniepannipitiya198 หลายเดือนก่อน +2

      100% Agreed

  • @maheshsamarasinghe5933
    @maheshsamarasinghe5933 หลายเดือนก่อน +19

    වටවල හෙනම කුහකය, මරික් කාර්ගෙ යාලුවානේහ්?

  • @anuruddhikamadushani2434
    @anuruddhikamadushani2434 หลายเดือนก่อน +9

    සිරසේ හොදම නිවේදකයා තමයි වසන්ත මහත්මයා. ❤ පැහැදිලිව ආරාධිතයට ගරු කරමින් වැදගත් ප්‍රශ්න අහනවා.

    • @dayayapa5348
      @dayayapa5348 หลายเดือนก่อน

      ඔව් , මෙයා ඉගෙනගන්න ඕන වසන්තගෙන්

  • @italy442
    @italy442 หลายเดือนก่อน +14

    මාධ්‍යවේදියෙක් විදිහට ඔබතුමාට චූටි චූටි වැරදි පවා අහන්න ලැබීම පිළිබඳ ඔබතුමාගේ සතුට ප්‍රකාශයට පත්කරනවනම් එය සමාජයට.මාධ්‍යවේදියෙක් විසින් ලෝකයට ඇති කරන ඉතාමත් සංවේදී කාරණා .නමුත් පෙර ආණ්ඩුව තුළ ඔබට ලොකු කාරණා පවා ඇසීමට තරම් ශක්තියක් තිබුන නැති බවත් ඔබට අමතක වී ඇත❤

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 หลายเดือนก่อน +10

    මේ සුන්දර මිනිස්සු නිසා තමයි අද රටට මේතරම් අාභිමානවත් ජනාධිපතිකෙනෙක් බිහි වුනේ.

  • @jeewanthiperera3171
    @jeewanthiperera3171 หลายเดือนก่อน +10

    Adaraneeya minisun❤

  • @prabashmallikaarachchi5816
    @prabashmallikaarachchi5816 25 วันที่ผ่านมา

    අවන්ක දේශපාලන නායකයෙක් ,ඔබට නිරොගි සම්පතතිය්ම වෙවා ❤

  • @ajanthabandara8078
    @ajanthabandara8078 หลายเดือนก่อน +2

    Very well explained. You are a hero.

  • @Vhhds136
    @Vhhds136 หลายเดือนก่อน +18

    ජනතා විමුක්ති පෙරමුණේ කාන්දම කිවොත් නිවරදි යි, මිනිස්සු ඇද බැද තබාගත්තේ ඔහුයි, ජයග්‍රහණය තෙක්, ඔහු ලේකමි දූරයෙ එ මහා කාර්ය කරමින් , ඔහුගේ විශිෂ්ට සිත්ගන්නා සුලු බස කථනය ජනයාට තේරුම් කරදිමි අතරින් අංක එක , තෙරුවන් සරනයි

  • @wasanthagunasekara6889
    @wasanthagunasekara6889 หลายเดือนก่อน +30

    මේ ප්‍රශ්න අහන ගොනා අහනවා සහන දෙන්නලු ... විනාඩි 10 කට පස්සෙ අහනවා චන්ද කාලෙ ඇයි මේ සහන දෙන්නෙ කියලා....

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +43

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

    • @SureshDarmasena
      @SureshDarmasena หลายเดือนก่อน +1

      ඒක පට්ට මාර ගැලපීම ❤❤❤❤

    • @nayanagunasinghe3042
      @nayanagunasinghe3042 หลายเดือนก่อน +4

      A ආදරය K කරුණාව D දයාව ❤

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +32

    වික්‍රමසිලින්ඩර්ගේ සජිත් රාජපක්ෂ භංග වේවා!

    • @CalistaFernando-l2t
      @CalistaFernando-l2t หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම බන් වෙනවා තමයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @CalistaFernando-l2t
      @CalistaFernando-l2t หลายเดือนก่อน +1

      ගම්මන්පිල යාගේ හිස් බොල් වාර්ථාව පස්ස පැත්තෙ ගහගන්න තමයි ඕකුන්ට වෙන්නේ කාදිනල් තුමා හරි උත්තරේ දී ඇත 👍👍👍👍👍

  • @dumiduperera-np2kl
    @dumiduperera-np2kl หลายเดือนก่อน +3

    ටිල්වින් සහෝදරයා කියන්නේ දැනුමෙන් පොහොසත් මානව හිතවාදී සුන්දර මනුෂ්‍යයෙක්. 🙏❤️

  • @lulukwt3588
    @lulukwt3588 หลายเดือนก่อน +23

    අනුර ජනාධිපති තුමාට ත් ජයවේවා❤❤ ඔබ යන මග ජයවේවා❤❤ කුහකයෝ දුරැවේවා.

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 หลายเดือนก่อน +8

    ආන්ඩු බලයක් නොතිබූ විධායක බලයක් නොතිබූ තුන්දෙනෙකුගේ කැබිනට්ටුව සියල්ල දෙස බලාපොරොත්තුවේ දෑස් දල්වා ජනතාව බලා සිටින්නේ පීඩිතයන් වෙනුවෙන් සැමට ගෞරවයෙන් ජීවත්විය හැකි රටක්,සමග ජනතාවාදී රජයක්.මාලිමාවට ජයෙන් ජයම වේවා.

  • @samudrakodithuwakku4169
    @samudrakodithuwakku4169 หลายเดือนก่อน +4

    ටිල්වින් සහෝදරයාට 🙏

  • @kumarinadeera9071
    @kumarinadeera9071 หลายเดือนก่อน +1

    Great speech, tilvin sahodaraya god bless you ❤❤❤❤

  • @AnuraRajapakse-o7w
    @AnuraRajapakse-o7w หลายเดือนก่อน +4

    You are great Tilvin.

  • @dumindagunasena7652
    @dumindagunasena7652 หลายเดือนก่อน +22

    විශ්‍රාමික ජනාධිපතිවරු ජනතාව මුදල් අනසි ලෙස ප්‍රයෝජන ගැනීම රටට දැනගත යුතුම කාරණාවක්..මෙවැනි වරප්‍රසාද වරදාන නිසා තමයි අපේ රටේ මිනිස්සුන්ට බදු බර වැඩ වෙලා තියෙන්නේ

  • @lasathfernando8010
    @lasathfernando8010 หลายเดือนก่อน +3

    මේ තමයි ශ්‍රී ලාංකීක පොළවේ මේ යුගයේ සුහඳ විප්ලවාදීයා.❤

  • @IlandaridewaMallika
    @IlandaridewaMallika หลายเดือนก่อน +8

    වටවල නැතුව වෙන කෙනෙක් හිටියනම් මීටවඩා වැදගත් ප්‍රශ්න අහන්න තිබුන.

  • @SirimaJayathnge
    @SirimaJayathnge หลายเดือนก่อน +9

    Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා පොහොසත් රටක් ලස්සන රටක් hadamu පාර්ලිමේන්තුව malimawen පුරවන්න ජනතාව එකතු වෙන්න හොරු සේරම පන්නා damamu

  • @IshankaIshanka-m4w
    @IshankaIshanka-m4w หลายเดือนก่อน +7

    Malimawata Jaya wewa ❤❤❤❤❤.. adarei shodaraya....

  • @ruwanap5670
    @ruwanap5670 หลายเดือนก่อน +7

    දකුණු පලාතෙ මන්ත්‍රින් 23 න් 17ගන්නවා සුවර්

  • @ashleyperera9604
    @ashleyperera9604 หลายเดือนก่อน +5

    Tilvin , bro , we love you

  • @nilanwlk
    @nilanwlk หลายเดือนก่อน +21

    වටවල පුක දෙනවා....මුගේ කතාව ඇරෙන්න... ආරාධිතතයාගේ අදහස ට බාධා කරන වාචාල කට විතරයි...

  • @pathtohappiness4711
    @pathtohappiness4711 หลายเดือนก่อน +5

    එදා ලන්ඩනයේ උපාලි අයියාගේ ලිහිනියා හොටෙලයේ හමුවී කතා කරපු ආකාරයට ඉතා කල්පනාකාරී, සරල, බහුශෘත නිහතමානී, පරහිතකාමී, ආදර්ශමත් සහෝදරයාට අපේ ආචාර සහ ප්‍රණාමය....!!!

  • @johncenacena5276
    @johncenacena5276 หลายเดือนก่อน +3

    මං නම් කියන්නේ අපි ඔක්කොම පැත්තකින් තියලා වටවලව ජනාදිපති කරමු.

  • @krishnada6015
    @krishnada6015 หลายเดือนก่อน +4

    Tilvan bro you're gentleman ❤🎉

  • @manorijayasinghe4493
    @manorijayasinghe4493 หลายเดือนก่อน

    ටිල්වින් සිල්වා සහෝදරයා ඔබට තව තවත් සුවහසක් ජනයා දැනුමෙන් සංතෘප්ත කිරීමට ශක්තිය සමඟ දීර්ඝායුශ පතනවා

  • @gamunushantha7877
    @gamunushantha7877 หลายเดือนก่อน +3

    👍🌷🌷
    වටිනාකම් දන්න මිනිස්සු.
    🕕❌

  • @nissankafernando9681
    @nissankafernando9681 หลายเดือนก่อน +40

    රොෂාන් ඔබට NNP ඒකත් එක්ක මාරම අවුලක් තියෙන්නෙ. මේ උනන්දුව අනිත් දේශපාලකයන්ගේන් අහන්නේ නැනේ..😂😂 රනිල් ගැන හරිම රුදාවක් තියෙන්නේ රොෂාන් ඔයට 😅😅

    • @seyyadhuyaseenfaathimahsad8939
      @seyyadhuyaseenfaathimahsad8939 หลายเดือนก่อน +6

      roshan එන හැම වැඩසටහනම බලනකොට මටත් එහෙම හිතුනා.. සමහර විට අහන්නේ මෝඩම ප්‍රශ්න. මෙයා මාධ්‍යවේදියක්ද කියලත් හිතෙනවා.... රනිල් ගෙන මෙයට තියෙන්නේ පුදුම කැක්කුමක්... රනිල්ට වරප්‍රසාදය දෙන එකයි අනිත් රටවල්වල රාජ්‍යතාන්ත්‍රිකයින් එක්ක කතාකරන එකයි දෙකම එකද? රනිල්ව බලා ගන්නේ අපි බදු මුදලින්. ඒකවත් තේරෙන්නේ මෙයාට

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 หลายเดือนก่อน +4

      මාලිමාව අලුත් පක්ෂයක් ඉතින් ඒකෙ පරණ දන්න අය ටිකයි ඉන්නෙ අනිත් අය අලුත් ඒ වුනාට එයාලා උගත් බුද්ධිමත් අදූෂිත එකම අරමුණක එකම ප්‍රතිපත්තියක වැඩ කරන්න පුළුවන් පිරිසක් ❤👍

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 หลายเดือนก่อน +6

      මාලිමාවටම පාර්ලිමේන්තු බහුතරයත් දෙමු නැත්නම් හිටපු උන් මාලිමාවේ වැඩපිළිවෙළ කරන්න දෙන්නෑ කකුලෙන් අදිනවා හොදම උදාහරණය 2015 රනිල් & සිරිසේන ආන්ඩුව👍

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 หลายเดือนก่อน +7

      සූදානම් වෙමු මාලිමාවෙන් සිංහල , දෙමළ , මුස්ලිම් එකතුවෙන් නියෝජිතයන් 150ක් පාර්ලිමේන්තු යවන්න💪❤👍🥰

    • @dumindaneththipola1
      @dumindaneththipola1 หลายเดือนก่อน +8

      මේ යකා රනිල්ගේ ලොල්ලෙක්ද මන්දා

  • @chandanimedagama1996
    @chandanimedagama1996 หลายเดือนก่อน +8

    මාලිමාවට ජය

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 หลายเดือนก่อน +11

    මොකක්ද මේ රොෂාන් කියන 'දියුණු' ප්‍රජාතන්ත්‍රවාදය ජනාධිපතිවරයා තමන්ගේ දේශපාලන ඉලක්ක ගැන කතා නොකරන? ලෝකයේ 'දියුණු' රටවල් ගණනාවක ජීවත් වෙලා තියන අපි, ඒ වගේ දේශපාලකයෝ කොහේවත් දැකලා නැහැ!

    • @GaminiPerera-v8g
      @GaminiPerera-v8g หลายเดือนก่อน +1

      සුපිරියි බ්‍රෝ❤❤❤❤

  • @forestgum1237
    @forestgum1237 หลายเดือนก่อน +10

    බලය ජවිපෙ ප්‍රමුඛ මාලිමාවට🚩 විපක්‍ෂය ජන අරගල සන්ධානයට🚩මව්බිමට ජය 🚩

  • @IsharaLakmal-oe3cy
    @IsharaLakmal-oe3cy หลายเดือนก่อน +39

    වටවලයා නම් තනි පොහොට්ටු පැටියෙක්

    • @SureshDarmasena
      @SureshDarmasena หลายเดือนก่อน +5

      මටත් හිතුනා කොහොමද සුරංග මාධ්‍ය වේදියා ❤❤❤❤❤

    • @IsharaLakmal-oe3cy
      @IsharaLakmal-oe3cy หลายเดือนก่อน +7

      @@SureshDarmasena දේශපාලන දැනුමක් තියෙන කෙනෙක් අහන ඒව නෙවෙයි,මේ හීනියට කඩේ යනවා වේදනාවට රොශාන් ඔයා පව්

    • @ude3333
      @ude3333 หลายเดือนก่อน

      ඔව්. අමු ගොබ්බයෙක්

    • @WeerasinghaSomadewa
      @WeerasinghaSomadewa หลายเดือนก่อน +7

      නැහැ ඕකා NPP විරෝධියෙක්.

    • @chandanadenawaka807
      @chandanadenawaka807 หลายเดือนก่อน +4

      වටවල අදුරනේ නැහැ jvp/npp කියන්නේ කුමන වර්ගයේ බලවේගයක්ද කියලා, හදාරන්න කියලා කියමු.මොකද, නොවැ.14 පසුව වැඩ කරන්න වෙන්නේ npp පාලනයක් යටතේ බව මතක් කරදෙමු.

  • @InduIndu-r1y
    @InduIndu-r1y หลายเดือนก่อน +14

    වටවල ඔයාට ටැක්ද තු

  • @Nimal8.karunathilaka
    @Nimal8.karunathilaka หลายเดือนก่อน +1

    ආදරණීය ටිල්වින් අයියා
    ඔබට දීර්ඝ ආයුෂ.....

  • @jayanthiwijesekera4400
    @jayanthiwijesekera4400 หลายเดือนก่อน +4

    කණගාටුයි රොෂාන්, ඔබේ කුහකකම ඔබ මැනැවින් ප්‍රදර්ශනය කළා. කපන විට, තලන විට සුවද විහිදුවන සදුන් අරටුවක් සේ අපේ ලොකු අයියාගේ නිර්ව්‍යාජ බව ප්‍රකට වුණා .

  • @Sarith99
    @Sarith99 หลายเดือนก่อน +11

    හොද තැන්වල හොද කියන්න ඕනනෙ...අද ඇත්තටම වෙනදට වඩා හොදට රොෂාන් වැඩසටහ කරා...ගොන් ප්‍රශ්න අතරෙම හොද ප්‍රශ්න ටිකකුත් ඇහැවා..හොද සංවාදයක්..❤️ ටිල්වින් 🔥

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 หลายเดือนก่อน +10

    මාලිමාවේ කෝකිලයා . ❤❤❤❤❤

  • @tdceylon
    @tdceylon หลายเดือนก่อน +2

    අපේම අපේ එකෙක් මල්ලී. ❤

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 หลายเดือนก่อน +8

    දියුණු සම්ප්‍රදායක් තියෙන නිසා තමයි, විඡිත හේරත් කැබිනට් ප්‍රකාශ දැනුම් දෙනකොටවත් පක්ෂ දේශපාලන ගැන කතා නොකරන්නේ. ඒවා ඒ අය කරන්නේ දේශපාලන රැස්වීම් වල විතරයි.

  • @sujeewatharangakarunaratna9896
    @sujeewatharangakarunaratna9896 หลายเดือนก่อน +3

    Great Tilvin❤❤❤

  • @nilanthadinesh6166
    @nilanthadinesh6166 หลายเดือนก่อน +1

    නිහඬ වීරයා.. 👍

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +18

    ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා! 🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 หลายเดือนก่อน +1

    ජය වේවා ❤❤❤❤❤AKD npp

  • @savithriwadanambi8571
    @savithriwadanambi8571 หลายเดือนก่อน +1

    ජයවේවා 👍👍👍🧭🧭🧭

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +38

    මෙය පක්ෂයක් හෝ පුද්ගලයෙක් දිනවන වැඩක් නොවෙයි. අපේ රට ගොඩනගන එකම මහජන බලවේගය. නියත ලෙසම මාලිමාවේ මහජන ආණ්ඩුවක් පත්වනු ඇත. 🧭❌🧭❌🧭❌ NPP

    • @forestgum1237
      @forestgum1237 หลายเดือนก่อน +2

      නමුත් මේ රටට ගැලපෙන ස්ථිර මතවාදයක් තුල ප්‍රතිපත්ති මත පිහිටා යන ගමනක් 🚩

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz หลายเดือนก่อน +5

    පොල් හා හාල් වලට මැදිහත් වෙන හැටි අපි දැක්කා❤❤❤

  • @dulanidinushka6868
    @dulanidinushka6868 หลายเดือนก่อน +1

    ටිල්වින් සහෝදරයට හදවතින්ම ආදරෙයි ❤