ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උවිදු..ඔබ කියන කතාව ඇත්ත ..ඔබට හොද නූතන දේශපාලනය ගැන හොද දැනුමක් අවබෝධයක් තියෙනවා ...අනිවාර්යයෙන් මෙවර පාර්ලිමේන්තු වේ ඔබ සිටිය යුතුමයි..ජයවේවා.❤❤❤
ලස්සන කතාවක් විවේචන නෑ අදෝනාවල් නෑ හැම වචනයකම ධනාත්මක හැඟීමක් තියෙනවා ..අනිවාර්යයෙන්ම මේ පාර චන්දයක් දෙනවා.❤
😂
@@pubudusenavirathna5013 moko hinawa? Retarded ponnayekda? 70 wasarak rata kaapu ewunta puka didii innathuwa wahal baawen midenna barida bn?
ඔබට ජයෙන් ජය ලැබේවා තුනුරුවනේ අනන්ත ආශීර්වාදය රැකවරණය නිරතුරුවම ලැබේවා සියලු දෙවියන්ගේ රැකවරණය නිරතුරුවම ලැබේවා
වෛරී දේශපාලනයෙන් ඔබ්බට...Thank You...Mr උවිදු විජේවීර...🫡
උවිඳු අපි ආසයි ඔයා විපක්ෂ නායක වෙලා පාර්ලිමේන්තු එනවනම් ජයවේවා
anna ekkayi math kiyanne ekka thama hodama de
හොද විකල්පයක්. ජයවේවා ❤
බුදු සරණ සහෝදරයා ❤❤❤
හැමදාමත් ඔබ කතාකලේ මානවවාදී ශ්‍රී ලාංකික මිනිසා හදන්න.ජයවේවා දෙවනපරපුර 👊
අපි අසරණ නෑමේ ඉන්නෙ රටට අවශ්‍යම යක්ඛ පුතෙක්.ජය ජය ජය වේ.තෙරුවන් සරණයි නුඹට පුතේ.
❤❤❤ jaya wewa
උවිදු ඔබේ කතාව ඇහුවම ගොඩක් ධනාත්මකයි.. නියමයි අනිවාර්යෙන් ම පාර්ලිමේන්තු යන්න ම අවශ්‍ය පුද්ගලයෙක්... ජයවේවා !!!
ඉරිතැළුණු දේශපාලනයට අසිනිවැස්සක්ව බට නුඹට දීර්ඝායුෂ සහෝදරයා ....සදා නුඹ සමඟින් ........
Harak
Good luck
විමල් වීරවංශ 2 ! මන් මේක නෙවත් නෙවත්ත් කියනවා !
@@anomaruvijini559😂😂 උබලා වගේ හරක් දැන් ඔය බුද්ධිමත් තීරණය අරන් දැන් උබලා ට කන්න හාල් පොල් තියෙනවා ද බන්
@@dineshwellawa4872 මානසික ලෙඩක් කියලා පෙනෙනවා .බෙහෙත් ගන්න වෙවී.නැතිනම් ගෙදර ගෑනි විමල් වීරවංශ ගේ ස්පෙයාර් වීල් එකක් කියලා හිතෙන්න කලින්ම
කථනය හරිම ලස්සණයි කාටවත් පහර ගෙසිම් නෙ දවසක හොද ගමනක් යයි වගෙ
ඔබ ගේ ජය නියතයි පුතා හරිම වටිනා අදහස් හොද ප්‍රනිපත්ති අගය කරනවා. දෙවන පරපුරට ජයවේවා තෙරුවන් සරණයි 🙏 !!
ඔබ ගෙ අදහස් හරි tat විකය් ඔබ වැ නි පුතු න් ව් පක්ෂයේ සිටිය යුතු මයි තෙරුවන් සරණයි පුතා ජය මවේවා ❤❤❤❤❤❤❤❤ ❤
උවිඳු අපි ආසයි ඔයා විපක්ෂ නායක වෙලා පාර්ලිමේන්තු එනවනම් ජයවේවා ❤
@@lalithamarasekara5981 ඇත්තටම...
ඒ ක ඇත්ත මිනිහා හදන්නේ නැතුව මෙ රට සක්‍රයටවත් හදන්න බෑ.රටට ආදරේ නම් තම තමං හැදෙන්න ම ඕන. ඒ ක තමයි ඇත්ත.❤❤❤
❤❤❤❤❤
ඒක තමයි අපි හැමෝම 👉🏻🧭❌ දිනවන්න පෙල ගැසී සිටින්නේ
ඇත්තටම ඉස්සර හැම ගෙදරකම තිබුනා ස්වැංරැකියාවක්. හැම ගමකම කම්හලක් තිබුණා. වීවින් තිබුනා, මල්බෙරිවගාව, පංවිවීම බැග් සැදීම. ගෙදරට අවශ්‍ය දේ ගෙදරින්මයි නිර්මාණය කලේ. ඒත් දැන් ඉදිකටුවක් ගන්න චීනෙ යන්න ඕනේ
ඔව් මේක ඉතාමත් බරපතල තත්ත්වයක්. ස්වයං රැකියා කෙරෙහි මහජන අවධානය යොමු විය යුතුයි.
🔴 මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ඔබ මාලිමාවට ඡන්දය දීමට අකමැති කෙනෙකු නම්, දෙවැනි පරපුර නියෝජනය කරන අපේක්ෂකයකුට ඔබගේ මනාපය ලබා දෙන්න. ඇත්තටම වෙනසක් බලාපොරොත්තුවෙන් මුල සිටම ගමනක් අරඹන්න වෙර දරන තරුණයෙක්. මාලිමාව වගේම කිසිම දූෂිතයෙක් පැරණි ආණ්ඩුවල නියෝජිතයෙක් තම ව්‍යාපාරයට වද්දාගන්නේ නැති පක්ෂයක්. මේ මොහොතේ මාධ්‍යයෙන් ඉඩක් නොලැබෙන්නේද මොවුන්ටයි. පාර්ලිමේන්තුවේ එකදු ආසනයක් හෝ දිනා ගැනීමට අවස්ථාව ඔබ හට ලැබේවා❤
මූ රාජපක්ෂ බත් බැලයෙක්. 😂
Mu deweni parapurk neme bn😂😂
මූ මේ බැසිල්ගෙ ලනුවක් කාලා ඉන්න එකෙක් බන්
මට තවමත් මතකයි රෝහණ විජේවීර ඇතුළු පක්ෂේ එවකට හිටපු ප්‍රබලයින් අපේ නිවසට ඇවිත් මාගේ පියා සමග සාකච්චා පැවැත්වූ වා පිළිම නෙලා නැති විරුවනි ඔබලාට ජයවේවා මාතෘ බූමියට ජයවේවා.
වැඩි කාලයක් නොගිහින් අපේ රටේ හොඳ නායකයෙක්.. ❤❤
උවිදු ඔබට දුර ගමනක් තියනවා 👍
උවිදුත් දැනුම තීන දක්ෂයෙක්. පාර්ලිමේන්තුවේ ඉන්න ඔ්න චරිතයක්.
what has he done
@@anomaruvijini559 Knowledge is the most important thing.
@@mithundharmanga6280 අපිත් මාලිමාවට චන්දෙ දුන්නු අය තමයි.මොනව උනත් සජිත්ලා එක්ක ඉන්න සෙට් එකත් එක්ක බලද්දි දේශපාලනේ හොද කියවීමක් තියෙනවා මෙයාට.මෙයා පාර්ලිමේන්තු ගියාට පාඩුවක් නම් වෙන්නෙ නෑ
@@anomaruvijini559ගෙප්පා😹🐃
To do a thing he should given a chance in parliament. Civilion cant do much.
ජයවේවා උවිඳු ට
ඔබේ පියා වගේම ඔබත් මේ පොලවට වටින මහා විරුවෙක් වේවා
@@mithrarathnapasindu5911 පියා කවදාවක්වත් නිශ්ශංක සිනාධිපති වගේ හොරුන් එක ගියේ නෑ බං විකාර කියවන්න එපා
@@Tha2001Jayනොදන්න දේ කියන වාචාලයෙක් වෙන්න එපා. ඔය මඩේ හඬ නැතිකාලේ ගහපුවා.😂😂😂😂😂
@@Tha2001Jay ow eka aththa
"දෙවන පරපුර" කියන්නේ උගත් බුද්ධිමත් හරවත් අදහස්වලින් පිරිපුන් තාරුණ්‍යයක්.එය තමයි මේ රටේ කාලීන අවශ්‍යතාවය කියලා මං හිතනවා.❤❤❤
😂😂 😂😂😂 ලංකාවම උගත් වෙමු කියලා කිව්වට උඹල වගේ උනුත් ඉන්න ඕනේ. මොකද නැත්තං අපේ කක්කුස්සි හෝදන්න කවුරුත් නැති වෙනවා😂
සජිත්ට වැඩිය දහසක් ගුනයකින් උවිදු විජෙවීර සහෝදරයා මොලේතීන නායකයෙක් පාර්ලිමේනතුව ට යවමු
අනුරට වැඩිය බුද්ධිමත් නායකයෙක් , අනුර එළවා දමා පක්ෂ නායකත්වයට ද සුදුසුයි
Namutg me awasthawa anurata Diya yuthuyi.uvinduge thaththage sihinaya thama anura ITU kale.anagathe dawasaka deweni parapurayi maalimaawayi sandhanagatha Kara uvindu nayakatgwayata gemu
ඔහුගේ භාෂාමය හැසිරවීම ඉතා අනර්ඝයි
Horu,boru kaarayo thamai honda kathikayo.kathikayo katha witharai, weda ne.
Samjewellery, malimaweyi dewana parapureyi kathikayo sajabe kayyadasalata wada hondayi.
සුපිරි සහෝ ඉදිරියේ අනිවාර්යයෙන් ම ජනාධිපති වේමු 🫡👊
දේශපාලනය ගැන පුළුල් අවබෝධයක් තියෙන දරුවෙක් .රට වෙනුවෙන් සිතන සෑම එක්කෙනාම එකතු වී රට ගොඩ ගත යුතුය. පාර්ලිමේන්තුවට යන්න අවස්ථාවක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.
WELL SAID AND WISH YOU ALL THE VERY BEST
දක්ශ තරැනයෙක්............🎉🎉🎉
Great! I will cast my vote for you! ❤❤❤
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු ඉන්න ඕනෙ කෙනෙක් කුරුණෑගල ජනතාව මෙතුමාව පාර්ලිමේන්තු එවන්න 🖋️ ❌
ජයවේවා ජයවේවා ජයවේවා නුබට ජය නියතයි තෙරුවන් සරන යි
පුතේ අවන්කව මෙ පින් බ්මට ආදරය කරම්න් සියලු කටයුතු ව්නිව්ද භාවයෙන් කරගෙන යන්න .කිසිම ව්ටක පසුබට වෙන්න එක .සියලුම දෙනාට යහපතක් ම වේවා ❤️
ඔබ දක්ෂයෙක්.හැබැයි මේ රජයට යම් සහයක් දෙමුනෙද අපි. ඒ කියංනෙ හැමදේටම හොද කියන්නත්,නරක කියන්නත් එපා කියන එකයි.ප්‍රබල විපක්ෂයක් බවට පත්වන්න කියා ඉතසිතින් පතනව
Aniwa uvidu ina one ekemma 👍❤
විපක්ෂයේ ඉන්න ඕනි බුද්ධිමත් මිනිස්සු උවිඳු වගේ
රටට අවශ්‍ය මේවැනි දැක්මක් ඇති අයයි දේශපාලනයට
දැක්මක් ඇති කෙනෙක්. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පත්විය යුතුයි. කුරුණෑගල ජනතාව උවිදුත්, NPP යත් පාර්ලිමේන්තුවට යවන්න.
ජයවේවා 🎉❤❤
ජයෙන් ජයම වේවා සහොදරයා 🙏👍🙏👍🙏👍
අනිවාර්යයෙන් පර්ලිමේතු යන්න ඔනේ චරිතයක්
උවිදු සහෝදරයා ඔබ පාර්ලිමේන්තුවේ සිට්ය යුතුම කෙනෙක් ..මේඉන්නෙ රටේ අනාගත නායක නායකත්වය ජයවේවා
උවිදුපුතා ඔබවැනි උගත් බුද්ධිමත් මහපොලවෙ යතාර්ථය තේරුම්ගත් බුද්ධිමතුන් තමයි පාර්ලිමේන්තුවට යායුත්තෙ ප්‍රර්තනා කරනවා ඔබෙ බලාපොරොත්තු ඉටූවෙවා කියල බුදු සරණයි දෙවිපීහිටයී පුතා
Munfe kiheda budddagamak?.mun mas kanawa,maalu kanawa,boru kiyanawa,minissu rawattanawa.
ජයවේවා ❤NPP ❤AKD
හැම වචනයක්ම අර්ථවත් ❤ දෙවන පරපුර ජය වේවා...
අනිවාර්යයෙන්ම බොරැ වාම කදවුරැ හදාගෙන ඩොලර් වලට ජාතිය පාවල දෙන අයට වැඩිය ඔබලාගෙ උත්සහ ය ඉතාමත් අගේ කරනවා..❤
Nishannka Senadhipathi wage?😂
😂😂😂
😂😂😂😂පු හ්
😂 නිශ්ශන්ක සේනාදිපති 😂
@@Handlethis-g3dබය .ඔව් එහෙම වෙන්න ඕන.කාඩ් බෝඩි වීරයන්ට කඩෙි යන හදයාන්ට😂😂😂😂
Uviduta jaya
උවිඳු ඔබ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි!
හමුදා කඳවුරු ආශ්‍රිත හැදුන වැඩුණ උවිඳුට මම හිතන්නේ හමුදාවේ තියෙන විනය අනිවාර්යෙන්ම ඇති කියලා. ඒක ඔහු ප්‍රකාශ කරපු ප්‍රතිපත්ති නමය ඇතුළත අන්තර්ගත වෙලා තියෙනවා කියලා මම හිතනවා .❤❤❤
Very informative discussion. I support you Uvindu!
Respect bro ❤
ජය vawa පුතා බුදු sarani
අපෙ...නායකය..අනුරකුමර.ජනාදිපති..ඔහුට.අපෙ.අශිර්වදය.තියනවා❤❤❤❤❤
🤣🤣🤣🤣
😂😂😂😂😂😂
නිවට නායකතුමා 🤣🤣
ධනාත්මක පැහැදිලි කිරිමක්. Excellent
හැමෝම කැමති නම් විපක්ෂ නායක කරන්න චංදය දෙන්න. ඒකටත් ඡන්ද ඕනනේ
උවිදු ඔයාගේ කතාව කතාවක් නොව එය නවකාවක් වාගේ මාගේ ගෙදරින් ඡන්ද 3 උතුරැ මැද පාලතයේ
හිත පතුලෙංම ජය වේවා❤
සුපිරි මචං
ලෙයින් ම එන රට ගැන තියෙන හැගීම..... ඒක මරු..
කොළඹින් ඉල්ලුව න්ම් ජන්දෙ දෙනව 👍
සුබ උදෑසනක් වේවා...!!!අනන්ත වූ බුදුගුණ බලයෙන් රෝග බිය දුරු වේවා...!!!කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා.!!!සියලු දුක් දුරු වේවා...!!!සියළු යහපත සැලසේවා...!!!දීර්ඝායු වේවා...!!!හැමදෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා...!!!..........Sri Lanka Buddhistසුබ දවසක් වේවා...යහපත් පැතුම් ඉටු වේවා ❤️😊
ආදරෙයි උව්දුට ජයවෙවා අනිවාර්යයෙන්
Uvindu ජය 🥰 ජය
ජය වේවා සහෝදරයා 🖊️🙏
❤️❤️❤️ ජයවේවා
Perfect!❤
මෙන්න අද්‍යාත්මික නායකයා ❤❤❤❤❤❤❤❤උවිදු ඔබ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යනවා❤❤❤
හරවත් කතාවක්❤
Supiri Menna rata ta. Adare minissu hitana vidiha balanna kalpana karala❤
ඔබට ජය වේවා ❤❤❤❤
පාර්ලිමේන්තුව ට එන්න ඕනේ කෙනෙක් ❤
තර්කානුකූල wigarahyak.ධනාත්මක පැහැදිලි කිරීමක් .ජයවේවා uvidu
Athi vishistai sahodaraya. 👍👍👍
ඇත්ත ❤
❤❤❤
හදවතින්ම සුභ පැතුම් ❤
I will vote for Uvindu Wijayaweera without any doubt.
Excelant idea ❤❤❤
Good 😌🤍
මාලිමාවට❤️
තෙරැවන් සරණයි පුතේ
👍👍👍👍👍👍👍👍👍👍
❤❤❤❤🎉🎉
Jaya wewa souru
විශිෂ්ට යි.
Dura gamanak thiyenawa uvidu puthata jaya wewa❤❤
ජය දෙවන පරපුර ❤️
Lassanai diyunuven dyunuvatmayeva ❤❤❤🙏🙏🙏💪💪💪
දකින්නෙ අනාගත දක්ෂ නායකයකු ගේ ලක්ෂණයයි.
As you mentioned it needs to change the attitude of the people first. 💯 agree with you that.
Kurunagala - send Uvindu to Parliment. We need such people in Parliament.
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්විය යුතු මුල්ම පෙලේ නායකයෙක්. රටට, ජනතාවට සැබවින්ම ආදරය කළ හා ඒ වෙනුවෙන් ජීවිතය ද පූජා කළ අභීත නායක... රෝහණ විජේවිරයන් ට 1982 සහ 1989 දී පාර්ලිමේන්තුව ද නියෝජනය කරමින් රට දිනවීමට තිබූ අවස්ථාව අහිමි කරවමින් ඇතිකළ අවකාශය.... ඒ ගුණ, සුවඳ, දැක්ම හා ශක්තිය ඇති උවිඳු සහෝදරයා වෙතින් ඉටුකර දීමට.... කුරුණෑගල සබුද්ධික ඡන්දදායකයින්ට දැක්ම, නුවන හා සිත් පහල වේවා!!!
හොඳ පෙන්වා දිමක් පක්ෂ පාට නැති රටක් හදමු
Respect Both Mr. Uvindu and Chathura!!
2024 දි බිහිවෙන ජාතික නායකයා ඔබයි
උවිදු ❤ඔබට❤ජය❤ආදරේ
අනිවාර්යෙන්ම වෙනස් වෙන්න ඕනේ තමයි . මොකද ඔයාගේ තාත්තා හිටියනම් නිශ්ශංක සේනාධිපති වගේ අයත් එක්ක කීයටවත් යන්න දෙන්නේ නෑනේ😂😂😂
😂😂😂ඔය බයිලා ඉවරයි 😂😂😂
@@sirilsumanasekaraa2803 නිශ්ශංක සේනාධිපති හිරේ ගියාට පස්සෙද?
Boru mada prhara walin deweni parapure gamana nawattanna ba
@@ameerarathnayaka6059 පිරිසිදු මිනිස්සුත් එක්ක ඉන්න මල්ලි. නැත්තං ඉතින් ගමනක් නැත 🤜🏽
දේශපාලන පැත්තක දාල විජේවීර ට තාත්ත කියා ඇමතීම ඇති තාත්තට ඇතී ආදරය කොතරම්ද කියලා සුබ අනාගතයක් උවිදු
ඇස් වලට කදුලු ආවා❤
උවිදු..ඔබ කියන කතාව ඇත්ත ..ඔබට හොද නූතන දේශපාලනය ගැන හොද දැනුමක් අවබෝධයක් තියෙනවා ...අනිවාර්යයෙන් මෙවර පාර්ලිමේන්තු වේ ඔබ සිටිය යුතුමයි..ජයවේවා.❤❤❤
ලස්සන කතාවක් විවේචන නෑ අදෝනාවල් නෑ හැම වචනයකම ධනාත්මක හැඟීමක් තියෙනවා ..අනිවාර්යයෙන්ම මේ පාර චන්දයක් දෙනවා.❤
😂
😂
@@pubudusenavirathna5013 moko hinawa? Retarded ponnayekda? 70 wasarak rata kaapu ewunta puka didii innathuwa wahal baawen midenna barida bn?
ඔබට ජයෙන් ජය ලැබේවා තුනුරුවනේ අනන්ත ආශීර්වාදය රැකවරණය නිරතුරුවම ලැබේවා සියලු දෙවියන්ගේ රැකවරණය නිරතුරුවම ලැබේවා
වෛරී දේශපාලනයෙන් ඔබ්බට...
Thank You...Mr උවිදු විජේවීර...🫡
උවිඳු අපි ආසයි ඔයා විපක්ෂ නායක වෙලා පාර්ලිමේන්තු එනවනම් ජයවේවා
anna ekkayi math kiyanne ekka thama hodama de
හොද විකල්පයක්. ජයවේවා ❤
බුදු සරණ සහෝදරයා ❤❤❤
හැමදාමත් ඔබ කතාකලේ මානවවාදී ශ්‍රී ලාංකික මිනිසා හදන්න.ජයවේවා දෙවනපරපුර 👊
අපි අසරණ නෑ
මේ ඉන්නෙ රටට අවශ්‍යම යක්ඛ පුතෙක්.
ජය ජය ජය වේ.
තෙරුවන් සරණයි නුඹට පුතේ.
❤❤❤ jaya wewa
උවිදු ඔබේ කතාව ඇහුවම ගොඩක් ධනාත්මකයි.. නියමයි අනිවාර්යෙන් ම පාර්ලිමේන්තු යන්න ම අවශ්‍ය පුද්ගලයෙක්... ජයවේවා !!!
ඉරිතැළුණු දේශපාලනයට අසිනිවැස්සක්ව බට නුඹට දීර්ඝායුෂ සහෝදරයා ....සදා නුඹ සමඟින් ........
Harak
Good luck
විමල් වීරවංශ 2 !
මන් මේක නෙවත් නෙවත්ත් කියනවා !
@@anomaruvijini559😂😂 උබලා වගේ හරක් දැන් ඔය බුද්ධිමත් තීරණය අරන් දැන් උබලා ට කන්න හාල් පොල් තියෙනවා ද බන්
@@dineshwellawa4872 මානසික ලෙඩක් කියලා පෙනෙනවා .බෙහෙත් ගන්න වෙවී.නැතිනම් ගෙදර ගෑනි විමල් වීරවංශ ගේ ස්පෙයාර් වීල් එකක් කියලා හිතෙන්න කලින්ම
කථනය හරිම ලස්සණයි කාටවත් පහර ගෙසිම් නෙ දවසක හොද ගමනක් යයි වගෙ
ඔබ ගේ ජය නියතයි පුතා හරිම වටිනා අදහස් හොද ප්‍රනිපත්ති අගය කරනවා. දෙවන පරපුරට ජයවේවා තෙරුවන් සරණයි 🙏 !!
ඔබ ගෙ අදහස් හරි tat විකය් ඔබ වැ නි පුතු න් ව් පක්ෂයේ සිටිය යුතු මයි තෙරුවන් සරණයි පුතා ජය මවේවා ❤❤❤❤❤❤❤❤ ❤
උවිඳු අපි ආසයි ඔයා විපක්ෂ නායක වෙලා පාර්ලිමේන්තු එනවනම් ජයවේවා ❤
@@lalithamarasekara5981 ඇත්තටම...
ඒ ක ඇත්ත මිනිහා හදන්නේ නැතුව මෙ රට සක්‍රයටවත් හදන්න බෑ.රටට ආදරේ නම් තම තමං හැදෙන්න ම ඕන. ඒ ක තමයි ඇත්ත.❤❤❤
❤❤❤❤❤
ඒක තමයි අපි හැමෝම 👉🏻🧭❌ දිනවන්න පෙල ගැසී සිටින්නේ
ඇත්තටම ඉස්සර හැම ගෙදරකම තිබුනා ස්වැංරැකියාවක්. හැම ගමකම කම්හලක් තිබුණා. වීවින් තිබුනා, මල්බෙරිවගාව, පංවිවීම බැග් සැදීම. ගෙදරට අවශ්‍ය දේ ගෙදරින්මයි නිර්මාණය කලේ. ඒත් දැන් ඉදිකටුවක් ගන්න චීනෙ යන්න ඕනේ
ඔව් මේක ඉතාමත් බරපතල තත්ත්වයක්.
ස්වයං රැකියා කෙරෙහි මහජන අවධානය යොමු විය යුතුයි.
🔴 මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ඔබ මාලිමාවට ඡන්දය දීමට අකමැති කෙනෙකු නම්, දෙවැනි පරපුර නියෝජනය කරන අපේක්ෂකයකුට ඔබගේ මනාපය ලබා දෙන්න. ඇත්තටම වෙනසක් බලාපොරොත්තුවෙන් මුල සිටම ගමනක් අරඹන්න වෙර දරන තරුණයෙක්. මාලිමාව වගේම කිසිම දූෂිතයෙක් පැරණි ආණ්ඩුවල නියෝජිතයෙක් තම ව්‍යාපාරයට වද්දාගන්නේ නැති පක්ෂයක්. මේ මොහොතේ මාධ්‍යයෙන් ඉඩක් නොලැබෙන්නේද මොවුන්ටයි. පාර්ලිමේන්තුවේ එකදු ආසනයක් හෝ දිනා ගැනීමට අවස්ථාව ඔබ හට ලැබේවා❤
මූ රාජපක්ෂ බත් බැලයෙක්. 😂
Mu deweni parapurk neme bn😂😂
මූ මේ බැසිල්ගෙ ලනුවක් කාලා ඉන්න එකෙක් බන්
මට තවමත් මතකයි රෝහණ විජේවීර ඇතුළු පක්ෂේ එවකට හිටපු ප්‍රබලයින් අපේ නිවසට ඇවිත් මාගේ පියා සමග සාකච්චා පැවැත්වූ වා
පිළිම නෙලා නැති විරුවනි ඔබලාට ජයවේවා මාතෘ බූමියට ජයවේවා.
වැඩි කාලයක් නොගිහින් අපේ රටේ හොඳ නායකයෙක්.. ❤❤
උවිදු ඔබට දුර ගමනක් තියනවා 👍
උවිදුත් දැනුම තීන දක්ෂයෙක්. පාර්ලිමේන්තුවේ ඉන්න ඔ්න චරිතයක්.
what has he done
@@anomaruvijini559 Knowledge is the most important thing.
@@mithundharmanga6280 අපිත් මාලිමාවට චන්දෙ දුන්නු අය තමයි.මොනව උනත් සජිත්ලා එක්ක ඉන්න සෙට් එකත් එක්ක බලද්දි දේශපාලනේ හොද කියවීමක් තියෙනවා මෙයාට.මෙයා පාර්ලිමේන්තු ගියාට පාඩුවක් නම් වෙන්නෙ නෑ
@@anomaruvijini559ගෙප්පා😹🐃
To do a thing he should given a chance in parliament. Civilion cant do much.
ජයවේවා උවිඳු ට
ඔබේ පියා වගේම ඔබත් මේ පොලවට වටින මහා විරුවෙක් වේවා
@@mithrarathnapasindu5911 පියා කවදාවක්වත් නිශ්ශංක සිනාධිපති වගේ හොරුන් එක ගියේ නෑ බං විකාර කියවන්න එපා
@@Tha2001Jayනොදන්න දේ කියන වාචාලයෙක් වෙන්න එපා.
ඔය මඩේ හඬ නැතිකාලේ ගහපුවා.😂😂😂😂😂
@@Tha2001Jay ow eka aththa
"දෙවන පරපුර" කියන්නේ උගත් බුද්ධිමත් හරවත් අදහස්වලින් පිරිපුන් තාරුණ්‍යයක්.එය තමයි මේ රටේ කාලීන අවශ්‍යතාවය කියලා මං හිතනවා.❤❤❤
😂😂 😂😂😂 ලංකාවම උගත් වෙමු කියලා කිව්වට උඹල වගේ උනුත් ඉන්න ඕනේ. මොකද නැත්තං අපේ කක්කුස්සි හෝදන්න කවුරුත් නැති වෙනවා😂
සජිත්ට වැඩිය දහසක් ගුනයකින් උවිදු විජෙවීර සහෝදරයා මොලේතීන නායකයෙක් පාර්ලිමේනතුව ට යවමු
අනුරට වැඩිය බුද්ධිමත් නායකයෙක් , අනුර එළවා දමා පක්ෂ නායකත්වයට ද සුදුසුයි
Namutg me awasthawa anurata Diya yuthuyi.uvinduge thaththage sihinaya thama anura ITU kale.anagathe dawasaka deweni parapurayi maalimaawayi sandhanagatha Kara uvindu nayakatgwayata gemu
ඔහුගේ භාෂාමය හැසිරවීම ඉතා අනර්ඝයි
Horu,boru kaarayo thamai honda kathikayo.kathikayo katha witharai, weda ne.
Samjewellery, malimaweyi dewana parapureyi kathikayo sajabe kayyadasalata wada hondayi.
සුපිරි සහෝ ඉදිරියේ අනිවාර්යයෙන් ම ජනාධිපති වේමු 🫡👊
දේශපාලනය ගැන පුළුල් අවබෝධයක් තියෙන දරුවෙක් .
රට වෙනුවෙන් සිතන සෑම එක්කෙනාම එකතු වී රට ගොඩ ගත යුතුය.
පාර්ලිමේන්තුවට යන්න අවස්ථාවක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.
WELL SAID AND WISH YOU ALL THE VERY BEST
දක්ශ තරැනයෙක්............🎉🎉🎉
Great! I will cast my vote for you! ❤❤❤
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු ඉන්න ඕනෙ කෙනෙක් කුරුණෑගල ජනතාව මෙතුමාව පාර්ලිමේන්තු එවන්න 🖋️ ❌
ජයවේවා ජයවේවා ජයවේවා නුබට ජය නියතයි තෙරුවන් සරන යි
පුතේ අවන්කව මෙ පින් බ්මට ආදරය කරම්න් සියලු කටයුතු ව්නිව්ද භාවයෙන් කරගෙන යන්න .කිසිම ව්ටක පසුබට වෙන්න එක .සියලුම දෙනාට යහපතක් ම වේවා ❤️
ඔබ දක්ෂයෙක්.හැබැයි මේ රජයට යම් සහයක් දෙමුනෙද අපි. ඒ කියංනෙ හැමදේටම හොද කියන්නත්,නරක කියන්නත් එපා කියන එකයි.ප්‍රබල විපක්ෂයක් බවට පත්වන්න කියා ඉතසිතින් පතනව
Aniwa uvidu ina one ekemma 👍❤
විපක්ෂයේ ඉන්න ඕනි බුද්ධිමත් මිනිස්සු උවිඳු වගේ
හොද විකල්පයක්. ජයවේවා ❤
රටට අවශ්‍ය මේවැනි දැක්මක් ඇති අයයි දේශපාලනයට
දැක්මක් ඇති කෙනෙක්. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පත්විය යුතුයි. කුරුණෑගල ජනතාව උවිදුත්, NPP යත් පාර්ලිමේන්තුවට යවන්න.
ජයවේවා 🎉❤❤
ජයෙන් ජයම වේවා සහොදරයා 🙏👍🙏👍🙏👍
අනිවාර්යයෙන් පර්ලිමේතු යන්න ඔනේ චරිතයක්
උවිදු සහෝදරයා ඔබ පාර්ලිමේන්තුවේ සිට්ය යුතුම කෙනෙක් ..මේඉන්නෙ රටේ අනාගත නායක නායකත්වය ජයවේවා
උවිදුපුතා ඔබවැනි උගත් බුද්ධිමත් මහපොලවෙ යතාර්ථය තේරුම්ගත් බුද්ධිමතුන් තමයි පාර්ලිමේන්තුවට යායුත්තෙ ප්‍රර්තනා කරනවා ඔබෙ බලාපොරොත්තු ඉටූවෙවා කියල බුදු සරණයි දෙවිපීහිටයී පුතා
Munfe kiheda budddagamak?.mun mas kanawa,maalu kanawa,boru kiyanawa,minissu rawattanawa.
ජයවේවා ❤NPP ❤AKD
හැම වචනයක්ම අර්ථවත් ❤ දෙවන පරපුර ජය වේවා...
අනිවාර්යයෙන්ම බොරැ වාම කදවුරැ හදාගෙන ඩොලර් වලට ජාතිය පාවල දෙන අයට වැඩිය ඔබලාගෙ උත්සහ ය ඉතාමත් අගේ කරනවා..❤
Nishannka Senadhipathi wage?😂
😂😂😂
😂😂😂😂පු හ්
😂 නිශ්ශන්ක සේනාදිපති 😂
@@Handlethis-g3dබය .ඔව් එහෙම වෙන්න ඕන.කාඩ් බෝඩි වීරයන්ට කඩෙි යන හදයාන්ට😂😂😂😂
Uviduta jaya
උවිඳු ඔබ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි!
හමුදා කඳවුරු ආශ්‍රිත හැදුන වැඩුණ උවිඳුට මම හිතන්නේ හමුදාවේ තියෙන විනය අනිවාර්යෙන්ම ඇති කියලා. ඒක ඔහු ප්‍රකාශ කරපු ප්‍රතිපත්ති නමය ඇතුළත අන්තර්ගත වෙලා තියෙනවා කියලා මම හිතනවා .❤❤❤
Very informative discussion. I support you Uvindu!
Respect bro ❤
ජය vawa පුතා බුදු sarani
අපෙ...නායකය..අනුරකුමර.ජනාදිපති..ඔහුට.අපෙ.අශිර්වදය.තියනවා❤❤❤❤❤
🤣🤣🤣🤣
😂😂😂😂😂😂
නිවට නායකතුමා 🤣🤣
ධනාත්මක පැහැදිලි කිරිමක්. Excellent
හැමෝම කැමති නම් විපක්ෂ නායක කරන්න චංදය දෙන්න. ඒකටත් ඡන්ද ඕනනේ
උවිදු ඔයාගේ කතාව කතාවක් නොව එය නවකාවක් වාගේ මාගේ ගෙදරින් ඡන්ද 3 උතුරැ මැද පාලතයේ
හිත පතුලෙංම ජය වේවා❤
සුපිරි මචං
ලෙයින් ම එන රට ගැන තියෙන හැගීම..... ඒක මරු..
කොළඹින් ඉල්ලුව න්ම් ජන්දෙ දෙනව 👍
සුබ උදෑසනක් වේවා...!!!
අනන්ත වූ බුදුගුණ බලයෙන්
රෝග බිය දුරු වේවා...!!!
කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා.!!!
සියලු දුක් දුරු වේවා...!!!
සියළු යහපත සැලසේවා...!!!
දීර්ඝායු වේවා...!!!
හැමදෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා...!!!
.
.
.
.
.
.
.
.
.
.
Sri Lanka Buddhistසුබ දවසක් වේවා...
යහපත් පැතුම් ඉටු වේවා ❤️😊
ආදරෙයි උව්දුට ජයවෙවා අනිවාර්යයෙන්
Uvindu ජය 🥰 ජය
ජය වේවා සහෝදරයා 🖊️🙏
❤️❤️❤️ ජයවේවා
Perfect!❤
මෙන්න අද්‍යාත්මික නායකයා ❤❤❤❤❤❤❤❤උවිදු ඔබ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යනවා❤❤❤
හරවත් කතාවක්❤
Supiri Menna rata ta. Adare minissu hitana vidiha balanna kalpana karala❤
ඔබට ජය වේවා ❤❤❤❤
පාර්ලිමේන්තුව ට එන්න ඕනේ කෙනෙක් ❤
තර්කානුකූල wigarahyak.ධනාත්මක පැහැදිලි කිරීමක් .ජයවේවා uvidu
Athi vishistai sahodaraya. 👍👍👍
ඇත්ත ❤
❤❤❤
හදවතින්ම සුභ පැතුම් ❤
I will vote for Uvindu Wijayaweera without any doubt.
Excelant idea ❤❤❤
Good 😌🤍
මාලිමාවට❤️
තෙරැවන් සරණයි පුතේ
👍👍👍👍👍👍👍👍👍👍
❤❤❤❤🎉🎉
Jaya wewa souru
විශිෂ්ට යි.
Dura gamanak thiyenawa uvidu puthata jaya wewa❤❤
ජය දෙවන පරපුර ❤️
Lassanai diyunuven dyunuvatmayeva ❤❤❤🙏🙏🙏💪💪💪
දකින්නෙ අනාගත දක්ෂ නායකයකු ගේ ලක්ෂණයයි.
As you mentioned it needs to change the attitude of the people first. 💯 agree with you that.
Kurunagala - send Uvindu to Parliment. We need such people in Parliament.
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්විය යුතු මුල්ම පෙලේ නායකයෙක්.
රටට, ජනතාවට සැබවින්ම ආදරය කළ හා ඒ වෙනුවෙන් ජීවිතය ද පූජා කළ අභීත නායක... රෝහණ විජේවිරයන් ට 1982 සහ 1989 දී පාර්ලිමේන්තුව ද නියෝජනය කරමින් රට දිනවීමට තිබූ අවස්ථාව අහිමි කරවමින් ඇතිකළ අවකාශය....
ඒ ගුණ, සුවඳ, දැක්ම හා ශක්තිය ඇති උවිඳු සහෝදරයා වෙතින් ඉටුකර දීමට.... කුරුණෑගල සබුද්ධික ඡන්දදායකයින්ට දැක්ම, නුවන හා සිත් පහල වේවා!!!