ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුරංග හරිම තාර්කිකයි ..ඒ වගේම සත්‍යම කතාකරන මාද්‍යවේදීයෙක්...great 👏
😅
ඊය සුරංග කියන ගෝතය අනුරගෙ ලොවනව විතරයි ඊට වැඩි දෙයක් ඌ කරන්නෑ
කොච්චර තාර්තිකද කියනව නම් Jvp එකෙන් තොර ලෝකයක් නැහැ .😂😂
😂😂😂npp ක්ඩේ යනව
හාල් මිල😂😂😂
මෙච්චර කල් තනකොල කාපු එකෙක් බත් කන්න පටන් අරං. ඌ කලිනුත් බත් කෑවනම් උට කලිනුත් මතක් වෙන්න එපැයි සහල් මිල කලිනුත් වැඩි වෙලා තිබ්බ කියල.
එරංග , අපි ශක්තිමත් ආණ්ඩුවක් ගේමු.ජනතාව කිසිසේත් ආණ්ඩුව ජෝක් කරන්නෙ නෑ . ❤❤❤
150කට වැඩි මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ජනාධිපති ඉන්න පැත්තෙන් පත්කරමු පාර්ලිමේන්තුවට 🧭❌👍🙋♂️🙋🙋♀️❤️✅
150ක් දෙන්න ඕනා විපශයට ජනතාව බුද්දියෙන් සිතා
සුරංගට අපි කවදත් ආදරය කරන මනුෂ්‍යයක්....කාටවත් බය නෑ..අදරෙය්. සුරංග ❤❤ වටවලට පිස්සු 🙏🙏AKD ❤️❤️
ආන්ඩුව අරං දවස් තිස් එකයි. පොහොර සහනාධාරය දීල ගොවියන්ට සහන දීල ඒක පද්දතියක් විදියට පවතින්න යවන්න ඕන. ඒනිසා ඒකට අඩුම මාස හයක් ඕන.
වටවල ඔයාට බැහැ සුරංග වගෙ බුද්ධිමත්ව තාර්කික වෙන්න.😊
අනිවාර්යයෙන් වටවල ඔයා පව් කියලයි මට න්ම් හිතෙන්නේ
බට ලන්දේ බෝධිසත්වයා !😂
සුරංග පට්ට බුද්ධිමත්😅
රෝෂාන්ට තියෙන්නේ NPP එකක් එක්ක ඇරියස් එකක්. ඒක පරණ වැඩසටහන් වලදිත් තේරැනා
Npp එක ආන්ඩුව විපක්ෂෙ නෙවී ඒක නිසා ඩිපෙන්ඩ් කරන්න පුලුවන් අය එන්න ඕන
Sampurna eththa. Pissu ballek eage bayila kiyanawa
@@MrWijetunge එකපැත්තක හතුරා සුරංග තව පැත්තක හතුරා වටවල හැබැයි ඇත්ත තේරැම් ගන්න ඕන නේද හාල් මිල ගැනවත් ඩිපෙන්ඩ් කරන්න බැරිනම් අවුලක් එනව දැනට ආන්ඩුවට මාසයක් උනාට තව අවුරැදු පහක් යන්න තියේ.ඡන්දෙ දිනල දුන්නෙ ඡේවීපී කාඩර් එකම නෙවි ඒක ගැන සැලකිලිමත් වෙන්න වෙයි.සිරසත් පවතින්න ඕන ඕනවට වඩා ඇගෑලුම් පෑවොත් වෙන දේ සිරස දන්නව වටවලගෙ හැසිරීම සිරස නොදැන කරන දෙයක් නෙවි.
වටගල තර්කය දෙස බලන්නේ වාස්තවිකව සහ ආත්මීයව ය. මෙම අවස්ථාවේ දී ඔහු නිවැරදි ය
ඒක ඇත්ත ඌට තියෙන්නේ වෙන ප්‍රශ්නයක් මාලිමාවත් එක්ක. මොකා මොනවා කිව්වත් දිනන්නේ මාලිමාව. රොෂාන් අදාලම නෑ
වටේ යන්නෙ නැතුව ❤ ආදරෙයි සුරන්ග
ඇත්තටම මේ රෝස පාට ඇදගෙන ඉන්න මාධ්‍යවේදියා , අවුරුදු ගනනක් තිස්සෙ අහන ප්‍රශ්න ගොඩාක් ආවස්ථාවලදි මඤ්ඤාන් 😇😇😇😇😇 ඒයා හිතන විදිය වැරදියි සහ රනිල්ට කඩේ යන කෙනෙක් විදියට තමායි මම හදුනා ගත්තෙ👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻
ඇත්ත කොහොමත් රනිල්ට තම කඩේ ගියේ මොකද රනිල් සරසිටයි අනිත් මාද්‍ය වෙදින්න ගහද්දි අරගලේදී මෙයා වැඩිය මොකුත් කිව්වේ නෑ කොහොමත් එදා ඉදන්ම රනිල්ගේ හොද පාක්ශිකයෙක් මේ වටවල මෝඩයා
මෙයාගෙ නම දන්නෙ නෑ. එක පාරක් මතකයි සුරංග එක්කත් එල්ලුනා කිසිම තාර්කික බවක් නැතුව . මෙයා කාට හරි කඩේ යන එක්කෙනෙක් වගෙ.
ඵ්කනේ..අනිත් උන් වගේ ජෙප්පන්ට කඩේ පලකෝ..නෙහ්?😂😂😂
ඩබල් පොකට් ගෝතය අනුරට කඩේ යනවනෙ
ලංකාවේ මාධ්‍යවේදියෝ සුරංග වගේ නොවෙන නිසා තමයි රට මෙහෙම.. මෙච්චර කාලයක් තිස්සේ තක්කඩි දේශපාලකයෝ ආරකෂා කරන කරකර පුප දිදී හිටියා..සුරංග.. උබ එල ඈ
වටවල සුරංග වෙන්න යනවා නෙ මොකෝ ඒ
අනිවා රොෂාන් අනිත් පැත්තට පුක දෙනව සුරංග ජෙප්ස්ලට පුක දෙනව
සුරංග නැත්නම් සටන වැඩක් නැත .වටවල මොඩයෙක්
ජනාධිපතිවාරය, තමන්ගේ පක්ෂේ campaign එකට යනකොට රජය වහනයෙන් යන්නේ ඇයි කියන එක තමයි රොෂාන් අහන්නේ? තමන් ගේ එකක යන්න පුළුවන් නම් හොඳයිතමයි . එත් මෙච්චර කැපකිරීමක් කරලා, කන බත් එක පවා අනිත් අයට හදන විදියට හදන්න කියලා උපදෙස් දීපු, ආරක්ෂාව අඩුකරලා උපරිම ආදරශයක් දෙන්න වෙර දරන මනුස්සයෙක්ව කිසිම ඇගයීමක් ලක් නොකර, මේ වගේ ප්‍රශ්න වලින් පෙන්නේ තමන් දේශපාලනික කෝණයක්ට අහුවෙලා කියලා. මාසෙක ආණ්ඩුවකින්, පාලන මිල, ගෑස්, කිරි පිටි, හාල් මේ රටේ තියෙන හැම දේම ගැන ප්‍රශ්න අහන එක වැරදි. ආණ්ඩුවක් හදලා අව්රුද්දක් යනකන් වත් අපිට එහෙම ප්‍රශ්න අහන එක සදාචාරාතමක නෑ. මේ මිනිස්සු බලය ගත්ත විතරය්.. අවස්ථාවක් දෙන්න ඕන එයාලටත්. 👍
රොශන් ඔලුවෙ වෙන එකක් තියාගෙන වැඩේ අරගෙන යන්නෙ NPP එකට හියට ගහන්නෙ.
Spoil Sirasa name
කොට රොෂාන්ගේ මානසික ලෙඩේ උත්සන්න වී ඇති බව පෙනේ. 😂😂😂
උබල වගේ උන්ට එහෙම පේනව ඇති
Uhhh kauda me@@blackmart1109
සුරන්ග ඇත්ත රටට හෙලිකරන හා ඊට මහන්සි වෙන උබත් ජාතක වීරයෙක්❤❤❤❤❤❤❤❤❤❤
ජාතක අවුල් වීරයෙක්
රොශාන් වටගල පොල් බූරුවෙක් කියල මන් හිතුවෙ නැහැ 😂😂😂
Uta kohomath NPP Eka allergic
Roshan moda prashna ahanneMonwata envada moda prashna ahanna.
එරන්ග තව ටිකක් මිල ගනන් ගැන අද්‍යන කරන්න... මොකද දැන් ආන්ඩුව කියන්නෙ ජනතාව... පොඩි හරි අතපසුවීමක් අපට අවසි... අපි මේක අනිවාර්යයෙන් හදමු... අපිට පුලුවන්... මාලිමාවට ජය❤❤❤
@@NishanthaKumara-x3t අඩුම එදිනෙදා යන ටොපික් ගැනවත් රෙඩිවෙලා එන්න එපැයි,හතුරට ආයුධ දෙනව වගේ ඕවයින් ගෙදරට ගේන හාල් කිලෝඑකේ ගාන නොදන්න මිනිහෙක් පාර්ලිමේන්තුවට ගියාම කොහොම හැසිරේවිද කියල
මට නං ආඩම්බරයි. හැමෝම හැමදේම දන්නේ නෑ. දන්නේ නැති දේ දන්නේ නෑ කියන්න හොඳ පෞර්ෂත්වයක් තියෙන්න ඕන.
මෙවන් සංවාදයක් සඳහා සූදානම්ව පැමිණීම ඉතාමත් වැදගත් බව තේරුම් ගත් යුතුයි. NPP ය අවොත් ඇත්කඳ විහාරස්ථානයේ පෙරහැර නතර කරන බව කිව්වේ ඔය චරිත හේරත් ම තමයි. ඒ ගැන අහන්න වත් එරංග ට බැරි වුනා. මේ වගේම හර්ෂන නානායක්කාර ත් නෑවා දෙරණට ඇවිත් කියල රජය කරන දේවල් ගැන දැනුවත් නෑ කියල. තීරණාත්මක සංවාද සඳහා යොමු කරන අය මනාව දැනුවත් කිරීම සහ සුදුසු අය යොමු කිරීම NPP යේ වගකීමක්...
@@MrArunachaminda ගොබ්බ වෙන්න එපා ඔය ගානට සමාවෙන්න එහෙම කීවට,සීයට තුන සීයට පනහ කරවපු මිනිස්සුන්ගෙ ආන්ඩුව ඉන්නෙ
@@maheshabsl එකගයි හාල් කිලෝ එකේ මිලට දුන්න උත්තරේ බලකෝ එරන්ද ගෙදරට හාල් ගෙනියන්නෙ නැතුව ඇති.දරැවෙක් ඉන්න පවුලක් තියෙන එකෙක් හාල් කිලෝ එකක මිල ගැන දන්නෙ නෑ කියන්නෙම හතුරට ආයුද දීමක්
වටවල තාම මේ අාණ්ඩුව අැවිල්ලා මාසයයි.රටේ හාල්මිල ගැන කථා කරන්න කලින් බලන්න ඕනා රටේ හාල් අවශ්‍යතාවයයි නිෂ්පාදනයයි අතර වෙනස .ගොවියන්ට ඕන තාක්ෂනයයි,වතුරටිකයි පොහොර ටිකයි දෙන්න ඕනා.අපි විශ්වාස කරනවා මාලිමාව මේ කාරනාටික හරියට කරයි කියලා.
රොෂාන් වටවල හැම තිස්සෙම කතා කරන්නේ එයා හැම දෙයක්ම දන්න පන්ඩිතයෙක් වශයෙන් තමයි හැසිරෙන්නේ. සුරංග නම් ඉති වටිනා විදිහට තමයි ප්‍රශ්න අහන්නේ. සුරංග ඔබට අපේ ආචාරය . ❤️❤️❤️❤️
@@mahindaweerasinghe1078 awsnkawama suranga nisai berune anika eranga niverediwa prasnawalata pilithuru dunne e athi chathuranga patta
පකතා....මයි
සුරංග කියන්නේත් හෙන ගොබ්බ යෙකි
ජය වේව්` සුරංග මහත්තයෝ ❤
සුරංග මහත්තයා සුපිරි ❤
රොෂාන් පඹයෙක් වෙන්න එපා ..... තවම මාසයයි 😢 තමුන්නැහ මොන්ටිසෝරි ආතල් දෙන්න එපා
ඕ ...අපේ සිඟිති ආතල් කැඩෙනවනේ...😂😂😂 මාලිමා වහල් බයියෝ...
@@chinthalmalawiarachchige942 මෙිින් ...😅😅
@@chinthalmalawiarachchige942යකෝ බැදපු ගමන් ලමයි හම්බෙන්නේ නෑ ඉවසලා හිටපල්ලා මාලිමාවට ජන්දේ දීපු අපිට වත් නැති හදිස්සියක් නේ මේ හොරුන්ට දීපු උන්ට තියෙන්නේ 😡🤣
@@chinthalmalawiarachchige942පොඩි එකෝ 76 ක් ඉවසපු එක තව මාසයක් ඉවසපන් එතකන් බුල්ටොවක් දෙන්න කියලද කියන්නේ හප හප ඉන්න ? නැ මේ අලුත් මාමා හිටපු මාමලා වගේ රවටන්න බුල්ටො දෙන්නේ නැහැ !
වටවල අඩන්න එපා අපි අවස්ථාව දුන්නා මාසයයි තවා අපිට පුලුවන් මේක වෙනකන් ඉවසිමක් තියෙනවා
අවුරුදු 70 ක ආතල් එක මාසෙන් ගොඩ දාන්න බෑනෙ
රෝෂාන් කියන්නේ මචං මානසික රෝගියෙක්. ඌ ඩිමෙන්ශියා රෝගයෙන් පෙලෙන එකෙක්.@@TharinduWijesinghe89
@@TharinduWijesinghe89 එක තමයි බන් සමාන්‍ය මිනිස්සු අල්ලන් ඉන්නවා මිනිස්සු විස්වාස කරනවා ❤️
watawala kiyanna gonak u kiyanna masen rata hadannalu. anura arakshawak netuwa yanna onilu yako anura me rata wenas karana nayakaya u maranna unath puluwan watawala gono ubalage kalakanni tika maranna unath puluwan hitanna molayak neti gonak
වටවලට ඉවසීමක් නැනේ 😂
රොෂාන් වටවල oya දෙකේ පන්තියේ porak kiyala den දැනගත්තා
රොෂාන් වටවල මාධ්‍ය වේදියෙකු වුනාම සජිත් වගේ වෙන්න එපා 😂😂😂😂😂😂😂
රොෂාන් වටවල...මෙකට උත්තරයක් දෙන්නදිලිදු පවුලක තරුණයෙක් රැකියාවකට ගියොත් ඔහුගෙ පළමු වැටුපෙන් පවුලෙ සියලු ප්‍රශ්න විසදියභහැකිද
සුරංග ඔබ නියම මාධ්‍යවේදියෙක්.
සාදය හමාරයි!නොවැම්බර් 14මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!..මාලිමාවේ මහජන ආණ්ඩුවක්!
Mr. Suranga the best questioner in the Team of sirasa. Headsup to you Sir.
වට වල මේ tharam මොඩ මිනිහෙක් da
එරංග ගුණ සේකර මහජන ප්‍රශ්ණ වලට සෘජුව මුහුන දෙන පළමු අවස්ථාව ඹවුන්ට දැනුවත් වීමට ඉඩ දෙමු ඔවුන්ගේ දැනුමේ යාවත්කාලීන වීම පිළිබද අඩුවක් තිබුනද අපේක්ෂාව යහපත්😍😍😍😍
එරංග ආන්ඩුව ගැන අප්ඩේට් මදි සුද්දා ඔයිට වඩා අප්ඩේට් වෙන්න වැඩසටහන් වලට එන්න කලින්
එකඟයි.සුනිල් හදුන්නෙත්ති , නලීන් , විජිත හේරත්, චතුරංග අබේසිංහ වගේ මාලිමාවේ දැනුමක් තියෙන සහ කතා කරල යම් දෙයක් පැහැදිලි කරන්න පුළුවන් අය මේ වගේ වැඩසටහන් වලට එනව නම් හොඳයි. නැත්තම් මාලිමාවෙ ප්‍රතිපත්ති සහ මතය හරියට සන්නිවේදනය කරගන්න බැරිව යනවා. බිමල් වවත් එවන්න තිබ්බා. එරංග හොඳට වැඩ කරන්න පුළුවන් දක්ෂ කෙනෙක් වෙන්න ඇති. ඒත් සන්නිවේදන නම් දුර්වලයි. මට මතකයි හරිනි ත් මේ සටන වැඩසටහන් වල හොඳට කතා කරා මීට වඩා.
Agree.
Yes
එරන්ග හාල් ගොනා😂
සුරංග අයියේ ආදරෙයි ඈ ❤❤❤ සිරාවටම දැනට ඉන්න දේෂපාලනමය වැඩසටහන් මෙහෙයවන නිවේදකයින් අතරින් ඔබ තුමා විෂිශ්ටයෙක් ...ටින්කිරි ගානවා නෙවෙයි එකෙන්ම කොන්ද පණ තිනන මාධ්‍යවේදීන් අතරින් ඔබ කැපී පෙනෙන චරිතයක් ❤
වට වලට තියෙන්නෙ ඇරියස් එකක් np එකත් එක්ක🤨
වටවල කියන්නේ බුරුවෙක් බව එයාගේ හැසිරීමෙන් දැනගෙන හිටියට මෙච්චරු බුරුවෙක් කියන එක දැනගෙන හිටියේ නැහැ!
වටවල npp එකේ megik කාරයෝ නැහැ හැම දෙයක්ම එක පාරට කරන්න බැරිබව දන්නවා
Aniwaryen
හැමදෙයක්ම කරන්න කාලය ඕනෑ වටවල.ඒක තේරුම් ගන්න
රොෂාන් වටවල පිස්සෙක් 😂😂😂😂😂
කිසිම තරුමක් නැ ති පිස්සු ප්‍ස්න අහන්න 😂😂😊
සුරංග සුරංග සුරංග ❤❤❤
වටවල පට්ට මෝඩයෙක්නෙ.
Sahathika aththa
Dawasa weda satahaneth roshanmai prashna ahanneth pilithuru deneth
සිරසේ රොෂාන් ගංජා ගහලාද ඇවිත් කියලා සොයා බැලීම සිරසේ පරිපාලනය කල යුතුය සිරසේ අනාගතය වෙනුවෙන් 😅
නියමයි එරා, ජය වේවා,!!!❤
සුරංග තමයි චරිතේ.....❤❤❤මං හිතන විදියට npp එකත් ලොකු නෑ වැරැද්දක් වුනොත්...❤❤ජයවේවා සුරංග ❤❤
හාල් මිලනම් අහන්න එපෝ😢😢😢
අවුරුදු 75 ක් කාපු පවත්වාගෙන ආපු ක්‍රමය දවස් 30 කින් වෙනස් කරන්න පුලුවං කියලා හිතෙනවානම් වටවලයටත් පිස්සු සිරසටත් පිස්සු සුරංග ඔබ නියම මාධ්‍යවේදියෙක් රොෂානයා හාපු කුඹුරත් ඔබ වැපුරුවා ඔබට අපගේ ප්‍රනාමය රොෂාන් සුරංගගෙන් ටිකක් ඉගෙන ගන්න
Suranga Oba Niyamai Api wanuwan Thamai Oba Hamadama Innea...❤❤❤❤❤
රොශාන් are you ok . ඕනෑවට වැඩියෙන් අවදානය ගන්න දගලන්වා වගේ .. ඔයාට සුරන්ග වෙන්න නම් බැහැ . ( සුරන්ග ❤👍)
සුරංග නම් නියමයි සුරංග ඔයා සුපිරි
රොෂාන් වටවල❤ අනිත් එවුන් වහල්ලු වෙද්දි කොන්ද කෙළින් තියාගෙන ප්‍රශ්ණ අහපු එකම මාධ්‍යවේදිය❤❤❤
රොෂාන් වටවල ළදරු ප්‍රශ්නනෙ බං අහන්නෙ 😂😂පක්ෂෙ රැස්වීමට යන්නෙ කියල, ජනාධිපති බස් එකේ යන්න ඈ
ඔව් ඒක ඇත්ත මාලිමාවට ❤❤
රනිල් වගේ රටේ මුදල් නාස්ති කරමින් හෙලිකොප්ටර් පාවිච්චි කරන කාලේ මෙයාලා මීක් නැහැ
ඉතින් මහජන මුදල් නේ
Ape වැඩිහිටි බැංකු පොලිය adu කළේ ranilge ආණ්ඩුවෙන් මටත් ලක්ෂ 10 පොලිය ලැබුණා 12 .500 dan mata ලැබෙන්නේ 5.685 පොලිය malimawata ජය ❤❤❤වේවා
රොශාන් වටවලට npp එකත් එක්ක ඇරියස් එකක් තියෙනවා වගෙ.රට කාපු උං 3න් ගොල්ලක් තියාගෙන පත් වෙලා මාසයක් නැති මනුස්සයෙක් මැජික් පෙන්නකං බලන් ඉන්නෙ
Sahathika aththa mun hithan inne balana api hena Gon kiyala😅
@@IreshaShyamali-t5b❤
රොෂාන් වටවල තොත්ත බබෙක් වගේ තාත්තා වැඩ ඇරිලා ගෙදර ගොඩ වුන ගමන්ම තාත්තාගෙන් Toffee ගෙනාවාද කියලා අහානවා වගේ තමයි මේ තුන් දෙනෙකුගේ ආණ්ඩුවකින් වසර 76 ක වැරැද්ද මාසයක් තුල නිවැරදි කරේ නැත්තේ ඇයි කියලා අහන එක 😊
Start එකෙන්ම දැක්කා flatform එකට එන්න කලින් අනිත් උන් ඔක්කොම අංක ගහන් බෝඩ් උස්සගෙන. ඒත් එරංග❤
Eyalata manapa tharagayak ne
Platform…
එරංග ❤NPP
දැන් තියෙන්නේ රනිල් ට හරාකිරි කරලා බඩකපාගන්න එක සුපිරි සුරංග 👍👍👍
එරංග වගේ මිනිස්සු නිසා මාලිමාවට අවාසි ..... කතා කරන්න කට පන නෑ ....වසන්ත ,නලීන්,සමන්ත වගේ මිනිස්සු නියමයි....
සුනිල් හදුන්නෙත්ති , නලීන් , විජිත හේරත්, චතුරංග අබේසිංහ වගේ මාලිමාවේ දැනුමක් තියෙන සහ කතා කරල යම් දෙයක් පැහැදිලි කරන්න පුළුවන් අය මේ වගේ වැඩසටහන් වලට එනව නම් හොඳයි. නැත්තම් මාලිමාවෙ ප්‍රතිපත්ති සහ මතය හරියට සන්නිවේදනය කරගන්න බැරිව යනවා. බිමල් වවත් එවන්න තිබ්බා. එරංග හොඳට වැඩ කරන්න පුළුවන් දක්ෂ කෙනෙක් වෙන්න ඇති. ඒත් සන්නිවේදන නම් දුර්වලයි. මට මතකයි හරිනි ත් මේ සටන වැඩසටහන් වල හොඳට කතා කරා මීට වඩා.
මගේ අදහස නම් එරංගලට අවස්ථාවක් දිය යුතුයි. මොකද ඔවුන් තමයි දෙවෙනි පෙළ. ඔවුන් අද්දැකීම් ලබමින් ශක්තිමත් විය යුතුයි. ඔවුන් මෙවැනි වැඩසටහන්වලට අළුත් නිසා මුලදී පරණ අය තරම් චතුර කථිකත්වයක් නොදක්වාවි. තමන්ගේ අදහස හෝ පක්ෂයේ අදහස , ක්‍රියාකිරීත්වය නිවරැදිම ලෙස ජනගත කරන්න අපහසු වේවි. ඒත් මෙවැනි අවස්ථාවලින් පන්නරය ලබමින් ඔවුන් ශක්තිමත් වේවි. ඔවුන්ට අවස්ථාවක් නොලැබුනොත් හඳුන්නෙත්ති, විජිත, නලින්ද, නලීන් ඇතුළු කිහිපදෙනාගෙන් පසුව කසිම කෙනෙක් නැතුව යාවි.
Eeeew this watawala man is overacting ..However NPP member could have been more prepared
ඇත්තටම වටවල සහල් මිල ඉඃඅළ යාමේ වගකීම මාසෙ ආණ්ඩුවට පවරන්න උත්සහා කිරීම කිසිම පතනමක් නැති චෝදනවාක් හරිම පිළිකුල් සහගතයි
සුපිරි සුරංග අයියා ඔයා රනිල්ට කඩේ යනවා වටවල
රොෂාන් වටවල මේ තරම් මොඩයෙක්ද
ජන්ද දවසෙත් අනුර දිනාගෙන එනකොට ඔහොම දැගලුවා.
ඒක තමයි මාත් බැලුවෙ
රොෂාන් වටවල මේ තරම් මොඩයෙක්ද ඔයි😂😂😂😊
මාර මෝඩයෙක් කියලා මුලු රටටම පෙන්නුවා😂
😂. වටවල පව් ඔයි
සිරාවටම හෙන ගොනෙක් නේ
uge show eka. uta one famous wenna. 😂😂😂
රොශාන් නෙවෙයි මෝඩයා, එරංග ගුනසේකර. ඌ ගෙදර කන බොන හැටිවත් දන්නැති එකා තව කොහෙද රටේ මිනිස්සු කනබොන හැටිවත් දන්නේ..රැල්ලට ෆෝම් කරපු කබ්බෝ😂😂
ප්‍රශ්න අහන්න සුරංග විතරක් ඇතිනේද තව තුන්දෙනෙක් බොරුවට වාඩිවෙලා ඉන්නේ අපරාදේනේ ඔවුන්ගේ කාලය
මාලිමාවට ජය වේවා ❤❤❤❤
ජය වේවා සුරන්ග ආදරෙයි
'දවස' වැඩසටහනෙන් රොශාන් වටවල ඉවත් කර වසන්ත මාසිංහට දෙන්න.
හාල් සම්බන්ධව ලොකු ගේමක් හාල් මෝල් හිමියන් ගහනවා.එකෙක්ටවත් හරි උත්තරයක් නෑ 🤌💀
තවදුරටත් රැවටිලා කෙලවා නොගෙන එලබෙන මහමැතිවරණයේදී NPP මාලිමාවේ ජයග්‍රහණය සදහාම එකතුවෙමු .
Roshan මහත්තයා අවුරුදු ගානක් කාපු රට එක මසෙන් ගොඩ ගන්න බෑ... තේරුන් ගන්න .....❤
රොශාන් නම් මානසික ලෙඩෙක්
මටත් හිතුණා
Sirasa ❤️❤️❤️❤️❤️
සිරස ඔබ ලා රෝසන්ව ain කරන්න
මේ දේශපාලකයන් කොච්චර දුර්වල මිනිස්සු ද කියලා පේනවා.ප්‍රායෝගික ප්‍රශ්න වලට ඇබරෙන ඇබරිල්ලට.රට හදයි නියමෙට.දුර්වල චරිත.
Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා
චරිත හේරත් ලැජ්ජයි ඕයි තමුසේගේ මහාචාර්ය පටීටමටත් ගොන්මන් පිල වගේ දේශපාලන වශයෙන් අනාත උන එකෙක් ගේ පාදඩ මජර දේශපාලනය කරේ තියන් යන්න තරම් දේශපාලනය වශයෙන් අනාත වීමයි මේ පෙන්නුම් කරන්නේ
රොශාන් හෙන මොඩයෙක් වෙලානේ..😂
පැය විසිහතරෙන් සිස්ටෙම් චේන්ජ් කරන්න වේදිකාවෙ කෑගහපු තරම්
ඔය හුරේ දාන ගොන්නු ටික අයින් කරලා හිටියනම් හොද නැද්ද😵💫😵💫
අනේ ඔව්. මහ කන්දොස්කිරියාවක්.
මේ පිටිපස්සෙ ඉඳන් කෑගහන කාලකන්නි එකෙක්වත් ගේන්න එපා.මොන පක්ෂ වුණත් අපිට කමක් නෑ. උන්ගෙන් තියෙන්නේ පුදුම මල කරදරයක්. ඔය එන මන්ත්‍රී ළඟින් කීයක් හරි අරගන මෙතන. ඇවිල්ලා කච කච ගානවා සත්තු වගේ. සිරසට මේක තේරෙන්නේ නැද්ද කියලා මම නම් දන්නෑ.
රෝෂාන් වටවල👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻 කෝච්චර හොද මාධ්‍යය වේදින් සිටින චැනල් ඒකක්ද සිරස 😍කියන්නෙ , නමුත් ඒයට යම්කිසි කැලලක් ගෙනවානම් ගෙන්නෙ රෝෂාන් වටවල වගේ මාධ්‍යයවේදින්😢😢😢😢
සුරංග මාලිමාවෙ එකෙක්ද.?පැනපු ගමන් අරූව බේර ගත්ත😂😂
වටවල පටු අරමුනක
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ජය වේවා🚩🚩🚩🚩🚩🚩🚩🚩
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤
🌏 🌍 🌎 රටම ගස් වලින් පුරවමු 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
රෝෂාන් වටවල කැත මාඡර දේශපාලන සිස්ටම් ඒකේ අත්තක්ද????
රෝෂාන්ට තියෙන්නේ NPP එකක් එක්ක ඇරියස් එකක්
කෙඳිරිලි නෙමෙයි ඇත්ත ප්‍රශ්න අහන්නේ...හාල් මිල ප්‍රශ්නය අපි හැමෝගෙම ප්‍රශ්නයක්...
මාලීමාවට ජයවේවා . එරංග සහෝදරයාට ජයවේවා
Gon harak
Mr. SURANGA, LOGICAL JOURNALIST I RESPECT YOU
හදවතින්ම ඔයාට බුදු සරනයි!සුරංග මල්ලි
අවුරුදු 75 ඉවසුවනම් දවස් 31මොකද බලන් ඉමු ටිකක් මාලිමාවට 🙏🙏
Roshan❤❤❤
රොශාන් වටවලට පිස්සු හැමදාම
Hal මිල ගිය ආණ්ඩුවේ kiyada තවම පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් නැහැ 14 passe weenakam inna malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා
රොෂාන් රටවල මෙච්චරම මන්ද බුද්ධික ද මෝඩද
වටවලය නම් අමු ගොනා ඌට කොච්චර තේරුම් කරත් තේරෙන්නෙ නෑ ..😂
පැය දෙක හමාරක් වැඩසටහන තිබුනට...වැදගත් දේවල්නන් කතාවෙනවා අඩුයි....සමහර චූටි චූටි දේවල්වල එල්ලි එල්ලි වෙලාව කනවා කිසි තේරුමක් නැතුව....
මුන් ප්‍රශ්න අහලා උන්ම උත්තර දෙනවා😂😂😂😂😂
සුරංගට ආදරේ අය කෝ 😂😂😂😂
රොශාන්ගේ ගොබ්බ ප්‍රශ්න හරිම ලස්සනයි ... අපිට හරිම සතුටක් දැනේනවා ...
සුරංග හරිම තාර්කිකයි ..ඒ වගේම සත්‍යම කතාකරන මාද්‍යවේදීයෙක්...great 👏
😅
ඊය සුරංග කියන ගෝතය අනුරගෙ ලොවනව විතරයි ඊට වැඩි දෙයක් ඌ කරන්නෑ
කොච්චර තාර්තිකද කියනව නම් Jvp එකෙන් තොර ලෝකයක් නැහැ .😂😂
😂😂😂npp ක්ඩේ යනව
හාල් මිල😂😂😂
මෙච්චර කල් තනකොල කාපු එකෙක් බත් කන්න පටන් අරං. ඌ කලිනුත් බත් කෑවනම් උට කලිනුත් මතක් වෙන්න එපැයි සහල් මිල කලිනුත් වැඩි වෙලා තිබ්බ කියල.
එරංග , අපි ශක්තිමත් ආණ්ඩුවක් ගේමු.ජනතාව කිසිසේත් ආණ්ඩුව ජෝක් කරන්නෙ නෑ . ❤❤❤
150කට වැඩි මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ජනාධිපති ඉන්න පැත්තෙන් පත්කරමු පාර්ලිමේන්තුවට 🧭❌👍🙋♂️🙋🙋♀️❤️✅
150ක් දෙන්න ඕනා විපශයට ජනතාව බුද්දියෙන් සිතා
සුරංගට අපි කවදත් ආදරය කරන මනුෂ්‍යයක්....
කාටවත් බය නෑ..අදරෙය්. සුරංග ❤❤ වටවලට පිස්සු 🙏🙏AKD ❤️❤️
ආන්ඩුව අරං දවස් තිස් එකයි. පොහොර සහනාධාරය දීල ගොවියන්ට සහන දීල ඒක පද්දතියක් විදියට පවතින්න යවන්න ඕන. ඒනිසා ඒකට අඩුම මාස හයක් ඕන.
වටවල ඔයාට බැහැ සුරංග වගෙ බුද්ධිමත්ව තාර්කික වෙන්න.
😊
අනිවාර්යයෙන් වටවල ඔයා පව් කියලයි මට න්ම් හිතෙන්නේ
බට ලන්දේ බෝධිසත්වයා !😂
සුරංග පට්ට බුද්ධිමත්
😅
රෝෂාන්ට තියෙන්නේ NPP එකක් එක්ක ඇරියස් එකක්. ඒක පරණ වැඩසටහන් වලදිත් තේරැනා
Npp එක ආන්ඩුව විපක්ෂෙ නෙවී ඒක නිසා ඩිපෙන්ඩ් කරන්න පුලුවන් අය එන්න ඕන
Sampurna eththa. Pissu ballek eage bayila kiyanawa
@@MrWijetunge එකපැත්තක හතුරා සුරංග තව පැත්තක හතුරා වටවල හැබැයි ඇත්ත තේරැම් ගන්න ඕන නේද හාල් මිල ගැනවත් ඩිපෙන්ඩ් කරන්න බැරිනම් අවුලක් එනව දැනට ආන්ඩුවට මාසයක් උනාට තව අවුරැදු පහක් යන්න තියේ.ඡන්දෙ දිනල දුන්නෙ ඡේවීපී කාඩර් එකම නෙවි ඒක ගැන සැලකිලිමත් වෙන්න වෙයි.සිරසත් පවතින්න ඕන ඕනවට වඩා ඇගෑලුම් පෑවොත් වෙන දේ සිරස දන්නව වටවලගෙ හැසිරීම සිරස නොදැන කරන දෙයක් නෙවි.
වටගල තර්කය දෙස බලන්නේ වාස්තවිකව සහ ආත්මීයව ය. මෙම අවස්ථාවේ දී ඔහු නිවැරදි ය
ඒක ඇත්ත ඌට තියෙන්නේ වෙන ප්‍රශ්නයක් මාලිමාවත් එක්ක. මොකා මොනවා කිව්වත් දිනන්නේ මාලිමාව. රොෂාන් අදාලම නෑ
වටේ යන්නෙ නැතුව ❤ ආදරෙයි සුරන්ග
ඇත්තටම මේ රෝස පාට ඇදගෙන ඉන්න මාධ්‍යවේදියා , අවුරුදු ගනනක් තිස්සෙ අහන ප්‍රශ්න ගොඩාක් ආවස්ථාවලදි මඤ්ඤාන් 😇😇😇😇😇 ඒයා හිතන විදිය වැරදියි සහ රනිල්ට කඩේ යන කෙනෙක් විදියට තමායි මම හදුනා ගත්තෙ👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻
ඇත්ත කොහොමත් රනිල්ට තම කඩේ ගියේ මොකද රනිල් සරසිටයි අනිත් මාද්‍ය වෙදින්න ගහද්දි අරගලේදී මෙයා වැඩිය මොකුත් කිව්වේ නෑ කොහොමත් එදා ඉදන්ම රනිල්ගේ හොද පාක්ශිකයෙක් මේ වටවල මෝඩයා
මෙයාගෙ නම දන්නෙ නෑ. එක පාරක් මතකයි සුරංග එක්කත් එල්ලුනා කිසිම තාර්කික බවක් නැතුව . මෙයා කාට හරි කඩේ යන එක්කෙනෙක් වගෙ.
ඵ්කනේ..අනිත් උන් වගේ ජෙප්පන්ට කඩේ පලකෝ..නෙහ්?😂😂😂
ඩබල් පොකට් ගෝතය අනුරට කඩේ යනවනෙ
ලංකාවේ මාධ්‍යවේදියෝ සුරංග වගේ නොවෙන නිසා තමයි රට මෙහෙම.. මෙච්චර කාලයක් තිස්සේ තක්කඩි දේශපාලකයෝ ආරකෂා කරන කරකර පුප දිදී හිටියා..
සුරංග.. උබ එල ඈ
වටවල සුරංග වෙන්න යනවා නෙ මොකෝ ඒ
අනිවා රොෂාන් අනිත් පැත්තට පුක දෙනව සුරංග ජෙප්ස්ලට පුක දෙනව
සුරංග නැත්නම් සටන වැඩක් නැත .වටවල මොඩයෙක්
ජනාධිපතිවාරය, තමන්ගේ පක්ෂේ campaign එකට යනකොට රජය වහනයෙන් යන්නේ ඇයි කියන එක තමයි රොෂාන් අහන්නේ? තමන් ගේ එකක යන්න පුළුවන් නම් හොඳයිතමයි . එත් මෙච්චර කැපකිරීමක් කරලා, කන බත් එක පවා අනිත් අයට හදන විදියට හදන්න කියලා උපදෙස් දීපු, ආරක්ෂාව අඩුකරලා උපරිම ආදරශයක් දෙන්න වෙර දරන මනුස්සයෙක්ව කිසිම ඇගයීමක් ලක් නොකර, මේ වගේ ප්‍රශ්න වලින් පෙන්නේ තමන් දේශපාලනික කෝණයක්ට අහුවෙලා කියලා. මාසෙක ආණ්ඩුවකින්, පාලන මිල, ගෑස්, කිරි පිටි, හාල් මේ රටේ තියෙන හැම දේම ගැන ප්‍රශ්න අහන එක වැරදි. ආණ්ඩුවක් හදලා අව්රුද්දක් යනකන් වත් අපිට එහෙම ප්‍රශ්න අහන එක සදාචාරාතමක නෑ. මේ මිනිස්සු බලය ගත්ත විතරය්.. අවස්ථාවක් දෙන්න ඕන එයාලටත්. 👍
රොශන් ඔලුවෙ වෙන එකක් තියාගෙන වැඩේ අරගෙන යන්නෙ NPP එකට හියට ගහන්නෙ.
Spoil Sirasa name
කොට රොෂාන්ගේ මානසික ලෙඩේ උත්සන්න වී ඇති බව පෙනේ. 😂😂😂
උබල වගේ උන්ට එහෙම පේනව ඇති
Uhhh kauda me@@blackmart1109
සුරන්ග ඇත්ත රටට හෙලිකරන හා ඊට මහන්සි වෙන උබත් ජාතක වීරයෙක්❤❤❤❤❤❤❤❤❤❤
ජාතක අවුල් වීරයෙක්
රොශාන් වටගල පොල් බූරුවෙක් කියල මන් හිතුවෙ නැහැ 😂😂😂
Uta kohomath NPP Eka allergic
Roshan moda prashna ahanne
Monwata envada moda prashna ahanna.
එරන්ග තව ටිකක් මිල ගනන් ගැන අද්‍යන කරන්න... මොකද දැන් ආන්ඩුව කියන්නෙ ජනතාව... පොඩි හරි අතපසුවීමක් අපට අවසි... අපි මේක අනිවාර්යයෙන් හදමු... අපිට පුලුවන්... මාලිමාවට ජය❤❤❤
@@NishanthaKumara-x3t අඩුම එදිනෙදා යන ටොපික් ගැනවත් රෙඩිවෙලා එන්න එපැයි,හතුරට ආයුධ දෙනව වගේ ඕවයින් ගෙදරට ගේන හාල් කිලෝඑකේ ගාන නොදන්න මිනිහෙක් පාර්ලිමේන්තුවට ගියාම කොහොම හැසිරේවිද කියල
මට නං ආඩම්බරයි. හැමෝම හැමදේම දන්නේ නෑ. දන්නේ නැති දේ දන්නේ නෑ කියන්න හොඳ පෞර්ෂත්වයක් තියෙන්න ඕන.
මෙවන් සංවාදයක් සඳහා සූදානම්ව පැමිණීම ඉතාමත් වැදගත් බව තේරුම් ගත් යුතුයි. NPP ය අවොත් ඇත්කඳ විහාරස්ථානයේ පෙරහැර නතර කරන බව කිව්වේ ඔය චරිත හේරත් ම තමයි. ඒ ගැන අහන්න වත් එරංග ට බැරි වුනා. මේ වගේම හර්ෂන නානායක්කාර ත් නෑවා දෙරණට ඇවිත් කියල රජය කරන දේවල් ගැන දැනුවත් නෑ කියල. තීරණාත්මක සංවාද සඳහා යොමු කරන අය මනාව දැනුවත් කිරීම සහ සුදුසු අය යොමු කිරීම NPP යේ වගකීමක්...
@@MrArunachaminda ගොබ්බ වෙන්න එපා ඔය ගානට සමාවෙන්න එහෙම කීවට,සීයට තුන සීයට පනහ කරවපු මිනිස්සුන්ගෙ ආන්ඩුව ඉන්නෙ
@@maheshabsl එකගයි හාල් කිලෝ එකේ මිලට දුන්න උත්තරේ බලකෝ එරන්ද ගෙදරට හාල් ගෙනියන්නෙ නැතුව ඇති.දරැවෙක් ඉන්න පවුලක් තියෙන එකෙක් හාල් කිලෝ එකක මිල ගැන දන්නෙ නෑ කියන්නෙම හතුරට ආයුද දීමක්
වටවල තාම මේ අාණ්ඩුව අැවිල්ලා මාසයයි.රටේ හාල්මිල ගැන කථා කරන්න කලින් බලන්න ඕනා රටේ හාල් අවශ්‍යතාවයයි නිෂ්පාදනයයි අතර වෙනස .ගොවියන්ට ඕන තාක්ෂනයයි,වතුරටිකයි පොහොර ටිකයි දෙන්න ඕනා.අපි විශ්වාස කරනවා මාලිමාව මේ කාරනාටික හරියට කරයි කියලා.
රොෂාන් වටවල හැම තිස්සෙම කතා කරන්නේ එයා හැම දෙයක්ම දන්න පන්ඩිතයෙක් වශයෙන් තමයි හැසිරෙන්නේ. සුරංග නම් ඉති වටිනා විදිහට තමයි ප්‍රශ්න අහන්නේ. සුරංග ඔබට අපේ ආචාරය . ❤️❤️❤️❤️
@@mahindaweerasinghe1078 awsnkawama suranga nisai berune anika eranga niverediwa prasnawalata pilithuru dunne e athi chathuranga patta
පකතා....මයි
සුරංග කියන්නේත් හෙන ගොබ්බ යෙකි
ජය වේව්` සුරංග මහත්තයෝ ❤
සුරංග මහත්තයා සුපිරි ❤
රොෂාන් පඹයෙක් වෙන්න එපා ..... තවම මාසයයි 😢 තමුන්නැහ මොන්ටිසෝරි ආතල් දෙන්න එපා
ඕ ...අපේ සිඟිති ආතල් කැඩෙනවනේ...😂😂😂 මාලිමා වහල් බයියෝ...
@@chinthalmalawiarachchige942 මෙිින් ...😅😅
@@chinthalmalawiarachchige942යකෝ බැදපු ගමන් ලමයි හම්බෙන්නේ නෑ ඉවසලා හිටපල්ලා මාලිමාවට ජන්දේ දීපු අපිට වත් නැති හදිස්සියක් නේ මේ හොරුන්ට දීපු උන්ට තියෙන්නේ 😡🤣
@@chinthalmalawiarachchige942පොඩි එකෝ 76 ක් ඉවසපු එක තව මාසයක් ඉවසපන් එතකන් බුල්ටොවක් දෙන්න කියලද කියන්නේ හප හප ඉන්න ? නැ මේ අලුත් මාමා හිටපු මාමලා වගේ රවටන්න බුල්ටො දෙන්නේ නැහැ !
වටවල අඩන්න එපා අපි අවස්ථාව දුන්නා මාසයයි තවා අපිට පුලුවන් මේක වෙනකන් ඉවසිමක් තියෙනවා
අවුරුදු 70 ක ආතල් එක මාසෙන් ගොඩ දාන්න බෑනෙ
රෝෂාන් කියන්නේ මචං මානසික රෝගියෙක්. ඌ ඩිමෙන්ශියා රෝගයෙන් පෙලෙන එකෙක්.@@TharinduWijesinghe89
@@TharinduWijesinghe89 එක තමයි බන් සමාන්‍ය මිනිස්සු අල්ලන් ඉන්නවා මිනිස්සු විස්වාස කරනවා ❤️
watawala kiyanna gonak u kiyanna masen rata hadannalu. anura arakshawak netuwa yanna onilu yako anura me rata wenas karana nayakaya u maranna unath puluwan watawala gono ubalage kalakanni tika maranna unath puluwan hitanna molayak neti gonak
වටවලට ඉවසීමක් නැනේ 😂
රොෂාන් වටවල oya දෙකේ පන්තියේ porak kiyala den දැනගත්තා
රොෂාන් වටවල මාධ්‍ය වේදියෙකු වුනාම සජිත් වගේ වෙන්න එපා 😂😂😂😂😂😂😂
රොෂාන් වටවල...මෙකට උත්තරයක් දෙන්න
දිලිදු පවුලක තරුණයෙක් රැකියාවකට ගියොත් ඔහුගෙ පළමු වැටුපෙන් පවුලෙ සියලු ප්‍රශ්න විසදියභහැකිද
සුරංග ඔබ නියම මාධ්‍යවේදියෙක්.
සාදය හමාරයි!
නොවැම්බර් 14
මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!..
මාලිමාවේ මහජන ආණ්ඩුවක්!
Mr. Suranga the best questioner in the Team of sirasa. Headsup to you Sir.
වට වල මේ tharam මොඩ මිනිහෙක් da
එරංග ගුණ සේකර මහජන ප්‍රශ්ණ වලට සෘජුව මුහුන දෙන පළමු අවස්ථාව ඹවුන්ට දැනුවත් වීමට ඉඩ දෙමු ඔවුන්ගේ දැනුමේ යාවත්කාලීන වීම පිළිබද අඩුවක් තිබුනද අපේක්ෂාව යහපත්😍😍😍😍
එරංග ආන්ඩුව ගැන අප්ඩේට් මදි සුද්දා ඔයිට වඩා අප්ඩේට් වෙන්න වැඩසටහන් වලට එන්න කලින්
එකඟයි.සුනිල් හදුන්නෙත්ති , නලීන් , විජිත හේරත්, චතුරංග අබේසිංහ වගේ මාලිමාවේ දැනුමක් තියෙන සහ කතා කරල යම් දෙයක් පැහැදිලි කරන්න පුළුවන් අය මේ වගේ වැඩසටහන් වලට එනව නම් හොඳයි. නැත්තම් මාලිමාවෙ ප්‍රතිපත්ති සහ මතය හරියට සන්නිවේදනය කරගන්න බැරිව යනවා. බිමල් වවත් එවන්න තිබ්බා. එරංග හොඳට වැඩ කරන්න පුළුවන් දක්ෂ කෙනෙක් වෙන්න ඇති. ඒත් සන්නිවේදන නම් දුර්වලයි. මට මතකයි හරිනි ත් මේ සටන වැඩසටහන් වල හොඳට කතා කරා මීට වඩා.
Agree.
Yes
එරන්ග හාල් ගොනා😂
සුරංග අයියේ ආදරෙයි ඈ ❤❤❤ සිරාවටම දැනට ඉන්න දේෂපාලනමය වැඩසටහන් මෙහෙයවන නිවේදකයින් අතරින් ඔබ තුමා විෂිශ්ටයෙක් ...ටින්කිරි ගානවා නෙවෙයි එකෙන්ම කොන්ද පණ තිනන මාධ්‍යවේදීන් අතරින් ඔබ කැපී පෙනෙන චරිතයක් ❤
වට වලට තියෙන්නෙ ඇරියස් එකක් np එකත් එක්ක🤨
වටවල කියන්නේ බුරුවෙක් බව එයාගේ හැසිරීමෙන් දැනගෙන හිටියට මෙච්චරු බුරුවෙක් කියන එක දැනගෙන හිටියේ නැහැ!
වටවල npp එකේ megik කාරයෝ නැහැ හැම දෙයක්ම එක පාරට කරන්න බැරිබව දන්නවා
Aniwaryen
හැමදෙයක්ම කරන්න කාලය ඕනෑ වටවල.ඒක තේරුම් ගන්න
රොෂාන් වටවල පිස්සෙක් 😂😂😂😂😂
කිසිම තරුමක් නැ ති පිස්සු ප්‍ස්න අහන්න 😂😂😊
සුරංග සුරංග සුරංග ❤❤❤
වටවල පට්ට මෝඩයෙක්නෙ.
Sahathika aththa
Dawasa weda satahaneth roshanmai prashna ahanneth pilithuru deneth
සිරසේ රොෂාන් ගංජා ගහලාද ඇවිත් කියලා සොයා බැලීම සිරසේ පරිපාලනය කල යුතුය සිරසේ අනාගතය වෙනුවෙන් 😅
නියමයි එරා, ජය වේවා,!!!❤
සුරංග තමයි චරිතේ.....❤❤❤මං හිතන විදියට npp එකත් ලොකු නෑ වැරැද්දක් වුනොත්...❤❤ජයවේවා සුරංග ❤❤
හාල් මිලනම් අහන්න එපෝ😢😢😢
අවුරුදු 75 ක් කාපු පවත්වාගෙන ආපු ක්‍රමය දවස් 30 කින් වෙනස් කරන්න පුලුවං කියලා හිතෙනවානම් වටවලයටත් පිස්සු සිරසටත් පිස්සු සුරංග ඔබ නියම මාධ්‍යවේදියෙක් රොෂානයා හාපු කුඹුරත් ඔබ වැපුරුවා ඔබට අපගේ ප්‍රනාමය රොෂාන් සුරංගගෙන් ටිකක් ඉගෙන ගන්න
Suranga Oba Niyamai
Api wanuwan Thamai Oba Hamadama Innea...
❤❤❤❤❤
රොශාන් are you ok . ඕනෑවට වැඩියෙන් අවදානය ගන්න දගලන්වා වගේ .. ඔයාට සුරන්ග වෙන්න නම් බැහැ . ( සුරන්ග ❤👍)
සුරංග නම් නියමයි සුරංග ඔයා සුපිරි
රොෂාන් වටවල❤ අනිත් එවුන් වහල්ලු වෙද්දි කොන්ද කෙළින් තියාගෙන ප්‍රශ්ණ අහපු එකම මාධ්‍යවේදිය❤❤❤
රොෂාන් වටවල ළදරු ප්‍රශ්නනෙ බං අහන්නෙ 😂😂
පක්ෂෙ රැස්වීමට යන්නෙ කියල, ජනාධිපති බස් එකේ යන්න ඈ
ඔව් ඒක ඇත්ත මාලිමාවට ❤❤
රනිල් වගේ රටේ මුදල් නාස්ති කරමින් හෙලිකොප්ටර් පාවිච්චි කරන කාලේ මෙයාලා මීක් නැහැ
ඉතින් මහජන මුදල් නේ
Ape වැඩිහිටි බැංකු පොලිය adu කළේ ranilge ආණ්ඩුවෙන් මටත් ලක්ෂ 10 පොලිය ලැබුණා 12 .500 dan mata ලැබෙන්නේ 5.685 පොලිය malimawata ජය ❤❤❤වේවා
රොශාන් වටවලට npp එකත් එක්ක ඇරියස් එකක් තියෙනවා වගෙ.රට කාපු උං 3න් ගොල්ලක් තියාගෙන පත් වෙලා මාසයක් නැති මනුස්සයෙක් මැජික් පෙන්නකං බලන් ඉන්නෙ
Sahathika aththa mun hithan inne balana api hena Gon kiyala😅
@@IreshaShyamali-t5b❤
රොෂාන් වටවල තොත්ත බබෙක් වගේ තාත්තා වැඩ ඇරිලා ගෙදර ගොඩ වුන ගමන්ම තාත්තාගෙන් Toffee ගෙනාවාද කියලා අහානවා වගේ තමයි මේ තුන් දෙනෙකුගේ ආණ්ඩුවකින් වසර 76 ක වැරැද්ද මාසයක් තුල නිවැරදි කරේ නැත්තේ ඇයි කියලා අහන එක 😊
Start එකෙන්ම දැක්කා flatform එකට එන්න කලින් අනිත් උන් ඔක්කොම අංක ගහන් බෝඩ් උස්සගෙන. ඒත් එරංග❤
Eyalata manapa tharagayak ne
Platform…
එරංග ❤NPP
දැන් තියෙන්නේ රනිල් ට හරාකිරි කරලා බඩකපාගන්න
එක සුපිරි සුරංග 👍👍👍
එරංග වගේ මිනිස්සු නිසා මාලිමාවට අවාසි ..... කතා කරන්න කට පන නෑ ....වසන්ත ,නලීන්,සමන්ත වගේ මිනිස්සු නියමයි....
සුනිල් හදුන්නෙත්ති , නලීන් , විජිත හේරත්, චතුරංග අබේසිංහ වගේ මාලිමාවේ දැනුමක් තියෙන සහ කතා කරල යම් දෙයක් පැහැදිලි කරන්න පුළුවන් අය මේ වගේ වැඩසටහන් වලට එනව නම් හොඳයි. නැත්තම් මාලිමාවෙ ප්‍රතිපත්ති සහ මතය හරියට සන්නිවේදනය කරගන්න බැරිව යනවා. බිමල් වවත් එවන්න තිබ්බා. එරංග හොඳට වැඩ කරන්න පුළුවන් දක්ෂ කෙනෙක් වෙන්න ඇති. ඒත් සන්නිවේදන නම් දුර්වලයි. මට මතකයි හරිනි ත් මේ සටන වැඩසටහන් වල හොඳට කතා කරා මීට වඩා.
මගේ අදහස නම් එරංගලට අවස්ථාවක් දිය යුතුයි. මොකද ඔවුන් තමයි දෙවෙනි පෙළ. ඔවුන් අද්දැකීම් ලබමින් ශක්තිමත් විය යුතුයි. ඔවුන් මෙවැනි වැඩසටහන්වලට අළුත් නිසා මුලදී පරණ අය තරම් චතුර කථිකත්වයක් නොදක්වාවි. තමන්ගේ අදහස හෝ පක්ෂයේ අදහස , ක්‍රියාකිරීත්වය නිවරැදිම ලෙස ජනගත කරන්න අපහසු වේවි. ඒත් මෙවැනි අවස්ථාවලින් පන්නරය ලබමින් ඔවුන් ශක්තිමත් වේවි. ඔවුන්ට අවස්ථාවක් නොලැබුනොත් හඳුන්නෙත්ති, විජිත, නලින්ද, නලීන් ඇතුළු කිහිපදෙනාගෙන් පසුව කසිම කෙනෙක් නැතුව යාවි.
Eeeew this watawala man is overacting ..
However NPP member could have been more prepared
ඇත්තටම වටවල සහල් මිල ඉඃඅළ යාමේ වගකීම මාසෙ ආණ්ඩුවට පවරන්න උත්සහා කිරීම කිසිම පතනමක් නැති චෝදනවාක් හරිම පිළිකුල් සහගතයි
සුපිරි සුරංග අයියා ඔයා රනිල්ට කඩේ යනවා වටවල
රොෂාන් වටවල මේ තරම් මොඩයෙක්ද
ජන්ද දවසෙත් අනුර දිනාගෙන එනකොට ඔහොම දැගලුවා.
ඒක තමයි මාත් බැලුවෙ
රොෂාන් වටවල මේ තරම් මොඩයෙක්ද ඔයි😂😂😂😊
මාර මෝඩයෙක් කියලා මුලු රටටම පෙන්නුවා😂
😂. වටවල පව් ඔයි
සිරාවටම හෙන ගොනෙක් නේ
uge show eka. uta one famous wenna. 😂😂😂
රොශාන් නෙවෙයි මෝඩයා, එරංග ගුනසේකර. ඌ ගෙදර කන බොන හැටිවත් දන්නැති එකා තව කොහෙද රටේ මිනිස්සු කනබොන හැටිවත් දන්නේ..රැල්ලට ෆෝම් කරපු කබ්බෝ😂😂
ප්‍රශ්න අහන්න සුරංග විතරක් ඇතිනේද තව තුන්දෙනෙක් බොරුවට වාඩිවෙලා ඉන්නේ අපරාදේනේ ඔවුන්ගේ කාලය
මාලිමාවට ජය වේවා ❤❤❤❤
ජය වේවා සුරන්ග ආදරෙයි
'දවස' වැඩසටහනෙන් රොශාන් වටවල ඉවත් කර වසන්ත මාසිංහට දෙන්න.
හාල් සම්බන්ධව ලොකු ගේමක් හාල් මෝල් හිමියන් ගහනවා.එකෙක්ටවත් හරි උත්තරයක් නෑ 🤌💀
තවදුරටත් රැවටිලා කෙලවා නොගෙන එලබෙන මහමැතිවරණයේදී NPP මාලිමාවේ ජයග්‍රහණය සදහාම එකතුවෙමු .
Roshan මහත්තයා අවුරුදු ගානක් කාපු රට එක මසෙන් ගොඩ ගන්න බෑ... තේරුන් ගන්න .....❤
රොශාන් නම් මානසික ලෙඩෙක්
මටත් හිතුණා
Sirasa ❤️❤️❤️❤️❤️
සිරස ඔබ ලා රෝසන්ව ain කරන්න
මේ දේශපාලකයන් කොච්චර දුර්වල මිනිස්සු ද කියලා පේනවා.ප්‍රායෝගික ප්‍රශ්න වලට ඇබරෙන ඇබරිල්ලට.රට හදයි නියමෙට.දුර්වල චරිත.
Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා
චරිත හේරත් ලැජ්ජයි ඕයි තමුසේගේ මහාචාර්ය පටීටමටත් ගොන්මන් පිල වගේ දේශපාලන වශයෙන් අනාත උන එකෙක් ගේ පාදඩ මජර දේශපාලනය කරේ තියන් යන්න තරම් දේශපාලනය වශයෙන් අනාත වීමයි මේ පෙන්නුම් කරන්නේ
රොශාන් හෙන මොඩයෙක් වෙලානේ..😂
පැය විසිහතරෙන් සිස්ටෙම් චේන්ජ් කරන්න වේදිකාවෙ කෑගහපු තරම්
ඔය හුරේ දාන ගොන්නු ටික අයින් කරලා හිටියනම් හොද නැද්ද😵💫😵💫
අනේ ඔව්. මහ කන්දොස්කිරියාවක්.
මේ පිටිපස්සෙ ඉඳන් කෑගහන කාලකන්නි එකෙක්වත් ගේන්න එපා.
මොන පක්ෂ වුණත් අපිට කමක් නෑ. උන්ගෙන් තියෙන්නේ පුදුම මල කරදරයක්. ඔය එන මන්ත්‍රී ළඟින් කීයක් හරි අරගන මෙතන. ඇවිල්ලා කච කච ගානවා සත්තු වගේ. සිරසට මේක තේරෙන්නේ නැද්ද කියලා මම නම් දන්නෑ.
රෝෂාන් වටවල👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻 කෝච්චර හොද මාධ්‍යය වේදින් සිටින චැනල් ඒකක්ද සිරස 😍කියන්නෙ , නමුත් ඒයට යම්කිසි කැලලක් ගෙනවානම් ගෙන්නෙ රෝෂාන් වටවල වගේ මාධ්‍යයවේදින්😢😢😢😢
සුරංග මාලිමාවෙ එකෙක්ද.?
පැනපු ගමන් අරූව බේර ගත්ත😂😂
වටවල පටු අරමුනක
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ජය වේවා🚩🚩🚩🚩🚩🚩🚩🚩
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤
🌏 🌍 🌎 රටම ගස් වලින් පුරවමු 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
රෝෂාන් වටවල කැත මාඡර දේශපාලන සිස්ටම් ඒකේ අත්තක්ද????
රෝෂාන්ට තියෙන්නේ NPP එකක් එක්ක ඇරියස් එකක්
කෙඳිරිලි නෙමෙයි ඇත්ත ප්‍රශ්න අහන්නේ...
හාල් මිල ප්‍රශ්නය අපි හැමෝගෙම ප්‍රශ්නයක්...