Thank you 🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Thank you 🙏
    ‪@buduwadan-5045‬
    මේ ගෝර කටුක භයානක සංසාරයේ බිය දැක සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින් වීර්‍ය වඩමින් නිවන් මග පුරණ දක්ෂ ගිහි පැවිදි උතුමන්ට මේ අහිංසක ව්‍යායමය උපකාරයක්ම වේවා | ධර්ම දානයක්ම වේවා " යන උතුම් සිතුවිල්ලෙන් වෙනත් නාලිකා තුලින් උපුටා ගන්න ලද ධර්ම දේශනාද මා නැවන මෙම නාලිකාව තුළිනුත් ප්‍රචාරය කරනු ලබයි.
    ධර්ම දේශනා සිදු කරන පින්වත් හිමිපාණන් වහන්සේලාටත් වීඩියෝ පටවල මුල් අයිතිය දරන සියලු පින්වතුන්ටත් මේ සියලූ කුසල් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා!!! සාධු සාධු සාධු 🙏
    මේ උතුම් ධර්ම දානමය කුසල කර්මය ඔබටත් මටත් මේ භවයේදීම උතුම් වු නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා!
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!

ความคิดเห็น • 2

  • @hasikasampath353
    @hasikasampath353 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🌺🌼🌸💮🙏🙏🙏🙏🙏🙏

  • @bandaramanike6251
    @bandaramanike6251 ปีที่แล้ว

    Diwiya pin barin saru kara ganna udesaa budu magata awatheerna wemu,