ධර්මයට කැමති ඔබට කවදා හෝ හරියනවා | ven. Welimada Saddaseela thero |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • #welimada_saddhaseela_thero #dharmadeshana #bana
    ධර්මයට කැමති ඔබට කවදා හෝ හරියනවා |
    පූජ්‍ය. වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
    සම්පූර්ණ දේශණාව නැරඹීම සදහා පහත Link එක භාවිතා කර හෝ Shraddha TV
    නිල TH-cam පිටුව වෙත පිවිසෙන්න
    සම්පූර්ණ දේශණාව - • දෙව්විමන් සැප ලබා දුන්...
    තවත් වටිනා සදහම් කරුණු දැන ගැනීමට "Shakya අරණ" TH-cam නාලිකාව Subscribe කරන්න

ความคิดเห็น • 91

  • @chamindasenarathna159
    @chamindasenarathna159 6 วันที่ผ่านมา +15

    සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    තිලෝගුරු අප අමා මෑණී බුදු පියානන් වහන්සේගේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දෙන අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා .....
    තම තම නැණ පමණින් උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට හැකිවේවා ......
    තිසරණයේම සරණ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා .....
    බුදු සරණයි

  • @ayeshamaduwanthi3110
    @ayeshamaduwanthi3110 2 วันที่ผ่านมา +3

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 මුළු ලෝකයම සුවපත් වේවා 🙏

  • @ruwaniwithanaarachchi8972
    @ruwaniwithanaarachchi8972 6 วันที่ผ่านมา +17

    අපගේ සද්ධා සීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @nirmaligamage6348
    @nirmaligamage6348 วันที่ผ่านมา +2

    පිනවත් අපේ සාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ,සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Saranginawarathna
    @Saranginawarathna 2 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට... ඒ උතුම් ධර්මාවබෝධය පිණිසම වේවා.... 🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 6 วันที่ผ่านมา +25

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @Saranginawarathna
    @Saranginawarathna 2 วันที่ผ่านมา +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @bandararathnayake3211
    @bandararathnayake3211 5 วันที่ผ่านมา +2

    ඔබ වහන්සෙ මතු බුදු බව ලබත්වා සාදු සාදු සාදු

  • @priyanifernando-f3n
    @priyanifernando-f3n 14 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු
    බුදු සමිදුනි ඔබ පසුපස එන්නට වරම් ලබේවා....
    අපේ ස්වමින් වහන්සේටත් නමස්කාර වේවා...

  • @SleepyCorn-dl3bm
    @SleepyCorn-dl3bm 4 วันที่ผ่านมา +2

    ස්වාමීන් වහන්සේලාට මගෙ නමස්කාරය වේවා.

  • @litech8433
    @litech8433 6 วันที่ผ่านมา +6

    සාදු,සාදු,,සාදු,,,පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝ පින් සිදු වේවා තෙරුවන් සරනයි,,,🙏🙏🙏

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 6 วันที่ผ่านมา +5

    සාදු! සාදු! සාදු! 🙏 සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා! තෙරුවන් සරණයි!

  • @kuwaitm3795
    @kuwaitm3795 2 วันที่ผ่านมา +4

    මගේ ජීවිතයට මම ඕන තරම් බණ අහලා තියෙනවා. ඒත් බණ තේරුම් ගැනීමට හැකි වුණේ ඔබවහන්සේගේ බණ පද වලින් විතරයි ඔබ වහන්සේගේ බණ වලින් අසා මම ජීවිතය හදා ගත්ත ගොඩක් දුරට හදාගත්ත ඔබවහන්සේ මතු බුදු එන්න ඕනේ. මගේ එකම ප්‍රාර්ථනාව කවද හරි ඔබ වහන්සේ ගෙනල්ලා අපේ මුළු ගමටම බණ අහන්න සලස්වන්න මගේ එකම පැතුම්

  • @user-jf3qw4ie8s
    @user-jf3qw4ie8s 5 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @user-cz9yz2ui4n
    @user-cz9yz2ui4n 6 วันที่ผ่านมา +4

    සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 2 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවාසාදු සාදුසාදු

  • @saliyawimalasena629
    @saliyawimalasena629 4 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-wg4gz9xy1r
    @user-wg4gz9xy1r 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏 ස්වාමීන් වහන්සේ ට පිං .

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 6 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු......!!!

  • @TheBridge7
    @TheBridge7 3 วันที่ผ่านมา

    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼
    නමස්කාර වේවා උත්තම භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටත්, මේ උතුම් ශ්‍රී සද්ධර්මයටත්, ආර්‍ය මහා සංඝරත්නයටත් කෝටි කෝටි වාරයක් නමස්කාරය වේවා!
    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼

  • @thilakbandarabandara487
    @thilakbandarabandara487 3 วันที่ผ่านมา +1

    Saddhasila swaminwahanseta mage namaskaraya wewa!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @kmaridecg1911
    @kmaridecg1911 6 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-bb6nr5dn7i
    @user-bb6nr5dn7i 6 วันที่ผ่านมา

    ඔබ වහන්සේට ඒ අමාමහ නිවන බොහොදුර නොවේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-od8ui7hl1r
    @user-od8ui7hl1r 6 วันที่ผ่านมา +2

    Namo budhdhaya ,
    Theruwan saranai ape suwamin wshanseta.

  • @user-vz1dn1ud9l
    @user-vz1dn1ud9l 6 วันที่ผ่านมา +1

    Pinwath swamin wahanseta mage namaskaraya wewa sadu sadu sadu.

  • @AshenDhananjaya-wb6ob
    @AshenDhananjaya-wb6ob 5 วันที่ผ่านมา

    🙏🏻ඔබ වහන්සේට ගොඩක් පින් මගෙ වැරදි හදා ගත්තා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @omethsonjith8181
    @omethsonjith8181 4 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු...!❤

  • @yvonesenevirathne4484
    @yvonesenevirathne4484 6 วันที่ผ่านมา +2

    Sadu sadu sadu

  • @user-iv5dy1sk5f
    @user-iv5dy1sk5f 5 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු

  • @ishanisilva4700
    @ishanisilva4700 6 วันที่ผ่านมา +1

    සාදු🙏

  • @HappyBambooForest-xr4oh
    @HappyBambooForest-xr4oh 2 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏

  • @Boy_0662
    @Boy_0662 6 วันที่ผ่านมา +4

    Sadu sadu sadu 🙏☸️🙏

  • @user-wd5im3dl5w
    @user-wd5im3dl5w 3 วันที่ผ่านมา

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 วันที่ผ่านมา +1

    Namo Buddhaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayo suwapath wethvaaa saadu saadu saadu

  • @lasanthisadareka1550
    @lasanthisadareka1550 6 วันที่ผ่านมา +1

    Ape swameen vahanseta niduk neeroogi suwaya deergayusha labewa.

  • @sunilariyarathna8908
    @sunilariyarathna8908 2 วันที่ผ่านมา

    ඔබ වහන්සේ මතු බුදු විමට . පෙරුම් පුරන. බුදු පුතෙක් ....

  • @KNKAngel
    @KNKAngel 3 วันที่ผ่านมา +1

    Sadu sadu sadu🙏🙏🙏

  • @madusenadeera1131
    @madusenadeera1131 2 วันที่ผ่านมา +1

    Math darmayata godak neburu une me hamuduruwo nisa godak pin.mita kalin mata me hamuduruwange bana asunanam ada mata mechchara prashna ne.ada mn hodatama widawanawa karmayak nisa gelawena margayak ne penne.eth allan innawa.

  • @chalakasuranga9850
    @chalakasuranga9850 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @nironiro6950
    @nironiro6950 4 วันที่ผ่านมา +1

    sadu..sadu....sadu

  • @nayanarodrigo4526
    @nayanarodrigo4526 5 วันที่ผ่านมา +4

    Ow obawahanse කියන්නෙ ඇත්ත ...mama catholic මටත් බුද්ධ darmayen godak pihita ලැබිලා තියනවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @thusharisamarakoon1821
      @thusharisamarakoon1821 2 วันที่ผ่านมา +1

      ඔබට theruwan සරනින් යහපතක්ම වේවා 🙏

    • @nayanarodrigo4526
      @nayanarodrigo4526 2 วันที่ผ่านมา

      @@thusharisamarakoon1821 🙏

  • @nandawathiherath7892
    @nandawathiherath7892 5 วันที่ผ่านมา +1

    Sadu Sadu sadu

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 5 วันที่ผ่านมา

    සම්මා සම්බුදු සරණයි
    ඔබවහන්සේට ...

  • @oshanmanitha9319
    @oshanmanitha9319 6 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 6 วันที่ผ่านมา +3

    Sadhuu 🙏 sadhuu 🙏 සාදූ 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 ape හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා !!! 🙏🙏🙏

  • @user-gh6lo8yt7y
    @user-gh6lo8yt7y 15 ชั่วโมงที่ผ่านมา

    Budusaranay ape pinvath hamuduruvane.

  • @prasangajayawardhana339
    @prasangajayawardhana339 6 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට නමස්කාර වේවා.... ඔබ වහන්සේගේ මුවින් පිටවන සෑම බණ පදයක්ම අපගේ දැවෙන සිත් නිවාලන හැටි පුදුමයකි...

  • @janakiruwandika8358
    @janakiruwandika8358 6 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @user-pe6xy3lj8w
    @user-pe6xy3lj8w 6 วันที่ผ่านมา +2

    🙏🙏

  • @poornikapoornika9227
    @poornikapoornika9227 6 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ .....🙏🙏🙏 මගෙ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 6 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chamuu619
    @Chamuu619 2 วันที่ผ่านมา +1

    🌸🌸🌸🙏🙏🙏

  • @pathmakumari9345
    @pathmakumari9345 6 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathumsameera971
    @pathumsameera971 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @rasikalakumari-zc4dx
    @rasikalakumari-zc4dx 2 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻

  • @sumithradewage3325
    @sumithradewage3325 4 วันที่ผ่านมา +1

    Budu bana nam pudumai senaseemak

  • @user-nu1uu1iv7h
    @user-nu1uu1iv7h วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @roshanthadisnanuwan149
    @roshanthadisnanuwan149 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏.....!

  • @ntuchandana-jp4hk
    @ntuchandana-jp4hk 6 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laksendesilva-cd3gk
    @laksendesilva-cd3gk 18 ชั่วโมงที่ผ่านมา

    සාධු සාධු සාධු

  • @kasundewinda8410
    @kasundewinda8410 6 วันที่ผ่านมา +1

    🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @ThariduLakshan-hu2df
    @ThariduLakshan-hu2df 16 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🌸🌸🌸

  • @bfyd6699
    @bfyd6699 6 วันที่ผ่านมา +2

    සාධු සාධු සාධු..🙏🙏🙏

  • @manelranaweera5021
    @manelranaweera5021 16 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SashiniBandaranayake-rt5yw
    @SashiniBandaranayake-rt5yw วันที่ผ่านมา

    කවදා හරි මට දරුවෙක් හදන්න වාසනාව ලැබුනොත් මගේ දරුවා අනිවාර්යයෙන්ම බුදු දහමින් ගුණවත් කමින් පෝෂණය කරනවාමයි බැදීම් නිසා මං විදපු දුක් වේදනා විදින්න දෙන් නෑ කවදාවත් , එක ආත්මයක් හරි සුගතිගාමී කරන පිංවන්ත අම්මා කෙනෙක් වෙනවා, ඔහුගේ හදවතින්ම බුදු දහම තේරුම් ගෙන සාසනයට ඇතුල් වෙනකම්ම මං අම්මා කෙනෙක් විදිහට මගේ යුතුකම කරනවාමයි

  • @user-on2tk4jx5g
    @user-on2tk4jx5g 6 วันที่ผ่านมา +1

    🙏🙏🙏sadu sadu sadu

  • @samaraprarthana3536
    @samaraprarthana3536 6 วันที่ผ่านมา +1

    🌼සාධු🙏සාධු🙏සාධු🙏🌼

  • @user-dv4xx9jm7n
    @user-dv4xx9jm7n วันที่ผ่านมา

    මම.මෙවාගෙ. ලස්සන බණක්අහල. නෑ. මාව. හතරවසරෙදි ම. මාව බුදුදහමට. යවපු හාමුදුරුවෝ ට. සාදු. සාදු සාදු.

  • @channathangavelu3219
    @channathangavelu3219 16 ชั่วโมงที่ผ่านมา

    Hamuduruwane mamanan hithanne minissu da bana kiyala dena eka tharan pinak me loke ne eka karanda puluwan hamuduruwo kenekuta witharai eka maha wasanawak pinak

  • @msajee3675
    @msajee3675 4 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @shanikumari1642
    @shanikumari1642 3 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @user-jp9gz7jx5p
    @user-jp9gz7jx5p 6 วันที่ผ่านมา +3

    Sadu sadu sadu

  • @gayanlaksman
    @gayanlaksman 6 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @menurishi4856
    @menurishi4856 6 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimashadissanayake48
    @nimashadissanayake48 2 วันที่ผ่านมา +1

    🙏

  • @chamathsaramalalgoda481
    @chamathsaramalalgoda481 4 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻

  • @DilipKumara-vv8pk
    @DilipKumara-vv8pk 6 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilachandani2330
    @amilachandani2330 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dilhaniholupathiranage8851
    @dilhaniholupathiranage8851 4 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @chathurakelum8148
    @chathurakelum8148 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @ruwanigeethikajayasundara606
    @ruwanigeethikajayasundara606 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @malshaisuri4993
    @malshaisuri4993 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @user-yb3mu5pe6t
    @user-yb3mu5pe6t 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @inokasamanmali1631
    @inokasamanmali1631 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @rasikamadhushanranasingha6966
    @rasikamadhushanranasingha6966 6 วันที่ผ่านมา +1

    🙏🙏

  • @dananjanidilrukshi1526
    @dananjanidilrukshi1526 6 วันที่ผ่านมา +1

    🙏

  • @user-cb6pn4ld8f
    @user-cb6pn4ld8f วันที่ผ่านมา

    🙏🙏