Yes my honerable sir .u are correct But these details told our load Buddha long ago . But very few people listen to it. Even today same position . It will influence to our merit . Thanks ❤lot.
Doctor, Bipolar Disorder ගැන video එකක් කරන්න පුලුවන්ද? මම දැන් මාස 7 ක ඉන්දන් treatments ගන්නවා. මට disorder එක තේරුනත්, මගෙ parents ලට ඒක තේරුම් ගන්න ටිකක් අමාරුය්. එයාල doctor ගෙ videos ගොඩක් බලනවා. Please, make some content around SMIs like Bipolar and Schizophrenia. It will be really helpful for lots of us. Thank you.
Love the content of your videos; they're very informative and helpful!❤ However, I find the thumbnails a bit unpleasant and scary. A simpler thumbnail with the doctor's image & the video title would be great & just as effective.
Its amazing im tamil.but i could understand...can u able to translate and add sub title to people... Its very valuable..i know so many people suffering this problem.. they have to know what is life i follow in tamil its - Alchemy - its also like this amazing its very difficult to understand everyone because they should have to know how to understand first...
Dr hope u a fine.can u do a Vedio How To Deal with Narcissistic Personality man as a wife with who has symptoms of anxiety,stress and depression plz. Thanks
Doctor magenta sathuta nethi wela thiyenne mama nitharama leda wenawa.mama nitharama anith aya gena hithana kenek.budurajanan wahanse deshana kala akarayata paspaw wali welakila jeewath wenawa.leda wenne mama sansare kala papa karmayak wenna athi.
තනිකර බුදු බණ.. ඹබ තුමාට පින්.
මොනව කිව්වත්
ජිවිතේම යහපතට යොමු කරන ඔබතුමා කළ්‍යාණ මිතුදම් රැගත් උතුම් අයෙක් ❤❤❤
Thank you Sir... ❤
විඩාබර ව දුවන මේ ගමනේ
සැනසුම ඇත්තේ කොතැනද
සොයන්න එපා එය වෙනතක
ඔබ ළඟම යි එය නොපෙනුණ ට 💐
ඔබතුමා මුදිතාව සරලව එදිනදා ජිවිතයට ගලපා හොදින් විස්තර කරා..බොහොම ස්තූතියි..!!!
👍❤ සැපෙන් ඉන්න, සතුටෙනුත් ඉන්න ...😊👍✌💐💐💐...මම නම් එදිනෙදා වැඩක් කලාමත් සතුටු වෙනවා , උදාහරණයක් : නෑවා ම,කෑව ම.😊👍 , කොන්ඩෙ කැපුවා ම ඉතාමත් සතුටයි😊, ,මගේ පෙනුමත් අනික් මගේ වයසේ අයට වඩා ලාබාලයි, මිනිස්සු කියනවා අපි හිතුවෙ ඔයා එච්චර වයස කියන්ඩ බෑනේ පෙනුම ❤ ✌😊👍, Be happy , ලෙඩ වෙනවා ත් අඩුයි ඩොක්ට කියන්නේ සම්පූර්ණ ඇත්ත 👍✌💐❤
Play a little game and I’ll come get them after school 🏫 if that’s all it
වත්මන් මනෝ උපදේශකවරු අතරේ ඉහලින් සිටින ගුරු උතුමෙක් තමයි මෙතුමන්.
මෙම video ව සියලු දෙනාගේම නෙත ගැටේවා🙏
බොහෝම පිං දොස්තර මහත්තයෝ ඔබ සියලු දෙනාටම 🙏🙏❤️❤️🧎♀️🧎♀️බොහෝම ස්තුති සර් 🙏🙏
බොහොම වටිනා video එකක්. කොයිතරම් සැප තිබුනත් හිතට සතුටක් නැති මිනිස්සු ඕනෑතරම් මේ ලෝකේ ඉන්නවා. ඊර්ෂ්‍යාව ගැන කියූ දේ නම් 100% නිවැරදියි. බහුතරයක් මිනිස්සු අනෙකාගෙ සැප,සතුට ගැන ඊර්ෂ්‍යයි..
Obathumata godak pin
ගොඩක් වටින අදහසක් doctor . බොහොම ස්තූතියි ❤🙏
අැත්තටම හොද මාතෘකාවක් docter...
තව තවත් videos කරන්ඩ
thank u sir
සිතේ පීඩනය අඩුකර ගැනීමට ඔබතුමා දෙන දායකත්වය කියා නිම කල නොහැක. ඔබතුමාට නිදුක් නීරෝගි බාවය ලැබී තවත් සිත් සුවපත් කිරීමට හැකියාව ලැබේවා! ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඔබට නිරතුරු ලැබේවා!
Very good sir ❤❤❤
Very amazing....
Deerghaaya lebewa...obathumata.
අප දැනුවත් කිරීම පිළිබඳ ස්තුතියි. අගයකරමි.❤
ස්තුතියි වෛද්‍ය තුමනි ඔබට.තෙරුවන් සරණයි🙏
Great speach Dr
බොහොම පිං Doctor
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
Thank u docter . Digatama me wadasatahana karagena yanna
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ජීවිතයේ බොරුව මනසෙහි මායාව දැක සම්මතයෙන් ඉවත්වීම නොවේද කල යුත්තේ ?
Thank you
thank you so much
Doctor excellent
Much merits theruwansarany Thank
👍👍👍👍👍ඇත්තම කතාව සර්...ෂා...මරු
හිත යහමගට ගිය දේශනයක්.
වෛද්‍යතුමනි ඔබට යහපතම වේවා.
දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය ඔබට ලැබේවා නිරතුරුවම !!! නිරතුරුවම !!❤❤❤
Thank you Dr
කාලෝචිත ආකාරයකින් කියලදෙනවා.හරිමවැදගත් කතාවක්.හැමදෙනා දිහාම සතුටින් බැලුවොත් අපේ සතුටත්. අනිවා ර්යයි.
ස්තුති සර්❤
👍 හරිම හරි සර්
ඔබතුමාට දීර්ඝායු ලැබේවා. ....තෙරුවන් සරණයි. .ඔබවගේ දැනුම ලබා දෙන උතුමන් අපගේ රටේ තව බිහි වේවා.
Theruwan Saranai Doctor
Bohoma pin sidu weewa 🙏💐💐
This is a great video 👏💐💐
ඉතාමත් වැදගත් දේශනයක්
ස්තුතියි
සුභම සුභ දවසක් වේවා ඔබතුමාට
දීර්ඝායුස ලැබේවා
Yes my honerable sir .u are correct But these details told our load Buddha long ago . But very few people listen to it. Even today same position . It will influence to our merit . Thanks ❤lot.
අනිවා සර්
Doctor ...me wachana nm behethmai..❤️ ..sathuta gana thawath godak videos danna.....❤️❤️
අනේ docror බය, anxiety ගැන video එකක් කරන්නකො. 🙏
Beautiful talk Dr.
Dr. Obathu itha hondin pehedili kara , ettatama Buddhun Wahanse desu Dharmaya anuwa api ape jeevithaya hedagassa gannawanam apita honda gamanak ya heki, eheth mage Sitha kalayak thisse dushanaya wela thiyena nisa Ikmanin terum ganna apahasuiy
Ema nisa nitarama obathumage video‘s balanawa jeevithaya Sathutin inna . Bohoma Pin dr .
ස්තුති
කාලෝචිත හරබර පැහැදිලි කිරිමකි අනන්ත අපුමාන පින්💐💐💐
100% true.
Thanks sir. Very excellent guidance to enhance the life. I am Asoka Bandara from Aranayaka.
Great stuff
What a gretest idea..❤fanyastic of the rocovery life ..
මාතා යතානියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ. .
මේ දැක්මෙන් ලෝකය දකිනවා නම් අනුන්ගේ සැප දැක සතුටු වන මානුෂිය ගුණය තුලම
"මෙත්තා , මුදිතා , කරුණා , උපේක්ෂා කියන සතර බඹ විහරණයම ඉබේම වැඩෙනවා.එවන් සිතක් තුල සැපය හා සතුට නිරතුරුව නිරායාසව ඇතිවෙනවා.
ඉතිං ජේසුස් වහන්සේ කීපරිදි "දෙන්න එවිට ලැබේ. . " ඔව් ලැබෙන්නේ සැබෑවටම ඒ සාමයයි.. සතුටයි . . එයමයි අප ජීවිතයේ ලබන සැබෑම සැපය වන්නේත්. .
බොහොම ස්තූතියි මහත්මයා මේ සමබර පැහැදිලි කිරීම් වලට . . දීර්ඝායු වේවා !!! 🙏💐💐
ස්තුතියි !
ස්තුතියි doctor ❤
Sir, very excellent video series to understand the life. Thank you very much. I am Asoka Bandara from Aranayaka.
Thank you very much Doctor !! 🙏❤
Doctor, Bipolar Disorder ගැන video එකක් කරන්න පුලුවන්ද? මම දැන් මාස 7 ක ඉන්දන් treatments ගන්නවා. මට disorder එක තේරුනත්, මගෙ parents ලට ඒක තේරුම් ගන්න ටිකක් අමාරුය්. එයාල doctor ගෙ videos ගොඩක් බලනවා. Please, make some content around SMIs like Bipolar and Schizophrenia. It will be really helpful for lots of us. Thank you.
Thank u somuch sir. 🙏🙏🙏🙏
ඉතාම කාලෝචිතයි සර්...
Siyalu loka siyalu sathwayo.
Suwapathwewa....
Thanku doctor
Thank you sir..its great ❤
Excellent
It’s great doctor
සර්, ඔබ්තුමා සමහ කතා කරන්න අවශ්‍යයි . මගේ දුවගේ යම්කිසි ගැටලුවක් තියෙනවා . දුව ඔබ තුමා හමුවීමට අවශ්‍ය බව කියනවා. දුර වැඩි නිසා දුරකථනයෙන් හෝ online කතා කිරීමට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් වෙයිද
Thank you doctor. Is there any chance you could do a video on anxiety and its treatment please? Thank you.
Love the content of your videos; they're very informative and helpful!❤
However, I find the thumbnails a bit unpleasant and scary. A simpler thumbnail with the doctor's image & the video title would be great & just as effective.
තම්බ්නේල් හදන මහතයට කියන්න්නේ ඒව දකිනකොට ලොකු අප්‍රසන්න කමක් දැනෙනවා. අපි ඩොක්ටගෙන් ලොකු දැනුමක් ලබගන්නවා ඉදිරියට ඒක කරන්න ඕන ප්ලීස් ඒක නිසා අප්‍රසන්න තම්බ්නේල් ඩිසයින් දාන්න එපා, පුලුවන්නම් පරන ඒවත් වෙනස්කරමු. ස්තූති.
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
😂
Podi eka baya wela 😂😂😂😂
අයියෝ ඔව්, නොදන්න channel එකක් නං do not recommend කියලා දානවා. ඔබතුමා ගෙ රූපයක් දැම්මානං ඇති, technicall වැඩ කරන අය ලකුණු දාගන්න යන්න ඕනි නෑ.
රූප වලට ගැටෙඑන්න එපා.
I'm very grateful to my parents,they taught me to help others,to be win win
Excellent piece of work doctor. I'm a pshyitric nurse in Melbourne. Your vedio clips are so much valuable. Good luck with your work
Theruwan saranai
😂hai I like to learn psychology formally
What s your suggestions?
සර් ❤
Its amazing im tamil.but i could understand...can u able to translate and add sub title to people... Its very valuable..i know so many people suffering this problem.. they have to know what is life i follow in tamil its - Alchemy - its also like this amazing its very difficult to understand everyone because they should have to know how to understand first...
Great ❤❤❤
සර් මේ ප්‍රශ්නයට නිවැරැදි පිළිතුරක් දෙන්න
වත්මන් ලාංකික දේශපාලකයන් මුලු මහත් සමාජයක් විපතට හෙලා ඔවුන්ගෙ ජීවන විලාසය දෙස මෙ කියන විදියට බලන්න බැහැ නේද
Thnks you Sir
Attatama harima watina bawanawak.
Puluwannam Dr ta ,Music Podi lamainge moleta balapabna widiha gana video ekak karanna. Early childhood development balapana widiha
🙏🙏🙏🙏🙏
If you want to be happy, stay happy, and stay healthy .. it's not that easy someone says. if you wanna stay happy have to make the extra effort.
Jealous kattiya hendle krna vidiya pahadannako sir
Doctor ❤
Adyaapana kramaya wenskaranna oni kohomada sir kiyanawidiyata poddak pahadili karannako
වෙදතුමණි, ඔබතුමා මාගේ ගුරුවරයා වේ.ගුරුතුභණි,ඔබතුමා මොලයේ ඇතිවන සිතුවිලි බුදුදහම සම්බන්ධ කරලා කරුණු පැහැදිලි කරනවා.ඒ විග්‍රහ කිරීම ඉතා අගය කොට සලකන අතර එය පින පව අනුව ඇතිවන සිතුවිලි බව මට හැගෙනවා ඇත්තටම මෙම කරුණ සත්‍ය විය නොහැකිද?
wow sir👋👋👋
ඒ උනාට මේ සැප තිබුනට සතුට නෑ කියන මතවාදය පාවිච්චි කරනවා බයියන් නිර්මානය සදහා.ඔය සැපත් තියනවා සතුටත් තියනවා කියන කෙනෙක්ට ඇයි බැරි සැප අතාරින්න.මොකද පොරගේ සතුටට සැපත් බලපාන නිසානේ.
Nitharama wadagath padam kiyadena obathumate sithuthui
Onna balanna Chaminda, oyage channel ekata views aduwena hati.... Mey video ekaen passe
සර් NB කියන්නෙ කුහක කමද එතකොට.. 🙄
Irshyawa saha Kuhaka kama Gelosy & Envy
Sir ... මනෝවිද්‍යා උපදේශණ පාඨමාලාවක් කරන්නේ කොහොමද ?
ඉහළ නිලධාරීන් පහළ නිලධාරීන් සමග කතා karauthu දේවල් සහ නොකර යුතු dewa monawad kantha නිලධාරීන් visesen.
Ela ela👍
Dr hope u a fine.can u do a Vedio How To Deal with Narcissistic Personality man as a wife with who has symptoms of anxiety,stress and depression plz.
Thanks
❤❤❤
සතුට ඉබේ එන්නෑනෙ. මොලෙ design වෙලා තියෙන්නෙ අසතුටින් ඉන්නනෙ... සතුට බලෙන් තමයි ඇතිකරගන්න වෙන්නෙ...
Sir boho minisun sathuta nathi karan thiyenne daranna baritharam naya vimai ❤
Oba thumanlage upadesana hekithak pasal daruwanta laba denn ape kale oya upadesana lebunanm api mita pera givtha hodin dakasagen
Thank you doctor ♥️💐💐
Doctor magenta sathuta nethi wela thiyenne mama nitharama leda wenawa.mama nitharama anith aya gena hithana kenek.budurajanan wahanse deshana kala akarayata paspaw wali welakila jeewath wenawa.leda wenne mama sansare kala papa karmayak wenna athi.
ජීවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර යි සතුටින් භාර ගන්න ආගම ඔබට මරණය පෙන්වා සාක්කුව සුද්ද කරයි නොරැවටෙන්න ආගම ජාතිය කුලය සංස්කෘතිය නැමති විලංගු ගලවා නිදහසේ පියඹා යන්න පාංශු කුලය පන්සලට දෙන්න දෙවියන් වහන්සේ පල්ලිය ට දෙන්න ඔබ නිදහසේ ජීවිතය විදින්න
හරීම හරී❤❤❤❤❤❤❤
❤️❤️
මට මතක් une සාමය නැත මහා මන්දිරයේ ....කියලා ගීත කොටස මනෝවිද්‍යාත්මක න්‍යායන්....සහජ ලැදියා න්‍යායන් ,විලයම් මැගඩුගල්ගේ අවශ්‍යතා ධුරවලිය වගේ අන්තර්ගත කළා නම් හිතට හොදට දැනෙනවා.
🙏🙏🙏🙏✨️
Ithin oya sapa thiyenne hithe witharane.sathuta yanu thaman thoragath deyaki.
💐
Me vedio eke comments baluwama doctor wa kiyan de hariyata therum ganne na kiyala hithenawa..ada godak dena inne mansika ledun mahathmaya..
sapenuth naa sathutenuth naa . hama dema boruwak witarai
මොලයට සැනසිල්ලක් දැනෙනවා...