කරදර අඩුවීම පිණිස කලයුතු හොදම විසදුම | ven. Welimada Saddaseela thero |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 132

  • @asankajayathilaka1278
    @asankajayathilaka1278 4 หลายเดือนก่อน +54

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏.. මටත් මගෙ දුව කුසෙ තියන් ඉන්න කාලෙ මගෙ ලේ බර එන්න එන්නම අඩුවුණා,, බබා හොදට ම බර මදි කීවා.. මට හරක් මස් පවා කන්න කීවා...මං තව තවත් පිනට දහමට තදින්ම ලැදිවුණා.. අංගුලිමාල පිරිත,, තුන් සූත්‍රය කියලා හැමදාම මල් පූජා කලා.. ශ්‍රද්ධා රූපවාහිනියේ න් හැමදාම රූට පිරිත් ශ්‍රවනය කලා...මං බෙහෙත් ටික විතරයක් එයාලා කීව විදිහට බීවා. මං හීනෙන් හැමදාම ලේ දැක්කා.දුව හම්බවෙන්න ගිය වෙලාවෙත් මට ලේත් දෙන්න වුනා.දුව හම්බවෙන මොහොතෙත් අංගුලිමාල පිරිත අමාරු පිට හිතින් මතක් කරා.. මගෙ පුණ්‍ය ශක්තියෙ බලයෙන් බර නෑ කීව මගෙ දරු පැටියා 3.2ක් හිටියා.. අංගුලිමාල මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @Shanthama-k1r
    @Shanthama-k1r 22 วันที่ผ่านมา +1

    මමත් මේ දුක්විදින සන්සාරෙන් මේ උතුමි දර්මයෙන් මට පිහිට ලැබෙවා අපේ සාදුට බුදු සරලයි🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @NihalNihal-n9y
    @NihalNihal-n9y 21 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි ස්වාමීනි නුබ වහන්සේට, කැලබුනු හිතකට මේ දේශනයන් අමාවතරක් වැන්න, මෙම දර්ම් දේශනය අසන කල අනෙක් සියලූම දර්ම දේශනයන් ඇසීමට සිත් වන්නේය ,මෙලෙස දරමයන් මගින් මිනිස් මනස දර්ම මාරගයට ගැනීමට කරන්නාවු කාරයයේ පින් බලයෙන් ඔබ වහන්සේට චිරාත් කාලක් බුදුසසුනේ වැඩවසන්න හැකිවේවා...

  • @DdshanuJayawards12
    @DdshanuJayawards12 4 หลายเดือนก่อน +10

    පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා..නීරෝගී වේවා..සාදු..සාදු..සාදු..🙏🙏🙏

  • @OmeshasanjanaSanjana
    @OmeshasanjanaSanjana 3 วันที่ผ่านมา

    Oba vahanseta niduk neerogi suvaya labewa uthum u chathurarya sathya daramaya gawthama Budda sasanayedeema labannata vasanawa labewa 🙏🙏🙏🙏🙏🙏

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali9297 4 หลายเดือนก่อน +26

    අපිට ගුණධර්ම කියලා දෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා 🙏🙏🙏 namo buddaya

    • @AGCbro
      @AGCbro 4 หลายเดือนก่อน +2

      අනේ කවුරු හරි මෙි ස්වාමීන් වහන්සේගෙ වස්ඇප් දුරකථන අංකයක් දන්නවානමි සදහන් කරන්න. ගොඩාක් පිං..තෙරැවන් සරනයි

    • @roudi-g1q
      @roudi-g1q 4 หลายเดือนก่อน

      ​@@AGCbror

  • @bad__girl_--n_s--
    @bad__girl_--n_s-- 3 หลายเดือนก่อน +14

    බුදු සරණයි ❤ මම පායිම්පත් පලන්දන්න ඉන්නව. ඒත් මට නටද්දී ඇග පන නැති වෙනව. මේ ලගදි ඉදන් 😢මිස් තේරුම් ගන්නෙ නෑ පොඩ්ඩක් වත්. 😢අනේ මට හොදට නටන්න පුළුවන් වෙත්වා. මිස් බනින කොට මට දුකයි 🥺 අනේ මට හොදින් නර්තනය හැදෑරීමට හැකි වෙත්වා 🙏 බුදු සරණයි ❤ සියලු පැතුම් ඉටු වේවා සියල්ලන්ගේම 😊

    • @rohanudawaththa9265
      @rohanudawaththa9265 22 วันที่ผ่านมา

      Budunge saranin oyage pathum ituwenawa.

    • @YmsYapa-ui4ip
      @YmsYapa-ui4ip 22 วันที่ผ่านมา

      පුතෙ ඔයා රහුල මාතවට වන්දනා කරන්න

  • @NishaniSkunthala
    @NishaniSkunthala หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 4 หลายเดือนก่อน +4

    ජීවිතයට වටිනා අවවාද අනුශාසනා දෙමින් අපව යහමඟට ගැනීමට දරන උත්සාහයට අනේක විධ පින් අප කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්ස ඔබවහන්සේට නිදුක්නිරෝගීසුවම ලැබේවා. බුදුසරණයි....

  • @ShiromiNawodya
    @ShiromiNawodya 4 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷

  • @malshaherath4438
    @malshaherath4438 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏

  • @DilankaPubuduVithanage
    @DilankaPubuduVithanage 4 หลายเดือนก่อน +4

    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!...ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා !!!...සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @DeepthiSadamali-fs5fx
    @DeepthiSadamali-fs5fx 4 หลายเดือนก่อน +5

    ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගෙ නම්ස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් සද්ධාසීල ස්වමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏

  • @Heraldofandraste-bm4lc
    @Heraldofandraste-bm4lc 4 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🌺🌼🌻💐🌷🌸💐
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌹🌼🌻💐🌺
    භාග්‍යවත් වූ අරහත් වූ මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🌷🌻🌼💐🙏🌺

  • @wmpriyadarshani
    @wmpriyadarshani 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai pinwath swamin wahanseta niduk nirogi suwaya dirga aysa wewaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimakumari6304
    @chandimakumari6304 4 หลายเดือนก่อน +4

    මාගේ නමස්කාර ya වේවා .පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා

  • @Nilanthe-k5z
    @Nilanthe-k5z 8 วันที่ผ่านมา

    Sadu sadu 🎉🎉🎉🎉🎉🎉sadu sadu 🎉🎉🎉🎉🎉

  • @nelumdamayanthi5076
    @nelumdamayanthi5076 4 หลายเดือนก่อน +2

    බුදු දහමේ සත්‍යයානු බලයෙන් මාගේ කුසෙ පින්වත් දරුවන් බිහි වෙවා. මාගේ සිතෙ ගින්දර දුරු වෙවා🙏🙏🙏

  • @nadeeratharangani4335
    @nadeeratharangani4335 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ishanmendis9365
    @ishanmendis9365 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏

  • @HiruniHiruni-c3g
    @HiruniHiruni-c3g หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා මිනිසුන් ගේ ජීවිතයට ඉතාමත් වැදගත් වැරැදි මගයන මිනිසුන්ට නිවරදි මාවතක යන්න ගොඩාක් වටිනවා ඔබවහන්සේට චිරාත් කාලයක් බුදු සසුනේ වැඩ ඉන්නට වාසනාව පින ලබෙිවා 🙏🙏🙏🙏

  • @GarusinhaWimala-vb2zu
    @GarusinhaWimala-vb2zu 19 วันที่ผ่านมา

    Theruwan Saranai sadu sadu sadu

  • @ricecocker4528
    @ricecocker4528 2 หลายเดือนก่อน

    බුදු සරණයි...!!!
    නමෝ බුද්ධාය...!!!
    තෙරුවන් සරණයි...!!!
    උතුම් ධර්ම දානයක් ම වේවා...!!!
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වෙත්වා...!!! 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @ramyalatharamyalatha-io2ex
    @ramyalatharamyalatha-io2ex หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි

  • @AnomaJayasundara-m9v
    @AnomaJayasundara-m9v 26 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @LiyanageDesilva
    @LiyanageDesilva 4 หลายเดือนก่อน +3

    බුදු සරණයි අපෙ හාමුදුරුවන් වහන්සේගේ බන හමදාම මම අහනව සා දු සාදු

  • @akashinithmi6253
    @akashinithmi6253 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි🙏🙏

  • @DilrukshiLumbini
    @DilrukshiLumbini 27 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මගේ ජීවිතයට දහම් අවබෝදය ලබා ගන්නට ඔබ වහන්සේගේ දර්ම දේශනාවට හැකි වීම නිසා....සාදු සාදු සාදු සාදු ..

  • @sandarthnabandara6865
    @sandarthnabandara6865 20 วันที่ผ่านมา

    බුදු සරනයි සාදු සාදු.🙏🙏🙏🙏🙏

  • @nadiya3753
    @nadiya3753 4 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා බුදුරුවණට සැමදා බුදු හිමි සරණ යමී..
    නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමී..
    නමස්කාර වේවා සග රුවනට සැමදා මම සග සරන යමී..
    නමස්කාර වේවා තුණු රුවණට සැමදා තිසරණ සරණ යමී..
    🙏

  • @DishaShymil
    @DishaShymil หลายเดือนก่อน

    ඔබවහන්සේ ට මගේ නමස්කාරය වේවා ❤❤

  • @rupiadjei4444
    @rupiadjei4444 4 หลายเดือนก่อน +2

    Apage kalyana mithuru pinwath suwamin wahanse niduk nirogi suwa deergau suwa labathwa ..sadu Sadu sadu 🙏🙏🙏

  • @NiroshaChaminda-i2o
    @NiroshaChaminda-i2o 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි නමස්කාරය කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nish216
    @nish216 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවණේ ආශිර්වාදයෙන් අමාමහ නිවන සාක්ෂාත් කරගැනීමට මේ පින් හේතුවාසනා වේවා..!!! 🙏🙏🙏

  • @nisansalamadumali3959
    @nisansalamadumali3959 หลายเดือนก่อน

    Pinwath swamin vahanseta mage namaskaraya wewa... !!!

  • @sadewchamindu8660
    @sadewchamindu8660 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ට තවතවත් ධර්මය දේශනා නරන්න ශාක්තිය දහිරිය ලැබේවා. සාදු සාදු

  • @RanuRamanayake
    @RanuRamanayake 4 หลายเดือนก่อน

    🎉සාදු සාදු සාදු සාදු සාදු .,...................... ඔබ වහන්ෙස්ෙග් ධර්ම ෙද්ශනා අහනෙකාට අැස් වලට කඳුලු එනවා. එ් තරම් ශද්ධාවක් එනවා. සාදු සාදු......

  • @eshanpasindu7253
    @eshanpasindu7253 4 หลายเดือนก่อน

    උතුම් තෙරුවන් සරණයි උතුම් ස්වාමින් වහන්සේ නිදුක් නිරොගිමත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @M.M.PriyanthaM.M.P
    @M.M.PriyanthaM.M.P 4 หลายเดือนก่อน

    Nomo Buddhaya ape sadut niduak niroge kama lebeawa 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🏵️🏵️🌷🌷

  • @Sasankarawindu
    @Sasankarawindu 3 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @msseroome4871
    @msseroome4871 2 หลายเดือนก่อน

    බුදුසරණයි නාමෝ් බුද්ධය 🙏🙏🙏🙏🙏

  • @thakshilaPerera-is9wb
    @thakshilaPerera-is9wb 3 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි අපගේ සෙවාමින් වහන්සේට සාධු සාධු සාධු...

  • @metusinhga9481
    @metusinhga9481 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @RangikaPieris
      @RangikaPieris 2 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @LakshmiGodawaththa
    @LakshmiGodawaththa 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනය් පින්වත් ස්වාමීන් වහන්සේට .

  • @SriyaUdayangi
    @SriyaUdayangi 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @NilukaPriyar
    @NilukaPriyar 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @WasanthiSamanlatha-y6t
    @WasanthiSamanlatha-y6t 2 หลายเดือนก่อน

    Sadu!!! Sadu!! Hamuduruwane oba wahanseta pin

  • @user-ir9qr3xt3y
    @user-ir9qr3xt3y 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමාස්කාරය වේවා..🙏🙏මෙවැනි උතුම් ධර්ම දේශනා තවත් දේශනා කිරීමට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..🙏ඔබ වහන්සේගේ උතුම් ධර්මය නිසා මාගේ ජීවිතයම ගොඩක් වෙනස් වුණා..මගේ මහත්තයා සුරා පානය නතර කරා ඔබ වහන්සේගේ බණ අහලා..ඒ තරම් මිනිස් සිත වෙනස් කරන වටිනා දහම් පද ඔබ වහන්සේගෙන් අපිට අහන්න ලැබුණා...නිතර නිතර අපිව බණ අහන්න පින් කරන්න යොමු වුණා ඔබ වහන්සේගේ ධර්මය ඇසීම නිසා..උතුම් බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏නිවන කෙටි වේවා🙏

  • @PriyanthiHerath-c3b
    @PriyanthiHerath-c3b หลายเดือนก่อน

    Budusaranai swamin wahansa 🙏

  • @charithasrimali8579
    @charithasrimali8579 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @SubaSeneherathna
    @SubaSeneherathna 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 4 หลายเดือนก่อน +1

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏 apage samma sambudu Rajananwahanseta Mage namaskaraya wewa 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐☸️☸️☸️☸️☸️☸️

  • @vishakananayakkara7767
    @vishakananayakkara7767 4 หลายเดือนก่อน +1

    Theruwan saranai 🙏🙏

  • @SandyaKumari-l4c
    @SandyaKumari-l4c หลายเดือนก่อน

    Mama hamuduruwanga bana ahanawa.harima kamathi hamuduruwanga bana Ahanda.mamath welimada Central ekata igana ganda giya.

  • @KaushalyaDisanayak
    @KaushalyaDisanayak 4 หลายเดือนก่อน

    සියලු සත්වයෝ හට මේ පිං පුජා වේවා 🙏🙏

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 4 หลายเดือนก่อน +1

    Budusaranay ape pinvath hamuduruvane.

  • @IwanthaKasun-u3l
    @IwanthaKasun-u3l 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!! නමෝ බුද්ධාය!!!

  • @DinushaMadhushani-d6k
    @DinushaMadhushani-d6k 3 หลายเดือนก่อน +1

    Apiwa me sansaren ethara karanna watina darama karuni kiyala dena oba wahanseta awasanaye sasaren ethara wenna me pina hethu wawa🙏🙏🙏🙏

  • @NilushaSampath
    @NilushaSampath 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏sadu sadu sadu sadu 🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷

  • @NayomiDolewaththa
    @NayomiDolewaththa 2 หลายเดือนก่อน

    මමත් ආසයි ඔබ වහන්සේ ගේ බණ ගමෙත් කියවන්න

  • @NadeekaSandamali-x7g
    @NadeekaSandamali-x7g 3 หลายเดือนก่อน

    Sadu Sadu pinvath svamin wahanseta mage namaskaraya weva

  • @manujajayasiri118
    @manujajayasiri118 4 หลายเดือนก่อน

    කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏නිතර නිතර බන ඇසීමට මාගේ අකුසල් හේදී ගිහින් මා කර කුසල් ඉස්මතු වී මාහට සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @malidamayanthi-nk2mp
    @malidamayanthi-nk2mp 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගෙ නමස්කාර වේවා

  • @todaysspecial6213
    @todaysspecial6213 4 หลายเดือนก่อน

    Theruwansaranay pinwath Swaminwahanseta 🙏

  • @AnushaKarunarathne-v3z
    @AnushaKarunarathne-v3z 4 หลายเดือนก่อน

    සාදු......සාදු......සා........දු.........🎉🎉🎉

  • @nandaweeraathukoralage900
    @nandaweeraathukoralage900 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බුදු බව ලැබේවා

  • @S.Arunadeepa
    @S.Arunadeepa 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @MaduMadushika-s2d
    @MaduMadushika-s2d 4 หลายเดือนก่อน

    🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ....

  • @ShiromiNawodya
    @ShiromiNawodya 4 หลายเดือนก่อน +1

    බුදු සරණයි

    • @PriyanthaThilakarathna-n9f
      @PriyanthaThilakarathna-n9f 3 หลายเดือนก่อน

      නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී සුවය ලැබේ වා

  • @nilankasamarakoon5149
    @nilankasamarakoon5149 4 หลายเดือนก่อน

    Theruwan saranai! Sadu sadu sadu

  • @w.sajeewani3441
    @w.sajeewani3441 4 หลายเดือนก่อน

    මම නම් බුදුදහම අනුව ජීවත් වෙමි.
    තෙරුවන් සරණයි.

  • @sureshchinthaka1368
    @sureshchinthaka1368 4 หลายเดือนก่อน

    පසේ බුදුවරුන් හදුන්වා දෙන්න පින්වත් ස්වාමීන් වහන්සේ ඒ ගැන දැනුමක් නැහැ මට 🙏🙏

  • @hemamaliPriyadarshani-s9x
    @hemamaliPriyadarshani-s9x 2 หลายเดือนก่อน

    මමත් මේ වසරේ සිරිපාදේ වදින්න 4 වන වරට ගියා. වසර 23 පසුව.මට උහුලන්න බැරි ඔලුව කැක්කුම ක්‌ තියෙනවා. මම ප්‍රාර්ථනා කරා යම් තාක් දුරටවත් මට මේ හිසරදය අඩු වේවා කියලා. ඇත්තටම මට දැන් ගොඩක් දුර‍ට හිසරදය අඩු උනා. ලබන වාරෙ ත් කොහොම හරි වන්දනා කරන්න යනවා සිරිපාදේ.

  • @induwejesundara838
    @induwejesundara838 4 หลายเดือนก่อน

    Ape suwamin wahanseta cherajewanaya lagawewa niwan awbodawewa

  • @deepthiranjan7267
    @deepthiranjan7267 3 หลายเดือนก่อน

    සාදූ සාදූ

  • @MaxMax-m4k2b
    @MaxMax-m4k2b 16 วันที่ผ่านมา

    🤲🤲🙏🙏🙏

  • @DamayanthiDamayanthi-ot8ss
    @DamayanthiDamayanthi-ot8ss 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏

  • @stcell3564
    @stcell3564 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌻🌻🌻

  • @nishanthagunawardhana6907
    @nishanthagunawardhana6907 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌹🌹🌹

  • @inokaruvini5120
    @inokaruvini5120 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmaniDDance-ge3qq
    @AmaniDDance-ge3qq 4 หลายเดือนก่อน

    😌🙏🙏🙏

  • @ManilManilManilManil
    @ManilManilManilManil 4 หลายเดือนก่อน

    🙏🙏🙏💅💅💅

  • @koshilamadushani5666
    @koshilamadushani5666 3 หลายเดือนก่อน

    Me hamuduruwo sambanda kara ganne kohomada

  • @bekam96
    @bekam96 4 หลายเดือนก่อน +1

    Saaaadu saaaadu saaaaadu

  • @KanchanaMala-ji1tu
    @KanchanaMala-ji1tu 21 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @nisansalamadumali3959
    @nisansalamadumali3959 หลายเดือนก่อน

    Pinwath swamin vahanseta mage namaskaraya wewa... !!!

  • @DiluLakmali-z5d
    @DiluLakmali-z5d 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 3 หลายเดือนก่อน

    Sadu sadu sadu.pinwath samin wahanseta uthum theruwan saranai sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 4 หลายเดือนก่อน

    Hamotama yahapathak veva garu svamin vahanseta samma sambudu saranai ❤❤❤

  • @박석현-h6z
    @박석현-h6z 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @SheharaAthapaththu-u6v
    @SheharaAthapaththu-u6v 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ArunishanthiRathnayakamudiyans
    @ArunishanthiRathnayakamudiyans 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukakodikara7748
    @nilukakodikara7748 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @DeshaniNethmini-t2q
    @DeshaniNethmini-t2q 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanyalewkebandara9508
    @ruwanyalewkebandara9508 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @ThariduLakshan-hu2df
    @ThariduLakshan-hu2df 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @GayaniGayani-q2q
    @GayaniGayani-q2q 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @DilshanUdayakumara-f2s
    @DilshanUdayakumara-f2s 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏