🎯
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- 🎯#genuinetalks
• 🎯#GenuineTalks-විෂයයන්...
අපේ අම්මට එක්තරා ගුරුවරයෙක්
කියලා තිබුණා
ඕලෙවල් ඉවර වෙලා මේ ළමයට
A/L කරවන්න එපා කියලා
ජොබ් එකක් හොයලා දෙන්න
මේ ළමයට ඉගෙන ගන්න බැරි ළමයෙක් කියලා
🈂️ 🈂️
එහෙම තත්වයක හිටපු කෙනෙක් තමයි මම
දෙපාරක් හිතනකොට හිතාගන්නත් අමාරුයි
මම මේතරම් දුරක් ආවා කියලා
මට ලකුණු විසි ගණනක් වගේ තිබුනේ
CHEMISTRY වලට
PHYSICS අසමත් වෙන්න හිටපු මට
පළමු වතාවේම B එකක් ආවා
🈂️ 🈂️
නොසිතු කරදර ගොඩක්
මගේ ජීවිතයට සිද්ධ වුනේ නැතිනම්
පළමු වතාවෙන්ම මේ
EXAM එක ඉහලින්ම ගොඩ දා ගන්න තිබුනා
🈂️ 🈂️
මගේ අම්මාට පිළිකාවක් හැදුනේ නොසිතු වෙලාවක
මම ගොඩක් ආදරය කරපු මගේ අම්ම මට නැතිවුනා
මොන ප්‍රශ්න කරදර ආවත්
මම වෛද්‍ය වරයකු වෙනවාමයි කියලා
අම්මට පොරොන්දු වුනා
🈂️ 🈂️
මම මගේ හීනය හැබෑ කරගත්ත
ඒගමන බොහොම දුෂ්කර එකක්
අම්මගේ මරණයත් එක්ක
මම මානසික අවපීඩනයට
ගොදුරු වුනා
මාස 8ක් ඇඳටම වැටුනා
හැබැයි ඒ දුෂ්කර කාලයෙන් පස්සේ
මම නැගිට්ටා
වෙන කවරදාකවත් නැති විදිහට
හිතට දිරිය ගත්තා
🈂️ 🈂️
නංගී මල්ලී ඔයාලා ඕනෑම කෙනකුට
මේ GAME එක දිනන්න පුළුවන්
මම වගේ කෙනෙක් දිනුවා නම්
ඔයාලට මේ දේ ඊට වඩා
හොඳට පැහැදිලිවම පුළුවන්
මේක අතහරින්න එපා
🈂️ 🈂️
විභාගයට අවුරුද්දක් තියෙනවා කියන්නේ
ලොකුම වෙනසක් කරගන්න පුළුවන්
කාල සීමාවක්
මම ඒ වෙනස කරලා පෙන්නපු කෙනෙක්
කරදර බාධක ගොඩක් මැද්දේ වුනත්
මට ඒ දේ කරන්න පුළුවන් වුනා
🈂️ 🈂️
අම්මගේ අසනීපය නිසා තාත්තගේ අතේ තිබුණු සල්ලි
ඔක්කොම ඒ වෙනුවෙන් වියදම් වුනා
මටයි මල්ලිටයි වියදම් කරන්න
තාත්තට සල්ලි තිබුනේ නැහැ
මම අමතර පන්ති කලා
ගෙදර වියදම හොයාගත්ත
🈂️ 🈂️
අම්මා මට නොලැබුනත්
අද මම ගොඩක් සතුටු වෙනවා
මම අම්මගේ හීනය ඉටුකරපු පුතෙක් විදිහට
• 🎯#GenuineTalks-විෂයයන්...
Genuine Talks brings you inspiring stories from our Advanced-Level exam winners. Discover their journeys, challenges, and triumphs as they share valuable insights and tips for success.
They discuss their study techniques, how they organized their time, and the resources that helped them succeed. From practical advice to personal anecdotes, these insights offer valuable guidance for anyone looking to excel in their exams. Don't miss out on their proven
We aim to motivate and inspire all Sri Lankan students through our TH-cam channel. By sharing success stories, study tips, and valuable insights, we hope to empower students on their educational journeys
SITHIRA HARSICHANDRA
#alphysics #genuinetalk #amithpussella #sasip #sasipnugegoda #genuinetalkssasip #genuinetalksshorts
#universityofmoratuwa #universityofcolombo #facultyofmedicinecolombo #2023al #2026AL #2023ALRESULTS
#biyagamavidyalaya
#advancedlevelsinhala #physics #facultyofmedicine #facultyoflaw #royalcollege #sasipinstitute
#tiktokvideo #trendingvideo #exammotivation #exampreparation #examtips #studytips #studymotivation #examsecrets #examtips #gceolevel #gceal #isipathana #nalandacollege
#improvememorypower #exammotivationalvideo #vibhaga #learning #memorybooster
#examwinnereasystudymethods #sinhalagossip
#studytipssinhala #vibhagarahas #padamkarankrama #usaspelaphysics #pussallasir #bestphysicsteachersrilanka #nugegodatuition #gampahatution #sasip #sasipclass #ksiriwithanage #chemistrysinhala #bioapi #kuppiya #dssenanayaka #dssenanayaklacollege
#anandacollege #vishakavidyalaya #devibalika #devibalikavidyalaya #museuscollege #mahindarajapaksacollege #thurstoncollege #isipathanacollege #zahiracollege #sirilayya
#bandaranayak #lyceum
#mahanamavidyalaya #ashokavidyalaya #lumbinicollege
#trinitycollege #stjosephcollege #vishakavidyalaya #anulavidyalaya #stpeterscollege #mahindavidyalaya #richmondcollege #mahindarajapakshacollege #dharmarajacollege #sujathavidyalaya #kingswoodcollege #stanthonycollege #mahamayabalika #devibalikavidyalaya #rahulavidyalayamatara #stthomascollege #anuradhapuracentral #josephvazcollege #embilipitiya
#presidentscollegeembilipitiya
#maliyadewacollege #Vidyarthacollege #Kalutaravidyalaya #sujathavidyalaya EHELIYAGODA NATIONAL SCHOOL
#mahamayavidyalaya #universityofruhuna #PUTTLAM #jvp #npp #anurakumaradissanayake
#jvpnews #nppsrilanka #jathikajanabalawegaya #samagijanabalawegaya
#PUTTALAM #WENNAPUWA #JOSEPHVAZZ #marawila #stjosephcollege #stjosephhighschool #WENURAEDIRISINGHA #aragalaya #siril #siyambalanduwa#monaragala #ampara #newzealand
#umandawa #INDEEPA #gampaha #sasipphysics #IUHSCAMPUS #amithpussella ASANGA DILSHAN HESADEE SADEERA #forest #forestapp #ict #informationtechnology #olympiad
#physicsonlineeducation #physicsolympiad #pelwatta #buttala #badalkumbura #wellawaya #news
#darmaloka #facultyofscience #sapexams #molecular_biology #biomedicalengineering #biomedicalscientist #biomedicalscience #akd #npp #anurakumaradissanayake #jvp #jvpnewstoday #jvpsrilanka #RATNAWALEE #Wesleycollege #facultyofmedicine #COLOMBOMEDICALFACULTY #Dammissara #wattala #gampaha #
අයියාගේ කතාව මේ විදියට බෙදාගන්න එක ගැන මට හරිම ආඩම්බරයි. අපිට අපේ අම්මා නැති වුණත්, අයියා ඉදිරියටම යන්න ශක්තිය සහ ධෛර්යය සොයාගත්තා. මම දැක්කා අයියාගෙ ඇස් දෙකේ තිබුනු අදිශ්ඨානය "අපි ගෙමක් ගහමු, මෙක කොහොම හරි ගොඩ දානවා" කියන එක හැම දාම අයියා ලඟ තිබිච්ච දෙයක්. මම වැටිච්ච හැම වරකම මට අත දීලා inspire කරා වගේ තවත් ගොඩ දෙනෙක්ව inspire කරලා මග පෙන්වන්න පුලුවන් කියලා දන්නවා අයියේ ❤
- පට්ටම අයියා කෙනෙක්ගෙ මල්ලි
Thank You
yes
මචං අද උබ ඉන්න මේ තැනට උබේ මේ බාධක පහු කරගෙන ආව එක ගැන මාරම සතුටුයි.උබට මෙහෙම බාධක තියාගෙනත් ඕනම වැඩක් අනිත් අයවත් motivate කරගෙන කරන්න පුලුවන් කෙනෙක් උබ,EXMO ඇතුලු හැම event එකේම,ඕනම group work එකකදිම ඒක අපි දැක්කා. ඒවගේම හොඳ මිනිස්සුන්ට හොඳ මිතුරෙක්.Good luck Machan for you future efforts.
thank you
I'm ecstatic to see you on stage ! And it's been quite a long time seeing you friend! And seeing how much you've grown all through the struggles you went through, you are a spark of inspiration to many....knowing the backstory of urs and how fearlessly U faced every bit of that is truly inspirational bro!! Just Amazing......Not gonna lie this truly inspired me ! Keep going bro! Your mom must be the proudest! And not gonna lie about how kind of a person you are after everything you've been through! Thank you for being a great human being which this world lacks...and my friend I literally wouldn't have been here if you have not been here for me during my hardest time..of course nothing in comparison to URS...you gave me Ur notes, helped me financially and help me gain the courage when I lost it.....couldn't have asked for a better friend! Very Very Proud of You Sithira❤
THANK YOU
correct
ධෛර්යවන්ත ශක්තිමත් අයියා කෙනෙක්.. thank you so much for this precious words...,💗
thank you
He was in my class during school days.. Bro never gave up on anything... very inspiring... Huge salute to you browii 🫡❤ #shinzosasagayo 😌💯
thank you
A friend I have known for years , He is so strong and hearing this again what he went through tears me up , Not many could even think of working with this much of determination. Such a great inspiration to anyone ❤️
THANK YOU
A Superb Character ❤
thank you
මේ දිනුම එක්ක පුස්සැල්ල සර් අනිවාර්යයෙන් මතක් වෙනවා
නියමයි අයියේ ජයවේවා
thank you
Gemmak sithira ayya 🔥🧡
THANK YOU
නිහතමානී චරිතයක් අපේ සිතිර අයියා
ජීවිතේ දිනන්න මාරම කට්ටක් කාපු අයියා කෙනෙක්
thank you
congratulations & thanks ayiya .
thank you
Sithira kiyanne godaak hoda gathiguna thiyena hoda yaluwek❤
THANK YOU
අනේ පුතේ හැමදාමත් සතුටින්ම ඉන්න ❤️❤️
thank you
Ive known sithira since grade 1,he has always been a good friend to me, would never forget all the hours we spent talking about anime. Although we speak less now since i live abroad . I wish him the best on his future endeavours. "Ganbare, Ganbare sithira" ❤
thank you
As a person who has seen you in most of these stages in your life, honestly its so inspiring to see how far you've come! The perfect definition of not letting life struggles define you. And amidst all these its amazing to see how you always bring a positive attitude to the people around you...
Much respect for you bro!😌❤
Thank You
Ape Sithira ayya ❤️ 3rd batch FOM UOM
thank you
Your resilience is deeply inspiring Sithraa💗Despite all challenges, your determination to honor your amma's memory and fulfill your promise is truly great of you malli❤️❤️❤️ Wishing you all the best as always!! We're so proud of you, hope you are too✨
THANK YOU
thank you pussalla sir
thank you
Sithira ayya ❤ දැක්ක නිහතමානිම චරිතයක්.
thank you
A comeback story for all of us
THANK YOU
Sithira Ayya❤️
thank you
Gammc sithira ayyee🎉❤
THANK YOU
❤❤
THANK YOU
Ape eca❤❤❤
thank you
හූඩි අදින සුපිරිම චරිතේ මේ
thank you
Sithira ayya❤
THANK YOU
හූඩි අදින SAP අයියා
සුපිරි චරිතේ
thank you
❤❤🔥
THANK YOU
Sithira අයියා Congratulations
thank you
CONGRATULAYIONS
thank you
Sithira ayya 💪🔥
thank you
සුපිරි වැඩ්ඩෙක්...ඒත් ඇයි කියනවා ද 1st shy එකේ ABC අරගෙන 2nd shy,3rd shy කරේ??🤔🙃Medicine යන්න බැරි උනාට අද ලෝකේ ගොඩාක් opportunities තියෙනවා නේ???
CONGRATULATIONS-Sithira Ayya
thank you
one of the great student -Siithra
thank you
Sithira malli❤
thank you
CONGRATULATIONS SITHIRA
thank you
congradulations aiye
thank you
sithira
thank you
❤️🔥
thank you
❤❤❤❤❤
thank you
CONGRATULATIONS FROM SASIP
thank you
❤
thank you
Sithira Royal College
thank you
❤❤
thank you
Nikan ahanne gay wge neda meya😁
thank you
Matanm hithenne uba gay wage kiyala😂
❤
thank you