සුපිරි පට්ට තද කොර උදාර හැකියාවක් ඇති කෙල්ලක් - ගිරිරාජ් අයියගෙ දු පොඩ්ඩ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น •

  • @sujanijayathilaka686
    @sujanijayathilaka686 5 หลายเดือนก่อน +14

    ඇඳුමෙන් ,හැසිරීමෙන්,ගායනයෙන් මේ සියලුම දේවලින් සුපිරියි.

  • @champjanlyn8740
    @champjanlyn8740 5 หลายเดือนก่อน +27

    තාත්තාට ආඩම්බර විය හැකි දක්ෂ දුවක්. ආදරෙයි .❤❤❤

  • @gardihewageivan3320
    @gardihewageivan3320 5 หลายเดือนก่อน +10

    අළුත් නව පරපුරේ..සුපිරි ගායිකාවක් සහ රංගන ශිල්පිනියක්..අළුත් නිර්මාන කළා ලොවට ගෙනෙන ඔබට සුභ පැතුමි..

  • @Skwsamanthi
    @Skwsamanthi 5 หลายเดือนก่อน +14

    මාදිනී මල්වත්ත....වගේ..නියමයි 💪💪💪👌👌👌සුපිරිම 😘😘

  • @mudhithamendis3575
    @mudhithamendis3575 5 หลายเดือนก่อน +27

    මේ වගේ දරුවෝ රටට සම්පතක් හෙළුව පෙන්නනවට වඩා අති විශිෂ්ටයි ❤❤ ආදරේයි කටහඩ නම් 👌👌 අපේ රන්වල සර්ගේ දායද එතුමට පිං

  • @surangakahadawalaarachchi9403
    @surangakahadawalaarachchi9403 5 หลายเดือนก่อน +16

    ඒ දක්ශතාවය අගය කරන්න පුලුවන් පිරිසක් එතන හිටපු එක ගැන සතුටුයි....❤

  • @nilanthidompage9837
    @nilanthidompage9837 5 หลายเดือนก่อน +12

    ඇත්තටම ලස්සනයි ..... ඇයත් බොහොම පියකරු ලස්සන දුවක්..... තෙරුවන් සරණයි පුතේ .....

  • @jettkolonna2358
    @jettkolonna2358 5 หลายเดือนก่อน +14

    ඉතා ඉහල කලාකුසලතාවයක් ඇති මේ දියණියට සුබ පැතුම්.

  • @lalithsenevirathne9823
    @lalithsenevirathne9823 5 หลายเดือนก่อน +11

    ඒ කටහඬේ.ඒ රූපෙ චාම් සරල බව.මොනවට පැහැදිලි වෙනවා..ඉතාමත් විශිෂ්ඨ හැකියාවක්.

  • @Pawanimaheesha1890
    @Pawanimaheesha1890 5 หลายเดือนก่อน +33

    සජිතගෙ මූනෙන්ම ඒ ගායනයට නියම වටිනකමක් දෙනව

    • @madawaperera1447
      @madawaperera1447 5 หลายเดือนก่อน

      Ayi dhanu nagitalama prathichaara dakkuwa thanksalot

  • @JJK451
    @JJK451 3 หลายเดือนก่อน +10

    කට වගේම වැඩ ඒ වගේම හැඩ මම ගොඩක් ආදරේ කරන චරිතයක් ඔයාට සුභ අනාගතයක් නංගියෝ ඔයා අපේ කලා ලෝකෙට ඇන්ද රැජිණ නෙවෙයි 😂 කලාවට ආපු ඔපමට්ටම් කරපු මැණිකක් ..හැමදාම ඔයවගේම බැබලෙන්න ඕනෙ ..බොරු ආටෝප නැති කෙල්ලෙක් ආදරෙයි ඔයාව මේ තැනට ගෙනාපු දෙමාපියන්ටත් ❤

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 5 หลายเดือนก่อน +9

    දියණීයණී ඔබගේ කුසලතා තවතවත් දීයුණු වේවා

  • @Damayanthi-s7y
    @Damayanthi-s7y 5 หลายเดือนก่อน +11

    ❤❤ තාත්තාගේ රංගන හැකියාව ආසාවෙන් බලනවා වගේම දුවගෙනුත් මේවගේ කළා හැකියාවන් බලන්න ආ...ස.ම හිතෙන අය තවත් ඉන්නවා කියලා නම් සහතිකයි ....හරිම ලස්සනයි මේ අහන්නෙත් කිවෙනි seරේද කියලා මතක නැ. .ජයක්ම වෙන්න ඕන දෝනියේ...❤❤

  • @lakrukvindya940
    @lakrukvindya940 5 หลายเดือนก่อน +6

    පරිපූර්ණ ඉදිරිපත් කිරීමක් කියන්නෙ මේකට.මූනෙ ඉරියව් සිරුරේ ඉරියව් ඔක්කොම සින්දුවට ගැලපෙනවා.සීරුවෙන් හිටගෙන සින්දු කියන නමගිය ගායිකාවො වගේ නෙමෙයි .කෙලින්ම වේදිකා නාට්‍යක් බැලුව වගෙ.😌♥️

    • @kosalamunadeniya
      @kosalamunadeniya  5 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත ❤

  • @pushpakumara4196
    @pushpakumara4196 5 หลายเดือนก่อน +9

    තාත්ත වගෙමයි හැකියාව සුපිරිම සුපිරි

  • @kumarimishal7231
    @kumarimishal7231 5 หลายเดือนก่อน +45

    නිහතමානී දෙමව් පියන්ගෙ නිහතමානී දරුවො...බොරු සෝබන නෑ අනික් එකීල වගේ එලුවෙන් දගලන්නෙ නෑ ..ඒ උනාට මිනිස්සු ආදරෙයි ජනප්‍රියත්වයන් අඩුවකුත් නෑ ...❤

    • @kosalamunadeniya
      @kosalamunadeniya  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤🙏

  • @roshanrehansa4366
    @roshanrehansa4366 5 หลายเดือนก่อน +6

    රන්වල බලකායෙන් රටට දායාද කරපු අති විශිෂ්ට නිර්මානයක්😍👍👍❤️

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 5 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි මැනික..ඒ ගායනය කොච්චර ඇහුවත් ඇතිවීමක් නැහැ

  • @jetstreamsammy834
    @jetstreamsammy834 5 หลายเดือนก่อน +6

    මොහොතකින් සියල්ලෝම තමාට අවනත කරගත් සුපිරි සුන්දර ගිරිදෝණි.

  • @pasindumadushan5402
    @pasindumadushan5402 5 หลายเดือนก่อน +6

    දාහකින් එකෙක් හරි මෙහෙම බිහිවෙන එක රටට වාසනාවන් ,තාලේ වෙනස් කරන්න එපා පුතේ සුපිරියටම යනවා ,තුනුරුවන් සරනයි

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna 5 หลายเดือนก่อน +8

    තාත්තාගේ ආඩම්බරේ.excellent

  • @lperera1995
    @lperera1995 5 หลายเดือนก่อน +9

    ඇත්තමයි ලස්සනයි අති ව්ෂිශ්ටයි

  • @upul1684
    @upul1684 5 หลายเดือนก่อน +7

    අද්විතීයයි....ගහේ කටු උල් කරන්න ඕනද...ජයවේවා සොයුරිය

  • @anojasudarshani198
    @anojasudarshani198 5 หลายเดือนก่อน +7

    ගායනය, රංගන හැකියාව අපුරුයි, සුභ පතනවා ලස්සන අනාගතයකට, තෙරුවන් සරණයි...!❤❤❤

  • @ImashiAnuththara-kt9ld
    @ImashiAnuththara-kt9ld 5 หลายเดือนก่อน +10

    මේක අහද්දි හිරි ගඩු පිපිනේ මගේ විතරද
    හැඩකාර නුවනක්කාර දක්ශ නිලියන් අතර ඉතා දක්ශ කෙනෙක් ඇය ❤️

  • @paramithbinindu7478
    @paramithbinindu7478 5 หลายเดือนก่อน +8

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ බුදු සරණයි ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @devikadilrukshi7522
    @devikadilrukshi7522 5 หลายเดือนก่อน +7

    ඇහුව වාර ගාන මතක නැති තරමටම තවත් අහනවා

  • @wnshamali
    @wnshamali 5 หลายเดือนก่อน +9

    කියන්න වචන නෑ ඒතරන්ම සුපිරියි❤❤❤

  • @Duminda-f7z
    @Duminda-f7z 5 หลายเดือนก่อน +29

    බලන්නකො තියන චාමි කම ඇදුමෙි පවා...හැදිචිච දෙමාපියන්ගේ හැද්චිච වැදගත් දරැවො...බුදු සරනයි දුවෙි උබට.....

    • @kosalamunadeniya
      @kosalamunadeniya  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🙏❤

  • @hirueducation8574
    @hirueducation8574 5 หลายเดือนก่อน +6

    ඇත්තටම ලස්සනයි. ඒ වගේම අර්ථාන්විතයි. ඕපාදූප ගෑනුන්ට හොඳ පහරක් විශිෂ්ඨයි👌

  • @mangalikr8785
    @mangalikr8785 5 หลายเดือนก่อน +8

    බුදුසරණයි, කියලා වැඩක් නෑ. පද වල තේරුමක් නැති ගායනා අහලා එපා වෙලා ඉන්න අපිට මේ වගේ ගායනාවක් කනට ඇහෙනකොට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. සුභ අනාගතයක් මගේ දුවේ 👍

  • @premarathneprathapaarchchi3665
    @premarathneprathapaarchchi3665 5 หลายเดือนก่อน +5

    ගායනය මෙන්ම ඉදිරිපත් කරන විලාසය ඉතාම ලස්සනයි . ඔබට ජය .

  • @asmithadurangi1382
    @asmithadurangi1382 4 หลายเดือนก่อน +6

    අනේ ඇත්තටම ගොඩාක් ගොඩාක් ලස්සනයි කීපාරක් බැලුවාද කියලා මතක නෑ ❤️❤️❤️❤️❤️

  • @upamalikasudda6622
    @upamalikasudda6622 5 หลายเดือนก่อน +8

    විශිෂ්ටයි උදාරයි තව තවත් මෙවැනි ම ගීත ගායනා කිරීමට ලැබේවා.

  • @danrdahanayaka
    @danrdahanayaka 5 หลายเดือนก่อน +22

    දැනට පස් හය වතාවක් ඇහුවා, බැලුවා. හරිම චාම් දක්ෂ අපේ රටට වටින මැණිකක්. අනික ගහේ කටු මක්කටයි උල් කරන්නේ... 😊😊

    • @kosalamunadeniya
      @kosalamunadeniya  5 หลายเดือนก่อน +1

      ආයෙ මක්කයි ඒක ඇත්ත❤

  • @RathnayakaRupa
    @RathnayakaRupa 5 หลายเดือนก่อน +6

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ නියමයි ❤❤❤

  • @chanumadu9993
    @chanumadu9993 5 หลายเดือนก่อน +7

    එක වතාවකට වඩා රස වින්දා ❤හරිම ලස්සනයි ගායනය වගේම රංගනය සුපිරි ❤ මූණ 😊😊😊

  • @chulaniwitharana4384
    @chulaniwitharana4384 5 หลายเดือนก่อน +10

    ගිරා ඔයාව හරි කාලයතනයට යවලා තියෙනවා. ආදරෙයි රන්වල balakayata

  • @WasanthaUdayasiri-x7y
    @WasanthaUdayasiri-x7y 5 หลายเดือนก่อน +7

    ඇත්තෙන්ම දරුවො ඔයා මාරම දක්ෂයි...ඒ ගැන වචන දෙකක් නෑ...ඉතාම විශිෂ්ඨ ගායනයක්,පද රචනයක්,සංගිතයක්.තුනුරුවන් සරනයි.ඊයෙ ගීතය ඇහුවෙ හිත ඉල්ලත තරු එකෙන්.දැනට පස් වතාවක් ඇහුවා.එපානම් වෙන්නෙනෑ.රැජින වාගෙම තමා.

  • @lionelranasinghe-p2v
    @lionelranasinghe-p2v 13 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි

  • @darshanadarshana4608
    @darshanadarshana4608 5 หลายเดือนก่อน +7

    ලස්සනම ලස්සන සිංදුව කට අඩ සුපුරියි ඔය චාම් බව පට්ට සුදු මෙන්න කටු ගන්න එපා නංගියෙ ඔයා පට්ටම ලස්සනයි

  • @RidmiHimanshi
    @RidmiHimanshi 5 หลายเดือนก่อน +7

    හරිම ලස්සන හඩක්.කදසුරිදුගෙ පිහිටයි ආරක්ෂාවයි!❤❤❤

  • @DharmapriyaWijenayake-i6h
    @DharmapriyaWijenayake-i6h 23 วันที่ผ่านมา +4

    අපේ රටට පුන්සඳක් දුවේ
    ඔයා තෙරුවන් සරණයි

  • @gaminiruwanpura9553
    @gaminiruwanpura9553 5 หลายเดือนก่อน +6

    ලස්සනයි පුතේ .කාලෙකට පස්සේ වෙනස් ආරකින් අපේ ගීත වලට සවන් දෙන්න සැලස්සුවාට .

  • @IromiUmanga
    @IromiUmanga 5 หลายเดือนก่อน +5

    🔥🔥🔥🔥🔥සුපිරි කියන්න වදන් ගලපගන්න බෑ 👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️❤️❤️❤️❤️ඔයාලවගේ අය තමයි අපේ කලාවට( නාට්‍ය කලාව, රංගනය, ඕනේ ජයවේවා👍🏻👍🏻👍🏻 🌹🌹🌹🌹🌹🌹තෙරුවන්සරණයි

  • @palansooriyachaminda452
    @palansooriyachaminda452 8 วันที่ผ่านมา +2

    ඇත්තම විශිෂ්ටයි ❤අදරෙයි නියමයි නංගි තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා තෙරැවන් සරණයි ❤❤❤❤

  • @renumendis9005
    @renumendis9005 5 หลายเดือนก่อน +5

    ලස්සන ගායනයක්.ඉතා ලස්සන කටහඬ . ❤❤

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 5 หลายเดือนก่อน +6

    Niyamai ,තව ,තව ,අහන්න කැමතියි ,තාත්තා වගේම දක්ෂ දරුවෙක් බලාපොරොත්තු ඉතාමත් ඉක්මනින්ම ඉටු වේවා .tharuwan saranai .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @susanthijayawardana-cs4ul
    @susanthijayawardana-cs4ul 5 หลายเดือนก่อน +8

    හරීම ලස්සනයි නංගී ,,,කියන්න වචන නෑ,මම කොහොමත් රන්වල සර්ගේ වැඩවලට කැමති කෙනෙක් ,ඔබ කොහොමත් ගිරිරාජ මහතගේ රැජිනක්....බුදු සරණයි

  • @user-rashali
    @user-rashali 5 หลายเดือนก่อน +8

    කොහොමද කටහඬ පාලනය කරන විදිහ....අමන්දා ආදරෙයි..❤❤

  • @niroshayapa5705
    @niroshayapa5705 5 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි මගෙ දුවේ
    තෙරුවන් සරනයි ඔයාට ❤❤❤

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 5 หลายเดือนก่อน +7

    wooooooooow ...මාරම මාරම මාරම මාරම ලස්සනයි දෙයියෝ........

  • @kumarkllgds691
    @kumarkllgds691 15 วันที่ผ่านมา +3

    බුදුසරනයි පුතේ ❤

  • @a.g.a.chamindasri5206
    @a.g.a.chamindasri5206 5 หลายเดือนก่อน +7

    නන්දට දෙවෙනිනෑ ඒක මරු නියමයිනේ

  • @Thejakaandvinujalearnvlogs
    @Thejakaandvinujalearnvlogs 5 หลายเดือนก่อน +5

    සුපිරියි කියන්න දෙයක් නෑ

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 5 หลายเดือนก่อน +5

    වොයිස්,ඇක්ටින්,සියල්ල පරිපූර්ණ ගායනයක්.

  • @smvimalaratna3588
    @smvimalaratna3588 5 หลายเดือนก่อน +4

    අපට ආඩම්බරයක්. හෙළ සංගීතයට ගැම්මක්.

  • @jayapalakurera8581
    @jayapalakurera8581 4 หลายเดือนก่อน +5

    තාත්තටයි දුවටයි පෙර ආත්මයේ ඉදන් ආව හැකියාවන් වෙන්න ඇති.
    තාත්තට වඩා දුවට හොඳ ගායන හැකියාවක් තිබෙනව.
    හරි ලස්සනයි දුව ගායනය.
    මම නන්දා කියන ගීයත් හරිම ලස්සනයි.
    ඔබට ජය!

  • @SenuraIreshi
    @SenuraIreshi 5 หลายเดือนก่อน +6

    සුපිරියක් තමා අක්කෙ❤❤❤

  • @kalukumi2826
    @kalukumi2826 5 หลายเดือนก่อน +4

    නියමයි ❤ ගිරි දෝණි. සහංගි හංසංජලීවත් මතක් උනා.

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 5 หลายเดือนก่อน +5

    තාත්තාගේම දෝනී..ඒ දක්ශතාවයන් විවිධාකාරයි....තෙරුවන් සරනයි මැනිකට

  • @janakasalon6748
    @janakasalon6748 5 หลายเดือนก่อน +5

    කොච්චර ඇහුවත් එපාවෙන් නැ මාරම ලස්සනයි

  • @dhammikasamaradivakara5999
    @dhammikasamaradivakara5999 5 หลายเดือนก่อน +6

    So beautiful. duwa Excellent performance. love you ❤❤❤❤❤

  • @amabey68
    @amabey68 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි හදවතින්ම සුභ පතනවා ඉදිරි ගමනට ❤❤❤❤

  • @chathuranganiwasana8484
    @chathuranganiwasana8484 5 หลายเดือนก่อน +5

    දෙමාපිය ආභාසය ..පට්ටයි නංගියෝ...ඉදිරියට ම එන්න ඕනී

  • @RuhiProduction-tv1vs
    @RuhiProduction-tv1vs 5 หลายเดือนก่อน +4

    ආයුබෝවන් අක්කෙ හරිම ලස්සනයි ආඩම්බරයක් ...ආදරෙයි අපේ කලාව සංස්කෘතිය බේරගන්න ඇත්තටම කෙල්ලෙක් ඉන්නවා❤.... ගායනයෙත් හෙලුව තියෙද්දි හරවත් ගායනයක්....❤❤❤❤ජය වේවා

  • @anomamaggonage761
    @anomamaggonage761 5 หลายเดือนก่อน +6

    ෂා.. හරිම ලස්සනයි!

  • @hemamalani1381
    @hemamalani1381 5 หลายเดือนก่อน +4

    බැලුව වාරගාන මතකත් නෑ.මේක....ඉනාවක් කැවිල වගෙයි...නියමයි කෙල්ලේ.

  • @damecafiris5703
    @damecafiris5703 5 หลายเดือนก่อน +4

    නියමයි දුවෙ හරිම ලස්සනයි එඩිතර ලස්සන දුවෙක් බුදු සරනයි මැනික

  • @jayalathhettiarachchi8349
    @jayalathhettiarachchi8349 5 หลายเดือนก่อน +2

    අපි ශ්‍රිලංකා..
    කියන්නේ...මේවනේ බොලව්.....ජයවේවා...ගිරි දෝනියෝ...❤️❤️❤️❤️

  • @musichits3490
    @musichits3490 5 หลายเดือนก่อน +7

    මේක අහන කෙනෙකුට හිතෙන්න පුලුවන් මේක කියන්නෙ Live නෙවෙයි කියල. ඒක එහෙම නෙවෙයි කියන්න හොඳම සාක්ෂියක් තියනව 2.54 වෙනි විනාඩියේ. කෑල්ලක් කියවෙන්නෙ නැති තැන. මාරම දක්ෂ ගායන ශිල්පිනියක්.. රැජිනට ඇන්දා සිංදුවත් Vocal remove කරපු ට්‍රැක් එක දාල මේ විදියටම කිව්ව මතකයි. සුපිරි. තවත් මේ වගේ වෙනස් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා🤟🤟❤️❤️

  • @darshanasamarasinghe-l3z
    @darshanasamarasinghe-l3z 5 หลายเดือนก่อน +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගායනයක්❤

  • @indragith9768
    @indragith9768 5 หลายเดือนก่อน +3

    තාත්තාගේ දක්ෂතාවය හොදට පිහිටලා තියෙනවා . 👏👏👏

  • @gayaninisansala901
    @gayaninisansala901 5 หลายเดือนก่อน +5

    Woooooooow නියමයි.මාරම ලස්සනයි . හැකියාව උපරිමයි. ❤❤❤❤

  • @Sehantha
    @Sehantha 5 หลายเดือนก่อน +107

    එහෙන් මෙහෙන් අනුන්ගේ සින්දුවක් ගලපාගෙන,, අඩ නිරුවතින් ජනප්‍රිය වෙන්න හදන, රියලිට් හාල් කෑලි වලට වඩා විශිෂ්ටයි,,

    • @kaushalyarajapaksha4056
      @kaushalyarajapaksha4056 5 หลายเดือนก่อน +1

      100% ඇත්ත.

    • @BimaBema-mc1yb
      @BimaBema-mc1yb 5 หลายเดือนก่อน

      ලස්සනයි.අනේ.බුදුසරණයි

    • @IsuruChathuranga-if9wb
      @IsuruChathuranga-if9wb 5 หลายเดือนก่อน

    • @rnimka5499
      @rnimka5499 5 หลายเดือนก่อน

      ඒක නම් , ඇත්තම ඇත්ත .
      This is a Correct .
      අඩ නිරැවත්ව, TV Program වලට, එන කාන්තාවන් ,ගැනත් , Reality Show වලින් ,එන උන් එක්ක Compair කරල බලද්දී ,දුව ඔයා,බොහොම
      Great 👍 🎉

  • @harshanidilrukshi5284
    @harshanidilrukshi5284 5 หลายเดือนก่อน +6

    මාර ලස්සනයි .... බලන් ඉන්න ආසයි

  • @manjulakarunarathna6317
    @manjulakarunarathna6317 5 หลายเดือนก่อน +7

    දුවේ ආදරයට කියන්නේ , ඔයා හරීම දක්ශ යී මේ දක්ශතාවයන් හොද යොදාගන්න සසර දිනන්න , විහිලු වකටවත් ආයේ වස් කවි ගායනා කරන්න එපා දුව මමත් මේ vidio එක තුන් පාරක් බැලුවා , එහෙම බලලා තමයි මේ commnt එක දැම්මේ ,සසර හරි භයානකයී දුව හොද නිර්මාණ කරන්න තෙරුවන් සරණයි දුව

  • @idjayasuriya5435
    @idjayasuriya5435 5 หลายเดือนก่อน +3

    Wow සුපිරි ....👌👌👌 කියන්න වචන නෑ...බුදු සරණයි ...දූ පැටියෝ ...❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nandanisirimanna1165
    @nandanisirimanna1165 5 หลายเดือนก่อน +6

    ගොඩක් ගොඩක් ගොඩාක් ලස්සනයි🎉

    • @kosalamunadeniya
      @kosalamunadeniya  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤🙏

  • @Ashaniroshana-rj7hl
    @Ashaniroshana-rj7hl 5 หลายเดือนก่อน +6

    ඒක මාරයි

  • @rasikakurupitage4100
    @rasikakurupitage4100 5 หลายเดือนก่อน +6

    සිංදුවට හරියන රගපෑම හරිම අගෙයි දූව!❤

    • @kosalamunadeniya
      @kosalamunadeniya  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤🙏

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 5 หลายเดือนก่อน +6

    මං කීපම සැරයක් බැලුවා 🎉🎉🎉

  • @padmavithanachchi-mq9sh
    @padmavithanachchi-mq9sh 5 หลายเดือนก่อน +6

    සුපිරිම සුපිරි ගායනය වගේම actions . තාත්තා වගේම දක්ෂයි .නිහතමානී යි .සුබ පැතුම් දුවට.

    • @kosalamunadeniya
      @kosalamunadeniya  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤🙏

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 5 หลายเดือนก่อน +6

    ආදරෙයි අනේඔයාට ලස්සනයි රැජිනට ඇන්දා වගේම් පට්ට සිංදුවක්

    • @kosalamunadeniya
      @kosalamunadeniya  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🙏❤

  • @CharikaWeerasooriya-g5o
    @CharikaWeerasooriya-g5o 5 หลายเดือนก่อน +4

    ලියන්න වචන නෑ සුපිරි ❤❤❤❤

  • @dushanherath2368
    @dushanherath2368 5 หลายเดือนก่อน +5

    Superb...👏👏👏
    ආයෙ කතා දෙකක් නෑ DNA check කරන්න ඔීනෙ නෑ...ගිරිරාජ්ගෙම දුව....all the best ...!

  • @padmakalupahanage9013
    @padmakalupahanage9013 5 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි දුවේ.ගයනය වගේම රංගනයත්. අපි අදත් යනවා ඔයාව මුනගැහෙයිද දන්නේ නැහැ.ඔයාට දුවේ දළදා සමිදුගේ පිහිට අශිර්වාදය රැකවරනය ලැබේවා ඉදිරි කටයුතු සාර්තක වේවා .ඔබ පියානන්ටත් නිදුක් නීරෝගි සුව සමගින් දීර්ඝායුස ප්‍රාර්තනා කරනවා.

  • @Lidiyaruth
    @Lidiyaruth 5 หลายเดือนก่อน +12

    මට ආසම සජිත ඒ සින්දුව විදින හැටියට❤

  • @tharumaproduction
    @tharumaproduction 5 หลายเดือนก่อน +7

    මේ පොඩ්ඩි අපිත් එක්ක ඉස්කෝලෙ එකට ගායක කණ්ඩායමේ හිටියෙ. හරිම නිහතමානීයි. මම හරිම ආදරේ නංගි කෙනෙක් එදා ඉඳලා ම. ❤❤❤❤❤

  • @DhananjanaDhananjana-by9lm
    @DhananjanaDhananjana-by9lm 5 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි අක්කේ ....
    මාත් හරිම ආසයි මෙවා අහන්න ❤❤❤❤❤❤❤🎉😊

  • @sithumudara9460
    @sithumudara9460 5 หลายเดือนก่อน +3

    සුපිරි...❤❤❤❤🔥🔥🔥🔥🔥🔥අහපු වාර මතක නැ 🔥🔥🔥🔥🔥🙏🙏🙏

  • @SanymuttalageSany-wt1su
    @SanymuttalageSany-wt1su 4 หลายเดือนก่อน +5

    දුවේ ඔබ අප රටට ආඩම්බරයක්,,,,, සරසවි මෑණියන් ගේ පිහිටයි

  • @maduharshini63
    @maduharshini63 5 หลายเดือนก่อน +7

    එතන ඉන්න හැමෝගෙම අව0ක හිනාව 👍👍❤️

  • @thanujakumarai7658
    @thanujakumarai7658 5 หลายเดือนก่อน +4

    පට්ට සිංදුව ,කියන්න වචන නැහැ, 👍👍👍👍👍

  • @pankajasaugandi2791
    @pankajasaugandi2791 5 หลายเดือนก่อน +5

    නියමයි අක්කේ video එක පස් පාරකට වැඩිය බැලුවා. කියන්න වචන නෑ

  • @dineshakumari7241
    @dineshakumari7241 5 หลายเดือนก่อน +4

    Sinduwatama ගැළපෙන ඔයාට api hari ආදරෙයි ❤❤❤❤❤❤

  • @SenakaR-pf7wp
    @SenakaR-pf7wp 5 หลายเดือนก่อน +4

    🎉 තෙරුවන් සරණයි ජයම වේවා 🎉🎉🎉🎉

  • @kummisemba8706
    @kummisemba8706 5 หลายเดือนก่อน +4

    ඉතාම දක්ෂයි පුතේ ඔයා , ජයෙන් ජයම වේවා ! ❤

  • @PamicoHomes
    @PamicoHomes 5 หลายเดือนก่อน +4

    නියමයි...👍💎සැබෑම දක්ෂ දරුවෙක්...❤️🥰

  • @shanikadarshani4977
    @shanikadarshani4977 5 หลายเดือนก่อน +5

    Harima lassana voice ekak ahan inna asay...