That's Lek at 3:34, when the clip moves to the museum where Heiyantuduwa Raja's skeleton is displayed. I've volunteered at her sanctuary ENP in Chiang Mai Thailand several times. She is amazing with elephants.
@@elephant4374 no unfortunately I haven't yet. My last visit to Sri Lanka was over a couple decades ago unfortunately. She did offer but timing never worked out. Hopefully soon.
These huge tuskers would have fathered so many genetically strong calfs in jungle but we are just diluting the gene pool today there are very few male tuskers in wild srilanka and other males do not have tusks......atleast there should be an breeding program in sri lanka as well as india supported by temple so that there genes are preserved
Brother they both are tuskers and Nadungamuwa raja carried the tooth relict for many years. Respect them both in the same way dont discriminate on because one was born in another country. Both are ours
හෙයියන්තුඩුවේ රාජා ඉතා වාසනාවන්ත ඇතෙක්. මේ වගේ ස්වාමි පුත්‍රයෙක් ලබන්නට. එයා රටේ අනාගත දරුවන් වෙනුවෙන්, මහා ඇත් රජුට ගෞරවයක් වශයෙන් ඒ ඇතාගේ අස්ථි යොදා සැකිල්ල නිර්මාණය කලා. ඒ වගේ උතුම් මිනිසෙක්ට මේ වගේ බෝධි සත්වයෙක් ලැබෙන එක සසර පතාගෙන ආ බැඳීමක්.
හෙයියන්තුඩුවෙ අපිට අබිමානයක්.නිවන් සුව ඇත් රජුනි.🙏🙏
හස්ති රාජයා මෙන්ම වටිනා හොද හිමිකරුවෙක් . කෙතරම් වටිනා යුගයක්ද ....
පාරිලෙයිය වනයේ බුදු රජුන්ට උවටැන් කල උතුම් බෝසත් හස්තිරාජපරපුරට වන්දනා කරමි ❤
මෛත්‍රි බුදුන් කළ මේ සසර ගමනින් මිදේවා ඇත් රජුනි... !!!!
ඇත් රජුනි නුඹට නිවන් සුව ලැබේවා!
වටිනා වස්තුවක් ඉන්න තැනක දෙයියෝ රකීවා
ඇතතටම ඇත් හිමි කරැ ඔහුට ගොඩක් ආදරය කරැනාව දක්වපු බව පේනව අවුරැදු 78 පමන ආයු වලදන්නත් එක රැකුලක් වෙනන ඇති
Yes
ඇත්තටම. එයාට මාළිගාවට එක්ක ගෙන ගිහින් ඇඳුම් අන්දනකම්ම ඒ මහත්තයා ඉන්නවා. එයා කොච්චර වගකීමක් ඇතුවද කටයුතු කරන්නේ කියල ඒකෙන් ම තේරෙනවා.
නිවන් සැප ලැබේවා හස්තිරාජයාට
වසර 9 ක් (1991 - 2000) එකදිගට දලදා කරඩුව වඩම්මවන්නට වාසනාව භාග්‍යය ලත් හෙයියන්තුඩුවේ රාජා ඇත් රජුට නිවන් සුවයම ලැබේවා ..ඔබට ජාතියේ උත්තමාචාරය ඇත් රජුනි ..! 🌹💐🙏
Hesitant thuduva raja ath rajuni obata dav minis sapa kalavara uthum u nirvanaya avaboda vava ❤❤❤🙏🙏🙏❤❤🐘❤🐘🐘💗❤🐘🙏
That's Lek at 3:34, when the clip moves to the museum where Heiyantuduwa Raja's skeleton is displayed. I've volunteered at her sanctuary ENP in Chiang Mai Thailand several times. She is amazing with elephants.
Did you come here with.Mrs Lek ?
@@elephant4374 no unfortunately I haven't yet. My last visit to Sri Lanka was over a couple decades ago unfortunately. She did offer but timing never worked out. Hopefully soon.
අපේ ගමේ අලියා
හස්තිරාජනනි නුබට නිවන් සුව ලැබේවා
නිවන් සුව ලැබේවා
These huge tuskers would have fathered so many genetically strong calfs in jungle but we are just diluting the gene pool today there are very few male tuskers in wild srilanka and other males do not have tusks......atleast there should be an breeding program in sri lanka as well as india supported by temple so that there genes are preserved
Thank you
අල්ලපු ගමෙ සතෙක් අඩම්බරයි
නිවන්සුව ඔබට..
Meya tama lankawe hitapu lassama ata
Niwan suwa labewa hasthi rajune
thnaks for uplording.....
Sadu sadu athrajita rata niwasuwa labawa😭😭😭💘💘💘
Haste rajutath utum newan pura boratu arawaaa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Rajata niwan suwa labewa
Great video
This is a Srilankan born majestic tusker we can be proud of unlike Nadungamuwe raja witch is an Indian born gift.
Brother they both are tuskers and Nadungamuwa raja carried the tooth relict for many years. Respect them both in the same way dont discriminate on because one was born in another country. Both are ours
Yes.
Yes
Pin athi ath raju
Good niws
Saddhantha kule kiyanne?plz kauru hari dannawanan kiyanta.
Aliyage hondai,kakul pahai bima wadinawanam eya saddantha kule...
Cub OF Ceylon bohoma sthuthi...kakul phai he he!!
Rukshan Bandara දත් 6ක් එක්ක ඇතුන් සලන්නට
ස+දන්ත
thamara darshani akke bohoma sthuthi..eth tikak pahadhili madi?
Yalith dalada karanduwa wadama kireemata waasanawa uda weewa ath rajuni
❤️❤️❤️❤️🙏🙏🙏🙏
Sadu.sadu.visthara.dunnata.pin
มีคุณแม่แสงเดือน ชัยเลิศด้วย
Good News
😞🙏🙏
Sadu
athrajuni obatapi
Lssny
Thechikottukavu ramachandran is the tallest Asian elephant in world
Not world in asia
nedhungamuwe raja 11.5 feet tallest tusker in Asia, Thechikottukavu ramachandran only 10.4 feet
But another tusker wasana hasthi raja from kataragama Sri Lanka, has grown to a height of 11.8 feet, which is yet to be recorded in the record book.
@@rahulsrilanka934 yes bro
@@rahulsrilanka934 Nadungamuwa Raja Died
නිවන් සුවය ලැබේවා