හුනු මැදීම./සහ කපරාරු කිරීම උගනිමු./Sl mesan guide

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 32

  • @slmesanguide4510
    @slmesanguide4510  ปีที่แล้ว

    වයඹ පළාත තුළ සිටින ඔබට අවශ්‍ය සියලුම ඉදිකිරීම් පහසු මිලට අප විසින් සිදු කරවා ගැනීමට පහත දුරකථන අංකයට අමත්න්න.
    0770759541
    0774457064

  • @geemix279
    @geemix279 8 หลายเดือนก่อน +1

    ලස්සන නිර්මාණසීලි රැකියාවක් තමා ලංකාවේ මේ රැකියාව කරන මිනිස්සු ඒ රැකියාවත් බාල්දු කරලා තියෙන්නේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයම බාල්දු කරලා . නැත්නම් ඔයාලත් මහත්වරු. ඔයාලගේ හැසිරීමෙන්යි

  • @TharindhuMadhushan-ni1bg
    @TharindhuMadhushan-ni1bg 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට ❤

  • @senithlivesound6875
    @senithlivesound6875 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට.....

  • @surangawijayanath5580
    @surangawijayanath5580 2 ปีที่แล้ว +1

    Hunu madala iwara wela..biththi kapala ..thintha ganna puluwanda..filler ekk ganna onida

  • @rasikagunarathna846
    @rasikagunarathna846 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @sisirakumarakarunasena8836
    @sisirakumarakarunasena8836 ปีที่แล้ว +1

    නොදන්නා කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න හැකිවන පරිදි, සියළුම පියවරයන් අනුපිළිවෙලින් ඇතුලත්වන ලෙස වීඩියෝ සකස් කරන්න. වීඩියෝ එක දීර්ඝවීම ගැටළුවක් නොවේ.
    මේකෙ මැද කොටස් බොහෝමයක් මඟහැර තියෙන නිසා ඒවා තේරුම් ගන්න බෑ.
    ඔබගේ උත්සාහය අගයකොට සලකමි.
    ස්තූතියි, ජයවේවා....

    • @slmesanguide4510
      @slmesanguide4510  ปีที่แล้ว

      චැනලයේ ඇති අනෙක් හුණු මදින විඩීයෝව බලන්න.ඒයින් ඔබට ඒ සම්බන්ඳව යම් අදහසක් ගත හැකි වේවි.

  • @emdssampath9688
    @emdssampath9688 2 ปีที่แล้ว +2

    කපරාරු කරලා ගොඩක් කල් ගිය බිත්තිවලටත් මේවිදිහට පුලුවන් ද

    • @slmesanguide4510
      @slmesanguide4510  2 ปีที่แล้ว +2

      බෑ. කපරාරු කරලා පැයක් දෙකක් වරුවක් අතර හුනු මැදීම සුදුසුයි.

  • @rockladgeacademy4658
    @rockladgeacademy4658 2 ปีที่แล้ว +2

    සිමෙන්ති සහ අලුහුණු එකතු කරගන්න අවශ්‍ය ප්‍රමාණය කොහොමද

    • @dineshmadusanka4920
      @dineshmadusanka4920 2 ปีที่แล้ว

      Hunu simanthi dalath bithi pupura yanwa mokadda hethuwa

    • @slmesanguide4510
      @slmesanguide4510  2 ปีที่แล้ว

      හදපු මතුපිටක පුංචි ඉරක් යන එක සාමාන්‍ය දෙයක්.

    • @slmesanguide4510
      @slmesanguide4510  2 ปีที่แล้ว +1

      හුණු 5කට සීමෙන්ති 1. කලු උණට ආපහු සුදු වෙනවා.

  • @LahiruPrasad-ov6ge
    @LahiruPrasad-ov6ge ปีที่แล้ว +1

    එලියේ බිත්ති කපරාරු කරද්දි හුනු මැදිම කලාට කමක් නැද්ද වැස්ස නිසා සවුත්‍තු වෙන්නෙ නැද්ද

    • @slmesanguide4510
      @slmesanguide4510  ปีที่แล้ว +2

      එළියේ බිත්ති වල හුනු මදින්න එපා වැස්සට සවුත්තු වෙනවා...

    • @LahiruPrasad-ov6ge
      @LahiruPrasad-ov6ge ปีที่แล้ว +1

      දලබ ගහලා සුද මැදිම ස්ලබ් එකේ එක ගැන්ත් කියන්න .එලියේ බිත්ති කපරාරු කරද්දි කොහමද හොද රෆ් එකට ගහලා තින්ත ගහන්නද හොද පොටි ඇදිමද. ස්තුතිය ඔබට

    • @slmesanguide4510
      @slmesanguide4510  ปีที่แล้ว

      @@LahiruPrasad-ov6ge ඒ විදියට ස්ලබ් එකට හුණු මේදීම ප්‍රශ්නයක් නෑ. එලියට නම් රෆ් එක තමයි හොදම...

    • @LahiruPrasad-ov6ge
      @LahiruPrasad-ov6ge ปีที่แล้ว +2

      @@slmesanguide4510 ස්තුති

  • @nayanajithds6599
    @nayanajithds6599 10 หลายเดือนก่อน +1

    හුනු එකකට සිමෙන්ති කියක් දානවද?

    • @slmesanguide4510
      @slmesanguide4510  10 หลายเดือนก่อน

      6 : 1 තමයි අනුපාතය.

  • @bhagyasampath6549
    @bhagyasampath6549 2 ปีที่แล้ว +1

    යාලුවේ අලු හුනු දියර පැකට් එක හොදයි නෙද

  • @t.b.thambilideniya8015
    @t.b.thambilideniya8015 2 ปีที่แล้ว +1

    Hunu kopamanakata siminthi kopamanakda ?

    • @slmesanguide4510
      @slmesanguide4510  2 ปีที่แล้ว

      හුණු 5කට සීමෙන්ති 1. කලු උණට ආපහු සුදු වෙනවා

  • @MaheshCRamalion
    @MaheshCRamalion ปีที่แล้ว +1

    💖🙏

  • @sureshdefonseka2394
    @sureshdefonseka2394 ปีที่แล้ว +1

    Oba etha wedagath wana hunu madeema kale. Issara gaval medde aluhunu walin. Wassata themunath pawathinawa. මේ පොට් වැඩක් නේ. නිය පොට්ටෙන් අඩන්න පුළුවන්. සේරම සල්ලි හොයන්න කරන දේවල්. ඔබ‍ට පිං හුණු මැදීම පෙන්නුවට. අද සමහරු මේ බව දන්නේ නෙහ

  • @dilshanrandika25
    @dilshanrandika25 2 ปีที่แล้ว

    බාගෙටනේ කියන්නේ ඔයා🤐

    • @slmesanguide4510
      @slmesanguide4510  2 ปีที่แล้ว

      තෙරුන්නැති දෙයක් තියෙනවනම් අහන්න