කපරාරු කිරීම දෙවනි ක්‍රමය පලවන කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #masonry #wallputty #construction

ความคิดเห็น • 73

  • @manjulalakmal8899
    @manjulalakmal8899 2 ปีที่แล้ว +9

    නියමයි...හොද පැහැදිලිව කියාදුන්න වැඩේ කරන හැටි...ජයවේවා...🙏🙏🙏

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว +3

    ඔය තියෙන්නෙ සුපිරියට ගිය සතියෙ 1,5සබ්ස්ක්‍රයිබ් දැන් 2වෙලා සුබ පැතුම් මචෝ දිගටම කරන්න ජය වෙවා

    • @WADABIMA1989
      @WADABIMA1989  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @hiranthabandara6682
    @hiranthabandara6682 2 ปีที่แล้ว +3

    Channel එක නැගල යනව මල්ලී ජය වේවා !!! අනික් කපරාරු ක්‍රම දෙක ගැනත් කියල දෙන්න....

  • @wsanjeewa
    @wsanjeewa 2 ปีที่แล้ว +4

    Thanks brother

  • @sujeewahemamali1119
    @sujeewahemamali1119 2 ปีที่แล้ว +1

    නියමයි ජයවේවා

  • @lahirumadushanka8371
    @lahirumadushanka8371 2 ปีที่แล้ว

    අයියෙ මරු මාර ලස්සනට වැඩෙ කියාදෙනව

  • @senanigunasekara1174
    @senanigunasekara1174 2 ปีที่แล้ว +1

    හරිම සරල පැහැදිලි කිරීමක්. දලඹ ගහන හැටි වීඩියෝවක් දාන්න පුළුවන්ද?

  • @youcenon
    @youcenon ปีที่แล้ว

    බර වටින දෙයක් මචන්, බාසුන්නැහැ හරියට වැඩේ කරනවද කියලා හරි අදහසක් ගන්න පුලුවන් ⚠️️👍

  • @ruwan2448
    @ruwan2448 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @PriyanthaKumara-wr9dn
    @PriyanthaKumara-wr9dn 6 หลายเดือนก่อน

    ❤subapathum digatama chanel eka karnna

  • @SusanthaKumara-tq5yb
    @SusanthaKumara-tq5yb 3 หลายเดือนก่อน

    ඔයා හරිම පැහැදිලිව කියල දෙනව

  • @shiromidilrukshi4858
    @shiromidilrukshi4858 2 ปีที่แล้ว +1

    පඩිපෙලක ලෑලි සවිකිරීම කියලා දෙන්න පුලුවන්ද ....

  • @rajeshbhutani483
    @rajeshbhutani483 2 ปีที่แล้ว

    Good explanation... Welldone brother

  • @surangamalwaththe4859
    @surangamalwaththe4859 2 ปีที่แล้ว

    Pata සුපිරි අයියා

  • @thirndunamilsh8839
    @thirndunamilsh8839 2 ปีที่แล้ว

    ගැම්මක්

  • @pocketgear
    @pocketgear 2 ปีที่แล้ว

    එනකම් බලන් හිටපු වීඩියෝ එකක්. වැඩි වැඩියෙන් sub ලැබෙන්න ඕන.

  • @asankamarasinghe3089
    @asankamarasinghe3089 2 ปีที่แล้ว +1

    Payment Dana vidiyai payment ekata simenthi dala suda thiyana vidiya video ekak danna

    • @WADABIMA1989
      @WADABIMA1989  2 ปีที่แล้ว

      ඉක්මනට දෙන්නම්

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 2 ปีที่แล้ว

    Niyamai.. Mewage hodata kiyala dena obata teruwan saranai

  • @thilankamadushan6278
    @thilankamadushan6278 2 ปีที่แล้ว +1

    kaparadu nokara aluthin thiyana potiwage plaster kramaya sarthakada brother

  • @nimanthapriyakalumnimantha3863
    @nimanthapriyakalumnimantha3863 2 ปีที่แล้ว

    Tawat vidiyo balanna api balagena innawa budu sarani oyata

  • @nimanthapriyakalumnimantha3863
    @nimanthapriyakalumnimantha3863 2 ปีที่แล้ว

    Jyawewa malli oyage vidiyo mama godak balabawa

  • @gossipsrilanka938
    @gossipsrilanka938 ปีที่แล้ว

    Niyamaii ඇත්තටම

  • @danushkaishar
    @danushkaishar 2 ปีที่แล้ว

    සුපිරි මචං

  • @wasanthakumara1933
    @wasanthakumara1933 2 ปีที่แล้ว

    patta niyama wadak 👌👌👌👍👍💔💔

  • @sathya2jith593
    @sathya2jith593 2 ปีที่แล้ว

    නියමයි...

  • @lankanlife8489
    @lankanlife8489 2 ปีที่แล้ว +1

    10*12 කාමරයක් කපරාරු කරන්න සිමෙන්ති කොට්ට කීයක් යනවද?

    • @WADABIMA1989
      @WADABIMA1989  2 ปีที่แล้ว +1

      5k විතර

    • @lankanlife8489
      @lankanlife8489 2 ปีที่แล้ว

      @@WADABIMA1989 බොහෝම ස්තුතියි. ජය වේවා සහෝ.

  • @shiromidilrukshi4858
    @shiromidilrukshi4858 2 ปีที่แล้ว

    Hodata kiyala denawa..thanks ..

  • @nimanthapriyakalumnimantha3863
    @nimanthapriyakalumnimantha3863 2 ปีที่แล้ว

    Hodi malli jaya wewaa oyata

  • @hareendraperera7562
    @hareendraperera7562 2 ปีที่แล้ว +1

    අඟල් 9 බිත්ති ආවම උළුවස්ස මැදට එනවා නේද?
    එතකොට වෙනස් ක්‍රමයකට නේද කරන්න වෙන්නෙ?

    • @WADABIMA1989
      @WADABIMA1989  2 ปีที่แล้ว

      වෙනසක් නැහැ

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b 7 หลายเดือนก่อน

    කොන්ක්‍රීට් බිම් කපරාරු කරන විදිහ කියලා දෙන්න❤
    ජයෙන ජය වේවා ❤

    • @WADABIMA1989
      @WADABIMA1989  7 หลายเดือนก่อน

      බදාම කපන්න පුරුදු වෙමු. කියන එක බලන්න

  • @kurmariluitel2052
    @kurmariluitel2052 หลายเดือนก่อน

    සිමෙන්තිවල සහ වැලි වල අනුපාතය කියද

  • @dushansadaruwan284
    @dushansadaruwan284 2 ปีที่แล้ว

    Supiri 🔥🔥🔥🔥

  • @AnandaAnanda-wz3kh
    @AnandaAnanda-wz3kh 2 หลายเดือนก่อน

    කැට තියලා මාල කපලා පස්සෙ කපරාරු කරන්න බැරිද

  • @dasanayakaranjith2140
    @dasanayakaranjith2140 2 ปีที่แล้ว

    Super boss

  • @yohanareli6223
    @yohanareli6223 2 ปีที่แล้ว

    උලුවහු පට්ටම් හදන වීඩියෝ එකක් නැද්ද...

  • @nimanthapriyakalumnimantha3863
    @nimanthapriyakalumnimantha3863 2 ปีที่แล้ว

    Pattam hadana widihat vidio ekk dannako malli

  • @somikusumsenarathna1715
    @somikusumsenarathna1715 2 ปีที่แล้ว

    Good job.theruwan saranai.

  • @priyarogamage9549
    @priyarogamage9549 2 ปีที่แล้ว

    සිමෙන්ති කොට්ටයක තියෙන සිමෙන්ති ප්‍රමාණය තාච්චි 5 යිද
    එම ප්‍රමාණයෙන් වර්ග අඩි කීයක් කපරාරු කරන්න පුළුවන් ද

  • @ThilinaWimalapriya
    @ThilinaWimalapriya 2 ปีที่แล้ว

    හොඳයි

  • @sampathkumara2101
    @sampathkumara2101 2 ปีที่แล้ว

    Niymai.jaywewaaa

  • @sampathmaduranga1147
    @sampathmaduranga1147 2 ปีที่แล้ว

    Yalu janelayak thiyana widiyath kiyala denawada hodata kiyala denawa oya

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 2 ปีที่แล้ว

    sahoo wena unge billa epa wela umba wadda machan.thanks

  • @samanthanuwankumara5314
    @samanthanuwankumara5314 2 ปีที่แล้ว

    super

  • @janithsaputhanthri1640
    @janithsaputhanthri1640 2 ปีที่แล้ว

    Aiye thintha gapu block gal biththiyaka kapararuwak gahanna kalin mokadda karanna ona?

  • @dilshanrandika25
    @dilshanrandika25 2 ปีที่แล้ว

    ❤️

  • @sampathmaduranga1147
    @sampathmaduranga1147 2 ปีที่แล้ว

    Yalu hanelayak karana widiyath danawada

  • @surangamalwaththe4859
    @surangamalwaththe4859 2 ปีที่แล้ว

    ලාභය karanakota gewena nogewena ganatada balanne

  • @ireshanrandika3165
    @ireshanrandika3165 2 ปีที่แล้ว

    Meke 2weni kotasa dannako. Uluwassa kaparadu karana hati

  • @dineshcmr9504
    @dineshcmr9504 2 ปีที่แล้ว +1

    කපරාරුව ඉවර වෙලා ඇස්බැස්ටොස් කැලි ඉවත් කරනවද?

  • @kumarasinghegayan6168
    @kumarasinghegayan6168 2 ปีที่แล้ว

    👍👍👍

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    ❤❤❤👍🌹💥

  • @sampathmaduranga1147
    @sampathmaduranga1147 2 ปีที่แล้ว

    Yalu janelayak thiyana vidio ekak danawada

  • @weerarathna9156
    @weerarathna9156 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @damithkumara7948
    @damithkumara7948 2 ปีที่แล้ว

    Biththi cable karanawa kiyanne mokadda kiyala kiyala denna plz

    • @lankanlife8489
      @lankanlife8489 2 ปีที่แล้ว

      වහල ගහන්න බිත්ති උස් කරල හැඩේ හදන එක

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว

    මෙකෙ එතකොට ඔයා ලබ කරේ මැද්දෙන්නෙ උඩ ටික ලබ කරගන්නෙ කොහොමද අයියේ

    • @WADABIMA1989
      @WADABIMA1989  2 ปีที่แล้ว

      Madde kata walata laba karaganna

    • @bhagyasampath8670
      @bhagyasampath8670 2 ปีที่แล้ว

      @@WADABIMA1989 පැහැදිලි මදිනෙ සුද්දො

  • @upulrathnayakarathnayakaxt9843
    @upulrathnayakarathnayakaxt9843 2 ปีที่แล้ว

    Skonamak karana Vidya video akkdanna.

  • @thirndunamilsh8839
    @thirndunamilsh8839 2 ปีที่แล้ว

    කො ඉතුරු ට්ක🙄🙄

  • @motivationalhut6497
    @motivationalhut6497 2 ปีที่แล้ว

    Phone number eka denawada

  • @chathurangadeshappriya9432
    @chathurangadeshappriya9432 2 ปีที่แล้ว

    බිත්තිය උඩ ඉදල කපරාරු කරන්න බැරිද

  • @nishanpradeep422
    @nishanpradeep422 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍