ගෙදර කපරාරුව අපිම කරගමු | how to plaster a wall | beginner guid | home wall plastering sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • hello friends welcome to SL Tech school.
    this video is about How to plaster a wall | Skim Coat Plastering | Ceylon Plastering a Wall | Wall construction
    My social media platforms:
    Facebook - / sl-tech-school-1007046...
    instagram -www.instagram....
    tiktok -
    vm.tiktok.com/...
    contact - weerakoon884@gmail.com
    My other videos:
    fit panel දොර - • ගෙදරට ලී fit panel දොර...
    panel සිවිලිම - • #panel celling | How t...
    එල්ලෙන සිවිලිම - • Ceiling Sri Lanka I pa...
    ඇලුමිනියම් දොර - • ඇලුමිනියම් දොර | Alumi...
    pressure මොටරය - • ගෙදර වතුර pressure එක ...
    ගෙදර wiring එකට ඕන වයර්- • ගෙදරට අවශය වයර් තොරගමු...
    සිවිලිම අපිම ගහමු - • #panel celling | How t...
    වැහිපීලි අපිම ගහමු - • වඩිම්බුවට පීල්ල සවි කර...
    ගෙදර කාමරය තනියම wiring කරමු - • House wiring DIY | how...
    අඩු වියදම් SLAB - • How to install a preca...
    ජනෙල් වලට Grill ගහමු- • ජනෙල් වලට Grill අපිම හ...
    ඇලුමිනියම් දොර - • ඇලුමිනියම් දොර | Alumi...
    pressure මොටරය - • ගෙදර වතුර pressure එක ...
    if you like my channel ,
    like
    share
    comment
    subscribe
    this video include how to plaster a wall | wall plaster DIY | home work wall plaster

ความคิดเห็น • 115

  • @NishanthakumaraJayathilaka
    @NishanthakumaraJayathilaka 6 หลายเดือนก่อน +4

    ඊශ්‍රායල් ඉදිකිරීම් වලට දාපු අයටත් ඉතාමත් වැදගත් .බොහොම පින් ඔයාට සොයුර

  • @sumith7250
    @sumith7250 2 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි.මේවනි දේවල් කියලා දේනවට.

  • @isharakumarasinghe3590
    @isharakumarasinghe3590 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි ( බොහොම පින්).

  • @HappyHappy-bf1tl
    @HappyHappy-bf1tl 10 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව අයියේ.... ඔයාට ගොඩක් පිං. බොහොම ස්තුතියි. ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සාර්තක වේවා...

  • @asithakumara7917
    @asithakumara7917 ปีที่แล้ว +2

    වැඩේනම් සුපිරි හොද අදහසක් ලැබුනෙ බොහොම ස්තූතියි

    • @SLTechSchool
      @SLTechSchool  ปีที่แล้ว +1

      එහෙනම් share කර්න්නම ඕනෙ😉Thank you❤️

  • @AlexPerera-mi6yv
    @AlexPerera-mi6yv หลายเดือนก่อน +1

    Very well ,i learnt the work for my own knowledge. Thanks.

  • @suramyajayasuriya6512
    @suramyajayasuriya6512 ปีที่แล้ว +2

    Hari පැහැදිලිව kiyala denawa thank you oyata

  • @user-re6oi8pc1n
    @user-re6oi8pc1n หลายเดือนก่อน +1

    වටිනවා

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b 2 ปีที่แล้ว +4

    Good job 👍 👍👍👍👍නියමයි. ඔබට ජය

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b 2 ปีที่แล้ว +7

    තවත් මෙවෙනි විඩියෝ ඔනෙ 👍

  • @wimalasenawimalasenamu2189
    @wimalasenawimalasenamu2189 2 ปีที่แล้ว +2

    පැහැදිලිකිරීම සුපිරි

  • @Wakeupceylon
    @Wakeupceylon 2 ปีที่แล้ว +3

    බෝහෝම ස්තූතියි..
    ඉතාමත් වටිනවා...

  • @chinthakawijesinghe7934
    @chinthakawijesinghe7934 ปีที่แล้ว +1

    කොන් හදාගන්න විදිහත් කියලා දෙන්න. Thanks you very much

  • @KumaraRavidu-mh6rz
    @KumaraRavidu-mh6rz 7 หลายเดือนก่อน

    නියමයි පැහැදිලි කිරිම

  • @yohanmalinda1756
    @yohanmalinda1756 2 ปีที่แล้ว +1

    Pattam thamai onaaa

  • @virajweerarathna2800
    @virajweerarathna2800 2 ปีที่แล้ว +2

    කපරාරුවෙදි මුලු හදන ව්දිය කියලා දෙන්න යාලුවා

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    නියමයි

  • @gayanfernando1724
    @gayanfernando1724 หลายเดือนก่อน

    Good job bro❤

  • @user-ud5ds8oc8l
    @user-ud5ds8oc8l 10 หลายเดือนก่อน

    බෝහෝම ස්තුති අයියේ..

  • @e.r.pbandara2749
    @e.r.pbandara2749 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @isharakumarasinghe3590
    @isharakumarasinghe3590 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි. ( බොහොම පින්). පොළොවට ටයිල් අල්ලන හැටි කියලා දෙන්න පුලුවන්ද?

  • @nishanthaweerasekara9343
    @nishanthaweerasekara9343 2 ปีที่แล้ว

    Ela brother thanks.. Hoya Hoya hitapu vedio 1...

  • @SuppamusicOfficialChannel
    @SuppamusicOfficialChannel 4 หลายเดือนก่อน

    Corner hadanne lesi widihak kiyanna puluwanda

  • @aselaindika3815
    @aselaindika3815 2 ปีที่แล้ว

    නියමයි ඇද බිත්තියක් කපරාරුව කරන විදිහත් විඩියෝවක් කරන්න

  • @ShuffleKolla
    @ShuffleKolla 2 ปีที่แล้ว +2

    මුල්ල හදන විදියත් ඕනා සහෝදරයා

  • @BhanukaDeshapriya-jq6hr
    @BhanukaDeshapriya-jq6hr 2 หลายเดือนก่อน

    Thank you

  • @chamiladamayanthi7397
    @chamiladamayanthi7397 2 ปีที่แล้ว

    Niyamai malli mata janal wluwahuwala kambi hadana hati vidiyo akak dannako

  • @reactiongifs1008
    @reactiongifs1008 2 ปีที่แล้ว +4

    නියමයි ❤❤❤ පට්ටම් / Edge කපාදු කරන විදියත් ඕනේ ...

  • @annandasamarakoon2557
    @annandasamarakoon2557 11 หลายเดือนก่อน

    Hri වැදගත් obathumata

  • @Travelprogramsfamily
    @Travelprogramsfamily 2 ปีที่แล้ว

    Niyamai..
    Hoda pehedili kirimak..👍
    Thawa mee wagee vedio apita balanna ooni..
    Biththiye mulu hadana heti ehemath, vedio 1k daanna..👍

  • @washanu1848
    @washanu1848 2 ปีที่แล้ว +5

    මුලු හැදීම කෝ

  • @rithumgihansa4974
    @rithumgihansa4974 ปีที่แล้ว

    yalwa keta thiyena kota issella pala mètè metè ssela thitanna. ethakota lesiyenma uda kete hadaganna puluwan

  • @upulkumara8752
    @upulkumara8752 2 ปีที่แล้ว +1

    Great job 👍

  • @DineshDarshaka
    @DineshDarshaka 2 ปีที่แล้ว +1

    thank you brother

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b 7 หลายเดือนก่อน

    ගේ ඇතුලේ බිත්තියේ හුනු මදන විඩියෝ එකක් නැද්ද

  • @dilantharuwan7373
    @dilantharuwan7373 2 ปีที่แล้ว

    හොද වැඩක්

  • @HappyHappy-bf1tl
    @HappyHappy-bf1tl 10 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @rajsamanthawanigapura-cw9yh
    @rajsamanthawanigapura-cw9yh ปีที่แล้ว

    Very good knowledge 👍

  • @amilasachinthaka9516
    @amilasachinthaka9516 2 ปีที่แล้ว

    Mewate pawichchi karanna puluwan aluth technology saha upakarana gena vedio karanna..

  • @achalakandage13
    @achalakandage13 2 ปีที่แล้ว

    පට්ට 💪💪💪

  • @gayangunarathna5824
    @gayangunarathna5824 6 หลายเดือนก่อน

    👍

  • @kmcsculptureworks950
    @kmcsculptureworks950 2 ปีที่แล้ว

    නියමයිනේ 👍👍

  • @monstermachinery4399
    @monstermachinery4399 2 ปีที่แล้ว +1

    මුලු හදන හැටි කියලා දෙන්න

  • @NihariShashikala
    @NihariShashikala 3 หลายเดือนก่อน

    Hodi

  • @ranjithkarunarathna5503
    @ranjithkarunarathna5503 2 ปีที่แล้ว

    Thawa vedio awanna hodai

  • @SameeraSenarathna-on2om
    @SameeraSenarathna-on2om ปีที่แล้ว

    වම් පැත්තෙයි දකුණු පැත්තෙයි එකම කැට වසියක් ගන්නේ කොහොමද.හිතේ මිමිමටද. උඩයි යටයි විතරනේ ලෙවල්.හරහට වෙනස් වෙන්න පුලුවන්නේ

  • @PriyadarshaniPeiris
    @PriyadarshaniPeiris 3 หลายเดือนก่อน

    බැල්කනි බිත්ති කපරාරු සදහා ගනන් කොහොමද

  • @nilangarrck
    @nilangarrck 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @samannalaka3057
    @samannalaka3057 8 หลายเดือนก่อน

  • @wn4838
    @wn4838 7 หลายเดือนก่อน

    👍👍👏🤝

  • @gihannilanga4701
    @gihannilanga4701 ปีที่แล้ว

    mului mattan hadana hati dannako

  • @nishanthagarusingha5671
    @nishanthagarusingha5671 2 ปีที่แล้ว +1

    ජනේලයක් ලග උලුවස්සක් ලග දෙපැත්ත හදාගන්නෙ කොහොමද

    • @rithumgihansa4974
      @rithumgihansa4974 ปีที่แล้ว

      mamanam wedipura alawala elunama grinder eken kapanawa

  • @wilfreddias1204
    @wilfreddias1204 2 ปีที่แล้ว

    simenthi kotakin warga adi kiya kavar karanna puluwanda

  • @samanindika6855
    @samanindika6855 2 ปีที่แล้ว

    Niyamay yaluwa bs.

  • @user-xu8fu9yg6t
    @user-xu8fu9yg6t 10 หลายเดือนก่อน

    අයියෙ ස්කොනන් හද න්නෙ කොහොමද

  • @liyanagevasanthavasantha4312
    @liyanagevasanthavasantha4312 11 หลายเดือนก่อน

    Thanks

  • @user-ud5ds8oc8l
    @user-ud5ds8oc8l 10 หลายเดือนก่อน

    දෝර උලුවස්සක් ලග..ජනේල් උලුවස්සක් ලග පට්ටම හදන් විඩියො එකක් දන්න බැරිද.

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b 7 หลายเดือนก่อน

    පොට් අදින විඩියෝ එකක් ඔනේ 💪👍👍

  • @kalusinhalayo6325
    @kalusinhalayo6325 ปีที่แล้ว +1

    Godak vedagath video ekk

  • @jagathkumara7779
    @jagathkumara7779 2 ปีที่แล้ว

    Niyamai

  • @pgskumarapgskumara7366
    @pgskumarapgskumara7366 2 ปีที่แล้ว

    Sampurna corce akak wedehata video packs akak dennako bro

  • @prasadpramoda835
    @prasadpramoda835 11 หลายเดือนก่อน

    බිත්තියෙ දෙපැත්තේ කැට තියෙනවිට,ඒ දෙකේ ලෙවල් එක හදන්න කොහොමද ?

  • @nahanaha7853
    @nahanaha7853 2 ปีที่แล้ว +1

    පට්ට මමවත් මමත් වැඩෙ කරන්න හිතාගෙන ඉන්නේ පුලුවන් වෙයිද

  • @manjulakumara4380
    @manjulakumara4380 8 หลายเดือนก่อน

    dawasata.kochchara.puluwanda

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 2 ปีที่แล้ว

    Good

  • @anandaethugala1349
    @anandaethugala1349 2 ปีที่แล้ว

    Ela ela

  • @janithabasnayake2571
    @janithabasnayake2571 2 ปีที่แล้ว

    Maru

  • @chamarabandara7286
    @chamarabandara7286 2 ปีที่แล้ว

    Ela bro

  • @roshanbalasooriya5338
    @roshanbalasooriya5338 2 ปีที่แล้ว

    Thq bro 😍👍

  • @jayanthabandara1446
    @jayanthabandara1446 7 หลายเดือนก่อน

    කනු කපරාරැ කරන විදිහ කියන්නකො

  • @jayanthabandara1446
    @jayanthabandara1446 ปีที่แล้ว

    වීඩියෝ දාන්න

  • @priyanthaperera4586
    @priyanthaperera4586 2 ปีที่แล้ว

    good

  • @chameeramadushan1478
    @chameeramadushan1478 2 ปีที่แล้ว +1

    Pattam hadana video ona

  • @nilantharathnayake1968
    @nilantharathnayake1968 2 ปีที่แล้ว

    👌👌👌

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 10 หลายเดือนก่อน

    මුදුන් බිත්ති බදින්නේ කොහොමද

  • @santhajayakody4505
    @santhajayakody4505 11 หลายเดือนก่อน

    ❤❤❤❤👍💥

  • @danuskajagath4393
    @danuskajagath4393 ปีที่แล้ว

    Lankaave baasslata kanna bonna denne
    Kaudaethakota modayo

  • @landsforsale924
    @landsforsale924 2 ปีที่แล้ว

    Wali halala ganna උපදෙස් denna eka vidio eke අඩුපාඩුවක්

  • @anuvlogs90
    @anuvlogs90 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @user-uh8sx8px5m
    @user-uh8sx8px5m 7 หลายเดือนก่อน

    වර්ග අඩි යක් කියන්න වෙනවා ද

  • @YCCookbook
    @YCCookbook 2 ปีที่แล้ว

    Mesion bass latath kelinnada hadanne 😂😂😂

  • @mohamadshakeer5596
    @mohamadshakeer5596 ปีที่แล้ว

    Waw good luck

  • @ranithanathali6491
    @ranithanathali6491 2 ปีที่แล้ว

    බදාම අනන කොට හුණු අලු දන්න ඕනි නැද්ද

    • @sumith7250
      @sumith7250 2 ปีที่แล้ว +1

      නැ.ඒ පරන විදිහ

  • @kasunlakmal2711
    @kasunlakmal2711 2 ปีที่แล้ว

    anikwath danna

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @kmcsculptureworks950
    @kmcsculptureworks950 2 ปีที่แล้ว

    ගෙයක් වයරින් කරන ආකාරය පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්නම් හොදයි

  • @wvksenevirathnawvksenevira1800
    @wvksenevirathnawvksenevira1800 2 ปีที่แล้ว

    👍👍

  • @lahiruartcreation
    @lahiruartcreation 11 หลายเดือนก่อน

    අඩෙ තව වීඩියෝ දාන්නකො

  • @BULLBULLI
    @BULLBULLI 6 หลายเดือนก่อน

    Ammo meka Godak parana technic eka.....mehame gedara hadanna kuta thamai welaweth,wihidama wediyanawa 🤣🤣🤣🤣🤣🤣

  • @priyanthawijerathna5010
    @priyanthawijerathna5010 2 ปีที่แล้ว

    වැලි හලලා හුනු බදාම දාන්නේ ඇයි මෙ වීඩියෝ ඒකෙ වැලි හලන එක නැහැ හුනු බදාම වලට හුනු කොපමණද කොන්ක්‍රීට් දමන්න ලෙවල් කර ගන්නෙ කෙසේද

  • @prasadkumara8261
    @prasadkumara8261 2 ปีที่แล้ว +2

    මේසන් බාස්ලගෙන් ගුටි කෑමට නියමිතයි.

  • @bandara3499
    @bandara3499 ปีที่แล้ว

    🗾වතුර කොවිවර දානවද?

  • @rasikagunarathna846
    @rasikagunarathna846 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @sampathbandara3984
    @sampathbandara3984 2 ปีที่แล้ว

    Thawath manussayekge rakiyawa nathi karanna hadanne ai

  • @NIVEJACHANNEL
    @NIVEJACHANNEL 2 ปีที่แล้ว +1

    නියමයි

  • @buddikasampath3568
    @buddikasampath3568 11 หลายเดือนก่อน

  • @kavindurox9924
    @kavindurox9924 2 ปีที่แล้ว

    Niyamai

  • @dumithnishantha9074
    @dumithnishantha9074 2 ปีที่แล้ว

    Thanks

  • @abekoonanura9307
    @abekoonanura9307 2 ปีที่แล้ว

    Good